අදිමු මිතුර අදිමු කටේ තියලා අදිමු|How to make murunga curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 362

  • @thakshi0079
    @thakshi0079 3 роки тому +27

    දාපූ ගමන් බැලුවා අම්මිගෙ හිනාවයි කතාවයි ශෝයි අනේ..අයියාත් ශෝයි තුන්දෙනාටම තෙරුවන් සරනයි ❤️😘

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому

      අක්කිට ලකුණු 100දරුවාට ලකුණු කොටියයි උමිමාපුතුනු

  • @Ashen_sudda
    @Ashen_sudda 3 роки тому +8

    අඩේ සංගීත් කියන්නේ එල කොල්ලෙක් හොදේ😁😉❤️🖐️🖐️🖐️🖐️👍

  • @piyushaneranga4211
    @piyushaneranga4211 3 роки тому +10

    Ane ammi oya shoka ane ආදරෙයි 😘😘😘😍😍

  • @nuvithanage5002
    @nuvithanage5002 3 роки тому +12

    😮 ආදරෙයි මල්ලි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @kalindukalindu4445
    @kalindukalindu4445 3 роки тому +7

    අමිිමට උයන්න උදවුවෙන පුතෙක් ගොඩාක් හොදයි අනේ හරිමසතුටුයි❤️❤️❤️👍

  • @trishi6764
    @trishi6764 3 роки тому +2

    Aththatama rasai, godak gunai murunga.. thank u amma 😘🤗

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 роки тому +17

    අපිට නම් ඉතින් ගමේ නිසා ගහෙන් කඩලා ගන්න පුලුවන්.ආසම කෑමක් තමයි 👍👍❤️❤️❤️

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 3 роки тому +8

    අනේ අයියේ මම ඔයාලගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 роки тому +14

    අම්මිගෙ ලස්සන බලන්නකෝ😘❤️ආදරෙයි ඉතින්😘❤️

  • @krishanijayalath6367
    @krishanijayalath6367 3 роки тому +8

    අම්මිගේ මුරුංග ව්‍යංජන සුපිරි රසවත් ඔබ සැමට ආදරෙයි 😍😍

  • @fathimanazrin1987
    @fathimanazrin1987 3 роки тому +6

    Hitha pirisudui nam moonen a siriyawa panawa. Hema dama sathutin parissemen inna❤️

  • @සොනාලිප්රියදර්ශනී

    අමිමා කියන වගේ අපේ පැත්තෙ වැටෙ තමා තියෙන්නේ මුරුංගා කොල මැල්ලුමි කනවා අමිමා වැලි කොස්ඇට තමිබද්දි දානවා අමිමා ❤ ගොඩක් ඔයා නිසා අපි දන්නෙ නැති දෙවල් ඉගෙන ගන්න කැමතියි මම ආසවෙන් කන්න කැමති කැමක් හැමදාමත් ❤ ගොඩක් පරිසමින් ඉන්න

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 3 роки тому +2

    Aneeh ammi hariiima shook....ammita hariiima adarei😙..sangeeth ayya, ammi,thaththi oyala godaaak hoda family ekk hamadama sathutin enna budu saranai...😊

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 роки тому +12

    අයියේ ඔයා නම් 😂❤️💪🔥

  • @nisansalasandamali1865
    @nisansalasandamali1865 3 роки тому +5

    මං notification දකිද්දී හිටියේ අදනං මාලන් ඇවිත් කියලා. කොහොම උනත් වැඩේ හොදයි. ජයවේවා. Sangeeth vlogs

  • @madumalidisanayaka1537
    @madumalidisanayaka1537 3 роки тому +3

    අපි ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම බලනවා. මුරුංගා හොද්දත් හැදුවා කියපු විදිහටම හරිම රසයි. අනේ මුරුංගා ළපටි කරල් මැල්ලුමත් කියලා දෙන්නකෝ. ඔයාලට බුදුසරණයි.

