Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරනවනම් හොඳයි .මටත් මේ වගාවට සම්බන්ධ වෙන්න කැමති .
උමන්දාවට අපහස කරලා සාමාජ මාධ්‍යයේ පතුරවපු එවුන් නිසා අවසනෙයෙ උනෙ සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ හීනය සැබෑ උනා...
මුන් සේරම බුදියගෙන ඉන්න කාලේ උමන්දාව හාමුදුරුවෝ තමයි මේවා පෙන්නලා ජාතියට මොඩල් එක හදුන්වා දුන්නේ ...❤
ඒකටත් මුං පද හැදුවනෙ
උඹලා දැනගන්නට ඇත්තේ එතැනින් ,
😂😂😂😂😂
Concept 1 ලබා දුන් පිටිදූවේ සිරිධම්ම හිමිට අපගේ ස්තුතිය.💐
Concept එක හදුන්වා දුන්නෙ සමන්තබද්‍ර හිමියන්. මොනවා උනත් උන් වහන්සේට මගේ ප්‍රනාමය
දේශපාලන මගුල් නැතුව හැම චැනල් එකකින්ම මේ දේවල් මිනිස්සු දැනුවත් කරානම් කොච්චර වටිනවද ❤️
Ekanam aththa
මෙක ලංකාවේ හැම ගමකටම ගෙනියන්න ❤❤❤❤
අපේ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට නමස්කාරය වේවා.ජාතිය ගොඩනගන්න උන් වහන්සේට ධෛර්ය ලැබේවා..... නිදුක් නිරෝගී සම්පත් ලැබේවා......
අඩු ආදායම් ලාභින්ට දිරි ගැන්ව්මක් ලෙස අස්වැසුම දෙන ගමන් මේ සංකල්පය ඔවුන් අතර බෙදා හරින්නේ නම් ලංකාවේ වැඩි දෙනෙකුට රැකියා හිමි වේ.මෙයට මුලික වු නිලධාරීන්ට අපගේ ආචාරය❤🙏🙏
රතු වදමලුත් හොද ආයෝජනයක් වේවි
මේ kansert එක මුලින්ම හදුන්වදුන්න සමන්ත බද්‍ර හිමියන්ට ස්තුතියි වන්ත විය යුතුයි
Apa ratata maka alut unata loka bhoma kalaka idala mawa wawanawa loka hdama panayak
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🎇🤴💜️🤴🎇බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈💜️💙
Ane palayan ban yanna.
@@kalindurathnayake2521මොනා උනත් මාලිමාවට නේද😂
@@kalindurathnayake2521 jeppek ne uba 😂😂😂😂
මිනිසුන් නිල්කටරොඩු කියලා ස්වාමීන් වහන්සේ ට නින්දා අපහාස කලා ගෝටාබය මහතා ට ඕගනික් කියලා අපහාස කලා කෙසේ වෙතත් ගොඩාක් පින් ඔබ ලා ට තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි
Ane api kohomada denne marath see heath karannako
අපිත් කැමතියි.මේ දෙ කරන්න. අපිට ත් සම්බන්ධ වෙන්න ඕනි .
නිල් කටරොලු කියන විට සමන්ත භද්‍ර හිමිට හිනා උනා.ඔගනික් කියන විට ගෝටට හිනා උනා.
නිල් කටරොලු කියඩී බද්දට හිනාවුනේ නිල් කටරොලු නිසා නෙමෙයි ගවයෝ පැවිද්දන්ට ගැලපෙන්නේ නැති ජිවිතයක් ගත කරන නිසා. නැතිව උන් වහන්සේ ගෙනයන මේ වගේ වැඩ වලට නෙමෙයි 😂😂😂
ගෝට රට කාල නේද ගියේ.
ඔගනික් වලින් වානිජ වගා කරන්න බෑ.ගෝඨට හිනා උන එක හරි.
I completely agree with you ! Well said ! 🌏🇱🇰🍀🐞👍🏆🙏💯🎊💕🌱
Kuhaka malumamala jeppanta monawa kalath waradi....
ස්තුතිවන්ත වෙනවා වලස්මුල්ල ප්‍රා.ලේ. නිලධාරීන් ට.
