බල්ලන්ට නිතර හැදෙන ලෙඩ | ඉන්ජෙක්ෂන් ගහද්දි ගොඩක් අය කරන නරකම වැඩේ |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 525

  • @success5764
    @success5764 6 років тому +134

    අපේ පැත්තෙත් මෙහෙම ඩොක්ටර් කෙනෙක් උන්නා නම් අපේ බල්ලත් හැමදාම ලෙඩ වෙලා තියෙයි කියලා හිතන් ඉන්න උන් ලයික් එකක් දාන් යන්ඩෝ 😂😂 සුපිරි වැඩක්. ජය වේවා

    • @shehanisamanmali803
      @shehanisamanmali803 4 роки тому +1

      අනේ mage ballath den auruddaka wele idan widawana eka ලෙඩක් තියෙනවා.මට ekata උදව් karannakoo pinsiddawenawa ඔයාට ...

    • @shehanisamanmali803
      @shehanisamanmali803 4 роки тому +1

      A ලෙඩේට dan 20kata වැඩිය බෙහෙත් කළා eth හරියන්නේ නැහැ

    • @ravidurajiw3947
      @ravidurajiw3947 3 роки тому +1

      @@shehanisamanmali803 mokadda wenne

  • @Esh96
    @Esh96 6 років тому +67

    අයියා අදද කොහෙද උනදුවෙන්ම වැඩසටහන කරේ 😂 නියමයි පෙට් ටෝක් ගොඩක් වැදගත් අද වැඩසටහන

    • @nelumsampath5768
      @nelumsampath5768 3 роки тому

      Balu patiyage pandi sesama ghin tyenne mkadda widinna ona betha

  • @malakadananjaya2046
    @malakadananjaya2046 6 років тому +32

    අන්න ඒ එපිසෝඩ් එක පට්ට. ඕක දිගටම කරන් යන් අයියේ. මොකද අයියේ ආසාව තිබ්බට ඔය පැත්ත ගැන අපේ මිනිස්සුන්ගේ දැනුම අඩුයි.❤️❤️. Pet_Talk 🐶💪

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 років тому +14

    අසරන සතුන්ට උදවු කරන එකනමි සුපිරියි නියමයි නියමයි ගොඩක් පින් pet talk අපිත් පුළුවන් උදවුවක් කරන්නමි.

    • @nuwanirangika1667
      @nuwanirangika1667 5 років тому

      mata inne puppy kenk aya hoda wargaye akek newei ath u genakota mahathai dan tikak kettuwela puppy mahath wennai lon wawennai plz aka gana danuwath karanna

  • @naveendissanayaka4615
    @naveendissanayaka4615 6 років тому +27

    මේ වගේ කරුනාවන්‍ත ඩොක්ටර් කෙනෙක් හිටියනම්....😘.කොහෙද සමහර ඩොක්ටරස්ලගෙන් කිසි දෙයක් අහල දැනගන්න බෑ ඇගට කඩා පයිනව. ඩොක්ටර්ගෙ ඇඩ්වයිස් දෙන ක්‍රමයනම් මරු . සතුන්ට කරුනාවන්තයි වගේ. සමහර වෙට්ල අලන්නෙත් නෑ හරියට ඔහේ බලනව. නිවේදකතුමා " ඩොක්ටර් ඔයා" කියල එක තැනක අහනව නෙහ්...?එහෙම ඇහන්නෙ නැතුව ඩොක්ටර් කියලම ඇහුවනම් සහ ඉදගෙන ඉන්නෙ විදිහ පොඩ්ඩක් ඩිසප්ලීන් උනානම් එල. හොද ප්‍රෝග්‍රෑම් එකක් කාලෙකින් එල..👍

  • @isurualwis3613
    @isurualwis3613 6 років тому +2

    අද විඩිඔ එකනම් ගොඩක් වටිනව ගොඩක් දෙවල් දැනගත්තා බල්ලෙක්ට පූසෙක්ට එ එ අදාල ප්‍රතිකාර ඒ ඒ දෙවල් කරන්නෙ කොමද කියල එවගෙම තවත් දෙවල් ගොඩක් දැන ගත්ත ඉතින් කියන්ඩ තින්නෙ මෙවගෙ වැඩක් කරන්නෙ pet Talk විතරයි ජයවේවා සුභ අනාගතයක් හැමදාම අපි ඔයාලත් එක්ක