  • @janithaperera8971
    @janithaperera8971 3 роки тому +1

    හරිම රසයි ගුණයි මේ මුරුංගා. මම නම් ගොඩක් කැමතියි. මුරුංගා කිරි හොද්දට තක්කාලි දැමීම ම තවත් රසයි
    මුරුංගා කිරි හොදි එක්ක කට්ටසම්බෝල, හෝ ලුණුමිරිස් එක්ක සුදු බත් නියමයි. ස්තුතියි ඔබ සැමට.

  • @pasindiweerathunge2553
    @pasindiweerathunge2553 3 роки тому +13

    අදිමු මිතුර අදිමු.... නාඩගම්කාරයෝ බලනෝ නේද අයියලත්..😊🔥😊

  • @deshigirl7016
    @deshigirl7016 3 роки тому +11

    එන්න මිතුර එන්න අයියගෙ රස රස විඩීයෝ බලන්න 👀😘🌹 stay safe aiya🌹

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 роки тому +10

    අද මම මුරුංගා උයන්න ඉන්නේ අද මේ විදිහට උයනේ මම ආදරේයි හැමදාමත් බුදු සරණයි ❤️❤️

  • @jayanthiginige7216
    @jayanthiginige7216 3 роки тому +1

    Nice to see you with your parents, Can see you are very attached to them, Nice to here your mother telling about her young days with her parents, It reminds our past too, Watching all your vedios All are very nice,

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 роки тому +1

    Apita nam gedara gahak thiyenawa 🙂🙂amma rasatama hadala wage👍👍thank you sangeeth 👍👍adarei oyalata ❤️❤️budusaranai🙏🙏

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 роки тому +3

    ඒ යාලුවෝ ආවම අපිටත් විඩියෝ එකක් ඔනි ආ ..සංගීත් අයියා..👍🌸🌸🌸

  • @liyanacreations7336
    @liyanacreations7336 3 роки тому +1

    මම ආසම අම්මි ඉස්සර ගමේ දේවල් කියන එකට.හරිම හොද අම්මියෙක් ඔයානම්.මට ආසයි අම්මිගෙ අතින් හදන බත් කටක් කන්න.....අනේ අම්මි හදලා දෙන්නකෝ...හරිම නිහතමානී පව්ලක්

  • @dilchathu266
    @dilchathu266 3 роки тому +5

    වැඩිය හදන්නේ නැති කෑමක්..ඒත් අම්මා හදපු විදියට හදන්න අද අරන යනවා❤😘

  • @isurianuradha3728
    @isurianuradha3728 3 роки тому +2

    දාපු ගමන් බැලුවා වීඩියෝ එක .ෂා නියමයි අදත් අම්මි .රස ඇති ගොඩක් .දර ලිපෙ උයනවා බලන්නත් ආසයි අම්මි

  • @thushariaskey9010
    @thushariaskey9010 3 роки тому +2

    ජේසු පිහිටයි 🙏
    කොච්චර වැඩ තිබුනත් පුලුවන් හැම වෙලාවෙම ඔයාලත් බලනවා හරිම ආදරේ හිතෙනවා හැමෝම පරිස්සමින් ඉන්න පුතේ ජේසු පිහිටයි 🙏🙏💞💞🙌🙌🌹🌹

  • @SRIYANGIANU
    @SRIYANGIANU 3 роки тому

    Niyama elawalu tikak genath.math asama kamak 😋😋thaththi aniwaryen ennama one vdo eke kotasakata hari kamak na .budu saranai oyalata

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому

    Murunga kola Harima gunair😊.Amma 🥰🥰🥰🥰uyapu murunga kiri hodda ekka Idi Aappa thibunanam👍