ආඩම්බරයි 💐💐💐💐
හොද දෙයක් කරන කොට දොස් කියන්න හැමෝටම පුලුවන් . දැන් පේනවා නේ එදා සමන්ත භද්‍ර හිමි හඳුන්වා දුන් දෙ කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙන්න නියම රාජ්‍ය නිලධාරීන්..
බොහොම වටිනවා .
රාජ්‍ය ආයතනයකින් ජනතාව උදෙසා පළදායී හොද වැඩක් කලා මන් දැක්කමයි.
Sirawatama.......😊
ඇත්තමයි
Attamy
Ape game me wage dewal ne.
මේව ලංකාවෙ හැම ප්රදේශයකටම ගෙනියන්න ඕනි
මේ නිලධාරීන් ට ස්තුති කල යුතුයි.. මේ වගේ නිලධාරීන් රටේ හැම තැනකම බිහි වේවා...
Umandawa nathnam me niladari karapu deyak na hamuduruwo kipa wathawakma avith beluwa
මෙන්න නිලධාරීන් , රටට නය නෑ❤❤❤❤❤❤❤
සමන්ත භද්‍ර හිමියන්ට නමස්කාරය වේවා...
🇱🇰 මෙ වගේ අදහස් ඇයි පාර්ලිමේන්තුවෙවත් නැත්තෙ..😅,මෙ මිනිස්සුන්ට තව තවත් සහයෝගය ලැබෙන්න ඔන..බුදුසරණයි 🙏💚💚💚💚
ස්තුතියි නිලධාරීතුමන් ලාට මෙවැනි සංකල්පයක් ගමට ගෙනාවාට
Me niladari genapu deyak na uandawe hamuduruwo thamai meka kare kipa wathawakma avith beluwa me niladari nisa thamai anthimata unwahanse awe beluwe naththe
පින් ❤🙏🙏🙏🙏
මෙය සමුර්දි නිලධාරීන් ගොවිනිලධාරීන් මගින් රටපුරාම වියාප්ත කරන්න නිල් කටරොඩු පැලය හරිම ඉක්මනට පැලවෙන පැලෑටියක් ඒ නිසා මේ මල් වෙලදපොලට නිකුත් කරගන්න ක්‍රම වේදයක් ඉහත නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කරනව නම් හරිම වටිනව
😂ඒ දෙගොල්ල ඡන්දෙ කාලෙට ගමට එයි.
Deshapalaghayan ge business ekak wmwenna eti, duppath minissu wawala mal denawa witharane... Rata yawanne aanduwen wenna ethi..
උමන්දාවෙ හසුවාමින්වහන්සේට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏
Mamath kamathi me viyapputhiya mma sambanda karaganna
ස්තුතියි ගොඩාක් ❤❤❤❤
නිල් කටොරොලු මල්න් උපන් මුනින්ද්රයානෙනී....❤
මේ නිලධාරින් රටට සම්පතක්
මේ ගැන සමන්ත හිමි කියද්දි මිනිස්සු හිනා වුනා මතකයි😢
ඥඑ රනනලනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන
Jeppo Hina une....
Thankyou ........❤❤❤❤❤❤❤
ඕක දිහා බලලා සතුටු වෙන කෙනෙක් ඉන්නවා.🙏
සමන්ත හමුදුරුවන්න්ට ගොඩක් පින්.
අපට සම්බන්ධ වෙන්න උදව් කරන්න
මුනින්ද්රයානෙණි 👀❤
ප්‍රවර්ධනය කල යුතු වැඩසටහනක්❤❤❤❤
පොකුරු වදමල් මේ වගේම හොද ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ❤
අඩෙ මල් කිලෝවකට මිනිසුන්ට දෙන්නෙ 300ද.සිලි බෑග් දෙකක් පිරෙන්න මල් ඔින කිලෝවක් බර වෙන්න.😂
ඔවි ඒකෙනුත් හැදෙන්නෙ නිකන් ඉන්න එවුන් වෙිලපු කිලොි් එකක් 20,000ක් පිටරටින් ගන්නෙ
වේලපු කිලෝ එකක් හදන්න අමු කිලෝ කීයක් ඕනද? ඒක හිතෙන්නෙ නැද්ද
නියම වැඩක් 👍
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
Good job brother ❤
අපිටත් මේ වගේ දෙයක් කරන්න තියෙනවනම් කොච්චර හොදද
ස්තුතියි සියලුම දෙනාට ම ❤❤❤❤❤❤
අගය එකතු කරලා අපනයනය කරන්න පුලුවන් නම් තවත් වටිනවා ❤️🇱🇰
දැනට කරනවා
මේ දේ මෙහෙම දැක්ක නිසා අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙහෙම දෙයක් කරනවා කියලා.අපිට ගිහිල්ලා හරි අහන්න පුලුවන්.නැත්නම් අපි දන්නෙ නෑනෙ.ඒ නිසා මේ නිලධාරීන් තමන්ට අදාළ ප්‍රදේශයේ නිවෙස් වලට ගිහිල්ලා මේ ගැන ජනතාව දැනුවත් කරලා එකතු කරගන්නවනම් වටිනවා නේද...😊
හරිම වටිනා දෙයක්.