  • @amithchuti1569
    @amithchuti1569 6 років тому +20

    මාත් ලෙඩ උනා ඩොක්ටර් mawa asarna una amme.😍😍😍😍

  • @ireshaud6387
    @ireshaud6387 6 років тому +39

    මේ උපදෙස් ටික ගොඩාක් වටිනව ... ඒ වගේම මට දෙයක් කියන්න ඕන .. ඔයාලා කැමති නැද්ද මෙහෙම අනාථ උන සත්තු වෙනුවෙන් පේරාදෙණියේ කැම්පස් එකේ කරනවා වගේ ලෙඩ උනු සත්තුන්ට බෙහෙත් කරන්න ලංකාවේ ප්‍රධාන නගර කීපයකට රෝහල් ඉදි කරලා ඒ සම්බන්ධ ඩොක්ටර්ස්ලා එක්ක කතා කරලා එහෙම දෙයක් කරන්න ... මං දන්න විදියට කොළඹ, පේරාදෙණියේ විතරයි එහෙම තියෙන්නේ. මං අනුරාධපුර මෙහේ ඒ වගේ රෝහල් නැහැ .. මගේ බල්ලට වස කැවිලා මෙහෙ කොහෙන්වත් බෙහෙත් කලේ නැහැ .. එයාව බලපු ඩොක්ටර් කිව්වේ පේරාදෙණියේ අරං යන්න ලංකාවේ කොහේ ගියත් බෙහෙත් කරන්න බැහැ කියලා .. මං එදාම අරං ගියා . ඒත් එහෙනුත් කිව්වේ ජීවිතය විශ්වාස නැහැ අපි උපරිමයෙන් උත්සාහ කරනවා කියලා .. සතාගේ වාසනාව සහ එහේ ඩොක්ටර්ස්ලා ගේ මහන්සියෙන් සනීප උනා. සතුටුයි සතියකට පස්සේ ගෙදර ගෙනාවා. සතාට අවශ්‍ය ආදරය රැකවරණ කරුනාව ඒ අයගෙන් උපරිමයෙන් ලැබුනා. ගොඩාක් මහන්සියෙන් එයාලගෙ වගකීම් ඉටු කලා. ලොකු වියදම් ගියේ පිටින් ගන්න දුන්න බෙහෙත් වලට විතරයි. එයාලගෙ මුදල සාධාරණයි. එහෙම රෝහල් ලංකාවේ තව 3,4ක් තිබුණ නං වටිනව. මේක එක්කෙනා දෙන්නට කරන්න බැහැ ඒත් මොකක් හරි එහෙම පිලිවෙලක් තිබුණ නං හොදයි කියලා යෝජනාවක් කලේ. ඔයාලගෙ වැඩසටහන මේකට සුදුසුයි කියලා හිතුනා.

    • @ishaniperera90
      @ishaniperera90 6 років тому

      Iresha ud මට කියන්න පුලුවන්ද colombo හොස්පිටල් එක කොහෙද තියෙන්නේ කියලා.

    • @ireshaud6387
      @ireshaud6387 6 років тому

      Ishani perera etthatma qwot location eka nm danne nh mn. matath qwe campus eke doctor kenek. Internet eke poddak hoyala blnn

    • @ishaniperera90
      @ishaniperera90 6 років тому

      පේරාදෙණිය hospital එක හරි කමක්නැ dear. මගෙ බල්ලා ගෙ කොදු ඇට පෙලිය ප්‍රශ්නයක්

    • @druidgirl4049
      @druidgirl4049 6 років тому

      Ishani Perera oyata puluwan nan athurugiriya city pet animal hospital ekata yanna dear

  • @shamilaruwani6204
    @shamilaruwani6204 6 років тому +3

    හොද දෙයක් අයීයේ මේක..... නොදැනුවත්ව වන වැරදි සහ නොදැනුවත් කම නිසා මග ඇරුනු දේවල් ඉස්සරහට හරියට කරන්න මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයී හැමෝටම.. ඔයාලා කරන හැම දෙයක්ම අපිට වටිනා දේවල් ගොඩාක් ඉගෙන ගන්න අවස්තාව ලැබෙනවා.. ගොඩාක් ස්තූතී... ඔයාලට බුදුසරණයී... ඉදිරියටත් මේ වගේ හොද දේවල් කරන්න.❤🐕❤👍

  • @lahirudilshan4458
    @lahirudilshan4458 6 років тому +2

    මොන දේ බැලුවෙ නැතත් pet tark වීඩියෝ අනිව බලනව.👌 මොනව හරි වීඩියෝ එකක් ඇතෑරිල ඇති කියල pet tark channel එකටම ගිහින් හොයනව ඒ තරම් මේ විඩියෝ වැදගත්.👍 ගොඩක් ස්තූතියි අයියේ😘

  • @samilkeshawa2885
    @samilkeshawa2885 6 років тому +4

    Video එකනම් නියමයි......
    දිගටම මේ වගේ videos ඕනේ ...

