අන්න සිරීපාදෙ වැහුනා | ඇඟිල්ල දික් කළොත් ඕක වෙනවා | මේ සූරියකන්දෙ පුංචි ලෝකාන්තය
Вставка
- Опубліковано 12 гру 2024
- බාඳුරා ගැන පොඩි සාදුගෙ විද්‍යා පාඩම
සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍යෙ සේනාසනය
සූරියකන්ද
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274
මට විඩියො එකට වඩා පුන්චි හිමිනම දෙදෙන වහන්සේ ගැන හරිම පැහැදිමක් ඇති උනා දැක දැනුම අසා දැනුම තම දැනුම උපයොගි කරගෙන අහන ප්‍රසනයට ඉතාම වියත් ප්‍රසංසනිය ලෙස දෙන උත්තර හරිම අගෙයි වගේම හරිම පිළිවෙලයි අනගතයට පරිසරය වගේම සමාජ සුබසිද්දියට ආරක්ෂා කරගත යුතුම මිනිකැටයක් ශාසනය සෝභාමත් කරන්නට ධර්මදර විනයදර භික්ෂුන් ලෙස පුන්චි හිමිවරු දෙදෙනා වහන්සෙලටම ශක්තිය ලැබේවා..🙏
🙏🙏🙏
අනිවාර්යෙන්ම පුංචි හාමුදුරුවරුන්ගේ කතාබහෙන් තේරෙනවා හොඳ අවබෝධයෙන් සිටින බුද්ධිමත් සාමණේර හිමි වරු දෙදෙනෙක් කියලා
ලස්සන පරිසරය, පොඩි හාමුදුරුවන් වහන්සේලා ඉතාමත්ම අගනේය, කට හඬ ඉතාමත්ම මිහිරිය.
ඇත්තටම මාර සතුටුයි අයියෙ.... මහන වෙලා හිටියත් පුදුම ආදරයක් උන්වහන්සේ කෙරෙහෙ දැනුණෙ... මෙයයි අපේ රටෙ මහ සගරුවනට කුඩා කල සිට කියා දෙන්න උවමනා.. අපට නොපෙනන බුදුන්ට පෙනුන සොබාදහම තමයි උන්වහන්සෙ දේශනා කරෙ..මේ විශ්වයේ පවතින දේවල්, ක්‍රියාවන් ඒවාට හේතු ස්වභාසෞන්දර්‍ය විසින්ම නිර්මාණය වූ නමුත් අපිට නොපෙනන මාර්ග තමයි බුදුන්ගේ දර්ශනයෙන් පෙන්වා දුන්නෙ... මගෙ රට කොච්චර නම් උතුම් රටක්ද...❤️🙏
වැඩසටහනට වැඩිය මම බැලුවෙ පොඩි ස්වාමීන් වහන්සේගේ කතාව , වයසෙ හැටියට දැනුම ගොඩක් හොදයි, , තව තවත් දැනුම වර්දනය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏1
දැනුම ගබඩාවක් වන අනුරාධ මහතා වගේම දැනුමින් පොහොසත් අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලා දෙනම දීර්ඝායු වේවා
අනුරාධ මහත්තයාට බොහොම පින් මේවා පෙන්වනවට අපේ පොඩි සාදුලටත් බොහොම පින් විස්තර කරලා සියලු දේම කියලා දෙනවා මෙහෙම හරි දෑකිම අපිට ගොඩක් වටිනවා🙏🙏🙏🙏🙏
ඔබ තුමන් අද ගෙනාව වැඩසටහන හරිම වැදගත් ඒ වගේම පොඩි හාමුදුරුවන් වහන්සේ ගෙ පරිසරය පිළිබඳ දැනුවත් කිරීම
පොඩි හාමුදුරුවෝ දෙනමන හරි පින්වන්තයි.හරිම ආදරණීයයි.🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️💞💞💎💎🇱🇰😍
මෙවැනි පුංචි ස්වාමීන් වහන්සේලා මොනතරම් වටිනවා ද මේ රටට.හොද දැනුවත් කමක් ලබාගෙන තියෙනවා.තව තවත් දැනුම බුද්ධිය දියුණු වේවා.හොද වැඩ සටහනක්.
