නෙත්මා මම කාටවත් මෙච්චර හෑල්ලු වෙලා නෑ | 18 දිගහැරුම | නපුරු සිතක සඳසාවි 01| Anudi & Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 370

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Рік тому +18

    අනේ සුදු මැනික දැන් නම් කතාව හරියට ඩ්‍රග්ස් එකක් වගේ ඇබ්බැහි වෙලා නැතිවම බෑ උදේ ඉදලම පෝන් එක බලනවා සිය පාරක් විතර අද කතාව නැද්ද කියලා හිතුනා වෙඋලනවා වගේ ඩ්‍රග්ස් නැති උනාම වගේ මැනික 😂😂 හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤❤

    • @unlimitcrafts
      @unlimitcrafts Рік тому +1

      අනේ ඔව් සුදු මටත් ඒ වගේමයි ❤❤❤❤❤❤

    • @kusummdagoda1329
      @kusummdagoda1329 Рік тому

      @@unlimitcrafts ඒකනේ අදිමාත්‍රවක් වගේ නේද 😘😘

    • @cricketpisso-4086
      @cricketpisso-4086 Рік тому

      ඩ්‍රග්ස් නැති වුණ ම එහෙමද ?ඊට වඩා ලස්සන වදනක් දාන්නකෝ

    • @kusummdagoda1329
      @kusummdagoda1329 Рік тому

      @@cricketpisso-4086 සොලි ඒ වචන ලස්සන නැතිව ඇති ඒකෙන් මම අදහස් කලේ මේ කතාවට ඒ තරම් ඇබ්බැහි වෙලා කියලා

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha Рік тому +10

    උදේ ඉදන්ම කතාව හෙව්වා දැන් තමයි බැලුවේ තව කොටසක් දෙන්න අනේ ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @NewSamsung-r4l
    @NewSamsung-r4l Рік тому +6

    රේශ්ගෙ මාමගෙ දුවද එතකොට නෙත්මා🤔🤔😯😯 හරිම ලස්සනයි. අද කතාව දානකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ.

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @මල්ලිකා-ඬ9ෂ
    @මල්ලිකා-ඬ9ෂ Рік тому +1

    Ane manika tawa kosak danda barida katawa ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nipunisewwandi
    @nipunisewwandi 11 місяців тому +1

    අක්කි ඔයාගේ කට හඩ ලස්සනයි ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 місяців тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 Рік тому +3

    අම්මෝ පිස්සු හැදිල ආයෙත් හැදෙනව.මාරම ලස්සනයි මැණික .ගොඩාක් ලස්සනයි .ඔයා අපිව වසී කරලා .කතාව දෙන්න පමා වෙනකොට දුක හිතෙනවා මැණික .ඉක්මනින් කතාව දෙන්න හොදේ .ආදරෙයි මැණික ගොඩාක් ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 Рік тому +4

    අද නම් දිග කොටසක් දීලා මට හිතෙනවා නෙත්මා ආනන්දගෙ මල්ලිගෙ දුව වෙන්න ඕනී ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RhhhGhhjh
    @RhhhGhhjh Рік тому +1

    අනෙ වස්තුවේ තව කොටසක් දෙන්න කො පිස්සුවෙන් වගෙකථාව බලන්නෙ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි මැණික

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @KusumKusum-h1r
    @KusumKusum-h1r Рік тому +1

    අනේ සුද්දී කතාව එන්න එන්න ලස්සනයි තව කොටසක් දෙන්නකෝ 🥰🥰🥰🥰

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nandinandi5607
    @nandinandi5607 Рік тому

    යූ ටියුබ් චැනල් කරන අය අතරින් ඔයා හරිම නිහතමානි කෙනෙක් නංගි ඔයා ❤❤මොකද ඔයා කාගෙවත් ඕප දූප කියල නෙවෙයි සල්ලි හම්බ කරන්නෙ ..තව අයගෙ හිතට සතුටක් එකතු කරල ඒක නිසා ඔයාට අපි හැමදාමත් ❤ ඔයාට බුදු සරනයි🙏🙏🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ඒ අගය කිරීමට ❤️

