Tissa Jananayake - Episode 131 | සීනී වර්ග ගැන නොදත් කරුනු | Types of Sugar

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 723

  • @buffaloofm7119
    @buffaloofm7119 3 роки тому +199

    මං ඉන්නෙ ජපානෙ... මං මෙහෙට ආව මුල්ම දවස්වල මට එපාම වුනා... මේ ගොල්ලො කන්නෙ අමු මාලු. අමු එලවලු. සීනි කටේ තියන්නෙම නැහැ.. සැර ජාති කන්නෙ නැහැ.. තෙල් කෑම කන්නෙම නැහැ.. කෑම කනකොට පොඩි cup එකකින් එකක් (calories දවසට ඕන ප්‍රමානය) බොන්නෙ වතුරයි නැතිනම් green tea. තව ගොඩක් දේවල්.තියේ.... කිසිම ලෙඩක්.නැහැ... 80 පැනලත් අපිට වඩා හොදට වැඩ 😍😍😍

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 роки тому +14

      අඩේ thnQ ඒ දේවල් ටික කීවටටටටට 🥰

    • @TheVihangasathsara
      @TheVihangasathsara 3 роки тому +9

      ඉරාන් අය එක්ක උමාඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කලා මම...උන් හරක් මස්නේ කන්නේ වැඩිපුර...උන්ගෙ සුපිරි පුරුද්දක් තියනවා කෑම කාලා දෙහි කෑල්ලක් කපලා සුද්ද කරලා ගිලිනවා...ඉතින් කාපු තෙල් ඔක්කොම සුද්දවනවා...

    • @buffaloofm7119
      @buffaloofm7119 3 роки тому +16

      දැන්.ලංකාව ඕනි මිනිස්සුන්ගෙ ආකල්ප වල වෙනසක්.වෙන්නයි... මොන ආණ්ඩු ආවත් වැඩක් නැහැ රටේ මිනිස්සු හිතන.පතන විදියෙ වෙනසක් නැතිනම්

    • @indirahemarathna1916
      @indirahemarathna1916 2 роки тому +6

      අපිට බිලිං තියෙන්නෙ ඔය ඔක්කොම පිච්චිලා සුද්දවෙලා යන්න.ඒකෙ ඇසිඩ් කියල බැහැර කරගෙන නේ අපිම

    • @sadewnimsara5412
      @sadewnimsara5412 2 роки тому +6

      මට එපා වුණොත් වෙන්නේ ඔතනින් අමු මාලු කන එක .හැබැයි ජපානෙ කියන්නේ නියම රටක් .👍👍🎌🇯🇵🇯🇵

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 роки тому +140

    සර් මිනිස්සුන්ට ලෙඩරෝග හැදෙන හැටි තවත් කියල දෙන්න. අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිට වහ කවන කාලකන්නි නිලධාරීන් කොම්පැනි ආරක්ෂා කරනව උන්ගේ පරම්පරාවල් වලටම හෙන ගහනව සර් කරන මේ උතුම් ක්‍රියාවට සර්ට පරම්පරා ගානකටම පින් පලදෙනව..සර්ට බුදුසරණයි ..

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      *What happened to vanda pethi ?*
      *What happened to the covid 19 contaminated ground water 💦?*
      Tissa is importing water for him to drink ?
      Don’t believe this Smart ass he is fooling u

    • @pasinduvr
      @pasinduvr 3 роки тому +6

      @@VoiceSriLanka ekama eka copy paste kara kara danda epa bn aprasannayi

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +1

      @@pasinduvr what to do? Still people don’t get the point!

    • @greenapples3449
      @greenapples3449 3 роки тому +1

      @@VoiceSriLanka තම්බියා මොකටද මේක අස්සෙ රිංගලා😂

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      @@greenapples3449 ei Pako meka Sinhala only da ? 😀😀😀
      Indian ven aapu kolla karuvo veddonge rata ape Witharai kiwwe wage da ?
      Nettang demulunta thibba avrudda horakam karala aluth avrudda ape kiyala kiwwa wage da ?
      Thota ithihasa dannedda?
      Meka UA-cam KewmTube nevei

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 роки тому +130

    හැමදාම වැදගත් දෙයක් කියාදී ජනතාව දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 роки тому +43

    සුදු මාරයා සහ මාකටින්ග් ලංකාවේ පමනක් නොව ලෝකයේ හැම රටක්ම වසාගෙන අවසානයි. ඉතාමත්ම ස්තුතියි මෙම දේෂනයට.