  • @sahansudam894
    @sahansudam894 6 років тому +29

    ඩොකාට ලයින් වගේ අපේ පෙට් ටෝක් අයිය

    • @hughzev2336
      @hughzev2336 3 роки тому

      @Bryan Nasir Definitely, I've been watching on Flixzone} for since november myself :D

    • @spencerelliot3991
      @spencerelliot3991 3 роки тому

      @Bryan Nasir yup, I've been watching on flixzone} for since november myself :)

    • @jadenstefan9231
      @jadenstefan9231 3 роки тому

      @Bryan Nasir Yup, I have been using flixzone} for months myself :D

    • @anderszion9389
      @anderszion9389 3 роки тому

      @Bryan Nasir yup, have been watching on flixzone} for years myself :D

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 4 роки тому +3

    එල සුද්දා ස්තුතිය 🙏🙏.මගේ දායකත්වය දුන්නා ආ🙏 . ස්තුතිය මේවගේ වැඩ සටහන් කරනවාට..පිං ඔයාට....love you 🙏♥️

  • @sayurutharangalakmal3198
    @sayurutharangalakmal3198 6 років тому +4

    Niyamai ayya pattama supirima wadak aye katha karanna wachana ne e gananam...niyamai supiri e wagemai godaak sthuthi apiwa mehema danuwath karanawata.😍😍😍😍😍😍😍 🙏🙏🙏🙏👍👍👍👍👍

  • @a_li_fe_18_19
    @a_li_fe_18_19 6 років тому +14

    අහන්න ප්‍රශ්න නෑ ඔයා ඔක්කොම ඇහුවනේ අද වැඩේ නම් පට්ට හොඳ දැනුමක් හම්බවුණා මොන වැඩේ තිබ්බත් බලනවා pet talk ජයවේවා pet talk ❤️❤️❤️❤️

    • @PetTalk
      @PetTalk  6 років тому +1

      Bohoma sthuthi Malli

    • @a_li_fe_18_19
      @a_li_fe_18_19 6 років тому +1

      @@PetTalk 😊🍃❤️

  • @malkanthi3671
    @malkanthi3671 6 років тому +1

    බොහොම හොද වැඩක්, සුනඛයන් සම්බන්ධ අපට තියෙන ගැටලු විසදගන්න # Docter සේවාව උපකාරි වෙයි කියල හිතනව..

  • @teamrevival2418
    @teamrevival2418 4 роки тому +1

    Pawo gana tawa poddk wisstarayak karanm watinawa ...aluth wade nm supiri Ash broo..Doctor th kiyala denawa maruu....😊😍

  • @hansibandara3260
    @hansibandara3260 4 роки тому +2

    Doctor mn laga samanya balu pataw 2k htya wayasa aurudu 1 i ekkenek pereda nati una beheth kra u kama kawe nti nisa passei danagtte pavo virus kiyl,dn anith ekkenth iye idm kama kanne nh eyw heta arm ynwa doctor lgt, mt danagnn puluwnda pavo virus eka suwa krnn puluwnda kiyl ???😢🙏

  • @lnfamily462
    @lnfamily462 6 років тому +1

    niyamai aiye meka nam godakk wadagath una. thanx pet talk.

  • @avishkanimesh83
    @avishkanimesh83 4 роки тому +4

    මොනා නෙතිවුනත් ඩොක්ට ලස්සනයි ..... උබලා අය ඩොක්ට බයින්න එපා අද ඉදන් මම love කරනවා.. පට්ට අදරෙයි ......මුට පිස්සු ඩොක්ට කියන කතා බලන්නකො

  • @ramarm1721
    @ramarm1721 3 роки тому

    Thanks ඩොක්ටර් ගොඩක් සතුටුයි ....ස්තුතියි මල්ලි මෙවැනි වැඩසටහනක් පැවැත්තුවා ට 🙏🙏❤❤

  • @TikTok-ie2kk
    @TikTok-ie2kk 6 років тому +1

    Oyage me wede nam patta hodee. Jaya wewa. Weda kata nethi vidiyos dana me kale oya karana me wesde nam pattaaa.