  • @AjithathaTharanga
    @AjithathaTharanga Рік тому +1

    මෙි අහන්නකො සුදු මැණික කතාවනමි සුපිරි උදේ ඉදන්ම බලාගෙන ඉදියෙ සමහර විට නෙත්මයි එයාගෙ අමිමයි මෙි පැමිලි එක අතරෙයි යම් කිසි බැදිමක් ඇති කියල සිතෙන්නෙ මට විතරද විසඳුම කතාව ලියන ඔයාට භාරයි බලාගෙන ඉන්නවා මැනික තව කොටසක් දෙන්න ඔයාට බුදු සරණයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SumanalathaSumanalatha-g6z
    @SumanalathaSumanalatha-g6z Рік тому +2

    අනේ අක්කියෝ තව එක කොටසක් විතරක් දෙන්න කෝ උදේ ඉඳන් බලන් හිටියා කොච්චර හරි පොන් එකේ තමයි බලන්නේ අය කරදර කරන්නේ නැහැ නින්ද යන්නේත් නැහැ ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි ආදරේ හිතෙනවා

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @sujeeperera3176
    @sujeeperera3176 Рік тому +3

    ලස්සනයි, හෙට වැඩිපුර ලියන්ප, අනන්දගෙ නැතිවුන මල්ලිගෙ දරුවද නෙත්ම හම්ම් හිතුන. ඉත්න්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @janakajayasingha5390
    @janakajayasingha5390 Рік тому +1

    අනෙ මග බලබලා හිටියෙ තව කොටසක් දෙන්න හොදද ගොඩක් ස්තුතියි ලස්සනයි කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ශානිගෙකතාවිමන

    අම්මෝ මැණික ....පිස්සුවක් වෙලා දැන් නම් ...මාරම ලස්සනයි මැණික ..නෙත්මා නේද ආනන්දගෙ මල්ලිගෙ දුව...❤❤ බලාගෙන ඉන්නවා හොදේ ආදරෙයි ගොඩක්💗💗💗

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ශානි ❤️

  • @niranjalapriyadarshani3803
    @niranjalapriyadarshani3803 Рік тому +1

    ගොඩක් ලස්සනයි නංගීයො දැන් කතාව.💖💖💖ආසාවෙන් බලන්නෙ ඔයාගෙ මේ කතාව🌷🌷🌷.හෙටවත් කොටස් දෙකක් දාන්න පුලුවන්ද ඔයාට.තෙරැවන් සරණයි ඔයාට ☸️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @SankaKaushi
    @SankaKaushi Рік тому +3

    අනේ අම්මෝ අක්කී මෙක නම් පිස්සුවක් අප්පා ලස්සනයි කියන්න වචන නෑ. අය කොටසක් දෙනවද තරහා නැතුව😊😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Renuka-pu6oc
    @Renuka-pu6oc Рік тому +7

    අනේ මැණික ❤ මග බලන්න හිටියේ

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sandyamanojika3625
    @sandyamanojika3625 Рік тому +6

    තව කොටසක් ඕනී අනේ උදේ ඉදන් කතාව බලන්න බලා ඉන්නේ වෙනදට 1/2 වෙන කොටවත් දානවා දැන් රෑට ඒකත් එකයි අනේ එහෙම කරන්න එපා අපිට අපි ආසාවෙන ඔයාගේ කතා බලන්නේ ප්ලීස්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +3

      මෙච්චර පරක්කු වුණේ අද විතරයි නෙ. සිග්නල් ප්‍රශ්න තියෙද්දි එහෙම වෙනවා. ඉවසීමෙන් කතාව කියවමු හොදේ. පරක්කු වුණාට සමාවෙන්න ❤️

    • @maheshikaalwis8260
      @maheshikaalwis8260 Рік тому

      Thawa කොටසක් dannako

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому

      ​@@anudidineshnovelsරේෂ්මගෙත් නෙත්මගෙත් තාත්තා එක්කෙනෙක් ද

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Рік тому +2

    කතාව හරි ලස්සනයි නෙත්මා එතකොට ආනන්දගෙ මල්ලිගෙ දුව රේෂ්මවයි නෙත්මවයි එකතුකරන්න පවුඅනෙ දෙන්න

