පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.” ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න. “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa Padhanatthikassa Padhanayati “ මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි. පිටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a Charming landscape, නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි. ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.) The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින් ගලා බසයි. It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas. 102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ මෙසේ කියා ඇතයි පවසයි. (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක් ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත. ( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි ගැවසීම අරුමයක් නොවේ.) මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ) ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ. 5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya. Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr 300 yards wide. එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි. ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ. 4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say, ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය ) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
Really appreciate exposing these hidden treasures and truths. At first ,I didn't believe any of these claims..But with all these strong evidences and rational thinking, it's not possible to refute these truths. I live abroad and I will definitely visit all these places next time I visit Sri Lanka.
Well.. dear old friend, happy to see at least one, chooses the right path. To be honest I was stunned to see this comment. There are many more to share only if you are interested. Sarika
Endiyawe yannethiwa aa salli walin anparata gihin wAndana kala nam mona tharam hodada Ane mamanam yanawa obalata sakthiya dahiriya lebewa me ape ethihasaya denwath hoyanawata 👏👏👏budusaranai
Endiyawe yannethiwa aa salli walin anparata gihin wAndana kala nam mona tharam hodada Ane mamanam yanawa obalata sakthiya dahiriya lebewa me ape ethihasaya denwath hoyanawata 👏👏👏Budusaranai

Me vidiyata ape minissunge ass arinawata obata godak pin mewa dakinakota apita dukayi Dan ape ithihasaya niwaradi kala yuthumayi Janapathi thuma ta mebawa pawasa patan gatha yuthui niwaradi karanna Theruwansaranayi siyalu devi pihitayi 🌻🌻🌻🙏🙏🙏🙏

sahdaraya,sahodarayini,dsmawpiyani,gurubawathuni oba thumanlata godak pin saha sthuthiye sathyaya me polowe sanitha karamin wataha deemata.eya yatharthayak karana bawata ma sapatha karami.
@@RViraj123 Please answer my question. You Meewanapala guys always answer in your style, when asked a straight question no straight answer. Koheda yanne? Malle pol!
me sakshi sanraksharanaya karana vada pilivelak ekmaninma hadanna oni. e vagema me deval thava thavath samaja gatha karana vada pilivelakuth hadanna oni. obalata theruvan saranai.
සාදු සාදු සාදු ඔබ සැම කරන මේ උතුම් කැපකිරීම සර්වප්‍රකාරෙයෙන්ම සාර්ථක වේවා
දීඝායු වේවා මෙම නාලිකාවේ සියලු දෙනාට උතුම් නිවනම සාක්ශාත් කරන්න ලැබේවා...මේ කරන පින් මහිමයෙන්ම🙏🙏🙏🙏
මේ හෙළ බොදු ඉතිහාසය නිවරදි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා !!!!!"
මම ත් පිලිගන්නවා මේ පින් බිමේ අප මහා භාග්‍යවත් බුදුන් ඉපදුනා කියලා ..ඒක හදවතට දැනෙන්නේ සසර පුරුද්දක් නිසා ..කුඩා කල සිටම නොතේරෙන කාලයේ සිටම ජමන්බුද්දීපය කියලා ඇහුනාම හිතුනේම මේ පින් බිමට මයි කියලා
පින් ඇත්තෝ වටහා ගනිත්වා..
තෙරුවන් සරණයි ඔබ සියලුදෙනාටම, මේ ගවේෂණයේ අවසානය සිව් හෙළයේ ඉතීහාසය මුලු ලොවට නිරාවරණයවීම ම වේවා.
MEI MONA BORU H*THTHAKDA OIII ??? PISSUDA ??? RAAVANA KIYALA EKEK HITIYAA KIYANNA WALAN KATTAKUTH NATHIKOTA DAN KIYANAVAA BIMBISAARA AJAASATHTHA LANKAAVE AADIVAASI RAJAVARULU ... ANEI HUKEI NANNAAANE THYAMAYI MEVATA KIYANNA THIYENNE ... SINHALA MINISSU RAVATTANAVAA KIYALAA OHOMATH RAVATTANAVADA H*THTHO ?????