අදනම් හරිම ලස්සනයි 🎉🎉🎉පොඩිස්වාමීන්වහන්සේලා දෙනම ලස්සනට විස්තර කියලා දුන්නා 🙏🙏🙏
මේ පොඩි හාමුදුරුවන්ට හැමදේ ගැනම හොඳ දැනීමක් තියෙනවා වයසට හොඳට මුහුකුරාගිය දැනුමක්..අනිවාර්යෙන්ම පණ්ඩිත හාමුදුරු නමක්වෙලා තියෙනවා ලොකුම තැනකට යයි ..ලෞකික මෙන්ම ආධ්‍යාත්මික මගත් උන්වහන්සේට පහළ වේවායි පතමි..
පොඩි ස්වාමින්වහන්සේලාට අනුරාද මහතා ගෞරවාන්විතව කතාකිරමත් ඉතාවටිනව.මොකද කිසිසේත්ම සුලුකොට තැකිය නොහැකි පිරිස අතර පොඩි උන්නාසේලා අයිති නිසා.හරිම වටිනව දැකබලාගන්න අහදැනගන්න ලැබුනට.🙏
කිසිදු පැකිලීමකින් තොරව අහන හැම ප්‍රශ්නෙකටම පරිණත අයෙක් වගේ උත්තර දෙන විදිය බලන් ඉන්න හරිම ආසයි.වැඩි කතාවකුත් නෑ.කියන දේකට හ්ම්.. හ්ම් කිය කියා ගමනේ යන ගමන් යමක් ඇහුවොත් උත්තර නොදී ඉන්නෙත් නෑ. පරිසරය ගැන හරිම අවබෝධයක් දැනුමක් ඇතිව වැඩ ඉන්න පින්බර හිමිවරු දෙනමක්.
ඒ සුපින්වත් කතාබහට බොහොමත්ම පින්.....පොඩි දෙනමගේ දැනුම ප්‍රසංශනීයයි.....🙏
🙏🙏🙏🙏අය්යේ ඔයා කරපු වැඩසටහන් වලින් බලපු ලස්සන ම වැඩසටහන් පෙල ,(ආරන්‍ය සේනාසනයේ )..ජාතියේ පිනට පහළ වූ පොඩ් ස්වාමීන් වහන්සේලා ..බලන් ඉන්න පුලුවන් දවසක් උනත් ,කතා කරන විදිය...පොඩ් ස්වාමීන්වහන්සේ ගෙ දෙමාපියන්ට ජාති ජාතිත් පින් ,ඔබ වහන්සේලා සසුනට පූජා කලාට.🙏🙏🙏
ඔබතුමාගේ දැක්කා හොද ගති ගුනයක්..සවන්දීම.ඒක ගොඩාක් වටිනවා,පොඩි හාමුදුරැවෝ බාදුරා ගැන කියන්කොට පරිසරය ගැන ඔච්චර දන්න ඔබතුමා දැනගෙනත් අහන් හිටපු එක ගොඩාක් වටිනවා..❤❤
බොහොම ස්තූතියි අනුරාධ අයියෙ හරිම වටින වීඩියෝ එකක් ගෙනාවට බුදු සරණයි ඔයාට.පොඩි හාමුදුරුවන් වහන්සෙ ගොඩක් දැනුවත් කෙනෙක් තෙරුවන් සරණයි උන්වහන්සේලා බත්👍🌹❤️🇱🇰🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
මේ සාමනේරයන්වහන්සේලාට දුස්සිලයන්ගේ,,සෙවන නොලැබෙවා
හරිම ලස්සන වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔයාට❤😍🇱🇰💎💞😄😉😍
වටින දේවල් දැනගන්න ලැබුන. සවාමීන්වහන්සේලාටත් ඔබ තුමාට ත් බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻
ඔය පොඩි ස්වාමීන්වහන්සේලාගෙ නායක ස්වාමීන්වහන්සේ හොද වටිනා සම්පතක් වෙන්න ඇති ,මොකද පොඩි අය ඔහොම බුද්දිමත්,උගත් හොද ස්වාමීන්වහන්සේලා වෙලා තියෙන්නෙ නායක් හාමුදුරුවෝ හොද නිසාමයි .හරියට ආදරෙයි හිතෙනවා අපට.මේ මහත්මයගෙ වීඩියෝ බැලුවමත් හිත නිවෙනවා.හරිම ආසයි මම.
