Lankawe nan dakka lassanama ahinsaka nihathamani lassana biridhak saha lassana daru dedenek inna hodha paul jeevithayak gatha karana hodha kalakuruwek thamai vishwa kodikara mahathmaya (Habai wada satahanakata aawama haka haka gala haiyen hina wenawa) (A wagema oyala weding 1ke hotel 1ke bil 1 wadi unu 1 nam maru) Podi jok 1k Ape priyathama naluwa oba thuma Okay God bless your famly
මං හිතන්නෙ බැනුම් නාහන එකම නලුව ඒ තරම් වැදගත් විශ්ව👍
👍100 /200 satyai
ඇත්තටම..ඔවි..
ඇත්තටම ඔව්
Ai Bimal jayakodi
විශ්වගේ නිහතමානී කමට තමයි ගොඩක්ම ආදරේ හිතෙන්නේ.
Akki aiya onna mamath beluwaa,ane සතියකට video eka genewath video danna ,aiya kemathinam witharak mulu gedarama pennannako,තෙරුවන් සරණයි
8o
කාගෙන් උනත් ඉගෙන ගත්ත දෙයක් අහක යන්නෙ නෑ නේද...එරන්දි හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය සැමියෙක් ලබන්න..රසම රසයි වගේ..මමත් අනිවාර්‍යෙන්ම හදනවා....සතුටින් ඉන්න❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐
Kuniso samaga malumirs baduma ona magea nama viswa kiyanea kala lokyea bablana tharuwak oba siyalu danata b.s.God bless you'famliya❤️❤️❤️❤️❤️❤️
බැනුම් අහන්න ඇති කටකතා හැදෙන්නේ නැති නිරහංකාර උතුම් මනුස්ස ගති ගුණ වලින් පිරුණු නිරහංකාර චරිතයක් මම ඉන්න රටේ දී දවසක් මුණගැහුණා
අපි අරිම අදරනියම පවුලක් විස්ව ඉන්න හැම වැඩ සටහනක්ම බලනවා❤අසවේන් හිනා සගරයක් බෙරැ සෝබන නැති අපේ නාඵවා විඡය කුමරංග මහතා වගේ සෝබන නැහැ හතර දෙනාටම ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌺🌹🎉🇱🇰🇰🇼
අදමයි දැක්කෙ, ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා,විශ්ව ආසම චරිතයක්💖💖💐💐💐💐🙏🙏🙏
හැමදාමත් වගේ හරිම ආසාවෙන් බැලුවා ... පුංචි ඉල්ලීක් කරන්න කැමතියි .... විශ්ව කොඩිකාර ඔයාට ලස්සනට ගයන්න පුලුවන්... ලස්සන හඬක් තියනවා.... ඒ හඬින් විජය කුමාරතුංග මහත්මයා ගායනා කරන "ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී,,," ගීතය අහන්න මං හරිම ආසාවෙන් ඉන්නෙ ... වැඩසටහන් වලදි ඒ සින්දුවත් කියන්නකෝ......ඔයාල හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
විශ්ව කියන්නේ ගොඩක් ආදරේ නලුවෙක් නිහතමානි හොද ප්‍රතිපත්ති ගරුක බොරු සොබන නැති ඇත්තටම අවංක හොද කෙනෙක් බුදු සරනයි ඔයාලාට ❤❤
Wow නියමේටම ඇති ❤ සිංහල සිනමාවේ අහිංසකම නලුවා...💪💪🎻🎻
