විශේශ දේවල් ගොඩක් වෙනවා❤️ඔබේ ජීවිතයට සතුට එන විදිහ ✨️ Your Happiness Collective Tarot Reading

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT 3 місяці тому +452

    හෙට කොහොමහරි මූණ අරන් එනවා එනවාමයි 🤭❤️🤣

  • @gimhanikavindaya
    @gimhanikavindaya 3 місяці тому +174

    මට 2024 උසස් පෙල විභාගය ඉහලින්ම සමත් වෙලා පේරාදෙණිය medical college යන්න සලසාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වේවා 🙏

    • @Badra72
      @Badra72 3 місяці тому +3

      Ynnm puluwan wenna one...puluwan aniwarenma....

    • @sajeewamadbusanka4973
      @sajeewamadbusanka4973 3 місяці тому

    • @sachii_Amii2001
      @sachii_Amii2001 3 місяці тому +2

      Yes you can ❤

    • @Anuuc7l
      @Anuuc7l 3 місяці тому +1

      Thank you universe 😘❤️♥️

    • @nuwanthisamadika4218
      @nuwanthisamadika4218 3 місяці тому

      Aniwaryenma oyata puluwan ☺️ mage dream ekath ekka oyata puluwan 💗

  • @thiliniasanka2951
    @thiliniasanka2951 3 місяці тому +135

    මගේ අම්මාගේ අසනිප ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රර්තනා කරන්න හමෝම🙏🙏

    • @SajiniDhanapala
      @SajiniDhanapala 3 місяці тому

      Ikmanatama saneepa wenawa ammata BuduSaranai JesuPihitai

    • @AmaliWijethunga-kq9im
      @AmaliWijethunga-kq9im 3 місяці тому +1

      තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා

    • @Anuuc7l
      @Anuuc7l 3 місяці тому

      ♥️🙏

    • @dilekavijerathna4445
      @dilekavijerathna4445 3 місяці тому

      ඉක්මනින්ම සුව වේවා..බුදු සරණයි ❤

    • @sanduniherath7718
      @sanduniherath7718 3 місяці тому

      තෙරුවන් සරණයි, ඔයාගෙ අම්මට ඉක්මනින් සුවපත් වේවා kiyala ප්‍රාර්ථනා කරනවා ❤

  • @nimeshagamage1111
    @nimeshagamage1111 3 місяці тому +44

    2024 උසස් පෙළින් මා අතිවිශිෂ්ට ලෙස සමත්කර සරසවි වරම් දුන්නාට ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !! ❤🕉️💜️ 111❤🕉️💜️ 🧿 🧿

  • @Moon2401-r8u
    @Moon2401-r8u 3 місяці тому +9

    A/l exam එකෙන් මට A3ක් ලැබි වෛද්‍ය පීඨයට තේරුනා. විශ්ව මාතාවට ස්තූතියි ♥️🦋

  • @SDchameeshaAmandi2005
    @SDchameeshaAmandi2005 3 місяці тому +24

    2024 A/L විභාගයට සාර්ථකව මුහුණ දීලා හොද ප්‍රතිඵලයක් ලබා දී ජපුර කැම්පස් එකට සිලෙක්ට කරල දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....🙏🧚❤️

  • @savanilakshika2143
    @savanilakshika2143 3 місяці тому +33

    2024 A/L විභාගයට හොදින් මුහුණ දී මට හොද ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වූවාට මගේ විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏 ❤❤

  • @krishankalpa7872
    @krishankalpa7872 3 місяці тому +44

    නින්ද ගියේ නෑ ඒත් දැන් අම්මට සිරි වෙන්නම නින්ද යනවා❤

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 3 місяці тому +34

    මට ලස්සන ආදරයක් ගවුරවාන්විත ජිවිතයක් ලබාදුන් විශ්වයට ස්තූතියි❤️🦋

  • @MunasingheRm
    @MunasingheRm 3 місяці тому +9

    මට 2024 Al එකේ AAB එකක රිසාල්ට් එකක් සහා කැලනි කැම්පස් එකට යන්න වරම් ලබා දුන්නට සහා මගෙ හිතේ වේදනාවන් අයින් කරලා දුන්නට විශ්ව මාත්වාට ගොඩ ස්තූති 🌌🌈️💐💗

