සචී කුලරත්න ලියන සමනලී 49

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 71

  • @kinurinathasha398
    @kinurinathasha398 4 місяці тому +5

    ඕක සමනලී දැකපු සිහිනයක් වේවා💐

  • @Sethinu
    @Sethinu 4 місяці тому +16

    මං ආය කතාව බලන් නෑ සචී. අදනම් අන්තිමේටම වැටුනා. කෑ ගහලා අඩන්න හිතයි.

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c 4 місяці тому +7

    වෙනදට ♥️විතරක් දාන අයත් අද ඔයාට බැනලම කමෙන්ට් කරලා තියෙන්නේ මමත් ඔයාට බනිනවා කතාව මෙච්චර ආදරෙන් වලද ගත්ත අපේ 💔ඔයා අමු අමුවෙම මරලා දැම්ම මහීත් එක්කම..🥲🥲🥲 කතාව දාන පරක්කුවට බලන අපිටත් හොද පාඩම් මේවා ලට්ට පට්ට චැනල් එකේ ඔයාගේ කතා ගොඩ තියනවා ඒත් මෙහෙම කරලා නෑ කවදාවත්.. මේදේ කරන හින්දා නේද කෙල්ලට හරි ආදරයක් විදින්න දෙන්නේ නැතුව ආදරේ කියන අකුරු 4 කෙල්ල විදව විදවම ඉස්සරහට අරන් ආවේ.. මහී නැතුව කෙල්ල ජීවත් වෙලා වැඩක් තියනවද එක දවසකට හරි ඒ ආදරේ විදින්න දුන්නේ නැප්ලීස් මේ කතාව මෙතනින්ම ඉවර කරන්න කෙල්ලවත් මරලම( ඊට‍ පස්සේ දෙන්නගේ නැවත ඉපදීමක් ගෙනල්ල ඒ ♥️ දෙක එකතු කරන්න ඒ ආදරේට වගේම බලන අපිටත් සදාරණයක් කරන්න plz plz plz plz)

  • @WWSen
    @WWSen 4 місяці тому +19

    මහීම නිසයි කතාව බැලුවෙ. ඇයි ඒයාව මරල දැම්මේ?????
    ඔයාට මානසික ආමාරුවක් තියනවද සචී මේ විදියට ඔයාගෙ කතා කියවන් මිනිස්සුන්ගෙ කාලය නාස්ති කරල දාලා ඒ මිනිසුන්ගෙ හිත් වලට දුක් දෙන්න??? ඇයි හැබෑ ජීවිතයෙ අපි විදින දුක් මදි කියල හිතුවද??????

  • @Siryani-t7q
    @Siryani-t7q 4 місяці тому +1

    අනේ දැන් නම් මේ කතාව බලන්න එපා වෙනවා මම ආසවෙන් බැලුවේ සමනලි 💜💜♥️♥️මහි ඒකතු වෙයි කියලා ♥️♥️💜💜

  • @sumudulathasumudulatha2925
    @sumudulathasumudulatha2925 4 місяці тому +14

    අනෙ ඇයි මහිමව මැරුවෙ මම හිතුවේ හීනයක් කියලා එත් සමනලි මිනිය බලන්න ගියානෙ අපො මෙක හීනයක් කරන්න නැත්තං කතාව බලන්නේ නෑ දුකයි අප්පා අපට උදෙන්ම ඇඩුව

  • @RenukaMalkanthi-hl2lz
    @RenukaMalkanthi-hl2lz 4 місяці тому +1

    Ane ai ehema kale.mama godak asawen me kathawa baluwe.me mage palaweni comments eka.eth oyage katha godak Kal baluwa.adanam puduma asarana kamak danenawa.me kathawe Api jiwath una.ane oya mokakda e dennata kaleee😢😢😢😢😢😢

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +17

    මම අය katawa බලන්නේ නෑ. මට දුකයි. මේක katawak උනාට මම katawa ඇතුලේ ජීවත් උනා .. මන් ඔයාගෙ katawe දඩබ්බර ආඩම්බර කාරයට ආදරෙයි සමනලීට වඩා මට හරිම දුකයි. මන් ගොඩක් දුක් විඳපු කෙනෙක්. මේ වගේ දේවල් ලියන්න එපා අපිට තවත් දුක් දෙන්න. අපි මානසිකව වැටෙනව . මට කියන්න barei taram. දුකයි මට ගොඩක්ම දුක හිතුණු දවසක් අද

    • @GayanSadakumara
      @GayanSadakumara 4 місяці тому +1

      මමත්... කියන්න තේරෙන්නේ නෑ.. මේක කියවලා ඔලුව පැලෙන්න තරම් රිදෙනවා... පුදුම දුකක්....

