Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසාවෙන් බැලුවා.හරිම නිර්ව්‍යාජයි...ලස්සනට ගයනවා...තෙරුවන් සරණයි ..සියලු දෙවි පිහිටයි .නිදුක් නිරෝගි වේවා ♥️♥️ දීඝායුවේවා .....!!!
👍👍👍
හරිම ලස්සනයි ගායනය ,ඔබ තුමිය නිදුක් නීරෝගිවේවා,තිසරණ සරණයි
හරිම ලස්සනයි අම්මාගේ සිංදු අම්මාට නිදුක් නිරෝගී සුවය පතමි
ඇත්තටම ආදරණීය සොඳුරු ජීවිත ...දුක තිබුනත් ඒ මත්තෙම හඬාවැලපෙන සුසුම් හෙලන එක ප්‍රතික්ෂේප කරමින් සැහැල්ලුවෙන් සතුටින් සුවෙන් ඉන්නට උත්සාහ කරන ජීවිත ....ඒ ආදරණීය දෙපලටම තෙරුවන් සරණ නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා .!!!❤❤❤❤
හරිම ලස්සනයි ගීත ගායනය ජය වේවා ඊලග වටයට දෙරනට යන්න
මමත් ඔයා වගේම තමයි . සිංදු අහනවා සිංදු කියනවා joliyen ඉන්නව .budusaranai ඔයාට ආදරෙයි hode♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
ඇයට ශක්තියක් වූ ඔබතුමාට ස්තුතියි. ඇයගේ විවිධ හැකියාවන් තියන බව පේනවා. ඇයට දක්ෂතා එලි දැක්වීමට හැකි අයෙක් ඇත්නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා .
Theruwan ssranai drgau lebewa
හරිම ශෝක් මමත් ආසම ගීත. අම්මා ලස්සනට ගායනා කරනවා . අම්මා මොන තරම් අඩු පාඩු තිබුනත් සතුටින් ජීවත් වෙන එක ගැන හරිම සතුටුයි. අම්මා ඔබට නිදුක් නීරෝගී ජීවිතයක් ගෙනියන්න.බුදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා! දීර්ගායු ලැබේවා"
Very proud of you. ❤
හරිම ලස්සනයියහපතක්ම වේවාඔබතුමියගේ මතක ශක්තිය ගැන ලාංකික අපට අාඩම්බරයි🙏
ñ
@@kusumaperera9443 0
Sundara අම්මා කෙනෙක් නිරෝගී suwayen kalaya gatha වේවා
මෙවැනි වැඩසටහන් කරන ඔබලාට ගොඩක් ස්තුතියි.මේ අම්මා ගැන ගොඩක් සතුටුයි. හරිම ආඩම්බරයි. ජේසු පිහිටයි 🙏🙏🙏.
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
සුන්දර අම්මා කෙනෙක් මිහිරි හඩක් ඇය තාමත් තරැනයි වගේT v දකුනින් යම් සහනයක් කරයි කියලා හිතනවාඇය තාමත් යොවුන් තරැන්යක් වගේ මටනම්ආදරෙයි අම්මා බුදුසරණයි
Good amma Good news Malli budusaranai ❤❤❤❤
හරිම ලස්සනයි අම්මේ. මේ වගේ සතුටින්ම ඉන්න ලැබේවා. ජීවිතයේ අවසාන කාලය පහසුවෙන් සතුටින් ඉන්න උපකාර ලැබේවා. කැලුම් පුතේ මේ අම්මාව නම් අහක දාන්න එපා. මෑතකාලයේ දැක්ක සතුටින්ම ඉන්න අම්මා කෙනෙන්. බුදුසරණයි අම්මේ.