    • @buffaloofm7119
      @buffaloofm7119 3 роки тому +1

      අපි වෙනස් කරමු රටේ අපේ රටේ මිනිස්සුන්ගෙ අදහස්

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 роки тому +52

    මේක ඇහුවම හිතෙනවා පැනි බීම බොන්න හිතේන්නෑ ස්තුතියි සර් දැනුවත් කලාට

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +1

      *What happened to vanda pethi ?*
      *What happened to the covid 19 contaminated ground water 💦?*
      Tissa is importing water for him to drink ?
      Don’t believe this Smart ass he is fooling u

  • @nadeepathiraja1487
    @nadeepathiraja1487 3 роки тому +22

    ඔබේ දැනුම උගත්කම මනුස්සකම ගැන ආඩම්බරයි සර්. ඔබ වගේ කෙනෙක් මගේ රට පාලනය කරන්න ලැබුනානම් ඒක මතු පරපුරේ වාසනාව

  • @pathmagamage1374
    @pathmagamage1374 3 роки тому +6

    ආයුබෝවේවා ගුරුපියානනී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂක ලැබී නීරෝගී සුව ජය සතුට සැප ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු ඔබතුමාගෙන් අප උගත් දේ මෙපමණයි වචනයෙන් විස්තර කල නොහැකියි ඔබතුමා අප රටට අගනා සම්පතක් දීර්ඝ 🙏 ආයු ලැබේවා සම්මා සම්බුදු සරනයි

  • @sampathk1212
    @sampathk1212 3 роки тому +80

    1988 අවුරුද්දෙ මම හතරෙ පන්තියෙ ඉද්දි TV එකේ හවසට බලන්නෙ Transtel වැඩසටහන , දොස්තර හොඳ හිත , ගලිවර් සහ පිස්සු පූසා. ඒ කාලෙ දැන් වගේ මෝඩ බාල ආගමික කාටුන් තිබුනෙ නෑ. අම්මලා රෑට බලන්නෙ අඹ යාලුවෝ , බෝඩිම , පොද වැස්ස වගේ කතා. මගෙ දෙමවුපියෝ ගුරුවරු , මම ජීවිතේ කවදාවත් ටියුෂන් ගිහින් නෑ . මම හැමදාම කලේ හවසට ගම පුරා මම කැමති කෑමති පාරවල බයිසිකල් පැදපු එක. දැන් ලමයි පුදුම අවාසනාවන්තයි.

  • @rajithasenevirathna7140
    @rajithasenevirathna7140 3 роки тому +92

    සර් වැදලා කියන්නම් ආයේ නම් මොකෙක්ටවත් කඩේ යන්න එපා. මේ විදියට අපිට දැනුම ලබා දෙන එක තමයි සර්ගෙන් රටට වෙන්න ඕන එකම දේ. වෙන මුකුත් එපා. ❤️

    • @saliyakulathilaka4580
      @saliyakulathilaka4580 3 роки тому +16

      සර් ජනතාව අවදි කරන්න ඕන. සර් කඩේ ගියේ නැ.

    • @rajithasenevirathna7140
      @rajithasenevirathna7140 3 роки тому +10

      @@saliyakulathilaka4580 ගියේ නෑ කියන එක නම් බොරු සහෝ. උන් වියත් මග කියල අඩමගලයක් හදන් මේ වගේ මිනිස්සු බිලී බා ගත්තා. ඒකෙන් වුනේ මේ මිනිස්සු හෑල්ලුවට ලක් වෙච්චි එක.

    • @greenapples3449
      @greenapples3449 3 роки тому +14

      තිස්ස සර් කඩේ ගියේ නෑ.ඒ තිබුණ තත්ත්වෙත් එක්ක ඉතින් අපි හැමෝටම එහෙම කරන්න සිද්ධ උණා.
      තිස්ස සර් කියන්නෙ වැදගත් මනුස්සයෙක්.සර් කාටවත් කඩේ ගියේ නෑ.