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @chathurikanilmini1018
    @chathurikanilmini1018 Рік тому

    අද කතාව දාන්න වෙලා ගියා නේද අක්කෙ .කතාව ලස්සනයි .ඔයාට බුදු සරණයි .ආදරෙයි හැමදාම ලස්සන කතාලියන්න .🎉🎉🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SumuduMalkanthi
    @SumuduMalkanthi Рік тому

    තව, කොටසක්, දෙන්න, පෙටියෝ, අපි හරිම, අසාවෙන් අහනවා, මේක, දානවට, ඔයාට පින්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm Рік тому +2

    😮ආනන්දගෙ මල්ලිගෙ දරුවා නෙත්මාද.අද දිග කොටසක් දිලනෙ එකට😘 .ලස්සනයි කතාව දානකන් බලන් ඉන්නෙ ❤❤❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @KusalAsiri
    @KusalAsiri Рік тому

    තව දිග කොටසක් දෙන්න අනේ.හරි ලස්සන කතාවක්❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Рік тому

    කතාව ලස්සනයි මැණික ❤❤❤❤❤කෙල්ලවයිකොල්ලවයිඒකතුකරන්න❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 Рік тому

    ලස්සනයි manika .ඔයාට ada ගොඩක් වැඩ wage eka නිසා කතාව parakku une .mama හරිda රත්තරන් .පුළුවන් da thawa කොටසක් දෙන්න .❤❤❤❤❤dennako manika

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      සිග්නල් අඩු නිසා අප්ලෝඩ් වෙන්න වෙලා ගියා. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @prani1134
    @prani1134 Рік тому +2

    නෙත්ම කියන්නෙ ආන්නදගෙ මල්ලිගෙ දුව ද ඒ කියන්නෙ
    ලස්සනයි අදත් කතාව ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      අපි බලමු ඉදිරියට. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @dehansulakshana6482
    @dehansulakshana6482 Рік тому

    අනේ අක්කේ මේ කතාව හරිම ලස්සනයි .මෙත් මව ඉක්මනට ෆැට්රියට යවන්න .

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @harshanilakmali1665
    @harshanilakmali1665 Рік тому

    Oya marai nangi ada kotasa peya bagayak thanks oya api gena hithana vidiyata lassanai kathawa mara asai. Oyata godaaaaak adare nangi. ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @lakmalidesilva3911
    @lakmalidesilva3911 Рік тому

    අනේ නෙත්මා කියන්නෙ මෙයාලගෙම කෙනෙක් වගේ නෙද .රෙෂ්ම අය එයි ඔය ගියාට .❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි කතාව good luck 😘

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nandinandi5607
    @nandinandi5607 Рік тому

    අදත් හරිම ලස්සනයි 🌹🌹ලමයෝ ඔයාට බුදු සරනයි🙏🙏🙏 මැනික ...

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Рік тому

    Nethma anandage mallige daruwa wenda athi.harima lassanai katawa

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @chamilapriyadarshani1400
    @chamilapriyadarshani1400 Рік тому

    Ane oya kathawa danakan balagena inne harima asawen ikkamanatama thawath kotasak denna harida sudu akkiyo ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi Рік тому +1

    අද කතාව දෙන්නැකි වෙයි කියලා දුකේන් 😢😢 හිටියේ මැනික අැබිබැහි වෙලා අපි මෙ කතාවට ❤❤❤❤❤ අාදරේයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @fairygirl332
    @fairygirl332 Рік тому +1

    අනේ මැණික... තව කොටසක් පුළුවන්නම් දෙන්නකෝ ❤❤❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 Рік тому

    අනේ උදේ ඉදන් බලන් හිටියෙ කතාව දානකම් .හෙටනම් මෙච්චර පරක්කු කරන්න එපා මැනික❤️❤️උදේම දිග කොටසක් දාන්න 🥰🥰🥰

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      සිග්නල් නැතිව සෑහෙව වෙලා ගියා. සමාවෙන්න හොදේ ❤️

