"බදාගෙනත් ඉඳලා, නළලට කිස් එකකුත් දුන්නා, ඕවා කරලා ගේන කෑම අපට එපා.." | Wifeට මාට්ටු වුණ විශ්ව

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 206

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Рік тому +123

    මගෙ අසම නලුවා විශ්ව කොඩිකාර ඒ වගේම විශ්ව අයියාගෙ වයිෆ් ආදරෙයි දෙන්නටම විශ්ව අයියා කොතනද එතන සිනහා සාගරයක් 😂😂❤❤

  • @sadeepsilva5123
    @sadeepsilva5123 Рік тому +195

    විශ්ව ඉන්න තැන හිනා තමයි.ඔය පව්ල හැමදාම සතුටින් ඉන්න.ජේසු පිහිටයි

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r Рік тому +144

    ආදරණීය නළුවෙක් ❤️❤️❤️

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh Рік тому +52

    වීශ්ව අයියා නම් මරු අනේ.අයියා රගපාන්න හැම කතාවක්ම සහ අයියා එන porogerem අනිවාර්යයෙන්ම නොවරදවාම බලනවා .
    මන් කැමතිම නළුවා .සුබ පතනවා අයියා කලා ලෝකේ සහ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා .ආදරේයි ගොඩක් ❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 місяців тому +44

    එරන්දි ඇත්තටම විෂ්ව කොඩිකාරට නියම නිදහස දිල තියෙනව ඒදෙන්න ලස්සනට ජිවිතේ තේරැන්ගැනිම හරි සතුටුයි අනික විෂ්ව කියන්නෙ නිළියන්ට සහෝදර ත්වයෙන්තියාගන්න නලුවෙක් ඔහු පවිලයි රංග නජිවිතෙයි අනාගත් නැතිනලුවෙක් හරිම ආදරෙයි බුදුසරණයි සතුටින් ඉන්න

  • @Aryan_Fanz
    @Aryan_Fanz 10 місяців тому +10

    අම්මෝ ඒක හිනා සාගරයක් 😂😂😂 විශ්ව හරි handsome

  • @sasiachi8806
    @sasiachi8806 Рік тому +68

    යුරේනි කතාව මැද්දට පැනල බෙරිහන් දෙනවා නෙ. හෝල් එකම.දෙදරන්න මල අප්පිරියයි . සවුන්ඩ් අඩු වැඩි කරන්න ඔනො එ නිසා . ඊඊඊ

  • @umeshisharmila7711
    @umeshisharmila7711 Рік тому +60

    අනේ ශෝයි අනේ මේ කපල් එක❤️😻 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤️🌏😘 බුදුසරණයි 🌏

  • @SDN89503
    @SDN89503 Рік тому +39

    අම්මෝ විශ්ව ඉන්නවා කියන්නෙ ඉතින් 😃😃😃😃😃😃

  • @renukahewage1606
    @renukahewage1606 Рік тому +78

    විශ්ව කැමතිම නළුවන්ගෙන් කෙනෙක්

  • @najithlakmal456
    @najithlakmal456 Рік тому +20

    හොද නළුවෙක්‌ තමයි විශ්ව ♥️♥️

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s Рік тому +202

    හරිම හොද ජොඩුව සමගියෙන් ඉන්න ජෙසු පිහිටයි

  • @SLToonBaba
    @SLToonBaba Рік тому +22

    නියමයි නියමයි සුපිරි 👍♥

  • @SayuriNimnathara
    @SayuriNimnathara Рік тому +22

    අනේ ඉක්මනට දුවලා ගිහින් පැහැසරා බැලුවේ මම විතරද 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🙈🙈🙈🙈🙈🙈🙈🙈