    • @rajithasenevirathna7140
      @rajithasenevirathna7140 3 роки тому +6

      @@greenapples3449 නැත්තෙ මොකද. ඉරාජ් එක්කත් interview එකකට ගියා. නොකියා කිව්වෙ ගෝඨා ගේමු කියලා. ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ කියන එක නම් නිදහසට කාරණාවක් නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් දකිමු. මේ වගේ වටින මිනිස්සුන්ගෙ වචන මිනිස්සුන්ගෙ හිත් වලට වදිනවා. නමුත් ගෝඨා මේ මිනිස්සු පාවිච්චි කරා බලයට එන්න. ආයෙත් ඒ වගේ දේවල් නොවෙන්න නම් කඩේ ගියපු එක කඩේ ගියා කියල පිළිගන්න ඕන. වැරැද්ද වැරැද්දම තමයි තිස්ස සර් තියා කවුරු කරත්. හැබැයි ආයෙ නම් එහෙම නොවෙයි කියල විස්වාසයි. එතුමට වගේම මේ රටේ ඉන්න මේ වගේ අනිත් බුද්ධිමත් මිනිස්සුන්ටත් මේක හොද පාඩමක්.

    • @greenapples3449
      @greenapples3449 3 роки тому +4

      @@rajithasenevirathna7140 ඔව් හැටනම ලක්ශෙටම හොද පාඩම්

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 роки тому +10

    සර් ගේ ,මීට හුගාක් ඉස්සර කරපු කිරි පිටි දේශනයෙන් මම කිරි බොන එක නැවැත්තුවා ,අද සිට සුදු සීනි ත් නවත්තනවා .ස්තුතිය හුගාක් සර් අපිව මේ විදියට දැනුවත් කරනවාට

  • @thusithharshana9410
    @thusithharshana9410 3 роки тому +100

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැඳ ,දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ,බොහොම පිං මාගේ ආදරනීය ගුරු තුමාට ,දීර්ඝායුෂ චිර්ජීවනය ලැබේවා !

  • @ChaminduWeerasinghe
    @ChaminduWeerasinghe 3 роки тому +17

    කිරිපිටි ගැන video එකක් කරන්න sir ඒක මිනිස්සු ගොඩකට ගොඩාක් වටී..🙂

  • @darknyte6810
    @darknyte6810 3 роки тому +22

    ඉස්සරහටත් මේවගේ video දාන්න Sir
    බුදු සරණයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +7

    අපේ ජනතාවගේ පෝෂණය පිළිබඳව තියෙන්නේ බොහොම මන්දගාමී හා අවම දැනුමක්....ඒ වගේමයි ජන ජීවිතය හා රටේ ප්‍රගමනය පිළිබඳවත්....
    ඉතින් මේ හැම ක්ෂේත්‍රයන්ම අලලා අපේ ගුරුතුමා ලබාදෙන දැනුම් සම්භාරය ඉතාම විෂිශ්ඨයි ....🙏

  • @sidathsenna
    @sidathsenna 3 роки тому +54

    සුදු පාටට ලොල් වුනාම සුදු කොඩි ඉක්මන් වෙනවා...

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 роки тому +4

      රිප්ලයි එකක් නොදී බෑ දැක්ක ලස්සන ක්මෙන්ට් එකක් පට්ට ඒක 😂💪❤️

    • @sidathsenna
      @sidathsenna 3 роки тому +3

      @@tharindudilshan8340 👍

    • @rankangara1974
      @rankangara1974 2 роки тому

      සම්පූර්ණ ඇත්ත.සුදු පාට කියන්නෙ විසක්මයි.අමුතුවෙන් සුදු වෙන අයටත් ඉක්මනින් සුදු කොඩි තමයි.චර්ම පිලිකා.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому +11

    සර්පයන් ගැන කියලා දුන්නා .වෙනදා නම් දකින විට වහලා දානවා.සර් හින්දා බැලුවේ .
    මේ පාඩම්‍ අපිට වටිනවා .සර්ට ගොඩක් පින් .තෙරුවන් සරණයි !

  • @nilminiperera1414
    @nilminiperera1414 3 роки тому +46

    මේ සමාජ මෙහෙවරක් ..මෙවැනි සත් බාවයෙන් කරන්න සත් ක්‍රියා නිසා ඔබ තුමන්ට ආත්ම ගනනකට පින් ලැබේව්..බුදුසරණයි

  • @sadajay8802
    @sadajay8802 3 роки тому +42

    සර් නම් සම්පතක් රටට💜️🙏

    • @clc.products
      @clc.products 3 роки тому +1

      Ow,Habai me anduwata kade giyeth methunama thama😂

    • @clc.products
      @clc.products 3 роки тому

      @Logo Logo mm deshpaluwo okkotama viruddai

  • @ස්වර්ණාකෝනාර

    නොදැන සිටි කරුණු කිහිපයක් ගැන දැන ගන්න පුලුවන් වුනා.ස්තුතියි.