ඔබට ගොඩාක් පින් මේවා ඔබේ චනලය මගින් නොනවත්වාම ප්‍රසිද්ද කරන්න එවිට මිනිසුන් නොනවත්වාම යනවා ඒවා බලන්න. තෙරුවන් සරනයි
පරම ශක්තිය සොයන අපට මේ ශක්තිය හෙතු වසනා වෙවා ඔබට මේ සම්බන්දව අපගෙ ජනතාවට සොයා දෙන ඉබලාට බොහෝම පින්
මීවනපලානේ අර්යන් වහන්සේට සහ ඔබතුමා සමග මේ හෙලිකිරීම් වලට සහයෝගය දෙන සියලුදෙනාම සුවපත් වේවා
Moleamaruwa sandpaper unoth athi
Oba සැමට දීර්ඝ ආයුෂ වේවා.නිදුක් නිරෝගී වේවා
ඇත්තටම ඇත්ත පැහැදිලි වෙනවා නම් අපේ රටේ ඉතිහාසය (හොඳම කාලය )
මෙි යථාර්තය සියලු දෙනාටම වැටහේවා .
උතුම් සිරි සද්ධර්මය බුද්ධදේශයෙන් අතුගා --සිහළ ජාතිය වද කිරීමට ගත් සැම උත්සහයකදී ම ---ලේ --මස් -පුදා - ජිවිතය බිලි දුන් අපේ මුතුම් මිත්තන් වෙනුවෙන් --කළහැකි-- කලයුතු උතුම් සත්ක්‍රියා වට උර දෙන ඔබට ---ඒ සියළු මං විවරවේවා! ---නිරන්තරයෙන්ම කල්‍යාණ මිත්‍ර --සත්පුරුෂ ආශ්‍රමය ලැබේවා ---පර ගැති සිත් මෝහයෙන් මිදී සුවපත්වේවා
සිරිදම්මාලන්කාර මහ තෙරුන් වහන්සේට මොනතරන් පිනක්ද ලෝකයාට මේ සත්ත්‍ය හෙලිකර දුන්නාට ජනිත් සම්පත් සිරිල් ඒපින්වත් දරුවන්ටත් අමාමහ නිවන්සුවයෙන් සුවපත්වේවා
ow. nennam ethumaa niwan dakeevi me pennana deta. kosabaa nuwara kiyanne kasbaawata.
ආශ්චර්යයි ආශ්චර්යයි .
සියල්ල ස්වභාව දහමට
ආශිර්වාදයක් ලෙසම වෙත්වා .ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි ,
අමාශාන්ති 🔑
මේවා අසන්නට ලෝකයාට සලසා දීම කෙරෙහි ඔබට පින්.සාදු සාදු .
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.”
ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න.
“ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka
Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa
Padhanatthikassa Padhanayati “
මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය
අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි.
පිටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a
Charming landscape,
නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි.
( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු
නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.)
The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින්
ගලා බසයි.
It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara
and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas.
102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ
මෙසේ කියා ඇතයි පවසයි.
(නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක්
ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත.
( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද
හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි
ගැවසීම අරුමයක් නොවේ.)
මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ)
ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ
දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ.
5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya.
Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr
300 yards wide.
එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි.
ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ.
4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි
It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is
Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say,
ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය
) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
@@bodhuhela752 සියලු ග්‍රන්ථයන් ඉක්මවා
දැනෙන යතාර්තය දූරිභූත ද පෙන්විය නොහැකිය .
එමනිසා දැනෙන ඇත්තන්ට අවදියක්මය
මේ සියල්ලටම වඩා මෙවර ආවේ පිරිනිවීම ඒකාන්තයි පිනිසම නම් ඒ වෙනුවෙන්ම විමුක්තියේ සාදනය පිනිසම කලයුත්ත කරන්නට සැමහට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏
අමාශාන්ති 🙏
මේ දැනුවත් කිරීම් සම්බන්දව ඔබතුමාට බෙහෙවින් ස්තූතිය පල කරනවා ඉදිරියට තව තවත් මෙවෙනි වැලලී ගිය ඉතිහාසය සොයා අපව දැනුවත් කිරීමට ඔබතුමන්ලාට චිත්තදහිර්‍ය ලැබේවා 🙏
නියම නිර්මල බුදු දහම , නියම බෞද්ධ ඉතිහාසය හෙලි කර ගන්න , හෙලිකරගන්න මග පෙන්වු අප මහ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි...
තෙරුවන් සරණයි ...!
සුපිරි 🌷☸🌹
අප ට නැති උන අපෙ උරුමය නැවත ලබා දීම සඳහා සියලුම දෙනා ට ගොඩක් පිං
ඔබතුමාට ගොඩක් පින් .මම ත්
අම්පාර තමයි.අපේ ගමට යාබද තියෙනවා පන්සල් කැlලේ කියල කොටසක්.විශාල ප්‍රමාණයක් නටඹුන් තියෙනවා . ධිර්ගායුශ ලබේවා .
