ගල් ගුහාවෙන් හමු වු අභිරහස් මිනිසා

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 276

  • @asankanimalbandara269
    @asankanimalbandara269 17 днів тому +60

    හෙට දවසෙ අපි පාරට වැටුනත් කවදාවත් සොබාදහමට පිටින් නම් යන්න එපා.......සියා ඔය නිදුක් වෙවා..නිරොගි වෙවා.සුවපත් වෙවා........!!!!

  • @lakshmanperera9791
    @lakshmanperera9791 16 днів тому +26

    ඔබට බොහෝම පින් රටට මේ තාත්තා ගැන දැනුවත් කලාට❤❤

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 14 днів тому +14

    හැමෝම එකතු වෙලා ඒ තාත්තාව වැඩිහිටි නිවාසයකට බාර දෙන්න බඩුමුට්ටු ලබා දෙනවට වඩා වටිනවා

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b 17 днів тому +61

    වෙන උදව් වලට වඩා මේ කෙනා වැඩිහිටි නිවාසෙකට බාර දුන්නනම් හරි කියලා හිතෙනවා.😢

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 9 днів тому +1

      අනේ එක අතකට ඔය විදිහට ඉඳලා උදවි කරන එක හොඳයි ලංකාවේ වැඩිහිටි නිවාස වලට වඩා.ඒවායේ වැඩිහිටියන් ඉන්න තැනක් නැති නිසා ඉන්නෙ.කිසිම කරැණාවක් නෑ ඒවයේ.

  • @jayam1429
    @jayam1429 14 днів тому +3

    ඔබ තුමන්ට බොහොම පිං වගේම බොහොම ස්තූති ...
    පව්, හරිම කණගාටුයි...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ...
    👏👏👏👏👏👏👏👏

  • @එන්න_ධර්මය_දකින්න

    ගොඩක් අසරණ මනුස්සයෙක් 😢 තෙරුවන් සරණයි එයාට🙏

    • @SunilSunil-s7t3n
      @SunilSunil-s7t3n 14 днів тому

      අනේ මාමේ මට මුදල් තිබුනනං ඔයාට උදව් කරන්න තිබුනා

  • @shyamaliepa3154
    @shyamaliepa3154 17 днів тому +51

    මේ මාමව වැඩිහිටි නිවාසයටකට යොමු කරන්න පුලුවන් නමි වටිනව පවු මොනවත්ම දිලා වැඩකුත් නෑ වගේ

    • @Kumara-q7x
      @Kumara-q7x 17 днів тому +1

      Eka Hoda wadak bro💯👍

    • @GMJ-j5s
      @GMJ-j5s 17 днів тому +1

      🙏🏻🙏🏻🙏🏻

    • @fountainoflife1951
      @fountainoflife1951 15 днів тому +1

      Eka thamai karanna one

    • @samasriyanisriyani7507
      @samasriyanisriyani7507 15 днів тому

      අනේ මේ තාත්තා මව්පියසේවනේ ලොකු අය්යට කතා කරලා බාර දෙන්නකෝ පවු අනේ 🙏🙏🙏

    • @LohanDBandaraYTofficial
      @LohanDBandaraYTofficial 13 днів тому

      ඒක හොද වැඩක් අපි එකතු වෙලා කවුරුහරි සෙට් කරමු

  • @chamiyt355
    @chamiyt355 15 днів тому +4

    අනේ දෙවියනේ මේවා දකින්න අපි කොයිතරම් පවුකාරයිද?😢😢😢අනේ විස්ව මෑනියනී මේ තාත්තාට පිහිට වෙන්න ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏🥹😢