  • @upalidharmasri7287
    @upalidharmasri7287 3 роки тому +2

    තිස්ස ගුරැතුමණි, බොහෝමත්ම ස්තූතියි දැනුවත් කලාට.... ඒ වගේම වර්තමානයේ මුහුදු මාලු වලට පෝමලීන් කියන රසායනිකය යොදන බව දැනගන්න ලැබුනා.. මේ ගැනත් ඉදිරියේදීත් අපව දැනුවත් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි...

  • @nehamathews611
    @nehamathews611 3 роки тому +6

    "දැන් මේ අහන්නකෝ".............
    සර් මේ ටික කියනකොට හරිම ලස්සනයි සර්

  • @chathugamage3849
    @chathugamage3849 3 роки тому +2

    class එකේදිත් පාඩම අහන් ඉදලා ගෙදර ඇවිත් video එකත් බලලා ගෙදර අයටත් සර් මේ උගන්නපු ඒවා කියලා දෙනවා මම...සර්ට ගොඩක් පිං

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 роки тому +4

    සර් ඔබ තුමා වගේම සර් කෙනෙක් මෙි රටට බිහිකරන්න ඒක ඔබ තුමාට දිව්‍ය ලෝකයට යන්න මග සැලසේවා තෙරැවන් සරනයි

  • @dilupaswaris9096
    @dilupaswaris9096 3 роки тому +6

    බොහොම ස්තුති සර්.ගොඩක් වටින දේවල් නොමිලෙම දෙන ඔබ තුමාට පින් සිද්ද වෙනව.සියලු දෙවි රැකවරනයි ඔබට දීර්ඝයු ලැබේවා

  • @HoraGediya
    @HoraGediya 3 роки тому +23

    සුදු ඇදගෙන සාටක දාගෙන පන්සල් බඩගාන කම්බ හොරු. 'ස' ඇත්තම කතාව කියලා බොහොම ස්තූතියි. 😊😊

  • @jayasinghebandara2315
    @jayasinghebandara2315 3 роки тому +42

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා අපේ තිස්ස සර් ම තමයි ....මොකද සුදු සීනි කන්න හොද නෑ කියලා දැනගත්තෙත් අදනේ ... ඒ සර් කියපු නිසා තමයි ... 🤘🤘

  • @nilanthi7117
    @nilanthi7117 Рік тому +1

    ආදරණීය ගුරුතුමණි ❤️මේ පැහැදිලි කිරීම් වලින් අපගේ ජීවිතේ වෙනමම මාර්ගයකට අරන් යනවා. ඔබ‍ට දෙවි පිහිටයි

  • @naturevibes110
    @naturevibes110 3 роки тому +103

    වීඩියෝ එක බලන්නෙත් නැතුව like කරපු අය කෝ 👇වීඩියෝ එක බලල එන්න්ම්💜️💜️💜️ 😅අපේ සර් 💜️💙 👇ආදරෙයි සර් අපට විතරක් නෙමෙයි biology නොකරපු 👇අයටයත් ඇත්තකියල දෙනවට .....🍂🍃😊😊🙏🏻🙏🏻🙏🏻

    • @chandralathanavarathne506
      @chandralathanavarathne506 3 роки тому +3

      Mr. Thissa Jananayake, May u live long. You presents very important videos and makes others laugh. Its good for health. Thank u very much and triple jem bless

    • @naturevibes110
      @naturevibes110 3 роки тому +2

      @@chandralathanavarathne506 yes you are correct 👍👍

    • @HoraGediya
      @HoraGediya 3 роки тому +5

      සුදු ඇදගෙන සාටක දාගෙන පන්සල් බඩගාන කම්බ හොරු. 'ස' ඇත්තම කතාව කියලා බොහොම ස්තූතියි. 😊😊

    • @naturevibes110
      @naturevibes110 3 роки тому +1

      @@HoraGediya akanam aththa adinnema sudu
      karanna thiyana balu wada okkoma karanawa😑

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 3 роки тому +69

    අපේ රටේ කිරිපිටි වේවා, සීනී වේවා ඔක්කොම විසක්ම තමා...🙄😪

    • @janecristina5124
      @janecristina5124 3 роки тому +2

      Highland wala ehema na neda ?

