Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මවබලාගන්න,ඔබතුමියට මේ පිනම ඇති ආයෙ තව පිං කරන්න ඕනේ නැහැ බුදුසරණයි .
අනේ හරි හොද අම්මා කෙනෙක් ,,,,,,,,,,,මේ අම්මා ට සලකන ඒ සහෝදරිය ටත් කැළුම් මහත්තයා ටත් ගොඩාක් පිං අත් වේවා ඔයා ලගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ,,,,බුදුසරණයි දෙවි පිහිටයි
මේ නෝනා ඡීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. බුදු දහමට අනුව ජීවත් වන කෙනෙක්. සසර දුකින් අත මිදේවා 🙏🙏🙏
මේ අම්මව බලාගන්න නෝනට ගොඩාක් පින් ඒ නෝනා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙලා යෝධබල යෝධ සම්පත් ලැබේවා ඒ වගේම අපේ කැලුම් සර්ට ගොඩක් ගොඩාක් පින් අහිංසක මනුෂ්‍යයෝ හොයාගෙන ගිහින් මේ කරන උදව් උපකාර රට යෝධ බල යෝධ සම්පත් ලැබේවා හිතන මතන හැම දෙයක් ඉටු වේවා යන එන හැමතැන in දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
සිරියාවන්ත අම්මා කෙනෙක් උදව් කරන එතුමිටත් මනු ලොව උතුම්ම සම්පත නීරෝගී සම්පත් ලැබේවා
උදව් කරන ඒ නෝනා ට දෙයියන්ගේ පිහිටයි 💐ඒ අම්මාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
අනේ ගොඩක් සතුටෙන් ඉන්නේ මේ අම්මා මැඩම් නිසා ❤ එයාගේ පවුලේ අයටත් සියළුම දෙනාටත් බුදුසරණයි කැලුම් සර්ටත් බුදුසරණයි
දන්නවද මේ කොහෙද
තමන්ගේ අම්මා තාත්තා මහපාරට දාන දරුවෝ ඉන්න කාලේ ...මේ නෝනට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑබුදු සරණයි හැමෝටම
නිරෝගී සමිපත් ලෑබේවා මේ නෝනා.ට.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මේඋදව්.උපකර කලසියලු දෙනාට ම මේ අම්මාට.සලකන මේපින්වත් සහෝදරිය ට කියල නිමකරන්න බැරි උතුම්ම පිනක් ඔයාට කිසිදවසක වරදින්නේ නෑ තුණුරුවන් ගෙ ආශීර්වාදය දෙවියන්ගේ පිහිට ආරකෂාව දිනදින ලැබේවා.පවුලේ සියලුම දෙනාට ධාර්මිකව ජීවත්වීමට ධර්මය අවබෝධ වේවා.බුදුසරණයි.🙏🙏🙏
මිස් ඔයාට තව තවත් සක්තිය දෛර්ය ලැබේවා
ඔබවන් කාන්තාවෝ අපේ රටට සම්පතකි ඔබට සියලු සැප සම්පත් නිරෝගී සුවය ලැබේවා දරුවෝ දෙමව්පියෝ පාරේ දාලා යන සමාජයක් අද ඔබ කරන මේ පින් බලයෙන් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා මහත්මිය කරන කියන සියලු දේවල් එලෙසින්ම ඉටු වේවා ඔබට බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏ma nonata godak pen.newan dakenawa ada kala daruwan mahamagadala yana kalaka🙏🙏🙏🙏🙏
Hcha
මේ අම්මාට උදව් කරන ඒ නොනා අති උතුම් කෙනෙක් ඒ වගෙම මේ වැඩ සටහන කරමින් අසරණ අයට උදව් කරන ..වෙහෙසෙන ඔබත් උතුම් .."තෙරුවන් සරණයි සැමට....!
අනේ ඔයාට ගොඩක් පිං අක්කා අත්තම්මා බලා ගන්නවට
🎉😂😢❤🎉❤🎉🎉
Balaganna akkatA budusarani
මේ අම්මා හිනා වුන ගමන් ඉන්නේ ගොඩාක් හිතට සතුටුයි .නිදුක් නිරෝගී වේවා .තෙරුවන් සරණයි
Mawea. Balanakata. Appt manwawanama. Makath. Santa. Aa. Banana. Peigsethavena.
හරිම සතුටුයි ඔබ තුමිය ගැන ආඩම්බරයි.🙏TVදකුණට ජයෙන් ජය.
මේ වයසක අම්මට උදව් කරන මේ මහත්මයාටත් මේ මහත්මියසහ සැමටත් පින්. හරිම සතුටුයිහරි පින්වන්ත අම්ම කෙනෙක්.ඔබ සැමටම තෙරුවන් සරනයි.
මේ අම්මට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා මේ අම්මට උදව්කරන මේ මහත්මියට දියුනුවෙන් දියුනවම ලැබේවා බුදුසරණයි
උතුම් මනුස්ස කමක් ඒ නෝනාට ජාති ජාති පින් නිදුක් නිරෝගීමාත් දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻❤
Nonata gdk pen
තාම ඉදහිට හෝ මනුදම් වලින් පිරිපුන් මිනිසුන් දැකීමත් මහත් බාග්‍යකි... බුදුසරණයි ඔබ තුමියට!