MEI MONA BORU H*THTHAKDA OIII ??? PISSUDA ??? RAAVANA KIYALA EKEK HITIYAA KIYANNA WALAN KATTAKUTH NATHIKOTA DAN KIYANAVAA BIMBISAARA AJAASATHTHA LANKAAVE AADIVAASI RAJAVARULU ... ANEI HUKEI NANNAAANE THYAMAYI MEVATA KIYANNA THIYENNE ... SINHALA MINISSU RAVATTANAVAA KIYALAA OHOMATH RAVATTANAVADA H*THTHO ?????
@@nilambarameghawarna6635 KOLLA API APEI ATHTHA ITHIHAASEI MEI WAGEI PISSU HUTHTIGE PUTHAALAGEN BERAGANNA ONEI !!! ...
@@nilambarameghawarna6635 Ov sahodarayaa ... Mevani kathaa kiyana ayata Mahaavanshaya okkoma asathyayi kiyaa penveemata balagathu uvamanaavak thiyenavaa ... Ovunta sagavuna nyaaya pathrayak thiyenava a
@Nimal Lokuge බොරු දැනගත්තම එහෙම වෙනවද
පන්සල්කැලේ තිබෙන ප්‍රදේශයත් පාර සමග අපිට විස්තර කරන්න, එසේම පේන්නට තිබෙන
නටබුන් මොනවද කියලා ලියන්න ලඟදී ගියොත් ෆෝන් එකට පටිගත කරගන්න, සුවපත්වේවා
යහපතක්ම වේවා ! සියලු දේම සාර්තක වේවා !
ඔබ ගෙනයන යුගමෙහෙවර අති විෂිස්ටයි
සුවපත් වේවා!!!
සුවපත් වේවා
Thank you I also strongly believe now
තෙරුවන් සරනයි
Really appreciate exposing these hidden treasures and truths. At first ,I didn't believe any of these claims..But with all these strong evidences and rational thinking, it's not possible to refute these truths. I live abroad and I will definitely visit all these places next time I visit Sri Lanka.
Well.. dear old friend, happy to see at least one, chooses the right path. To be honest I was stunned to see this comment. There are many more to share only if you are interested.
Sarika
නියමයි සුපිරි
පුස්කොළ පොත් හමුවීම ඉතා උසස් . It brings the huge evidence මල්ලි
Endiyawe yannethiwa aa salli walin anparata gihin wAndana kala nam mona tharam hodada Ane mamanam yanawa obalata sakthiya dahiriya lebewa me ape ethihasaya denwath hoyanawata 👏👏👏budusaranai
Endiyawe yannethiwa aa salli walin anparata gihin wAndana kala nam mona tharam hodada Ane mamanam yanawa obalata sakthiya dahiriya lebewa me ape ethihasaya denwath hoyanawata 👏👏👏Budusaranai
Tearuwan saranai sttia alidakwana obatumalata dergaausa leabeawa
මේවා සොයා ගන්න ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
බුදුසරණයි
ඔබතුමා ඇ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.සත්‍ය කිසිදිනෙක වසන් කළ නොහැකිය සත්ත්‍යම ජය ගනු ඇත
Jayen jayama wewa.heladiipayata jayawewa.ekmanata danna thawa wadasatahan.helaya sada dinewaa
🌹🌹🌹🌹🌹🌹👌👌👌👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට උතුම් සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ඔබතුමාට, ස්තූතියි අනේක වාරයක් අපව දැනුවත් කරනවට
මෙලෙස ඉදිරියට යමු.සත්‍ය ජය ගන්නවා.අපෙ සහයෝගය .
තෙරුවන් සරණයි......🙏🙏🙏🇱🇰🇱🇰
හරීම වැදගත් පුතා , ඔබට මේ යුග මෙහෙවර සඳහා උපරිම ශක්තිය ධෛර්යය ලැබේවා යි අධිෂ්ඨාන කරමි. මම හම්බන්තොට ධම්මධාරිණී
සුවපත් වේවා🙏🙏🙏
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.”
ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න.
“ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka
Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa
Padhanatthikassa Padhanayati “
මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය
අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි.
පිටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a
Charming landscape,
නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි.
( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු
නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.)
The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින්
ගලා බසයි.
It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara
and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas.
102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ
මෙසේ කියා ඇතයි පවසයි.
(නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක්
ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත.
( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද
හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි
ගැවසීම අරුමයක් නොවේ.)
මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ)
ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ
දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ.
5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya.
Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr
300 yards wide.
එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි.
ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ.
4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි
It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is
Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say,
ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය
) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
නියමයි ඔහොම යං
ඔබ තුමන්ට චතුරර්‍ය් ශත්‍ය් අවබෝ වේවා
අනිවාර්යෙන්ම අපේ ඉතිහාසය පෙළ පොත් වලට ඇතුලත් කළ යුතුමයි .එහෙම නොවුණොත් අපේ ඉතිහාසය කිසිම දවසක අපට අයිති නොවන ඉතිහාසයක් වෙයි ඔබතුමන්ලා මේ කරන මහඟු සේවයට ගොඩක් පින් තෙරුවන් සරණයි
කොටි ලොක්කනුත් ඔහොම කීව
Siyalu denatama theruwan saranai
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!
වසවර්තිය ඉස්සර කිව්වෙ මේ හෙල බිමට ම තමය් කියලත්
පහදා දෙන්නකෝ
sthuthiy,sagaunu athithayan godadanna .theruwan saranai
Attha kathawa obalata godak pin ape minissu endiyawe gehin wandana karanawa ape buduhamudurwo apema rate thami sadu sadu sadu
විශිෂ්ඨ කටයුත්තකටයි අතගහල තියෙන්නේ. ඉදිිරියටම යන්න ධෛර්ය හා ශක්තිය ලැබේවා. යතාර්ථය මතුවේවා අවබෝධවේවා පොදු ජනයාට.
Oba tumanlata boho pin teruwan saranai
ජය...තෙරුවන් සරණයී ..මුණුපොතට දැන්මා
godak pin oyalata walaligiya eitihasaya nawata panagana ussaha karana siyalu danata siyalu davi rakawarnai🙏🙏🙏
අපේ අහින්සක බව්ද්ධයන්ට විමර්ශනශීලීව හිතන්න නොදෙන්නේ අපි හදපතුලෙන්ම විස්වාස කරන අපි පුජනීයත්වයෙන් වනදනාමාන කරන අපේම මහා සංගරත්නය කියා ගන්නා. පිරිසයි.😫 ඔවුන් කවදාවත් අපිට ස්වාධීනව හිතන්න විමර්ශන කරන්න ඉඩ නොදේ.ඒකම තමයි අපේ අවාසනාව😩😩😩
ඉස්තුතියි පුතේ හරිම අගෙයි......👍👍👍
Oba siyalu denaatama kaayika maanasika adhyaathmika suvapath baavayama adishtana karami.
ඉංග්‍රීසින් ඉන්දියාවේ බුදුන්වහන්සේ උපන් බව කියන කතාවට කලින්, අපේ මුතුන් මිත්තන් මේ උතුම් ස්ථාන අමතක කිරීමට හේතුව ගැන හොයලා බලන්න, මට ඒක ගැන හිතෙනවා .....
බුදුන් ඉපදුන මේ පිං බිම නැවත ලියමු පෙරලා දමන ලෝක හිතියාසය ඔබලාට මහාත් පිං . මා පොඩි සංදියේ පටං එකම පැතුම මාගේ හෙළ උතුම් පිං බිමේ සෑම ස්තානයක්ම දැක බලා ගැනීම හා වැදපුදා ගැනීමය . තවමත් හෙළ ද්වීපයයේම මිනිස්සු මංමුලාවේ දමා අසරණයන් කර තිබීම කනගාටුදායකය. තවමත් ඉංදියාව බලා වැදපුදා ගැනීමට යන්නේ ඔහුන් එම භූමියේ අය බැවින්ය . කිසිම දෙයක් හත් නොහරින්න ඔබලාට තෙරුවන් සරණයි!!!!🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
අයියෙ ohoma yan .. බුදුදහම වෙනුවෙන් ona deyak ... apith karamawa ... oya raja gala aruna ayiyawath sambanda kara ganna...
@@champasirimanne6253 සක්සුදක් සේ පැහැදිලි දේ අදටත් ඇත් සිදුහත් කුමරුගෙ මගුල් කඩුව කොහොමද කිරිවෙහෙර තැම්පත්කළ කලේ ඔය එකක් පමනි එන්න එපා මහාසක්‍රරයා ගෙනාවේ කියාගෙන බොරුව රජ කල සමය අවසන්
බුදු හාමුදුරුවන් වෙනුවෙන් කරන්න එක දෙයයි තියෙන්නෙ...උන් වහන්සේගෙ බණ අහල නිවන් දකින එක.පුලුවන් නම් ඒ දේ කරන්න.