  • @nethminisewwandi2014
    @nethminisewwandi2014 4 місяці тому +1

    අයියෝ මොන මගුලක් කලාද මේ ලස්සන කතාවට.හීනයක්ද නැත්තන් ආත්ම දෙකක කතාවක්ද.අනේ අපරාදේ අහින්සක ආදරේ එයාලගේ😢😢😢😢

  • @prasannadeneth8464
    @prasannadeneth8464 4 місяці тому +10

    ආය කතාව බලලා වැඩක් නෑ.මහිම නිසා,එයාගේ දඩබ්බරකම් නිසා ආසාවෙන් බැලුවේ 😢

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +6

    Ane මෙහෙම ලියන්න එපා මන් ආසාවෙන් කියවපු katawa මට dukai attatama.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @thilanjaperera1482
    @thilanjaperera1482 4 місяці тому +1

    ඇත්තමයි මම මේ කතාව බැලුවේ පාන්දර ඇස් දෙකේ කදුලු පිහ දදා .. ඒ තරමට සමනලී එක්ක ජීවත් උනා.. සුදු මහත්තය ට ගෞරව කලා.. හිතුවෙම සමනලීට හොරෙන් සමනලීත් එක්කම රට යන්න හදාගෙන ඇති කියලා. හිතුවෙම නෑ මෙහෙම දෙයක්.. අනේ ඔයාගෙ කතා වලින් මම බලපු දුකම හිතුන කතාව😢😢😢

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 4 місяці тому +4

    Sorry මෙි කතාව බැලුවාට එ මොකද ඔයා හිතනවා නම් මෙි කතාවට සමනලි තටු මතින් නැගිටුනත් කතාව සාධාරණයි කියලා එක ඔයාට වැරදිලා ඊට පස්සේ වලව්වේ කට්ටිය සදුට මොනවා හරි කරයි එ හැම දෙටම පස්සේ සමනලිට තව කොල්ලෙක් ජොඩු කරයි සමනලිට සාධාරණයක් කෙරැවා කියලා ඔයා කතාව ඉවර කරයි අපි මොඩයිද එ වගෙම ඔයා කියන්න උත්සහා කරනවා ගැහැනු කාලකණ්ණි කියලා ඔප්පු කරන්න ඔයාට වැරදිලා මුලු සාමාජයෙන්ම ඔයා සමාව ගන්න ඔිනැ මිට පස්සේ ඔයාගෙ නම දාලා තියෙන කිසිම කතාවක් බලන්නෙ නැහැ අපි මෙි ඔස්ට්‍රේලියාවේ අපි ඉන්නෙ ඔයාගෙ මොඩ කතාවට ස්තුතියි එවගෙම මෙවා කියවන අයගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා

  • @madugunasingha5360
    @madugunasingha5360 4 місяці тому +1

    Ana ai mahama kara katava godak asavan baluva ana maka hinya karannako ada nam antemata දුකක් දැනුණා 😢😢😢😢😢😢

  • @smutukudaarachchismutukuda4132
    @smutukudaarachchismutukuda4132 4 місяці тому +2

    හපෝ ඇයි අප්ප මහීමව මැරුවේ එහෙම කරන්න එපා කතාව බලන්න හිතෙන්නෙම නෑ ගොඩක් දුකයි 😭

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +7

    අනේ හීනයක් නේද.

  • @MasushaniFernando
    @MasushaniFernando 4 місяці тому +1

    Ane oyage kathawa godak asawen baluwe mahima inna hinda samaneelita ai ahema liuwe kathawa godak dukai .oyage kathawe arthaya ekka baladdi ahema hari .e unata sudu mahaththayawa ahema ain karala dapu eka dukai .😢😢😢😢😢😢😢godak

  • @SahenyaSathsarani
    @SahenyaSathsarani 4 місяці тому +2

    ඇත්තමයි හැමෝම කියනවා වගේ දැන්නම් කතාව බලලා වැඩක් na හීරෝ මැරුණට පස්සේ මොකටද 😢😢😢😢😢😢