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 роки тому +10

    උයන්න මුරුංගා ගත්‍ත ගමන් notification එක දැක්කෙ .ස්තුති අම්මා

    • @yamunadasanayake5274
      @yamunadasanayake5274 3 роки тому

      ආදරේ ඔය තුන් දෙනාටම මාත් ඔය පාටට හදන්නම්

  • @neelafernando6859
    @neelafernando6859 3 роки тому +1

    අම්මි මුරුංගා පරිප්පු දාලත් හදනව කොහොමත් රසයි.සතුටින් ඉන්න බුදු සරනයි

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 роки тому +2

    ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘 ඔයාලට.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏

  • @mudithairanthi4542
    @mudithairanthi4542 3 роки тому

    Ammi mrunga currey aka harima rasai nada budusaranai oyala thun dana parisamin inna

  • @HASIN-m7o
    @HASIN-m7o 3 роки тому +4

    අම්මි තාත්ති අයියා බලන්න ආස හින්දා තමා එන්නෙ.😍❤

  • @Sohan-d7g
    @Sohan-d7g 3 роки тому +6

    අයියත් අපි වගේම නාඩගම්කාරයො රසිකයෙක් වගේ

  • @shiranisilva1255
    @shiranisilva1255 3 роки тому +1

    අම්මගෙ සතුට දරුවන්ගේ ආදරයයි........රසම රසයි හොදි......නියමයි

  • @csithmini3642
    @csithmini3642 3 роки тому +1

    Ammige kathawa harima shok ane. Adarei mage ammiyo ❤️❤️❤️. Mage ammi wagemai. බුදු සරණයි

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 роки тому

    Hitha pirenawa ammagei , thathagei hinawata .. Asa kamak ada haduwe . Oya widihata hamadama hinawela inna onaa. Thank u sangeeth malli . adareiii thundenatama . Theruwan saranaiii

  • @hiruniapsara1388
    @hiruniapsara1388 3 роки тому

    Parippu walata murunga kola dala uyanawa amme.hari rasai

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 3 роки тому +2

    Home tour ekak oni aiyaaaa💞

  • @shashikaharshani5887
    @shashikaharshani5887 3 роки тому +25

    සිංහල අච්චාරු වලට මුරුංගා පොත්තක් තලලා දානවා.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +1

      Ow Thembun hodi hadanakotath Ape Ammath danawa mathai

  • @mauraelectronicsme3431
    @mauraelectronicsme3431 3 роки тому +3

    ආදරෙයි හැමදාමත්..

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 роки тому

    ආසයි මුරුංගා හොද්ද...අම්මෝ...ඒකනෙ ලස්සන...ආදරෙයි හැමෝටම..

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 роки тому +8

    මුරැංගා ප්‍රතිශක්තිකරණය වඩවන කෑමක්.. 🤗 කොරෝනා වලට හොදයි

  • @amanishara4025
    @amanishara4025 3 роки тому +2

    අම්මේ රස පාටයි අම්මේ.මේක තවත් රස වෙනව මිටි කිරි ටික දානකොටම තක්කාලි ගෙඩියක් දාන්නකො..බුදු සරනයි ඔයාල තුන්දෙනාට

  • @sumuduwanasinha9214
    @sumuduwanasinha9214 3 роки тому

    අපේ ගෙදර මුරැංගා ගහක් තියෙනවා. මමත් ඔය විදියට හදන්නෙ අම්මි. හරිම රසයි. ❤❤❤❤❤

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 роки тому

    Eekath maru...mn nm වැඩි ආසාවක් නෑ... ඒත් බොහෝම ස්තූතියි අම්මටයි,අයියටයි...😋❤️👌

  • @nisansalaperera3165
    @nisansalaperera3165 3 роки тому

    Ammige kola paata bonchi eka haduwa..harima rasai..thank u ammi..❤❤

  • @maheshidananjani926
    @maheshidananjani926 3 роки тому +1

    Ammige hinawa hari lassanai. Del gediya uyana vedio ekak oni..

