Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Good work. Great info. Keep it up 🍾
☺️☺️☺️❤️❤️
පිටිපස්සෙ ලැගේජ් එකේ කිලෝමීටර් 25ක් කියල වීඩියෝ එකේ කියවිලා තියෙන්නෙ.. සොරි හොදේ.. කිලෝ ග්‍රෑම් 25ක්.. 😁😁😁
Contact no plz
Good work. 👍 keep it up
Thank you.. ☺️☺️☺️
Panadura koheda Appa. Bike eka balala ganna
Full alloy da frame all part's
Frame eka alloy.. Anith ewanam steel
Maath gaththaa 👌💞👍
Shaa hodaine.. Kiyatada gaththe??
@@nonimidenuma 335
Bettry thiyeda deng
❤
බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️
පුතා මේ බයික්කෙ යද්දි අදික ගැස්සීම නිසා බඩ බුරුල් වුවොත් ආයතනයෙන් ඒ ගැන වගකීමක් දරනවද? මට නිතර ගැස්සෙන විට බඩ බුරුල් වීමේ ගැටලුවක් තිබෙනව. නමුත් මෙ බයික්කෙ ගන්නත් අදහසක් තියෙනව. කරුනා කරල මේ ගැන උපදෙසක් දෙන්න පුතා. 🙏
මේ බයිසිකලේට විතරක් නෙමෙයි, කිසිම ඉලෙක්ට්‍රික් බයිසිකලයකට ආයතනයක් වගකියන්නේ නෑ.. බයිසිකලයක් මිලදී ගැනීමේදී බයිසිකලයට වගකීමක්වත් නෑ.. සමහර විකිනුම්කරුවන් එයාලගෙ අතින් දාලා මාස 6ක වගේ වගකීමක් දෙනවා.. එච්චරයි..
@@nonimidenuma හයියෝ පුතා මගේ මේ බඩ බුරුල්වීමට බෙහෙතක් ගන්න වෙයි එහෙනම් බයිකෙක ගන්න ඉස්සෙල්ල පුතා. පුලුවන් නම් පුතා මේ බඩ බුරිල් වීමට පිලියම් වීඩියෝවක් කරන්න පුතා. අපි පුතාගෙ වීඩියෝ බලනව සැමදාම 🙏🙏
කිරළ ඇබයක් හොයා ගත්තනම් හරි.. 😁😁😁😁
@@nonimidenuma පරන බෙහෙහ් කුප්පියක ගසා තිබෙන එකක් පිළිකන්නෙන් හොයාගත්තෑකි පුතා. දැන් මක්කයි කරන්නෙ? කිරල ඇබේ බයික්කෙට ගහනවෑයි?
@@nonimidenuma පුතා බෙහෙත තක්කෙටම හරි ගියානෙ. මම ඇබේ සොයාලා අල්ලපු ගෙදර පුතාගෙ බයික්කෙ ඉඩ තීන තැනක් බලාල ගැහැව්වා. කොල්ල අද මුලු දවසම උදේ ඉදන් හවා වෙනකන් බයික්කෙ පැද්දා ගෙවල් පාරෙ උඩහ ඉදන් මෙහට්ට. කොල්ල කොච්චර පැය ගානක් බයික්කෙ පැද්දත් අද මගේ බඩ බුරුල් උනේ නෑ පුතා. පුතාගෙ කෙම හරිගියානෙ තක්කෙටම. පුතාට පිං සිදු වේවා 🙏🙏🙏
👍
Oka lakshayak wagenam watinawa,360knam boru wedak,modayo ahuwei,
Meka water proof da bettry moter?
Waterproof Certificate eka aragena na.. Habai waterproof.. Mama wasse gihin tyenawa. Habai lokuma wassaka yannanam reccommonded karanne na..