    • @AAS-wl1lh
      @AAS-wl1lh 3 місяці тому

      Congratulations 🎉
      Oyage hemadema sarthaka wenna ona...😊

  • @nimashapoojani9525
    @nimashapoojani9525 3 місяці тому +33

    ඔයාව පෙන්නල දුන්නෙත් විශ්ව මාතාව ඔයගෙ විඩියොස් වල තින්නෙම හිතෙ සැනසීම අක්කෙ thnq so much universe 🥺❤️💨

  • @isharapiyumali1703
    @isharapiyumali1703 3 місяці тому +65

    ඇත්තටම තාරා මං කෙනෙක් වෙනුවෙන් ඒ ආදරේ වෙනුවෙන් ලොකුවට විදවව්වා....ඒත් ඇත්තටම මේ දවස් දෙක තුනක ඉදලා මට එයා මට නැති වුණ එක හොදයි කියලා හිතෙනවා.....Thank you menika me hema wachanaketama 😘😍❤

    • @cnk17
      @cnk17 3 місяці тому +3

      Hamadema wenne hodata❤sathutin inn❤❤

    • @Chathu-ZV
      @Chathu-ZV 3 місяці тому +1

      same here ❤

    • @randikajayarathna7121
      @randikajayarathna7121 3 місяці тому +2

      ඕයාටත් සුභ ම සුභ අනාගතයක් වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏 බුදු සරණයි සහොදරියෙ

    • @hewagepriyanthi9402
      @hewagepriyanthi9402 3 місяці тому +2

      අනේ ඇත්තටම මමත් එහෙමයි❤

    • @sandunishanika2983
      @sandunishanika2983 24 дні тому

      Matath 🙂

  • @sudarshanipathirana1790
    @sudarshanipathirana1790 3 місяці тому +141

    හැමදාම ප්‍රශ්නෙකින් ඔළුව පිරිලා ඉද්දි මට සැනසීම බලාපොරොත්තුවක් ගෙනත් දෙන්නේ ඔයා ❤❤❤❤

  • @NayanaNeelamani
    @NayanaNeelamani 3 місяці тому +17

    ඔයා කියපු දේවල් ඇත්ත මම ආදරේ කරපු කෙනා මාව මගහැරිය. මම දුකෙන් හිටියේ. ටික ටික. මගේ හිතහැරියාගෙන. එනවා. අපරාදේ මම ඒ මිනිහා ගැන හිතුවේ. ඔයා කියපුව හරියටම හරි 🙏🙏🙏

  • @ChmZ_yy
    @ChmZ_yy 3 місяці тому +25

    Thank You Mother Universe 💚✨️
    & Thank You Akka ❤ !!
    1111🍃🤍

  • @ThariniJayawardana
    @ThariniJayawardana 3 місяці тому +4

    ✨2024 උසස් පෙළ විභාගයෙන් මා හට ඉහළින් සමත් විමට හැකියාව අත්කර දුන් විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා🦋❤🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 3 місяці тому +8

    මගේ ලමයාට එක්සෑම් එකෙන් විශිෂ්ට ජයක් අරන් දීලා මාව සතුටු කරපු විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතී.ස්තුතී ස්තුතී..🌹🌹🙏🙏❤️❤️

  • @madubreakup
    @madubreakup 3 місяці тому +8

    අඩලා අඩලා ඉන්න මොහොතක ඔයා එනවා සතුට ඇරගෙන...දන්නවාද ඔයා තමයි ඇත්තම කියන්නේ...ඔයා කියන ගොඩක් දේවල් මට සිද්ද වේලා තියෙනවා ....ආදරේයි තරා අක්කේ...