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 роки тому +1

    අම්මිගෙ කරුනාවන්ත හිනව ආදරෙයි ගොඩක් බුදුසරනයි ඔයටත් පවුලෙ සියලුම දෙනටමත් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому

    නියමයි මමත් අසයි ස්තුතියි ගොඩක් හැමෝටම .🙏🙏🙏👍🙏🙏🙏🙏🌹🌹💋💋🌹🌹🌹💋💋❤❤❤🙏🙏 තෙරුවන් සරණයි

  • @shenoliperera6410
    @shenoliperera6410 3 роки тому +6

    ආදරෙයි ඔයාලාට 🤗🤗🎉🎉

  • @lovelonely4138
    @lovelonely4138 3 роки тому +6

    බුදු සරණයි 💓

  • @n.t.fernando9172
    @n.t.fernando9172 3 роки тому +1

    Aiya ඔයාගේ අම්ම්ටනං අහිංසක,සිරියාවන්ත පාටක් තීන්නෙ..දැක්කම හිත පිරෙනවා...

  • @sududoni497
    @sududoni497 3 роки тому +1

    රසම රසයි කටට රසයි... මුරුංගා මුරුංගා මුරුංගා...

  • @gowridias6979
    @gowridias6979 3 роки тому

    Aunty hinawata adrei❤❤ budusarani oyalata.. Murunga malluma hadana vidiyhat kiyala denna

  • @chinthamanel5294
    @chinthamanel5294 3 роки тому

    ඔබලාගේ ආහාර මෙන්ම සමාජයට දෙන ආදර්ශය බොහෝ වටිනවා.මේ අම්මා හා පුතා නිසා දුරස් වී ඇති මාපිය දූදරු සම්බන්ධතා වල අගය වැටහී යනවා.කොතරම් කාර්‍ය බහුලවුවත් ජනප්‍රිය වුවත් මවක බිරියක සතු යුතුකම්වල අගය වටහා දෙනවා.කෙනෙකු කරුණාවන්ත වූ විට ආදරණීය වූ විට විනෝදකාමී වූ විට කොතරම් ප්‍රසදයට ලක්වෙනවාද යන්න වටහා දෙනවා.මුලු පවුලටම බුදු සරණයි!

  • @aspriyadarsani9020
    @aspriyadarsani9020 3 роки тому +2

    හදන විදිය දන්න කෑමක් උනත් අනිවාර්යයෙන්ම බලනවා.කතා කර කර උයන විදිය බලන්න ආසායි.හැමදාම බලනවා

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 роки тому +1

    Ayyth nadagamrayo blnw wage.adimu mithura adimu kiyl dala kiyanne.ammige sathuta athiliyk genth deela thaththi.🤗🤗🤗🤗

  • @maleedesilva6061
    @maleedesilva6061 3 роки тому

    Tramontina NSF පිහිය හොදයි ඔන්න Made in Brazil

  • @ksew.9755
    @ksew.9755 3 роки тому +1

    අපෙ අත්තම්මා මුරුංගා කිරට උයනවෙ පරිප්පු දාලා.. කිරට හදලා බලන්නකො මන් ආසම එහෙම

  • @nalanyhawile117
    @nalanyhawile117 3 роки тому +2

    Man kanne murunga eth dena ganna one hadana heti isthuthii

  • @np.waduge9461
    @np.waduge9461 3 роки тому +1

    සංගීත් ලුණු රස බලන විදියනම් සුපිරි ලස්සනයි 👍❤❤❤😘😘😘

  • @nimeshinimeshi2377
    @nimeshinimeshi2377 3 роки тому +1

    ❤❤❤❤❤❤❤ තුන්දෙනාටම තෙරැවන් සරණයි...🌹🌹🌹🌹🌹

  • @chamodichathurangana9630
    @chamodichathurangana9630 3 роки тому

    Math abbahi wela ammige katha walata...harima adaraneeyai....anga kettu karagaththa hati sharekaranna apith ekka...wisheshayen diet karana ayata dinner recipes tikak ona...budusaranai !!!!!!