අනේ ගොඩක් ගොඩක් ලස්සනයි අම්මාගෙ සි0දු මම බැලපු ව්ඩ්යෝ එක මෙ ව්ඩ්යෝ එක ගොඩක් ලස්සනයි අම්මාට දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️
ලස්සනයි ඒ අම්මා ගෙ ගායනය .කටහඬ නියමයි .සක්ති මත් අම්මා කෙනෙක් නිදුක් නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා .
NWonderful Singing.
..
Qggjzuhhgvdjdhh
Lassana voice eka amme bs...
හරිම අවංක හදවතක් හොඳ හැකියාවක් දීර්ඝායුවේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Ane harima lassana shndu aahan asai ane oyage kata hadath lassanai oyata deerga ayu labewa tawa lassana. shndu kiyanna Budu Saranai 🎉🎉
අවංකවම කථා කරන සරල සුන්දර අම්මා කෙනෙක් ආදරෙයි හැමදාම නිරෝගී සුවය ලැබේවා
Ane harima lassanata gayana karanawane ...niyamai amme theruwan saranai dirgayu wewa obata...
Teruwan saranai 🙏 ammae දීර්ඝායුෂ ලැබේවා අම්මේ 🙏
Thawa sindu tikak kiyannako sithasansun wenawa godak pin dirga ausa lebewa
නියමයි අම්මා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Theruan saranai🙏🏻🙏🏻🙏🏻❤
ඉස්තූතියි අම්මේ ඔබට දීර්ඝආයුශ සතුට්න් ඉන්න හැමදාම
Harima lassanai budu saranai devi pihitai parissaamin Inna ❤❤❤❤❤❤
නියමයි අක්කේ හරිම ලස්සනයි.මමත් පුංචිකාලෙ රුක්මණීදේවි ගායිකාවගේ සින්දුආශාවෙන් ඇහුවා .ඔබට ඇත්තේඒ හඬමයි. ඔබට තෙරුවන් සරනයි.රුක්මණි දේවියට.නිවන්සුව පතමු.
හරිම සංවේදි ලස්සන video වක් ඔබට ගොඩක් පින් මේ වගේ අහිංසක ජීවිත වලට ආලෝකයක් ලබා දෙන්න පුළුවන් නම් හොඳ ආදර්ශයක් දුප්පත් උනත් හදවත පෝසත් අනේ ආලෝකය ඔබට ළඟදීම ලබා ගැනීමට හැකි වේවා ඔබ සැමට තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි
Iasanayi
harima sathuthui souriya budu saranai
Harima lassanai
කවුද අනේ ඒ සිංදුව කියන්නේ . මං අහලවත් නෑ. රුක්මණී ගෙ සිංදුව ලස්සනයි කීවා .
දීර්ඝායුෂ ලැබේවා අම්මට බුදුසරණයි
ලස්සන හඩක් තියෙනවා ආසයි අහන්න..තෙරුවන් සරණයි
රත්තරං අම්මා ගොඩක් ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා ..!!
y
ගොඩාක් හොද අමිම කෙනෙක් හොද අදහස් හොදට සතුටින් ඉන්න නිසා නිරෝගි මත් වැඩි වැඩියෙන් සතුට හා නිරේගි බාවය ලැබෙිවා බුදුසරනයි
හරිම ලස්සනයි ❤❤ දීර්ඝ ආයුෂ ලැබේවා...! නැන්දේ..
ලංකාවට ආවහම මට හරි ආසයි එයාව මුණගැහෙන්න
ලබන ආත්මෙ සැප විදින්න නෙවෙයි අම්මෙ , උතුම් සැප මැරි මැරී ඉපිද ඉපිද යන මේ දුක්කිත සසර කෙටි කරගන්න අම්මෙ ප්‍රාර්ථනා කරන්න . කොහොම උනත් ඔබතුමිය හරිම බුද්ධිමත් , හිතන විදියට ගොඩක් ආසයි, ආඩම්බරයක් ඔබ මට .බුදු සරණයි දෙවි රැකවරණයි .
