Yogurt akakata kuretar ata dakai akak pamanamai yogurt akata kawalam kara බල්ලට කන්න danna dawas2-3k balla activ නැහැ eta passe කටුව lowath නැහැ බල්ලන්ට පමණයි
@@JihoTalks Thank you so much mata reply kalaata ❤️ mama cocunut oil try karaa. eakata saneepa wune na. lena anika e tika kasala ain laragannawa agen. balamuko. thawa wadi wunoth mama kohoba thel tikakui , olive oil tikakui 1:4 mix karal gala balannam
Thanks miss mage balage kana nithra kasanaw kana etula waturawage sade enawa niyapotu agli0uruk atare yoni Marge kaluwela samahara then ratuwela bade mokada kana une Mata kiyana bhethatha harigiye ne
පැය හතරකට කලින් මේක බැලුවනම් අද මගේ "ටාසන්" ජීවත් වෙනව😭😥
අපේ බලු කොල්ලට කටුවා කන රෝගය තිබුනා , මං දැම්මෙ ගෙන්දගම් කැට ගෙනල්ලා කොහොඹතෙල් එක්ක දාලා හොදින් කුඩු කරලා බලු කොල්ලගෙ මුලු ඇගේම ගෑවා. සතියක් යනකොට ලස්සනට පඩි හැදිලා තිබුනනත් වැඩිය ලස්සනට ආවා.💚
Nolarathnaragasinghe oyata thanks math mathkai mam podi kale Amma balata gendagam ganawa
Eka dawasak gapuwama athida?
ගොඩාක් ස්තූති බුදු සරණයි මේ වගෙ තවත් වටිනා දෙවල් කියලා දෙන්න ශක්තිය ලැබෙන්න ඔනී දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තූති
කොහොඹකොල අඹරා ගෙන්දගම් හා කොහොඹ තෙල් සමග ගාන්න දින3ක් මුලු ඇගේම ගාන්න පුලුවන් නම් හොදයි ආයේ කවදාවත් හැදෙන්නේ නෑ ගාන දවස් 3නේ නාවන්න ඒපා එක දිගට දින 3ක්
Jermanshapat ekkenukata hodaida eyata masa 6i oya beheth ahala thibbata gann baye enne
Ane atthada...mage ballata masa 5i..oka hariyaida...gendagam ganne beheth kada walinda
❤
ගෙන්දගම් දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවද
Hariytama hari meka..
ගොඩක් ස්තුතියි මේ වීඩ්ඔ ඒක ගොඩක් වටිනවා 🙂❤️
Fracimex D කියන ටැබ්ලට් එක මාසෙට 1 ගාණෙ මාස 2 දුන්නම ගොඩේ ගොඩ.පෙති 2එකට තියෙන්නෙ පැකට් එකේ.එකක් දීල හරියට මාසෙකින් අනිත් එක දුන්නම සම්පූර්ණයෙන් හොඳ වෙනව.අත්දුටුයි
Thank you share jarata
ඒත් ඒක හොයාගන්න අමාරුයි.
@@sunethraw4752 farmacy wala තියෙනවා .මතුගම , සළාකා වගේ තියෙනව .ඔයා කොහෙද ඉන්නෙ
Mokatada denne .pehedili nehe
Prazimec D කියන එකද
ගොඩාාාාක් ස්තූතියි සහෝදරී.ඒ වගෙම ඔයාට පිං.
බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏🙏🙏
ගොඩක් හොදයි
Thanks v m 😊
Comment බැලුවම බල්ලො ටිකට එහෙමම ඉන්න දෙනවද කියලා හිතුවේ. අපේ ගමේ පන්සලේ බල්ලෝ 10,12 විතර ඉන්නවා උන්ව හොද කරන්න බැලුවේ.උන්ට කන්න දෙනවනම් විතරයි ලගට එන්නේ බෙහෙත් විදින දාට එක බල්ලෙක් පන්සලේ නෑ 😂
ඇත්තම ඇත්ත.
ගොඩක් වැදගත් අපේ ගෙදර ඉන්න පුසටත් මේ ලෙඩෙි තියෙනවා 👍❤
ඔයාගේ පූසාගේ ද?
@@nalakadeshapriya821 🤣🤣🤣
Kan pasawanawata behethak dannawada
අපේ පුසටත්.
Apeth
Thank you නැන්දි
පුසොන්ට හැදුනම කොහොඹ තෙල් ගාන්න.නාවලා පැයක් විතර වේලෙුනාම පස්සෙ.දවස් තුනක් විතර ගාද්දි හොදටම හොද වෙනවා
Thanks
Thanks
U ewa lewa knwane
Ballanta hariyan nadda eka ?
