Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1, ලොකු පොඩි සැමට නීරෝගීව ඇඟ හදාගන්න බර වැඩි කර ගන්න | high protein smoothie for gain muscle, lose fatua-cam.com/video/jmyR2HcVLvE/v-deo.html2. පිටි කිරි වෙනුවට රජ කාලේ රජ දරුවෝ බීපු බීමක් | කැල්සියම් වලින් පොහොසත් ඉතාම ගුණ බීමක් | sesame milkua-cam.com/video/6XFaoN-eoSc/v-deo.html3. කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක් | Non-Dairy Milk | vegan recipe | udeta bonna dewal | oats smoothieua-cam.com/video/7W-wdyrau5U/v-deo.html
අදම හදනවා. හබලපෙති වලින් ස්මූති අම්මෝ අදමයි ඇහුවේ.රසටම ඇති නේද.ඔයාටත් බුදුසරණයි අක්ක
ඇත්තටම හබල පෙති වලින්.......ස්මුති. හදනවා මම ...අහල නැහැ ඔබගේ දැනුම් සම්භාරය අද ඉන්න යුවතියන්ට ආඩම්බරයක් ඔබේ දැනුම තව තවත් වැඩි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ....දෝනි .....🙏👍🌷🙏👍🌷🙏👍🌷🙏👍🌷🙏👍🌷
බුදුසරණයි ඔයාට
ඔයාගේ මේ විඩියො මට නම් ගොඩක් වටිනාවා ඔයාගෙ ඔට්ස් ස්මුති එක මන් අද උදෙත් බිව්වා.මගේ මහත්තයා අබාධිත ක්‍රිඩකයෙක් එයාට මෙවා ගොඩක් වටිනවා.
ඔයාටත් මහත්තයාටත් බුදුසරණයි. ආබාධිත කියන වචනය දැන් අතාරින්න. එයා ක්‍රීඩකයෙක්. විශේශ අවශ්‍යතා ඇති ක්‍රීඩකයෙක් යන නම පාවිච්චි කරන්න. ඒක හරි ලස්සනයි.
ස්තුතියි. මිස්. දැන්. මම. ලංකාවට. ආ වා. අනිවාර්යෙන්. හදලා. බොනවා. ජයවේවා. මිස්. 👍👍👍
ආයුබෝවන් වාසනාවන්, බොහොම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ දියණිය ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා. වටිනා video රැගෙන එන දුවේ ඔයාට ජයෙන් ජයම වේවා......!!!!!!
Budusaranai
ඔයා videos වලින් වැදගත් වෙන දෙයක් කියලා දෙනවා ජනතාවට. බොහොම හොඳ උත්සහයක්. ඔන්න මමත් subscribe කරා channel එක.
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
තෑන්ක්‍යූ අක්කියෝ .මේක නම් මාරම රස පාටයි, මම ආසයි ඔයාගේ හැම රෙසපියකටම, හරිම වටිනවා.
හරිම වටිනවා ..බොහෝම ස්තූතියි ...❤️❤️❤️❤️
බොහොම ස්තූතියි අක්කෙ ❤️Show face to camera for video quality. Then it is realistic 🙏Budu saranai 🙏🌼
🥰
හබල පෙති වලින් ස්මුති ඒකනම් මාර රස පාටයි ❤️ 😋😋😋👍👍👍
ස්තූතියි අයියේ
බොහොම ස්තුතියි සහෝදරී මෙය ගොඩක් රසවත් ඇති කියා සිතනවා
රස නම් නියමයි. හරිම රසයි හබලපෙති
රතු කැකුලු හබල පෙතිවඩාත් හොදයි නේද .ඇත්තටම මෙවැනි දේවල් වලට කවුරුත් පුරුදු වෙනවනම් කොච්චර හොදයිද.ඒඅතින් තරුන ඔබ ගැන ආඩම්බරයි ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
ඔව් කැමති අයට රතු එක ගන්න පුලුවන්. රතු එක ගුනෙන් ඉහලයි. බුදුසරණයි ඔයාට❤️🥰❤️
Thank you nangi ගොඩක් watina video
ගොඩාක් හොද වීඩියෝ එකක් .අපිත් හදල බලන්නම්
බුදුසරණයි
ammo niyamai sis.thaks kiyala dunnata.oyata budu saranai
❤️❤️❤️
So nice thanks a lot God Bless my dear
Supiri smoothie ekak thamae. Math aniwaren hadala blanawa akka
❤️
meka nam godak watinwa. habala pethi walin hadanna rasa kamak hoya hoya idiye
අදම හදනව මාත් ෂුවර් 🤗🤗
හා හදලා කියන්නකෝ රස ගැන
Oyata godak isthuthi ❤jesu pihitai 🙏
ඔයාටත් දීර්ඝායුශ වේවා!! පරිස්සමට ඉන්න❤️
Habala peti hodanna onada
Ammo basil uge nama kiyanakotath kasakada epa wenaea
පෝහා කියන්නෙ හින්දි භාශාවෙන්.rice flacks කියලයි englishwalin kiynne dear
ඔව් කතා කරනකොට වෙලාවකට පැටලෙනවා. ස්තූතියි .