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 Рік тому

      @@anudidineshnovels හරි හරි එහෙම දේවලුත් වෙනවනෙ ඉතිං නේද 😅රේශ්මගේ පොඩි මාමගේ දුව නෙත්ම වගෙයි 🤣🤣

  • @swarnakanthi9568
    @swarnakanthi9568 Рік тому

    හරිම ලස්සනයි . කතාව තව කොටසක් දෙන්නකො

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk Рік тому

    Lassanay adath. Thank you diga episode ekak dunnata 🎉🎉❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @NishanthiKumara-j6h
    @NishanthiKumara-j6h Рік тому

    Adat katava lassanai balagana hiteya edak labankam balanna ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @indrakumari6671
    @indrakumari6671 Рік тому +1

    ඔයාට ගොඩාක් ස්තූතියි කථාව දුන්නට❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️

  • @ChanthaWp-tf9km
    @ChanthaWp-tf9km Рік тому

    Harima lassanai thava kotasak dennako Sudu 💞💞💞💞💞💞💞💞💞

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @damayanthiyatinuwaragedara
    @damayanthiyatinuwaragedara Рік тому

    Ane katawa ලස්සනයි ane

  • @DulharaYashmika
    @DulharaYashmika Рік тому +4

    දෙයියෝ මේක පිස්සුවක් ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @rankangara1974
    @rankangara1974 Рік тому +2

    ඕහ් නෙත්මා කියන්නෙ ආනන්දගෙ මල්ලිගෙ දුව නේද.රේශ්ම දැන් මොනා කරයිද.අහංකාර උනාට මෙතන්දිනම් පව් හිතුනා රේශ්ම.ලස්සනම ලස්සනයි නංගියෝ....ඊලඟ කොටස දානකල් පට්ට හදිසියෙන් බලන් ඉන්න මං...😮😮

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @supunipeiris1409
    @supunipeiris1409 Рік тому

    Hari hari mt theruna.oya kiyapu mallige gani daruway nethmay ammay nedoooo😂😂😂

  • @fairygirl332
    @fairygirl332 Рік тому +3

    අනේ කතාව ගොඩාක් ලස්සනයි නෙත්මා වෙන්න ඕනේ ආන්න්දගේ මල්ලිගේ ළමයා කතාව දැන් ගොඩාක් ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @induperera8804
    @induperera8804 Рік тому

    ane adath godaaaaak lassanai kathawa 🥰 Reshma kohomahari aye nethmawa genna gani neda.. thank you sudu

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @gim_neth
    @gim_neth Рік тому +1

    Harima lassanai akkiyoo❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @pdnilmini3955
    @pdnilmini3955 Рік тому +2

    හරිම ලස්සනයි බල බල හිටියෙ කොයිවෙලේ කතාඅව දායිද කියල.එතකොට නෙත්ම ආනන්දගෙ මල්ලිගෙ ළමයා නේද❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nelanela4923
    @nelanela4923 Рік тому

    අනේ.උදේ.ඉදන්ම. බැලුව. දැන්.වැඩ. අස්සේ. බැලුවේ මේ.ගෙදර. අයට. වැඩ කරන්න ඕන..එහෙම. වෙලත්. මේ.ලස්සන. කතාව. බලන්න. ඕනෑම යි😂

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ පරිස්සමින් වැඩ කරගන්න. තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @priyanthasiriwardana9322
    @priyanthasiriwardana9322 Рік тому

    Ane hrima lassanai oyage kathwa ❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @anoma8666
    @anoma8666 Рік тому

    ඒ ළමයා නෙත්මා ද ලස්සනයි අනු 👍👍👍👍👍👍

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @kumarimm850
    @kumarimm850 Рік тому

    ලස්සනයි ❤❤❤ ලස්සනයි මග බලන් හිටියේ.කතාව දානකන්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RhhhGhhjh
    @RhhhGhhjh Рік тому

    අනෙ අද තව කොටසක් දෙන්න කො❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @RasikaDamayanthi-u3m
    @RasikaDamayanthi-u3m Рік тому

    Ane ay ada kathawa danna parakku une.godakma lassanaai ❤❤❤❤.tawa kotasak denawade.

