Mn 2013 al kale Art walin.sirge leactures ahanna asai.lassanta perfomance karanawa.sir eththa ktha karana eka gena sathutui.good luck...all the best...
ekanam aththa sr,.. api hodak karanna haduwama apita pissu kiyala hithanne.. mama wadata gihin yana ena gaman kana bona ewa kola, Lunchsheet eka idan bag eke dan aran anawa .. wadapale aya kiyanne pissuda ubata kyala
Comment කරන්න කලින් වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවනම් ඕනම කෙනෙකුට තේරෙනව සර් ආන්ඩුවෙ වැරදි තීරන ඍජුව විවේචනය කරන්න පසුබට වෙන්නෑ කියල කවුරුත් ඒ ගැන කියන්නෑ හැමෝටම කියන්නෙ කඩේ ගියා කියල විතරමයි 😡 සර් සමාජයට රටට කරන සේවය කාට නැතත් අපිට නම් තේරෙනව. තවත් දීර්ඝ කාලයක් රට, සමාජය හදන්න සර්ට ශක්තිය ලැබේවා!....💕
සජිත්ට 🍑දෙන සෙට් එකට සර්ව ඇලජික් (මා බයියෙක්වත් ජෙප්පෙක්වත් නොවන බව කරුණාවෙන් සලකන්න)
ගවනායකයා උඹට කීයක් ගෙවනවද ඌගේ අධෝමුඛය ලෙව කනවට? සිතියම් ඇඳ ඇඳ මූ කියපු බොරු අතේ කොට් වෙලා තියෙද්දීත් මූට මෙහෙම කඩේ යන උඹලා නම් මනුෂ්‍යයො වෙන්න බෑ.
@@iroshamadushan4403 දාර ටොයියෙක් නේත😂🤣
ඒක නම් ඇත්ත..විචාර බුද්ධියක් තියෙන ඉගෙනගත්ත උන්ට තේරෙනවා..පාරම්පරිකව පක්ෂවලට කඩේ යන අපතයො තමයි කෑ ගහන්නේ..මෙච්චර වැදගත් කතාවක් අහලත් බනින පිස්සො ඉන්න එකේ ලංකාවට කෙලවෙන එක පුදුමයක් නෙවෙයි........
Ow eka aththa..
මෙතරම් දැනුම ලබා දෙනවට සර්ට ගොඩක් පින්. 🙏🙏🙏 සර් වගේ ගුරුවරයෙක් හොයාගන්න අමාරුයි.
කවුරුත් කතා වෙලාවත් හිතලවත් නැති දේවල් ගැන දැනුම ලබාදෙනවට සර්ට ගොඩක් පිං❤️
Ow chande kaale dunna danuna diwillak apa Nathi wenna. Dan API okkoma kaala beela aathal eke eka rataka inne mea wage uttamayan nisa kiyala mathakweddi danena saneepe
ඔබතුමා කරන දේශනා පොතෙන් නිවන් හොයන පුද පූජා පෙරහැර සිවුරු පුජා කර නිවන හොයන..කැලේ අස්සේ නිවන සොයන අයට හරි මාර්ගය සොයා ගන්න්ට ගොඩාක් වටිනවා. හදවත හා මොලය හොද මිනිස්සු එලොව මෙ ලොව ජය ගන්නේය. මොලය පමණක් ඇත්තෝ කෙලින්ම ප්‍රේතයෝ වන බවට මෙලොවදීම ඒ ලක්ෂණ පහල කරන්නේය. තෙරුවන් සරණයි..
සිංහල ජාතියම විනාස වෙලා තියෙන්නෙ අපේම මෝඩකම නිසයි.අපේ සංස්කෘතියට පයින් ගහලා අපි කරන්නෙ වෙන අයගෙ පදේට නටන එකයි.අදටත් ඒමයි.මේක පැහැදිලි කරාට සර්ට ගොඩාක් පින්.මේක තමය් යතාර්තය
Thanks sir, මෙපමණ දැනුමක් ලබා දෙනවාට. සර් කියන කතාව ඇත්ත
බුද්ධිමත් මිනිසුන් පාලනය කරන්නේ මෝඩ මිනිසුන් ය.
