තුඹ කරවිල මෙහෙම ඉව්වොත් හැමදාම කයි|How to make Thumba karawila-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 312

  • @nirosha707
    @nirosha707 3 роки тому +13

    ආදරනීය සුන්දර මව පුතු සෙනෙහස මුසුවූ මේ රසවත් ඉවුම්පිහුම් කැදැල්ල දිනෙන් දින වැජබේවා .

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 роки тому +22

    අනේ අම්මිට තියෙන ආදරේ දවසින් දවස වැඩිවෙනවා 😥😥ඒ නිහතමානීකම මාරයි 😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 3 роки тому +9

    අනේ මං ආසම කෑමක්..තැන්කිව් අම්මී....ආයේ කඩේ ගිය ගමන් ගෙනැත් හදනවා...😋😍

  • @ereshaspaulding6223
    @ereshaspaulding6223 3 роки тому +1

    I made thumba karawila just like aunty showed and it turned super yum!!! My family loved it. I had never eaten karawila with rice alone, but u can just eat rice and this curry!! Thank you so much aunty! God bless you!

  • @smain4568
    @smain4568 3 роки тому +32

    සන්ගීත් මල්ලගෙ හිනාවට ආස අය කෝ බලන්න

  • @pmthamarathathsarani3618
    @pmthamarathathsarani3618 3 роки тому +4

    ආසම කෑමක් 😋💖 Thanks ammiyoo

  • @සොනාලිප්රියදර්ශනී

    මම නම් කරවිල ටුබ ගොඩක් ආස එළවලු දෙකක් අපේ ගෙදර වැටෙි තියෙන්නේ වහින කාලයට හැදෙනවා ටුබ වැල මැරෙන්න නැහැ මොකද අල තියනවා පස් යට වර්ෂාව තියන කාලයට හැදෙනවා ඉතිං අමිමා ❤ ගොඩක් හැමෝටම හදවතින්ම ප්‍රර්ථනා කරනවා නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому

    ගොඩක් රසයි ඔයාලට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💋💋💋💋💋💋💋🌿🌿🌿🌿🌿🌿🌹🌹❤❤❤🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸

  • @tharangakumara7185
    @tharangakumara7185 3 роки тому +7

    එක කරදරයක් ඉවරයි. මගේ හස්බන්ඩ් ආසම කෑමක් අම්මි. මම උයන්න දන්නේ නෑ. ගොඩක් පිං අම්මා තුඹ උයන්න කියලා දෙනවට.ආදරෙයි🙏💯💕

  • @writerlover4680
    @writerlover4680 3 роки тому +3

    My favorite food 🤤, Thank you for sharing how to cook..since I learned today how to cook..this is my favorite but unfortunately very rare to find😑

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 роки тому +4

    මටත් ආසයි හදලා කන්න අම්මි වගේම හදන්න ඕන 👍❤️

  • @pramodapramoda9518
    @pramodapramoda9518 3 роки тому +6

    අනෙ අම්මෙ හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි තුන්දෙනාටම හදවතින්ම 💖❤️💖💕💕

  • @chathuchathu6509
    @chathuchathu6509 3 роки тому +2

    Asama kemak amme..amma kiyala dena widiyata thawat asai..sangeeth ayya ammige adaret ekka thawat rasa ethi..amma thaththa ayye adarei oyala okkotama.budu saranai

  • @Niros_VLOG
    @Niros_VLOG 3 місяці тому

    අද අපේ අම්මත් මේක බලන් හැදුවා..හරිම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි ඔයාට අම්මේ..

  • @nisansalamadushani3961
    @nisansalamadushani3961 3 роки тому +1

    Man asama කෑමක් තමයි thubakaravila.🤗🤗😋😋😋

  • @mantyfernando6477
    @mantyfernando6477 3 роки тому +1

    Very easy way to cook tumba karavila. Nice to see you guys. Makes my day. Just check the olive oil if it’s good for frying as there are different olive oils, specially your father is watching his diet. Some oils burn fast which is not good. Take care