  • @lakminimadhubhashiniweeras2687
    @lakminimadhubhashiniweeras2687 3 місяці тому +12

    මන් යාලුවෙලා හිටියට , බදින්නම් කියල නෑ.. යාලු කෙනාට මෙ අවුරුද්දේ මාව බදින්න හිතෙන කියලා ප්‍රාර්ථනා කරනවා ❤🎉🎉

  • @janakaacharige4952
    @janakaacharige4952 3 місяці тому +2

    මට 3ක් විතර හරියටම මැච් උනා ඒ වගේම තමයි රීඩිං එකක් 100% හරියටම හරි වගේමා හරිම පැහැදිලියි. කරණ මේ සියලු මග පෙන්වීම් වලට ඔයාට ගොඩක් ස්තූතීයි 🌼💛 thank you mother universe ❤🙏

  • @randikajayarathna7121
    @randikajayarathna7121 3 місяці тому +11

    ඉස්සර වේලා කොම් එක දැම්මෙ බලන්න කලින් මෙ බලලා දාන කොම් එක......☺️ ඳහසක් පස්න තිබුනත් ඕයාගේ එක වචනයක් ඈති ජිවිතය තේරුම් ගෙන සතුටු වෙන්න හදවතින් ම ගොඩක් ගොඩක් පිං වචන ටිකට 🙏🙏🙏 සුභ ම සුභ අනාගතයක් වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා ❤️ ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @RaveeshaGamage-o5s
    @RaveeshaGamage-o5s 3 місяці тому +6

    මගේ සම්බන්ය රැක දුන්නට විශ්ව මාතාවට ස්තුතියි 🙏 ❤ඉස්සර ප්‍රශ්න තිබ්බා දැන් සතුටින් ඉන්නෙ අපි විශ්ව මතාවට ස්තුතියි 🙏 ❤

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 3 місяці тому +12

    මෙ වගෙ positive දේවල් කියද්දි හිතට ගොඩක් සතුටුයි අක්කෙ , manifestation වලටත් ගොඩක් හය්යක් ❤️

  • @TharushiDasunika-em4sh
    @TharushiDasunika-em4sh Місяць тому +1

    මට හිතනවටත් වඩා මට සතුට අරන් එනවට...මගෙ බලාපොරොත්තු ඉශ්ට කරලා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...අක්කි ඔයාටත් ගොඩක් පින්...🥺🙏♥️

  • @oshadiishari4772
    @oshadiishari4772 3 місяці тому +27

    දයාබර විශ්වාමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.❤️❤️❤️😊

  • @SaniSanju-k7c
    @SaniSanju-k7c Місяць тому +1

    ❤❤❤ආදරණීය විශ්වයට ඉස්තුති නමස්කාර වේවා මට මම හිතාගෙන හිටපු හැම දෙයක්ම ලැබුණා ට මේ කියපු දේවල් 7 vitra මට හරි ගියා❤❤❤❤

  • @oshadiishari4772
    @oshadiishari4772 3 місяці тому +19

    Collective readings valata vadipura kamathi.😘

  • @Nikigirl11.11
    @Nikigirl11.11 3 місяці тому +9

    🙏🎀💸💤🌧️මගේ විශ්ව මාතාවටත් මගේ ඉෂ්ටදෙවියන්ටත් අනේක වාරයක් ඉස්තුති වන්ත වෙමි.... 🌷🌼✨🍃🌺 Thank you my mother univers and my Angeles.... 🐞🧚🌿🪄

  • @thilinanishad
    @thilinanishad 3 місяці тому +10

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @RandikaDilan
    @RandikaDilan 3 місяці тому +17

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋

  • @Shaani382
    @Shaani382 3 місяці тому +34

    අනේ Thank you අක්කි.. video එකක් දාලා තියෙනවා දැක්කත් හිතට සතුටක් එනවා..video එක බලන්නත් කලින් මන් comment කළේ ඒ නිසා🤭 දැන් නිතරම වගේ videos දානවනෙ අක්කි.. ඒකට Thank you so much❤🧚‍♀️ නිකන් හිස් හැඟීමකින් වගේ ඉන්න්කොට දැක්කෙ මේ video එක හිතට සතුටක් ආවා ඒකෙන්.. අපිව මෙහෙම සතුටින් තියන අක්කිත් හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ඕනෙ 🥰

