Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හුඟක්ම කැමති රංගන ශිල්පියෙක් විශ්ව කොඩිකාර💜️ පබළු, අමා ටෙලිඩ්‍රාමාස් වල පටන්ම තවමත් නොවෙනස්ව ප්‍රිය කරන හදවතේ තරුවක් විශ්ව අයියා
විශ්ව ❤ එරන්දි හරිම ආදරණීය දෙන්නේ විශ්ව ඉන්න කතා බලන්න හරි ආසයි විශ්ව ඉන්න හැම වැඩ සටහනක්ම බලනවා එරන්දි ඔයාට ලස්සනට කැම වර්ග හදන්න පුළුවන්. නේද ඔයාත් විශ්වටත් දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏♥️💗💗♥️♥️♥️♥️
විශ්ව මල්ලී,නංගී ඔයාලගෙ අව්‍යජ කමට කවදාවත් වරදින්නෙ නෑ...අද අක්කයි මල්ලි දෙන්නම ඉන්නවා...ඔයා දන්න හැමදේම ලෝබ නැතිව කියල දෙනවට ගොඩක් ස්තූතියි...ඔයවගේ සමගියෙන් සාමදානෙන් හැමදාම ඉන්න ලැබේවා..ගොඩක් ආදරෙයි.❤❤❤❤හරිම රසයි වගේ
හදවත දැනෙන ආසම කලාකරුවා සුදු ආදරෙයි ❤❤ඔයාලා හතර දෙනාටම බුදු සරනියි මම කුමාරි
විස්ව මල්ලි ඔයාල දානහැම වීඩියොවක්ම මම බලනවා මම ආසම රංගන සිල්පියෙක් ඔයා රගපාන හැම ටෙලිනාට්ටියක්ම මම බලනවා ඔයාලා හතර දෙනාටම බුදු සරනයි ඔයාලා හතර දෙනාටම ගොඩාක් ❤ ❤❤❤❤❤❤
Thanks එරන්දි අනිවාර්යෙන් මම try කරලා බලන්නම් ❤😊
පොල් කේක් එක නම් සුපිරි.. මාරම රසයි..cake එක අරන් ගියේ chef කෙනෙක්ට.එයා කාපු රසම පොල් කේක් එක කිව්වා❤ එක දවසින් ඉවර උනා..😊
ඇතටම වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ...මම ආසම රංගන ශිල්පියෙක් සහ හොදම ෆැමිලි එකක්...හැමදාම සතුටින් ඉන්න ඕනී විශ්ව අයියේ..බුදුසරණ යි දෙවිපිහිටයි💕💕💕💕
ඔයාලා හරිම නිහතමානී පවුලක් අනේ❤❤❤අක්කගෙ කිසිම ලොකුකමක් නෑ..කතා කරන්නෙත් හරිම simple විදියට..ආදරෙයි ඔයාලට්ස්❤❤❤මම ශානි
සන්තෝශයි , දක්ශ ගෘහිණියක ගේ , ආදරණීය බිරිදක ගේ ලක්ශණ මේවා !!!!විශ්ව ප්‍රථම වරට රගපෑ නාට්‍යයක් තිබුණා .ඒ නාට්‍යයට මම අදත් කැමතියි .මිය ගිය එකම පුතා නැවත පැමිණීමක් එහි තිබුණේ .ඔහු ඒ නාට්‍යයේ දක්ශ ලෙස රගපෑවා .තරුණ නිළිය ත් ඉතා දක්ශයි .මාගේ සුභ පැතුම් !!!!
