Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කතාව ගොඩක් ලස්සනයි දුකයි තමා එත් හැම කතාවෙම අවසානය සතුටින් ඉවරවෙනවා කියලා නියමයක් නෑනෙද යතාර්තයෙත් ඔයවගෙ දෙවල් ඔනතරම් වෙනවා ඇත්ත හැමදෙම සදාකාලික නෑනෙද ජිවිතෙ ට කෙනෙක් නැතිවෙන්නම ඔන දෙ දැනෙන්න ❤එකතාව මන් නම් දකින විදියට ගොඩක් ලස්සනයි අලුත් කතාවක් ඉක්මනට දෙන්න❤ (දැන් මට බනින්න එපා එක එක්කෙනා බලන්නෙ එක එක කෝනෙන් නේ)
පව් මහීම...😢😢
අද කතාව බැලුවෙ ඊයෙ කොටස සමනලී දැක්ක හීනයක්වත්දෝ කියලවත් ලියවෙයි කියල. ඒත් නෑ... පිටුගනන් අදෝනාවම විතරක් ලියපු ඔයාට පේලි දහයක්වත් මහීමගෙයි සමනලීගෙයි ආදරේ ගැන ලියන්න මනුස්සකමක් තිබුනෙ නෑ කියවන අපි වෙනුවෙන්. ජීවත්වෙන්න හෙම්බත්වෙලා හම්බ වෙන පුංචි විනාඩි ගානට මේ වගේ කතාවක් කියවන්නෙ පුංචිම හෝ සතුටක් විදින්න...එහෙම නැතුව දුකම දන්න හිතට තවත් දුක් දෙන්න නෙමෙයි... ආයෙ ඔයාගෙ කතා කියවන්නේ නෑ.... හැබැයි කියවන අනිත් අය වෙනුවෙන් මීට පස්සෙවත් දනාත්මක දෙයක් ලියන්න පුරුදු වෙන්න..... මිනිස්සුන්ගෙ හැගීම් එක්ක මේ විදියට සෙල්ලම් කරන්න එපා......
හ්ම්ම්ම්.. කියවන අපි පව්... අපි විදින දුක් අමතක කරන්න අපි කියවනවා... ඒත් අපිට ඊට වඩා දුකක් දුන්නා
ලස්සනයි katha wa ❤❤❤❤❤
ආරම්භයේදී ඉදලම අදෝනාවක් විතරයි බලාගෙන යනකොට
Aththatama kathawa godak asawen baluwe .eth oya awasana mohothe e ape hith naththatama nathi kara .ikmanata iwara kalata thanks ❤❤❤
මෙි කතාව ඉවර කරලා ඔයා අපිට කෙරැවෙ ලොකු උදව්වක් නැත්නම් අප්ට පිස්සු හැදෙනවා අපි තිරණය කරලා තියෙන්නේ ඔයාගෙ නම තියෙන කිසිම කතාවක් බලන්නෙ නැහැ කියලා එ මොකද මැරැන මිනිස්සු හින හැබැ කරනවා කියන්නෙ මනකල්පිත කතාවක් අද සමාජයට ගැලපෙන්නේ නැහැ ඔයා බය වුනා එකයි ඉක්මනට කතාව ඉවර කලෙ එකට නම් thanks
ඒකනම් ඇත්ත තමයි කෙල්ලගේ හීනෙට යන්න මහීගේ ජීවිතේ නැති කරන්න ඕනිම උනාද ඔයාට අතක් පයක් කැඩිලා හරි කෙල්ල ලගින් ඉදලා ඒ හීනෙට යන්න උදව් කරන්න බැරි උනාද.. තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසෙදී ජය සතුට බෙදා ගන්න තමන්ගේ අම්මා තාත්තත් නැ තමන්ගේ ආදරේත් නැ මුලදීම මෙහෙම අවසානයක් කියලා දන්නවනම් බලන්නෙත් නෑ ඒ ආදරේ අද විදී හෙට විදී කියලා කොටස් 48ක් ම යනකම් බලන් හිටියා එකම දවසකට හරි ඒ ආදරේ විදින්න දෙන්නේ නැතිව මහී මරලම දැම්ම මහී නෙවේ නිම්නයි මැරෙන්න තිබ්බේ අයේනම් මේ වගේ කතා ලියන්න එපා ඇඩුනා 😥😥😥😥 මුලදී තිබ්බ සතුට සැනසීම අවසානෙදී තිබ්බේ හදවත් සසල කිරීමක් විතරයි.. 😒😒😒😒
@@NadishaDilhani-c1cane ow akke mehema awasanayak dunne ai .godak dukai ane .