    • @shan_p_dissanayake
      @shan_p_dissanayake 3 роки тому

      @Pramod Chathumal හ්ම්ම්...😁😁

    • @shan_p_dissanayake
      @shan_p_dissanayake 3 роки тому

      @@janecristina5124 👍

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      *What happened to vanda pethi ?*
      *What happened to the covid 19 contaminated ground water 💦?*
      Tissa is importing water for him to drink ?
      Don’t believe this Smart ass he is fooling u

    • @Vigour365
      @Vigour365 3 роки тому

      උබ බොන්නෙ නැද්ද යලුවා

  • @techfoodlk
    @techfoodlk 3 роки тому +33

    ශ්‍රි ලංකාවේ ගොඩක් ආහාර සහ පාන වර්ග වල ලොකු ගැටළුවක් තියනවා. ඒත් ඒ පිළිබඳව ගානක් නැත්තේ ඒවා පරිභෝජනයේ ප්‍රතිඵල එන්න කාලයක් යනවා. ගොඩක් අය කියන කතාව "අපි කොච්චර ඒවා කනවාද කිසි ප්‍රශ්නයක් නෑනේ" 😃😃

    • @athaltiktok1487
      @athaltiktok1487 3 роки тому +3

      Sira kathawa. Matath kattiya athi wenna oka kiyala tiyenawa. Samahara ewa kiyanna gihin banum ahalath tiyenawa panditha novi hitapan api mechchara kanawa ko mukuth wela nane kiyala.

    • @Diltwin
      @Diltwin 3 роки тому +3

      Aththa thamai 😓

  • @pushpamanel9039
    @pushpamanel9039 3 роки тому +4

    සර්ට ගොඩාක් පිං මේවා කියලා දෙනනිසා මම නම් සර් නරකයි කියපු කිසිම දෙයක් පරිභෝජනය කරන්නේ නැහැ (ටෙලි නාට්‍ය ඇතුළුව ) හැමදාම වගේම සර්ට ආදරෙයි 🙏තෙරුවන් සරණයි

  • @lesleyajith7375
    @lesleyajith7375 3 роки тому +125

    ආදනීය ගුරුතුමනි පිලිකා සම්බන්දව කෙටී වීඩියෝ එකක් කරන්නකෝ ..අපේ වැඩිහිටි සමාජය වෙනුවෙන් ♥️♥️♥️ඉයෙත් මාව බස් රියදුරෙක් බුලත් කෙලවලින් නෑව්වා 🤣🤣🤣

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +2

      *What happened to vanda pethi ?*
      *What happened to the covid 19 contaminated ground water 💦?*
      Tissa is importing water for him to drink ?
      Don’t believe this Smart ass he is fooling u

    • @manojadikari129
      @manojadikari129 3 роки тому +5

      @@VoiceSriLanka just stayyy shut up so there is one less jeolous fool

    • @ominduweerasinghe3940
      @ominduweerasinghe3940 3 роки тому +2

      @VoiceSriLanka Do not attempt to show and reflect your jealousy.

    • @rashmirasadha9201
      @rashmirasadha9201 3 роки тому +5

      @@VoiceSriLanka vicious jealousy clearly shows in your comments
      He did not go කඩේ කාටවත්.
      හරි වැරදි පැහැදිලි kara පමණයි

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +1

      @@rashmirasadha9201jealousy for what ?
      I don’t live in Sri Lanka or a Tuition Master to be jealous of him. 😀
      If anyone say anything don’t just believe without checking the facts!
      I was only talking about the things he said which were not right!
      He needs to know he has lot of followers.
      Great Power comes with Great responsibility!!!!

  • @lakmalichandrasena1589
    @lakmalichandrasena1589 3 роки тому +3

    සර් හැමදාම වැදගත් දේවල් කියලා දෙනවා. මගේ ජීවිතයටත් සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා සර්. සර්ට ගොඩාක් පිං මේ දේවල් කියලා මිනිස්සු දැනුවත් කරනවට 😍

  • @punya5115
    @punya5115 3 роки тому +1

    බොහොමත්ම පින්.... ඉතාමත්ම වැදගත් අත්‍යවශ්‍ය කරුණු... කියලා දැනුවත් කිරීම මහත්ඵල ආනිශංස දෙන කුසලයකි...