    • @ChathuraDilanka
      @ChathuraDilanka 11 днів тому

      මටිවා අපිදැක්කට මහවුන් දකියිද
      වාහන වල බුදු සාදුටනෙ වෛරය

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 17 днів тому +10

    අනේ පව් දෙයියනේ සුව පත් වෙවා තෙරුවන් සරනයි

  • @luckysmile70
    @luckysmile70 17 днів тому +18

    වෙෙද්‍ය වරයෙකුට පෙන්වන්න. දුර්වලයි එයා

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 14 днів тому +4

    ඔය එක් අයෙක් සියගනනක් මේ රටේ නොයෙක් පලාත්වල සිටිනවා .කොහොම නමුත මේ අසරණයින් බලන්න ඉන්නෙ ඒ අවට ඉන්න මිනිසුන් කීපදෙනෙක් තමා

  • @AmaliHemanthika
    @AmaliHemanthika 17 днів тому +26

    මේ පුද්ගලයාට කිසි දෙයක් දීලා වැඩක්නෑ ඇත්තටම.මෙයාව වැඩිහිටි නිවාසයකට යොමුකළ යුතුයි නේද,?

    • @lakshmanperera9791
      @lakshmanperera9791 16 днів тому

      අනිවාර්යයෙන්ම

    • @lakshmanperera9791
      @lakshmanperera9791 16 днів тому

      ඔබට බොහෝම පින් මෙ තාත්තා ගැන රටට දැනුවත් කිරීම ගැන❤❤

  • @E.A.Dhananjisubhartha
    @E.A.Dhananjisubhartha 15 днів тому +6

    අනේ වැඩිහිටිනිවාසයක්නැද්ද මේ වගේ අයව බලාගන්න ලොකු පිනක් රජයෙන් මේ අයටපිහිටක් වෙයි අපිට ඉන්නෙ සන්වේදි ජනාධ්පති කෙනෙක් මෙවන් දේඒකාරුනික නෙතට ගැටේවා අපේ සහෝදරයා මොහුට පිලිසරනක් වෙයි අඩුපාඩු දීල එතනම තියල නම් වාඩක් නෑ කාගෙන් හරි රැකවරනයක් මොහුට අවස්‍යමයි

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 17 днів тому +20

    මේ අයට තමයි රඡයෙන් උදවි අවශ්‍යය.

  • @Sriyanimi
    @Sriyanimi 14 днів тому +6

    හොඳම දේ මුලින්ම බේත් කරන්න ඕනෙ ඊට පස්සෙ මහලු නිවාසයක ට බාර දෙන්න ඕන

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 17 днів тому +8

    අනේ මේ මනුස්සය. ඉස්සර වෙලා හොස්පිටල් එක්ක ගිහින් බෙහෙත් අරන් දෙන්න .අනේ පුලුවන් කෙනෙක් උදව් කරන්න .මේ දේ පෙන්නන අයට ගොඩාක්ම පින්

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 18 днів тому +11

    පව් අනේ හැමොගෙම පිහිට ආශිර්වාදයක්ම වෙවා

  • @shinestar1589
    @shinestar1589 16 днів тому +7

    අනේ T. v දකුණ ඔබ තුමා මේ මනුස්සයව බලන්න ගිය එක කොච්චර වටිනා කරනායක. මෙහෙම ත් මනුඋස්සයෝ ඇත්ත මයි මේ දැක්කමයි. මෙලොවින් බුදුසරණයි සර්

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 14 днів тому +2

    අනේ මේ මනුෂ්‍යයා අනාථ නිවාසයට බාර දෙන්න ගොඩක් පිං සිදු වෙයි ඔයාලාට🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲

  • @sumithrasilva3795
    @sumithrasilva3795 15 днів тому +4

    අනේ පව් මේ තාත්ත හොස්පිට්ල් එකකට පලමුවෙන් ඇතුළු කරල පසුව මහලු නිවාසයකට දාන එක තමයි හොදම😮😢

  • @LohanDBandaraYTofficial
    @LohanDBandaraYTofficial 13 днів тому +2

    අනේ දෙයියනේ 😢
    පුලුවන් කවුරුහරි මෙයාව වැඩි හිටි නිවාසයකට භාරගන්න 😢😢😢😢

  • @renukajayawardena6426
    @renukajayawardena6426 13 днів тому +2

    හොදම දේ නම් මෙ තාත්තව මහළු නිවසකට ඇතුළත් කරන එකයි.