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Рік тому +13

    ව්ශ්ව ඉන්නවා කියන්නේ ඉතින්❤❤❤

  • @beautiful_ladies_0
    @beautiful_ladies_0 Рік тому +53

    එරන්දිගේ ලස්සන නිලියෝ පරාදයි අනේ

  • @ashanilmini4239
    @ashanilmini4239 Рік тому +125

    අනේමරැ දෙන්නා යුරේනි නියමයි එරන්දි ලස්සනයි වෙනදාට වඩා

  • @dipanicool4046
    @dipanicool4046 Рік тому +11

    හැමචාම මෙිවගේ සතුටින් ඉන්න ❤❤❤විස්ව දෙන්නටම

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 Рік тому +24

    අනේ විශ්ව මරු.😂😂😂😂😂

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Рік тому +11

    ඔවා කරල ගේන කැම අපට එපා 😂😂😂 අම්මෝ

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Рік тому +285

    මමනම් ඒ අස්සේ දුවල ගිහින් පැහැසරා සිංදුවත් බලලා ආවා 😂😂😂

  • @sararanaweera9063
    @sararanaweera9063 Рік тому +52

    හම්මෝ.. මට මැවිලා පේනවා.. 😅
    පායලා මදු සඳක්... 64 මායිම් film song එකද පැහැසරා song එකද???

  • @harshanisenawirathna6738
    @harshanisenawirathna6738 Рік тому +5

    Visha harima wasanawanthai appa..oya nam❤️❤️❤️

  • @subodhasandamali4820
    @subodhasandamali4820 Рік тому +59

    හිනා වෙලා හිනා වෙලා කටත් රිදෙනවා 😂😂😂

  • @Samanalee00Ann
    @Samanalee00Ann Рік тому +77

    එරන්දි නංගි තරම් ලස්සන ලංකාවේ නිළියක් වත් නෑ . ❤විශ්ව ගොඩාක් හොද කෙනෙක් . තාමත් පෙම්වතාට රගපානවා කිසි කතාවක් අහල නෑ . ආදරෙයි දෙන්නටම . ❤️❤️❤️
    (ප.ලි යුරේනි ගේ කං බීරිද ඔය තරම් යටිගිරියෙන් කෑගහන්නේ 😂)

    • @Kiriwella
      @Kiriwella Рік тому +7

      යුරේනි ගෙයි එරන්දි ගෙයි වෙනස බලන්න එරන්දිකොච්චර decent දේ,, ඇඳලා තියෙන විධිය , හිනාව . යුරේනි හරියට වේසා බඩුවක් වාගේ .. so cheap looking and too loud.

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx Рік тому +3

      @user-cb7zm9ky7w Ane gon katha nokiya pala 🤣🤣Adumen minissu maninna puluwan nam samitha kiyanne paththini 😂

    • @paveendeshan2960
      @paveendeshan2960 Рік тому

      @@Kiriwella pirunu kale diya nosale😊

    • @kavindijanmaweera6935
      @kavindijanmaweera6935 Рік тому

      ​@@Kiriwellaඅනුන්ගෙ චීප් කම ගැන කියවන ඔයා කොයිතරම් චීප්ද..ඔයා වගෙ අසhnkryo වදාපු අයටයි වේ.සා බdu කියන්නෙ

  • @ShiranthikaMadhushani-z5u
    @ShiranthikaMadhushani-z5u 4 місяці тому

    ආදරයෙන් ඉන්න ඔය දෙන්නා හැමදාම❤❤❤❤

  • @dil9402
    @dil9402 Рік тому +9

    ජෙසු පිහිටයි

  • @pubudukrishanthi6531
    @pubudukrishanthi6531 4 місяці тому +3

    යුරේනිගේ හිනාව.....😂 විශ්ව එරන්දි ආදර්ශමත් කපල් එකක්... ජය වේවා...

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 11 місяців тому +2

    My favorite Actor❤️Vishwa kodikara

  • @shamindayapa9868
    @shamindayapa9868 Рік тому +8

    ආදරණීය kalakaruwek හැමදාම සතුටින් innna denama බුදු saranai

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 Рік тому +17

    මන් ආසම නලුවෙක් විශ්ව ❤❤

  • @User92268
    @User92268 10 місяців тому +12

    ශිහාන් ලගදි ආපු show එකක කියනවා දැක්කා අපරාදේ කලින් බැන්දේ කියලා. එහෙම හිතන එක පව් මොකද තමන් අවුරැදු ගානක් පස්සෙන් ගිහින් බැදලා එක පිට එක දරැවෝ හදලා දීලා ඒ මදිවට කෙල්ලෝ මල් දෙන ඒවත් බලන් ඉන්න තමන්ගේ වයිෆ් කොයිතරම් පීඩනයක් ඇද්ද?
    ප්‍රසිද්ධිය තව ටික කාලයක් තියෙයි අවසානෙදි තමන් ලග ඉතුරැ වෙන්නේ පවුල.
    ඒ අතින් අඩුගානේ විශ්ව වයිෆ්ව බැලන්ස් කරන විදිය මරැ. තමන්ගේ වයිෆ් මීඩියා වලට එන්න අකමැති නැත්නම් එයාවත් පොඩි වෙනසකට එක්ක ආවට කමක් නෑ