  • @dreams7703
    @dreams7703 6 років тому +1

    Saahenn watina video ekak...❤️🐶 pet talk good luck

  • @dhawalajayasekara
    @dhawalajayasekara 6 років тому +1

    Niyamayi ayyiea .Good Job bro

  • @dam8480
    @dam8480 3 роки тому +6

    Docter මස තුනක විතර කෙනෙක්ව කොහොමද cage ඒකෙන් පිටතට toilate කරන්න පුරුදු කරවන්නේ

  • @kavishkagamage3848
    @kavishkagamage3848 6 років тому +3

    Nice piece of work pet talk ! Carry on the good work ! Cheers !! 👌

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 2 роки тому +1

    Mage balu patiya terrier knk.. Thwm masa dekak wage.. Eyw nwnn kyla doctor kiynne dws 5n 5t eth nawnne nathuw dws 2k hitiyt ey lga gadak enw eeens nawanna oni unt ehem nawwam kan kakkuma wage ei kiyla bayai... Ane wisdumk kynnkoo

  • @harshakularathne4649
    @harshakularathne4649 2 роки тому

    අයියේ ඩොක්ටර් කියලා දෙන දේ හොදට තේරුම් බේරුම් කරලා දෙන නිසා ගැටළු නිරාකරණය වෙනවා....යෝජනාවක් තියෙනවා ...ඔයාගේ වීඩියෝ එකේ අවසානෙට හරි මේ ඩොක්ටර්ගෙ පොඩි උපදෙසක් ඇඩ් කරන්න ...ඒක සත්තුන්ට ආදරේ කරන අයට ගොඩක් වැදගත් වෙයි....ඔයා මේ කරන වැඩේ හොද වැඩක් අයියේ .. 💪💪💪💪💪🐶🐩

  • @HarshaMadushanka89
    @HarshaMadushanka89 6 років тому +1

    Good work...... Well done bro.... Thanks.......

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 2 роки тому +1

    Doctor... අපේ balu patiyt mkk hari ledk thibila eywa api wdgddi Ibiddi apitat bo wenn awadanamk thiyenwd... Same roga wage ewa

  • @lakshmiperis3831
    @lakshmiperis3831 6 років тому +1

    Puthe oyage discussion ekanam maru.harima lassanai.godak wedagath dewal denagatha.digatama karanna mewa agaya kala uthu dewal. Puluwannam kunku maamata beath tikak denna.commi.m

  • @sureshchaturanga3897
    @sureshchaturanga3897 4 роки тому +2

    Dan dawas dekak wenawa ape balla kanne ne. Tikak wewulanawa. Nahayen sotuth galanawa. Eyata mokada wela thiyenne

  • @awantaroxies8344
    @awantaroxies8344 6 років тому +1

    Supiri....godak watinawa ee kiwa tikanam..me vidiyata balaganna baluu kenek naane magee laga thaama bullywa dunnanam ee wagee lassanata balaganna thibuna apith adarei dogslata

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +4

    සත්තුන්ට හිරිහැර කරනකොට අපේ බෞද්ධයන්ට බුදුබණ මතක් වෙන් නැති එක තමයි පුදුම....

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 4 роки тому

    වටිනා video එකක thanks මල්ලි

  • @sisirakumara1495
    @sisirakumara1495 3 роки тому +1

    Ape balu patiyage lom tika tika yanawa ane ekata wisadumak kiyanna

  • @shanilitanage3112
    @shanilitanage3112 8 місяців тому

    Mage golden ritrewee akkenata rash akak tiyenava .. ayata bheth nokarapu tanak naha . Hamataninma kala. Kiyana kiyana hama test akakma kala .ath a karana welavata vitarak hariyanava eta passe apahu anava ... ane plsss paw aya apita balan inna amarui aya wedinava .. mata udaukaranna plsss ayava hodakaraganna 🙏🙏🙏😭😭😭pls udau karanna kauruhari

  • @isarasadakelum102
    @isarasadakelum102 3 роки тому

    Aiye mage ballata nada eliya wage yanawa leth chuttak yanawa bath kanneth me kalu witharai kanne eyata beheth ganna doctor ne niwadu gihin eya rotwayalr kenek denna ona beheth Tika doctor gen ahala kiayannako plz🙏🙏🙏🙏🙏

  • @isuruliyanagama1370
    @isuruliyanagama1370 3 роки тому

    Well done Aruni... Keep it up...