අනේ සර් මේ අම්මාගේ හැකියාව ඉදිරියට ගෙන යන්න ලස්සනම මිහිරිම මිහිරි කටහඬක් අහන්න අහන්න හරිම ආසයි තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
😘😘😘😘👏👏👏
බුදුසරණයි . හරිම ලස්සන කටහඩක් මේ වයසටත් එයා මේ තරම් දක්ෂ නම් එයා ඉදිරියට ඉගෙන ගත්තානම් අද මහාචාර්ය වරියක්. දෙන්නාටම බුදුසරණයි ..
ලස්සනයි කතාව පැහැදිලියි හරිම ඉක්මන් වෙලා තමන්ට වෙන්න තියනදේ වලක්වන්න බැහැ ඒක තමයි ලැබීම දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි 🙏❤ජේසු පිහිටයි
Budu xsaranae ammae
ලස්සනයි අම්මේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
It's very nicely mother and your frogram
හරිම ලස්සනයි..බුදු සරණයි....❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
බුදු සරණයි අම්මා ඔයාට......🙏🙏🙏🙏🙏🙏🙏🙏....
ඔබේ ජීවිතය රස මිහි රෙන් පිරේවා බුදු සරනයි
හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!❤ බුදුසරණයි!!
හරිම ලස්සනයි හොද මතකයක් තියෙනවා.පවු අනේ ඔයා.නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා .ඔබතුමියට තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි .
අත්තම්මේ ඔයා ගැන හරිම ආඩම්බරයි.ඔයාට තියෙන්නෙත් මගේ විනෝදාංශමයි.වයස ගැන නොහිතා කරන වැඩ නියමයි.👌👌
Amma obata dergausalabava oba vayasa ganahitala. Satutin. Ennava. Amma obata 🙏❤️❤️❤️
හරිම ලස්සනයි අම්මා සින්දු මේ අම්මා ව සිහිනය කි රෑ වැඩසටහන ට යවන්න කෝ
Q😊😊😊😊😊 33:49 see@@thilakathilaka9027
Q¹¹aq³33³³¾2😮😮h😂1M@@thilakathilaka9027
@@thilakathilaka9027w
හරිම .ලස්සනයි මෑණියන්ගේ හඩ.තෙරුවන් සරනයි දෙව්පිහිටයි අම්මේ .ඔන්න.අත .දිය.යිතු.අය..
මාසේ eka දවසක් පන්සල් ghin okoma lihanwada ahanawa..😛😛..කැළුම් ඔයා nammmm..🤣🤣...Maru e අම්මාත් . ..ලස්සනයි සිංදු kiyanawa.සතුටින් සැහැල්ලුවෙන් innawa..eaka හොඳයි .තෙරුවන් සරණයි අම්මා ඔබටත් ..කැළුම් ඔබට හා දායක වෙන සැමටමත්
ගොඩක් ආසාවෙන් baluwa. බුදු සරනය් අත්තම්මේ .
අම්මාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 දීර්ඝායුෂ 🙏 අරිම ලස්සනයි ගොඩක් ලස්සනයි
Harima lassanai Amma .ape ammath ohoma thamai sinduwenma thamai .ammata budu saranai
හරිම අසාවෙන් අමිමගේ සිංදු ඇහුව ලස්සනයි ඇතෙන්ම ගි කිරිල්ලිට වඩා හොද ස්වරයක් මෙි අමිමගෙන් දැක්ක හැමෝටම බුදු සරණයි
අම්මේ ඔයාට බුඋු සරනයි හරිම ලස්සනයි දිරිය කාන්තාචක් අම්මේ ඔබ ඹබට දිර්ගායුෂ ලැබේවා
❤️🙏❤️👍
හරිම ලස්සනයි මොකොද තේරුනේ නැත්තේ මොකොද කියලා හරිම දුකයි
හරිම ලස්සන යිඑඩිතර.අම්ම.කෙනෙක්තෙරුවන් සරණයිඅම්මා
Harima lassanai amme.oye shatututa hemadama tiyewa.jesu pihitai.🙏🙏🙏🙏🙏
ඇහැ කණ ගන්න හිතුනේ නෑ. මම තුලින් දැක්ක වගේ දැනුනා.පිරීසිදුකම නම් මගේ ජීවිතය. ලස්සනයි! ලස්සනයි! ලස්සනයි! කියලා වැඩක් නෑ. සංගීතය ගීතය සමගම පිටවෙන හඩක්. අපූර්ව වූ අගෙයි. වචන නෑ. සොබාදහම පණිවිඩය හොදටම දුන්නා හිතට.බුදු සරණයි! දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි! කැලුම් මහත්තයාට පින.