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 15 днів тому +2

    ක්ලින් ශ්‍රි ලංකා තුලින් මේ වගේ අයටත් පිහිට වේවා.

  • @Shehan_madushanka
    @Shehan_madushanka 17 днів тому +19

    මේවත් එක්ක බලනකොට අපිට මොන අඩුපාඩුද....😢

  • @huvindinudaya6457
    @huvindinudaya6457 17 днів тому +33

    මේ රටේ සෑම බිම් අගලක් ම ආවරණය වන පරිදි ග්‍රාමනිලධාරි ජාලයක් පවතී...මේ වගේ අසරණ අය වෙනුවෙන් කටයුතු කිරීමට රාජ්‍ය වැඩ පිලිවෙලක් අවශ්‍යයි...

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 16 днів тому +5

      Gramasewaka kiyanne thakkadi horu unta api sewaya karanna oni

    • @akila.eranga
      @akila.eranga 15 днів тому

      එහෙම හිතන් හිටියට හැම බිම් අඟලක්ම ප්‍රායෝගිකව ආවරණය කරන්න තරම් ප්‍රමාණවත් පිරිසක් නෑ එතන, පුරප්පාඩු අධිකයි.

    • @KevinYasa-i4m
      @KevinYasa-i4m 15 днів тому

      Kalakanni gramaseeakala, pradeshiya manthiwaru, pradeshiya lekamla wage kalakanni paahara ewungen sathapahaka wadak na

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 12 днів тому

      Graamasewaka😂😂😂api denna one

    • @SarathKumara-ul6kp
      @SarathKumara-ul6kp 12 днів тому

      ග්‍රාමසේවකලා ඉන්නවා රටේ මිනිස්සුන්ට පින්සිද්ද වෙන්න පිනර කලා..අනුන්ගේ කුනු හොය හොය ඉන්නවා මිසක්..උන් රටට වැඩක් නෑ.. නිකන් පඩි අරන් මිනිස්සුන්ට එන දෙයක් හොරා කාලා උන් උන්ගේ පාඩුවේ ඉන්නවා ..උන් හොයයිද මිනිස්සු ගැන ..මේක දැන් ජරාවටම යට වෙච්ච පකේ රටක් වෙලා ..රජයේ සෙවකයෝ ඔක්කොම හොදට ජරාව කන්නනම් හොදටම හැකියාව තියනවා මේ ලංකාවේ ..😠😠😠

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 17 днів тому +59

    ජනාධිපතිතුමනි මේ වගේ අය ගැනත් සොයා බලා රජය මැදිහත් වෙලා පිහිට වෙන්න. මේ එක්කෙනයි තව කොච්චර ඇතිද. හරිම දුකයි.

    • @lankagallage
      @lankagallage 17 днів тому +3

      හාල් ඉල්ලලා දීපන්කෝ ලපයාගෙන් 😂

    • @NishaNisha-ks7ce
      @NishaNisha-ks7ce 17 днів тому +1

      Aniwaran.