ඕක ඔතනින් සීමා නොවි මුලු ලන්කාවේම වියාප්ත කලානන් හොදයිනේ
Apitat kiyala diyallako
හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටම මෙම වැඩසටහන ආරම්භ කරන්න බලධාරීන් කටයුතු කරන්න
මම ඉන්නෙ කුවේට් වල.මෙහෙ මිනිස්සුන්ට ස්භාවික දේවල් කියන්නෙ පුදුම විදිහට වටින දෙයක් ..අපේ මිනිස්සුන්ට අගයක් නැති වුනාට
හ්ම්ම් කුවේටයේ බෙහෙත් බඩු කඩවල තිබෙනවා නේද ඇයි වද මල් පිච්ච මල් වගේ බොහොමයක් තිබෙනවා ❤
Niluka boru kiyanna epa
@@indikaroshan1902 ඔයා ගෙ ගෙදර නම් දන්නෙ නැහැ .අපේ ගෙදර මැඩම් නම් එහෙම යි මුරුංගා කොල ගෙනත් වේලලා බෝතල් කරලා තියාන බොනවා.නිල් කටරොලු,රණවරා, කිලෝ ගනන් ගෙනත් තියාන බොන්නෙ.පාටි තියෙද්ද් අනිවාර්යයෙන් හදලා කට්ටිය ට බොන්න දෙනවා
@@indikaroshan1902 කොල පුදුම විදිහට කන්නෙ .දෙහි ,ඉගුරු මින්චි කොල..ත් මේ ගෙවල් වල පුදුම විදිහට පාවිච්චි කරන්නෙ
@@smniluka1923 oya wp innawada nilu
❤❤❤
අපි ගම්පහ,,,මෙහෙ ඔවා ගැන ප්‍රතිචාරයක් නැනේ,,,කො අපේ AG ඔපිස් වල ඔවා නැනේ
ඔව් මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ ඕවා ව්‍යාප්ත කලොත් හොඳයි අපිට නම් ඉතින් ඉඩක් නෑ පොඩි ඉඩ ප්‍රමානයක් තමයි තියෙන්නේ තියෙන ඉඩ ප්‍රමානයක වගා කරන්න තිබුනා අදාල නිලධාරීන් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා නම් කාර්යාලයට පමණක් සීමා වෙච්ච තමන්ගේ මාසික වැටුප ගැන පමණක් හිතන නිලධාරීන් මේ දිස්ත්‍රික්කයේ වැඩියි වගා කරන්න පුළුවන් උනාට අලෙවි කිරීම අපහසුයි ඒවට නිසි ක්‍රම වේද සකස් කිරීමට නිලධාරින් උදව් කලොත් ජනතාව කරයි මොනවා කරන්නද ග්‍රාම නිලධාරී වසම් තුනකට එක ග්‍රාම නිලධාරි යයි අපේ පැත්තේ ඉන්නෙ ඉතින් අපේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉන්න දවසට ඉස්සර තෙල් පෝලිම වාගේ සෙනඟ පෝලිමේ ගමේ ඇවිදලා බලලා ගමට සේවයක් කරන නිලධාරී මේ ප්‍රදේශ වල නෑ ඉන්නෙ වැටුපට සීමා වෙච්ච නිලධරි ඉතින් කොහොමද මූලික මග පෙන්වීම වත් කරලා දෙන්නෙ
නිල් කටරොඩු මලින් උපන් සමන්ත බර්ත්ද
😂😅😊
😂😂
සමන්ත බද්ද්‍ර හිමි කරන හැමදේම හරි වුනා හෝ නොවුන ගොඩක් අපේ රටට ගොඩක් වැදගත් දේවල් , නොතේරෙන අය හිනාවෙනව,
@@deepadhasanayaka2987 ඔයා හරි 👍 උන්වහන්සේ තමයි ලංකාවේ අයට ඔව හදුනා දුන්නේ 👍
අපෙ වතුවල මේව නිකම්ම මෙරිලයනවා.මෙවගෙ දෙයක් වැලිකන්ද පෙදේසයටත් ගේන්නකො. අපිටත් ආර්තික අපහසුතා තියෙනවා.පුලුවන්නම් වැලිකන්ද ප්‍රදේසීය කාර් යාලයට මෙව හදුන්වලා දෙන්න.