  • @nadeeraharshani2028
    @nadeeraharshani2028 2 роки тому

    Harima rasai mama oya widiyatma hadala kawa ..gdak pin budusarany amme oyat.🙏😘😘

  • @dahamivihara2558
    @dahamivihara2558 3 роки тому +9

    අනෙ අයියෙ පුලුවන් නම් අවශ්‍ය ද්‍රව්‍ය ටික description එකෙ දාන්නකො....එතකොට ආන්ටි උයන විදිහට ඒ රසටම ගන්න පුලුවන් අපට...වීඩියෝ එක බල බල කුලුබඩු එකතු කරන්න අමරුයි.පුලුවන් නම් එහෙම කරන්න...බුදුසරනයි ඔයාලට♥️🙏

  • @cookwithsithu70
    @cookwithsithu70 3 роки тому +1

    Math lagadi thama hadanna gaththe
    Me widihatath hadala balannam 😍

  • @dulyana946
    @dulyana946 3 роки тому +1

    ඇබ්බැහි වෙලා දැන්නම්......මා.....
    Love u ayyaaa. ❤️......thawa vedios dennaaa❤️😊

  • @Rog_joint
    @Rog_joint 3 роки тому +4

    අම්මෝ රස ඇතිනේ ගොඩක් 😋😋😋😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️

  • @renu3070
    @renu3070 3 роки тому +1

    ඒ හිනාව ..ඒ ආදරය හැමදාම නොවෙනස්ව තියෙන්න ඕන බුදුසරනයි 🙏 ❤❤❤❤❤

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 роки тому +12

    අනේ අද වීඩියෝ එක පරක්කු නිසා ගොඩාක් වෙලා බලාගෙන හිටියා කීයට හරි දාවිනෙ කියල.දැන් ඉතින් ඇබ්බැහි වෙලා වගේ මේ චැනල් එකට🤭🤭🤭👍👍❤️❤️❤️

  • @kaminthapremawardana6351
    @kaminthapremawardana6351 3 роки тому

    හොඳට හැදුවා rasa ඇති මමත් හදන්නේ මෙහෙම තමා බුදු saranai

  • @shanikanilakshi7209
    @shanikanilakshi7209 3 роки тому +3

    කරවිල අමුවෙන් සම්බොලෙ හදලා රසයි . මන් නම් කන්න කැමති එහෙම විතරයි අම්මෙ.ඔයාලට බුදු සරණයි !

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 роки тому

    Lassanai video eka mannam karavila warga dekama kanne na eth baluw gedara kana ayata hadala denawa me vidiyata ammatanam gedara adu bajana genalla denna wenawa adarei amme thundenatama budu saranai❤❤❤

  • @dinesharansilige1360
    @dinesharansilige1360 3 роки тому +1

    මම ආසම කෑමක් හැබැයි මෙහෙම හදලා නෑ ඉක්මනින් මෙහෙම හදලා බලනවා බුදු සරනයි ඔයාලට

  • @DeepikaChandani-pn9xf
    @DeepikaChandani-pn9xf Рік тому +1

    නියමයි

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 3 роки тому

    Thank you👍👍 අම්මට budusarani ❤️❤️❤️

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 роки тому

    Asama kamak . Adareii godaaak . Thundenatama deergha au wewa .oya widiyata hinawela innakota godak asa hithenawa amma theruwan saranaiiii

  • @hirunihiruni177
    @hirunihiruni177 3 роки тому +1

    Onna man amma kiwwa vidiyatama ada thuba karavila haduwa patta rasai

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 роки тому +1

    මගේ ආසම කෑමක් ඒත් මෙහෙ නැතිම එලවලු වක්...අනේ ආසයි..ආදරෙයි හැමෝටම

  • @manjulaniroshani9926
    @manjulaniroshani9926 2 роки тому

    සංගීත් ගෙ අම්මා පට්‍ට හොද චරිතයක් .හරීම නිහතමානී .good luck amma

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 роки тому +5

    ආස කෑමක් අම්මා ... ❤️❤️❤️ thanks කියලා දුන්නට අම්මා.. 🌹 බුදුසරණයි

    • @nilukanihal1962
      @nilukanihal1962 3 роки тому

      Aiye oyage amma hadapu pus nambu cake eka harima rasaii aiye

  • @csithmini3642
    @csithmini3642 3 роки тому +1

    Harima duken hitiye ada aiya ammiwa pennanne na kiyala.adarei ammi. Mamath asama කරවිල samboleta. Parissamin inna hamoma. බුදු සරණයි ❤️❤️