Anee,amme.harima lassanai. Theruwan saranai. Ammata.
ලස්සනයි si👍සින්දු හරි ම ක ට හ ඩ බුදුසරණයි 💓👍🤲🌺💘
හරිම ශක්තිමත් අත්තමිිමා කෙනෙක් . ඔයාට නිඋුක් නීරෝගි සමිිපත්තිය ඇතුව චිරාත් කාලයක් ජිවන සමිිත්තියම ඔයාට ලැබෙිිවා .!!! ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිිවා මතු සංසාරේදි
බුදු සරණයි.....!!! අම්මේ හැමදාම සතුටින් ඉන්න.. කරුණාවන්ත හදවතක් තිබෙන මහත්මයෙක් අම්මට මුණගැහිලා තිබෙන්නේ අම්මගෙ හැකියාවට සාධාරණයක් වේවි කියලා හිතෙනවා.....
ane ada me ayata thanak nadda ape samajaya me karana mehewarata obata godak pin me dewal ratata helikarala samajayata dunnata harima lassanai sindu tika amme
සතුටින් ඉන්න අම්මා කෙනෙක්...එහෙම තමා ඉන්න ඕනි.බුදු සරණයි ...!!!
Bohoma lassanai amme niduk niroge suwaya dirgausha labawa budu saranai 🙏🙏🙏❤️❤️❤️
බුදු සරනයි අම්මාට ..හරිම සතුටුයි අම්මා ඔයාගෙ කතාව ක්‍රියා වන් හරිම උසස් ..කට හඩත් හරිම ලස්සන යි..
Lassani amme.hemadama parissamen satuting ina.adarei
අදනමිි හරි ආසාවවෙන් බැලුවා කැලුම් මල්ලි විඩියො එකක් ඒ අමිිමට බුදු සරනයි මල්ලිටත් බුදු සරනයි
Ammata lassanata sindu kiyanna puluwan. Harima lassanai. Katahada harima lassanai. Chandra leka mahathmiyage katahada wage. Theruwan saranai
ගොඩක් උත්සාහ vantha කෙනෙක් ..හැකිතරම් පිනක් දහමක් කරන්න මතු භාවය ho යහපත් වෙන්න kiyala ..❤❤
Wwwwwwooo
God bless amme
Sathuta tama jivithe ekama de, budusaranai amme math kochchara parashna awath math hina wela enne
අනේ හරිම ලස්සනයි අම්මෙ බුදු සරණයි
අනේ...අමිමේ...හරිම....ලඝ්ඝනයි...බුදුඝරණයි❤❤❤❤❤❤❤❤❤❤
Harima lassnai amme theruwan saranai❤❤❤❤❤❤❤
අමිමෙ ඔබට නීදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.හරි මිහිරියි කටහඩ.ලස්සනයි.