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l 4 місяці тому

    හරිම ආදරණීය පවුලක් ....❤❤❤❤❤

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 9 місяців тому +5

    විශ්ව කියන්නෙ මාරම හොඳ චරිතයක්. ඒ බිරිඳ වාසනාවන්තයි. හරිම විනෝදකාමී චරිතයක්. ❤❤

  • @annegunasekara4421
    @annegunasekara4421 Рік тому +6

    Maru aaney eka😂😂😂❤❤❤❤❤

  • @komarkomar8497
    @komarkomar8497 Рік тому +2

    බුදු සරණයි ආදරේයි ගොඩක් පවුලේ සියලුම දෙනාටම

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 11 місяців тому

    නියමයි විශ්ව ❤❤❤

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 3 місяці тому +1

    ඇත්තටම නළු නිලියෝ කියන්නේ ප්‍රසිද්ධියේ ඒසකම් කරන්න අවසර තියෙන පිරිසක් 😊

  • @ChampaChampaචමිපා
    @ChampaChampaචමිපා 4 місяці тому

    සතුටින් ඉන්න හැමදාම පුතේ බුදු

  • @punchisamanali8738
    @punchisamanali8738 Рік тому +13

    Adare Karana Charithayak Vishva Kodikara❤❤❤❤ Wife Lassanai❤❤❤

  • @ayomiewijeratne8036
    @ayomiewijeratne8036 Рік тому +26

    A fun program. Good luck to Happy Hour

  • @rupikadesilva8200
    @rupikadesilva8200 Рік тому +2

    😂😂😂😂😂😂😂 maru eka.Apoiiiii wishwa😢😢😢

  • @prabashaniklg9733
    @prabashaniklg9733 Рік тому

    harima shook ada program eka...mama aasaven baluva...wishva ayyage katha valata hina vevee baluve...Ureni akkath shook...eya Ina nisa kammali nathuva program Eka baluva...hamotama adaren suba pathanava...🥰🥰

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Рік тому +1

    Harima.lassna.dennekhemadama.sathutin.inna.theruwan sarani

  • @IsuruMalshan-n8e
    @IsuruMalshan-n8e 3 місяці тому +1

    Pehesara eke shuth eka

  • @chulaniwitharana4384
    @chulaniwitharana4384 Рік тому +3

    erandi you are so beautiful ❤. God blless you.

  • @sithakamadushan5444
    @sithakamadushan5444 4 місяці тому

    හදවතේ නළුවා විශ්ව ❤

  • @sune367
    @sune367 Рік тому +2

    Program eka balala pahasara song ekath balala aya program eka balanna apu eun innawada

  • @misslilantsika2767
    @misslilantsika2767 Рік тому +6

    ඇත්තටම මමත් මේ විශ්ව ඉන්න කැලි බල්නව මයි එස්සලාම වෙඩින් එක දවසේ වෙච්චි දේවල් පව් අනේ 😂😂

  • @TharangapushpaKumaraSingappuli

    Man asama cupal eka.budu saranai

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br Місяць тому

    බුදු අම්මෝ 😂 පැහැසරා සින්දුවේ කමෙන්ට් section එක නෙ බලන්ඩ වැඩේ 😂 ඔක්කෝමලා ඉන්නෙ මේක දැකලා සිදුව අහන්න ආපු උන්😂

