Ehema ne ape company eka wada kerana aya innawa oita wasa salary ganna. Asian african wage aya. Wenasa thinne UAE wala hoda salary ganna hoda qualification thiyenna oni.europ walata wada salary denawa mehe qualified ayata. Ekata jathiya adala ne. Habai local ayage salary kohomath hodai. Mage manager african e unata $20,000 salary eka 👌 10 years golden visa ekath eyalata dila thinne
UAE වල කවදාවත් මේ සමාන වැටුපක් සේවකයකුට දෙන්නේ නැහැ, මේ වැටුප ,UAE වල දුන්නොත් දෙන්නේ උන්ගෙම ජාතියකට හෝ සුදු ජාතිකයකු විතරයි
Ow anika company haraha yana nesa padiya tawa අඩුයි 😢
ගෘහ සේවක සේවිකාවන්ට පඩිය කොහොමත් නෑ
එහෙම එකක් නෑ ඔයා කොලිෆයිඩ් නම් ඔයාට හොද පඩියක් දෙනවා ඩුබායි වල මං දන්න software engineers ලා hospitality management පැත්තෙන් ඉස්සරහට ගියපු ගොඩක් අය ඉන්නවා ලක්ශ 8-12 පඩි ගන්න
Ehema ne ape company eka wada kerana aya innawa oita wasa salary ganna. Asian african wage aya. Wenasa thinne UAE wala hoda salary ganna hoda qualification thiyenna oni.europ walata wada salary denawa mehe qualified ayata. Ekata jathiya adala ne. Habai local ayage salary kohomath hodai. Mage manager african e unata $20,000 salary eka 👌 10 years golden visa ekath eyalata dila thinne
එහෙම නෑ.. ඒගොල්ලොන්ගේ demanding jobs වලට හොද වැටුප් ගෙවනවා.. ලෝකයට ගැලපෙන ලෙස අධ්‍යාපනය ලබපු අයට ඉතාම හොද ඉල්ලුමක් තියෙනවා..
අපි ලංකාවෙ නිසා අපිට සල්ලි හොයන්න අවස්තා එමටයි...අවශ්‍ය තර්කානුකූල මොලයක් පමණි.
Germany gana vedio ekk
ලොකේ හැම අතින්ම ජිවත් වෙන්න හොදම රටවල් ගැන විඩියෝ එකක් ඔනේ❤
ආසියාවෙ ආඩම්බරය Singapore ,,,
Mexico gana brother video ekak karanna
Ba.
මිලදී ගැනිමේ හැකියාව කියන්නේ මොකක්ද බ්‍රෝ?
germany gana video ekak onee
මිල දී ගැනීමේ බලය කියන්නෙ වසරකට පුර වැසියෙකුගේ ක්‍රය ශක්තිය ද?
සරලයි බඩු මිල අඩුයී..
ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ ඒක් පුද්ගල වාර්ෂික ආදායම ඩොලර් 4000 ක් වගේ. නමුත් මිලදී ගැනීමේ බලය 13000ක් වගේ වෙනවා. ඒකට කියන්නේ GDP PPP per capita කියලා. ඒකෙන් අදහස් වෙන්නේ අපේ රට ඇතුළත සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට 13000usd ක වගේ බඩු මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක. ඒ බඩු ආනයනය කරපු ඒව වෙන්න බෑ. උදාහරණයක් විදියට අපි කන කුකුළු මස් කිලෝ 1ක් රු 1100 නම් ඒක ඩොලර් 12කට විතර සමාන වෙනවා ඇමෙරිකාවේ. ( හරිම ගාණ ඊට වඩා ගොඩක් අඩුයි. ඩොලර් 4ක් වගේ) ඒක අනුව ඩොලර් එකක මිලදී ගැනීමේ බලය,
4000* රු290/13000=රු 90
රු 290 කියන්නේ දැන් ඩොලර් එකක මිල.
menna watina video akk
❤
Spain
🎉🎉🎉🎉
Video එක පටන්ගද්දිම තියෙන්නෙ ඉතාලියෙ අමල්ෆිවල වීඩියෝ කෑල්ලක්. ඒත් මේ ලිස්ට් එකේ ඉතාලිය නෑ.🇮🇹
උදාහරණයක් විදිහට නැතුව ලංකාවේ මධ්‍යම ආදායම කීයද?
මේ මාසික වැටුපද?
වාර්ෂික වැටුප
ඔව්
මේ ජරා ගෑනුන්ට තමයි මේවා නවත්වන්න ඕන වේලා තියෙන්නේ තෙල් නැතුව ඔබ මම පාවිච්චි කරන ලාභ දායි භාණ්ඩ කවදාවත් අපට ලොහ වලින් ම නිෂ්පාදන ය කරලා තිබුණනම් ගන්න හම්බ වෙන්නෙ නෑ ඒ කියන්නේ ඔබ මම මේ විදින සුඛොගිභොගි ජීවිතය ගල් යුගයේ ජීවිතය වේනවා නොවුණු මානයි එනයින් අපට ඔය ගෑනුන්ට වඩා වටිනවා තේල් සම්පත , එම නිසා ඔය ඕවට කෑ ගහන හැම ගෑනියෙක් ම මරා දැමිය යුතුය එය අත්‍යවශ්‍ය කරුණකි.
මොනවද මේ කියවන්නේ 😂
@AshenShavindu-jb8jy ඇත්ත තිත්තයි මිත්‍රයා මෙකයි යථාර්ථය.
මොකක්ද මේ කියන්නේ මොන ගෑනුද දැම් මරා දාන්න ඕන😂😂
@@yohanKawinda-j8mtho meriyako.😊
Pissek bn uba putin wagema 😂😂😂 anda gobba
Spain gana video ekak karannako
Spain
❤
♥️