Flattened rice kiyanawa english walin rice flakes කියලත් කියනවනේ. නම් ගොඩයි හින්දියෙන් නම් chira, aval, pauwa ඔන්න ඔහොම තියේ ගොඩක් 😊බුදුසරණයි ඔයාට
නංගියෝ මං බැලුවා
THANKU OYATA HARE SHOK BEEMAK BUDU SARANAI
❤️🌸❤️❤️❤️
👌👌👌👍👍👍❤🌹❤🌹👍✋✋Obatah_obapaule_ayatah_budusaranai__shuuhi_
valuable content...thanks
Bara wedi wenawada
බොහොම ස්තුතියි.
Thank you 👌
Jesu pihitai
හබල පෙති වලින් හදන්න ඕනේ
ගොඩාක් ස්තූතියි ඔයාට..
Theruwansaranai manika.
ස්තුති ❤
Habela pathi sithalaide
හබල පෙති කියන්නේ පෙති කපපු බත් හෝ හාල්
බොහොම ස්තුතියි . හබලපෙති සෝදන්න ඕනෙ නැද්ද, සියුම් වැලි තියෙනවා නේද . හැබැයි එතකොට බදින්න බෑ?
මේකේ නම් වැලි නැහැ. ලංකාවේ සමහර අයගේ ප්‍රොඩක්ට් නම් බාල තත්වෙනේ. පොඩ්ඩක් පෙනේරෙක දාලා එහෙට මෙහෙට කරලා ගන්න. බදින්නෙ නැතුව රස නෑ මේක. බදින්නම ඕනා. හේදුවොත් බදින්න බෑ. ඒකයි අවුල. බුදුසරණයි
@@niraSrecipes 🌹🌹
ඩයටි කරන අයට හොදයිද
Mahath wennath puluwanda meka biuwama akke
මහත් වෙයි සුදු කෙසෙල් එහෙමනේ
Fresh milk den mila wedine.ea wenuwata wena mukuth nedda
යෝගට් 1, පුලුවන්. නැත්නම් වතුර දාන්න. කිසි අවුලක් නෑ. හබලපෙති සුදුපාටයි රසයි
@@niraSrecipes thanks dr
අක්කේ හබල පෙති වලින් මහත් වෙන්නේ නැද්ද.. ගොඩක් අය කියනවා කෙට්ටු වෙන්න ගන්න ආහාරයක් කියලා
හරිම ගුනයි. එක පාරක් බීලා බලන්න
ස්තුතියි ❤️
Mekata bara wadi wenawada
Mage නම් බර වැඩි උනේ නෑ
Wow 😍😍😍
Oya pitaratada inne
ඔව්
Kasakasa atawalata kettuwenne nedda
එහෙම කෙට්ටු වෙන්නේ නෑ. ඒකේ ඔමේගා 3 තියනවා. හරිම ගුණ දෙයක් ඒක. මේකේ තියන ඔක්කොම ගුණ දේවල් සහ ස්වාභාවික වටිනා ගුණ තියන ඒවා. කස කසා ඇට වතුරේ දාල දෙහි දාල බිව්වම කෙට්ටු වෙන්නෙ. කස කසා ඇට ඇඟ සිසිල් කරනවා
Ok
Barawedi ayata meka hodada
ලොකු අයටද
Akki aurudu 4 babata hodaida
Bara wedi ayata
පෝහා කියන්නේ හිංදියෙන්. ඉන්ග්ලිශ් වලින් කින්නේ . රයිස් ෆ්ලෙක්ස්. මම දුව ප්‍රයිඩ් රයිස් හදලාත් කනවා.ගොඩක් හොදයි.