  • @upbeatmusic10
    @upbeatmusic10 Рік тому +16

    පැහසරා theme song eka ❤

  • @renukadamayanthi5227
    @renukadamayanthi5227 Рік тому

    Adarei hemadamath dennatama... Sathutin inna hemadamath ❤❤❤

  • @Sandamali-q7v
    @Sandamali-q7v 4 місяці тому

    Athtathama wishwa hoda kenek . Marai wishwa oya nam❤

  • @Lahiru-i4y
    @Lahiru-i4y Рік тому

    ටව❤

  • @lahiruben2539
    @lahiruben2539 Рік тому +9

    මම ඊශ්‍රායලයට කියල තොපිට මිසයිල පාරක් ගහනවා

  • @dillperera
    @dillperera Рік тому +16

    ❤😂Ammo vishwa aiya paw erandi

  • @pawaniperera2683
    @pawaniperera2683 Рік тому +20

    Supiri😂😂

  • @MenikJayasinghe
    @MenikJayasinghe 4 місяці тому

    V❤️👌

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 2 дні тому

    Yureni should be advised by her attires by the channel

  • @looswt299
    @looswt299 Рік тому

    ඒක තමයි රගපානව කියන එක 😫😫😫

  • @konukahemal3834
    @konukahemal3834 4 місяці тому

    යුරේනි මගේ...

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg Рік тому +104

    පැහැසරා සිංදුව. මහේෂිත් එක්ක කරපු එක. වැල්ලෙ මහේෂි මෙයාගෙ ඇග උඩට එනවා.. 😬

    • @White.....186
      @White.....186 Рік тому +5

      Ehema thamai ee shoot eka karanna thibila thiyenne. 🤭

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Рік тому +2

      @@White.....186 හ්ම්. ඒ සින්දුව පට්ට ලස්සනයි.

    • @IwumPihum
      @IwumPihum Рік тому

      Wishwa putha mama Dalada malugawedi dakka . Harima siriyawantha daruwek , mama hithuwe pita rataka kenek kiyala. (05/8/23 -ude) @wishwa kodikara

  • @priyankalg3341
    @priyankalg3341 Рік тому +1

    හැමදාම satutin innalebenna ona.බුදුසරණය්.

  • @user-pl8yz3ef9r
    @user-pl8yz3ef9r Рік тому

    Ammo hinawela pana yanawa mata😂😂😂 wiswa aiya niyamai satutin enna hemadamat lassanata pawuljiwite geniyana dennek budusaranai

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 Рік тому

    Wishwa Kohe Hitiyath Ethana Maru Aaaaaa.Aaaadareyiiiii💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞

  • @lost_girl1999
    @lost_girl1999 5 місяців тому

    විශ්ව රතු වෙලා 😂😂

  • @udaranisansala6794
    @udaranisansala6794 Рік тому +1

    Budusaranaii hamdema sathutin inna oni 🙏🙏🙏❤️

  • @Kiriwella
    @Kiriwella Рік тому +12

    යුරේනි ගෙයි එරන්දි ගෙයි වෙනස බලන්න එරන්දිකොච්චර decent da,, ඇඳලා තියෙන විධිය , හිනාව . යුරේනි හරියට වේසා බඩුවක් වාගේ .. so cheap looking and too loud.

    • @hemanthagamage7734
      @hemanthagamage7734 10 місяців тому +3

      hama dema val ahen balana oyage hithey valaththakama hagaththoth oya gataluva visadei

    • @lost_girl1999
      @lost_girl1999 5 місяців тому +2

      ඇදුමෙන් මිනිස්සු මනින්න එපා හලෝ .

  • @rangageetha6486
    @rangageetha6486 Рік тому

    Wishawa oya godak awanka naluwek..hema welema inne satutin..oyage famaly life eka hemadamat satutinma gewanna lebewa..!!!

  • @shyamenperera1453
    @shyamenperera1453 Рік тому

    Ammoh 😂😂😂😂😂 hakka penna

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 28 днів тому

    අම්මෝ

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l Рік тому +10

    දෙන්නගේ තේරැම් ගැනිම පට්ට..

  • @onlikfashion9178
    @onlikfashion9178 Рік тому +1

    Hoda welawata apita TV neththe. Apo sadde vitharak
    Maha loku deyak wage.