  • @manojstephenmahendran
    @manojstephenmahendran 6 років тому +1

    Great job.. welldone #pet_talk_sl

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 2 роки тому

    Ane danna kenek kiyannkoo mage puus petiyekta passa pana ne.mokada krnna ona..vet kenek gawata yannath thel ne.ane thama masa 3k wath ne.abe gedaradi krnna puluwan deyk neddaaa eya widawanawa balan inna be mataa.pz help me..saththu kiyanna mage jeewithe wage..😥😥

  • @kavindukaize
    @kavindukaize 5 років тому +7

    E Doctor Akka...😂😍🔥❤ Ballath Wal Una Deyyo....🤣

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 років тому +1

    Oyala me karana discussion eka marama vedagat....doctor...me tada rasne kale rabies ennata dime getaluvak tiyenavada?evagema...belliyak...petavu lebenda eti kiyala sekayak tiyenam..rabies viddata kamak netida?

    • @baaruninbalasooriya9571
      @baaruninbalasooriya9571 6 років тому +2

      Rasne kale rabies gahanna epa kiyala mama ahala na. E hjnfa e awashya kaleta ennath karanna.
      Pregnant nang kisima ennathak denna epa. Patau dammata passe masekin withara passe ennath karanna.

  • @sahanprasamax3671
    @sahanprasamax3671 3 роки тому +1

    Aiye mt udauwk one..mge pus petiyawa sathek alla pitipasse kakul 2kama pana ne dn.ada une..ane plz eyw sanipa krgnn puluwn widiyk kiynwd

  • @vindimadhu5999
    @vindimadhu5999 3 роки тому

    Doctor ape balu patiyage akmawe wathura.Beth genawa.adu una.ayema e vidiyamai.Ane mkda krnne

  • @bhagyathisarani996
    @bhagyathisarani996 2 місяці тому

    Ane dotor mage bawwage kakule niyapoththa lagin hil dekak wage yatata harila dan ethanin le enawa mama miris thalapayak dala kohomba oil damma dan dawas deka thunak eth aduwak naha ane doctor mata me beheth ekak kiyanna plz....

  • @chandanakumara5791
    @chandanakumara5791 Рік тому

    Dr mage shepart aekkena aya haemadama kana kaema wamane danawa baeheth karata aduwak naehe doktar koheda kohomada canttak wenne

  • @nimalkahewage5501
    @nimalkahewage5501 6 років тому +1

    Doctor good.maru video aka🤡🤠🤗

  • @subasuba8230
    @subasuba8230 3 роки тому

    Ballonta hadena sema amaruwata beheth kiyanne plz

  • @boltw.w.w7376
    @boltw.w.w7376 3 роки тому

    Niyama wadak ,me wge dewla godk aduiiii,thankuuuuuuu 🐩🐆🐆🐅🐯🐱😍😍😘😘😘❤️❤️❤️❤️

  • @h.k.smadushanimanu7923
    @h.k.smadushanimanu7923 5 років тому +4

    සුරතලුන්ගේ ( Registration ) කර ගැනීම ගැන . එ පිලිබඳ ව්ස්තර වැඩසටහනක් කරන්න .කො. Pls. මම ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහන් අයියේ .👍👌👍

    • @wasanacool5431
      @wasanacool5431 2 роки тому

      අනෙ .දොස්තර නෝනා ඔයාට පිං සිදු වෙයි ,මගෙ බල්ලො මොනතරම් උත්සාහ කලත් මාස 6කලින් හැදෙන වයිරසය නිසා මැරිලා යනවා ඒකට මොකක් ද කරන්නෙ කියන්න කො,බුදු බව අත් වෙයි නෝනා

  • @shanikapriyanthi2239
    @shanikapriyanthi2239 3 роки тому

    Balu peatiyagea eahea peasawanawata hoda beaheathak kiyanna puluwanda

  • @achinimandakini6260
    @achinimandakini6260 2 роки тому

    මගේ චූටි බලු පැටියට දැන් මාසයයි දවස් 15ක් වගේ වෙනවා..දැන් දවස් 3කට කලින් එයාව ගැහෙන්න ගත්තා ෆිට් එක හැදිලා වගේ කටෙන් කෙල ආවා පෙන වගේ අපි එයාව doctor කෙනෙක් ගාවට අරන් ගියා injection 4k dunnaa අයෙත් දවස් දෙකකට විතර පස්සෙ අයෙත් හැදුනා..කෑගහන්නත් ගත්තා අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ඒ ලෙඩේ මොකද්ද කියලා ලොකු පිනක්🙏😢😭😭😭

    • @Nature32135
      @Nature32135 2 роки тому

      අනේ දැන් එයාට හොද්ද 😢plz reply.