    • @sdsannadasunil6355
      @sdsannadasunil6355 17 днів тому +1

      Mea aathmea minissunta apahasa karna uoootah

    • @navindushachintha
      @navindushachintha 17 днів тому

      ​@@lankagallageහිගන්නා

    • @nalinpradeep8499
      @nalinpradeep8499 17 днів тому +2

      ජනාධිපති ට පුළුවන් ද ගොනෝ දෙකෝටි විසි ලක්ෂයක් ගැන එකින් එක බලන්න 😂

  • @ShiraniRajapaksha-pj3ju
    @ShiraniRajapaksha-pj3ju 10 днів тому

    තෙරුවන් සරණින් ඉක්මනින් සුබ කාලයක් උදා වේවා

  • @مالانانداني
    @مالانانداني 17 днів тому +10

    ඔළුව ඇයිද දන්නෙ නෑ බැදගෙන ඉන්නෙ.. එකෙන් කන්දෙකත් වැහිලා.. කොච්චර රත්නයක් ඇතිද

  • @antaninimal6813
    @antaninimal6813 17 днів тому +9

    කෝයේ හරි මහලු නිවසක කට දන්න😢😢😢😢

  • @ajantha-f8m
    @ajantha-f8m 15 днів тому +1

    පව් දෙවියනේ ඉක්මන් සුවය ලැබේවා

  • @ShanthiIra
    @ShanthiIra 14 днів тому +2

    කන වහගෙන ඉන්නෙ ඒ සීයා
    ඇහෙන්නෙ නැ

  • @Dafuqboom-b5b
    @Dafuqboom-b5b 17 днів тому +10

    මේ සීයාට තවත් ඉස්සාරහට වැඩ කරගන්න බැහැ නේ එක නිසා වැඩිහිටි නිවසයකට බාර දුන්නම් තමයි හොඳ

  • @anuradhaswarnamali145
    @anuradhaswarnamali145 18 днів тому +7

    පවි දෙයියනේ බුදු සරනයි එ මාමට

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 13 днів тому +2

    අපේ රටේ වැඩිහිටි රැකවරණය සදහා සමාජ සත්කාර වැඩ සටහනක් අලුතින් හදන්න ඔනේ

  • @Aman-ue8st
    @Aman-ue8st 17 днів тому +5

    අනේ පව් බුදුසරණයි ❤❤❤

  • @රතුමකරා-ය1ළ
    @රතුමකරා-ය1ළ 15 днів тому +1

    බූදූසරනයි ❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 13 днів тому +1

    අනේ මේ මාමට කවුරුන් හෝ පිහිට වෙලා මහලු නිවාසයකට දාන්ඩ පුලුවන්නම් ලොකු පිනක් ඒ මාමට වෙන මොකුත් දෙනවට වඩා හොදමදේ ඒ මාමව මහලු නිවාසයකට දාන එක 😢😢😢

  • @NadeemaliNadeemali-f8z
    @NadeemaliNadeemali-f8z 12 днів тому +1

    අනේ කවුරු හරි මේ තාත්තව එක්කන් යන්න ගොඩාක් පින් .

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 15 днів тому +2

    මේ අපට ආදර්ශ ගත හැකි ජීවිත .අපි නැවත ඉපදෙනව කියන්නෙ මොනතරම් භයංකරද?මෙවන් ජීවිතයක් උරුම නොවේ යැයි කාට කිව හැකිද ?බුදු දහම අනුව සසර ගමන එතරම් බිය කරුනම් බුදුදහමට හිත නැඹුරු කර නිවනෙන්ම නිවෙමු.

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 6 днів тому

    Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

  • @MoonsOnline
    @MoonsOnline 17 днів тому +5

    මේ වගේ කෙනෙක් ඉන්නවා පේරාදෙණිය town එකේ singer එක ඉස්සරහ කඩ පේලියේ...කඩ අතරෙ පොඩි කාමර කෑල්ලක ඉන්නේ ....මං town එකට ගියොත් මොනව හරි අරන් දීල එනවා..බඩගිනි උනාම පිගානක් අරන් ඉන්නවා ..ගොඩක් අසරණ ජීවිතයක්..මට අන්තිමට හමූඋනේ මාසෙකට විතර ඉස්සර ..

  • @mallikamallika2351
    @mallikamallika2351 17 днів тому +11

    මල්ලී වැඩිහිටි නිවාසයකටවත් බාර දුන්නානම් හොදයි නේද පවු අසරණකම

  • @bs-dd6cu
    @bs-dd6cu 17 днів тому +6

    පව් අහිංසක මනුස්සයෙක්.