මේ වගේ ගුරුවරයකු මුලු රටටම ආභිමානයක් තව.තවත් ලොවට දැනුම දෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා කුමක් කියන්නද මට හිතෙනවා මැරිලා ඉපදෙන්න යලිත් ඔබතුමාගෙන් ඉගෙන ගන්න .
අට විසි බෝධිය කියලා කියන්නේ හිත පුරාම අපි අපිටම හිනා උනා සර්ට අතුරු ආන්තරා වලින් තොරවූ නව සිතිවිලි තව තවත් පහළවන සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි අපේ සර්ට
ජීව විද්‍යා පංතියක් වුවත් එසේ දැනෙන්නේ නෑ, ජීවිතය ගැන කියා දෙනවා. එහි ඇති සජීවී බව සෞන්දර්යාත්මක බව, ගැඹුරු ජීව්න දර්ශනයක් විවිධ පැතිකඩ හරහා ඉතා සරලව පැහැදිළි කර දෙනවා. මේ හරය තේරුම් ගත හැකිනම් ජීවිතය ජය ගැනීම අපහසු නෑ. කාවන්‍තිස්ස ජනනායකයාණෙනි ඔබට ජයෙන් ජය
මේ මහත්මයා වගේ සිය ගණනක්වත් අපේ රටට ඕනෙ. ඔබට ස්තූති.
😂😂😂😂 අඉයෝ සර් මට හිනා වෙලා බඩත් කොර උනා
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ කතාවක් ඇහැව්වේ........සර්ට පින් අපිට මේවා කියලා දෙනවට...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
සර්ගේ video බලන්නේ හරිම ආසාවෙන් මම සයිප්‍රස්වල ඉන්නේ සර් කියන කතා සහතික ඇත්ත.ඔයවිදියට අනාගත පරපුරේ හරි බුද්ධිය අවධිවෙයි.සර් ලාංකික ජාතිය උදෙසා කරන සේවය හරිම ඉහලයි.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !
සුභ නව වසරක් වේවා Sir !
ඔබතුමාගේ පාඩම් ඉතා වටිනවා......
ස්තුතියි Sir......
ඔබ වැනි ගුරුවරු බොහොම වටිනවා.........
වෙස්මිනිස්ටර් ක්රමය නේද? ගුරැතුමණි, ඔබතුමාට නිදුක්, නීරෝගී, ජවසම්පන්න නව වසරක් වේවා.. දීර්ඝායුෂම වේවා...
සර්ගෙ නත්තල් ගහේ කථාව ඇහුවම මගෙ ලමා කාලෙ අතීතෙ මතක් උනා. අපි නත්තල් ගස් හෙවුවෙ නෑ. බල්බ් වැල් තිබ්බෙ නෑ. ඒත් මායි අයියයි එකතු වෙලා මට මතක හැටියට වල්ල අත්තක් තමයි නත්තල් ගහක් විදිහට ලස්සනට සැරසුවෙ. පොත්ත සුද්ධ කරල පාට පාට සවු කොල ඔතල සවුකොල, පොත් වල කොල අරන් අත් වැඩ වගේ පුංචි පුංචි සෙල්ලම් බඩු හදල ගහේ එල්ලල ඒ කාලෙ සවු කොල සහ බැලුම් බෝල වලට විතරක් වියදම් කරල හදපු නත්තල් ගහ මතක් උනා. පාට පාට සර්ව පිත්තල කොල පාට පාට බෝල අපි හෙවුවෙ නෑ. සව් කොල වලින් තීරු කපල අතු අග ඇලෙවුව. ගහ පුරාම බැලුම් බෝල එල්ලුව. ඒක හදල ඉවර වෙලා පුංචි අපි ලබපු සතුට මතක් උනා සර්ගෙ කථාව අහල. නත්තලට දවස් හතර පහකට කලින් කොච්චර ආශාවකින්ද ඒ කාලෙ නත්තල් ගහ හදන්න පටන් ගන්නෙ.