මෙි වගේ අසරණ අය හොයා ගෙන ගිහිල්ලා උදව් උපකාර කරනවාට ඔබතුමාට ගොඩක් පින් ඔබතුමා හැදු වැඩු දෙමාපියන් ටත් පින් එවගේම ඔබතුමාට සහයෝග ලබාදෙන අයටත් ගොඩක් පින් එවගේම මෙි අසරණ අමිමාව රැක බලා ගන්න මෙි මහත්මියටත් පින් ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙිවා
අනේ මේ නෝනට තුණුරුවන් සරණ ලැබේවා. සසර දුකින් එතෙර වීමට මේ පිනද හේතු වාසනා වේවා බුදු සරණයි
ලොකු පිනක් මේ ඉන්න තැන දුන්න මහත්මියට ඔබ තුමියට සසරේසැමදාම දිව මාලිගා සෑදේවා
හරිම පින්වන්ත නෝන කෙනෙක් ඵ් වගේ නෝන කෙනෙක් දකින්න ලැබීමත් සතුටක් නෝනට තව තවත් මෙවැනි පින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ආච්චි අම්මට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
මිස් ඔබ මෙි අමිමට කරන උදවු වලට ගොඩාක් පින් ලැබෙනවා .ඔබ තුමියගේ ව්‍යාපාර දිනෙන් දින සාර්ථක වෙලා රටට හොදම ව්‍යවසායිකාවක් බිහි වෙිවා කියා පුාර්ථනා කරනවා
👍
ඒ පින නම් හරි ලස්සනයි. තෙරුවන් සරණයි! කැලුම් මහත්තයාට. සියලුම දෙනා සුවපත් වෙත්වා!
මිස්ට බොහොමත්ම පින් ....මේ ඝෝර සසරින් මිදීමට ..බොහොමත්ම උපකාරී වෙන පුන්‍ය කර්තව්‍යයක් ...ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
අනේ දෙයියනේ .......පව් මේ අම්මා... සතරවරම් දෙවි පිහිටෙන් මේ අම්මාව ආරක්ෂා වේවා! මේ අම්මා බලාගන්න නෝනාට ගොඩාක් පින්. උදව් කරන්න ආසයි..
ඇත්තටම ගොඩාක් පින් මේ අම්මව බලාගන්න ඔබතුමියට.මනුෂ්‍යත්වය දන්න මිනිස්සු.
😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉
මේක තමා මනුස්සකම 🥺❤️
අම්මෝ හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් හිනාව රත්තරං තෙරුවන් සරණයි අම්මේ ඔයාට ඉක්මනින් ම සනීවෙ වෙයි අම්මේ.
පව් අනේ...හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් අනේ උදව් කරන මේ සොයුරිය ඇතුලු පවුලේ සියලුම දෙනාට සම්බුදු සරණින් යහපතක්ම වේවා ...එන්නලු කැළුම්ට ආයෙත් ඒ හිනාව හරිම සිරියාවන්තයි දීර්ඝායුෂ ලැබේවා ...නිදුක් නීරෝගී වේවා ...උදව් ලැබේවා ඉක්මනින්ම ...
අද කාලේ වදපු දරැවොත් තමන්ගෙ අම්මා ට සලකන්නෙ නැති කාලෙ...මේ අක්කා මොනතරම් යහපත් කෙනෙක් ද.........ඒ පිනෙන් ඔබ කියන කරන කටයුතු සාර්ථක වෙවා....නිදුක් නිරෝගී වෙත්වා
තමන්ගේ දෙමව්පියන්ට පවා නොසලකන යුගයක මේ වගේ යහපත් මිනිසුන් බෞද්ධයන් විදියට අපි ගොඩක් අගය කල යුතුයි......මේ සියලු දෙනාට ගොඩක් පින් ලැබේවා.....අත්තම්මාට නිදුක් නීරෝගි සුව ලැබේවා..දීර්ඝ අායුෂ ලැබේවා...තෙරුවන් සරණයි..
මෙවැනි අසරණයන්ට උදව් කිරිම අනන්ත පිංසිදුවෙයි උදව් කරනමේ සහෝදරිය ,සමහර දෙමව්පියන් පාරටගෙනත්දාන නරැම දරැවන්ට ඔබ කොතරම් ආදර්ශයක් ද! මතුබවයටත් ඔබ සිටුමාලිගාවක සිටු,කුමාරියක්ම වේවා!!ඔබව හදුනාගන්න ත් මම ආසයි
වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා.ඒ හිනාව හරිම පිං පාටයි.නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏උදව් උපකාර කරන හැමදෙනාටමත් පිං සිදුවේවා .තෙරුවන් සරණයි
Apith Udau. Karanna. Kathi.
ඒ නෝනාට පින් සිදු වේවා ..
පට්ට හදවතක් තියනවා මේ කාන්තාව ට. අදහන්නත් බෑ. නියම මනුස්සකම. මාරම පිනක් කරගන්නේ. ඒ මිස්ටත් අම්මාටත් බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍
උදවු කිරිම ගැන බෝහෝම පින් සියලුදෙනාටම
අනේ අහිංසක අම්මා කෙනෙක් අනේ අම්මාටත් නෝනාට සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
උදවු කරන අයට පිං පවු අනේ එ් හිනාව හරිම අහිංසකයි බුදු සරනයි අමිමෙි
පිංවන්ත නෝන කෙනෙක් හරිම පිං පාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා අත්තම්මාටත්..
ඇත්තෙන්ම මෙතුමාට ගොඩක් පින් මේ අමිමට සලකනවා නිවන් යන්න මේ පින ඇති හරිම සතුටුයි තෙරැවන් සරනයි සලකන හැමෝටම පින් මේ අම්මාට ආවිස වැඩිවේවාස්තුතියි
මේ අසරණ රෝගාතුර මවට පිහිටවන.. කරැණාවන්ත සෙනෙහෙබර මහත්මියට.. දිර්ගායු වේවා..!