@@ranikp8677 ඇත්ත පියෙක් වගේ යහමග වගේම පිලවෙල උගත්කම සංසුන් බව යහමින් උගන්වා ඇත
බුදුසරණයීඅපේපොඩීසාදුලාදෙනමට
ලස්සන පොඩි සංවාදයක් ❤
පොඩි හාමුදුරුවන් හරි දැනුවත්..
පොඩි හාමුදුරුවන් වහන්සේලාට බුදුසරණයි .ඔබතුමාටත් ස්තුතියි
බොහොම ස්තුතියි මෙවැනි වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන. පොඩි හාමුදුරුවෝ හරිම දැනුවත්. අනුරාධ මහතාගේ තවත් සුපිරි වැඩක්.
වටිනා කරුණු කාරණා dena ගන්නට ලැබුණ බොහොමයක් පින් ලැබේවා පොඩි වහන්සේ lata ...🙏🙏🌹
ඔබ තුමා හැමදාම වටිනා වැඩසටහනක් ගේනවනේ
පුංචි උනාට හාමුදුරුවෝ දෙනමගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථක පැහැදිලිව ප්‍රකාශ කරන අපූරුව. අනාගතේ ආගමට දහමට වැඩදායී පණ්ඩිත හාමුදුරුවෝ දෙනමක් වේවා. තෙරුවන් සරනයි
පොඩි හාමුදුරුවෝන්ගෙ දැනුම තවත් වර්ධනය වේවා !සාසනයේ අනාගතය 🙏🙏🙏🙏🙏
ලස්සන වැඩසටහනක් අනුරාධ මහත්තයෝ යථිවරයන් වහන්සෙලාට ගොඩක් පිං
මමත් ආසාවෙන් බලන් හිටියෙ දෙනමගෙ කතාව 🎉🎉🎉 තෙරුවන් සරනයි සියලු දෙනාටම 🎉🎉🎉
හරිම බුද්දිමත් හාමුදුරුවන් දෙනමක් තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට
අනුරාධ සොයුර මේ චුටී හාමුදුරුවන් වහන්සේ දෙනම කථා කරන කොට හරි හුරතල් ,සාදු සාදූ,...
ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා බුදුසරණ යි
අනරාද මහත්තයට බෙහෙවින් 🙏 🙏 🙏 ස්තුතී මේවගේ ලස්සන දේ පෙන්වනවට
ශා මේ තැන කරපු විඩියෝ ඔක්කොම මරු
පොඩි හාමුදුරුවන් ගෙ බාදුරා ගැන පැහැදිලි කිරීම හරිම හොදයි දිනක වියත් ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලා මෙ රටට බුද්ධ ශාසනයට වටින මෙහෙවරක් කරන්න..බුදු සරණයි...
හරිම ආසාවෙන් බැලුව ,පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ පැහැදිලි කිරීමත් හරිම වටිනව, තෙරුවන්සරණිනයි ...
ඇත්තටම හරිම ලස්සට ඒ වගෙම සොබාදහම ගැන වටිනාකමක් ආදරයක් දැනෙන වීඩියෝවක් ඒ ස්වාමින්වහන්සේලා දෙනමත් බුදුදහමත් සොබාදහමත් සමගින් බද්ධ වුන බුද්ධියක් තියෙන දෙනමක් ,ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝවක් කළ ඔබට 💚🙏
Eka nam hoda වීඩියෝ wak daiyanee podi හාමුදුරුවෝ hareema ගුණ යහපත් විදියට katha කරනවා ❤❤❤suwapath වේවා
ස්තුතියි!ඉතාමත් අගනා වැඩ සටහනක්😊පොඩි හාමදුරුවන්ගේ දැනුම ගැන සතුටුයි!