  • @nalakakumara7909
    @nalakakumara7909 3 роки тому +9

    ඉතාමත් වැදගත්

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 роки тому +22

    කතාව සහතික ඇත්ත ❤️සර් නියමයි. ඉහත👎🏿 36 ක් unlike කරලා තියෙන්නේ මේ අහිතකර පැනි බීම සහ කිරි මොල්ටඩ් නිපදවන කොම්පැනි අයිතිකාර මහත්තුරැ වෙන්න ඇති නේද ? මේකෙන් යමක් තේරැම්ගත් 💕අය කරැනාකරල බලන හැමෝම 👍ලයික් like කරන්න වගබලා ගන්න please 🙏

  • @mgbatta3497
    @mgbatta3497 3 роки тому +5

    අසාවේන් අහන් හිටියා සර්😍👍 ...👉 ගොඩක් පින් මේ මොඩ වස්සන්ගේ මොලේ පදනවට 🙏🙏🙏

  • @padmawickrema4597
    @padmawickrema4597 2 роки тому

    අනාගත පරපුරට දැණුම ලබාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි!!!

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +1

    බුද්ධිමත් පරපුරක් හදන්ට උත්සාහ කරන ඔබ තුමාට මගේ ප්‍රණාමය !
    වසංගතේ ටිකක් අඩූඋනා විතරයි අපේ ගොංමිනිස්සු වැඩේ ආයිත් කාගත්ත සර්. ඔබ තුමාත් වෙනදවගේ පන්ති කරන්ට පටන් ගත්තා විතරයි.

  • @princeyfernando8007
    @princeyfernando8007 3 роки тому

    ඔබතුමාගෙ දැනුම ලොකයක් වටිනවා ,වයස් බෙදයක් නොමැතිව සියල්ලොම දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +27

    සත්්‍ය පැවීසීම ගැන පින්දෙනවා

  • @LIYAA..........
    @LIYAA.......... 3 роки тому +1

    දැනුවත් කලාට ස්තුතියි.සර්

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 3 роки тому +4

    බොහොම පින් සර් සමාජය දැනුවත් කරන මේ වගෙ වැඩසටහන් කරනවට. ආයුබෝ වේවා....🙏🙏🙏

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 3 роки тому +2

    හරිම වැදගත් කතාවක් ඇදුරැතුමනි ඔබතුමාට බුදු සරනයි හැමදාමත් ආදරෙයි ඔබ තුමාට

  • @araanwm3870
    @araanwm3870 3 роки тому +11

    තෙරුවන් සරණයි

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 роки тому +1

    රටටම මේ දේවල් කියලා දෙන්න ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 3 роки тому +1

    Danne නැති .. ගොඩක් දේවල් ගැන දැනුවත් කළාට ..sirta ගොඩක් pin...

  • @puthiproduction1943
    @puthiproduction1943 3 роки тому +1

    සිස්ටම් එක වෙනස් උනොත් වෙනස් වෙන්නෙ මේ වීඩියෝස් නිසා. Thankyou sir ❤️

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 роки тому

    ගුරුවරයෙකු වශයෙන් තරුණ පරම්පරාව නිරෝගී දිවිපෙවෙතකට හුරුකරවන්න ඔබතුමා දරන උත්සාහයට අපේ ගෞරවණීය ප්‍රනාමය .වැඩිහිටියො වෙලත් අපි තාම ඔබතුමගෙන් පාඩම් ඉගෙන ගන්නවා .නොදන්නා කරුණු බොහෝමයක් .බුදු සරණින් නිදුක් නිරෝගී දීර්ඝආයුශ වේවා !

  • @nirmalafernando9448
    @nirmalafernando9448 2 роки тому

    ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 3 роки тому

    ගොඩාක් වටිනවා සර් මේ කියා දෙන දේවල් ගොඩාක් පිං..💐💐

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 роки тому +1

    සර්ට ගොඩක් පිං අපිව දැනුවත් කරනවට 🙏🙏🙏🙏🙏🙏

  • @بورداجيشندراواتي
    @بورداجيشندراواتي 3 роки тому +1

    හරිම වැදගත් වීඩියෝ වක් බුදු සරනයි ඔබ තුමාට

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому

    හැමදාම සත්‍යකතාව ලොව ඉදිරියෙ තබා අප සැම දෙන දැනුවත් කරනවාට පිංවත් ඔබට ගොඩක් ඔබ තුමන් ජීවිතයේ රැස්කර තියෙන පිං වලට තවත් පිං එකතුවක්. තෙරුවන් දරණින් පිං වත් ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 3 роки тому +1

    ජනතාවට පැහැදිලි කල යුතුම දෙවල් ටිකක් ඔබ තුමා පැහැදිලි කලා..තෙරුවන් සරනයි සර්..🙏🙏🙏

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 3 роки тому +1

    ❤❤❤.වටිනවා.කියපු.හැමදෙයක්ම.ස්තුතියි ඔබට.බුදු සරනයි

  • @thilinimalka2409
    @thilinimalka2409 3 роки тому +2

    සර් හැමදාම ගොඩක් වැදගත් දේවල් කියල දෙනව ස්තූතියි

  • @lihini3548
    @lihini3548 3 роки тому

    ස්තුතියි ! ඔබට නිරෝගී සුව , දීර්ගායුෂ පතනවා !