@@sudarshanibalasooriya5646 හරියාවී.හොදට නාවලා වේලෙුනාම ගාන්න
ගොඩාක් ස්තූතියී ...
පාරේ ඉන්න බල්ලන්ට පුලුවන්නම් බෙහෙතක් කියන්න උන්ට බෙහෙත් ගන්ඩ බෑ කෑමට දාලා දෙන්න පුළුවන් දෙයක් වගේ 👍💜️💜️
Pharamacy behath tiyanwa. Loku ganak naha. Hamdama kamatha kalawam karala dena
@@JihoTalks mokadda eke nama
@@JihoTalks beheth eke nama kiyanna puluwanda
@@dasunhasantha8702 prezimec D
@@isurusampath8756 ewa denna epa.parmasiyen gnna tiyna katuwa kanawatata dena tablet eka kohomth pare enna ayta tiya gedara kenektawath denna epa.doctors la recmnd karnne e behetha.anika e behetha nisa godk ahinsaka sathun dukwidala marenawa.beheth krnna aran giyth eylata e behetha dila tiynwanm giwithe beragnna be..😔😔
Yogurt akakata kuretar ata dakai akak pamanamai yogurt akata kawalam kara බල්ලට කන්න danna dawas2-3k balla activ නැහැ eta passe කටුව lowath නැහැ බල්ලන්ට පමණයි
Kohend ganna tiyenne kuretar ata
Pissuda ewa wisa.lom awta uge ayu klya adu wenwa akmwa wkugdu nrk wenwa
Pissu katha kynna marenwa balla ewa mara wisai
නොදන්න de kiya දුන්නට ගොඩක් පින්
Ou godak wadagath bohoma isthuthi oyata budusaranai paressamen inda aadarei hamadamath ♥️🌹
Thank you comment ekhatha❤
Theruwan saranai godak pin obathumiyata
බොහොම ස්තූතියි.❤
ගොඩක් පින්
බොහොම ස්තූතියි🙏
Pichchichcha oil gaannath puluwan saarthakai
Thank for your video 💐 l bless you .
බුදු සරනයි
ඔයාට ගොඩාක් පින්.....♥ 🙏
ගොඩක් ස්තුතිය
ගොඩක් පිං ❤
ගොඩක් ඉස්තූති
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තූති
බොහෝ ස්තූති
අනෙ ගොඩක් පින්...😢💖
Godakma hodai kalu thel
බොහොම පින් නංගී
Thank you kiyala dunnata
Thank you 🙏🙏
You're welcome 😊
අනේ බොහොම ස්තූතී 🙏❤️
Thank you very much
අපේ බල්ලාටත් තියෙනවා thank you ඔයාලට
හොද උනාද
Thanks 😊😊
Ape blu patiyi kond kadil.ekt mokd krnn puluwn?😢
Ekatha vet kenktha penala upades gannna
Beheth viddath hari giye nene. Thank you me ath beheth tikath karala balann oni
Oyage dogta dan hodada
Thanks miss ❤️❤️❤️❤️❤️
Masa 2 Ka withara ballekta malunge ahaka daana badawel Katu wage Kota's dena eka hodai da
Ow sara nathi ewa
ගොඩක් ස්තුතියි
කලු තෙල් වලට බුමි තෙල් මුඩියක් දාල ගාන්න පැයකට පස්සේ නාවන්න
Meka godak sarai sunakayatha
Ane pin
Akke ape pusatath thiyenawa. Eyata oka gamwata kamak naththda
Kamak naha
ගොඩක් පින් බොක්ක🙏🙏
හොරි ගෙන්දගම් සහ පොල්තෙල් හෝ දෙහි කලවම් කර ගාන්න
Apo wedak ne hari yanne ne ape doctor tama supiri beheth denne
Uparima sathiyai
Hodama hodai
@@මාරයඔෆිශියල් mokakda behetha
@@මාරයඔෆිශියල් mokdda bhetha
Masa eka hamaraka wge balu patiyekta alo vera gala tiyala nawanna oneda. Nttm nawala alovera gala ehemma tiyanna oneda
Kalutal godak hodai
හොදම දේ තමයි කලුතෙල් ගාන එක
Kaluthel walata hoda wenawada
@@piumidilhani134 ඔව්
Mm NECOMEC kiyla beheth peththak genath dunna.kalu thel ganna bayai loma okkoma yai kiyla.