අම්මා ට සලකනු ලබන , මිස් ට. ඛුදූ. සරණයි
ගොඩක්.. පින්...මිස්.ඔයාට.බුදු.සරනයී
අහිංසක අම්මලා මේ අම්මාට උදාවු කරන මිස්ට ගොඩක් පිං කැලුම්ට පිං තෙරුවන සරනයි🙏
අනේ මේ අම්මට මං උදව්වක් කරන්නම් කොහෙද ඉන්න අම්මා 🙏🙏🙏😥😥😥ගොඩක් පින් රත්තරන් නෝනා ඔයාට. ඒවගේම උදව් කරපු හැමෝටම 😥කවදාවත් වරදින්නේ නෑ 😭🙏🙏🙏බුදුසරණයි මගේ අම්මා
අනේ දුකේබෑ...අම්මගෙ හිනාව දැක්කම ආසාවෙ බෑ😁😁😁සම්බුදු සරනයි අම්මේ😍😍💖💖❤❤🙏🙏💐💐💐
පවු අව්ව් අම්මා බුදු සරණයි ඔයාටත් මේදේවල් ලබා දෙන සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිටය ආරක්ෂාව ලැබිලා නිදුක් නිරෝගී වෙවා
ගොඩාක් පින් එ මිස්ට මනුස්ස කම දන්න දෙවීවෙරැ මිස්ට කොච්චර පින් නිවන් දාකීන්න ඔනී තව තව සක්තිය දහිරිය ලැබේවා අම්මාටන් බුදුසරනයි කැලුම් සර්ටන් ගොඩාක් පින් මෙ කරන වැඩ සටහනට දෙවි පිහිටයි හැමෝටම
ඔබ තුමියට ගොඩක්ම පින් .හරිම සතුටුයි ඔබ ගැන .ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි .ඒ අම්මා ත් ඒ වගේමයි .හිනා වෙලා ඉන්න ලස්සන .ඔබේ ගුණ යහපතක් කමෙන් ඒ ජීවත් වන්නේ.
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. සෑබෑ මනුසකම දුටුවෙමි. වරදින් නැහැ ජිවිතේ කිසිම දිනක මේ නෝනාට.බුදු සරණයි .
වදාපු දරුවො දෙමවුපියන්ව මහළුමඩමට ගිහින්දාන කාලෙ අනේ නෝන කරගන්නෙ විසාල කුසලක් තව තවත් ලැබෙන්න ඕන මේ නෝනට සියළු දෙවියන්ගේම පිහිටයි
ගොඩක් පින් මල්ලි උදව් කරන්න අයට පින් බුදුසරණයි සැමටම
පිංවන්ත මිස් කෙනෙක් දීර්ගායුෂ නීරෝගී සම්පත් ලැබේවා සේරටම
අනේ ඒ ආච්චි ..♥️♥️♥️මට මගෙ ආච්චි ව මතක් උනා මේ ආච්චි ව දැකපු වෙලාවෙ...😞 උදවු කරන හැමෝටම පින් ගොඩක්..♥️😞🙏.....
මොනවා නැති හරි සතුටින් ඉන්නව ඒ අම්මා. මේ අම්මට කන්න අදින්න ඒ අක්ක නිදුක් නිරෝගිව මේ වගේ සත්කාර කරන්න වාසනාව ලැබේවව.මේ අම්මට ඉකමනින් සනිප වෙන්න ඕන.තෙරැවන් සරණයි සියලු දෙනාටම
පවි වයස උනාට හරි සිරියාවන්තයිජේසු පිහිටයි සියළු දෙනාටම
පව් අහිංසක මනුස්සයා! ඒ නෝනමහත්තයල දෙපලට ගොඩක් පින් 💐💐💐
අද රටෙ බිම් අගල කට ඇන කොටා ගන්න සමාජයක තමන් ගෙ ඉඩමෙම ඉන්න වහලක් හදල දිල තියෙන මේ අයට නම සතර මහ නිධානය පහල වෙන්න ඕන නුගත්කම කම තමයි බුලත් විට කෑම බල්ලන් ඇති කිරිම තමන්ටවත් කන්න බොන්න නැති ව මේ ඇත්තියට නම් ගොඩක් ම පින්. ඔබට නම නිවන් මග ඇරෙන්න ම ඕන. මහත්තයො ඔබට ත් මේ ඇත්තිය ටත් තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා
නිදුක් නිරෝගී සුවය දිර්ඝයුෂ ප්‍රර්ථනා කරනවා ආදරෙයි ගොඩක් අම්මේ උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩක් පිං
අද කාලේ දෙමව්පියන්ට සලකන්නේ නැති ළමයි ඉන්න රටේ ඔයා ගොඩක් හොද කෙනෙක් ..අක්කේ...බුදුසරනයි ...ටීවී දකුණට
උදව් කරපු හැමෝටම ස්තුති බොහොම පින් දිර්ඝායු අරන් ජිවත් වේවා තෙරුන් සරණයි සැමටම
මොන පර්ස්න තිබුනාත් හිනා වෙිලා ඉන්න .එක තාමා..හොද .හාරි සතුටෙින් ඉන්නෙ මෙිම අහිසක මිනිස්සුට .සලනක ගොඩක් පින් අක්කෙ ඩබ දෙපලට වරිදින්නෙ..නැ පින් ලැබෙිනවා හැමො සතුටින් ඉන්න බුදුසරණයි .❤️😍
ඔයාට මේ පිනම ඇති
Dakuna tv chanale ekatath බොහොම ස්තූති මේ දේවල් කරනවට 👍❤️
Me Asarana Ammawa bala ganna oba thumiyata deergayusha labewa budusaranai.!!🙏🙏 Asarana Ammata udaw karana siyaluma denata godaak pin yanakota geniyana deewal thamai mee.