@@rmsp1371 ඇත්ත දැනගන්න හොද නැද්ද
නිවන මෙතරම් පමා වුන එකේ තව ටිකක් ප්‍රමාද වුණත් කමක් නෑ මේ සත්‍ය ඉස්මතු කරගතයුතුයි. අපේ උරුමය හෙලි කර ගතයුතුයි.
සුවපත් වේවා !
Me vidiyata ape minissunge ass arinawata obata godak pin mewa dakinakota apita dukayi Dan ape ithihasaya niwaradi kala yuthumayi Janapathi thuma ta mebawa pawasa patan gatha yuthui niwaradi karanna Theruwansaranayi siyalu devi pihitayi 🌻🌻🌻🙏🙏🙏🙏
සත්‍ය ඉතිහාසය මතුවෙමින් පවතී අපගේ මුතුන්මිත්තන් පන මෙන් රැකූ මේ බුදුවරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ කරන දිවයිනයි ලොව ගුරුත්වාකර්ෂණ අඩුම දිවයිනයි 🙏🙏🙏
Siyalu denata sathya watahewa . Mewa minissunta pennanna weda piliwelak yodanawa nam hodai. Budu piyananta apahasa karanne indiyawata kaburana aya. Sathya soyana oba siyalu denata uthum nirwana margaya awaboda wewa theruwan saranai .
ඔහොම යං.
ඔබ තුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා
Taruwn saranai matmayanani hari mhha wensaya labaganimata maga saladsa banna
කියන්න බැරි ත්රම් පුදුම සතුටක් තියෙන්නෙ. මමනම් දැඩි සේ ඔබලා හෙලි කරන කරුනු විස්වාස කරනවා. සාදු සාදු සාදු..!
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.”
ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න.
“ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka
Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa
Padhanatthikassa Padhanayati “
මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය
අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි.
පිටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a
Charming landscape,
නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි.
( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු
නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.)
The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින්
ගලා බසයි.
It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara
and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas.
102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ
මෙසේ කියා ඇතයි පවසයි.
(නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක්
ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත.
( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද
හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි
ගැවසීම අරුමයක් නොවේ.)
මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ)
ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ
දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ.
5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya.
Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr
300 yards wide.
එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි.
ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ.
4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි
It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is
Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say,
ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය
) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
@@bodhuhela752 wqqzqq
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
නීලගිරි මහා සෑය වීඩියෝ එකක් දෙන්න
Oba thumata tharuwan sarani... Me aththa apata pahadili kalata
සාදු සාදු සාදු
What a valuable discovery’s
තව තවත් ශක්තිමත් වේවා... සුවපත් වේවා.....
Best best best my congratulations.
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.”
ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න.
“ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka
Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa
Padhanatthikassa Padhanayati “
මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය
අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි.
පිටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a
Charming landscape,
නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි.
( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු
නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.)
The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින්
ගලා බසයි.
It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara
and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas.
102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ
මෙසේ කියා ඇතයි පවසයි.
(නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක්
ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත.
( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද
හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි
ගැවසීම අරුමයක් නොවේ.)
මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ)
ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ
දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ.
5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya.
Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr
300 yards wide.
එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි.
ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ.
4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි
It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is
Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say,
ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය
) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
සාධූ සාධු සාධු !!!
ජනිත් පුතේ ඔයා නම් නියම හෙල පුත්‍ර රත්නයක්.තෙරුවන් සරණයි !!!
Janith Mahataneni ape satya ithihasaya soya Dena idiripath karana obatath eeta udaw upakara karana siyalu denatath niduk nirogi deergayu sampattiya wewa!
Me satya siyalu helayo denaganithwa! Siyalu lo waasin mithyawen midee suwapath wethwa!
janith mahaththaya,obage kata hande deshabhimanaya gabwela thiyanawa.mathru bhoomiya wenuwen ananthawath wehesena obata samma sambudu saranai! siyalu dewiyange rakawaranai.chiran jayathu!
Excellent job sadu 🌸 sadu 🌸 sadu 🌸
👍👍
Bohoma pin.. Nibbana parama sukayen sukitha thara wethwa.. 🙏🙏🙏Keep it up..