balla yatipsthu karanne ai hodhatama lewa kala yati pthul rathu wela ita passe kakul bima thiyanna baruwa innawa akata behethak thiyenawada
Eyaga thuwala hari allergic ekhak. Vet penana
මට ඉන්නව මාස තුනක විතර ලේනෙක්. එයාට තියෙන්නෙ කටුවාකනව ලෙඩේද කියන්න නං මම දන්නෙ නැහැ. එයා හරියට හම කසනව. හමේ මවිල් උඩ නිකන් සිල්වර් කලර් ඩස්ට් එකක් තියනවා. හමේ කුඩු වගේ යනවද දන්නෙ නැ. මවිලුත් ටිකක් ගිහින් වගේ පේනව. හැබැයි ලොකුවට මවිල් හැලිලා පේන්නෙ නැ. ඒ වුනාට මවිල් අඩුයි. මේකට මොකද්ද කරන්න ඕනි මම ? බෙහෙත් දෙන්න බයයි පොඩි නිසා. (මෙයාට තියෙන්නෙ Mange Mites කියල මම පිට රට යාළුවෙක්ගෙන් ඇහුවම කිව්ව. එයා Ivermectine කියල බෙහෙතක් ගැන කිව්ව) නැචුරල් රෙමඩි එකක් කියන්නකො පුලුවන් නං. නාවන්න බැහැ මේ ලේනව මාව හපනව.
Coconut oil gala balana
@@JihoTalks Thank you so much mata reply kalaata ❤️ mama cocunut oil try karaa. eakata saneepa wune na. lena anika e tika kasala ain laragannawa agen. balamuko. thawa wadi wunoth mama kohoba thel tikakui , olive oil tikakui 1:4 mix karal gala balannam
Mage balu patiya terrier wargaye knk.... Thawam gdk chuti eyage age eee ns thwm ara chuti lamainge wage uda hama thattuw galawenw wage ekk thiyenw ....eywa nawanna kiyla doctor kynne dws 5n 5t eth nawnne nathuw dws 2k hitiyt ey lga gadak enw eeens nawanna oni unt ehem nawwam kan kakkuma wage ei kiyla bayai.. Ane dnn knk innw nm wisadumk kynnko
Pol thal gala tiyala nawana
Thanks miss mage balage kana nithra kasanaw kana etula waturawage sade enawa niyapotu agli0uruk atare yoni Marge kaluwela samahara then ratuwela bade mokada kana une Mata kiyana bhethatha harigiye ne
Vet penuwada
Man punchi balu patiyek hada ganna dan dawas 4k vithara wenwa.ayata sathi 5k vithara athi.ayage waligaye agin thamai katuwo kanna aran thiyenne.aya podi nisa mokkda karanna one prathikataya?
Tikaka wisa adu dewala karana
Ape ballavth katuvo kla thiyenne mn eyt beclomin kiyl krim ekk thuvla vlta gnva eka gna gmn oka krta aulk ndda
Ow kamak nahw
Thank you akki❤❤❤🙏🙏🙏
Welcome 😊
Very very good
හොඳයි බෙහෙත් ටික 🙂🙂
Pare inna sathekuta denne kohomada. Pare inna hama sathekutama tiyenava. Ayalata denta behethak kiyanta
Pharmacy tablet ekhak aran yogurt dala dena
මොකක්ද ටැබ්ලට් එකේ නම@@JihoTalks
Ape akkenageth katuwo kala. Hebei oluwe witharai. Passe pashuwaidy kenek gawata aran gihin injakshan 2 k widda. Hariyaida danne hebei
Godak duratha hariyai
Ane mis ape pusatTh thiyenawa ithn man fragnata mage bade bibilidamL leth enawa
Podak vet penana
Thanks mis
thanks
ballekt hadata lon wawenna puluwan behethak aniwarenma next video eken gennako please mn danna comment ekt replay ekk dannako please
Tanks අක්කී ❤️❤️😍😁😁😄😄😄
Thank u
American bully , pitbull අතර වෙනස මොකක්ද
American bully lokui pitbull wada ewagam bully weight, height pitbull wada wadi
@@JihoTalks ගති ලක්ෂණ වලින් මොකක්ද තියන වෙනස
American bully, putbull tikak agressive
Godak sthuthiyi
Kiyak witara yawida wet kenek lagata gihin pennala beheth ganna
Ekha vet anuwa wenas wenawa
3:26 වතුර මිලි ලීටර් කොච්චර්ක්ද..?
Samanya pramanayatha gana
Hodai
Polthel gala wash karaddi Saban gala heduwata kamak nedda
Ow kamak naha. Sara nathi saban pawichi karana
Ape gedara balu patawnta meka thiyenawada koheda eyage wadiya loma naa
Ballekge belle tiyena tuwalayakata karanna puluwan behethak nadda ...