ඇත්තටම ඔයාගේ වැඩ හරිම පිරිසිදුයි පිළිවෙලයි ටිකක් අමුතුයි හැබැයි මරු ❤
අම්මෝ කටට කෙලත් ඉනුව රස ඇති ගොඩක් මන් ගොඩාක් ආදරේ කරන නලුවෙක් ආදරෙයි ඔයාල තුන් දෙනටම තෙරුවන් සරණයි දීර්ඝායුස වේවා 🙏🙏🙏❣️❣️❣️🥰🥰🥰
විෂ්වගෙ නිහතමානී කමට අපි හරි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ඔබ දෙපලටත් දරුවන්ටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගතකිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️
හොදම නලුවෙක් හරිම අහිංසක වගේ තමා දැනෙන්නේ ෂා උයන්නත් පුලුනිනේ පුතාට
හරිම ලස්සනයි හොද රසක් ඇති .api හැමදාමත් බලන්නම්.අපි ආසම කැමති විශ්ව ඔබ .තෙරුවන් සරනයි ඔයාලට
ෂා.නියමයි පුතා .මාළුමිරිස් .බැදුම.අපි පිටරට හිටියන් හදවනින් .ආදරයි පවිලේ සියලුම දෙනාට ඹබෙි .සියලුම කටයුතු සාර්ථක වෙිවා ඹබසැමට තෙරැවන් සරණයි
ගොඩක් ලස්සනයි හරිම වාසනාවන්ත පවුලක් බුදු සරණයි
The best husband , and the best father , wonderful actor 😮😂😅 God bless you and your family
ගොඩාක් ආදරෙයි .නිහතමානී කලාකරුවෙක් .ආදරනීය පුතෙක් ❤❤❤❤
විශ්ව මල්ලිගෙ නිහතමානී කමට හරිම ආදරෙයි ඔයාලගෙ පවුල හරිම සරලව ජීවත් වෙනවා
හරිම හොද නිහතමානී නලුවෙක්.💘❤😍අක්කිත් ශෝයි 😍❤💘
හරිම ලස්සන පවුලක් මන් ආසම❤️ හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා බබාලා දෙන්නා ❤️👍👍👍
විශ්වට රගපාන්න .ගායනය වගේම උයන්නත් පුලුවන් .❤❤❤❤ ඔය නිහතමානී කමට අපි ආදරෙයි .ඉදිරියෙදි චෙෆ් කෙනෙක් වෙන්නත් පුලුවන්😂
මම ආසම නලුවෙක් බුදු සරනයි සියලුම දෙනාට ❤❤❤❤
මෙයා සෝක් අනේ තෙරුවන් සරණයි පව්ලේ සියලු දෙනාටම 🙏🌹🌹🌹🌹🌹🌹🌹
අනේ විශ්ව අයියා ඊයේ ලගටම ඇවිල්ලත් මට කතා කරන්න බැරි උනානෙ😕කටුගස්තොට සම්පත් බෑන්ක් එකේ Atm එකේ..මං එලියට එද්දි ඔයා එලියේ අනේ..මට හිනත් උනා ඔයා අයියෙ..හස්බන් ගාවට ගියාට පස්සෙ මට මීටර් උනේ අනේ ඔයානේ ඒ කියලා..ආයෙ හැරිලා එන්න ගියත් පෝලිම තිබ්බ නිසා ආවා..අපරාදේ..හස්බනුත් කිවුවා ඔයා නිහතමානී කියලා එන එන කෙනා එක්ක හිනා වෙනවා ඔයා..හරිම හොද මනුස්සයෙක් ආදරෙයි අයියෙ..ආයෙනම් මිස් කරන්නෙ නෑ ඔයාව කොහෙදි දැක්කත් ❤️❤️
නිරහංකාර නළුවෙක් විශ්ව.💖
ආදරණිය පවුලක්.❤️💐
හරි ම රස පාටයි මල්ලී ,ඒ වගේම හරි පිළිවෙළ ට වැඩ ටික කළානේ,හරි ආසයි බලා ඉද්දී,පුංචි පවුලට තෙරුවන් සරණයි !
ඔයා හරි ලස්සන හැඩකාර කඩවසම් තරුණයෙක්. ඔයා හොඳටම රඟ panawa Vishwa aiya.bs
බොහොම ස්තූතියි .............!!! පුතේ ♥️♥️♥️ පුතා ඇතුළු පවුලේ හැමෝට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙිවා ...............!!!