Ane harima shoi apith adama hadanawa hodata theruna adarei hemotama parissamin inna bs ❤❤
හරිම නිහතමානි පවුලක් සමහර අය වගේ පොෂ් වෙන්න දගලන් නැති ❤❤❤❤❤
හරිම චාම් හරිම නිහතමානී ආදරනීය පව්ලක්❤.බුදු සරනයි🔥♥️
අද අපි උතුම් පැතුම් ටෙලිනාට්‍ය ආයෙමත් බැලුවා
Akke, Aiye ඔයාලගේ පුතා හරීම දක්ෂයි ගීත ගායනයට. මම copy chat එකේදී දැක්කේ. ඇත්තටම මට හරීම සතුටු හිතුනා. ඔයාලට වාසනාවක් ඒ දරුවා. දුවත් එහෙමයි. මේ දරුවෝ දෙන්නම ඔයාලගේ වාසනාවට ලැබිච්ච දරුවෝ කියල මට හිතෙන්නේ. ඒ දෙන්නට මම ගොඩක් ආදරෙයි. ඔයාගේ පවුල ආදර්ශමත් පවුලක්. මම දරුවොන්ගේ අනාගතය ට සුභ පතනවා. කිසිම කරදයක්, බාධාවක් නොවේවා. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා කියලා.❤❤❤❤
මං නම්.හරි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ ❤ Erandhi katha karaddi ahan inna asai ,Aththatama hari lassanai oyala,budussaranayi ❤
විශ්ව මල්ලි ඔබ හරිම සුන්දර ආකර්ෂණීය කලා තරුවක් ඔයාලා හතර දෙනාටම දළදා සමිදු පිහිටයි
❤❤
කටට කේලත් ආවාLooks absolutely yummy ❤❤❤❤❤❤❤
Super super එරන්දි ඔයා නම් ගොඩාක් දක්ශයි කෑම හදන්න . You are lucky husband vishwa kodikara . ගොඩාක් පිලිවලටම .ලස්සනට කරනවා වැඩ එරන්දි ඔයා . ❤ ...copy chat මම බැලුවා ඔනෙත් පුතා ඔයා ලස්සනට sing කරා එ වගේම ඔයා මේ රට මගේ රට song එකත් ලස්සනටම ගායනා කරනවා . ...විශ්ව ඔයාට විජය කුමාරතුංග මහතා ගේ voice එක එ හැඩ රුව තියෙනවා මම හැමදාම එක කියනවා . ආදරේයි හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි . ❤❤❤❤❤
විශ්ව අයියා අපි මේ දවස් වල පබළු බලනවා phone එකෙන් .අදත් බැලුවා .මං ආසම නලුවෙක් .අක්කා ඔයා ගොඩක් හොද කෙනෙක් .අනිවාරෙන් අපිත් හදලා බලනවා පුඩ්ම .❤️🤗
හරිම රස පාටයි මමත් හදල බලනවාApi oyalata hari adarei harima adaraniya paulak hamadama sathitin inna
Rasa ATI API hadalama kiyannam kiyala dunnata thanks Alli
මං ගොඩාක් ආස කරන ෆැමිලි එකක්..බුදු සරණයි ඔයාලට..❤️❤️❤️
Thank you ❤❤❤for your well explained delicious recipe.....best wishes for your lovely family 🥰🥰🥰🥰
Mmmmm lassanai!!! Maru aa rasama athi!!!thank you recipe ekata 🙏👍budusaranai..
පුඩිම හරිම රස පාටයි අක්කියෝ. තව වීඩියෝ අරන් එන්න. විශ්ව අයියාටත්, අක්කටත්, පැටව් දෙන්නාටත් බුදු සරණයි.❤️😍❤️
මම ආසම නළුවා විශ්ව .ඔයාලා හතර දෙනාටම බුදු සරණයි.❤️❤️❤️❤️
පුතේ ඔයා මං ආසම කරන කලාකරුවෙක්❤️ ඔයාටත් දරුපැටව් දෙදෙනාටත් ඔයාගේ සුදුටත් බුදු සරණයි 🙏
අසම නලුවා තමයි ඔයාගේ හැමදේම බලනවා
මම පොඩ් කාලේ ඉඳලම ආසම naluwek තමයි vishwa aiye oya.හැමදාම ekawagemai.සතුටින් hinaawelaa ජීවිතය gathakaranna.parissamin inna .ආදරෙයි හැමෝටම ❤❤❤❤බුදු සරණයි .
හසරැල්..😊
ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤ හරිම පැහැදිලිව කියල දෙනව තෑන්ක්ස් නංගියෝ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍😍🌺🌺🌺👍👍👍👍
පුතා ලස්සනයි විශ්ව වගේ
බුදු සරනයි 4ටම
හරිම ආදරනීය family එකක් ..බුදුසරණ යි...