හිතට මාර විදියට දැනුනු කතාවක්
ගොඩාක් ස්තූතියි . අලුත් කතාවක් ආයිත් දෙන්න . ලස්සනයි .❤❤❤
අනේ කතාව හරි ලස්සනයි
😢😢😢😢😢😢😢😢😢😢
godak duka hithena kathawak😢😢thanks
Harima dukai manika kathava aes valata kadulu awa kathava kiyawanakota thava lassana kathavak ikmanata denna❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ලස්සනයි ඉවර උනාට දුකයි. මහීම හිටියනම් ගොඩක් සතුටු වෙයි. තවත් ලස්සන කතාවක් ලියන්න ❤❤❤
harima lassana nimawak❤❤❤❤
Godak godak lassani kathawa. Godak dukai. 😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං පළවෙනි❤❤❤❤
Mamath kathawa kiyeuwa harima dukai hithata pau Mahima me kathawe deweni kotasak nadda
දුකයි කෙල්ල ඔයා කතාව ඉවර කරපු විදිහට.😢😢😢😢
මේකයි අපි හැම වෙලේම කතාවක ලස්සන අවසානයක් බලාපොරොත්තු උනාට යතාර්තය හරි වෙනස් හැම කතාවක්ම ලස්සනට ඉවර කරන්න බෑ🥲ඔහොම තමා ජීවිතේ මිනිස්සු එනවා යනවා🥲හැමෝගෙම ජීවිත එක වගෙත් නෑ.මහීම වගේ කොල්ලෙක් ලබන්න අද කාලේනම් ආත්ම ගානක් පින් කරත් මදි🥲එක වචනෙකින්වත් නොපෙන්වා වැඩ වලින් විතරක් ආදරේ පෙන්නුව අවසානෙට ජීවිතෙත් ඒ වෙනුවෙන් කැප කරන කොල්ලෝ ඉදියොත් අටපට්ටමට කියන්න ඕනි හොදේ😂අනේ ඒ උනාට මට ඒ ආදරේට ලෝභ හිතුනා❤මහී සමනලී වගේ ආදර කතා තව බිහි වේවා ඒත් මේ වගේ අවසානයක්නම් නොවේවා😊
Kathaw godak lassani
Thank you.... Duka sathuta adaraya hamadema ekka lassana ta liwwa. Good luck. ❤❤❤❤❤
මගේ ඇස් දෙකටනම් කදුලු ආව. . අනේ ම්හී හිටියනම් කියල හිතුන
කෑ ගහලා අඩන්න තරම් දුකයිදේවස්මි කතාවත් මේ වගෙආරම්භයෙ ඉදන් අවසානය වෙනතුරු දුකම විතරයි😢😢😢😢😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤
Ammmmooooo camant kiyawalama katawa kiyawanne na kiyala tirane kara..........e wage awasanekata poddakwat kamathi na.naval ekak kiyawanne hita sanasaganna.satutuwenna.e unata oyage mekanam onema na.nawalnam naval ape ritu kellage nawal......❤❤❤❤❤❤ tarahawenna epa hodeeeeeeeeeee
ඔයාගෙ අනිත් කතාවල අවසානයට කතා නායිකාව ෴නායකයා වෙන් කලෙ නැනෙ ෴෴෴කතාව ලස්සනයි අයෙත් කතාවක් දෙන්න෴෴
Ane ai dukaui..man eduwa peyak vithara...😢
දුකෙන්ම පටන් අරන් දුකෙන්ම ඉවර උනා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ලස්සන ට ලියලා අවසානය කෑවා.
Ane mahima paw .meke deveni kotasak denna
ඇත්තමයි බලපු ගොන්කම අපේ. කතා අප්පිරියා උනා.😢😢😢😢😢😢😢😢😢😢😢
අලුත් කතාවක් අපිට දෙන්නේ කවදාද.බලන් ඉන්නවා.❤❤❤❤🎉🎉🎉🎉🎉
Aiyo ai maka iwara kara mawaga tawa katawak dannako apita
කියන්න දෙයක් නැ මට නම්.. බැනලා වැඩක් නැ ඔයාට.. අපි බලාපොරොත්තු වෙන දේ නොවුන නිසා කතාවේ දුකයි. 😢😢😢 හීනයක් වත් වුනා නම් කියලා අද කොටස බැලුවේ. 😢අර හින්දි කතා වල වගේ ආයේ මතුවෙයි කියලා හිතුවා.. 😢😢😢 අනේ මෙහෙම අවසානයක් දෙන්න එපා කිසි කතාවක. අබ්බගාතයෙක් කරලා හරි ජීවත් කරවන්න..😢😢😢
ඔයා අපිට අලුත් කතාවක් දෙන්නේ නැද්ද
Therumak nethi awasanayak kisi therimak nethiwidiyata iwaraune
අනේ ඔයා අලුත් කතාවක් කවද්ද දෙන්නේ
Voice karannako
Voice karala ekak karanna hithan innawa balamu neda
Loku deyak me katawa ewara කරපු eka
කතාව ගොඩක් ලස්සනයි දුකයි තමා එත් හැම කතාවෙම අවසානය සතුටින් ඉවරවෙනවා කියලා නියමයක් නෑනෙද යතාර්තයෙත් ඔයවගෙ දෙවල් ඔනතරම් වෙනවා ඇත්ත හැමදෙම සදාකාලික නෑනෙද ජිවිතෙ ට කෙනෙක් නැතිවෙන්නම ඔන දෙ දැනෙන්න ❤එකතාව මන් නම් දකින විදියට ගොඩක් ලස්සනයි අලුත් කතාවක් ඉක්මනට දෙන්න❤ (දැන් මට බනින්න එපා එක එක්කෙනා බලන්නෙ එක එක කෝනෙන් නේ)
පව් මහීම...😢😢
අද කතාව බැලුවෙ ඊයෙ කොටස සමනලී දැක්ක හීනයක්වත්දෝ කියලවත් ලියවෙයි කියල. ඒත් නෑ...