මටත් මතකයි..අපි බෞද්ධ ...නමුත් අපි නත්තලට නත්තල් ගහක් හැම අවුරුද්දෙම හැදුවා .. මගේ අයියා නත්තලට නත්තල් ගහ හැදුවේ ඇට්ටේරියා ගහේ හොඳට අතු විහිදී ගියපු අත්තකින්..හරීම ලස්සනයි
@@chathurikamayakaduwage3982❤️❤️
වාසනාවන්ත සුබ නව වසරක් වේවා වේවා 🌞 sir
ඔබතුමාට 🌝❤❤❤
සර්ට සුභ නව වසරක් වේවා.තෙරැවන් සරණයි.🙏
සර් මම දැන් 10 වසරේ ඉන්නේ. මාත් a/l වලට bio ඉගෙනගන්නේ සර්ගෙන් විතරමයි. සර් කියලා දෙන දේවල් මාරම වටිනවා. Bio, සර්ගේන් ඉගෙනගන්න පුදුම ආසයි. සර් වචන ගලපන විදිය, සර් කථා කරන වචන වලට අර්ථයක් වටිනාකමක් දෙන විදිහ අහන්න ඉන්න,බලන් ඉන්න හරිම ආසයි. මගේ එකම පැතුම මටත් කවදහරි සර්ගෙන් Bio ඉගෙනගන්න ලැබෙන්න කියලා. සර්ට ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් videos අපිට අරන් එනවට. හැමදාම සතුටින් ඉන්න සර්. බුදුසරණයි. 👍
සර්, පැලෝපීය නාලය ගැන ඉගැන්නුවේ නැද්ද තාම.
Best Teacher!! Highly Recommended!!🤩
මමත් රජයේ සේවකයෙක්. ඒත් අපි දන්නවා ආයතනය වල වැඩ කෙරෙන විදිහ . හරිම කණගාටුවට කරුණක් සර් ඒක. අපි නම් බොහෝම කැමතියි තරුණ අය මේ රජයේ ආයතනවල වැඩ කරන්න එනවට. මේ රටේ ගොඩක් තැන් වෙනස් කරන්න තියෙනවා සර්. සර්ගෙ අදහස් හරිම වටිනවා ...🙏
මගෙ වයසට (55ක්)නොදන්න සමහර කරුනු සර්ගෙන් මන් දැනගත්තා දැනගන්නවා( දැනුත් මෙ නුවර චාරිත්‍රය ) ඔබ තුමාට පිං තෙරුවන් බෙලෙන් සියලු කටයුතු සාර්ථක කරගෙන තවත් බුද්ධිමතුන් බිහි කිරිමට හැකි වෙවා
ඔබ ගන්න උත්සාය සාර්ථක වේවා! යහපත් රටක් යහපත් පුරවැසියන් බිහිකරන්න ඔබට පුලුවන්❤🙏 මේ වෙනකොට ගොඩක් දුරට මිනිසුන්ගෙ ඇස් පාදා ඇත🙏 ස්තුති
විශ්වයේ සොඳුරුම ජීවවිද්‍යා ගුරුවරයා..සුබ නව වසරක් වේවා!
මම ස්වීඩන් සිට බලන්නෙ. සහතික ඇත්ත.තව ධෛර්යය ලැබේවා! ශුභ නව වසරක් වේවා! නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා!
ලංකාවේ අංක 1කේ ජීව විද්‍යා ගුරුවරයා😍😍😍😍😍
Sir ayenam desapaluwanta kade yanna epa.
නුවර කොහෙද sir puso gata ගහන්නේ api danne nane ahema දෙයක්
විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයා ❤️🙏
අපේ මැණික් පුරේ මිල කල නොහැකි අපේම මැණිකක්.... දීර්ගායු වේවා ගුරුතුමනි 🙏🙏🙏
මේ කතා වලට ඇබ්බැහි වෙනවා සර්❤️🩹 බුදු සරණයි 💝
ඔබතුමාට නිදුක් නිරෝගි වාසනා වන්ත සුභ නවවසරක් වේවා 🙏🙏🙏
මම නත්තල් ගහ හැදුවේ ඇට්ටේරියා අත්තෙන්. සිතිවිල්ලයී වැදගත්. මම කතෝලික නොවුනත්, නත්තල් ගහ හැදුවා.