  • @razeenarazeena8333
    @razeenarazeena8333 4 місяці тому +1

    ආයි කතාව බලන්න මට බෑ ඔයා එක්ක තරහයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉

  • @ThiliniWikramasigha
    @ThiliniWikramasigha 4 місяці тому +2

    අනේ දෙයියනේ මේ කතාව නම් ආය බලන්න හිතෙන එකකුත් නෑ බලන්නෙත් නෑ මොකක්ද ඒ කරෙ ආසාවෙන් කියවපු කතාවක් නේ මහීමව නොමරා ඉන්න තිබුණා 😢

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 місяці тому +1

    ආයේ කතාව බලන්නෙනැහැ මහිම නිසා කතාව බැලුවෙ ඇයි මහිව මැරූවෙ තරකයාවයි මරන්ඕනේ එත්මහිවයි නැතිඋනේ සමනලීට මොනවා වෙයිද 😢😢😢😢😢😢

  • @SunethilraAbesinha
    @SunethilraAbesinha 4 місяці тому +1

    Ana aththatams eka hinayak unoth hodai.. Nathanam a kathawen wadak na ana😢😢😢😢😢😢😢

  • @ramyalathadewage7651
    @ramyalathadewage7651 4 місяці тому +2

    එපා වෙනවා අප්පා.දුකම විතරද
    කිසිම දනාත්මක බවක් නෑ.ඔයා දුක
    විකුණනවා ද?

  • @NimalkaShyamale
    @NimalkaShyamale 4 місяці тому +3

    හරිම දුකයි උදෙම අඩන්න වුනා ඇයි මහිම මැරැවෙ අඩු ගනෙ සමනලිට ආදරෙ කිවුවෙත් නැ මම ආසම චරිතෙ මහිම කතාව බලන්න හිතෙන්නෙත් නැ

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 4 місяці тому +6

    අද මං මේ චැනල් එක බලන එක නතර කරනවා ආසාවෙන් කියවපු කතාව අපිට එපාම කෙරෙව්වා .... මහිම මැරුණා කියන්නෙ මේ මෙච්චර ලස්සන කතාව සචීයෝ ඔයා ජාරම ජාරා කරා....😠😠😠😠😠😠

    • @Sethinu
      @Sethinu 4 місяці тому

      ඇත්තමයි. වැඩක් නෑ කියලා. 😢😢😢

    • @anuththarawijerathne9380
      @anuththarawijerathne9380 4 місяці тому

      Aneeeee ai ema kareew katawa danakam balan inne mahi nisa

  • @wathsalapriyangika
    @wathsalapriyangika 4 місяці тому +1

    Aiyo ai mahima maruwe.godak අවුල් ane.මේක hinayak කරන්න.mangodak ආසාවෙන් baluwe.napura nisa

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 4 місяці тому +1

    හිනයක් කියලා හිතලා කතාව පොඩියක් වෙනස් කරන්න සචි මහිම නැතුව කතාව වැඩක් නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 4 місяці тому +4

    මට නම් හිතෙන්නේ කරපු දේ හරි මදි.ආයේ කතාව බලන්නේ නෑ කියලා හිතුවා.

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 4 місяці тому +1

    Ai ehema kare.mahima nisa katava buluve.oya ai ape hith ekka sellam karanne.me vali katare api godak duken inne.api me katava atule geevath una.ai api adavanne.aye oyage kata balanne na na mai😢😢😢

  • @ChamilaGayani-r2v
    @ChamilaGayani-r2v 4 місяці тому +3

    ඇත්තටම ඇයි මහීව මැරෙන්න ඇරියෙ කොහොමද දැන් කතාව බලන්නෙ අනික් අය කියන එකට මාත් එකගයි දැන්නම් කතාව දැම්මත් වැඩක් නෑ😢😢😢

  • @SHlakmali-r3x
    @SHlakmali-r3x 4 місяці тому +1

    Ane aye katawa kiyawannena appaaaaa wadakna mahima marila katawa wadakmanaha😢😢😢

  • @pubghs4229
    @pubghs4229 4 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @ShanikaMaduwanthi-p4h
    @ShanikaMaduwanthi-p4h 4 місяці тому +2

    ආයේ බලන්නේ නැ

  • @ChandaniKumari-xn4gn
    @ChandaniKumari-xn4gn 4 місяці тому +1

    මහීම සමනලි නිසා කතාව බැලූවා දැන් වැඩක් නෑ . සමනලි තනිවෙලා මහීමට වුන දේ ගැන දුකයි😢😢