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому +4

      ආදරෙයි 🥹❤️🥹❤️

    • @Nadeevlog
      @Nadeevlog 3 місяці тому +1

      888❤❤❤

    • @Nadeevlog
      @Nadeevlog 3 місяці тому +1

      Happy mood එහෙම ඉද්දිමයි අක්කි ඔයා video එක upload kr❤️❤️

    • @amilabuddika4400
      @amilabuddika4400 3 місяці тому

      Thanks akki ❤

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq 2 місяці тому +1

    බොහෝම ස්තුතිවන්ත වෙනවා මගෙ ආදර නිය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුති ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @siranipadmakumari7391
    @siranipadmakumari7391 3 місяці тому +14

    තාරා අක්කේ ඔයාගෙ වීඩීයෝ එකක් ඇවිත් තියෙනව දැක්කහම හිතට මාර සතුටක් එන්නෙ,මිනිස්සු ඔයාට හරිම ආදරෙයි, ඔයා ගොඩක් වාසනාවන්තයි, තව වීඩීයෝ ගොඩාරියක් අරන් එන්න, කොච්චර තිබ්බත් මදී, ඉක්මනට මූන පේන වීඩීයෝ එකක් අරන් එන්න, ගොඩාක් දවසකින් මූන දැක්කෙ නෑ,සතුටින් පරිස්සමින් ඉන්න තාරා අක්කේ 😍

  • @TwinFlame-z5n
    @TwinFlame-z5n Місяць тому +1

    මගේ ආදරේ මගේ ලඟටම ගෙනත් දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤

  • @Mee-pi9lb
    @Mee-pi9lb 3 місяці тому +8

    හිතට සැනසීම සතුට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 2 місяці тому +1

    හොදට අසනීපෙන් ඉන්නෙ අද ඒ මදිවට කොන්දත් කැක්කුමයී රොස පාට ඇදුමක් ඇදන් ඉන්නෙ මුහුද ලග ජීවත් වෙන්නෙ සතෙක්ට කන්නත් දුන්නා
    ඇසුත් පිය වෙනවා නිදී මතේ...🥺🥺😊😊අක්කෙ ඔයා නම් දෙවතාවියක්🧚මානසිකව වැටිලා ඉන්නකොට ජීවිතේට සැනසීමක් බලාපොරොත්තුවක් ගෙන ඔයාට ගොඩක් පිං🙏🙏🙏🙏❤❤❤

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 3 місяці тому +5

    අනෙ අක්කෙ ඔයාව මං ගොඩක් කල් ඉදන් ෆලෝ කරන්නෙ ඇත්තටම ඔයා කියන ඔක්කොම හරි ගියා අක්කෙ ...... අක්කි නිසා මංදැන් ශක්තිමත් වෙලා ඉන්නෙ ඉස්සර ගැන බලාපොරොත්තුවක් තියෙන්නෙ ... ඔයාව මුනගස්සපු විශ්වයට ගොඩක් ස්තූතියි 💗 ඒ වගේම අක්කෙ ඔයාටත් ස්තූතියි 💗ආදරෙයි අක්කේ💗

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @shadowcreations1
    @shadowcreations1 2 місяці тому +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @Sayu-u6v
    @Sayu-u6v 3 місяці тому +6

    මට කොරියාවට යන්න අවස්ථාව සලසා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ❤❤🙏🦋

  • @nuwanidemuni6296
    @nuwanidemuni6296 2 місяці тому +2

    මට සාමාන්‍ය පෙළ විභාගයෙන් A9ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි...💗❤️💗

  • @SenukaRanhiru
    @SenukaRanhiru 3 місяці тому +3

    Akke ආත්ම සහකරු හමුවන කාලය ඕනෙ

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 20 днів тому

    මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏ඔයාටත් ගොඩක් ස්තුතියි නංගී ජේසු පිහිටයි ❤

  • @OshadhySathmini
    @OshadhySathmini 3 місяці тому +4

    කොච්චර ටැරෝඩ් බැලුව්ත් ඔයා කියන දේවල් හරියටම හරි ඔයාගෙ ඒව විතරයි ❤❤

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому

      ආදරෙයි ❤️❤️❤️

  • @piuminisansala-jt8ds
    @piuminisansala-jt8ds 3 місяці тому +6

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤

  • @shanalisriyangani
    @shanalisriyangani 3 місяці тому +6

    ඇත්තටම මගේ wedding eka december wala...thank you so much akki oyatath mage adaraniya ව්ශ්ව මාතාවට මාව මේ මොහොතේදී වගේම හැම මොහොතෙම මාව සතුටින් තැබුවාට.......ස්තුතියි ස්තුතියි ස්තුතියි ....thank you so much my mother universe ❤❤❤❤❤