  • @RasinduTharushaOfficial
    @RasinduTharushaOfficial 3 роки тому +2

    සංගීත් අයියේ ඒ ටී ෂර්ට් ඒකනම් පට්ට ලස්සනයි ඔයාගේ

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 роки тому

    අනේ අම්මා හිනා වෙලාම තමයි vedio එක පටන් ගන්නේ.ඒ වගේම ගෙදර ඔක්කෝම හිනා වෙලා ඉන්නකොට හරිම ලස්සනයි...😄😄😄 අද හදපු කෑම එක හරිම රසයි...පට්ට 👍👍 අපේ රටේ කෑම හදන එක ගොඩාක් හොදයි... හෙටත් තව මේ වගේම vedio එකක් ඕනේ... බුදු සරණයි...🙏🙏🙏❤❤❤ තුන්දෙනාටම , පරිස්සමින් ඉන්න.....

  • @pranikanilukshi6581
    @pranikanilukshi6581 3 роки тому +2

    අනේ මේ අම්මගේ මූනෙ තියන සිරියා වන්තකම බලන් ඉන්න ආසාවෙ බෑ 😍😍❤️😘

  • @deruninanayakkara438
    @deruninanayakkara438 3 роки тому

    Ada me video eka issarama baluwe mage aurudu 8 du.eya auntyta mara kamathi.api godak adarei aunty.budusaranai.❤❤❤❤👍👍

  • @dulikapiyanthi5578
    @dulikapiyanthi5578 3 роки тому

    Ammage hinawa harima pin pataei ammiyo...adaraei godak.parissamin inna budu saranaei....

  • @rushankadeshani1899
    @rushankadeshani1899 3 роки тому

    Adath rasama rasa kamak...lankwatA Enna hitenava mewa dakkiddi...adarei antyo... budusaranai...

  • @nilanthiliyana3464
    @nilanthiliyana3464 3 роки тому

    Harima lassanai vidiyo 1ka mamath awidiyata tamai uyanne 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖

  • @dishanisilva8551
    @dishanisilva8551 3 роки тому

    Kurudu pothu dannay nadda

  • @Chamitha.N
    @Chamitha.N 3 роки тому

    Me recipes eka balan hadana gaman.. ❤❤❤❤😘😘😘

  • @thushibandara9047
    @thushibandara9047 3 роки тому +6

    අඩේ..මුරුන්ගා
    ❤🤺බිත්තර ගෙඩ්ඩක් දැම්මා නම්
    අම්මී....❤❤❤❤❤❤

  • @cakebash8862
    @cakebash8862 3 роки тому

    අම්මි prawns 🦐 & cuttlefish 🦑 හදන හැටි කියල දෙන්නකො ❤❤❤❤❤

  • @rhythmofwaves...284
    @rhythmofwaves...284 3 роки тому

    කොච්චර හොඳ family එකක්ද? හරිම ආදර්ශමත්. සංගීත් ඔයාගේ තාත්තත් මට කීප සැරයක් event වලදී හමුවෙලා තියෙනවා. එයා හොඳ ගතිගුණ තියෙන මහත්මයෙක්. ඔයාගේ මේ program එකත් ගොඩාක් හොඳයි. ඔයාලා තුන්දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා. බුදුසරණයි.....!!!!

  • @disnapriyadarshani5081
    @disnapriyadarshani5081 3 роки тому

    Aneee ow amma lapati murunga karal mallum, a wagema thel dalath rasai,

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 роки тому +1

    බඩ රිදෙයි ඔන්න තනියම කලා අසාවේ බැ අමිමිගේ හිනාව❤️❤️❤️ බුදු සරණයි ඔයාලාට ආදරේයි ආදරේයි

  • @sandunibhagya7423
    @sandunibhagya7423 3 роки тому +2

    ඇයි අම්මි කුරුදු පොතු එහෙම දාන්නේ නැද්ද?🤔. එතකොට රසයි නේද ?😍.ආදරෙයි හැමදාමත් සංගීත් vlogs❤.බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි🙏.පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් ඉතින් 😄

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 роки тому

    අනේ දැන් තමයි වීඩියෝ එක දැක්කෙ ....මුරුංගා කිරිහොද්දට එනතුරු බැලුවේ ...වේලාව රාත්‍රි දහයයි ....ඉතිරි ටික හෙට බලන්නම්...මුරුංගා කිරිහොද්ද කන්න හරිම ආසයි .කෑලි කන්න ආස නැහැ ...සංගීත් ලොග්ස්..ස්තුතියි ...