  • @annefernando8535
    @annefernando8535 3 роки тому +1

    දැක්කම කන්න එන්න හිතුනා. රස පාටයි මිස් ❤❤

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 роки тому

    ගොඩක් ස්තුති අයියේ අද මමත් මේ මාලු ව හදනවා

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 роки тому +1

    Harima shook ane oyala dennage wadanam balagena inna asai aluth aluth dewal danna apita balanna adarei oyalata 😍😍😍

  • @anushierandika6806
    @anushierandika6806 3 роки тому

    ආසම කෑමක්..මෙහෙම නම් හදලා නෑ අම්මි.හදලා බලන්න ඕනා ඉක්මනටම .

  • @adinyasankalpani8052
    @adinyasankalpani8052 3 роки тому

    අම්මි ලස්සනයි .ආදරෙයි ගොඩක් ...ලෝකය සුන්දරයි අම්මේ නුඹ ළගම...මහමෙර වගෙයි දුක සැප ළග හැමදාම .....කළ මෙහෙවර දිව රෑ ඔවුන් වෙනුවෙන්ම ...බුදු බව පතන්නට අම්මට ඇති මේ පිනම..සතුටින් ඉන්න

  • @kumaridias2610
    @kumaridias2610 3 роки тому

    Karavila amuwen සම්බෝලයක් hadaba viduya kiyala dennako

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 роки тому +3

    ආසම ඇබ්බැහි වෙලා ඉන්න කෑමක් ආදරෙයි අම්ම

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 роки тому

    මම නම් ආසම කෑමක් තමයි තුබ අම්මා අද හදපු විදිහටත් හදලා බලන්න ඔනි❤️ ගොඩක් පින් අම්මා මේවා කියලා දෙනවට. ආදරේයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා බුදුසරණයි 🥰

  • @asheendesilva2079
    @asheendesilva2079 3 роки тому

    Mama oyalage video serama dapugaman eda indala balana kenek..harima asai balanna.eth podi deyak kiyanna asai.olive oil cook karanna epa.eka honda na puthe.i am chef shehan..eth wade patta lassanai...adarei godaaaaaask

  • @ameshaawantha543
    @ameshaawantha543 3 роки тому +1

    ඒක නම් රස පාටයි.... කන්න ආස හිතුනා ...😋😋😋😋

  • @sadaruoshada8334
    @sadaruoshada8334 3 роки тому +1

    ලංකාවට ආවාම උයලා කානවා ගොඩක් රසයි හදපු විදිය බුදුසරනයි අම්මාට

  • @smain4568
    @smain4568 3 роки тому

    හරිම ලස්සනයි අනේ හිනාව ආදරේ හිතෙනවා

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 роки тому

    Mama harime asai... thanks

  • @kalindukalindu4445
    @kalindukalindu4445 3 роки тому +2

    මමනමි බලංඉන්නෙ වුයනදිහානෙවෙයි
    අමිිමයි පුතයි කතාකරන දිහා උයනදිහාත් බලනව නැත්තෙමත් නෑ ඉතිං අනේ බුදු සරණයි ඔයාලට ගෙඩක් ආදරෙයි හැමදාම ඔයවගේ සතුටින්ඉන්න ලැබෙිවා❤️❤️❤️

  • @geraldinedawson6588
    @geraldinedawson6588 2 роки тому

    So happy to see son n mom's bond..keep it up Sanjeev...you lead a good example for other children..my son is 10 yrs loves me just the same as you love your mom..hope he continues to be the same as he grows ❤️❤️❤️❤️❤️❤️❤️blessings to your family 🙏❤️

  • @madhuwickramasinhe7869
    @madhuwickramasinhe7869 3 роки тому +10

    කරවිල සම්බෝලයත් ඕන ❤❤❤

  • @sharonenish3433
    @sharonenish3433 3 роки тому

    Alu kesel malluma hadana widiya kiyala dennako amma... Mama kalinuth Meka illuwa

  • @harshiharshi6021
    @harshiharshi6021 3 роки тому

    Mama asama kaamak.mage loku puthata 6y.eyath harima asai.