  • @GayanSadakumara
    @GayanSadakumara 4 місяці тому +1

    ඔයා කොහොම මෙහෙම ලිව්වද මන්දා... අපි දුක් විදින මිනිස්සු.. ඒ දුක් ගොඩට ඔයා දුන්න දුක ගොඩක් වැඩියි... මේක හීනයක් කරන්න... ඔලුව පැලෙන්න තරම් රිදෙනවා මේක බලලා.. නැත්නම් මේ කතාව බලන්න අමාරුයි... මේ දෙන්නා වෙන් කරන්න එපා... නැත්නම් සමනලීවත් මරල දාන්න...

  • @jayanthakumara6345
    @jayanthakumara6345 4 місяці тому +2

    ඇයි සුදු මහත්තයා මැරුවෙ තරහයි

  • @iffathrifaz
    @iffathrifaz 4 місяці тому +1

    samanali kathava pissuven vage baluve ay oya sudu mahaththayava maruve kaduluth aava oya hinda harima narakay sudu mahaththayava maruva vage samanalivath marala daanna aaye oyage kathawa balanne hari narakay oya

  • @gayanikoshila
    @gayanikoshila 4 місяці тому +1

    Mokada a une . Ai mahimawa nathi kare . Kathawath epa una . Papuwa hira wena wage . Patta duki 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @blackmonstert.o.t.g6733
    @blackmonstert.o.t.g6733 4 місяці тому +1

    😢😢😢

  • @W.I.TWithanage
    @W.I.TWithanage 4 місяці тому +1

    ඇයි ඒම කරේ සචි..ආයේ කතාව බලන්න හිතන්නේ නෑ එච්චර කට්ට කාලා කෙල්ලවත් හොයාගෙන හැමදේම කරේ ඕකටද..කවදාහරි මැරෙනවා ඒක ඇත්ත ඒත් අනේ මංදා

  • @kinurinathasha398
    @kinurinathasha398 4 місяці тому +3

    අයියෝ අපේ දවසම ඉවරයි..😠මේ බවක් දන්නවනම් බලන්නෑ උදෙන්ම🙄

    • @Chathu__12
      @Chathu__12 4 місяці тому +1

      𝘈𝘺𝘺𝘰 𝘰𝘸 𝘈𝘱𝘱𝘢 𝘋𝘢𝘯𝘯𝘢𝘸𝘢𝘯𝘢𝘮 𝘣𝘢𝘭𝘢𝘯𝘯𝘦𝘵𝘩 𝘯𝘦 𝘜𝘥𝘦𝘮𝘢. 𝘴𝘶𝘥𝘶 𝘮𝘢𝘩𝘢𝘵𝘩𝘵𝘩𝘢𝘺𝘢 𝘱𝘢𝘶.𝘋𝘦𝘯𝘯𝘢𝘮 𝘬𝘢𝘵𝘩𝘢𝘸𝘢 𝘣𝘢𝘭𝘢𝘯𝘯𝘢 𝘩𝘪𝘵𝘩𝘦𝘯𝘯𝘦𝘵𝘩 𝘯𝘦.

  • @rasikaperera-oq3sw
    @rasikaperera-oq3sw 4 місяці тому +1

    Ehama nokara inna thibuna. Mahima maruna eka harina

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +1

    Ane Mata ගොඩක් dukai. මන් samanali නම් මැරෙනවා. 😢😢😢😢

  • @LakshikaSadamali-tw3bo
    @LakshikaSadamali-tw3bo 4 місяці тому +2

    Aneee ... ai ahema kale .mata nam ආයෙමත් කතාව බලන්නෙ ne.

  • @ThushaniSadareka
    @ThushaniSadareka 4 місяці тому +1

    ඇයි මහිමව අයින් කලෙ කතාවෙන් කතාව එපා වෙනවා

  • @Shehara-de8ib
    @Shehara-de8ib 4 місяці тому +1

    මම බලන්නෙත් නෑ කොල්ල නැතුව වැඩක් නෑනෙ

  • @inokaShamali-g4c
    @inokaShamali-g4c 4 місяці тому +1

    aye kathawa balanne na ai ane me tharan lassana kathawata ohoma deyak kare aye balala wadak na