  • @senumedia8114
    @senumedia8114 6 місяців тому

    me widiyata man hadanne. marama rasai❤

  • @sithuminichathumika8683
    @sithuminichathumika8683 3 роки тому

    Apinam kiynne murunga walata adinna daana kiyala😆😆 asama kemak Tama.. adarei ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️

  • @danushkafonseka4322
    @danushkafonseka4322 3 роки тому +1

    Ane mamath ada murunga mage duwage asama kama

  • @Shevi__S
    @Shevi__S 3 роки тому +2

    100k වලට ලගයි... 😉✌️

  • @nalikalansakara3529
    @nalikalansakara3529 3 роки тому

    Mama tikak parakku una mama asama kemaka 😋😋😋😋😋 amma hari hodai ane budusarani parissamin

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 роки тому +2

    හොද්ද රසට ඇති
    අමිමියි තාත්ති පුතුයි කැම හදනදිහා බලන්ඉන්න ආසයි
    අනිත් අය වාගෙ නෙවෙයි
    කතාකරකර හිනාවෙවි රසනැති
    උනත්හරි සතුටින් අපි බලාගෙන ඉන්නෙ
    කැවෙි නැතත් හිත පිරෙනවා මම
    කියනදෙට හැමොම එකගවෙයි
    විනොදෙන් විහිලු වෙන් අත
    කට පිචිචි පිචිචි හරිම
    අගෙයි

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 роки тому +1

    බොහොම ස්තුතියි අම්මා. තෙරුවන් සරණයි 💙💙

  • @sansab5120
    @sansab5120 3 роки тому

    Murunga uyanakota kosaeta danna thawath rasa wedi wenawa ..

  • @tha247
    @tha247 3 роки тому +1

    තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ආදරේයි තෙරුවන් සරණයි ❤️❤️❤️😘😘😘

  • @shamashama6592
    @shamashama6592 3 роки тому +1

    Oyalata kohamada adarai hamadamat sathutin inna

  • @janapatetumaneobatumahared4763
    @janapatetumaneobatumahared4763 3 роки тому

    Putha oyaga amma thaththi harema hodai god bless all of family mama singapore. Wala

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 роки тому

    Wooww. Mama asama kamak amme..adarei goodakk...budu saranaii

  • @upekashamali143
    @upekashamali143 3 роки тому +2

    Danne nethi dewal godak ammigen Danagatha.bdusaranai.

  • @slherbals130
    @slherbals130 3 роки тому +1

    නියමයි ජය වේවා
    සුබ දවසක් වේවා ඔයාට

  • @chamarabg2092
    @chamarabg2092 3 роки тому

    Mama mihinthale mahe ona tharam murunga thiyenawa ammi kiyala dunna widiyatama haduwa api

  • @deduanusha7658
    @deduanusha7658 3 роки тому

    me ape murunga potu denawa accaru wLata amme harema rasae ane

  • @keerthimalli3504
    @keerthimalli3504 3 роки тому

    Duwamu mithura duwamu murunga kanna, karawala badumakuth thibanam maru, thundenatama budu saranai parissamen inna, godak Adarei 😘😘😘❤❤❤

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 роки тому +2

    ආදරෙයි අම්මා ...පරිස්සමින් ඉන්නවා නේද ...තෙරුවන් සරනයි

  • @chandanabandara3013
    @chandanabandara3013 Рік тому

    Man asai Ayya amiga henawata. Bs. Ummmmmma.