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 9 днів тому

    Awrudu 50 k 60 k athara waysa kenek wage neda harima dukai.ratatama penva dema Gena thank you very very much😮😮

  • @NilukaHerath-e6r
    @NilukaHerath-e6r 13 днів тому +1

    පව් දෙයියනේ 😢😢😢😢😢

  • @SDMervin
    @SDMervin 14 днів тому +1

    ❤❤❤God bless you.

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q 15 днів тому +1

    Teruwan sarenyi.🙏

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 16 днів тому +3

    සියලු දේවියො අරක්ෂා කර දේන්න 🙏🙏🙏

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 14 днів тому +2

    මගෙ අදහසනම් මෙයාව මුලින්ම සෝදා පිරිසිදු කර රෝහල් ගත කිරීමයි

  • @WBPermdase
    @WBPermdase 12 днів тому +1

    අනේඔබට පං❤️❤️😪😪

  • @peshaladumidu1718
    @peshaladumidu1718 13 днів тому +2

    කසිප්පු දෙයියෙක් 😂😂😂😂

    • @SusilGunawardana-l9s
      @SusilGunawardana-l9s 10 днів тому

      මිනිස්සුන්ට අපහාස නොකර හිටු කාලකණ්ණියා

  • @GalaxyA04-ij4bc
    @GalaxyA04-ij4bc 15 днів тому +1

    Heta apitath me thanata enda sidda wenawa budhu saranai

  • @Wikum-g2g
    @Wikum-g2g 14 днів тому +1

    පෙරකල.අකුසල කර්ම..🙏🙏

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 15 днів тому +1

    😢😢😢😢😢😢😢😢බුදුසරණ යි

  • @RupalathaBandara
    @RupalathaBandara 15 днів тому +1

    පව් ඔයාලට පුලුවන්නම් කොහේ හරි නිවාසෙකට ගෙනියනවනම් නාල කාල ඉන්න යම් පියවරක ගන්න පලුවන්නම් ඒපින කරානම් හොදටම aethi

  • @rasikarasika9331
    @rasikarasika9331 4 дні тому

    අනෙ පවු දෙවියනෙ ලංකාවෙ මෙවන් අසරණ ජනතාවට මෙ කිසිම රජයකින යහපතක් වෙන්නැ පවු 😪

  • @CookingWithKuma
    @CookingWithKuma 13 днів тому +1

    ඇත්තටම සසර කලකිරෙනවා

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v 15 днів тому

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 15 днів тому +1

    ඉස්පිරිතාලෙට දාන්න .
    බේත් හේත් කෑම බීම ලැබුණම පන එනවා ..ඇවිදින්න පුලුවන් වෙයි...

  • @nparachchige998
    @nparachchige998 12 днів тому +1

    ගම් ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරී ,සමුර්ධි නිලධාරි යන අයවලුන් අවධානය යොමු නොවීම ගැන ඔවුන් ගන්න වැටුප් ගැන කුමක් කියන්න ද

  • @Sandakathmini01
    @Sandakathmini01 17 днів тому +4

    ගල් ලෙන බිඳලා
    ලෙන් දොර ඇරලා
    සිංහ බා....
    👻

  • @RuwanLiyanage-l4f
    @RuwanLiyanage-l4f 14 днів тому +1

    පව් අනේ...

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 17 днів тому +2

    එ සියාට උපකාර කරන්න 😔😔😔😰🇦🇪🇱🇰

  • @ashaadhikari9641
    @ashaadhikari9641 14 днів тому

    Siyata niduk nirogisuwaya lebewa.ane paw deviyane.karuhari pihita wenna.godak pon lebewa.budusaranai.devipihitai.