වොයිස් දානකොට වැරදිලා. 😊 ස්තූතියි
Wow
Thanks dear
Budusaranai ❤️
මිස් හබල පෙති පොඩි බබාලට දුන්නම සෙම ගතිය වැඩි වෙනවා නේද. හබල පෙති කැද සීතලයි නේද
හබලපෙති හදන්නේ හාල් වලින්
Maka ඇග මහත් වන්න බොන්න හොදද,මන් kattu kanak
ඔව් ඔව් නියමයි
👍👍😀😀
1st comment
👍👍👍❤️
😍👍
Ethatama oyanam shock akki
,🥰🥰🥰❤️❤️
1, ලොකු පොඩි සැමට නීරෝගීව ඇඟ හදාගන්න බර වැඩි කර ගන්න | high protein smoothie for gain muscle, lose fat
ua-cam.com/video/jmyR2HcVLvE/v-deo.html
2. පිටි කිරි වෙනුවට රජ කාලේ රජ දරුවෝ බීපු බීමක් | කැල්සියම් වලින් පොහොසත් ඉතාම ගුණ බීමක් | sesame milk
ua-cam.com/video/6XFaoN-eoSc/v-deo.html
3. කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක් | Non-Dairy Milk | vegan recipe | udeta bonna dewal | oats smoothie
ua-cam.com/video/7W-wdyrau5U/v-deo.html
අදම හදනවා. හබලපෙති වලින් ස්මූති අම්මෝ අදමයි ඇහුවේ.රසටම ඇති නේද.ඔයාටත් බුදුසරණයි අක්ක
ඇත්තටම හබල පෙති වලින්.......ස්මුති. හදනවා මම ...අහල නැහැ ඔබගේ දැනුම් සම්භාරය අද ඉන්න යුවතියන්ට ආඩම්බරයක් ඔබේ දැනුම තව තවත් වැඩි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ....දෝනි .....🙏👍🌷🙏👍🌷🙏👍🌷🙏👍🌷🙏👍🌷
බුදුසරණයි ඔයාට
ඔයාගේ මේ විඩියො මට නම් ගොඩක් වටිනාවා ඔයාගෙ ඔට්ස් ස්මුති එක මන් අද උදෙත් බිව්වා.මගේ මහත්තයා අබාධිත ක්‍රිඩකයෙක් එයාට මෙවා ගොඩක් වටිනවා.
ඔයාටත් මහත්තයාටත් බුදුසරණයි. ආබාධිත කියන වචනය දැන් අතාරින්න. එයා ක්‍රීඩකයෙක්. විශේශ අවශ්‍යතා ඇති ක්‍රීඩකයෙක් යන නම පාවිච්චි කරන්න.
ඒක හරි ලස්සනයි.
ස්තුතියි. මිස්. දැන්. මම. ලංකාවට. ආ වා. අනිවාර්යෙන්. හදලා. බොනවා. ජයවේවා. මිස්. 👍👍👍
බුදුසරණයි ඔයාට
ආයුබෝවන් වාසනාවන්, බොහොම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ දියණිය ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා. වටිනා video රැගෙන එන දුවේ ඔයාට ජයෙන් ජයම වේවා......!!!!!!
Budusaranai
ඔයා videos වලින් වැදගත් වෙන දෙයක් කියලා දෙනවා ජනතාවට. බොහොම හොඳ උත්සහයක්. ඔන්න මමත් subscribe කරා channel එක.
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
තෑන්ක්‍යූ අක්කියෝ .මේක නම් මාරම රස පාටයි, මම ආසයි ඔයාගේ හැම රෙසපියකටම, හරිම වටිනවා.
හරිම වටිනවා ..
බොහෝම ස්තූතියි ...