මම වැලිමඩ කෙනෙක් නිසා ඔය ගස් ගැන හොදට දන්නවා. සර් කියපු කතාව 100/100ක් හරි. ඔය ගස් කඩදාසි නිෂ්පාදනයට ගන්න බවක් මම අහල තියනවා. කොහොම උනත් දරටවත් නොවටිනා දැවයක්. අපේ සොබා දහමට කොහෙත්ම නොගැළපෙන ගහක්. වත්මන් තරුණ පරපුර වත් ඔවැනි මහා පරිමාණයේ අමන වැඩ නොකිරීමට දැනුවත් කිරීමත් මතු අනාගතයේ ලක් බිම ගොඩ දාන පරපුරක් තැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේවායිපතමි...
සර්ගෙන් ඉගෙනගන්නේ අවුරුදු එකහාමාරක ඉඳන්. තවම ඇස් දෙකට දැක්කෙ නැති උනත් කවදහරි එනවමයි සර්ව බලන්න. කොරෝනා කරපු හොඳම දේ තිස්ස සර්ගෙනුයි පුස්සැල්ල සර්ගෙනුයි ඉගෙන ගන්න ලැබුනු එක❤️🙏
ඇත්ත කතාව සර් මමත් කොරියාවේ ඉන්නේ කොල නොවැටි තියෙන්නේ ෆයිනස් ගස් වල විතරයි.මේ සීත කාලේ, ඇත්ත ඇති සැටියෙන් තේරුම් කරනවට සර්ට පින්..
අදත් නියම වීඩියෝ එකක් . නියමයි සර් 👍
සර්ගේ videos බලන්න මම ගොඩාක් ආසයි..මම ඉන්නේ 10වසරේ..දවසක සර්ගේ පන්තියේ පුටුවක අනිවාර්යෙන් වැඩි වෙනවා
සුභ නව වසරක් වේවා Sir ! අපේ පුතා ඉන්නේ 2 වසර, සර්ගේ videos සියල්ලම පුතා බලනවා. සමහර video 10-15 වාරයක් බලන්නේ හරිම අසාවෙන් . තෙරැවන් සරණයි. ඔබ වැනි ගුරුවරු බොහොම වටිනවා .🙏🙏🙏
🙏🙏🙏
බුදු සමිදුන් වහන්සේලා සොබාදහම ගරු කලා 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤❤🌿දැන් මිනිසුන් සොබාදහම විනාශ කරයි .මේ හැම දේම සිදුවන්නේ පොසිල ඉන්දන තිබෙන තුරු පමණි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
බුදු සරණයි අපේ ගුරු තුමාට
ඔබට සුභ නීරෝගීමත් නව වසරක් වේවා සර්!!! 🙏💐💐💐💐💐💐
ඔය පුසගෙ කතාව ඔයාගෙඩ
මම කලින් අහල තිබ්බ
අදනෙ දන්නෙ සර්ගෙ කතාවක් කියලා
Thanks සර් එක කියලා දුන්නට
ඉතාමත් වටිනා දැනුම් රාශියක් මුලු සමාජයටම ලබාදෙන ඔබතුමාට බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
සුභ නව වසරක් වේවා Sir !