Apita dana behathma dana
මගේ බලු පැටියා තනි කලු එයාගේ ලෝම සුදු වෙලා ගොඩාක් එකට මොනවද කරන්න පුළුවන්
Podak vet penana
Superb🔥🔥🔥
Rottweiler ලා පොඩි කාලෙ හපන එක සාමාන්‍යද
Ow
Ow bro
කකුල් නොන්ඩි ගහනවද මේ රෝගෙට
කකුලේ එයාගේ තුවාලයක් තියේ ලේ එන්නෙත් නැ සැරව එන්නෙත් නැ.ලෙවකනවා එයා...ඒකත් කටුව කමවමද
Rash ekhal wena puluwan. Podak vet gan rash cream ekhak aran gala balana
Ape mulu vaththema me katuvo innawa ape ageth un ellenawa ane behethak kiyanna godak pin
Okatha ikamanatha vet penala behath gana. Samanya ewa karala hariyana. Vet kiyana mulu wistara
Persian cat kenek innawa eyage age thanin thana bull na mk
Vet penala balana
අනේ අපේ පූසටත් තියව එයා පැටව් දාන්න ඉන්නෙ.දන්න කෙනෙක් කියන්නකො හරියටම හරියන බෙහෙතක්
පව් අනේ සතුන් හිරගන ඉන්නවා .වේදනාව දන්නේ රෝගේ ැදුන සතා පමණයි දන්නේ
බල්ලන්ට තුවල තියෙනවා එක පනුවෝ ගහලා එකට හොඳ බෙහෙත් මොනව
Ikamanatha vet penana
Kiuvata ma bath hoya ganna pamasivala na. Colombo hamatanama hauva. Tiyana tan kiyanna.
Thanks akki
Thuwlaya thiyena thena Dettol gewata kamak nadda
Ow kamak naha. Habai lewa kana dena epha
Pissu munta
Kaluthel ganna
Kohomba thel ganna
Sulphur ekka kohomba thel ganna.
Vidio eke thiyenne pissu wada
Kohoma thel ara anik krama balaga hamatha hoda naha. Sara wadi
මිස් කනිතුලන්ටත් මේවගේ බෙහෙත් කියන්න .අපේ 🐕 මේවගේ කුෂ්ටය තියනවා බෙහෙත් කරනවා කෝට්ටේ තැනකින්.මෙකත්අත්හදා බලනවා.නාවන්න ගන්නෙ කොහොඹ ෂැම්පො.නාවන්න සුදුසු ද .මේ බෙහෙත් උදෙට හවසට ගාලා හෝදන්න අමාරුයි ඌ පහුවදා අල්ලන් බැ ගොරොනවා.සේදිම අවශ්‍ය මද.පිළිතුරු ඕන
Mam ah gana video karala tiyana
Hodai
🐕🐕🐕🐕🐩🐩
අපේ පූසා ගොඩක් කහිනව එයා කටුස්සො කාලා කැස්ස හැදිලා තියෙන්නෙ plz මේකට අත් බෙහෙතක් කියන්නකෝ plz akki plzzzz🙏
Malli okatha vet penana
Eyawa Api alluwahama bowenwaada
Ehama man ahala naha
Ape ballata beheth genawa 15000 eth hodaune na
Thankyou oyatha😊😊
පොල් තෙල්, දෙහි, ගෙන්දගම් mix කරලා ගාන්නත් පුළුවන් නේද? එහෙම අත් බෙහෙතක් තියනවද miss
Mama ekhanam lokuwath dana. Namuth ekha hariyai ah okoma oya ladatha hariyana ewa nisa
@@JihoTalks මම ඒක කරලා බැලුව ගොඩක් දුරට අඩු උනා
@@JihoTalks මම ගෙන්දගම්,කපුරු කුඩු,පොල්තෙල් මිස්‍රනය පාවිච්චි කරලා තියනවා . හැබැයි සනීප උනා.
ගෙන්දගම්,එක්ක මොන කපුරුද ගන්නෙ?කපුරු බෝලද?දැවිල්ල එන්නෙ නැද්ද?
@@gaminipadmasiri5016 මොන කපුරුද ගන්නෙ?කපුරු බෝලද?දැවිල්ල අල්ලන්නෙ නැද්ද?
අපේ බල්ලා පිටේ හම නෑ පිටේ තුවාල ඒයා කෑගහා දුවානවා
Pol thal gana
Kohoba thel kalakata gendagam kudu mesa hedi 1k dala kawalam karala ganna.dawasak dekak tiyala nawanna.godak tiynwa nam 3parak vithara ganna.
kohoba tala hodai
මේ බෙහෙත් පාවිච්ච් කරල හොද වුන අය කවුද ඉන්නේ..
ඔය කියපු හැම විදියටම මමත් මගෙ බව්වගෙ කට්ට කෑමට බෙහෙත් කළා.කිසිම ගවයෙක් නැහැ!
Ape dallata.thiyenawa..thanks