  • @KwtAn-c4d
    @KwtAn-c4d 15 днів тому +1

    මට නම් හිතෙන්නේ මෙයා මොකක් හරි දෙයක් නිසා හැංගිලා ජීවත් වෙනවා විය හැකියි...පොලිසිය දැනුවත් කරලා කාගෙ කවුද කොහෙ කෙනෙක් ද ඇයි මෙහෙම ඉන්න උනේ කියල ග්‍රාම සේවක හා පොලිසිය දැනුවත් උනොත් තොරතුරු දැනගන්නට ලැබෙයි....

  • @florenceherath3732
    @florenceherath3732 17 днів тому +3

    ඇදක් මෙට්ටයකට කලින් නොතෙමි ඉන්න තැනක් සදාදි පසුව ඇදක් මෙට්ටයක් ගැන බැලුවනම් යහපත්යැයි සිතෙ🤔

  • @lalithakumari4132
    @lalithakumari4132 17 днів тому +6

    මේ මනුෂ්‍යයා ලොකු අපරාධයක් කරලා සැගවිලා ඉන්න මනුෂ්‍යයෙක් වගේ....

  • @Kumara-q7x
    @Kumara-q7x 17 днів тому +1

    Pau jivithayak wadihiti niwadayaka danna duk😥 vidinanawa budu saranai🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 17 днів тому +2

    බුදු සරණයි

  • @Kumri-z4s
    @Kumri-z4s 17 днів тому +3

    මොහුගේ ඔලුවේ තියන ගොහොටේ ගැලුවානම් කන ඇහෙඉ

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara9325 17 днів тому +3

    අනේ දෙයියනේ 😢😢

  • @lathagamage8928
    @lathagamage8928 17 днів тому

    හරියටම හරි කැලුම් මහත්තයෝ 😭😭😭❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 17 днів тому

    ඔබතුමාට isthuthi anefupihita wanna budusarnai

  • @irangiliyanage3167
    @irangiliyanage3167 17 днів тому +1

    Theruwan saranai seeyata

  • @ikramseedin9529
    @ikramseedin9529 12 днів тому

    Obata pin bro…😢😢😢 kohomada udaw keranne??? Kana wahan hitiyama thawath kana ehen nehe ne…

  • @iroshanilmini7776
    @iroshanilmini7776 16 днів тому +2

    ගොළු සීයා කියන්නෙ මොකෝ ඔය හොදට කතා කරේ මොනාද පවු අසරණ මිනිස්සු 🥺

  • @SunethraSunethra-jw4oo
    @SunethraSunethra-jw4oo 4 дні тому

    Ana.oyata.godak.pin.

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 3 дні тому

    සමුර්දි නියාමකයා හොරාකාල ඇති මේ මනුස්සයාගෙ ආදාරෙත්

  • @raufathhassan4555
    @raufathhassan4555 15 днів тому

    Good news

  • @samandissanayake4927
    @samandissanayake4927 16 днів тому +5

    මේ ගම් වල රාජ්‍ය නිලධාරීන් නැද්ද

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 17 днів тому

    තෙරුවන් සරණයි

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 17 днів тому +1

    අනෙ පවු ගොඩක්ම දුකයි

  • @OmanOman-hd2vq
    @OmanOman-hd2vq 17 днів тому

    Ane paw deiyane oyalata malli pin

  • @nugegodauththama6293
    @nugegodauththama6293 14 днів тому

    අනාත නිවාසයකට බාර දෙන්න බැරිද තෙරුවන් සරන යි

  • @0112732006
    @0112732006 17 днів тому +1

    මෙිවගේ දහස් ගණනක් ඇඳන් උඩටවෙල ඉන්නව සමුගන්න විදියක් නැතිව
    බෙල්ජියම නෝර්වෙි ස්වීඩනය පනතක් මගින් උත්තර දීල තියෙනව