Thissa sir. ඔයා නම් සුපිරි. 🤣🤣සිනහ වෙවී අපිත් සතුටින් ජීවිතයට නොදන්නා දේවල් රැසක් ඉගන ගන්නවා. ෆ්යිනස් ගස් රටේ ප්‍රධාන ආර්ථිකය කරගත් රටක මමත් ජීවත් වෙන්නේ. ඒත් මේ දේවල් දැන සිටියේ නැත. ස්තූතියි sir. Welcome to Finland. ගොඩක් දේවල් දැක බලාගතහැක. ❤
මම ක්ලාස් එන්නෙත් සර්ගේ (2023).එක මගේ පොඩි කාලෙ ඉදන් තිබ්බ හීනයක්.මොකද මම සර්ගෙ video ඉස්සර ඉදන් බැලුවා.සර් කියන දේවල් මම හැමෝටම කියනවා.මොකද ඒ මගීන්වත් මිනිස්සුන්ව හරි මාර්ගයට ගන්න අපි උත්සහ කරන්න .සර් කියන දේවල් හුගාක් වැදගත්.ස්තුතියි.
සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා සර් 💖🙏
විටින් විට සිනාව උපදවන්න ඔබට ඇති හැකියාව අතිමහත් ගුරු තුමනි... සිනාව පමණක් නොව දැනුමත් එක්කම
සර්ලගේ කතා අහලා ගියපාර වයසක මනුස්සයෙක් ගෙනාව එකේ කරුමේ තමා අපි දැන් මේ විදින්නේ සර්...😑😑😑
ඇත්තමයි සර්,,, සුබ නව වසරක් වෙවා
බුද්ධිමත් පුද්ගලයින් පාලණය කිරීම සදහා මංදමානසික පිරිසක් සිටීම රටේ අවාසනාවන්ත කම සර්. ඔබවැනි බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ සිටියානම් අපි මොනතරම් වාසනාවන්ත ද.😥
අපේ සර් ❤️❤️❤️
මීට පෙර බුදුවරු 28 ක් විතරක් නෙමෙයි අනන්ත ප්‍රමාණයක් බුදුවෙලා තියෙනවා.
🙏✌❤ ආයුබෝවේවා ගුරුපියානනී අදත් අප නොදැන සිටි කරැනු කරනා රැසැකින් අපසැම දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය සියක් ආයු ලැබී චිරන් කාලයක් සැමටම් දැනුම ලබාදිමට ශක්තිය දිරිය නීරෝගී සුව උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා අපගේ පැතුම ඔබ පවුලේ සැමටත් සම්මා සම්බුදු සරනින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා
අපි ඉන්නේ යුරෝපයේ. අපේ garden එකේත් තිවෙනවා. මේවා කොච්චර විෂද කීවොත් මේ ගස් යට කිසි දෙයක් හැදෙන්නේ නැහැ. හේතුව ඒ ගසේ විෂ ඇසිඩ් එකක් තියනවා. ඒ ඇසිඩ් poisoning නිසා අහල පහලවත් කිසිදෙයක් හැදෙන්නේ නැහැ ඒත් කදු නායා යාමට හොදම ගස් මේවා. පස් හිරකරගෙන කිරිමැටි වගේ තදවෙලා තියෙනවා. Tissa Sir කියනවා වගේ අපිට සීතකාලයේදි උෂ්ණත්වය -20 ට යනවා.
Happy new year sir.....supiri vidio ekak .....😊😊✨️✨️
මම හදන්නේ වියලි කොටු වලින් හැමොම ලස්සනයි කිවුවා.
සර් කියනව වගේ මොන කරුමයක්ද මේ පාලකයන්ගෙ බල තණ්හාවයි,මෝඩ තීරණයි නිසා අතීතෙ අගේට තිබුන වෙනත් රටවල් වලින් හැමදාම ත් අත්පත් කරගන්න පොරකන පින්වන්ත රටකට වෙලා තියෙන්නෙ 😔.
තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට 🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්.. අපිට ලබාදෙන දැනුමට ගොඩාක් පින්... නිදුක් නීරෝගී සුවය ලැබී තව තවත් දැනුම ලබා දීමට ශක්තිය ලැබේවා ... ❤️❤️❤️
මෑතදී ඉතාලියේ විද්වතෙක් ලංකාවේ ඉන්න පූසා ගැන හොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉපැරැණි ඊජිප්තුවේ තියෙන පූස් මමීවලයි ශ්‍රී ලංකාවේ පූසන්ගේ බළල්ජානවල සමානතාවය ලෝකයේ අනෙකුත් රටවල බළලුන්ගේ ජානවලට වඩා සමානතාවය එක හා සමානයි කියලා අවුරුදු දහස්ගනනක් තිස්සේ අපේරටේ පූසන්ගේ ජාන නොවෙනස්ව පවත්වන්න හේතුව අපේරට දූපතක් කියලා කියනවා ආදි සිංහලයන් මිසරයෙන් ආවදෝ සැකයක් තියෙනවා උදාහරණ වශයෙන් ඉපැරැණි සිංහල ඇදුම් ඊජිප්තු ඉපැරැණි ඇඳුම් වලට ගොඩාක් දුරට සමානයි. නයිල් නිල් වීඩියෝවක් ඕනේ
හැබැයි මේව ඇහෙනකොට නම් හිතනව අපි එච්චරම අවාසනාවන්ත නෑ කියල 😍🤗
සුපිරි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ බයිලා තමයි ඔයත් ගෝඨා කියන හොරට අහු උනා නේද..තේරෙනවා මොලේ තියෙන්නේ කටද කියල..🤣🤣🤣
සර් මාර වෙනස් 💕
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සර්
අම්මෝ සර්..😂😂 අහං ඉන්න පුළුවන් දවසක් හරි...😃😁😂❤️💜️💕
Sir ge lectures baluwa ma hithe mona stress thibuna th relax wenawa . Thanks sir . Budusaranai .
Api technology kranne sir.sirge පංතියේ innava කියලා මට nm theerenne.😊
Ape sir ❤ hamadama watina adahasak ape jiwathayat ekathu karana ... adaraniya science sir
සුබ අලුත් අවුරුද්දක් වේවා සර් !
තෙරුවන් සරණයි ඔබ තුමාට .
තෙරුවන් සරණයි සර්.............!
සර් ගේ කතා වලට ඇබ්බැහි වෙනවා ඇත්තටම, මේ විශ්‍රාම ගන්න කාලය දීර්ග කරපු එකත් ෆයිනස් ගස් හිටවපු වැඩේ වගේම වෙඉද දැන් නෑ. අපි තේරුම් ගන්න කොට වැඩේ වෙලා හුගක් කල් ගිහින් වෙයි... තරුණයෝ විදිහට අපි එකතු වෙලා මේ රට මේ නූගත් මිනිස්සු ටිකගෙන් බේර ගත්තේ නැතොත් සර් එදා කිව්ව දේ නේද උනේ කියලා හුල්ලන්න තමා වෙන්නේ.. . තාම අපේ රටේ සම්පත් තියෙනවා . අපි තවම පරක්කු නෑ හිතුවොත් කරන්න බැරි දේකුත් නෑ.... සර්ට පින් දෙන්න ඕනි නෑ. සර් කරන්නේ සර්ගේ වගකීමයි යුතුකමයි. අපි ඒක නොකරන නිසයි අපිට එහෙම හිතෙන්නේ.. මම හිතන්නේ සර් අපෙන් පින් බලාපොරොත්තු වෙන් නෑ... අපි සර්ට ස්තුති කරන්න ඕනි. ජිවිතේ ගැනවත් බයක් නැතුව ඒක ඉටු කරනවට. අපිත් වගකීමක් ගන්න ඕනි. සර් මතම යැපෙන්න හදන්නේ නැතුව.. සර් ආණ්ඩුවට කඩේ යනවා කියල බනින COMMENT නම් ගණන් ගන්නම එපා. ඒ මානසික රෝගීන් සහ පක්ෂ විපක්ෂ දරන එවුන්...
Mn 2013 al kale Art walin.sirge leactures ahanna asai.lassanta perfomance karanawa.sir eththa ktha karana eka gena sathutui.good luck...all the best...