මෙම නොනට බුදු සරණයි. මෙ වගෙ වටිනා දෙයක් කරන ඔබ දෙවියො ආරක්ෂා කරත්වා.
බුදුසරණයි ඔබ තුමියට ඒ වගේම ටි වී දකුණට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනය 🙏🙏🙏මේ අම්මාට උදවුකරන්න ඒ ම්ස්ට ❤
බුදු සරණයි කැලුම් ඔබටත් ඒ අම්මා ඇතුළු සැමටමත් .දියනියනි දීර්ඝායුස වේවා
Budusarnai ammata nonata budusarnai නිදුක් නිරෝගී සුව වේවා ayaamma balagannawata aammta නිදුක් නිරෝගි සුව වේවා දීර්ඝායුෂ lbewa
මමත් හොදටම ගරුකරන දෙයක් තමයි කාටහරි කෑමට දෙයක් දෙනවිට තමන් කෑමට පෙර ලබාදීම.......... වයසක තැනත්තියට උදව් කරන ඒ අම්මා ගැන ගොඩක් සතුටුයි .....ඒ අම්මට නිවන් දකින තාක්කල් මේ පින්බල මහිමය අත් විදීමට ලැබේවා ....Tv දකුනටත්,ඒ අම්මටත් තෙරුවන් සරනයි ....
තෙරුවන් සරනයි නෝනටයි අම්මටයි...නෝනා ඔයානම් බුදු බව අත්වෙන්න ඕන නෝනා කෙනෙක් ....🙏🙏🙏
ආච්චි ammage hinawa..බුදු සරණයි ආච්චි ammata..
WellSata Jaya wewaa b,s
අනේ අහිංසක අම්මගෙ හිනහව දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ අම්මාට උදවු කරන ඒ සහෝදරියට වැඩි වැඩියෙන් ධනය ලැබේවා එයාගෙ ගාමන්ට් එක දියුණුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් මහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
අක්කෙ ඔයා ට ගොඩක් පින් මේ අම්මා ටත් බුදු සරනයි
බුදු සරණයි සියලුම දෙවියන් රැකවරණය ලැබේවා misge pawule siyaluma denatath e wagema me ahinsaka ammatath obata godak pin godak ස්තුති 🙏🙏❤️❤️
තමන්ගේ අම්මා තාත්තා මහ මග දාලා යන කාලේ නෝනා ඔයාට බුදු සරනයි දෙව් පිහිටයි ඔයාට ගොඩක් පින්
Mehema thawa asarana aya kochara athida me ayata udaw karanna thawa thawath shakthiya darliraya labewa ! mewage pirisidu hith minissunta pahala wewa budu saranai🙏🙏🙏🙏🙏🙏
අම්මව බලාගන්න මේ,උතුම් හදවතක් ලැබුණෙත් පෙරපිනක් දීර්ඝායුෂම ලැබේවා !! තුනුරුවනේම සරණයි !!💐💐💐
Thanks brother 🙏 gad bless you Iam tamil but I see your program
අනේ පව් දෙයියනේ බුදු සරණයි ආච්චි අම්මා
මගේ අච්ච් අම්මාට ත් ඇවිදින්න බැ මම තමා එදෙවල් කරන්නේ මම ලග හිටියානම් මේ අච්චිවත් බලා ගන්නවා එ නොනාට ගොඩක් පිං බුදුසරනයි .හැමොටම
මනුස්සකම..ඒ වචනයේ සැබෑ යතාර්ථය.මෙය වේ.මතු කිසිදු භවයක මේ මව අසරණ නොවේවා.
Ane godak pin obathumiyata budu saranai me ammath pin karala thiyenawa methumiyagen salakum labanna 🙏🙏🙏🙏
මේ නම් මනුස්ස දුවක් නොව දේවතාවියක්❤❤❤
ගොඩක් පිං ඒ.මිස්ට දීර්ගායු වේවා වැඩි වැඩිය ලැබේවා 👍
දෙවි.පිහිටයි.අයියෙ.පවු.කිිරිඅමිමා
BuduSarani
මහත්මියටත් අම්මාටත් නිරොගි සුව.
Oyala siyelume denatath paule siyelume denatath thurunuwan saranai. Maha uthum sathkara. Pin. 🙏🙏🙏🙏💛
මෙි වගේ දෙි්වල් දකින්නට අපි පින් කරලතියෙනව ඔබ තුමියට සියලු යස ඉසුරැ පහල වෙිවා!!!!!තෙරැවන් සරණයි••••••
The lady who is helping this mother will receive God's reward in this world and hereafter.May God bless her. I Iost my mother due to covid. Watching this video makes me so imotional. Thanks for this post. 🙏
නෝනා ඔයාට මෙ පිනෙන් උපදින ආත්මෙන් ආත්මෙට පින්
මෙ අම්මට නිදාගන්න ඇදක් අරන් දෙන්න පිංසිදු වෙනවා. එය අම්මා බලාගන්න ඒ මහත්මියට සහ සියලු දෙනාටත් නිදුක් වෙත්වා නිරොගි වෙත්වා වෙත්වා බුදුසරනයි
අම්මෙ ඔයාට තෙරුවන් සරණයි!ඉක්මනට එනවා ඔයාව බලන්න..උදවු කරන්න
ඔබ වැනි කාන්තාවක් අපේ රටට සතුටක් තෙරුවන් සරණයි මිස් ඔබට
දීර්ඝායුෂ වේවා ! නෝනාටමේ සොයාගෙන ආ මහත්තයාටමේ ආච්චිට
බොහොම පිං ඔබ තුමියට
මගේ රත්තරං අම්මාටත් දීර්ගායුෂ ලැබේවා
බොහොම පින් වන්ත අම්ම කෙනෙක් දීර්ඝ ආයුශ වේවා.අම්මට.මේ මිස්ටත් ජාතිජාතිත් පින් ...නෝනා මිස්ටත් .!!!!!!!
එඅම්මාට.බලනඔය.අම්මා .මාතුබුදුවෙවා
අම්මවබලාගන්න,ඔබතුමියට මේ පිනම ඇති ආයෙ තව පිං කරන්න ඕනේ නැහැ බුදුසරණයි .
අනේ හරි හොද අම්මා කෙනෙක් ,,,,,,,,,,,මේ අම්මා ට සලකන ඒ සහෝදරිය ටත් කැළුම් මහත්තයා ටත් ගොඩාක් පිං අත් වේවා ඔයා ලගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ,,,,බුදුසරණයි දෙවි පිහිටයි
මේ නෝනා ඡීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. බුදු දහමට අනුව ජීවත් වන කෙනෙක්. සසර දුකින් අත මිදේවා 🙏🙏🙏
මේ අම්මව බලාගන්න නෝනට ගොඩාක් පින් ඒ නෝනා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙලා යෝධබල යෝධ සම්පත් ලැබේවා ඒ වගේම අපේ කැලුම් සර්ට ගොඩක් ගොඩාක් පින් අහිංසක මනුෂ්‍යයෝ හොයාගෙන ගිහින් මේ කරන උදව් උපකාර රට යෝධ බල යෝධ සම්පත් ලැබේවා හිතන මතන හැම දෙයක් ඉටු වේවා යන එන හැමතැන in දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
සිරියාවන්ත අම්මා කෙනෙක් උදව් කරන එතුමිටත් මනු ලොව උතුම්ම සම්පත නීරෝගී සම්පත් ලැබේවා
උදව් කරන ඒ නෝනා ට දෙයියන්ගේ පිහිටයි 💐ඒ අම්මාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
අනේ ගොඩක් සතුටෙන් ඉන්නේ මේ අම්මා මැඩම් නිසා ❤ එයාගේ පවුලේ අයටත් සියළුම දෙනාටත් බුදුසරණයි කැලුම් සර්ටත් බුදුසරණයි
දන්නවද මේ කොහෙද
තමන්ගේ අම්මා තාත්තා මහපාරට දාන දරුවෝ ඉන්න කාලේ ...මේ නෝනට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑබුදු සරණයි හැමෝටම
නිරෝගී සමිපත් ලෑබේවා මේ නෝනා.ට.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මේඋදව්.උපකර කලසියලු දෙනාට ම මේ අම්මාට.සලකන මේපින්වත් සහෝදරිය ට කියල නිමකරන්න බැරි උතුම්ම පිනක් ඔයාට කිසිදවසක වරදින්නේ නෑ තුණුරුවන් ගෙ ආශීර්වාදය දෙවියන්ගේ පිහිට ආරකෂාව දිනදින ලැබේවා.පවුලේ සියලුම දෙනාට ධාර්මිකව ජීවත්වීමට ධර්මය අවබෝධ වේවා.බුදුසරණයි.🙏🙏🙏
මිස් ඔයාට තව තවත් සක්තිය දෛර්ය ලැබේවා
ඔබවන් කාන්තාවෝ අපේ රටට සම්පතකි ඔබට සියලු සැප සම්පත් නිරෝගී සුවය ලැබේවා දරුවෝ දෙමව්පියෝ පාරේ දාලා යන සමාජයක් අද ඔබ කරන මේ පින් බලයෙන් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා මහත්මිය කරන කියන සියලු දේවල් එලෙසින්ම ඉටු වේවා ඔබට බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏ma nonata godak pen.newan dakenawa ada kala daruwan mahamagadala yana kalaka🙏🙏🙏🙏🙏
Hcha
මේ අම්මාට උදව් කරන ඒ නොනා අති උතුම් කෙනෙක් ඒ වගෙම මේ වැඩ සටහන කරමින් අසරණ අයට උදව් කරන ..වෙහෙසෙන ඔබත් උතුම් .."තෙරුවන් සරණයි සැමට....!
අනේ ඔයාට ගොඩක් පිං අක්කා අත්තම්මා බලා ගන්නවට
🎉😂😢❤🎉❤🎉🎉
Balaganna akkatA budusarani
මේ අම්මා හිනා වුන ගමන් ඉන්නේ ගොඩාක් හිතට සතුටුයි .නිදුක් නිරෝගී වේවා .තෙරුවන් සරණයි
Mawea. Balanakata. Appt manwawanama. Makath. Santa. Aa. Banana. Peigsethavena.
හරිම සතුටුයි ඔබ තුමිය ගැන ආඩම්බරයි.🙏TVදකුණට ජයෙන් ජය.
මේ වයසක අම්මට උදව් කරන
මේ මහත්මයාටත් මේ මහත්මිය
සහ සැමටත් පින්. හරිම සතුටුයි
හරි පින්වන්ත අම්ම කෙනෙක්.
ඔබ සැමටම තෙරුවන් සරනයි.
මේ අම්මට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා මේ අම්මට උදව්කරන මේ මහත්මියට දියුනුවෙන් දියුනවම ලැබේවා බුදුසරණයි
උතුම් මනුස්ස කමක් ඒ නෝනාට ජාති ජාති පින් නිදුක් නිරෝගීමාත් දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻❤
Nonata gdk pen
තාම ඉදහිට හෝ මනුදම් වලින් පිරිපුන් මිනිසුන් දැකීමත් මහත් බාග්‍යකි... බුදුසරණයි ඔබ තුමියට!