  • @Ranasinghasewwandi-kp9vv
    @Ranasinghasewwandi-kp9vv Рік тому +2

    Pahasara eke😂

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 Рік тому +5

    😂😂😂😂😂😂Maru ane

  • @vishulab5533
    @vishulab5533 4 місяці тому

    එහෙම බැලුවම ඕනම බලු වැඩක් වෘතීය පැත්තෙන් කරාම ඒක නෝමල් 😁 නේ

  • @alokagunathilaka
    @alokagunathilaka Рік тому +1

    Maru maru

  • @sumadhisumadhipala7230
    @sumadhisumadhipala7230 Рік тому

    ලස්සනයි ❤❤❤❤❤❤😅

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Рік тому +2

    අම්මෝ අම්මෝ 😂

  • @diliniperera2887
    @diliniperera2887 Рік тому

    Hadama oya wage satutin adaren inna.budu saranai siyaluma denata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinethsashawika3312
    @dinethsashawika3312 Рік тому +4

    Yureni nodakin vesi heluven

  • @annegunasekara4421
    @annegunasekara4421 Рік тому +1

    Maru aaney eka😂😂😂

  • @sithumananda7638
    @sithumananda7638 Рік тому +4

    යුරේනිගෙ කකුල් ....අලිය පයින්ගහපු ලන්තෑරුම වගේ ....පූ...කැත කලුගලේ ගහපු අලුපුහුල්වගේ...චී...

  • @indradamayanthi932
    @indradamayanthi932 Рік тому

    ❤❤❤❤goda adsraniya naluweak hamadayakma tharu aran jiwsth wanna onea bs

  • @nayanasarojani6492
    @nayanasarojani6492 Рік тому +1

    Hina kala marannwa

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Рік тому +52

    පැහැසරා theme song..😂

  • @pehansinethupamathilakarat5693
    @pehansinethupamathilakarat5693 3 місяці тому

    මගෙ අම්මෝ සේරමත් හරි යුරේනිගේ කටත් හරි.අප්පිරියාවේ බෑ..මෙහෙම නිවේදිකාවෝ නිසා ෆීල්ඩ් එකම චාටෙර් වෙනවා.බලන්නකෝ කටේ හැකර.විශ්ව වගේ Artist කෙනෙක්ට මේ වගේ programs වලට එන් නැතුව ඉන්න තිබුණේ..

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy Рік тому +1

    maheshii akki

  • @ruwanisadunika6013
    @ruwanisadunika6013 Рік тому +4

    Gedara shoot eka marine sinduwata wada

  • @dinethsashawika3312
    @dinethsashawika3312 Рік тому +2

    Yurenige belek kata nodakin

  • @weerasekaraweerasekara8821
    @weerasekaraweerasekara8821 11 місяців тому

    😊😊😊😊😊

  • @LM-no4sz
    @LM-no4sz Рік тому +1

    😂😂😂shayuu

  • @hikwt1625
    @hikwt1625 5 місяців тому

    Ane man asama naluwek ane Chaya adatath balanawa man kohara baluwath Madi harima dukai

  • @shaniii0r
    @shaniii0r Рік тому

    විශ්ව අයියා ආතල් 😂

  • @tvsskumara8114
    @tvsskumara8114 Місяць тому

    Niwedikawata hariyata gawumak and Anna harima appiriyai

  • @beautiful_ladies_0
    @beautiful_ladies_0 8 днів тому

    අම්මට සිරි එරන්දිගේ ලස්සන

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 Рік тому +1

    Ureni akaparak kiva okkama pennanna kiyala -- geniyek /kellek ge lassana lejja bayata adala innakota a diha thavaparak adarayen/ gauravayen balanna hithenava --- samahara genu adala inna heti dekkama lejjave be vamanetath enava -- ape agamata / sanskruthiyata gelapennema nehe Theruwan Saranai

  • @jagathnishantha7233
    @jagathnishantha7233 4 місяці тому +1

    හිරු එකට නිවේදිකාවක් නැත්ද මේ ගොන් බඩුවක් අරන් ඉන්නේ.

  • @s.s.3584
    @s.s.3584 Рік тому +1

    ඔක්කොම හොදයි යුරේනිගේ බක බක හිනාව නැත්නම්. මැදින් පනිනවා. කියන දෙයක් ඇහෙන්නෙත් නෑ