LllllllI 2ĺy=&h.
Excellent work of Divisional Secretariat Walasmulla...Government officers capacity is shown well.Good luck!! Go ahead..
නුවර විකුණන්න තැනක් නැද්ද.
අපිටත් උදව් කරන්න මේ වගේ ඇබිලිපිටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා
සමන්තබද්‍ර හිමියන්ගේ සංකල්පය. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!
කිලෝග්‍රෑම් එකකට මල් කොච්චරක් වගේ ඕන වෙනවද? නැත්නම් වැල් කීයක් ඕනද? Plz reply ❤
Thanks, Merits.
ඇමරිකාවෙ මිල ඩොලර් 80ක් 100ක් වෙද්දි, ප්‍රාදේශිය ගොවියාට රුපියල් 300ක් 400ක් ම ගෙවනව කියන්නෙ හරිම උදාරයි..
අපටත් මේ ගැන කියලා දෙන්න අපි කොත්මලේ කොත්මලේ ප්රාලේක මිතුමා අවධානය යොමු වේවා
👍👍👍👍👍👍👍👍👍Keep it
වලස්මුල්ල ❤❤❤
ඔකේන් හදන්න පුලුවන් හැම product එකක්ම ලන්කාවෙ ම හදල export කරන්න පුලුවන් නම් ලොකු ආදායමක් උපයන්න පුලුවන් වෙ🥰🥰🥰
❤Budusaranai hemadenatama. Jayen jayama wewa❤
මෙවැනි නිළධාරීන් රටට සම්පතක්
Hats off Government officers..
වැඩ කරන හොඳ නිලධාරීන් .
ප්‍රසංසනීයයි.සුභ ගමන්.තෙරුවන් සරණයි
ඔන්න ඔහොම නිලධාරීන් ඉන්නවනන් මේ රට නිකංම ඉස්සරහට යනවා❤❤
නිල් කටරොළු කිව්වම ජෙප්පන්ට කක්කබර හැදෙනවා...
ඇයි ඒ ?
අනේ නුවරඑළිය වලපනේ අපිටත් හදන්න පුළුවන් අපිටත් ව්‍යාපෘතිය දෙන්න ගොඩක් පිං
උමන්දාවෙ හාමුදුරුවෝ පුරෝගාමී උන වැඩක් 🙏🙏🙏 කුහක ජෙප්පො එකනෙ හාමුදුරුවෝ එක්ක තරහ 😂😂😂😂
උමන්දාවෙ රෙද්ද. පිටින් පේන දේ විතරක් දකින උබලා තමයි හරක්ට ඔටුනු දෙන්නෙ
@@pathumliyanarachchi5372 ප්‍රොමෝට් කරේ උමන්දාවනෙ කුහකයෝ මේකෙත් කියනො උමන්දාවෙන් ඉග්ව්න ගත්තෙ කියල කුහක ජෙප්පො ඒත් පිලිගන්නෙ නෑ 😂😂😂😂 කුහ්ද්ක ජෙප්පො 😂😂
@@pathumliyanarachchi5372 ithin ubalath ehemne 🤣🤣🤣🤣🤣🤣
Good news ♥️
ඛුදුසරනයි
Pudhu saranai obathulatama. Apitath udhaw karanna puluwandha
Great
Jayawewa sthuthi
මම මැදපෙරදිග ගෙදරක වැඩ එ ගෙදර මම වවල තියෙන්නෙ පුදුම මල් හැදිල්ල ක් ගස් දෙකකින් දවසකට පනහක් විතර ගන්න ව
අපේ ගමට ගේන. Udupuisailwa
මමත් ටික කාලයක් කරා වැඩේනම් ගොඩක් හොදයි
මාත් කැමතියි .අපේ ගමටත් මේක කරන්න අවස්ථාව හදලා දෙන්නකො
මේ වටිනා දේවල් වෙන රටවල් වලට විකුණලා අපි උන්ගෙ වහ ගන්නෙ මොකටද සිංහලයා මෙච්චර මෝඩ ඇයි