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      කතාව අප්ලෝඩ් වෙන්න සෑහෙන වෙලා ගියා. සමාවෙන්න හොදේ❤️

    • @RasikaDamayanthi-u3m
      @RasikaDamayanthi-u3m Рік тому

      Thank you.its 👍

  • @supunipeiris1409
    @supunipeiris1409 Рік тому

    ආනන්ද සර්ව යවලාවත් නෙත්මාව ගේන්නො😢😢.ලස්සනයි අනේ

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 Рік тому

    Ada kotasath maru maru
    ..Me.dennawa ikmanata love ekakata enter karanna 😂😂😂

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

    • @sadaniprarthana8158
      @sadaniprarthana8158 Рік тому

      @@anudidineshnovels ada kotas dekath ikmanata dennako akki .. Mn me ude idan youtube ekata enawa yanawa.. Mt pissu wage

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 Рік тому

    Lassanai thawa kotasak ona akkiyo

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @Renuka-pu6oc
    @Renuka-pu6oc Рік тому +1

    තව ටිකක් දෙන්න මැණික ❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr Рік тому

    තව කොටසක් දාන්න අක්කි ඉක්මනින් ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @dilanidishna
    @dilanidishna Рік тому

    Ane lassanai manika kathawa ❤❤❤❤ puluwannam thawa kotasak danna hada❤❤❤❤😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AmashiM.AmashiVindya
    @AmashiM.AmashiVindya Рік тому

    Ane manika a dennawa wen karanna epa , nethmawa kohomahari aiith wedata yawanna, kathawa danakm puduma dukakin newei idiye , puluwannm thawa kotasak dennako manika
    💗😪😘

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @UpekshaHettiarachchi-yi5bm
    @UpekshaHettiarachchi-yi5bm Рік тому

    Lassnai nangi katawa oyata budu saranai

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @medhabhashini8074
    @medhabhashini8074 Рік тому

    අදනම් පරක්කුයි මැණිකේ.මම මග බලන් හිටියේ.කතාව අද නැද්ද කියලත් හිතුනා.ඔන්න දැන් තමයි කියෙව්වේ.බුදු සරණයි පරිස්සමින් ඉන්න.❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි මේධා ❤️

  • @ganggasrilanka8040
    @ganggasrilanka8040 Рік тому

    Ana oyaga kathawata api waci wala waga uda edan ki parak beluwada kathawa dalada kiyala oyata budu saranai kathawa godak lassanai api harima asawan balanna oyata godak adarei ma mala oyata🌹

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @Sureka-g4s
    @Sureka-g4s Рік тому

    නෙත්මයි නෙත්මගෙ අම්මයි වෙන්න ඇති ආනන්ද සර්ගෙ මල්ලිගෙ.මට එහෙම හිතෙනවා.හරිම ලස්සනයි මැණික

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @PushpaKumari-cf1ps
    @PushpaKumari-cf1ps Рік тому

    Ane manika තව කොටසක් දෙන්නකෝ

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ChandrikanishanthiDissan-wl1or

    Ane thawa episode akak dannako manika harima lassana kathawak ❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sureshmadusanka1847
    @sureshmadusanka1847 Рік тому

    Lassanai kathava

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Sanju-c9h
    @Sanju-c9h Рік тому

    අද නමේ ඉඳලා බලාගෙන❤❤❤

  • @Samantha-s4g
    @Samantha-s4g Рік тому

    mekanam marama pissuwak appa. 🎉🎉🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ThashmikaThulan
    @ThashmikaThulan Рік тому

    Katawa diha balan edalama parakku nisa ninda giya...unata ra 12 ta tama baluwe😂meka pissuwak manike...oyata budu saranay..manika asaray❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilanthivijerathna3437
    @nilanthivijerathna3437 Рік тому

    Ammo athiyantgam kathawa dala. Shoi bs

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sandyakumari6288
    @sandyakumari6288 Рік тому

    Ane babo damma kathawa iwarKaranna epa
    Oyata pin❤❤❤❤❤❤

  • @ManjulaManjula-k8z
    @ManjulaManjula-k8z Рік тому

    අනේ පණ මට පිස්සු ඒ තරම් කතාව ලස්සනයි මැණික්

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @champapathirana4951
    @champapathirana4951 Рік тому