පිටුගනන් අදෝනාවම විතරක් ලියපු ඔයාට පේලි දහයක්වත් මහීමගෙයි සමනලීගෙයි ආදරේ ගැන ලියන්න මනුස්සකමක් තිබුනෙ නෑ කියවන අපි වෙනුවෙන්. ජීවත්වෙන්න හෙම්බත්වෙලා හම්බ වෙන පුංචි විනාඩි ගානට මේ වගේ කතාවක් කියවන්නෙ පුංචිම හෝ සතුටක් විදින්න...එහෙම නැතුව දුකම දන්න හිතට තවත් දුක් දෙන්න නෙමෙයි... ආයෙ ඔයාගෙ කතා කියවන්නේ නෑ.... හැබැයි කියවන අනිත් අය වෙනුවෙන් මීට පස්සෙවත් දනාත්මක දෙයක් ලියන්න පුරුදු වෙන්න..... මිනිස්සුන්ගෙ හැගීම් එක්ක මේ විදියට සෙල්ලම් කරන්න එපා......
හ්ම්ම්ම්.. කියවන අපි පව්... අපි විදින දුක් අමතක කරන්න අපි කියවනවා... ඒත් අපිට ඊට වඩා දුකක් දුන්නා
ලස්සනයි katha wa ❤❤❤❤❤
ආරම්භයේදී ඉදලම අදෝනාවක් විතරයි බලාගෙන යනකොට
Aththatama kathawa godak asawen baluwe .eth oya awasana mohothe e ape hith naththatama nathi kara .ikmanata iwara kalata thanks ❤❤❤
මෙි කතාව ඉවර කරලා ඔයා අපිට කෙරැවෙ ලොකු උදව්වක් නැත්නම් අප්ට පිස්සු හැදෙනවා අපි තිරණය කරලා තියෙන්නේ ඔයාගෙ නම තියෙන කිසිම කතාවක් බලන්නෙ නැහැ කියලා එ මොකද මැරැන මිනිස්සු හින හැබැ කරනවා කියන්නෙ මනකල්පිත කතාවක් අද සමාජයට ගැලපෙන්නේ නැහැ ඔයා බය වුනා එකයි ඉක්මනට කතාව ඉවර කලෙ එකට නම් thanks
ඒකනම් ඇත්ත තමයි කෙල්ලගේ හීනෙට යන්න මහීගේ ජීවිතේ නැති කරන්න ඕනිම උනාද ඔයාට අතක් පයක් කැඩිලා හරි කෙල්ල ලගින් ඉදලා ඒ හීනෙට යන්න උදව් කරන්න බැරි උනාද.. තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසෙදී ජය සතුට බෙදා ගන්න තමන්ගේ අම්මා තාත්තත් නැ තමන්ගේ ආදරේත් නැ මුලදීම මෙහෙම අවසානයක් කියලා දන්නවනම් බලන්නෙත් නෑ ඒ ආදරේ අද විදී හෙට විදී කියලා කොටස් 48ක් ම යනකම් බලන් හිටියා එකම දවසකට හරි ඒ ආදරේ විදින්න දෙන්නේ නැතිව මහී මරලම දැම්ම මහී නෙවේ නිම්නයි මැරෙන්න තිබ්බේ අයේනම් මේ වගේ කතා ලියන්න එපා ඇඩුනා 😥😥😥😥 මුලදී තිබ්බ සතුට සැනසීම අවසානෙදී තිබ්බේ හදවත් සසල කිරීමක් විතරයි.. 😒😒😒😒
@@NadishaDilhani-c1cane ow akke mehema awasanayak dunne ai .godak dukai ane .