මෙය මුලින්ම කරන්න පටන් ගත්තේ උමංදාවේ නායක හාමුදුරුවෝ එ කලේ අමනයෝ රැල මොනතරම් අපවාද නැගුවද දන් වත් තෙරුම් ගන්න ඕනි මේවා කරන්න පුළුවන් කියලා උනන්දුව කැපවීම තිබෙනවානම්
ඇයි මතක් කරන්කේ නැත්තේ සමන්තබද්ද හිමියන්
Jaya waywa
මෙක ඇත්තටම හොද වැඩක් මුලු රටටම මෙක දැනුවත් කරන්න මමත් ආසයි මෙ වැඩෙට ඇයි තාමත් දැනුවත් කරල බලන්නෙ නැත්තෙ පාලකයො ගැන හරිම කනගාටුයි රට දියුනු කරන්න පුලුවන් තව පාරක් මේ
Good job 👍
අපිඕවා බොන්න පටන් අරන් ගොඩක් කල් මල් දෙකක් නෙවෙයි මල් හතර පහක් දැම්මාම තද නිල් පාටයි ඉන්දියාවේ කටරොලු මල් විශාල වශයෙන් අපනයන කරනවා 🎉👍
👍👍👍👍
👌👌👌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
apith kemathi eth katada vikunanne meka hoda wedak janadipathi thumani viyaptha karawanna ❤
කොහොමද සම්බන්ධ වෙන්නෙ
නිල් කටරොඩු මල් නම් ඉතා ගුණයි නමුත් දෙහි හුගාක් හෝ දෙහිවලින් නම් අපේ හිමෝග්ලොබ්න් ඉක්ම්නින් පහල බහිනවා අධ්ක ඇඹුල් හොද් නෑ
Ane aththatama harima hoda wadak meka.
සමත්න බද්ද හාමුඋුරැවත්ට පං
රුපියල් 300 නං මදිනේද මේඅය අව්වෙ කරවෙනවනෙ ට්කක් ඒගැනත් හිතන්න්න $80 සුද්දො ව්කුනනවලුනෙ😂
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරනවනම් හොඳයි .මටත් මේ වගාවට සම්බන්ධ වෙන්න කැමති .
උමන්දාවට අපහස කරලා සාමාජ මාධ්‍යයේ පතුරවපු එවුන් නිසා අවසනෙයෙ උනෙ සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ හීනය සැබෑ උනා...
මුන් සේරම බුදියගෙන ඉන්න කාලේ උමන්දාව හාමුදුරුවෝ තමයි මේවා පෙන්නලා ජාතියට මොඩල් එක හදුන්වා දුන්නේ ...❤
ඒකටත් මුං පද හැදුවනෙ
උඹලා දැනගන්නට ඇත්තේ එතැනින් ,
😂😂😂😂😂
Concept 1 ලබා දුන් පිටිදූවේ සිරිධම්ම හිමිට අපගේ ස්තුතිය.
💐
Concept එක හදුන්වා දුන්නෙ සමන්තබද්‍ර හිමියන්. මොනවා උනත් උන් වහන්සේට මගේ ප්‍රනාමය
දේශපාලන මගුල් නැතුව හැම චැනල් එකකින්ම මේ දේවල් මිනිස්සු දැනුවත් කරානම් කොච්චර වටිනවද ❤️
Ekanam aththa
මෙක ලංකාවේ හැම ගමකටම ගෙනියන්න ❤❤❤❤
අපේ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට නමස්කාරය වේවා.ජාතිය ගොඩනගන්න උන් වහන්සේට ධෛර්ය ලැබේවා..... නිදුක් නිරෝගී සම්පත් ලැබේවා......