Harima agei podi hamuduruwange danuma harima watinawa
පොඩි හාමුදුරුවන්ගේ දැනුම 👍🏿
බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ උපහාරය පිරිනමනවා.. අපරිමිත දැනුමක් තියෙන්නේ අනුරාධ සර් මම බලපු ලස්සනම වැඩසටහන නියමයි නියමයි නියමයි ඇත්තටම ...තව එකක් කරන්න පැයක් විතර වීඩියෝවක් 🙏🏽🙏🏽🙏🏽😌
හරි ම වැදගත් පුදුම දැනුමක් සතුටක්ලබා දෙන වැඩ සටහන් කරන ඔබට ස්තුතියි
Podi hamuduruwanta eththatama puduma adarayak thiyenne.theruwan saranai.niwana awaboda wewa.❤❤❤❤❤❤❤❤❤
Adambari podi hamuduruwane jayawewa oyalata budusarany ❤❤❤
Apith sooriyakande giyoth yanawa methanata…. Harima nidahas puduma sahalluwak danenne 🍃💚
Deviyane......😮pudumakara lassanai...hoda welawata budu pilime haduwe .nathnam sure hotel ekkak hadanawa. Ethakota serama ewarai....
Thank you so much for the hard work Anurada.
Podiswaminwasela denama🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰💐💐💐💐💐Be careful about serpents 😮
අනුරාධ අයියාගේ videos වලින් පස්සේ ගොඩාක් අය එයි පොඩි වහන්සේලාම බැහැදැකින්න.. පිරිකර ආදිය ලැබෙයි අනේ සන්තෝසයි!!! උතුම් වූ නිර්වාණය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේලාට ❤️..
අනුරාධ අයියාට නම් හතිත් වගේ 😂
Harima lassani ! A wageyma Podi nama Şahan seyla harima Buddimath hodata pahadiliy karanawa 😞🙏🙏🙏
Theruwan sarani 😞🙏🙏
Ane harima .lassana bidu medura .pihitala tiyena tena podi unnahansela denama 😂 hrima pangita . Himi namawal denamak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
හරිම සතුටුයි . ස්තූතියි ! තෙරැවන් සරණයි ! සොබාදහම කෙතරම් නිහඬද ? නිශ්චලත්වයේ පණිවිඩය කෙතරම් ලස්සනට කියා දෙනවා ද ? එහෙත් මිනිස්සුන්ට මෙය නොතේරෙන හේතුව අල්ලා ගැනීමට පුරැදු වූ නිසා නේද ?
Podi හාමුදුරුවෝ denama සමඟ awidinne හති දාගෙන අනුරාධ මහත්තයා ...ඔහොම යමු ...අපේ podi හාමුදුරුවෝ හොඳ දැනුමක් තියෙනවා .theruwan saranai ....baduraa mal වතුර ටිකක් බොන්න epaya .❤❤❤❤❤❤
මම දැන් ඉන්නේ ලංකාවට බොහෝ ඈත රටක. මම දැනට වසර 45....50 කට පේර ඔතන්ට ආවා.. මතකයි.. සුරියකන්ද කඳුමුදුන අරණ්‍ය සේනසානය මතක හැටියට....
ස්වාමීන් වහන්සේගේ දැනුම ❤❤❤❤
පොඩිහාමුරුවන්ගේ දැනුම තෙරුවන් සරණයි
Harima asawen bealuwa apih ea gamana giyawagea denuna cuti hamuduruwan deanamata godak pin oba tumatah godak pin
Budunge saranai oba wahanselata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏apage namas karaya wewa
"ප්ලේන් එක පහතින්ම යනවා" .... "අනේ "..සිවුරක් දරා ගත්තත් ළමයෙක් ❤
ලස්සන view එකක් ❤.
Harima Lasana wada satahana godak deywal Dana gaththa kuda namawal hoda ta pahadily kara Oba thuma
Athulu siyalu Denamata theruwan sarani 🙏🙏🙏😞
Podi hamuduruwanta hoda denumak thiyanawa 🙏🙏🙏
Attatama godak pin aiyee podi denamage katawata pahadili kirimata hita niwenawa harima danumak tiyenawa oyawayasata danuma kohomada kiyannako teruwan saranai oba denamata awa daka aennam balanna 🙏🙏🙏👍👍💕💕💕💕
Anurada malli kohomapindennada me wage Videos Apita genawata.🙏🙏🙏🙏 Anika me podi suwaminwahanselage Denuma Kochcharada????
Balanna Balanna Asai.🙏🙏🙏
Kiyanna wachana ne.👍👍👍👍👍
Ts.🙏❤️❤️❤️❤️❤️
දෙනියායේ පොඩී හමුදුරූ නමක් 😻
Harima watinawa malli may wadasatahan.