පොත්ම තමා සර් එකම විසදුම,
ඔය israel දරුවන්ට කුඩා කාලේ ඉදලම පුරුදුකරන දෙයක් පොත් කියවීම ඒක එයාලට පුරුදක් වෙලා bus එකක යනකොටත් විවේකයක් ලැබුන විටත් පොතක් අතේ,
Sir I'm addicted to your videos❤🔥❤🔥🤗🤗🤩🤩
සර්ගෙ හිනාව🥺❤️ 🙏🙏
සුබ නව වසරක් වේවා සර්
තෙරුවන් සරනයි !!!
සර්ගේ අදහස් ඉතාම අභිප්‍රේරණීයයි. සර්ට බුදුසරණයි. 🙏😊
මම කුරුදු අත්තක් කපල බල්බ් වැලක් දාල නත්තල් ගහක් හැදුව 😂අක්කගෙ දුව සතුටු කරන්න .
සර්ගෙ කතාව සෑහෙන වටිනව..😍😍
අනාගත පරපුරට සර් කොන්ද ඇතුව සත්‍ය පහදලා දෙන එකට ගොඩක් පිං. විෂය පමනක් කියලා දිලා ඇග බේර ගන්න ගුරැවරැ ඉන්න රටක, රට ගැන අනෙකා කෙරෙහි ගැන හිතන සමාජයක් බිහි කරන්න සර් දරන වෙහෙසට සර්ට ගොඩාක් ස්තුතියි. සර්ගේ වීඩියෝ බළලා අපිත් ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා🥰
Teruwan saranai sir . Man godak adaraya karana guruwarayek
සුබ නව වසරක් වේවා සර් 🙏🙏
අපහාසයෙන් තොර උපහාසය.දැනුම විනෝදය සමගින්.😁😁😆😂
තෙරුවන් සරණයි සර්.!! ♥️
සර්ගේ වීඩියෝ දැනුමට වගේම රසවත්
බොහොම ස්තුතියි සර් 🙏🖤
Thanks for sharing. 💓💓💓Happy New Year sir ! 🙏🎉♥️😍
Subama suba aluth avuruddak sir🙏 theruvan saranay🙏🙏
Sir me kathawa karaddi mamat clz 1k hitiya ...
විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයා..
❣️
ekanam aththa sr,.. api hodak karanna haduwama apita pissu kiyala hithanne.. mama wadata gihin yana ena gaman kana bona ewa kola, Lunchsheet eka idan bag eke dan aran anawa .. wadapale aya kiyanne pissuda ubata kyala
මාතර පන්තියේදී කරපු වීඩියෝ එක නම් මරු sir
Happy new year thissa sir...!ඔබ තුමා ල වගෙ උගතුන් එදා anduna නේද .. ?අසරණ මිනිස්සු මොනවාද දන්නේ ....!
Ai minissu asaranai kiyanne. Atha paya nathuwada.naththe mole neda. Eka kagewath waraddak nemei.kiyanna kese kiwath asanna sihi budiyen asiya yuthui neda. Kagewath waradi kiyanna epa. Sir mahansi wenneth minisunge oluwa hadanna thamai.danuma denna thamai.
Athatama sri e කතාව api sitha irthuwe mas genath kawarema thiyala udeta උයන්න ගන්නවා
You are amazing and I really appreciate your great service sir..
තෙරැවන් සරණයි .
ඒක තමා pinus කැලෑ එච්චර සීතල වෙනවා ඇත්තෙ
අපරාදෙ 😒 කිසිම වැඩකට නැති ගහක් නිසා අපිට තියෙන ගොඩක් සම්පත් අපිට නැති වෙනව 🥺💔
Subama suba aluth awurudhdhak weewaa sir
Dhirgayu weewaa
Theyruwan saranai. ...
ඇත්තම කියන්නම් අපේ සිංහල මිනිස්සුන්ට පුදුම තණ්හාවක් තියෙන්නේ,,, ඇමෙරිකාවේ Catholic/ Christian festivity එකක් වුණු Christmas මෙහෙ උන් සමරන්නේ ඇයි,,වෙසක් සුද්දෝ සමරනවද????😒
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්
🤣🤣 හරියට හරි සර්
සර් කියන එක සහතික ඇත්ත
ජයවේවා .