අඩු ආදායම් ලාභින්ට දිරි ගැන්ව්මක් ලෙස අස්වැසුම දෙන ගමන් මේ සංකල්පය ඔවුන් අතර බෙදා හරින්නේ නම් ලංකාවේ වැඩි දෙනෙකුට රැකියා හිමි වේ.මෙයට මුලික වු නිලධාරීන්ට අපගේ ආචාරය❤
🙏🙏
රතු වදමලුත් හොද ආයෝජනයක් වේවි
මේ kansert එක මුලින්ම හදුන්වදුන්න සමන්ත බද්‍ර හිමියන්ට ස්තුතියි වන්ත විය යුතුයි
Apa ratata maka alut unata loka bhoma kalaka idala mawa wawanawa loka hdama panayak
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🎇🤴💜️🤴🎇
බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈💜️💙
Ane palayan ban yanna.
@@kalindurathnayake2521මොනා උනත් මාලිමාවට නේද😂
@@kalindurathnayake2521 jeppek ne uba 😂😂😂😂
මිනිසුන් නිල්කටරොඩු කියලා ස්වාමීන් වහන්සේ ට නින්දා අපහාස කලා ගෝටාබය මහතා ට ඕගනික් කියලා අපහාස කලා කෙසේ වෙතත් ගොඩාක් පින් ඔබ ලා ට තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි
Ane api kohomada denne marath see heath karannako
අපිත් කැමතියි.මේ දෙ කරන්න. අපිට ත් සම්බන්ධ වෙන්න ඕනි .
නිල් කටරොලු කියන විට සමන්ත භද්‍ර හිමිට හිනා උනා.ඔගනික් කියන විට ගෝටට හිනා උනා.
නිල් කටරොලු කියඩී බද්දට හිනාවුනේ නිල් කටරොලු නිසා නෙමෙයි ගවයෝ පැවිද්දන්ට ගැලපෙන්නේ නැති ජිවිතයක් ගත කරන නිසා. නැතිව උන් වහන්සේ ගෙනයන මේ වගේ වැඩ වලට නෙමෙයි 😂😂😂
ගෝට රට කාල නේද ගියේ.
ඔගනික් වලින් වානිජ වගා කරන්න බෑ.ගෝඨට හිනා උන එක හරි.
I completely agree with you ! Well said ! 🌏🇱🇰🍀🐞👍🏆🙏💯🎊💕🌱
Kuhaka malumamala jeppanta monawa kalath waradi....
ස්තුතිවන්ත වෙනවා වලස්මුල්ල ප්‍රා.ලේ. නිලධාරීන් ට.
ආඩම්බරයි 💐💐💐💐
හොද දෙයක් කරන කොට දොස් කියන්න හැමෝටම පුලුවන් . දැන් පේනවා නේ එදා සමන්ත භද්‍ර හිමි හඳුන්වා දුන් දෙ කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙන්න නියම රාජ්‍ය නිලධාරීන්..
බොහොම වටිනවා .
රාජ්‍ය ආයතනයකින් ජනතාව උදෙසා පළදායී හොද වැඩක් කලා මන් දැක්කමයි.
Sirawatama.......😊
ඇත්තමයි
Attamy
Ape game me wage dewal ne.
මේව ලංකාවෙ හැම ප්රදේශයකටම ගෙනියන්න ඕනි
මේ නිලධාරීන් ට ස්තුති කල යුතුයි.. මේ වගේ නිලධාරීන් රටේ හැම තැනකම බිහි වේවා...
Umandawa nathnam me niladari karapu deyak na hamuduruwo kipa wathawakma avith beluwa
මෙන්න නිලධාරීන් , රටට නය නෑ❤❤❤❤❤❤❤
සමන්ත භද්‍ර හිමියන්ට නමස්කාරය වේවා...