    • @achinimandakini6260
      @achinimandakini6260 2 роки тому

      @@Nature32135 dan eyata godaaak hodai

    • @Nature32135
      @Nature32135 2 роки тому +1

      @@achinimandakini6260 ආහ් එහෙනම් කමක් නෑ 😍💖

  • @hapanchi7395
    @hapanchi7395 3 роки тому

    Ape kukka nitharama kana kasanawa. Kanen kaladuru wage enawa. Kana tikak dugadak enawa.

  • @cocokennel9270
    @cocokennel9270 5 років тому +1

    Keep going bro.😍😍😍

  • @surathperera5615
    @surathperera5615 6 років тому +2

    Good job doctor. Very informative episode. Keep it up

    • @PetTalk
      @PetTalk  6 років тому

      Thank you very much

  • @nimeshasela7883
    @nimeshasela7883 3 роки тому +1

    ඩෝක්ටර් නොනා ෂෝයි😉😍

  • @adeeshajayakodi9480
    @adeeshajayakodi9480 3 роки тому +1

    Ballage diwa khapata wima ahara noganima muthra thada kaha pata wimata hethu kumakda malapha pha kirimata asiru wima kiyanna ko hethwa

  • @bangtanlover1987
    @bangtanlover1987 6 років тому +1

    Mage labrador balu patiya awruddai maasa 10 yi, injection eka denna amathaka una. Maasayak late una,,,,?? Passe Doctor lagata genichcha, ,,injection 3 k ekapaara gahuwa. ? ? ? ? Monawada mama dan na,ehema gahuwata mokuth wen na kiyala Doctor kiwwa.ita passe sathi 2 k vithara hodin puppy hitiya, ita passe dawasak wamane kala. Wamaneta beheth dunna, dawal ekapaarama blood ekka loose motion ( leybada ) giya 3 paarak, ,,beheth dunna.eth hawas wenakota balu patiya Maruna 😢😢😢 mokada une kiyala hitha ganna ba, adata sathiyak wenawa, api thamath adanawa, apita mita kalin surathal saththu hadala purudu na ,,,thamath dukai, ,injection 3 k ekapara gahapu eka nisa puppy marunada. ..? ? ?

  • @samanmadhushanka8284
    @samanmadhushanka8284 3 роки тому

    Dr ape ballege as sudu wenawa chek karahama le wala panuwo innawalu mokada karanne ekata plzzz reply me

  • @titanacc3412
    @titanacc3412 6 років тому +6

    අපේ ගෙට එහා පැත්තට පූස් පැටවු 2 න් නෙක් ගෙනත් දාලා ගිහින් තිබුනා මම ඒ දෙන්නා ටිකක් ලොකු වෙනකන් කන්න දීල අපේ ගෙවල් පැත්තෙ පූස් පැටවු හොයපු මල්ලිල දෙන්නෙක්ට ඒ දෙන්නව දුන්නනා දැන් එයලා ගොඩක් ලොකුයි

  • @sadamaligunasekara5921
    @sadamaligunasekara5921 3 роки тому

    Ane labrador ape aurudu 4 pirimi bauwage penahalu wala wathura hoda karanna kauda inne kandy wala

  • @sanchukamaxx
    @sanchukamaxx 6 років тому +1

    #Doctor Puluwan nam kiyamawada Wayasath ekka as athulen suda apu ballekta lankawe treatments thiyanawada. Koheda karanne kiyala?

  • @nishanthikumarii3958
    @nishanthikumarii3958 3 роки тому

    Ballanta pataw hambenne nathi wenna beheth widinna hodaid

  • @manulakolla10k
    @manulakolla10k 4 роки тому +1

    Mage Fish Tank Eke Maluwek Uda Panala Uda Wahale Wadila Kata Thuwala Wela Ekata Mokada Karranne? Ane Aniwarayen Pilithurak Danna

  • @dilhaniedirimanna8016
    @dilhaniedirimanna8016 3 роки тому

    Ballage amashaye wathura pirenawata treatment monawada Doctor?