  • @rgaming...5092
    @rgaming...5092 3 роки тому +1

    හරිම දේ හරිම විදිහට කියලදෙනවනම් ඒ තිස්ස සර් තමයි❤❤❤

  • @mopmop178
    @mopmop178 2 роки тому

    තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී geergausha ලැබේවා

  • @BhanukaKothalawala
    @BhanukaKothalawala 3 роки тому +2

    අලුත් වීඩියෝ එකක් දැම්මට ගොඩක් පින් සර්🙏🙏 සමහර වීඩියෝස් දෙතුන් පාර බැලුවා!

  • @miltonsenadheera7064
    @miltonsenadheera7064 3 роки тому +1

    දේශාභිමාන සංකල්ප තුල සිටිමින් සමාජය අරක්ෂා කරමින් ඔබ දෙන ගුරැ ඔවදන් අති විශිෂ්ටයි.. ගුරැතුමනි..සුභ අනාගතයක්...

  • @rupikawasanthi4025
    @rupikawasanthi4025 3 роки тому +1

    සර්ට පින් මේ වගේ වීඩියෝ දාලා අපිව දැනුවත් කරනවට.බුදුසරණයි.

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 3 роки тому +2

    YOU are a sort of MAN who should lead our country. A big thank for you.

  • @sureshwanigarathne9706
    @sureshwanigarathne9706 2 роки тому +1

    Sir අඳුරේ අත පත ගාන අපිට ඇස් පාදන ඔබට ගොඩාක් පිං.ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @එන්න_ධර්මය_දකින්න

    ඔබතුමාට දීර්ඝායු වේවා❤

  • @dilaniweerasinghe8934
    @dilaniweerasinghe8934 3 роки тому +1

    තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @indi15
    @indi15 3 роки тому +1

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් happy

  • @theektheebu2918
    @theektheebu2918 3 роки тому +6

    Budu saranai sir digtama videos upload krnna sir

  • @kumararun7384
    @kumararun7384 3 роки тому +1

    Great teacher. Thank you, 🙏🙏🙏🙏🌷

  • @universalmusic2056
    @universalmusic2056 3 роки тому +5

    SIR, THANK YOU VERY MUCH FOR MAKING US AWARE ABOUT TYPES OF SUGAR. MAY THE NOBLE TRIPLE GEM BLESS YOU!

  • @thejadamayanthi3724
    @thejadamayanthi3724 3 роки тому +2

    ඔබ කරන සමාජ සත්කාරය ට ස්තුතියි

  • @praneeth210
    @praneeth210 3 роки тому +2

    ගොඩාක් අපේ රටේ අය සීනි ගැන දන්නේ නැති නිසා මේ දැනුවත් කිරීම ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි සර් 🙏🙏🙏

    • @xxxxc860
      @xxxxc860 Рік тому

      මහත්මයා...ඇත්තටම මේ රටේ බොහෝ දෙනෙක් විවිධ සීනි වර්ග වල අන්තර්ගතය සහ ඒවා නිපදවන ආකාරයට සහ භාවිතා කරන ආකාරය ගැන එතරම් දැනුවත් නෑ. ඒත් මේ ගැන ඕනතරම් විද්යාත්මක විස්තර white Sugar, Brown Sugar, Raw sugar වැනි key words මගින් Google හරහා හොයා ගන්න පුලුවන්. මම මේ ගැන ජනනායක මහතාටත් (English වලින්( සවිස්තරාත්මක commentඑකක් දැම්මා.ඒකත් කියවන්න. ස්තුතියි.

  • @abdhulmuharramnapawalabara8877
    @abdhulmuharramnapawalabara8877 3 роки тому +3

    Sir, ur lectures are amazing! I know lil Sinhala still I can understand it. Thank you sir!

  • @thissaadikari4002
    @thissaadikari4002 3 роки тому +1

    ඔබට බොහෝමත් පිං.....තෙරුවන් සරණයි සර්.