🇱🇰 මෙ වගේ අදහස් ඇයි පාර්ලිමේන්තුවෙවත් නැත්තෙ..😅,මෙ මිනිස්සුන්ට තව තවත් සහයෝගය ලැබෙන්න ඔන..බුදුසරණයි 🙏💚💚💚💚
ස්තුතියි නිලධාරීතුමන් ලාට මෙවැනි සංකල්පයක් ගමට ගෙනාවාට
Me niladari genapu deyak na uandawe hamuduruwo thamai meka kare kipa wathawakma avith beluwa me niladari nisa thamai anthimata unwahanse awe beluwe naththe
පින් ❤🙏🙏🙏🙏
මෙය සමුර්දි නිලධාරීන් ගොවිනිලධාරීන් මගින් රටපුරාම වියාප්ත කරන්න නිල් කටරොඩු පැලය හරිම ඉක්මනට පැලවෙන පැලෑටියක් ඒ නිසා මේ මල් වෙලදපොලට නිකුත් කරගන්න ක්‍රම වේදයක් ඉහත නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කරනව නම් හරිම වටිනව
😂ඒ දෙගොල්ල ඡන්දෙ කාලෙට ගමට එයි.
Deshapalaghayan ge business ekak wmwenna eti, duppath minissu wawala mal denawa witharane... Rata yawanne aanduwen wenna ethi..
උමන්දාවෙ හසුවාමින්වහන්සේට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏
Mamath kamathi me viyapputhiya mma sambanda karaganna
ස්තුතියි ගොඩාක් ❤❤❤❤
නිල් කටොරොලු මල්න් උපන් මුනින්ද්රයානෙනී....❤
මේ නිලධාරින් රටට සම්පතක්
මේ ගැන සමන්ත හිමි කියද්දි මිනිස්සු හිනා වුනා මතකයි😢
ඥඑ රනනලනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන
Jeppo Hina une....
Thankyou ........❤❤❤❤❤❤❤
ඕක දිහා බලලා සතුටු වෙන කෙනෙක් ඉන්නවා.🙏
සමන්ත හමුදුරුවන්න්ට ගොඩක් පින්.
අපට සම්බන්ධ වෙන්න උදව් කරන්න
මුනින්ද්රයානෙණි 👀❤
ප්‍රවර්ධනය කල යුතු වැඩසටහනක්❤❤❤❤
පොකුරු වදමල් මේ වගේම හොද ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ❤
අඩෙ මල් කිලෝවකට මිනිසුන්ට දෙන්නෙ 300ද.සිලි බෑග් දෙකක් පිරෙන්න මල් ඔින කිලෝවක් බර වෙන්න.😂
ඔවි ඒකෙනුත් හැදෙන්නෙ නිකන් ඉන්න එවුන් වෙිලපු කිලොි් එකක් 20,000ක් පිටරටින් ගන්නෙ
වේලපු කිලෝ එකක් හදන්න අමු කිලෝ කීයක් ඕනද? ඒක හිතෙන්නෙ නැද්ද
නියම වැඩක් 👍
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
Good job brother ❤
අපිටත් මේ වගේ දෙයක් කරන්න තියෙනවනම් කොච්චර හොදද
ස්තුතියි සියලුම දෙනාට ම ❤❤❤❤❤❤
අගය එකතු කරලා අපනයනය කරන්න පුලුවන් නම් තවත් වටිනවා ❤️🇱🇰
දැනට කරනවා
මේ දේ මෙහෙම දැක්ක නිසා අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙහෙම දෙයක් කරනවා කියලා.අපිට ගිහිල්ලා හරි අහන්න පුලුවන්.නැත්නම් අපි දන්නෙ නෑනෙ.ඒ නිසා මේ නිලධාරීන් තමන්ට අදාළ ප්‍රදේශයේ නිවෙස් වලට ගිහිල්ලා මේ ගැන ජනතාව දැනුවත් කරලා එකතු කරගන්නවනම් වටිනවා නේද...😊
හරිම වටිනා දෙයක්.