  • @chiranharshajith1599
    @chiranharshajith1599 6 років тому

    Niyamai aiyaa....❤️❤️❤️👌👌👌

  • @avindyaofficial3609
    @avindyaofficial3609 2 роки тому

    Doctor ape balu patiyata masa deka hamark wage wenav eyata panu amaruwa hadila bada eliya hama nitharma danava wmaneth damma lee badath yanava doctor kanneth na mukuthma ane doctor mokk hari visadumak kiyannko😪

  • @ruwanpremathilaka4200
    @ruwanpremathilaka4200 4 роки тому

    Doctor ballange pitipassa ai pana nathi wenne.....ekata beheth thiyanawada....hoda karanna puluwanda ehema unama

  • @nilminiwijesinghe7873
    @nilminiwijesinghe7873 10 місяців тому

    කණේ බැලන්ස් එක නැති වෙලා සති 02ක් බේත් කලා, දැන් සෑහෙන්න අඩුයි. හොදින් ඉන්නවා. ඒත් ෆිට් එකට දෙන බේත් පෙත්තයි, විටමින් බ්, එකයි මාසයක් දෙන්න කීවා. ඒකෙන් අතුරු ආබාධ වෙයිද බයයි . ෆිට් එක හැදුනේ එක සැරයක් විතරයි

  • @rupijayasundara9606
    @rupijayasundara9606 4 місяці тому

    Doctor ගෑස්ට්‍රයිටිස් වලට බෙහෙත් නැද්ද

  • @hansikadilrukshi5244
    @hansikadilrukshi5244 2 роки тому

    Doctor mage lion shepherd petiyage kana aethulene gadak anawane ai a .a kana bimata harawan enne ay

  • @chanukachathura1256
    @chanukachathura1256 4 роки тому

    Godak dewal danagatta thanks 👍👍👍❤️

  • @awalamaproduction7037
    @awalamaproduction7037 3 роки тому +2

    සති පහක වගේ පැටියෙකුට දවසට කෑම වේල් කීයක් වගේ දෙන්න ඕනිද ඩොක්ටර්

  • @nuwanjayarathne7664
    @nuwanjayarathne7664 3 роки тому

    Ape surathala pit eka kiyna rogayen godak duk widinwaaaa. Eyawa goda gonna api godaaaaaaak mahasy wenwaaaa. Ane please kauru bari me gna dnnwNm hoda krnna puluwn widiyk apita kiynna . doctor oytath puluwnnm mekta udai krnna. Oyala hamotama godaaaaaaaaaak pin................ Please ape ahinsakayata udau krnnnaaaaaaa.

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 роки тому

    අපේ බල්ලට අවුරුදු4ක් වයස කිසිම බෙහෙත් පෙති ජාතියක් දෙන්න බැහැ පනුබෙහෙත්වත් හරිම කපටියි කෑමට දැම්මොත් කන්නේ නැහැ මොකද කරන්නේ වැක්සින් එකක් දෙන්න පුලුවන්ද

  • @charithadulanga7719
    @charithadulanga7719 6 років тому +5

    සිරා මං මුලින් හිතුවෙ අයියගේ කෙල්ල කියලා..😁..
    වීඩියෝ එක හොදයි.. තැනත් මරු..
    කියන දේවල් තේරෙන්නෙ කිව්වා..
    සුපිරි ... 👍

  • @dulanivihari1829
    @dulanivihari1829 3 роки тому

    Mage pus patiyage she Kaba galanawa godaak ahath godak idimila ane Maya answer akak dennakoo please

  • @isuruakalanka1070
    @isuruakalanka1070 6 років тому

    Good job bro...carry on...👌

  • @TharinduFernando99
    @TharinduFernando99 6 років тому

    Patta, me episod digatama karanna 💜️💜️

  • @travingerlack3754
    @travingerlack3754 6 років тому +4

    program eka ela aiye.doberman gana kawadada karanne

  • @sachiniwaluka5989
    @sachiniwaluka5989 3 роки тому

    Udauwak karannako ape lab kenek innawa ayage pitipasse kakul weulanawa ..hita gaddi nidagenamai inne a ai kiyala dannawada

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +1

    අසරන සත්තුන්ට උදව් කරන්න ඕනේ අපි හැමොම එයාලව බලා ගන්න ඔනේ🙏තැන්කු pet talk මේ වගේ දෙවල් දිගටම කරන්න බව්වොන්ට තියෙන ලෙඩ රොග ගැන අපිව දැනුවත් කරන්න 💪🔥👌