❤️❤️❤️❤️
බොහොම ස්තූතියි අක්කෙ ❤️
Show face to camera for video quality. Then it is realistic 🙏
Budu saranai 🙏🌼
🥰
හබල පෙති වලින් ස්මුති ඒකනම් මාර රස පාටයි ❤️ 😋😋😋👍👍👍
ස්තූතියි අයියේ
බොහොම ස්තුතියි සහෝදරී මෙය ගොඩක් රසවත් ඇති කියා සිතනවා
රස නම් නියමයි. හරිම රසයි හබලපෙති
රතු කැකුලු හබල පෙතිවඩාත් හොදයි නේද .ඇත්තටම මෙවැනි දේවල් වලට කවුරුත් පුරුදු වෙනවනම් කොච්චර හොදයිද.ඒඅතින් තරුන ඔබ ගැන ආඩම්බරයි ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
ඔව් කැමති අයට රතු එක ගන්න පුලුවන්. රතු එක ගුනෙන් ඉහලයි. බුදුසරණයි ඔයාට❤️🥰❤️
Thank you nangi ගොඩක් watina video
ගොඩාක් හොද වීඩියෝ එකක් .අපිත් හදල බලන්නම්
බුදුසරණයි
ammo niyamai sis.thaks kiyala dunnata.oyata budu saranai
❤️❤️❤️
So nice thanks a lot God Bless my dear
Supiri smoothie ekak thamae. Math aniwaren hadala blanawa akka
❤️
meka nam godak watinwa. habala pethi walin hadanna rasa kamak hoya hoya idiye
අදම හදනව මාත් ෂුවර් 🤗🤗
හා හදලා කියන්නකෝ රස ගැන
Oyata godak isthuthi ❤jesu pihitai 🙏
ඔයාටත් දීර්ඝායුශ වේවා!! පරිස්සමට ඉන්න❤️
Habala peti hodanna onada
Ammo basil uge nama kiyanakotath kasakada epa wenaea
පෝහා කියන්නෙ හින්දි භාශාවෙන්.rice flacks කියලයි englishwalin kiynne dear
ඔව් කතා කරනකොට වෙලාවකට පැටලෙනවා. ස්තූතියි .
Flattened rice kiyanawa english walin rice flakes කියලත් කියනවනේ. නම් ගොඩයි හින්දියෙන් නම් chira, aval, pauwa ඔන්න ඔහොම තියේ ගොඩක් 😊
බුදුසරණයි ඔයාට
නංගියෝ මං බැලුවා
THANKU OYATA HARE SHOK BEEMAK BUDU SARANAI
❤️🌸❤️❤️❤️
👌👌👌👍👍👍❤🌹❤🌹👍✋✋
Obatah_obapaule_ayatah_
budusaranai__shuuhi_
valuable content...thanks
Bara wedi wenawada
බොහොම ස්තුතියි.
බුදුසරණයි
Thank you 👌
Jesu pihitai
හබල පෙති වලින් හදන්න ඕනේ
ගොඩාක් ස්තූතියි ඔයාට..
❤️
Theruwansaranai manika.
❤️
ස්තුති ❤
Habela pathi sithalaide
හබල පෙති කියන්නේ පෙති කපපු බත් හෝ හාල්
බොහොම ස්තුතියි . හබලපෙති සෝදන්න ඕනෙ නැද්ද, සියුම් වැලි තියෙනවා නේද . හැබැයි එතකොට බදින්න බෑ?
මේකේ නම් වැලි නැහැ. ලංකාවේ සමහර අයගේ ප්‍රොඩක්ට් නම් බාල තත්වෙනේ. පොඩ්ඩක් පෙනේරෙක දාලා එහෙට මෙහෙට කරලා ගන්න. බදින්නෙ නැතුව රස නෑ මේක. බදින්නම ඕනා.
හේදුවොත් බදින්න බෑ.
ඒකයි අවුල.
බුදුසරණයි
@@niraSrecipes 🌹🌹
ඩයටි කරන අයට හොදයිද
Mahath wennath puluwanda meka biuwama akke
මහත් වෙයි සුදු කෙසෙල් එහෙමනේ
Fresh milk den mila wedine.ea wenuwata wena mukuth nedda
යෝගට් 1, පුලුවන්. නැත්නම් වතුර දාන්න. කිසි අවුලක් නෑ. හබලපෙති සුදුපාටයි රසයි
@@niraSrecipes thanks dr
අක්කේ හබල පෙති වලින් මහත් වෙන්නේ නැද්ද.. ගොඩක් අය කියනවා කෙට්ටු වෙන්න ගන්න ආහාරයක් කියලා
හරිම ගුනයි. එක පාරක් බීලා බලන්න
ස්තුතියි ❤️
❤️
Mekata bara wadi wenawada
Mage නම් බර වැඩි උනේ නෑ
Wow 😍😍😍
Oya pitaratada inne
ඔව්
Kasakasa atawalata kettuwenne nedda
එහෙම කෙට්ටු වෙන්නේ නෑ. ඒකේ ඔමේගා 3 තියනවා. හරිම ගුණ දෙයක් ඒක.
මේකේ තියන ඔක්කොම ගුණ දේවල් සහ ස්වාභාවික වටිනා ගුණ තියන ඒවා. කස කසා ඇට වතුරේ දාල දෙහි දාල බිව්වම කෙට්ටු වෙන්නෙ.
කස කසා ඇට ඇඟ සිසිල් කරනවා