අක්කී හරිම හොදයි හිතේ කහටක් නැතිව දන්න ඔක්කොම කියලා දෙනවා.. කේක් ගැන අහල තිබ්බ ඒවටත් දිග රිප්ලයි දාලා තිබ්බා හරිම නිහතමානී කෙනෙක් ❤❤❤❤
මං ගොඩාක් ආදරේ කරන නිහතමානී කලාකරුවෙක් පවුලක්❤❤❤
මම ගොඩක්ම ආදරය කරන චරිතයක් විස්ව ❤❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම අපි බලනවා බුදු සරණයි ඔයාලට
ඇත්තටම හරිම ආසාවෙන් බලනවීඩියෝ තමයි ඔයාලා දෙන්නා කරන්නේ ...💞..ආදරෙයි දෙන්නාටම ගොඩාක් .....දරුවෝ දෙන්නාටමත්..බුදු සරනයි .❤️❤️❤️❤️❤️❤️
එරන්දි නංගි ඔයා හදපු පොල් කේක් එකෙ වීඩියෝ එක ඉක්මනින් දාන්න.ඔයාලට තෙරුවන් සරණයි
❤❤❤ හතරදෙනාටම ගොඩක් ආදරේ ❤
My favorite couple හැමදාම සතුටින් inna බුදු saranai
Lovely family ❤
Aiya akki godak lassani harima adaraniyai❤❤❤❤
ආදරෙයි පවුලටම ,ආසාවෙන් බලන් හිටියේ ,හදලා බලන්නන් කෝ,,අපි නම්.මාතර ,පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි ,,නිහතමානි කමට තමයි මන් කැමතිම,,❤️❤️❤️❤️❤️❤️👍🌹
Pahadiliwa kiyala danawa siyalu yahapathakma prarthanakaranawa boho ma sthuthi
හරිම ආදරෙයි මේ ෆැමිලි එකට.ඒ වගේම එරන්දි අක්කා හරිම ලස්සනයි හරිම හොදය.ඔයාට ගොඩක් කැමතී අක්කෙ.කෑම ජාති හදල දාන්න තව අපිටත් බලන්න.💖💖💖💖
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Harima nihathamani oyala dennma godak adare
Math asama vishwa and Amila abesekara lassana vishwa oya lage adaraniya kadalla budu saranai Adarei hamadamath
ඔයාල හැමෝටම බුදුසරණයි ආසම න,ලුවා විශ්ව මහතා ආදරෙයි ගොඩක්ම මම ඩුබායි සිට❤❤❤❤
Nicely done.. ❤
Harima hondai, hema ekakma balanava,hebai godak kanna epa leda vei
Oyalage wada satahana balanawa budu saranai
Thawa video oneeee aluth video apita dennako plz
බුදුසරණයි ඔයාලගේ paule සියලු දෙනාටම 🙏🏾❤️❤️❤️❤️
Niyamai apith hadala balannam .hathara denatama b.s
Mama godak asa femiliy ekak viswa malli adarei godak❤❤❤❤❤ sudu nangi adarei godak❤❤❤❤❤ doni menika🥰 sudu puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
හායි කොහොමද ඔයාල හතර දෙනාට බුදු සරණයි
Kema.heduwath nethath adarey godak wiswa sar.❤❤❤ familiyata ma godak adarey ❤❤❤❤❤sathutin enna budu saranai devi pihitai jusu pihitai
Ape babala dennath oya widiyamai bajane okkoma agili walin kanawa.hand beater ake keli dekama denna illagrna gewichcha okkoma kanawa.
Vishwage lassna හසරැල් ❤
ඔයාලා දන හැම ව්ඩ් යොවක්ම මම ත් බලනවා .ඔයාලා හතර දෙනාටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤
Simple and easy to follow. Thanks 😊.
ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤❤❤❤❤
ආදරෙයි 💗💗💗👍
තෙරැවන් සරනයි සිය පවුලටම🙏🌹❤❤❤❤
ඔයාල හදන හැමදෙම අපිත් හදනව හිමින් හිමින්.