  • @nishanthadinesh4304
    @nishanthadinesh4304 4 місяці тому +2

    ඇයි අනේ සුදු මහත්තයා මැරුවෙ, බොරුවටද කියල හිතෙනවා, අවසානෙට එයිද කියල හිතෙනවා, ඔයාහෙ වෙන කතාවල අවසානෙ හරි ලස්සනයිනෙ මොන ප්‍රශ්න ආවත්, බලමු නේ අවසාන වෙනකන්

    • @SandamaliMadu-t4c
      @SandamaliMadu-t4c 4 місяці тому

      Ai sudu mahathaya ain kale pau samanali thawàth thaniwenawane

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 4 місяці тому +1

    Ane ai ehema kale. Kochchara asawen da mahee samanali ekathu vena kal balan hitiye😂😂😂

  • @InokaDilrukshi-v2n
    @InokaDilrukshi-v2n 4 місяці тому +1

    මොන මගුලක්ද කෙල්ල ඔයා ඒ කලේ 😡😡😡😡

  • @shiromidodangoda5041
    @shiromidodangoda5041 4 місяці тому +1

    Oka samanali dekapu hinayak karala kathawa idiriyata aran yanna samanalige charitheta methek nolababu adaraya rekawaranaya araksawa dila sadaranayak unanm mita wada lassanai samanali vinde duk vitharai

  • @priyanthikumari-se3mb
    @priyanthikumari-se3mb 4 місяці тому +1

    Samanali hinayak dekka neda ,mahimawa maranna apa

  • @blackmonstert.o.t.g6733
    @blackmonstert.o.t.g6733 4 місяці тому +1

    මේක හීන යක් කරන්න බැරි ද

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 4 місяці тому +2

    සචි ඔයා කවදාවත් ආදරය කරලා නැද්ද .චැනල් එක ම එපා .ආයෙ එපා ාාාාා .

  • @ShashiUdari-j8i
    @ShashiUdari-j8i 4 місяці тому +1

    Mahima maranna epa ane kathawa balanne na ayeth

  • @pathumsameera7964
    @pathumsameera7964 4 місяці тому +1

    Pisasu hadila aye haduna

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 4 місяці тому +1

    අනේ ඇයි එහෙම කලේ සමනලී තනිකලේ ඒආදරය විදින්න නොදුන්නෙ පවු ඉස්සරහට මොනව වෙයිද තාරකට දෙන්න එපා සමනලීව

  • @rasikaekanayak5916
    @rasikaekanayak5916 4 місяці тому +1

    Thamunta pissuda halo.sudu mahaththaya thamai me kathawe jeewaya.oyita hondai mawa maruwa nam

  • @lochanaPiris
    @lochanaPiris 4 місяці тому +1

    math aye nam me kathawa balanne na kohewath yana ara garment eke sir karayata kellawa aithi wena seen ekak ne thiyenne
    mahima thamai kathawe asama charithe kathawa dammath eyage kotasa thama wadiyenma asawen kiyeuwe me kathawe mula hari lassanai eth dan nam epa una mahima nathuwa wadak na akke api oyage novel ekak kiyola hari balaporoththu wenne hithe sanasina sathuta poddak hari e ganath hithanna mokada oyage anith katha marama lassanai
    eth me kathawa mechchara dawasak asawen baluwa ayeth nam balanna hithenne na aththatama
    sorry akke

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 4 місяці тому +1

    Ane eka hinayak karanna.math කතාව balanne na

  • @dineshkumara7880
    @dineshkumara7880 4 місяці тому +1

    Mahi nisai katawa beluwe ayet meke kata balanna ne epa una

  • @ExcitedBurger-lz3bn
    @ExcitedBurger-lz3bn 4 місяці тому +1

    Adanam kathawa epa una sachiyo aya kathawa balanawada kiyala hithanna ona etharamata dukai ai oya ehema kale edennata adare karanna oya awasthwak dunne ne

  • @SaduniDilshara-yn7ek
    @SaduniDilshara-yn7ek 4 місяці тому +1

    Oya nam marai a magul mona reddkd me kre a kiynwko oi 🤬

  • @DamayanthiDamayanthi1
    @DamayanthiDamayanthi1 4 місяці тому +1

    Mokakda appa kare dan ithin samanalita mona labunath mokatada

  • @deepthisharmila4427
    @deepthisharmila4427 4 місяці тому +1

    Ane me mokakda me une

  • @SandamaliSandamali-m2j
    @SandamaliSandamali-m2j 4 місяці тому +1

    Shik mokadda a kare epa una