  • @රුහි999
    @රුහි999 3 місяці тому +2

    ස්තුතියි විශ්වය 🙏🏻❤️ ස්තුතියි මිස් ❤️❤️❤️🙏🏻

  • @NaveenaInduvari
    @NaveenaInduvari 3 місяці тому +5

    ආදරණිය විශ්ව මාතාවනි ඔබට ගොඩක් ස්තුතියි මට හැමදාම සතුටු දවස් ලබා දෙනවට ❤🥰💫

  • @ShaniJay-o7v
    @ShaniJay-o7v 2 місяці тому

    ❤ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..🙏🙏

  • @AAS-wl1lh
    @AAS-wl1lh 3 місяці тому +3

    2024/09/02
    අදනම් මට හරිම සතුටුයි අක්කේ...( මට අක්ක වෙන්න ඇති කියල මං හිතනවා) ඔයා කියපු දේවල් වලින් මට 07ක් ගැලපුනා. මං හරි ආසයි මේවිදියෙ Readings වලට...
    Thank you oyata ❤
    ඒ වගේම ඔයාව මට මුණගස්වපු විශ්වයටත් ගොඩක් ස්තූතියි ❤
    Thank you Dear Universe & Angels for being with me 🧚
    2024/09/03
    මේක බලන්න ගත්ත වෙලේ බලලා ඉවර කරන්න බැරි උනා. දැන් ආයෙම බලනවා.
    ඇත්තටම මං දෙයක් ගන්න සල්ලි එකතු කරන ගමන් ඉන්නෙ දැන් මාස දෙකක විතර ඉදලා.. 😊😊 මේක නම් මටම ගෙනාව වගේ...❤ අලුත් ගෙදරකට යන්න හිතන් ඉන්නවා ඔයා කිව්වා වගේම, Thank you universe 🙏 🧚🧚
    අක්ක කියල තියෙන දේවල් කොහොමත් හරියනවා.ආදරෙයි අක්කේ ❤❤❤

  • @dineshanilmini8346
    @dineshanilmini8346 2 місяці тому +1

    මගෙ රට රැකියාව සපල කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushikajayamali9468
    @madushikajayamali9468 3 місяці тому +5

    මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤❤

  • @sachinibhagya5008
    @sachinibhagya5008 3 місяці тому +2

    අක්කේ එක්සෑම්ස් ගැනත් එකක් කරන්නකො ❤️

  • @Chathu-ZV
    @Chathu-ZV 3 місяці тому +3

    File readings වලට මම නම් ආස❤❤❤

  • @adithisenaweera7853
    @adithisenaweera7853 3 місяці тому +2

    Collective reading වලට තමයි වැඩිපුරම කැමති අක්කි❤❤

  • @sanduni21
    @sanduni21 3 місяці тому +6

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️✨

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 3 місяці тому +1

    ස්තූතියි ..විශ්ව මාතාවට..සියළුම සතුට සැනසුම සැහැල්ලු ව මා වෙත ලබා දුන්නාට..❤️🙏❤️🙏

  • @dehemidewmini1094
    @dehemidewmini1094 3 місяці тому +3

    ඔයා කියන සේරම දේවල් හරියනවා සමහර දේවල් ඔයා කියනකොටත් වෙලා ඉවරය් 😘🥰 ඔයාගෙ videos බලන්න ගත්තට පස්සෙ මං ගොඩක් positive කෙනෙක් වෙලා හැමවෙලේම මං සතුටින් මොන ප්‍රශ්න ආවත් ඉස්සර නම් හැමදේකටම දුක් උන කෙනෙක් ඒත් දැන් එහෙම නෑ ඒ නිසාද මන්දා නරක දේවල් මගෙන් අයින් වෙල යනව කියල දැනෙනවා thankyou soo much 💐💝😘🥰