මගේ හොඳම.නලුවා විශ්ව ❤❤❤❤❤❤❤
Back ground music eka nis kiyana ewa pahadili na
Rasa patai❤❤adarei fimely ekatama
Thank you for sharing
Thank you so much. I suggest to add almond slices & rasins as well
Thanks again❤
Ane shoi oyalata godak adarei satutin inna hamadama budu saranai
Annasi Ekata Wathura Noda Awashaya Pamanata Sini Dala Mada Gindare Stu Karala Eka Leyer Ekakata Danna.Mama Hadane Ehema Ethakotath Rasai.
Music eka nisa ahenne aneee
Vishwa kamathima naluwek ❤❤❤❤
Maru oyalage pudima thawa me wage videio danna
අනෙ ඒක මරු .
ජේසු පිහිටයි හතර දෙනාටම
Wiahva malli and Erandi NangA Beutiful Work Love Your Videos God Bless You.❤❤❤❤❤❤❤
Oyalata budu saranai
පොඩි අය එක්ක විනෝද වෙන්න එලියට යන vlog එකක් කරන්නකො අක්කෙ❤❤❤
❤️❤️❤️❤️
ඩේ වොල්ග් එකක් ඕනෙ ඔයාලගෙ හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ❤
Adarei oyala hamotama parissamen sathutin inna jesu pihitai
දියවැඩියාවට හොද කැමක්හදන්නකො
Niyamai akki APi hanawa
Mama asama dennek oya denna hemadama adaren inna sathutin ❤❤❤
Very nice video thanks
ආදරෙයි සුදු අක්කේ❤❤❤
Vishwa aiye vijaya kumarathunga wage ehema kauruhari kiyala thiyenawada ?
Kiyanawada ekane api podi vijaya kiyanne
vlog එක ගොඩාක් ලස්සනයි ❤❤විශ්ව අයියෙ අක්කෙ 💖💖💖
හැමදාම ආදරෙයි
Hmmmm rasa patai
නියමඊ මාස්මිලෝ එකපොල් කේක් එකත් දාන්න ඉක්මනට. ම 😂😂😋😋😋බලන් ඉන්නවා දානකන්
ආදරෙයි දෙන්නටම
ඔයාලා හතර දෙනාටම බුදු සරණයි!!👍❤❤❤❤
My favorite ❤️
Niyamai akkiyo
මම හුඟක්ම කැමති රංගන ශිල්පියෙක් විශ්ව කොඩිකාර💜️ පබළු, අමා ටෙලිඩ්‍රාමාස් වල පටන්ම තවමත් නොවෙනස්ව ප්‍රිය කරන හදවතේ තරුවක් විශ්ව අයියා
විශ්ව ❤ එරන්දි හරිම ආදරණීය දෙන්නේ විශ්ව ඉන්න කතා බලන්න හරි ආසයි විශ්ව ඉන්න හැම වැඩ සටහනක්ම බලනවා එරන්දි ඔයාට ලස්සනට කැම වර්ග හදන්න පුළුවන්. නේද ඔයාත් විශ්වටත් දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏♥️💗💗♥️♥️♥️♥️
විශ්ව මල්ලී,නංගී ඔයාලගෙ අව්‍යජ කමට කවදාවත් වරදින්නෙ නෑ...අද අක්කයි මල්ලි දෙන්නම ඉන්නවා...ඔයා දන්න හැමදේම ලෝබ නැතිව කියල දෙනවට ගොඩක් ස්තූතියි...ඔයවගේ සමගියෙන් සාමදානෙන් හැමදාම ඉන්න ලැබේවා..