හාය් විශ්ව ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට මාලුමිරිස් බැදුම හදන්ට 👍👍👍👌
❤🎉හරීම.නිරහංකාර කෙනෙක්.විශ්ව .කියන්නෙ .ඔබෙ පවුලේ සියලු දෙනාට ම.බුදු සරන යි දෙවි පිහිටා යි
ජයවේවා විශ්ව. ඔබ සැමට තෙරුවන් සරණයි❤❤💕💕😄🖐👍
හරිම ආදරනීය පවුලක් ..බුදු සරණයි සියලු දෙනාටම ..❤❤❤❤
හරිම සතුටුයි දීර්ඝායුෂම ලැබේවා! මුළු පවුලටම❤❤❤❤❤
Viswa malli oyala hamotama budu saranai
මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පීයෙක් විශ්ව කොඩිකාර ඒ වගේම හරිම නිහතමානි රංගන ශිල්පීයෙක් 💖💖💖💖 තෙරුවන් සරණයි පවූලේ හැමදෙනාටම
හරිම ආදරෙයි අයියේ ඔයාට ඒ වගේමයි අක්කිටත් පොඩි දෙන්නටත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි
කූනිස්සො සමග මාළුමිරිස් තෙම්පරාදු ව..❤️
Ane mn asama naluwa. ඒවාගෙම පවුල් ජීවිතය lasasnta ගෙනියනව .mn kwda hari obawa දකින්න asai.parisamen inna.budu saranayai 3 denatama❤❤❤
අපේ විශ්ව මල්ලි ජයවේවා නියමයි..❤❤❤
පිරිසුදුව පිලිවලට හදපු මාළුමිරිස් එක නියමයි වගේ👍😎❤️
නිහතමානී ආදරනීය නළුවෙක්.මම නම් හරිම ආසයි විශ්වට බුදු සරණයි ඔබේ පවුලටම
අම්මෝ මේවාගේ හස්බන් කෙනෙක් ලබන්නට පිං කරන්න ඕන ආසම නලුවෙක් පව්ලේ සියලූම දෙනාට බුදුසරණයි
හ්ම්ම් හොදට රස ඇති නියමයි විශ්ව මල්ලි
Good විශ්ව පුතේ👍
නියම මාඵ මිරිස් තෙල් දාල රසම රසයි හැමදාම සතුටින් ඉන්න විස්ව මල්ලි ඔබට ජය හා සතුට පතමි දෙවිපිහිටයි පවුලේ සියලු දෙනාටම❤
පොඩි කාලේ ඉදන්ම crush ekah 🥰😍
ආදරණීය සැමියෙක්...ආදරණීය පියෙක්...ආදරණීය නළුවෙක්...
ව්ශ්ව වගේම නිහතමානී දරුවෝ දෙන්නෙක් හරිම ආදරනීය පවුලක් ❤❤❤❤❤❤
මාරම රසයි ඔක.මමත් හදලා තියනවා.තව පරිප්පු එකක් හදා ගත්තා නම් බත් කන්න පුලුවන් නියමට
ගොඩක් රසට ඇති විස්වකියන්නේ හොද නියත මානි චරි ත යක් ආදරෙයි විස්වපුතා බුදුසරණයි 👍👍👍👍
මේ youtube වැනල් එකෙන් ඉදිරියටත් මේ වගේ ම ලස්සන ලස්සන vlogs ගේන්න ලැබේවා අපි පාර්තනා ලස්සනයි 🙏
ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි🌹💐❤🌹💐❤🌹💐❤
Oyta godak adarei nihathamani kamata puthe.oyage paule siyaludenata theruwan saranai!!♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔයාගේ විඩියෝ එක බලලා මාත් හැදුවා හරිම රසයි.Thank you විශ්ව❤❤❤
ලංකවට ආවම හදන්නම් මේ කරිය👍
පිලිවෙලට ලස්සනට හදපු මාලුමිරිස් බැඳුම රසයි වගේ ...ගොඩාක් ස්තුතියි ....
මගේ නම් කටට කෙලත් ආව මම ආසම කෑමක්...අනිවාර්යයෙන් රොස් පාන් එක්ක නියමයි.ස්තුතියි ගොඩක්ම කැමති නිහතමානී කමට.බුදු සරණයි පවුලටම..තව රස කෑමක් අරගෙන එන්න.