  • @warachch
    @warachch 17 днів тому +5

    ඉතින් ගමට අරන් ගිහින් සලකන්න පුළුවන් නේ මඩමකට හරි ගිහින් දාන්න පුළුවන් නේ

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 17 днів тому

    බුදු සරනයි 😢😢😢😢😢😢😢

  • @sugandiponseka1843
    @sugandiponseka1843 17 днів тому

    අම්මෝ පව් ජේසුනේ අපේ ලoකව්ව කියලා හිතෙනවා දෙයියනේ

  • @honerablekum-q2x
    @honerablekum-q2x 17 днів тому

    Teruwan saranaii

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 15 днів тому

    දැක සසර බිය උපදවා වහා කුසල් රැස් කිරීම කරනු

  • @chandradk8578
    @chandradk8578 17 днів тому

    බුදුසරණයි

  • @TravelwithNumalshi
    @TravelwithNumalshi 17 днів тому +4

    අනේහ් පව් නේද 😥😥😥

  • @MohammadRizwan-m7x
    @MohammadRizwan-m7x 17 днів тому +2

    Subhnnalah ❤😭😭😭🤲🤲🙏🙏🙆🙆

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 14 днів тому

    Pau❤❤❤❤❤😢😢

  • @godfreymartis1235
    @godfreymartis1235 17 днів тому +7

    ඉහත ආත්මේ ලස්සනට ජීවත්වෙන්න පුලුවං කම තියෙද්දි 😂 කුණු පෙරේත කමට කෙනෙකුට බත් කටක්වත් නොදී ජීවත් වෙලා මැරිලා😂 මේආත්මේ ඉපදෙන විදිහ😂 පවු කියන්න නරකයි ඔහොම එවුංට😂😂😂

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 17 днів тому

      බුදු දහම.අනුව ඒක තමා ඇත්ත

    • @CasiyesKulasinghe
      @CasiyesKulasinghe 17 днів тому

      ඇත්ත මිනිස්සුන්ට තේරැමකරල දෙන්න අමාරැයි

    • @Badboyry-n3p
      @Badboyry-n3p 17 днів тому

      Mithya dewal kiyanna epa ...ekko eya thanikadawa jeewath wenna kamathi kenek ho pawle aya nosalaka harapu kenek

    • @Pgckg
      @Pgckg 17 днів тому

      Mamath me wage ayata .onatharam udaw karanawa mata puluwan vidihata,,eth me manussaya dakkama mokakdo hithenawa paw kiyala nemai ane manda ,,,,,,,,goluth na mata hithenne eyata terenawa hodata,,,

    • @Heavensightkitchen
      @Heavensightkitchen 17 днів тому

      me loke oya palaweni paarata ipadeddi sathek wela hari manussayek wela hari eka kohoamda theeranaya wenne.mokada oya ita kalin ipadila nathiwa karmayata anuwa eka wisadanna bane

  • @ChathuraDilanka
    @ChathuraDilanka 11 днів тому

    වාහනවල බුදඅපිලාම වගෙද මේප්‍රස්න 😅

  • @AnuruddhaAnu-h8f
    @AnuruddhaAnu-h8f 16 днів тому

    Oba tumnlata godak pin

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 17 днів тому

    රජය හිතන් ඉන්නේ මිනිස්සු සුරපුරයක ඉන්නවා කියලා..රටේ හඩක් නගන්න බෙරි කටවත් පෙනෙන්නෙ nethi අසරණ අය දුප්පත් nethiberikam පිරි ජීවිත වෙනුවෙනුත් රජය විසින් නිසි මුදලක් වෙන්විය යුතුයි.ඒ අයගේ පඩි වලින් හෝ අඩු කර රට ගොඩ දාන්න අත්‍යවශ්‍ය අවශයතාවත් නොමෙති අය වෙනුවෙන් මුදලක් වෙන්කරන්න..වයසට යන්නම ඔනා ne සසර තේරුම්ගන්න...

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 9 днів тому

    👏👏👏

  • @PiyaseeliARACHICBJGE
    @PiyaseeliARACHICBJGE 17 днів тому +1

    ලොකු අයියට කියන්න අරගෙන යනවා