කැමතිම කෑමක් ලේසියෙන් ගෙදරදි|How to make String hoppers-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Вставка
- Опубліковано 15 сер 2021
- #sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor - Розваги
ඔන්න මම අද මල්ලිගන් පුන්ච් ඉල්ලිමක් ඉල්ලනවා 🙏🙏🙏🙏🙏👋👋...හදල .ඒ තමා සන්ජානා නන්ගියි ඔයාගේ අම්මයි food challenge එකක් ඔනා...මොකද ඒ දෙන්නටම හොදටම challenge එකක් දෙන්න පුලුවන් ....මෙකට අසා අය like එකක් දෙන්න .....ඔන්න ba ba කියන්න එපා ...ආදරෙයි ඔයාලට ගොඩක්
👍👍👍👍
Hi putha how r u
Hi putha how r u I m so happy to watch u r channel because u r very lovely family thank you putha I working In Dubai but I m watching
👍🏻👍👍🏼👍🏽👍🏾👍🏿
අනිවාර්යයෙන්ම ඔනේ
අපේ දෝනි තනියම ඉදිආප්ප හදනවා මට හරිම ආඩම්බරයි මගේ දුව ගැන එයාගේ වය ස විසි දෙකයි
අම්මා වගේ ගතිගුණ තියන කෙල්ලෙක් හොයාගත්තා නං හරි අයියේ ❤️ ඒ දෙන්නා වගේම ලස්සනට ජීවත් වෙන්න 💗 එයාලගේ ලොකුම සතුට ඔයාගේ සතුට නේ.... කලබල නොවී හොඳ කෙනෙක් හොයගන්න ලැබේවා 💗😍
Ape pathumath ekai.dubai.deepika.
Aniwarayenma ayye..ammi wage adare danna kenek nm hodaii.adareii oyala hamotama❤❤
මේකද මේකා මොකුත් කරන්නැ.🏃🏃🙊🙊😄මං නම් ආස නැති කෑමක් ඒත් ශෝයී...ආදරෙයි අම්මි ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ...❤️❤️❤️😘😘😘
අම්මොහ් ඔයාලනම් මරු අප්පා 😍 වෙන අය වගේ බොරු පොෂ් නැතුව ලස්සනට වැඩේ කරනවා 🥰 මං ආසම ඔයාගෙ ඒ ගතියට 😘 මේ වගේ ඔයාලා ඔක්කොටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️ ආදරෙයි හැමදාමත් 💞
Mage channel eka subscribe karanna
අම්මාගේ නිරහම් කාරබව පව්ලක් හැටියට දෙන ආදර්ශය වටිනවා අම්මා තාත්තා දරුවන් සමග යාළුවන් මෙන් සිටිනම් කොල්ලෝ බෝක්කු ලග ගංජා ගහන්න යන්නේ නෑ
අනේ අයියේ ඔයාලා හැමොටම හොද ආදර්ශයක් දළදා සමිදු පිහිටයි
Thamasha
අදනම් අම්මිගෙ කතාවලට හොදට හිනා උනා ආදරෙයි හැමෝටම ❤
අනේ අම්මා නම් ශෝක් අනේ... 😀😀😀 අම්මත් මං වගේ බලන් ඉදලා තමයි කෑම හදන්නේ.. ❤️❤️❤️ බුදුසරණයි අම්මා , ආත්තම්මා
ආච්චි අම්මාගේ කාතාව එනකන් බලන් ඉන්නේ අම්මා උයන්න උගන්න ගමන් අපිට ජිවිතේට වැදගත් දේවල් කියලා දෙනවා ස්තුතියි අම්මා ආච්චි අම්මා දිර්ගායු ලැබේවා බුදුසරනයි 🥰
😍😍😍👍
ඉඳිආප්ප එක්ක පොල් සම්බෝලයක් හරි කූනිස්සො දාල පොල් මැල්ලුමක් හරි තියෙනවා නම් ඉතින් සුපිරි 👌👌👌😋😋😋
ආච්චී අම්මා අගය කල යුතු දිරිය කාන්තාවක් ...දීර්ඝායුෂ ලැබේවා..❤❤❤
ඇත්තටම ලොකු මානසික සතුටක් හම්බෙනවා අම්මේ.ගොඩක් දේවල් ඉගෙනගත්තා අම්මගෙන්❤️❤️
Goodka Adarai ammiyo oyaga lassana hnawata hmdanatama budu saranai
Me ammata budusaranai
One of my favourite food.I can cook them perfectly too🤗🌿
දවසක මිරිස් කරල් බැදලා
අඹරලා පොල් සම්බෝලයක්
හදල බලන්න හරිම රසයි
Wow 🤩. My One Of Favourite Food 🍲 Auntie. 🌹 🌹 🌹. POL Sambole, Kiri Hodi 1 Yummy. ❤️ ❤️ ❤️. Thanks Malli.