Man aasama charithayak lassanana kena man harima adare nihathamani kala karuwen budu saranai obatath pawule siyaluma denatath 🙏🙏💐💐❤️❤️❤️❤️
හරිම වැදගත් family එකක්....
Malli Oya Enna Tana Palu Na Harima Vinodai ...Oyaga Wadasatahan Hamadama Balanawa ...Taruwan Saranai A Nihatamani Kamata Famili Akatama Adarai ❤❤❤
මේ දවස් වල අපි යූටුබ් එකෙන් සිත් අහස ටෙලිඩ්‍රාමා එක බලනව ඔබතුමා ඉන්නව හරිම ලස්සනයි ඒක ❤❤ ෂා උයන්නත් දන්නවද මරුනේ ❤
අනේ දැන් තමයි දැක්කේ චැනල් එක.subscribe කරා ඔන්න.හරීම ලස්සනයි..අපේ කඩවසම් නිහතමානී නලුවා.. ලස්සන ම family එකක්. .තෙරුවන් සරණයි ඔයාලට.. ❤
ඔයාලා දන Vlogs ආසාවෙන් බලනවා .
හසරැල් අයියේ ආයෙ පදිමුද නිල් පාට. රෝද මහත බයික් එක
විශ්ව මල්ලි ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාගේ මාලු මිරිස් කරිය හරි රසයි බුදු සරණයි
.. හිත නිවෙනවා භාවනවක් වගේ ඒ ව්නාඩ් ගාන..❤
"මාළුමිරිස් සමඟ කූණිස්සන් තෙම්පරාදුව" තමයි නම ❤️❤️❤️ ❤😋😋😋😋
හරිම ලස්සන family එකක් ඔයාලා. හැමදාම සතුටින් ඉන්න.......
අයියාට තියෙන කැමැත්ත කවදාවත් නැතිවෙන්නැ මට ඉර හඳ වගේ විශ්වාසයි
පුතේ ඔයා හැමදාම ♥️♥️♥ නොනයි දරුවන් දෙදෙනා යි සමග සතුටින් ඉන්න .බුදු සරණ යි .🌹🌹🌹
විශ්ව aiye ඔයාගෙ boru soobanaya naa .eka ගොඩක් වටිනවා
බුදුසරණයි! අනිවාර්යයෙන් හදනවා මමත්
අහම්බෙන් දකින්න හම්මුන වීඩියෝ එකක් .අද ඉදන් දාන හැම වීඩියෝ එකක්ම බලනව.ඇත්තටම ආසාම රන්ගන සිල්පියෙක්..මම ඉන්නෙ කුවෙට් වල..මේ දවස් වල සිත් අහස ටෙලි නාට්ට්‍ය බලන ගමන්..හැන්දෑ වෙනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ කතාව බලන්න ..විෂ්ව අයිය ඉන්න කතාවක් කියන්නෙ ඉතින් සුපිරියක් තමයි... අද දැන ගත්ත ඔන්න රසට කෑම හදන්නත් දන්නව කියල.😊😊...ඔයාල හරිම ආදරණිය පව්ලක් ,හදවතින්ම ගොඩක් ආදරෙයි ඔයාලට....විෂ්ව අයියෙ බුදුසරණයි ඔයා ඇතුලු පව්ලේ සියලුම දෙනාට.🙏🙏🙏❤❤❤❤
Vishwa you talk about your helper very nice you respect the helper
Any race any religion they are human Thankyou go’s blessed
Wooow ඔයා හොඳ චෙෆ් කෙනෙක් උයන විදියට කියන්න පුළුවන්..සුබ පැතුම් ❤️
වංජන වල තියෙන කරපිංචා කන්නේ නැත්තේ එළවලු වල තියෙන වස විෂ ඒවාට උරගන්නවා කියලා කියනවා... හොයලා බලන්න ඒ ගැන.. ආදරේයී ඔයාලා හැමෝටම.. ❤️❤️❤️❤️.. බුදුසරණයි..