  • @samarsamar7223
    @samarsamar7223 3 роки тому

    Ammage adara nam godak උතුම් oya godak වාසනාවන්ත puthak bs

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 роки тому +1

    අපේ ගම් පලාතේ කැලේ හැදෙන්නේ.
    ජෙනී දන්නවා...තුඹ කරවිල , බටු කරවිල 👏👏 👍 .
    ගොඩාක් ස්තුති ❤🙌

  • @SL_Bike99
    @SL_Bike99 2 роки тому

    නියමයි...අපේ ගෙදරත් හැදුවා,අම්මිට මැටි ඇතිලිටිකක් ගෙනත් දෙන්න,එවයි උයාගත්තම තවත් රසයි අයියා..බුදුසරණයි දෙන්නටම..

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 3 роки тому

    හරි වටිනවා.
    ඒ වගේම තමයි ගාණ

  • @himashakavindi4923
    @himashakavindi4923 3 роки тому +3

    රසම කෑමක් ❤

  • @sumanaswedage4370
    @sumanaswedage4370 3 роки тому

    Man godak asa kemak balamu puthage amma uyana vidiha budu saranai

  • @dinisha4747
    @dinisha4747 3 роки тому +2

    ආසම ආසම කෑමක් 😍🤤❤️

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 роки тому +2

    ඒකනන් මරු. අම්මා 💙💙

  • @tharuamarasooriya5108
    @tharuamarasooriya5108 3 роки тому

    Olive oil rath kirima sudusu na malli

  • @mudithairanthi4542
    @mudithairanthi4542 3 роки тому

    Ammi rasai waga budusaranai hamadamath adarai

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому

    Maru maru niyamai asama kemak thamai

  • @priyani8037
    @priyani8037 3 роки тому

    මම ආසම කෑමක්
    දකිද්දී ආසයි🥰🥰🥰

  • @doauok7733
    @doauok7733 3 роки тому

    මම හරි ම ආසයි

  • @dulikapiyanthi5578
    @dulikapiyanthi5578 3 роки тому

    Apith adaraei godak hode....parissamin inna..budu saranaei....🙏🙏🙏🙏🙏🙏

  • @sithuminichathumika8683
    @sithuminichathumika8683 3 роки тому

    Math asa na owa kanna..Ammi hadapu widihata hadala Kala blnna ona😋😋 adarei ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️

  • @senuridishara4893
    @senuridishara4893 3 роки тому +1

    ආදරේම,ආසම ෆැමිලි එකක්❤️

  • @nishanthininisha4940
    @nishanthininisha4940 3 роки тому

    சூப்பர் 👌👌 சமையல் எனக்கு ரொம்ப பிடிக்கும் கும்பக் கரை விலை சூப்பர் அம்மாவும் மகனும் சமையல் சூப்பர் 👌👍 🌹🌹🌹🌹🌹

  • @suddisuddi34
    @suddisuddi34 3 роки тому +4

    අාසම කැමක් අම්මේ..9 වෙනි මාසෙ ලංකාවට ගියාම ..කමු..අාදරේයි ...❤❤❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 роки тому

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Adaraya....Alokaya....Samaya hamadama wewa🙏🌷🙏
    Niduk nirogi suwa wewa sathyayai 🙏🌷🙏

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 роки тому +1

    Ammo harima guna harima රසවත් තුඹ කරවිල 😋😋ape amma itin gedara inna machine eka ne...කොච්චර aya hitiyat amma tamai hama rkama..😘 amme aye weleka kola mallumak...kola සම්බෝලයක් ehema hadanna mn hari asai pala kanna.😚👍🌹

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 роки тому +1

    ආදරෙයි අම්මා ...තෙරුවන් සරනයි . පරිස්සමින් ඉන්නවා නේද ..

  • @jananisp9284
    @jananisp9284 3 роки тому

    තුඹ කරවිල මගේ ආසම කෑමක් 👌

  • @mwasana6081
    @mwasana6081 3 роки тому +8

    තුඹ 😍
    තුඹ ඇට හැපෙද්දි මරු 😋😋

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 роки тому +1

    අපිත් කන්නනම් කැමති නැ... හැබැයි ගුණ නිසා කනවා.... අම්මගේ ඇදුම ගොඩාක් ලස්සනයි.....👍👍👍👍❤❤❤ අද මේ වගේ කෑමක් හදපු එක හොදයි....අම්මට ගොඩාක් thanks.... හෙටත් ඕනේ රස vedio එකක්.......👍🙏🙏🙏🙏 බුදු සරණයි...