  • @mayurasandeepana6676
    @mayurasandeepana6676 3 роки тому +1

    Passa pananate akata behetak keyanna

  • @kasunkalhara4186
    @kasunkalhara4186 5 років тому

    Godak hoda වැඩසටහනක් good

  • @Universetothemind
    @Universetothemind Рік тому

    පුලුවන් නම් පිළිතුරක් අවශ්‍යයි
    වෙන ගෙදරක හදපු බල්ලෙක් එනවා, ඌට කෑම දෙනවා, නමුත් ප්‍රශ්නය උගේ හිසේ කන සම්බන්ධ වෙන ස්ථානය ආසන්නයේ ලොකු තුවාලයක්. කාලයක් දුර්ගන්ධයක් ආවා. එය නැවතුනා. ඌ එන්නැතුව හිටියා කාලයක්. නමුත් විටින් විට එනවා. නැවතත් එම ගන්ධය එනවා. ඌ අල්ලන්නට විදියක් නෑ. හපා කෑමට උත්සාහ කරනවා. කෑමක් සමඟ දිය හැකි බෙහෙතක් තියනවා නම් කියන්න. Nomag, Remidium ගෙනාව. නමුත් ප්‍රතිකාර කිරීමට අල්ල ගන්න බෑ. ඌ සෑහෙන වේදනාවක් විඳිනවා පේනවා. කිනිතුල්ලන් සිටියා කලින්. නාවන්න අල්ලන්නත් බෑ. අයිතිකරු අපි නොවන නිසා නමක් දන්නෑ. ඌව ලගට ගෙන්න ගන්න. කෑම ලැබෙන නිසා අපේ ගෙදරට එනවා. අපාත් පරිස්සම් වෙන්න ඕන. නිවසට තරමක් ඈතින් කෑම තියනවා. කෑමක් සමඟ දිය හැකි බෙහෙතක් කියන්න.
    ඇමොක්සිලින් දුන්නාට කමක් නැද්ද? ගැටලුවක් නැත්නම් ඒ
    මාත්‍රාව කොපමණද?

  • @sheeraweeragalle4497
    @sheeraweeragalle4497 6 років тому +1

    Thanx pet talk..I have cocker spaniel brother and i love him most

  • @amidudilshan5925
    @amidudilshan5925 6 років тому

    Maru me program aka digatama karagena yanna
    Adanam hina wela innawa ai danne

  • @kavishna6770
    @kavishna6770 2 роки тому

    Doctor mage gsd ta iye dog food ekak dunna, eya ada mulu dwsma active nehe, kema kanneth nehe wediya, eya nikan math wela wage ada dwsma mokak wenna ethida hethuwa

  • @niroshaniniroshani9047
    @niroshaniniroshani9047 4 роки тому

    Dr.ballo gembo kavahama haderna lakyana monawada

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 6 років тому +3

    This episode is superb and pls ask next time about ticks and how to reduce them

    • @baaruninbalasooriya9571
      @baaruninbalasooriya9571 6 років тому +1

      sandamali gunarath
      Definitely will do about it. Its a very good topic.thank you for the suggestion nangi.

  • @susilperera2918
    @susilperera2918 6 років тому +1

    Very good docter .

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 5 років тому +1

    Great Talk and Great Work..... please be a animal lover.......

  • @نورهصالح-و3ذ
    @نورهصالح-و3ذ 2 роки тому

    Dokta ape gadara balupatawak innawa aya hoda kanak nawa ayata masa 2 marak vithara vanawa hodata hitiya aya iya uda idal wamane danawa panuwo giya panubhat dunna thama ayata wamane yanawa kama kannet na

  • @Osuraupetha
    @Osuraupetha 6 років тому +2

    #Doctor Counting minutes for next episode❤❤🐕🐕❤❤

  • @luciferbhai01
    @luciferbhai01 6 років тому +3

    Thanks pet talk❤️

  • @sakuniweerakkody5126
    @sakuniweerakkody5126 2 роки тому

    Hi how can I contact this doctor

  • @sewwandiambepetiya8526
    @sewwandiambepetiya8526 4 роки тому

    docter ape gedra hitiya balu patau 3 dennek mita sathiyakata kalin diwa sudu wela sema avith patiyek nathi una iye tawa patiyekta ehema wela nathi una tawa ekek innawa uwawath paresam kara ganna mekata hethuwa mkdda kiyanwada.pataunta dan masayai

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 Рік тому

    Kinitullan wadawena shampoo ekak keyannako doctor😢

    • @PetTalk
      @PetTalk  Рік тому

      What’s app 0775987687

  • @ramanisandya2236
    @ramanisandya2236 3 роки тому

    Ape pusage as deka idimila Dan davas dekak vithara mokadda karanna ona