මෙි වගේ අසරණ අය හොයා ගෙන ගිහිල්ලා උදව් උපකාර කරනවාට ඔබතුමාට ගොඩක් පින් ඔබතුමා හැදු වැඩු දෙමාපියන් ටත් පින් එවගේම ඔබතුමාට සහයෝග ලබාදෙන අයටත් ගොඩක් පින් එවගේම මෙි අසරණ අමිමාව රැක බලා ගන්න මෙි මහත්මියටත් පින් ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙිවා
අනේ මේ නෝනට තුණුරුවන් සරණ ලැබේවා. සසර දුකින් එතෙර වීමට මේ පිනද හේතු වාසනා වේවා බුදු සරණයි
ලොකු පිනක් මේ ඉන්න තැන දුන්න මහත්මියට ඔබ තුමියට සසරේසැමදාම දිව මාලිගා සෑදේවා
හරිම පින්වන්ත නෝන කෙනෙක් ඵ් වගේ නෝන කෙනෙක් දකින්න ලැබීමත් සතුටක් නෝනට තව තවත් මෙවැනි පින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ආච්චි අම්මට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
මිස් ඔබ මෙි අමිමට කරන උදවු වලට ගොඩාක් පින් ලැබෙනවා .ඔබ තුමියගේ ව්‍යාපාර දිනෙන් දින සාර්ථක වෙලා රටට හොදම ව්‍යවසායිකාවක් බිහි වෙිවා කියා පුාර්ථනා කරනවා
👍
ඒ පින නම් හරි ලස්සනයි. තෙරුවන් සරණයි! කැලුම් මහත්තයාට. සියලුම දෙනා සුවපත් වෙත්වා!
මිස්ට බොහොමත්ම පින් ....මේ ඝෝර සසරින් මිදීමට ..බොහොමත්ම උපකාරී වෙන පුන්‍ය කර්තව්‍යයක් ...ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
අනේ දෙයියනේ .......පව් මේ අම්මා... සතරවරම් දෙවි පිහිටෙන් මේ අම්මාව ආරක්ෂා වේවා! මේ අම්මා බලාගන්න නෝනාට ගොඩාක් පින්. උදව් කරන්න ආසයි..
ඇත්තටම ගොඩාක් පින් මේ අම්මව බලාගන්න ඔබතුමියට.මනුෂ්‍යත්වය දන්න මිනිස්සු.
😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉
මේක තමා මනුස්සකම 🥺❤️
අම්මෝ හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් හිනාව රත්තරං තෙරුවන් සරණයි අම්මේ ඔයාට ඉක්මනින් ම සනීවෙ වෙයි අම්මේ.
පව් අනේ...හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් අනේ උදව් කරන මේ සොයුරිය ඇතුලු පවුලේ සියලුම දෙනාට සම්බුදු සරණින් යහපතක්ම වේවා ...එන්නලු කැළුම්ට ආයෙත් ඒ හිනාව හරිම සිරියාවන්තයි දීර්ඝායුෂ ලැබේවා ...නිදුක් නීරෝගී වේවා ...උදව් ලැබේවා ඉක්මනින්ම ...
අද කාලේ වදපු දරැවොත් තමන්ගෙ අම්මා ට සලකන්නෙ නැති කාලෙ...මේ අක්කා මොනතරම් යහපත් කෙනෙක් ද.........ඒ පිනෙන් ඔබ කියන කරන කටයුතු සාර්ථක වෙවා....නිදුක් නිරෝගී වෙත්වා
තමන්ගේ දෙමව්පියන්ට පවා නොසලකන යුගයක මේ වගේ යහපත් මිනිසුන් බෞද්ධයන් විදියට අපි ගොඩක් අගය කල යුතුයි......මේ සියලු දෙනාට ගොඩක් පින් ලැබේවා.....අත්තම්මාට නිදුක් නීරෝගි සුව ලැබේවා..දීර්ඝ අායුෂ ලැබේවා...තෙරුවන් සරණයි..
මෙවැනි අසරණයන්ට උදව් කිරිම අනන්ත පිංසිදුවෙයි උදව් කරනමේ සහෝදරිය ,සමහර දෙමව්පියන් පාරටගෙනත්දාන නරැම දරැවන්ට ඔබ කොතරම් ආදර්ශයක් ද! මතුබවයටත් ඔබ සිටුමාලිගාවක සිටු,කුමාරියක්ම වේවා!!ඔබව හදුනාගන්න ත් මම ආසයි
වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා.ඒ හිනාව හරිම පිං පාටයි.නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏උදව් උපකාර කරන හැමදෙනාටමත් පිං සිදුවේවා .තෙරුවන් සරණයි
Apith Udau. Karanna. Kathi.
ඒ නෝනාට පින් සිදු වේවා ..
පට්ට හදවතක් තියනවා මේ කාන්තාව ට. අදහන්නත් බෑ. නියම මනුස්සකම. මාරම පිනක් කරගන්නේ. ඒ මිස්ටත් අම්මාටත් බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍
උදවු කිරිම ගැන බෝහෝම පින් සියලුදෙනාටම
අනේ අහිංසක අම්මා කෙනෙක් අනේ අම්මාටත් නෝනාට සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
උදවු කරන අයට පිං පවු අනේ එ් හිනාව හරිම අහිංසකයි බුදු සරනයි අමිමෙි
පිංවන්ත නෝන කෙනෙක් හරිම පිං පාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා අත්තම්මාටත්..
ඇත්තෙන්ම මෙතුමාට ගොඩක් පින් මේ අමිමට සලකනවා නිවන් යන්න මේ පින ඇති හරිම සතුටුයි තෙරැවන් සරනයි සලකන හැමෝටම පින් මේ අම්මාට ආවිස වැඩිවේවාස්තුතියි
මේ අසරණ රෝගාතුර මවට පිහිටවන.. කරැණාවන්ත සෙනෙහෙබර මහත්මියට.. දිර්ගායු වේවා..!