Asama kema welak 👍👍thank you Amma ❤️❤️adarei oyalata❤️❤️❤️💗budusaranai❤️🙏🙏
Missed having string hoppers for long time. Enjoying your lovely food journey along with lovely family chit chats😍.stay safe. TC.
Vey lucky and thinking wisely to build up traditional stove during this time. hope every body can think like you all. Theruwansaranai obasiyaludenatama!
අද කෑම නම් මරු ආදරෙයි ඔක්කොටම 🥰❤️
Api godak asaven balagena hitapu recipe ekak thama Ada ammi kare. Thank you 😊 auntie
Woow.. 🤤🤤 It's like very delicious. 😋😋😋 හැමදාම සතුටින් , පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. 🤗🤗🤗
Ammi oyata godak thanks me wage rasa kama jathi hadala video apita awanawata oya hadana hama kamakma mama ape gedara hadanawa❤️❤️❤️❤️❤️ adarei adarei Hamada
Ammi, rice cooker eketh idi appa thambanna puluwan. Api hadanne eke thamai.
Harima adaraneeya pawlak.aluth kitchen eka lassanai.matat ehema hadaganna asa hithuna.ammai puthagei adare loba hitenewa.budusaranai oyalata.parissamen inna
Harima.satutui.kamatawediyen.watinakama.gamikamai.oyalata.budusaranay
බුදුසරණයි ඔයාලාට මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.
Indiyape mall mall wage.
Looks wonderful and so beautiful.
I just love stringhoppers. Enjoy, you mum is a breath of fresh air, she is such a delight. You are such a wonderful special person, always to brighten some ones day. Such a beautiful loving family. God bless you all. Heather Jayasundera.❤🧡
We try all your recipes .they are very tasty .good luck
Asama kamak , Amma supiri Aluth bajana Wala hadala string hoppers dammama asai ,achchi shoi ,jiwethy puduma sathutak labanna puluwan achchi Amma ta , enna da kadeta , Amma ge ,pattai supiri good luck sathutin inna parissmata inna Bs 👍👍🌹👍👍
Mamath asama kemak thamai.hema video ekakma mamath balanawa.matat asai lassana meti kussiyakata ane... suba pathanawa oyalata... ❤❤❤
Pan piti indiappath hadanna kiyala denna puluwan weida, welawak thibunoth pls?
Mata covid positive wela.koi tram amaruwen hitiyath ammige video ekak enakan man balan inne.adarei🥰🥰🥰
දෙවි පිහිටෙන් ඔයාට ඉක්මනටම සනීප වෙයි පුතේ.
budu saranai ammi 🙏🙏🙏 oyala hamadenatama.parissamen inna.adarei🥰🥰🥰
අනේ අපිටත් දැන් සතියක ඉදන් ගෑස් නෑ,අමාරුවෙන් දර ටිකක් හොයාගත්තා,අනේ ඔයාලගෙ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා,අපිට රස රස කෑම හදලා පෙන්නලා අපිව සතුටු කරනවට අම්මිට ගොඩක් පිං
Ape vidihata ape badu walin kema hadanawa eka godak watinawa . Hemawelema kadawal wala kema kanne nethuwa ohoma kana eka kochchara watinawada. Ammi Pau ane hemadama kemak hadanna kiyala denawa. Kisima adambara yak nethi family ekak . Theruwan saranai parissamen 😍
Wow..හරිම rasai..😍😍😍
Harima asawen balanawa hamadama oyalage video eka.❤️❤️❤️❤️❤️
Harima adaraneeyai .budu saranai
karapincha dal polsambooola hadala nee math hadala balnawa aniwaren eekanm maara rasa paatai🤤🤤🤤😋😋😋😋😋😋
Ape gedarath godaaaaak asama Kamak mamath godawelawata gedara hadagannawa.❤❤❤❤❤❤❤kadepitima thama asawen thama hadanne
ඇත්තටම ගොඩාක් හොඳ වැඩක්....❤️ මේ වගේ කෑම හදන තව videos ඕනා අපිටත් මේ විදියට හදන්න ආසයි..😘😍
ediapna Kanna htanawa dakinkota sangita malliya kanakota asai ana
Ane hamdam me wadasatahan balanawa godak sathutui oyala hamdam sathutin enna budusaranai
Ane harima shoiii aiye video aka amme godakk adareeii sudu achchi amma sathutin parissamen inna Budhu saranaii.