ගොඩක් ආදරෙයි.❤❤❤❤හරිම රසයි වගේ
හදවත දැනෙන ආසම කලාකරුවා සුදු ආදරෙයි ❤❤ඔයාලා හතර දෙනාටම බුදු සරනියි මම කුමාරි
විස්ව මල්ලි ඔයාල දානහැම වීඩියොවක්ම මම බලනවා මම ආසම රංගන සිල්පියෙක් ඔයා රගපාන හැම ටෙලිනාට්ටියක්ම මම බලනවා ඔයාලා හතර දෙනාටම බුදු සරනයි ඔයාලා හතර දෙනාටම ගොඩාක් ❤ ❤❤❤❤❤❤
Thanks එරන්දි අනිවාර්යෙන් මම try කරලා බලන්නම් ❤😊
පොල් කේක් එක නම් සුපිරි.. මාරම රසයි..cake එක අරන් ගියේ chef කෙනෙක්ට.එයා කාපු රසම පොල් කේක් එක කිව්වා❤ එක දවසින් ඉවර උනා..😊
ඇතටම වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ...මම ආසම රංගන ශිල්පියෙක් සහ හොදම ෆැමිලි එකක්...හැමදාම සතුටින් ඉන්න ඕනී විශ්ව අයියේ..බුදුසරණ යි දෙවිපිහිටයි💕💕💕💕
ඔයාලා හරිම නිහතමානී පවුලක් අනේ❤❤❤අක්කගෙ කිසිම ලොකුකමක් නෑ..කතා කරන්නෙත් හරිම simple විදියට..ආදරෙයි ඔයාලට්ස්❤❤❤මම ශානි
සන්තෝශයි , දක්ශ ගෘහිණියක ගේ , ආදරණීය බිරිදක ගේ ලක්ශණ මේවා !!!!
විශ්ව ප්‍රථම වරට රගපෑ නාට්‍යයක් තිබුණා .
ඒ නාට්‍යයට මම අදත් කැමතියි .
මිය ගිය එකම පුතා නැවත පැමිණීමක් එහි තිබුණේ .
ඔහු ඒ නාට්‍යයේ දක්ශ ලෙස රගපෑවා .
තරුණ නිළිය ත් ඉතා දක්ශයි .
මාගේ සුභ පැතුම් !!!!
Ane harima shoi apith adama hadanawa hodata theruna adarei hemotama parissamin inna bs ❤❤
හරිම නිහතමානි පවුලක් සමහර අය වගේ පොෂ් වෙන්න දගලන් නැති ❤❤❤❤❤
හරිම චාම් හරිම නිහතමානී ආදරනීය පව්ලක්❤.බුදු සරනයි🔥♥️
අද අපි උතුම් පැතුම් ටෙලිනාට්‍ය ආයෙමත් බැලුවා
Akke, Aiye ඔයාලගේ පුතා හරීම දක්ෂයි ගීත ගායනයට. මම copy chat එකේදී දැක්කේ. ඇත්තටම මට හරීම සතුටු හිතුනා. ඔයාලට වාසනාවක් ඒ දරුවා. දුවත් එහෙමයි. මේ දරුවෝ දෙන්නම ඔයාලගේ වාසනාවට ලැබිච්ච දරුවෝ කියල මට හිතෙන්නේ. ඒ දෙන්නට මම ගොඩක් ආදරෙයි. ඔයාගේ පවුල ආදර්ශමත් පවුලක්. මම දරුවොන්ගේ අනාගතය ට සුභ පතනවා. කිසිම කරදයක්, බාධාවක් නොවේවා. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා කියලා.❤❤❤❤
මං නම්.හරි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ ❤ Erandhi katha karaddi ahan inna asai ,Aththatama hari lassanai oyala,budussaranayi ❤
විශ්ව මල්ලි ඔබ හරිම සුන්දර ආකර්ෂණීය කලා තරුවක් ඔයාලා හතර දෙනාටම දළදා සමිදු පිහිටයි
❤❤
කටට කේලත් ආවා
Looks absolutely yummy ❤❤❤❤❤❤❤
Super super එරන්දි ඔයා නම් ගොඩාක් දක්ශයි කෑම හදන්න . You are lucky husband vishwa kodikara . ගොඩාක් පිලිවලටම .ලස්සනට කරනවා වැඩ එරන්දි ඔයා . ❤ ...copy chat මම බැලුවා ඔනෙත් පුතා ඔයා ලස්සනට sing කරා එ වගේම ඔයා මේ රට මගේ රට song එකත් ලස්සනටම ගායනා කරනවා . ...විශ්ව ඔයාට විජය කුමාරතුංග මහතා ගේ voice එක එ හැඩ රුව තියෙනවා මම හැමදාම එක කියනවා . ආදරේයි හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි . ❤❤❤❤❤
විශ්ව අයියා අපි මේ දවස් වල පබළු බලනවා phone එකෙන් .අදත් බැලුවා .මං ආසම නලුවෙක් .අක්කා ඔයා ගොඩක් හොද කෙනෙක් .අනිවාරෙන් අපිත් හදලා බලනවා පුඩ්ම .❤️🤗
හරිම රස පාටයි
මමත් හදල බලනවා
Api oyalata hari adarei harima adaraniya paulak hamadama sathitin inna
Rasa ATI API hadalama kiyannam kiyala dunnata thanks Alli
මං ගොඩාක් ආස කරන ෆැමිලි එකක්..බුදු සරණයි ඔයාලට..❤️❤️❤️
Thank you ❤❤❤for your well explained delicious recipe.....best wishes for your lovely family 🥰🥰🥰🥰
Mmmmm lassanai!!! Maru aa rasama athi!!!thank you recipe ekata 🙏👍budusaranai..
පුඩිම හරිම රස පාටයි අක්කියෝ. තව වීඩියෝ අරන් එන්න. විශ්ව අයියාටත්, අක්කටත්, පැටව් දෙන්නාටත් බුදු සරණයි.❤️😍❤️
මම ආසම නළුවා විශ්ව .ඔයාලා හතර දෙනාටම බුදු සරණයි.❤️❤️❤️❤️
පුතේ ඔයා මං ආසම කරන කලාකරුවෙක්❤️ ඔයාටත් දරුපැටව් දෙදෙනාටත් ඔයාගේ සුදුටත් බුදු සරණයි 🙏
අසම නලුවා තමයි ඔයාගේ හැමදේම බලනවා
මම පොඩ් කාලේ ඉඳලම ආසම naluwek තමයි vishwa aiye oya.හැමදාම ekawagemai.සතුටින් hinaawelaa ජීවිතය gathakaranna.parissamin inna .ආදරෙයි හැමෝටම ❤❤❤❤බුදු සරණයි .
හසරැල්..😊
ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤ හරිම පැහැදිලිව කියල දෙනව තෑන්ක්ස් නංගියෝ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍😍🌺🌺🌺👍👍👍👍
පුතා ලස්සනයි විශ්ව වගේ
බුදු සරනයි 4ටම
හරිම ආදරනීය family එකක් ..බුදුසරණ යි...
අක්කී හරිම හොදයි හිතේ කහටක් නැතිව දන්න ඔක්කොම කියලා දෙනවා.. කේක් ගැන අහල තිබ්බ ඒවටත් දිග රිප්ලයි දාලා තිබ්බා හරිම නිහතමානී කෙනෙක් ❤❤❤❤
මං ගොඩාක් ආදරේ කරන නිහතමානී කලාකරුවෙක් පවුලක්❤❤❤
මම ගොඩක්ම ආදරය කරන චරිතයක් විස්ව ❤❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම අපි බලනවා බුදු සරණයි ඔයාලට
ඇත්තටම හරිම ආසාවෙන් බලන
වීඩියෝ තමයි ඔයාලා දෙන්නා කරන්නේ ...💞..ආදරෙයි දෙන්නාටම ගොඩාක් .....දරුවෝ දෙන්නාටමත්..
බුදු සරනයි .❤️❤️❤️❤️❤️❤️
එරන්දි නංගි ඔයා හදපු පොල් කේක් එකෙ වීඩියෝ එක ඉක්මනින් දාන්න.ඔයාලට තෙරුවන් සරණයි
❤❤❤ හතරදෙනාටම ගොඩක් ආදරේ ❤
My favorite couple හැමදාම සතුටින් inna බුදු saranai
Lovely family ❤
Aiya akki godak lassani harima adaraniyai❤❤❤❤
ආදරෙයි පවුලටම ,ආසාවෙන් බලන් හිටියේ ,හදලා බලන්නන් කෝ,,අපි නම්.මාතර ,පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි ,,නිහතමානි කමට තමයි මන් කැමතිම,,❤️❤️❤️❤️❤️❤️👍🌹
Pahadiliwa kiyala danawa siyalu yahapathakma prarthanakaranawa boho ma sthuthi
හරිම ආදරෙයි මේ ෆැමිලි එකට.ඒ වගේම එරන්දි අක්කා හරිම ලස්සනයි හරිම හොදය.ඔයාට ගොඩක් කැමතී අක්කෙ.කෑම ජාති හදල දාන්න තව අපිටත් බලන්න.💖💖💖💖
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Harima nihathamani oyala dennma godak adare
Math asama vishwa and Amila abesekara lassana vishwa oya lage adaraniya kadalla budu saranai Adarei hamadamath
ඔයාල හැමෝටම බුදුසරණයි ආසම න,ලුවා විශ්ව මහතා ආදරෙයි ගොඩක්ම මම ඩුබායි සිට❤❤❤❤
Nicely done..
❤
Harima hondai, hema ekakma balanava,hebai godak kanna epa leda vei
Oyalage wada satahana balanawa budu saranai
Thawa video oneeee aluth video apita dennako plz
බුදුසරණයි ඔයාලගේ paule සියලු දෙනාටම 🙏🏾❤️❤️❤️❤️
Niyamai apith hadala balannam .hathara denatama b.s
Mama godak asa femiliy ekak viswa malli adarei godak❤❤❤❤❤ sudu nangi adarei godak❤❤❤❤❤ doni menika🥰 sudu puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
හායි කොහොමද ඔයාල හතර දෙනාට බුදු සරණයි
Kema.heduwath nethath adarey godak wiswa sar.❤❤❤ familiyata ma godak adarey ❤❤❤❤❤sathutin enna budu saranai devi pihitai jusu pihitai
Ape babala dennath oya widiyamai bajane okkoma agili walin kanawa.hand beater ake keli dekama denna illagrna gewichcha okkoma kanawa.
Vishwage lassna හසරැල් ❤
ඔයාලා දන හැම ව්ඩ් යොවක්ම මම ත් බලනවා .ඔයාලා හතර දෙනාටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤
Simple and easy to follow. Thanks 😊.
ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤❤❤❤❤
ආදරෙයි 💗💗💗👍
තෙරැවන් සරනයි සිය පවුලටම🙏🌹❤❤❤❤
ඔයාල හදන හැමදෙම අපිත් හදනව හිමින් හිමින්.
මගේ හොඳම.නලුවා විශ්ව ❤❤❤❤❤❤❤
Back ground music eka nis kiyana ewa pahadili na
Rasa patai❤❤adarei fimely ekatama
Thank you for sharing
Thank you so much. I suggest to add almond slices & rasins as well
Thanks again❤
Ane shoi oyalata godak adarei satutin inna hamadama budu saranai
Annasi Ekata Wathura Noda Awashaya Pamanata Sini Dala Mada Gindare Stu Karala Eka Leyer Ekakata Danna.Mama Hadane Ehema Ethakotath Rasai.
Music eka nisa ahenne aneee
Vishwa kamathima naluwek ❤❤❤❤
Maru oyalage pudima thawa me wage videio danna
අනෙ ඒක මරු .
ජේසු පිහිටයි හතර දෙනාටම
Wiahva malli and Erandi NangA Beutiful Work Love Your Videos God Bless You.
❤❤❤❤❤❤❤
Oyalata budu saranai
පොඩි අය එක්ක විනෝද වෙන්න එලියට යන vlog එකක් කරන්නකො අක්කෙ❤❤❤
❤️❤️❤️❤️
ඩේ වොල්ග් එකක් ඕනෙ ඔයාලගෙ හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ❤
Adarei oyala hamotama parissamen sathutin inna jesu pihitai
දියවැඩියාවට හොද කැමක්හදන්නකො
Niyamai akki APi hanawa
Mama asama dennek oya denna hemadama adaren inna sathutin ❤❤❤
Very nice video thanks
ආදරෙයි සුදු අක්කේ❤❤❤
Vishwa aiye vijaya kumarathunga wage ehema kauruhari kiyala thiyenawada ?
Kiyanawada ekane api podi vijaya kiyanne
vlog එක ගොඩාක් ලස්සනයි ❤❤විශ්ව අයියෙ අක්කෙ 💖💖💖
හැමදාම ආදරෙයි
Hmmmm rasa patai
නියමඊ මාස්මිලෝ එක
පොල් කේක් එකත් දාන්න ඉක්මනට. ම 😂😂😋😋😋
බලන් ඉන්නවා දානකන්
ආදරෙයි දෙන්නටම
ඔයාලා හතර දෙනාටම බුදු සරණයි!!👍❤❤❤❤
My favorite ❤️
Niyamai akkiyo