ඇත්තටම t v dakuna කැළුම් මහත්තයා හොද ගීත කෝකිලා වියන් කොහොමද සොයා ගන්නේ ලස්සනයි හරි මිහිරි හඩක් බුදුසරණයි
Harima lassanayi amme. Theruvan saranayi devi rekavaranayi niduk nirogi deergau suvayama labeva ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කටහඩ
ඔන්න ඕස්ටෙුලියාවටත් යැව්වා ඔයාගේ සිංදු
ලස්සනයි අම්මේ අදරේ 💕💕💕💕
සැම..දෙයක්ම..ඔබට..ලැබේ වා...නිදුක්..නිරෝගි වේවා
උපදින් මතුබවයක සතුටින් ඉන්න ලැබේවා යහපත්ක්ම වෙවා
හරිම අපූර්ව කීවේ අනෙ මෙ අම්මාට හොඳ hkiyawk තියෙන්නෙ . අනෙ බුදු sarnai .කලුම් මහත්තයාට ගොඩක් pin .
හරි ලස්සන යි අම්මේ සතුටින් ඉන්න හැමදාම.තෙරැවන් සරණයි ..
Harema lassanai amme dergau lebewa theruwan saranai ❤
Pau අනේ මේ අම්ම හරිම ලස්සනයි
Reula Maru....penala yaama den. Sepadaaaaaaaa.
හිත හය්ය තියෙන දහිරිය වන්ත අවංක අම්මා කෙනෙක් ගායනයට හැකියාවක් තියෙනවා මෙයලටයි අපි උදවු කරන්න ඕනේ 🙏🙏🙏
Obage sthum pathum ituwewa. Niduk nirogi wewa deegayu labewa theruwan saranay.🙏🙏🙏😍😍😍
දිවිතුරා නිරෝගි සුවයම අත්වෙවා බුදුසරනයි
බුදුසරණයි අම්මේ. ලස්සනයි ඔයා ගෙ ගානය
ගොඩාක් හොද අම්මා කෙනෙක්නිදුක් නිරෝගී සුවය ලැබේවා ලස්සනයි අම්ම ඔයා සින්දු කියනව මම ආසාවෙන් සවන්දුනිමි තෙරුවන් සරණයි අම්ම
Theruan saranai
අනේ.වාසනාවක්.මෙ.වාගේ.අය.දකින්න.ලැබෙන්නෙත්.කලා තුරකින්.දිර්ඝායු.ඔයාට
හරි ලස්සනයි නියමයි
maaniyani, oya harima diriyawantha kenek...sathuta obawa soya ena thuru nosita oba sathuta soya yana , duka sapathata lada sampathakin perala ganimmin yana jeewithaya itha aganeya ....obawa me punchi thiraya mathata gena awa puthata da boho pin athwe..obage swamiyata nirogi suwa pathami..obata maaniyani thunuruwan saranai
බුදුසරනයි සුදු අම්මේ දිර්ගායුශ ලබේවා
Harima lassanai gayanaya ai ane thruna kale gaikawak nowune
නොමිනිසුන්.අතර.මනුස්සයෝ
දැන් හැදෙනතරුණ අයට මේ අම්මා හොද අදර්ස ම ත් කතව ක් නේද මේ අම්මා ට බුදුසරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් අම්මේ.. හරිම ආසයි.. ගොඩක් ආදරෙයි අම්මේ... සතුටින් ඉන්න ඔයා ♥️♥️♥️
🙏🙏🙏
ආසාවෙන් බැලුවා.හරිම නිර්ව්‍යාජයි...
ලස්සනට ගයනවා...තෙරුවන් සරණයි ..සියලු දෙවි පිහිටයි .නිදුක් නිරෝගි වේවා ♥️♥️ දීඝායුවේවා .....!!!