අයියෝ සංගීත් අයියා 😂😂😂 ගෙදර වැඩ ඔක්කොම කරනවනෙ 🤓
හරිම නිහතමානී පව්ලක්... ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤❤❤... ඒ අම්මගේ හිනාව දැක්කත් බඩපිරෙනවා.. ❤❤❤❤🌹🌹🌹ගොඩාක් ආදරෙයි 😍😍😍😍😍
Ogollo ape kata awussanawa.bada gini apitath .aachchi amma wa dakkma hithai badai dekama pirinawa.theruwan saranai oyalata
Mekada meka kisi deyak kranna na.aiyo putata uynna pluwan leli kenek genna kynna ammi sanjanat hodai.🥰😍
sambole ta ambul dana nisa aluminum use nokara innawanam godak hodai ne kiyala hithuna nisa kiwwe.....
Harima lassanai. Oyalata budusaranai.
අනේ ශෝක් මේකත්... එ විදියට සම්බෝල හදල මාත් කෑවා හරිම රසයි... පරිස්සමෙන් හැමොම😘❤😍
Ammmo samboolai idiappaiii katata kela unanoo budusaranai amme හැමදාම සතුටින් පරිස්සමෙන් inna oyala..
Ane aiye oyalage gedara nam soi ane.... adarei oyala hathara denatama...💕💕💕💕 parissamata inna...budu saranai....🙏🙏
Ane hari asai amma dakkama gedara idiyappa haduwama rasaii . Thatha koheda ada ? Achchiammatai oya thundenatai godak adareiii . Theruwan saranaiiii.
Harima shok ane oyalage aadare.aswahaknam wadinna epa.hamadama ohoma sathutin inna.budusaranai.❤❤❤
May the triple jem bless you 🙏🙏❤️
අනේ ඒ ආච්චිඅම්ම නම් හරිම ලස්සනයි තවම...කිසිම ලෙඩක් දුකක් නැතුව චිරාත් කාලයක් ජීවිතේ ගෙවන්නට දීර්ගායූ ලැබේව.....බුදු සරණයි ආච්චී ඇතුලු සන්ගීත් අයියේ ...අම්මෙ තාත්තේ1♥♥😘🙏🙏🙏
Ana.oyala dana hama vidio akakaka ma man balanawa math wada karanagaman Budusaranai
Vedio eka enakan balan hitiye.budu saranai oyala hamotama.❤️❤️
අම්මී හරි හුරතල් අනේ ආසයී ඒ හිනාව දැක්කම බඩ පිරෙනවා 😘😘 සතුටින් ඉන්න අම්මී අයියා ඔයාලා ඔක්කොටම බුදුසරණයි 🙏🙏
අනේ අම්මේ ආසයි ඔයා උයන කෑම ටිකක් කන්න.බුදුසරණයි
Aneee shock...Ammi MGA hitha keyauwa waga.thankz Ammi .goddakkkk pin
Thank you Amma
මමත් ..හැමදාම..බලනවා.....බුදුසරනයි ..පරිස්සමෙන්
Man asama family ekak.hama kama vedio ekakma asawen balanne.balanawa witharak newei ewa gedaradi hadanawa.😘😘😘😘
Thank you amma teruwansaranai parissmin inna ❤️❤️❤️
ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා .සතුටින් ඉන්න බුදු සරණයි පුතේ ඔයාලා සැමට ආච්චි අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා .👌❤️🌹
අනෙ ශොයි අයියෙ.හරිම සරල විදියට ඉන්න එකටනම් පට්ට ආසයි,එ වගෙම ගොඩක් ආදරෙයි,අම්මි ,තාත්ති,අච්චි අම්මි,පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.ජෙසු පිහිටයි!
Mokada gatha piti jathi ya kiyana පුළුවන්ද
Li walin anayak set karala hadala denna . Harwear ekenam thiyanawa hariyana gajamatik ekak mamath genawa. Rs50
අගයකිරිම උපරිමයෙන්ම තියෙන පවුලක්.. ඒකම වෙන්න ඇති සතුටත් දවසින් දවස ඉතිරෙන්නේ.. බුදුසරණයි හැමෝටම❤❤❤
Mage channel eka subscribe karanna
Koi weleda danne kiyala balagena hitiye harima asawen balanawa ane
ඔයාලගේ පවුලේ ලස්සන videos බලන්න ගොඩාක් කැමතියි.