    Thanks❤use idan balan hitiya

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz Рік тому

    Ammo dan kathawa harima lassanai ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RhhhGhhjh
    @RhhhGhhjh Рік тому

    දාන්නකො සුදු කතාව❤❤❤❤

  • @TharangaSandamali-o6n
    @TharangaSandamali-o6n Рік тому

    Ane patiyo 19th denna . Hamoma balagenane inne. Please please please 🎉🎉🎉🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @WahumpurageChandrarathna
    @WahumpurageChandrarathna Рік тому

    Hamoma kiyanawa wage kathawa natiwa pissu tamai nangi .tawa kotasak dan denna barida

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 Рік тому

    උදේ ඉඳලා මග බලන් හිටියේ නංගි බබා

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @Sanju-c9h
    @Sanju-c9h Рік тому

    ලස්සනයි මැණිකේ ලස්සනයි❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @CFx-x5e
    @CFx-x5e Рік тому +1

    හරිනේ.... නෙත්මා ආනන්ද ගේ මල්ලිගෙ

  • @sarathpremalal7250
    @sarathpremalal7250 Рік тому

    😢patiyo dehadaka susum kathawa wage nethmata asdranayk karanna epa resmawayi nethmawayi adaren thiyanna ikmanata eyalagema kenek kiyala danaganna salaswannako 🙏🙏❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      අපි බලමු ඉදිරියට හොඳේ ❤️

  • @shehaaththanayaka2959
    @shehaaththanayaka2959 Рік тому

    Mn hithanne kella kollage ammage mallige duwa wenna oni

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Рік тому +1

    ඔයා අපිට තව කොටසක් දෙනවද ❤❤❤❤❤❤❤

  • @SampathiDon
    @SampathiDon Рік тому

    අද කොටස් දෙකාක්ම දෙන්න ලොබවෙන්න එපා සුදු😊

  • @chathurikalakmali6443
    @chathurikalakmali6443 Рік тому

    Ane thava kotasak dennako akke ❤

  • @PiyumikaHansini
    @PiyumikaHansini Рік тому

    Nethma kiyanne anandage mallige lamaya kiyalai mata hithenne...kathawa danakan balan hitiye iwasillak nathuwa...

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +1

    ඔය ආන්නද කියන මල්ලිගෙ දරුවයි ගෑණි අනිවාරෙන් නෙත්මයි නෙත්මගෙ අම්මයි 🤭 එදාට තමා අර නපුරු දුලාරිගේ කට වැහෙන්නේ😂

  • @disnamadu6679
    @disnamadu6679 Рік тому

    Godak asai me nawal ekata

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ChathuryaSammani-my5xq
    @ChathuryaSammani-my5xq Рік тому

    Denui beluwe menika hari lassanai

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @winithamagret5676
    @winithamagret5676 Рік тому

    Mama ude edala fonaka balanawa ane ai parakku kale ane ekmanata tawa kotasak dekak dennako budu saranai

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @ThiliniWikramasigha
    @ThiliniWikramasigha Рік тому

    Amooo dnkn bln hitiye ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @pubghs4229
    @pubghs4229 Рік тому

    Harime lassani 😊😊😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @samanlunuwalla131
    @samanlunuwalla131 Рік тому

    Lassanai akka ana tawa kotasak dannako❤❤❤😊😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @rashandilhara9063
    @rashandilhara9063 Рік тому

    අද රෑ වෙලා හරි තව කොටසක් දෙන්න බෑද බලන් ඉන්නෙ

  • @SamanSaman-k9c
    @SamanSaman-k9c Рік тому +1

    Ethakota nethmage thaththaa anandage mallii neda..😮 ema hithana ayaaa kooo

  • @TharushiKalpana-r5h
    @TharushiKalpana-r5h Рік тому

    Kathwa lassani❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AshelikaUdayangani
    @AshelikaUdayangani Рік тому

    👍Anith kotasa denawa neda akkiyoo❤❤❤❤