ඕක ඔතනින් සීමා නොවි මුලු ලන්කාවේම වියාප්ත කලානන් හොදයිනේ
Apitat kiyala diyallako
හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටම මෙම වැඩසටහන ආරම්භ කරන්න බලධාරීන් කටයුතු කරන්න
මම ඉන්නෙ කුවේට් වල.මෙහෙ මිනිස්සුන්ට ස්භාවික දේවල් කියන්නෙ පුදුම විදිහට වටින දෙයක් ..අපේ මිනිස්සුන්ට අගයක් නැති වුනාට
හ්ම්ම් කුවේටයේ බෙහෙත් බඩු කඩවල තිබෙනවා නේද ඇයි වද මල් පිච්ච මල් වගේ බොහොමයක් තිබෙනවා ❤
Niluka boru kiyanna epa
@@indikaroshan1902 ඔයා ගෙ ගෙදර නම් දන්නෙ නැහැ .අපේ ගෙදර මැඩම් නම් එහෙම යි මුරුංගා කොල ගෙනත් වේලලා බෝතල් කරලා තියාන බොනවා.නිල් කටරොලු,රණවරා, කිලෝ ගනන් ගෙනත් තියාන බොන්නෙ.පාටි තියෙද්ද් අනිවාර්යයෙන් හදලා කට්ටිය ට බොන්න දෙනවා
@@indikaroshan1902 කොල පුදුම විදිහට කන්නෙ .දෙහි ,ඉගුරු මින්චි කොල..ත් මේ ගෙවල් වල පුදුම විදිහට පාවිච්චි කරන්නෙ
@@smniluka1923 oya wp innawada nilu
❤❤❤
අපි ගම්පහ,,,මෙහෙ ඔවා ගැන ප්‍රතිචාරයක් නැනේ,,,කො අපේ AG ඔපිස් වල ඔවා නැනේ
ඔව් මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ ඕවා ව්‍යාප්ත කලොත් හොඳයි අපිට නම් ඉතින් ඉඩක් නෑ පොඩි ඉඩ ප්‍රමානයක් තමයි තියෙන්නේ තියෙන ඉඩ ප්‍රමානයක වගා කරන්න තිබුනා අදාල නිලධාරීන් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා නම් කාර්යාලයට පමණක් සීමා වෙච්ච තමන්ගේ මාසික වැටුප ගැන පමණක් හිතන නිලධාරීන් මේ දිස්ත්‍රික්කයේ වැඩියි වගා කරන්න පුළුවන් උනාට අලෙවි කිරීම අපහසුයි ඒවට නිසි ක්‍රම වේද සකස් කිරීමට නිලධාරින් උදව් කලොත් ජනතාව කරයි මොනවා කරන්නද ග්‍රාම නිලධාරී වසම් තුනකට එක ග්‍රාම නිලධාරි යයි අපේ පැත්තේ ඉන්නෙ ඉතින් අපේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉන්න දවසට ඉස්සර තෙල් පෝලිම වාගේ සෙනඟ පෝලිමේ ගමේ ඇවිදලා බලලා ගමට සේවයක් කරන නිලධාරී මේ ප්‍රදේශ වල නෑ ඉන්නෙ වැටුපට සීමා වෙච්ච නිලධරි ඉතින් කොහොමද මූලික මග පෙන්වීම වත් කරලා දෙන්නෙ
නිල් කටරොඩු මලින් උපන් සමන්ත බර්ත්ද
😂😅😊
😂😅😊
😂😂
සමන්ත බද්ද්‍ර හිමි කරන හැමදේම හරි වුනා හෝ නොවුන ගොඩක් අපේ රටට ගොඩක් වැදගත් දේවල් , නොතේරෙන අය හිනාවෙනව,
@@deepadhasanayaka2987 ඔයා හරි 👍 උන්වහන්සේ තමයි ලංකාවේ අයට ඔව හදුනා දුන්නේ 👍
අපෙ වතුවල මේව නිකම්ම මෙරිලයනවා.මෙවගෙ දෙයක් වැලිකන්ද පෙදේසයටත් ගේන්නකො. අපිටත් ආර්තික අපහසුතා තියෙනවා.පුලුවන්නම් වැලිකන්ද ප්‍රදේසීය කාර් යාලයට මෙව හදුන්වලා දෙන්න.
L
llllll
I 2ĺy=&h
.
Excellent work of Divisional Secretariat Walasmulla...
Government officers capacity is shown well.
Good luck!! Go ahead..
නුවර විකුණන්න තැනක් නැද්ද.
අපිටත් උදව් කරන්න මේ වගේ ඇබිලිපිටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා
සමන්තබද්‍ර හිමියන්ගේ සංකල්පය. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!
කිලෝග්‍රෑම් එකකට මල් කොච්චරක් වගේ ඕන වෙනවද?
නැත්නම් වැල් කීයක් ඕනද?
Plz reply ❤