මගේ හදවතේ නළුවා හොද නිහතමානී. කෙනෙක් හැමෝටම ආදරෙයි ❤❤❤❤ලස්සනයි
පෙනුමෙන් හරිම ලස්සනයි ගොඩක් රස පාටයි පුතේ මන් මෙි දේ අගයනව ඔයල හතර දෙනාටම තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි සතුටින් ජීවිතය ගෙවන්න
ඉස්සර වගේම විශ්ව අයිය තමයි ආසම නළුව...එරන්දි අක්ක ශොයි අනෙ...ආදරෙයි
මම..හරිම.. කැමති..නිහත..මානි..නලුවෙික්..බොරැ..සෝමන..නැහැ.. තෙරැවන්.. සරනයි.. ඔයාලා..හතර..දෙනාටම..❤❤❤❤❤
Issraidanma crush eka.punchi paulata budu saranai.😍
ලස්සන family එකක්.හමදාමත් සතුටින් ඉන්න ඔනෙ ❤❤❤
Hari lassana family ekak.
විශ්ව හරීම නිහතමානි නලුවෙක්.
Maalu miriss thel dapu eka nm maru...
Api bluva thama haduve nm na..😂oyalage chanel ekata mulinma subapathanva....oyalata godk aadarei ❤
Oyala colombo wala da inne.. aasai danaganna...😊
තවත් හොදට උයන්න ඔනෙ මල්ලි බුදුසරණයි ඔයාලට ❤❤
විශ්ව පුතාට හොදට කෑම හදන්න පුළුවන් කියලා පේනවා වැඩ කරන පිලිවෙලින් ම. ඕකට තක්කාලි ගෙඩි 1/2 විතර දැම්මා නම් තවත් වෙනත් රසක්. මමත් ආසම කෑමක් මාළුමිරිස්
තෙරුවන් සරණයි පවුලේ සැමට නිදුක් නිරෝගී බව ලැබේවා.
දුවත් පුතාත් හරිම නිහතමානී අම්මා තාත්තා වාගේ ආදරේයි ඔයාලාට❤
❤Mama asama naluwa e වගේම නිහතමානී මිනිසෙක් බුදු saranai
හරිම ලස්සන පවුලක් ❤❤❤
හැම දවසකම..සතුට්න් ඉන්න අදරේයි..🌷💞💟
Lankawe nan dakka lassanama ahinsaka nihathamani lassana biridhak saha lassana daru dedenek inna hodha paul jeevithayak gatha karana hodha kalakuruwek thamai vishwa kodikara mahathmaya
(Habai wada satahanakata aawama haka haka gala haiyen hina wenawa)
(A wagema oyala weding 1ke hotel 1ke bil 1 wadi unu 1 nam maru)
Podi jok 1k
Ape priyathama naluwa oba thuma
Okay
God bless your famly
කූනිස්සන් සමග මාලුමිරිස් තෙම්පරාදුව 🥰🥰🥰 ආදරෙයි ඔයාලාට....
මටනම් ඔය උයපු මාලූ මිරිස් රසය කොහොමද කියලා දන්නෙ නෑ . හැබැයි හරිම ලස්සනයි 👍👍❤️👍👍
Lovily family ❤️❤️
(Sewwandi )
Wishwage putha hari hurathal😇😇😇❤❤❤❤
දකිද්දිත් අසයි අපි ඔයට ගොඩක් අදරෙයි මල්ලි බුදු සරණයි දෙවි පිහිටයි
Good luck puthe greetings from France
Budu saranai hasarall family 🙏🙏🙏🙏aadareii හැමදාමත් ❤❤❤❤❤💞💞💞💞💖💖💕💕💓💓💓😍😍😍🥰🥰🥰🥰😘😍😍😍🥰🥰
ලස්සනයි අනේ හැමොටම බුදු සරනයි දෙවි පිහිටයි
පුතේ කරපිංචා නැට්ටත් දාන්න. දෙකට තුනට කපල. නැට්ට හරි ගුණයි.
ගෙදර 3 5 කොටා ගද්දි කරපිංචා කොළ සමඟ කරපිංචා නැට්ට එකතු කරගන්න. ❤🇩🇪