  • @dewmivibusha
    @dewmivibusha 2 місяці тому

    මගේ ජිවිතේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ලස්සන ජිවිතයක් ඇවිත් තියෙනවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️

  • @thilakshishyamalie7058
    @thilakshishyamalie7058 3 місяці тому +3

    මගෙත් හිත අවුල් වෙලා ආදරේ නිසා දුකෙන් හිටියේ.නින්ද නැතිව දවස් ගානක් හිටියා, දුක් උනා දැන් හිත හැදිලා ඉන්නේ ,හොදට නින්දත් යනවා.
    මමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ මට හොඳ කෙනෙක් ලැබේවා ❤️

  • @SadaniNisansala
    @SadaniNisansala 2 місяці тому

    ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි 🙏🌷💖🦋🙏

  • @Hiru_S_Fernando
    @Hiru_S_Fernando 3 місяці тому +9

    මගේ හිතේ තියෙන ආදර බලාපොරොත්තුව ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති❤

  • @everforyou_5193awpdni
    @everforyou_5193awpdni 18 днів тому

    විශ්ව මාතාවටත් ඔයාටත් ස්තූතියි🙏🙏🙏💮🌼🏵️

  • @xtratelecom1035
    @xtratelecom1035 3 місяці тому +11

    අම්මෝ නංගියේ මේ විඩියෝ එක බලන්න ගත්තූ වෙලේ ඉදලා මගේ ඇහැකහන්න ගත්තා දැවිල්ලක් හැදිලා ඇස් දෙකේ කදුලු ත් පිරැනා මට ගැලපුනේ ඒක විතරයි අද උදේ කෙසෙල් ගෙඩියක් කෑවා😂වෙන කිසිම දෙයක් ගැලපුනේ නෑ හරි පුදුමයි මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 3 місяці тому +1

    අම්මෝ.......ගොඩාක් කාරණා match වුණා.😊
    බොහොම ස්තුතියි තාරා.
    ඉදිරි දිනවල ඔයාව දැක්කත් ලොකු සතුටක් දැනේවි.❤
    තෙරුවන් සරණයි.
    ❤💐🙏
    මම නම් වඩා කැමති Pick a card reading වලටයි.

  • @hiruuuu_27
    @hiruuuu_27 3 місяці тому +6

    Thank You Universe ,Angles,Akkiiiiii.♥️💯🌍✨

  • @sewwandinadeesha6014
    @sewwandinadeesha6014 2 місяці тому +2

    මට ආදරේ නැති මං ආදරේ කරන කෙනෙක් හින්දා අඩන වෙලාවක නිකමට හිතිලා ඇහුවේ 😢 ස්තූතියි ඔයාට ❤

  • @Rashi_1111
    @Rashi_1111 3 місяці тому +5

    Thank you so much mother universe❤❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 місяці тому +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FrankyHima
    @FrankyHima 3 місяці тому +18

    🥹ඔයා වීඩියො එකක් දාලා ඇති කියල හිතලා youtube එකට ආවෙ එ වගේම දාලා 🥹❤

  • @shermimasha584
    @shermimasha584 3 місяці тому +1

    අනේ දිගටම වීඩියෝ ඔනි අක්කි ඒ වගේම අපේ future spouse ganath onii ❤❤❤thnk u so much universe❤❤❤

  • @kavi8284
    @kavi8284 3 місяці тому +3

    ඔයා විඩියො එකක් දාලා තියෙනවා දැක්කම වෙනම සතුටක් තියෙන්නෙ ❤love you akki💓

  • @shanikaherath1111
    @shanikaherath1111 3 місяці тому

    ඔබතුම්යට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @nethunawanjana6048
    @nethunawanjana6048 3 місяці тому +5

    අනේ තරා අක්කා මට තෙරෙන්නෑ ඔයා කියන එවා ගොඩක් ඇත්ත ඔයාගේ විඩියෝ ඔක්කොම බැලුවා ඒ කියන ඔක්කොම ඇත්ත එන්ජල් පනිවිඩ හැමදාම දකිනෝ සමනල්ලු එකඑක පාට අය මගේ කාමරේ වහාලා ඉන්නෝ බිත්තියේ හැමදාම එක එක වර්ගයේ සමනලුන් දකිනෝ ❤❤