Sathya kawada ho eli dakiwi oba samata Budu saranai
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
Niyamai ithihasaya hoyana obata jaya
ජනිත් මහත්මයෝ ඔබට ගොඩාක් පින්. බුදුපියාණන් වහන්සේ ඉන්දියාවේ යැයි කීම පිලිබදව අපට නම් තිබියේ සැකයක්මැයි. අපේ පින්වත් අරිහතුන් වහන්සේගේ පැහැදිලී කිරිමත් සමගම අපට තිලෝගුරු බදු හිමියන් අපේ මේ හෙළ බිමේම ගැන දැන ගැනීම අපගේ සතුට දනවන්නක්ම විය. බුද්ධාලම්බන ප්‍රිතියක්ම විය. මෙතරම්ම පැහැදිලිවත් දිස් වෙද්දිත් පිලි ගැනීමට මැලි වන්නේ මක් නිසාද? මෙතරම් ඓතිහාසික වටිනා කමකින් යුත් පුරාවස්තූන් ලොව කොහේවත් නැත. වෙන රටක තිබුණා නම් මේවා හෙළි කිරීමට තම දිවි පරදුවට තබා උත්සාහ දරනු නොඅනුමාණයි නමුත් අපි මේ සත්‍ය මෙතරම් මතු කරද්දීත් නැසු කන්ව සිටින්නෝය. පුදුමය කියන්නේ මේ පරම සත්‍ය පිලීගැනීමට වඩාත්ම අකමැති බොහෝමයක්ම භික්ෂුන් වහන්සේලා වීමයි. ගෞරවණීය අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ අදිෂ්ඨාන කරණ අතරම සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏🙏
👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට
නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින්
වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්යනවතුන්
වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්යහවතුන් වහන්සේ
දැකීම පිණිස උනන්දුවක් පහළවිය.
Jaya
බොහොම හොද වැඩ සටහනක් පුතා
Taruwan saranayi
Janith mahathmaya tamange niwana pasekin taba mee karanna u sewaya shreshtai..🙏suwapath wewa🙏
🙏🙏🙏
🙏🙏🙏
🌷🌷🌷🌷
❤️🙏🙏❤️
නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි
lankawe sathya itihasaya helidaraw wewa
sahdaraya,sahodarayini,dsmawpiyani,gurubawathuni oba thumanlata godak pin saha sthuthiye sathyaya me polowe sanitha karamin wataha deemata.eya yatharthayak karana bawata ma sapatha karami.
Gowtama budupiyanan wahansegepiiten mage sri lankad depaya araksa vewa
Budusaranai
අප ඔබත් සමග .....
ඉදිරියටම යන්න...
Why not the names of the kings at the Budda's time included in Mahawansaya?
@@SinhalaBuddhist1 මහාවංසයේ කොහෙද තිබෙන්නෙ මිහිඳු හිමියන්ට කලින් බුදු දහම අප රටේ තිබුනා කියලා.. ඒත් දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි නෙ.. ඉතින් ඔය ප්‍රශ්නේ ඔබ ඔබෙන්ම අහන්න..
@@RViraj123 Please answer my question. You Meewanapala guys always answer in your style, when asked a straight question no straight answer. Koheda yanne? Malle pol!
@jagath Don't argue, try to understand from your brain. තම නැණ පමණින් වටහා ගන්න
@@SinhalaBuddhist1 මල්ලෙ පොල් මිනිස්සුන්ට හිතෙන්නෙ ඔහොම තමා.. දැනුම දෙන්න පුලුවන් බුද්දිය දෙන්න බෑ.. ඒක උපතින් එන්න ඕනි.. ඒකටත් පින තියෙන්න ඕනි.. 🤷 මම මෙතන මීවනපලානක් ගැන කතා කලේ නෑ.. මට ඒවා අදාල නෑ. මම කතාකලේ ඉතිහාසය ගැන..
me sakshi sanraksharanaya karana vada pilivelak ekmaninma hadanna oni. e vagema me deval thava thavath samaja gatha karana vada pilivelakuth hadanna oni. obalata theruvan saranai.
Sriyani wijesekara sadu sadu sadu!!!
❤️❤️❤️🙏🙏🙏
මහා පරාක්රාමබාහු රජදවස නුවරගල සෙල්ලිපිය.
........මුලු දඹදිව්හි අන්කැත් කුල පාමිලිකල ඔකාවස් රජ පරපුරින් බට........
84.දිඹුලාගල මාරවීදිය
1.ඔකාවස්රජකුලෙන් නිපන් සුදෝනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභිනවූ....