වැස්ස ගැන අනාවැකි කියන දම් පාට මල |Yesterday, Today, Tommorrow | Ceylon Agri |Epsode 126

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 165

  • @janakageeganage7483
    @janakageeganage7483 Рік тому +3

    ගෙවතු වගාව පිළිබදව ලබාදෙන දැණුම වගේම ඒ හා බැදුනු ඉතිහාස කථා ජනප්‍රවාද පිළිබදව ඔබ තුමා විසින් කරනු ලබන පැහැදිලි කිරීම් ඉතාමත් වටිනවා.

  • @hansamalikohilawatte1958
    @hansamalikohilawatte1958 3 роки тому +10

    ඔව් ඒක ඇත්ත. ලස්සනට මල් පිපෙන පැළයක් මේක. අපේ ගෙදරත් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ වටිනා දැනුම ලබා දුන්නාට!

  • @susigmage7354
    @susigmage7354 3 роки тому +6

    මගේ ගෙදරත් ඕස්ට්‍රේලියාවේ මේ මල් පැලේ තියනව. ඒත් අද තම්මයි නම සහ ව්ටිනා කරුණු ටික දැන ගත්තේ.
    හරිම සුන්දරයි. මගේ ආසම චැනල් එක. ඔබතුමාට
    දීර්ගායුශ!

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 3 роки тому +3

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නොදන්නා කමින් නොසලකා තිබුන ගෙවත්තේ මේ මල් ගස...ආරක්ෂා කර ගන්න ඕන .බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට .

  • @divinejourney-official50
    @divinejourney-official50 3 роки тому +15

    අතීතය වර්තමාඅනාගත තුනම එක ගසක 💜
    Yesterday today tomorrow

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 3 роки тому +4

    බොහොම 🙏 ස්තුතියි දැනුවත් කලාට අපේ ගෙදරත් තියනවා අතුකිහිපයක් සිටවලා මමත් තව පැලයක් හදා ගත්තා ඔබතුමාගේ මේ දැනුවත් කිරිම නිසා මට දැන් ලංකාවට ගියාම පැල හදලා ඉල්ලපු අයට තෑග්ගක් වශයෙන් දෙන්න පුලුවන්

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 2 роки тому +1

    වටිනා දැනුමක් ලබාදීම ගැන මගේ ස්තුතිය හදපිරි සෙනෙහසින් පිරි නමමි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් . ඔබතුමානන්හට ගොඩාක් ස්තුතියි .

  • @crishanthikd7542
    @crishanthikd7542 3 роки тому +3

    ඔබතුමාට ස්තුතියි මේ දැනුවත් කලාට

  • @marianfernando7962
    @marianfernando7962 3 роки тому +3

    දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි වෙිවා

  • @nilanthi4970
    @nilanthi4970 3 роки тому +7

    ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому +2

    මම පැල පහක් හිටවගන තියෙනවා. ඒත් මේ දේවල් දැනගන හිටියෙ නෑ ස්තූතියි.

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому +4

    මන් පුංචි කාලේ අපේ ගෙදර තිබුනා .මගේ ලොකුඅත්තා තමා සාත්තු කරන්නෙ .මල් හරිම සුවදයි .නම දැනගත්තෙ නම් අද . ස්තුති ඔබට

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 роки тому +14

    දුටු සතුටු කියල කියනවා අපේ පැත්තෙ

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 роки тому +2

    Hoda දැනීමක් labuna .ස්තූතියි

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 роки тому +4

    බොහොම ස්තුති ඔබතුමාට !

  • @enjoylife3237
    @enjoylife3237 3 роки тому +1

    ඒ මලේ පාට නිසා මම හරිම ආසයි. සතූතියි ඔබතුමාට. මේ තරම් දෙයක් දැනගෙන හිටිය නෑ. අපි කියන්නෙ three rose කියලා.

  • @upulmanavadu5057
    @upulmanavadu5057 5 місяців тому

    ඔබේ ඉදිරිපත් කිරීම අනගි...ජයවේවා....!

  • @shanthimallikashanthimalli8886
    @shanthimallikashanthimalli8886 3 роки тому +2

    ස්තූතියි ඔබතුමාට.අපිව දැනුවත් කලාට

  • @dilan12g18
    @dilan12g18 3 роки тому

    බොහොම ස්තූතියි.! ඔබතුමාට අපට තව දුරටත් ශාක පිළිබඳ නොදන්නා තොරතුරු ලබා දෙන්න.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +5

    ගොඩාක් ස්තුතියි ඔබට

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 роки тому +3

    බොහෝම ස්තුතියි 🙏❤🙏

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +4

    ඔබතුමාට .​බොහොම .ස්තුතියි

  • @manjarimaddumage1089
    @manjarimaddumage1089 3 роки тому +2

    ගොඩක් ස්තුතියි

  • @malkanthigoonarathne7719
    @malkanthigoonarathne7719 3 роки тому +4

    ගොඩක් ස්තුති

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +4

    Great thanks

  • @anushaweerasinghe7395
    @anushaweerasinghe7395 3 роки тому +2

    Ape gedarath thiyenawa.mal pipunama harima lassanai..suwadai..obathuma dena danuma harima watinawa.budu saranai..

  • @jayanitharushika3378
    @jayanitharushika3378 2 роки тому +1

    එකනම් ඇත්ත වැස්ස කාලෙට තමා පිපෙන්නෙ...අපෙ ගෙදර තියනවා

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 роки тому +1

    Bohomathma sthuthi.oba thumata deergayusha wewa.

  • @seethagarusinha3205
    @seethagarusinha3205 3 роки тому

    ස්තූතියි ඔබට. මමත් පැලයක් හදාගන්න විදියට දැන ගන්න හිටියේ.

  • @anjalivijayange392
    @anjalivijayange392 3 роки тому +1

    ඇත්ත මං ඒක අත් දැකලා තියෙනවා..මං හැමදාම කියනවා ඔච්චර මල් පිපිලා ලොකු වැස්ස ක් දෙන්න ද හදන්නේ කියලා.. හරිම වටිනවා මල් හරි ම සුවදයි

  • @xr6hx1h
    @xr6hx1h Рік тому

    ඉස්තුතියි

  • @visakasirimanna9621
    @visakasirimanna9621 3 роки тому +16

    අපි මේ මල් ගහට කියන්නේ සැරියුත් මුගලන් කියලා .එකම ගහේ පාට දෙකක් නිසා .ගහ පිරෙන්නම මල් පිපෙනවා හරිම ලස්සනයි .

    • @anjalivijayange392
      @anjalivijayange392 3 роки тому

      ඒක ඇත්ත..ඒ නම තමයි කියන්නේ..ඒක මලක් තිබුනත් මල් වට්ටියම සුවදයි

    • @visakasirimanna9621
      @visakasirimanna9621 3 роки тому

      @@anjalivijayange392 🌷💐

  • @kokilanadeeshaani6869
    @kokilanadeeshaani6869 3 роки тому +7

    අපි කියන්නේ දුටු සතුටු

    • @ascsascs2679
      @ascsascs2679 3 роки тому

      මං අහල තියෙන්නෙත් ඒ නම තමයි.ඒ නම නං අර්ථාන්විතයි වගේ මල් වලින් පිරිච්ච ගහක් දැක්කහම.

    • @hasihasini924
      @hasihasini924 3 роки тому

      api kiyanet e nama..e nama thami sudusu

  • @sujeewamirihella8072
    @sujeewamirihella8072 3 роки тому +2

    ස්තුතියි

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 роки тому +2

    මම ඉන්නෙ lebanon අපෙ ගෙදර තියෙනව මල් දම් පාටයි සුදු පාටයි මල් පිරිල👍

  • @Ravindu401
    @Ravindu401 3 роки тому +2

    Niyamai

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 роки тому +1

    Thanks

  • @ChandimalManoj
    @ChandimalManoj 3 роки тому

    very good video. all the best.

  • @sagii9937
    @sagii9937 3 роки тому +1

    Thank you. We didn't know that it forecast raining... the s ent is superb. Your videos are much more superb sir...😁

  • @FFABISHEKYT-zn4fz
    @FFABISHEKYT-zn4fz 3 роки тому +2

    බොහොම ස්තූතී 😆😆😆

  • @Mashi_71
    @Mashi_71 3 роки тому +1

    Ape gedarath thiyanawa. thanks

  • @ukshanthini8734
    @ukshanthini8734 3 роки тому +1

    Thank you

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +8

    ස්තුතියි 🙏හැමදාමත් වගෙ වටිනා දැනුවත් කිරිමක් ❤️👌

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +1

      ස්තූතියි

  • @shashikalaharshani9328
    @shashikalaharshani9328 3 роки тому +1

    bohoma sthuthi obathumata. Mamath me aththak situwa thama sathi 2.

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 роки тому +3

    Ape gedarath thiyenawa.denuwath karata bohoma sthuthie

  • @nuwan807
    @nuwan807 3 роки тому +1

    Watina thorathuru apahata kiyadena obathumata deergausha labewa.🙏🙏🙏🙏

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 роки тому +2

    Sthuthi obata budusaranai

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 роки тому +3

    Ithamath Pehedili obathumage Wishtharakireema . Bhoma Sthuthi.

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 роки тому +2

    ස්තුති

  • @sootinmartin6021
    @sootinmartin6021 3 роки тому +5

    බොහොම ස්තුතියි හොඳ දැනුවත් කිරීමක්

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 роки тому +2

    Orchid palawalata yodanna puluwan kabanika pohora gana kiyala denna ...

  • @indraniindrani3305
    @indraniindrani3305 3 роки тому +2

    ගොඩක් කාලේකින් තෙරැවන් සරණයි

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому

    Obathumage garden eka balannath asi. sthuthi Obata 🙏🙏🙏🙏🙏

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 2 роки тому

    Thanks dnuwath kalata

  • @sandamalisurangani7726
    @sandamalisurangani7726 3 роки тому +4

    මමත් පැල දෙකක් ගෙනත් හිටෙව්ව ලස්සනට මල් පිපෙනව yesterday tuday toomoro කියලා තමයි කිව්වේ

  • @deeptharanasingha8020
    @deeptharanasingha8020 3 роки тому +5

    වැහිමල් අපිකියන්නෙ.. ගහපිරෙන්න මල්පිපුනොත් පිටාරෙයන්න වහිනව

  • @malithjayasinghe4443
    @malithjayasinghe4443 Рік тому

    අපේ ගෙදර තියෙනවා ❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @asanthaperera7493
    @asanthaperera7493 3 роки тому +4

    We have this flower plant in our garden. But we didn't know the value of it. Thank you for making us aware of this

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 10 місяців тому +1

    ඕක සුවඳ නිසා ගත්තා සති එකාමාරකට කලින් මලුත් පිපුනා අද මෙහෙට වැස්සා මං දන්නේ නෑ මේ මල කියලා අද දැන ගත්තේ..

  • @nirmalarathnayaka9694
    @nirmalarathnayaka9694 3 роки тому +1

    තැන්ක්ස්

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 6 місяців тому

    අපි කියන්නේ දුටු සතුටු කියලා

  • @samsungoneone9826
    @samsungoneone9826 3 роки тому +1

    Thank you very machines oba tumata

  • @mallikarachchigekanthi1064
    @mallikarachchigekanthi1064 3 роки тому

    මම ආසම මල් වර්ගයක්

  • @mishennethru27
    @mishennethru27 3 роки тому +1

    mage Haha hiding vadila .hari sarui..mal 2ka 3 hadenne...vasare hamadama meke mal hadenavada

  • @sasheinirusha867
    @sasheinirusha867 3 роки тому +2

    👍

  • @shiranidecosta8576
    @shiranidecosta8576 3 роки тому +3

    මගේ ගහ හොදින් හැදිලා තියෙනවා. මල් දෙකයි තුනයි එන්නේ

  • @anusharahman7106
    @anusharahman7106 3 роки тому +4

    ලංකානට අාවාම ඔය වගාව බලන්න ඒනවාමයි.....පැල මිලදි ගන්න තියෙනවද

  • @tmnalani6257
    @tmnalani6257 3 роки тому +3

    Api kiwwe oya gahata Dutu Sathutu kiyala.

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 3 роки тому +2

    Ape Palaathe Thiyenawa. Mala Paata Thunakin Pipenawa. Pudhuma Suwandhak Thiyenne. Gata Pichcha Suwandhata Samaana Suwandhak

  • @enokaperera1232
    @enokaperera1232 3 роки тому +6

    මගේ ගසේ දැන් මල් පිරිලා

  • @n.r.a.6284
    @n.r.a.6284 3 роки тому +1

    mama kalayak thisse hoyapu gahak. Oba thuma gen , mata palayak ganna puluwanda..?
    Kawadada newatha ''DEYATHA UYANATA ''
    Anne?

  • @uwinlugoda45
    @uwinlugoda45 3 роки тому +1

    Orchids walata phora dana widiya khomada

  • @chaturithanushiya6872
    @chaturithanushiya6872 3 роки тому +3

    පොකුරු වදමල් අත්තක් පැල කරන්නෙ කොහොමද?

  • @lalmahtani6115
    @lalmahtani6115 10 місяців тому

    Kindly let me know from where I could buy this type plants in colombo.
    Very much appreciate your favoured response.

  • @vihangaandsadewgunatilaka8173
    @vihangaandsadewgunatilaka8173 10 місяців тому +1

    මටත් තියනචා

  • @dda711
    @dda711 3 роки тому +2

    සප් කලා. ඔබතුමාට ..ජය වේවා

  • @susanthakumari4884
    @susanthakumari4884 3 роки тому +2

    Thakkali sadaha yodana dilira nashaka monada

  • @priyankakamari7298
    @priyankakamari7298 3 роки тому +1

    Me mal gahata math harima asai sthuthii denuwath kalata...

  • @ranukaabesekara5275
    @ranukaabesekara5275 3 роки тому +2

    මා ලග ගස් දෙකක් තියනවා. ඒත් බෝ කර ගන්න බැහැ. බොහොම පින් උපදෙස් ලබා දුන්නාට.

  • @Anula-t2b
    @Anula-t2b 4 місяці тому

    අපෙගෙදරත් තියනවා මමනමිකියන්නේ සැරියුත්මගලන්

  • @kapilaranawaka-qo7lz
    @kapilaranawaka-qo7lz Рік тому

    Ytt pelayak tiyanawa hodatama saarai.et mal enne.ai a.

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x 2 роки тому

    Ape diha hamatnam tiyenwa hitola.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому +3

    නවනිල හරි සුවදයි

  • @soni581
    @soni581 3 роки тому +1

    Mage podi pala dekak thiyenawa. Mal pipenakam asawen balan inne puja karanna

  • @kumaripna4131
    @kumaripna4131 3 роки тому +3

    අපේ ගෙදර තිබුනා ඔය ගහ වතු සුදු කියලා තමා කීවෙ අවුරුදු කාලෙට පිපෙන්නෙ

  • @shinokaniroshani2834
    @shinokaniroshani2834 4 місяці тому

    මල් අතූ කපන අඩුවේ නම මොකක්ද මහත්මා...??

  • @chandanistephen9632
    @chandanistephen9632 3 роки тому +1

    ස්තුතියි🤗 මෙම මල් ගස සුලබව දකිමට ඇත්තෙ කුමන පලාත් වලද? මෙම මල සමානයි “ බංගලි රෝස “ මලට ( උදෙට සුදට පිපෙන මල ලා රෝස, තද රෝස වශයෙන් හවසට පරවීයනවා )
    ඔබතුමා මෙම හදුන්වාදුන් මල් ගස් වල කුඩා පැල

    • @chandanistephen9632
      @chandanistephen9632 3 роки тому

      ඔබගේ මල් පැල තාවන් භුමියේ මිලදි ගැනිමට අවස්ථාවක් තිබෙද ?

    • @blackchoco6727
      @blackchoco6727 3 роки тому

      Bandarawela thiyanawa oni tharam.pelayak 75 wage wenawa.mul walin pela enawa.

  • @kaindika7349
    @kaindika7349 2 роки тому

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 роки тому +2

    Oya mal apa bandarwala gadara haryata tynwa owa walla waya hadanna bare da

  • @pushpasamankavindiwellkkel4282
    @pushpasamankavindiwellkkel4282 3 роки тому +2

    කොහුබත් වල අතු ගහන්න පැලවෙනවා

  • @neranjianjula2027
    @neranjianjula2027 3 роки тому

    අපේ ගෙදරත් තියනවා මේ මල්

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 3 роки тому +4

    මගේ ලඟ තිබෙන YTT ශාකයට දැන් අවුරුදු 4 ක් පමණ වෙනවා.නමුත් තවමත් එකම එක මලක්වත් ආවේ නැහැ.අතු කප්පාදු කරන නිසා අතු විහිදා වැවිලා තියෙනවා.මල් ගැනීමට කුමක් කලයුතුද ?

    • @harshinisaparamadu7860
      @harshinisaparamadu7860 3 роки тому

      Please reply. I have the same problem

    • @ayeshafernando6659
      @ayeshafernando6659 3 роки тому

      @@harshinisaparamadu7860 you may put some yarmila

    • @gangarathnayaka6122
      @gangarathnayaka6122 3 роки тому

      රණවීර මහත්මයනනි, අපිට ත් මෙ ප්‍රශ්නය තියෙනව. පැල හැදිල කාලයක්. ඒත් මල් හැදෙන්නෙ නෑ
      මල් ගන්න ක්‍රමයක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනව 🙏🙏

  • @imadurawala377
    @imadurawala377 3 роки тому +3

    Loku gahak thiyenawa nama dansgaththe adai

  • @isurimadhubhani7555
    @isurimadhubhani7555 3 роки тому

    ගාර්ඩිනියා පැලයක් හදාගන්න හැටි කියලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

  • @shanu4776
    @shanu4776 3 роки тому +2

    Ape gedara thibila kapala denma. Godak aya kiuwa ewa hoda ne gewal walata kiyala. Eke nama "Dutu sathutu" kiyala thamai api danne.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 роки тому +1

    Yesterday today tomorrow

  • @mayadaya1218
    @mayadaya1218 3 роки тому +3

    මගේ ගෙවත්ත ම ලස්සන වෙලා මේ මල් පිපිලා නිසා