  • @sunethedirisinghe9644
    @sunethedirisinghe9644 3 роки тому +7

    Great speech 👍

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      *What happened to vanda pethi ?*
      *What happened to the covid 19 contaminated ground water 💦?*
      Tissa is importing water for him to drink ?
      Don’t believe this Smart ass he is fooling u

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 роки тому +1

    Thank you very much for sharing your knowledge. Thunuruwange Saranai 🙏🙏🙏

  • @rtplex
    @rtplex 3 роки тому

    ගොඩාක් ම වටින අදහස් ටිකක් සර් ..ස්තුතියි

  • @minitinycreative
    @minitinycreative 3 роки тому +1

    පුළුවන් තරම් අපිට ඔනෙ දෙ අපිම ගෙදරදිම හදා ගන්න මහන්සි වෙන එක තමයි හොඳම විදිය ...
    Thanks Sir ....

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 роки тому +1

    a good programme. thank you !!!!!

  • @naraynaranjan5873
    @naraynaranjan5873 3 роки тому

    අපේ සර්ට දීර්ගායුශ ලැබේවා

  • @andrewsilva8037
    @andrewsilva8037 3 роки тому +2

    THANKS FOR THE VALUABLE INFORMATIONS SIR,KEEP UP THE GOOD WORK. STAY SAFE AND BLESSED, BUDUSARANAI

  • @menumenu4100
    @menumenu4100 3 роки тому +11

    Thumbs down කල කට්ටිය ඇඩික්ට් වෙච්ච අය හෝ සිසිලි බීම බිස්නස් කරන අය වෙන්න ඕන. මොවුන්ට රටට හා ජනතාවට හෙන ගැහුවත් කමක් නෑ තම මඩිය තර වෙනවනම් .

  • @tharushadilmal414
    @tharushadilmal414 3 роки тому +1

    Hoda video akak sir🙏🙏🙏

  • @chinthakagodamanna5638
    @chinthakagodamanna5638 3 роки тому +1

    ඔබට සැමදා ජයම වෙිවා

  • @darkaster2174
    @darkaster2174 3 роки тому +6

    Sir this is not a snide comment just a correction...white chocolate is made of cocoa butter not cocoa beans that is why it’s white not brown...there may be some chemicals in there but whiteness is not came from them
    Love your videos by the way sir hope you will correct this up for the people ❤️❤️
    Keep up

  • @savanthigunasekara8122
    @savanthigunasekara8122 2 роки тому +1

    Excellent very excellent sir

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Рік тому

    ඈදුරුතුමනි ඔබට නිරෝගි සුව හා දීර්ඝායු වේවා .

  • @chamindakumara8025
    @chamindakumara8025 3 роки тому +1

    ඇත්තටම සර්, සාමාන්‍ය ජීවිතේ දී ඔව්වා සමහර ඒවා දැන ගත්තත් මතක් වෙන්නෑ. සර් ඔහොම හරි මතක් කරන එකත් ලොකු දෙයක්

  • @santhivitharana2341
    @santhivitharana2341 3 роки тому

    Theruwan saranai ..kiyala nima karanna beri tharam වටිනවා

  • @athulakml8243
    @athulakml8243 3 роки тому +1

    Thank You Sir.. 😊🙏 Geart Work ! 😇🤞💕

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 роки тому +3

    Godak වටිනා video ekak.❤❤

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 роки тому

    sthuthi sir obata....theruwan sarani!!!!

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 3 роки тому

    hamadamath jeevithe vadagath day kiya dena obata bohoma pin .budu saranai.lebanon

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 роки тому +2

    සර් ,අද හුගාක් වටිනා දේ දැන ගත්තා සර් ,මේ වාගේ වැදගත් දේ වලින් අපිව දැනුවත් කරනවාට සර්ට හුගාක් පිං සර්

  • @sunilfernando8605
    @sunilfernando8605 3 роки тому

    Great Presentation,. All you need to know about Sugar.

  • @kalugalajinarathanakjinara9904
    @kalugalajinarathanakjinara9904 2 роки тому

    Api nodanna godak dewal harima saralawa apiya kiyala dena ekata bohoma pin. Hemotama mehema be. Teruwan saranai. Dirgayusha lebewa oba tumata.

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 роки тому +1

    තුනුරුවන්ගේ සරණයි
    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට

  • @deepahemamali7937
    @deepahemamali7937 3 роки тому

    Sir hinda api godak deeval igenagannava.... api sirta harima aasai... sirta budusaranai..🙏🙏

  • @janithchethan6213
    @janithchethan6213 3 роки тому +3

    Sir, kiripiti gana full video ekak kranna plz