👍👍👍
හරිම ලස්සනයි ගායනය ,ඔබ තුමිය නිදුක් නීරෝගිවේවා,තිසරණ සරණයි
හරිම ලස්සනයි අම්මාගේ සිංදු අම්මාට නිදුක් නිරෝගී සුවය පතමි
ඇත්තටම ආදරණීය සොඳුරු ජීවිත ...දුක තිබුනත් ඒ මත්තෙම හඬාවැලපෙන සුසුම් හෙලන එක ප්‍රතික්ෂේප කරමින් සැහැල්ලුවෙන් සතුටින් සුවෙන් ඉන්නට උත්සාහ කරන ජීවිත ....ඒ ආදරණීය දෙපලටම තෙරුවන් සරණ නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා .!!!❤❤❤❤
හරිම ලස්සනයි ගීත ගායනය ජය වේවා ඊලග වටයට දෙරනට යන්න
මමත් ඔයා වගේම තමයි . සිංදු අහනවා සිංදු කියනවා joliyen ඉන්නව .budusaranai ඔයාට ආදරෙයි hode♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
ඇයට ශක්තියක් වූ ඔබතුමාට ස්තුතියි. ඇයගේ විවිධ හැකියාවන් තියන බව පේනවා. ඇයට දක්ෂතා එලි දැක්වීමට හැකි අයෙක් ඇත්නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා .
Theruwan ssranai drgau lebewa
හරිම ශෝක් මමත් ආසම ගීත. අම්මා ලස්සනට ගායනා කරනවා . අම්මා මොන තරම් අඩු පාඩු තිබුනත් සතුටින් ජීවත් වෙන එක ගැන හරිම සතුටුයි. අම්මා ඔබට නිදුක් නීරෝගී ජීවිතයක් ගෙනියන්න.බුදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා! දීර්ගායු ලැබේවා"
Very proud of you. ❤
හරිම ලස්සනයි
යහපතක්ම වේවා
ඔබතුමියගේ මතක ශක්තිය ගැන ලාංකික අපට අාඩම්බරයි🙏
ñ
@@kusumaperera9443 0
Sundara අම්මා කෙනෙක් නිරෝගී suwayen kalaya gatha වේවා
මෙවැනි වැඩසටහන් කරන ඔබලාට ගොඩක් ස්තුතියි.මේ අම්මා ගැන ගොඩක් සතුටුයි. හරිම ආඩම්බරයි. ජේසු පිහිටයි 🙏🙏🙏.
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
සුන්දර අම්මා කෙනෙක්
මිහිරි හඩක්
ඇය තාමත් තරැනයි වගේ
T v දකුනින් යම් සහනයක් කරයි කියලා හිතනවා
ඇය තාමත් යොවුන් තරැන්යක් වගේ මටනම්
ආදරෙයි අම්මා
බුදුසරණයි
Good amma Good news Malli budusaranai ❤❤❤❤
හරිම ලස්සනයි අම්මේ. මේ වගේ සතුටින්ම ඉන්න ලැබේවා. ජීවිතයේ අවසාන කාලය පහසුවෙන් සතුටින් ඉන්න උපකාර ලැබේවා. කැලුම් පුතේ මේ අම්මාව නම් අහක දාන්න එපා. මෑතකාලයේ දැක්ක සතුටින්ම ඉන්න අම්මා කෙනෙන්. බුදුසරණයි අම්මේ.
අනේ ගොඩක් ගොඩක් ලස්සනයි අම්මාගෙ සි0දු මම බැලපු ව්ඩ්යෝ එක මෙ ව්ඩ්යෝ එක ගොඩක් ලස්සනයි අම්මාට දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️
ලස්සනයි ඒ අම්මා ගෙ ගායනය .කටහඬ නියමයි .සක්ති මත් අම්මා කෙනෙක් නිදුක් නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා .
N
Wonderful Singing.
..
Qggjzuhhgvdjdhh
Lassana voice eka amme bs...
හරිම අවංක හදවතක් හොඳ හැකියාවක් දීර්ඝායුවේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Ane harima lassana shndu aahan asai ane oyage kata hadath lassanai oyata deerga ayu labewa tawa lassana. shndu kiyanna Budu Saranai 🎉🎉
අවංකවම කථා කරන සරල සුන්දර අම්මා කෙනෙක් ආදරෙයි හැමදාම නිරෝගී සුවය ලැබේවා
Ane harima lassanata gayana karanawane ...niyamai amme theruwan saranai dirgayu wewa obata...