අම්මා ට සලකනු ලබන , මිස් ට. ඛුදූ. සරණයි
ගොඩක්.. පින්...මිස්.ඔයාට.බුදු.සරනයී
අහිංසක අම්මලා මේ අම්මාට උදාවු කරන මිස්ට ගොඩක් පිං කැලුම්ට පිං තෙරුවන සරනයි🙏
අනේ මේ අම්මට මං උදව්වක් කරන්නම් කොහෙද ඉන්න අම්මා 🙏🙏🙏😥😥😥ගොඩක් පින් රත්තරන් නෝනා ඔයාට. ඒවගේම උදව් කරපු හැමෝටම 😥කවදාවත් වරදින්නේ නෑ 😭🙏🙏🙏බුදුසරණයි මගේ අම්මා
අනේ දුකේබෑ...අම්මගෙ හිනාව දැක්කම ආසාවෙ බෑ😁😁😁සම්බුදු සරනයි අම්මේ😍😍💖💖❤❤🙏🙏💐💐💐
පවු අව්ව් අම්මා බුදු සරණයි ඔයාටත් මේදේවල් ලබා දෙන සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිටය ආරක්ෂාව ලැබිලා නිදුක් නිරෝගී වෙවා
ගොඩාක් පින් එ මිස්ට මනුස්ස කම දන්න දෙවීවෙරැ මිස්ට කොච්චර පින් නිවන් දාකීන්න ඔනී තව තව සක්තිය දහිරිය ලැබේවා අම්මාටන් බුදුසරනයි කැලුම් සර්ටන් ගොඩාක් පින් මෙ කරන වැඩ සටහනට දෙවි පිහිටයි හැමෝටම
ඔබ තුමියට ගොඩක්ම පින් .හරිම සතුටුයි ඔබ ගැන .ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි .ඒ අම්මා ත් ඒ වගේමයි .හිනා වෙලා ඉන්න ලස්සන .ඔබේ ගුණ යහපතක් කමෙන් ඒ ජීවත් වන්නේ.
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. සෑබෑ මනුසකම දුටුවෙමි. වරදින් නැහැ ජිවිතේ කිසිම දිනක මේ නෝනාට.බුදු සරණයි .
වදාපු දරුවො දෙමවුපියන්ව මහළුමඩමට ගිහින්දාන කාලෙ අනේ නෝන කරගන්නෙ විසාල කුසලක් තව තවත් ලැබෙන්න ඕන මේ නෝනට සියළු දෙවියන්ගේම පිහිටයි
ගොඩක් පින් මල්ලි උදව් කරන්න අයට පින් බුදුසරණයි සැමටම
පිංවන්ත මිස් කෙනෙක් දීර්ගායුෂ නීරෝගී සම්පත් ලැබේවා සේරටම
අනේ ඒ ආච්චි ..♥️♥️♥️මට මගෙ ආච්චි ව මතක් උනා මේ ආච්චි ව දැකපු වෙලාවෙ...😞 උදවු කරන හැමෝටම පින් ගොඩක්..♥️😞🙏.....
මොනවා නැති හරි සතුටින් ඉන්නව ඒ අම්මා. මේ අම්මට කන්න අදින්න ඒ අක්ක නිදුක් නිරෝගිව මේ වගේ සත්කාර කරන්න වාසනාව ලැබේවව.මේ අම්මට ඉකමනින් සනිප වෙන්න ඕන.තෙරැවන් සරණයි සියලු දෙනාටම
පවි වයස උනාට හරි සිරියාවන්තයි
ජේසු පිහිටයි සියළු දෙනාටම
පව් අහිංසක මනුස්සයා! ඒ නෝනමහත්තයල දෙපලට ගොඩක් පින් 💐💐💐
අද රටෙ බිම් අගල කට ඇන කොටා ගන්න සමාජයක තමන් ගෙ ඉඩමෙම ඉන්න වහලක් හදල දිල තියෙන මේ අයට නම සතර මහ නිධානය පහල වෙන්න ඕන නුගත්කම කම තමයි බුලත් විට කෑම බල්ලන් ඇති කිරිම තමන්ටවත් කන්න බොන්න නැති ව මේ ඇත්තියට නම් ගොඩක් ම පින්. ඔබට නම නිවන් මග ඇරෙන්න ම ඕන. මහත්තයො ඔබට ත් මේ ඇත්තිය ටත් තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා
නිදුක් නිරෝගී සුවය දිර්ඝයුෂ ප්‍රර්ථනා කරනවා ආදරෙයි ගොඩක් අම්මේ උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩක් පිං
අද කාලේ දෙමව්පියන්ට සලකන්නේ නැති ළමයි ඉන්න රටේ ඔයා ගොඩක් හොද කෙනෙක් ..අක්කේ...බුදුසරනයි ...ටීවී දකුණට
උදව් කරපු හැමෝටම ස්තුති බොහොම පින් දිර්ඝායු අරන් ජිවත් වේවා තෙරුන් සරණයි සැමටම
මොන පර්ස්න තිබුනාත් හිනා වෙිලා ඉන්න .එක තාමා..හොද .හාරි සතුටෙින් ඉන්නෙ මෙිම අහිසක මිනිස්සුට .සලනක ගොඩක් පින් අක්කෙ ඩබ දෙපලට වරිදින්නෙ..නැ පින් ලැබෙිනවා හැමො සතුටින් ඉන්න බුදුසරණයි .❤️😍
ඔයාට මේ පිනම ඇති
Dakuna tv chanale ekatath බොහොම ස්තූති මේ දේවල් කරනවට 👍❤️
Me Asarana Ammawa bala ganna oba thumiyata deergayusha labewa budusaranai.!!🙏🙏 Asarana Ammata udaw karana siyaluma denata godaak pin yanakota geniyana deewal thamai mee.