  • @sreemabalasooriya6985
    @sreemabalasooriya6985 3 роки тому

    හරිම රස පාට යිi

  • @sdschannel7437
    @sdschannel7437 3 роки тому

    thumba karavila harima rasai

  • @sapalikasapalika3890
    @sapalikasapalika3890 3 роки тому

    Hoda family ekak sangeet Malli hari lakiy good bless Amma hari ahinasakai ko ape suran aeiya😂

  • @isurianuradha3728
    @isurianuradha3728 3 роки тому +1

    ආසම කෑමක් නියමයි

  • @dasualo2136
    @dasualo2136 3 роки тому

    මම ආසම කෑමක්

  • @anuruddhikaperera7414
    @anuruddhikaperera7414 3 роки тому

    මාත් හැදුවා කලින්.හැබැයි මේ ක්‍රමය දැක්කේ අද.ගොඩක් ස්තූතියි 🙏 ❤️

  • @s7940
    @s7940 3 роки тому +4

    අම්මෝ බැදලා හදන කරවිල සම්බෝලේ රසාාාායි....😋😋😋😋

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 роки тому

    👌👌👌තුන් දෙනාම පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට. ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 💖💖💖💖💖

  • @sammanigunawardane391
    @sammanigunawardane391 3 роки тому

    Ammige lassana,,,,kellek wage thamath...😊

  • @sathikahasanjith706
    @sathikahasanjith706 3 роки тому +3

    ඔව් ඔන්න බෝතල් ටික ගෙනැත් දෙන්න අම්මිට.ඉක්ම්නින්.

  • @malkiashanthi2172
    @malkiashanthi2172 3 роки тому

    අම්මගෙ හිනාවට ගොඩාක් ආදරෙයි

  • @smain4568
    @smain4568 3 роки тому

    අම්මට අනේ හරිම ආදරේ හිතෙනවා

  • @aneeuio8999
    @aneeuio8999 3 роки тому +2

    තාත්තා එක්ක මොනාහරි හදනොකෝ අලුත් දෙයක් ❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 3 роки тому

    මැටි ඇතිලියක ඉව්වානම් තවත් රසයි අම්මියෝ👍👍💐💐💐💐💐💖💖💖💖💖💞💞💞💞🌹🌹🌹

  • @deruninanayakkara4948
    @deruninanayakkara4948 3 роки тому

    Ammo aunty mage favourite kama. Thank you very much. Anith dawase auntyge vidiyata hadannam. Mamai, dui me videos balannama kamathi auntyge hinawai, kathawatai asa nisa. A deka nisa aunty godak lassanata penawa. A nihatha mani kamata api harima adarei. 3natama adarei, budusaranai. ❤️❤️❤️❤️👍💐💐💐

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 роки тому

    Ammooo mage.asam එළවළු thami තුඹ කරවිල 😋😋😋😋

  • @shilaaluthge2085
    @shilaaluthge2085 3 роки тому

    😋ammo mama asama kemak thuba 😍👍😋

  • @pushparanjane1646
    @pushparanjane1646 3 роки тому

    ගොඩක් ආදරෙයි පුතේ අම්මා තාත්තා වගේම හිනාව ට පරිස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 роки тому

    Oya dennage vedios balala happy ....aasai....ammi tikak haiyen kiyannako.....

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 роки тому

    තෙරුවන් සරනණයි

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 3 роки тому

    සන්ගීත් අයියා රිතික් වගේ ...අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි ...බුදුසරනයි

  • @thanojathomas7625
    @thanojathomas7625 3 роки тому

    ගොඩක් රස කෑමක්. පුතේ අමිමිව එක්කන් ගිහින් බෝතල් අරන් දෙන්න. ආදරෙයි තුන්දෙනාටම. බුදුසරනයි.

  • @liyanacreations7336
    @liyanacreations7336 3 роки тому +5

    අම්මි ගොරක වෙනුවට තක්කාලි දාලත් රසයි නේද