Teruwan saranai 🙏 ammae දීර්ඝායුෂ ලැබේවා අම්මේ 🙏
Thawa sindu tikak kiyannako sithasansun wenawa godak pin dirga ausa lebewa
නියමයි අම්මා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Theruan saranai🙏🏻🙏🏻🙏🏻❤
ඉස්තූතියි අම්මේ ඔබට දීර්ඝආයුශ සතුට්න් ඉන්න හැමදාම
Harima lassanai budu saranai devi pihitai parissaamin Inna ❤❤❤❤❤❤
නියමයි අක්කේ හරිම ලස්සනයි.මමත් පුංචිකාලෙ
රුක්මණීදේවි ගායිකාවගේ සින්දු
ආශාවෙන් ඇහුවා .ඔබට ඇත්තේ
ඒ හඬමයි. ඔබට තෙරුවන් සරනයි.රුක්මණි දේවියට.නිවන්
සුව පතමු.
හරිම සංවේදි ලස්සන video වක් ඔබට ගොඩක් පින් මේ වගේ අහිංසක ජීවිත වලට ආලෝකයක් ලබා දෙන්න පුළුවන් නම් හොඳ ආදර්ශයක් දුප්පත් උනත් හදවත පෝසත් අනේ ආලෝකය ඔබට ළඟදීම ලබා ගැනීමට හැකි වේවා ඔබ සැමට තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි
Iasanayi
harima sathuthui souriya budu saranai
Harima lassanai
කවුද අනේ ඒ සිංදුව කියන්නේ . මං අහලවත් නෑ. රුක්මණී ගෙ සිංදුව ලස්සනයි කීවා .
දීර්ඝායුෂ ලැබේවා අම්මට බුදුසරණයි
ලස්සන හඩක් තියෙනවා ආසයි අහන්න..තෙරුවන් සරණයි
රත්තරං අම්මා ගොඩක් ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා ..!!
y
ගොඩාක් හොද අමිම කෙනෙක් හොද අදහස් හොදට සතුටින් ඉන්න නිසා නිරෝගි මත් වැඩි වැඩියෙන් සතුට හා නිරේගි බාවය ලැබෙිවා බුදුසරනයි
හරිම ලස්සනයි ❤❤ දීර්ඝ ආයුෂ ලැබේවා...! නැන්දේ..
ලංකාවට ආවහම මට හරි ආසයි එයාව මුණගැහෙන්න
ලබන ආත්මෙ සැප විදින්න නෙවෙයි අම්මෙ , උතුම් සැප මැරි මැරී ඉපිද ඉපිද යන මේ දුක්කිත සසර කෙටි කරගන්න අම්මෙ ප්‍රාර්ථනා කරන්න . කොහොම උනත් ඔබතුමිය හරිම බුද්ධිමත් , හිතන විදියට ගොඩක් ආසයි, ආඩම්බරයක් ඔබ මට .බුදු සරණයි දෙවි රැකවරණයි .
අනේ සර් මේ අම්මාගේ හැකියාව ඉදිරියට ගෙන යන්න ලස්සනම මිහිරිම මිහිරි කටහඬක් අහන්න අහන්න හරිම ආසයි තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
😘😘😘😘👏👏👏
බුදුසරණයි . හරිම ලස්සන කටහඩක් මේ වයසටත් එයා මේ තරම් දක්ෂ නම් එයා ඉදිරියට ඉගෙන ගත්තානම් අද මහාචාර්ය වරියක්. දෙන්නාටම බුදුසරණයි ..