හැමදාම සතුටින් ඉන්න....😍😍
තෙරුවන් සරණයි....🙏🙏
Mama pitharatha inne koccara wada tibunath wada iwara unu gaman Ammsgi video ika thamai balanni adari amme ❤❤❤❤❤
Theruwansarani 🙏🙏🙏🌷🙏
Visheshayenma siriyawantha achchammata niduk nirogi suwa wewa 🙏🌷🙏
Adaraya....Alokaya....Samaya sathuta hadama hamatama wewa🙏🙏🙏🌷🙏
Niyathamani amma kenek ape amma mathak una... theruwan saranai ....
අනේ අම්මි ශෝයි අනේ...ලස්සන පවුලක්....ආදරෙයි හැමදාම
මට මගේ අත්තම්මා මතක් උනා අත්තම්මා ඔයාට ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිට ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා හරිම ආදරණීය මූණක් අත්තම්මට තියෙන්නෙ.
Harima asawen balanne Hina wevi... video ekak danakan balan inne,♥️♥️
Achchi ammawa ohema thiya gnna
Budusaranai hemoma parissamen inna ❤️
අම්මිගේ කෑමවල රස පෙනුමෙන් පේනවා.♥️♥️♥️ ඔයාලගේ videos බලන්න දැන් ඇබ්බැහිවෙලා වගේ😍😍
Sngeeth oyala gedarata snjanawath ekkan enna kema hadanne welawata
Supiri aiya digatama karan yanna hoda wadak👍👍👍👍👍✊
Vedios balanakota oyala thundena ekka eka gedaraka innawa wage danenawa.godaaak sathutui.ammiya sangeeth thaththiya harima adaraneeyai.oyala nisa hithata loku sathutak danenawa.hemadamath me wage adaren inna oni.Dan oyala thundena mata magema kiyalai hitenne.parissamin inna.budu saranay.
Apith Ada ude ta kewa.thanku ammai
Aththatama.oyalage.kukin.wada.satahan.balanakota.harima.vinodayak..obapule.siyalumadenatabudusaranai
Video aka dapu gaman balanawa aiye harima kemathan oyalata hemotam godak adarai පරිස්සමෙන් inne budu saranai ❤❤❤❤❤🙏🙏
"Sangeeth vlogs"..මේක නොබලා නං ඉන්න බෑ., ඒක පුදුමම ඇබ්බැහි වීමක්..🙂
හරිම නිහතමානී මවක්..ඒ හිනාව රටක් වටිනවා...ආත්තම්මාට නීරොගි සුවය පතනවා...සිය පවුලම යෙහෙන් වැජඹේවා...❤❤
අනේ අන්තිම විනාඩි කිහිපයට නම් කඳුලු ආවා.... ශොයි ආච්චි අම්ම්යෙක්.... තෙරුවන් සරණයි හැමෝටම.... දිඝායූ ලැබේවා ආච්චි අම්මා 🙏❤️
Anee maru appaa hemotama budusarani . Adarei antiyooo 😘
Math asama kemak amme.budu saranai
Oyaga amma athami shok ana hari siriyawi dakkath athi muna oyalata බුදුසරණi❤️❤️
Harima wasanawanthayi oya.hamoma sathutin inna kiyala prasrthana karanawa.amma shoookk❤
Achchiamma sangethta hari adareyi wage
Office eke wada kochara thibbath hawasa 5 alarm tiyala Sangeeth Volgs balanna enne😁
Hamadama wage adarei itin🥰♥️
අනෙ අම්මී කතා කරනකොට හරි ශෝක් අනෙ. Heta wenakan hadissi achchi ammige kathawa ahanna 😍😍😍 ආදරෙයි හතර දෙනාටම.බුදු සරණයි ❤️❤️❤️
E piti eka anaddi lunuth danawada....
Harima lassanai
Video eka iwrwenknm hinawewi baluwe.mn asama kamk ammi hadanne.adarei ammi ayye.💖💖💖😘
👌👌👌 පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘
ඔයාලගෙ පවුලේ අය එකතු වෙලා ආදරෙන් හදන හැම කෑමක් ම ආසාවෙන් බලනවා ඒවාගෙම රසට කනවා හිතෙන් මොකද ඉන්නේ කුවේට් වල නිසා බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️
හැමදාම වගේ වීඩියෝ එක දාපු ගමන් බලනවා👌👌👌❤️❤️❤️
අපෙත් බලන්න