ඔය වම්පැත්තෙන් පේන්නෙ දෙනියාය නෙවෙයි , පොතුපිටිය පැත්තට යද්දි හම්බෙන තැන් රක්වානෙ ඉදල, මං ඉන්නෙ ඔය පන්සලට කිලෝමීටර් 4ක් විතර දුරින්, ඉස්සරට වඩා දැන් ගොඩාක් දියුණුයි , 🙏🙏🙏🙏
බුදුසරණයි
සාදු සාදු සාදු
ඉස්සර ආරණ්‍ය කීවම කැලේ කැපීමක් සිද්ද වෙන්නෑ. ඒකට දැන්.
Meka haduwahanam marama lasanak tiyevi ❤❤
මගේ පුද්ගලික මතේනම්. මුලු ලංකාවෙම මේ වගේ ආරණ්‍යවාසී හික්ශූන් වැඩ සිටින කැලේ කන්දේ අක්කර ගානක් එලි කරල මේ වගේ පිලිම නෙලන්න ඕනෙ. එහෙම උනොත් තමා අමුතු ඇටේ ගිහියොන්ට ධර්මය අවබෝධ වෙන්නෙ. 😂 ඇත්තට මේ ආණ්ඩුවෙන්වත් මේව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක උනානම්. දැන් මේක සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයක් වෙලා තියෙන්නෙ. අපිත් මේ පොළොවෙ එක සතෙක් විතරයි කියන තැන ඉදන් හැමෝම කටයුතු කරන්න ඕනෙ. ඇත්තටම දුකයි චීවරේටනම් කිසිම ගරුත්වයක් නෑ. අවබෝධයෙන් ජීවත්වෙනවනම් එච්චරයි.
Teruwan saranai podi hamudurueane
අම්මෝ නියමයිනේ
🙏🙏🙏🪔🪔🪔🌼🌹🌼🌹🙏🙏🙏ape gautama budurajananan wahanseta .🙏mage🙏🙏🙏wewa.
Very valuable vedio
අනුරාද අයියේ පොඩි හමුදුරුවෝ දැනුම් ගබඩාවක් නෙ අයියේ.
මේ පුංච් හාමුදුරුවෝ කවදා හරි ප්‍රසිද්ධ නායක හාමුදුරුනමක් වෙනවා නියතයි.
Video eka ❤❤❤
🙏🙏🙏🙏💐💐💐
Me podi hamaduruwo pansare ahana hama prashnekatama hodata පිළිතුරු denawa.loku හාමුදුරුවෝ කෙනෙක් wage
චිරාත් කාලයක් සාසනය වැජබේවා
තරුණ අය මහණ වෙලා සල්ලි hoyagena සිවුරු අත්හැරීම කරන කාලේ
Ma podi හාමුදුරුවො කොච්චර දැනුමක් තියනවා da
පරිසරය gana hoda දැනුමක් තියනවා
අවිද්‍යාත්මක දෙසුම් පවත්වන සමහර ස්වාමීන්වහන්සේලාට වඩා මේ ග්‍රාමවාසී කුඩා ස්වාමීන්ද්‍රයනගේ දැනුම ගැන පුදුම හිතුනා.
බෞද්ධ දර්ශනය ලොව පැතිරවීමට උන්වහන්සේට හැකිවේවා
Budu ammo podi hamuduruwo badura gana kiyapu kiyamana mama holman
(තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා...
Mewani danumak harima sathutui
Koheda me pansala thiyena?
Theruwan saranai
ඔබ ට නිදුක් නිරෝගී සුව
Me podi හාමුදුරුවෝ hamadema dannawa me.
😊
🙏🙏🙏
අනෙ අප්පේ පොඩිනම අපූරූයි නෙවැ
අනුරාධ මහත්තය මට කෝල් එකක් දෙන්න දවසක, තව ගොඩාක් වටින දේවල් තියෙනවා ඔය පැත්තෙ 👍
ඉතින් මම අංක්‍ය දන්නෙ නෑනේ අංකය එවන්න වට්සැප් 0753855000
🙏🙏❤️
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුරාද මාත්තියෝ අනිත් පොඩි ආමුදුරුවෝ නැතෙයි අද..