මෙම නොනට බුදු සරණයි. මෙ වගෙ වටිනා දෙයක් කරන ඔබ දෙවියො ආරක්ෂා කරත්වා.
බුදුසරණයි ඔබ තුමියට ඒ වගේම ටි වී දකුණට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනය 🙏🙏🙏මේ අම්මාට උදවුකරන්න ඒ ම්ස්ට ❤
බුදු සරණයි කැලුම් ඔබටත් ඒ අම්මා
ඇතුළු සැමටමත් .දියනියනි දීර්ඝායුස වේවා
Budusarnai ammata nonata budusarnai නිදුක් නිරෝගී සුව වේවා ayaamma balagannawata aammta නිදුක් නිරෝගි සුව වේවා දීර්ඝායුෂ lbewa
මමත් හොදටම ගරුකරන දෙයක් තමයි කාටහරි කෑමට දෙයක් දෙනවිට තමන් කෑමට පෙර ලබාදීම.......... වයසක තැනත්තියට උදව් කරන ඒ අම්මා ගැන ගොඩක් සතුටුයි .....ඒ අම්මට නිවන් දකින තාක්කල් මේ පින්බල මහිමය අත් විදීමට ලැබේවා ....Tv දකුනටත්,ඒ අම්මටත් තෙරුවන් සරනයි ....
තෙරුවන් සරනයි නෝනටයි අම්මටයි...නෝනා ඔයානම් බුදු බව අත්වෙන්න ඕන නෝනා කෙනෙක් ....🙏🙏🙏
ආච්චි ammage hinawa..බුදු සරණයි ආච්චි ammata..
WellSata Jaya wewaa b,s
අනේ අහිංසක අම්මගෙ හිනහව දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ අම්මාට උදවු කරන ඒ සහෝදරියට වැඩි වැඩියෙන් ධනය ලැබේවා එයාගෙ ගාමන්ට් එක දියුණුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් මහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
අක්කෙ ඔයා ට ගොඩක් පින් මේ අම්මා ටත් බුදු සරනයි
බුදු සරණයි සියලුම දෙවියන් රැකවරණය ලැබේවා misge pawule siyaluma denatath e wagema me ahinsaka ammatath obata godak pin godak ස්තුති 🙏🙏❤️❤️
තමන්ගේ අම්මා තාත්තා මහ මග දාලා යන කාලේ නෝනා ඔයාට බුදු සරනයි දෙව් පිහිටයි ඔයාට ගොඩක් පින්
Mehema thawa asarana aya kochara athida me ayata udaw karanna thawa thawath shakthiya darliraya labewa ! mewage pirisidu hith minissunta pahala wewa budu saranai🙏🙏🙏🙏🙏🙏
අම්මව බලාගන්න මේ,උතුම් හදවතක් ලැබුණෙත් පෙරපිනක් දීර්ඝායුෂම ලැබේවා !! තුනුරුවනේම සරණයි !!💐💐💐
Thanks brother 🙏 gad bless you
Iam tamil but I see your program
අනේ පව් දෙයියනේ බුදු සරණයි ආච්චි අම්මා
මගේ අච්ච් අම්මාට ත් ඇවිදින්න බැ මම තමා එදෙවල් කරන්නේ මම ලග හිටියානම් මේ අච්චිවත් බලා ගන්නවා එ නොනාට ගොඩක් පිං බුදුසරනයි .හැමොටම
මනුස්සකම..ඒ වචනයේ සැබෑ යතාර්ථය.මෙය වේ.මතු කිසිදු භවයක මේ මව අසරණ නොවේවා.
Ane godak pin obathumiyata budu saranai me ammath pin karala thiyenawa methumiyagen salakum labanna 🙏🙏🙏🙏
මේ නම් මනුස්ස දුවක් නොව දේවතාවියක්❤❤❤
ගොඩක් පිං ඒ.මිස්ට දීර්ගායු වේවා වැඩි වැඩිය ලැබේවා 👍
දෙවි.පිහිටයි.අයියෙ.පවු.කිිරිඅමිමා
Budu
Sarani
මහත්මියටත් අම්මාටත් නිරොගි සුව.
Oyala siyelume denatath paule siyelume denatath thurunuwan saranai. Maha uthum sathkara. Pin. 🙏🙏🙏🙏💛
මෙි වගේ දෙි්වල් දකින්නට අපි පින් කරලතියෙනව ඔබ තුමියට සියලු යස ඉසුරැ පහල වෙිවා!!!!!තෙරැවන් සරණයි••••••
The lady who is helping this mother will receive God's reward in this world and hereafter.
May God bless her. I Iost my mother due to covid. Watching this video makes me so imotional. Thanks for this post. 🙏
නෝනා ඔයාට මෙ පිනෙන් උපදින ආත්මෙන් ආත්මෙට පින්
මෙ අම්මට නිදාගන්න ඇදක් අරන් දෙන්න පිංසිදු වෙනවා. එය අම්මා බලාගන්න ඒ මහත්මියට සහ සියලු දෙනාටත් නිදුක් වෙත්වා නිරොගි වෙත්වා වෙත්වා බුදුසරනයි
අම්මෙ ඔයාට තෙරුවන් සරණයි!ඉක්මනට එනවා ඔයාව බලන්න..උදවු කරන්න
ඔබ වැනි කාන්තාවක් අපේ රටට සතුටක් තෙරුවන් සරණයි මිස් ඔබට
දීර්ඝායුෂ වේවා ! නෝනාට
මේ සොයාගෙන ආ මහත්තයාට
මේ ආච්චිට