  • @Kaushalyawanninayaka3853
    @Kaushalyawanninayaka3853 3 місяці тому

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🙏🦋🙏🦋🙏🦋🦋🙏🦋🙏🦋🙏🦋🙏🦋🙏🦋🙏

  • @nuwanthi9926
    @nuwanthi9926 3 місяці тому +11

    පලවෙනියටම විඩියෝ එක බැලුවේ මන් 😍❤️

  • @MohomadMuzammil-e1m
    @MohomadMuzammil-e1m Місяць тому +1

    මමත් ඩිප්ප්‍රෙශන් හැදිල ටිකක් අඩු උන කෙනෙක්. ඔයා කියන දේවල් ගොඩාක් දේවල් හරි මිස් . මාරයි.

  • @sonalihughes2657
    @sonalihughes2657 3 місяці тому +3

    Mage Birthday eka September 28 😊😊 Thank you my universe & Thara Akki ❤ December wedding eka Akki kiwwa Okkoma harii 🎉

  • @merymery9765
    @merymery9765 3 місяці тому

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤

  • @jayaminithilini9217
    @jayaminithilini9217 3 місяці тому +5

    My bd month 🙈 ❤️❤️ thanks akki ❤️❤️

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 3 місяці тому

    මෙකෙන් මට ගොඩක් ඒවා ගැලපුනා, ඇදන් ඉන්නේ රතු, උපන් දිනය පලවෙනිදා, කෙනෙක්ට සල්ලිවලින් උදවි කලා, තව කැන්සර් අයට දෙන දානයකට උදවි කලා, දවස් දෙකකට කලින් රීං එකක් ගත්තා, කෙලමක් අහන්න ලැබුනා😅, හරියටම දවස් තුනක් ඇතුලත, ඇත්තටම මුදල් අඩුපාඩු උනා, දුකත් දැනුනා කෙනෙක් මට ආදරෙ නෑ කියලා, 🎉 මං ක්ලෙක්ටිව් රීඩින් ගොඩක් විශ්වාස කරනවා, ස්තුතියි ඔයාට ඒ වගේම ස්තුතියි විශ්ව මාතාවට 💖💖🏵️

  • @WinterBear22222
    @WinterBear22222 3 місяці тому +4

    හෙට ඉඳන් තාරාගේ සුදු මූණ බලන්න පුළුවන් යේ්.... 💜💎🧿🌼

  • @AshikaSajeewani
    @AshikaSajeewani 3 місяці тому +1

    සැප්තැමිබර් මාසයේ සාපෙල පතිපල එනවා.මගේ දෝණිගේ සාපෙල පතිපල විශිෂඨ ලෙස සමත්වෙලා හිත සතුටින් පිරේවා.❤🙏ස්තුතියි ඔයට.❤🙏

  • @Nethme-f8v
    @Nethme-f8v 3 місяці тому +4

    ඇත්තම ඇත්ත තාරා❤

  • @champigamlath5263
    @champigamlath5263 3 місяці тому +1

    කලේක්ටිවි රිඩින් ගොඩක් හරි❤❤❤❤ ස්තුති

  • @Nethme-f8v
    @Nethme-f8v 3 місяці тому +7

    ඔයා බලන් හිටියා වගේ 😅😅

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 3 місяці тому +1

    ආදරණීය විශ්ව මාතාවනි,ඔබට අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @nethunawanjana6048
    @nethunawanjana6048 3 місяці тому +7

    අක්කාගේ විඩියෝ එකක් බලන හැම සැරේම ඒ කියන ඔක්කොම ඇත්ත ❤

  • @gmusic111
    @gmusic111 3 місяці тому +5

    1st comment ♾

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f 3 місяці тому +2

    නිදි මතේද ඉන්නේ ඇහුවම උඩ ගිහින් ඇහැරුනේ.😅😂❤❤❤video එකක් දානකල් බලන් ඉදියේ.වහින නිසා නින්ද යනව අනේ.🙈🙈🙈😁❤️😍🥰

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 3 місяці тому +9

    මගේ birthday ඊයෙ
    එයා ඊයෙ මාව දාලා ගියා
    මට තේරෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනි කියලා 😢
    මට එයාව ඕනි
    ඒත් එයා නෑ
    මගේ ජොබ් එකත් නැතිවෙලා මාස ගාණක්
    කොච්චර හෙව්ව්ත් ලැබෙන්නේ නෑ
    මං මොනවද කරන්න ඕනි
    ජීවිතේම තිත්ත වෙලා ඉන්නෙ

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 3 місяці тому +3

      Oyata ikmanin sanasima labewa...yahapathakma wewa...deviyan viswasa karanna.apita Hoda deyak siduwevi yaluwa....god bless

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 3 місяці тому

      @@neranjalanikalas8331 මට දැන් ඒ කිසිදෙයක් විශ්වාසය නැති වෙලා ඉන්නෙ
      මං එයාට ඕනිකෙනා වෙන්න ගොඩක් ට්‍රයි කරා
      ඒත් ඒ කිසිදෙයක් සාර්ථක උනෙ නෑ
      දැන් මට ජොබ් නෑ
      එයත් නෑ
      හැමදේම නෑ

    • @chathumininadeesha4155
      @chathumininadeesha4155 3 місяці тому +1

      Oya gena hithnna....ikmnt job ekk lebei 🤍

    • @nu7572
      @nu7572 3 місяці тому +1

      Ekmanata prashna visadei 💜️

    • @AveeshathulanaAveesha
      @AveeshathulanaAveesha 3 місяці тому +3

      ඊයෙට Happy Birthday lamayo ......
      Hamadema hodin wisadewi .iwasimen wada tika krgnn❤❤❤

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 25 днів тому

    ව්ස්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️

  • @randikajayarathna7121
    @randikajayarathna7121 3 місяці тому +4

    සැත්තැම්බර් ඉපදුන මම ගොඩක් ලොකු ගැම්මෙන් අහන් ඉන්න මම🤭🤣🤣❤️❤️❤️❤️❤️ බොහොම ස්තුතියි 🤗🤗🤗🥰

    • @priyanganimalkanthi454
      @priyanganimalkanthi454 3 місяці тому +1

      මමත් 😅❤❤

    • @randikajayarathna7121
      @randikajayarathna7121 3 місяці тому +1

      @@priyanganimalkanthi454 බොරෑ මර් සි නන් දාන්න එපා හරිඩ 🤭🤣🤣🤣 ගැම්මක් තමයි ඉතින් ආදරෙයි 🤗 සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභ ම සුභ අනාගතයක් වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏 ❤️☺️

    • @dehamidilasha
      @dehamidilasha 3 місяці тому

      Mamath 😂❤

  • @prasadimadhushika4651
    @prasadimadhushika4651 3 місяці тому

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏♥️

  • @nethu7327
    @nethu7327 3 місяці тому

    ආදරණීයම විශ්ව මෑණියණි ඔබට අනේකවාරයක් ස්තූතියි වේවා!!! 🙏🙏🙏

  • @Sandalika1
    @Sandalika1 Місяць тому

    11:11 222 Thank You Universe 🦋✨🌸

  • @chamodhyaSathsarani-fy1zt
    @chamodhyaSathsarani-fy1zt 2 місяці тому

    විශ්වයට ස්තූතිවන්ත වෙනව මගෙ ජීවිතේ සාර්තක කරනවට❤❤️🌍

  • @anjaliniwarthana5481
    @anjaliniwarthana5481 3 місяці тому +1

    Thank you universe ❤❤
    Thank you thara akki ❤
    ගොඩක් අවුලෙන් හිටියේ මේක දැක්කම මාර නිදහසක් දැනුනා 🥺

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 3 місяці тому

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ thumiyata නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Nishusama-l8z
    @Nishusama-l8z 3 місяці тому +1

    මාගේ ජීවිතය සතුටින් පුරවා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏❤

  • @bashithawewalwala5697
    @bashithawewalwala5697 3 місяці тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️❤️