ලස්සනයි කතාව පැහැදිලියි හරිම ඉක්මන් වෙලා තමන්ට වෙන්න තියනදේ වලක්වන්න බැහැ ඒක තමයි ලැබීම දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි 🙏❤ජේසු පිහිටයි
Budu xsaranae ammae
ලස්සනයි අම්මේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
It's very nicely mother and your frogram
හරිම ලස්සනයි..බුදු සරණයි....❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
බුදු සරණයි අම්මා ඔයාට......🙏🙏🙏🙏🙏🙏🙏🙏....
ඔබේ ජීවිතය රස මිහි රෙන් පිරේවා බුදු සරනයි
හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!❤ බුදුසරණයි!!
හරිම ලස්සනයි හොද මතකයක් තියෙනවා.පවු අනේ ඔයා.නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා .ඔබතුමියට තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි .
අත්තම්මේ ඔයා ගැන හරිම ආඩම්බරයි.ඔයාට තියෙන්නෙත් මගේ විනෝදාංශමයි.වයස ගැන නොහිතා කරන වැඩ නියමයි.👌👌
Amma obata dergausalabava oba vayasa ganahitala. Satutin. Ennava. Amma obata 🙏❤️❤️❤️
හරිම ලස්සනයි අම්මා සින්දු මේ අම්මා ව සිහිනය කි රෑ වැඩසටහන ට යවන්න කෝ
Q😊😊😊😊😊 33:49 see@@thilakathilaka9027
Q¹¹aq³33³³¾2😮😮h😂1
M@@thilakathilaka9027
@@thilakathilaka9027w
හරිම .ලස්සනයි මෑණියන්ගේ හඩ.තෙරුවන් සරනයි දෙව්පිහිටයි අම්මේ .ඔන්න.අත .දිය.යිතු.අය..
මාසේ eka දවසක් පන්සල් ghin okoma lihanwada ahanawa..😛😛..කැළුම් ඔයා nammmm..🤣🤣...
Maru e අම්මාත් . ..ලස්සනයි සිංදු kiyanawa.සතුටින් සැහැල්ලුවෙන් innawa..eaka හොඳයි .තෙරුවන් සරණයි අම්මා ඔබටත් ..කැළුම් ඔබට හා දායක වෙන සැමටමත්
ගොඩක් ආසාවෙන් baluwa. බුදු සරනය් අත්තම්මේ .
අම්මාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 දීර්ඝායුෂ 🙏 අරිම ලස්සනයි ගොඩක් ලස්සනයි
Harima lassanai Amma .ape ammath ohoma thamai sinduwenma thamai .ammata budu saranai
හරිම අසාවෙන් අමිමගේ සිංදු ඇහුව ලස්සනයි ඇතෙන්ම ගි කිරිල්ලිට වඩා හොද ස්වරයක් මෙි අමිමගෙන් දැක්ක හැමෝටම බුදු සරණයි
අම්මේ ඔයාට බුඋු සරනයි හරිම ලස්සනයි දිරිය කාන්තාචක් අම්මේ ඔබ ඹබට දිර්ගායුෂ ලැබේවා
❤️🙏❤️👍
හරිම ලස්සනයි මොකොද තේරුනේ නැත්තේ මොකොද කියලා හරිම දුකයි
හරිම ලස්සන යි
එඩිතර.අම්ම.කෙනෙක්
තෙරුවන් සරණයි
අම්මා
Harima lassanai amme.oye shatututa hemadama tiyewa.jesu pihitai.🙏🙏🙏🙏🙏
ඇහැ කණ ගන්න හිතුනේ නෑ. මම තුලින් දැක්ක වගේ දැනුනා.පිරීසිදුකම නම් මගේ ජීවිතය.
ලස්සනයි! ලස්සනයි! ලස්සනයි!
කියලා වැඩක් නෑ. සංගීතය ගීතය සමගම පිටවෙන හඩක්. අපූර්ව වූ අගෙයි. වචන නෑ. සොබාදහම පණිවිඩය හොදටම දුන්නා හිතට.බුදු සරණයි! දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි!
කැලුම් මහත්තයාට පින.