හිතට මාර විදියට දැනුනු කතාවක්
ගොඩාක් ස්තූතියි . අලුත් කතාවක් ආයිත් දෙන්න . ලස්සනයි .❤❤❤
අනේ කතාව හරි ලස්සනයි
😢😢😢😢😢😢😢😢😢😢
godak duka hithena kathawak😢😢thanks
Harima dukai manika kathava aes valata kadulu awa kathava kiyawanakota thava lassana kathavak ikmanata denna❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ලස්සනයි ඉවර උනාට දුකයි. මහීම හිටියනම් ගොඩක් සතුටු වෙයි. තවත් ලස්සන කතාවක් ලියන්න ❤❤❤
harima lassana nimawak❤❤❤❤
Godak godak lassani kathawa. Godak dukai. 😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං පළවෙනි❤❤❤❤
Mamath kathawa kiyeuwa harima dukai hithata pau Mahima me kathawe deweni kotasak nadda
දුකයි කෙල්ල ඔයා කතාව ඉවර කරපු විදිහට.😢😢😢😢
මේකයි අපි හැම වෙලේම කතාවක ලස්සන අවසානයක් බලාපොරොත්තු උනාට යතාර්තය හරි වෙනස් හැම කතාවක්ම ලස්සනට ඉවර කරන්න බෑ🥲ඔහොම තමා ජීවිතේ මිනිස්සු එනවා යනවා🥲හැමෝගෙම ජීවිත එක වගෙත් නෑ.මහීම වගේ කොල්ලෙක් ලබන්න අද කාලේනම් ආත්ම ගානක් පින් කරත් මදි🥲එක වචනෙකින්වත් නොපෙන්වා වැඩ වලින් විතරක් ආදරේ පෙන්නුව අවසානෙට ජීවිතෙත් ඒ වෙනුවෙන් කැප කරන කොල්ලෝ ඉදියොත් අටපට්ටමට කියන්න ඕනි හොදේ😂අනේ ඒ උනාට මට ඒ ආදරේට ලෝභ හිතුනා❤මහී සමනලී වගේ ආදර කතා තව බිහි වේවා ඒත් මේ වගේ අවසානයක්නම් නොවේවා😊
Kathaw godak lassani
Thank you.... Duka sathuta adaraya hamadema ekka lassana ta liwwa. Good luck. ❤❤❤❤❤
මගේ ඇස් දෙකටනම් කදුලු ආව. . අනේ ම්හී හිටියනම් කියල හිතුන
කෑ ගහලා අඩන්න තරම් දුකයි
දේවස්මි කතාවත් මේ වගෙ
ආරම්භයෙ ඉදන් අවසානය වෙනතුරු දුකම විතරයි
😢😢😢😢😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤
Ammmmooooo camant kiyawalama katawa kiyawanne na kiyala tirane kara..........e wage awasanekata poddakwat kamathi na.naval ekak kiyawanne hita sanasaganna.satutuwenna.e unata oyage mekanam onema na
.nawalnam naval ape ritu kellage nawal......❤❤❤❤❤❤ tarahawenna epa hodeeeeeeeeeee
ඔයාගෙ අනිත් කතාවල අවසානයට කතා නායිකාව ෴නායකයා වෙන් කලෙ නැනෙ ෴෴෴කතාව ලස්සනයි අයෙත් කතාවක් දෙන්න෴෴
Ane ai dukaui..man eduwa peyak vithara...😢
දුකෙන්ම පටන් අරන් දුකෙන්ම ඉවර උනා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ලස්සන ට ලියලා අවසානය කෑවා.
Ane mahima paw .meke deveni kotasak denna
ඇත්තමයි බලපු ගොන්කම අපේ. කතා අප්පිරියා උනා.😢😢😢😢😢😢😢😢😢😢😢
අලුත් කතාවක් අපිට දෙන්නේ කවදාද.බලන් ඉන්නවා.❤❤❤❤🎉🎉🎉🎉🎉
Aiyo ai maka iwara kara mawaga tawa katawak dannako apita
කියන්න දෙයක් නැ මට නම්.. බැනලා වැඩක් නැ ඔයාට..
අපි බලාපොරොත්තු වෙන දේ නොවුන නිසා කතාවේ දුකයි. 😢😢😢
හීනයක් වත් වුනා නම් කියලා අද කොටස බැලුවේ. 😢
අර හින්දි කතා වල වගේ ආයේ මතුවෙයි කියලා හිතුවා.. 😢😢😢 අනේ මෙහෙම අවසානයක් දෙන්න එපා කිසි කතාවක. අබ්බගාතයෙක් කරලා හරි ජීවත් කරවන්න..😢😢😢