API ee mixwalata mung ata badala(brown)paatawaneturu)eewathwangediyenkotala pirisudu Kerala ee mixere ta eekathukeeanawa. Raassaaaiiii.thxx SANGEETH, mam.
Harima lassanay oyalage kema vidio mama hamadama balanawa thanks kenekutakema hadanba asa hithenawa mewa dekkama harima wadagath me karana de oyalata jesu pihitay
ආසම කෑමක් ආදරෙයි අම්මි තුරුණුවන්ගේ සරණයි ...❤❤❤
හදලා බලනවා අනිවාරෙන්.අම්මිගෙ කෑම නම් හරිම රස පාටයි අයියේ❤️😊අපි නම් කියන්නෙ වන්ඩු ආප්ප
@@anusharanatunga5619අාප්ප සෝඩා ගන්න පුලුවන්ද
අපි වගේ තරුණ ළමයින්ට මේ වගේ කෑම හදන්න කියලා දෙන එකත් ගොඩක් පින් අම්මේ. 🥰😍බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම 🙏🙏🙏
හරිම ආස කෑමක් හරිම ආදරෙයි හැමෝටම
Thanks පුතා ........අම්මිත් එක්ක ලෑස්ති වෙලා හදන සුපිරි පුස් නාම්ඹු.ජයවේවා
අපි ආසම කෑමක්. නියමයි අම්මි. අම්මි ගෙ ක්‍රමය හරිම ලේසියි. පට්ට.ආදරෙයි.💞🙏
Hadala balanna ona . Rasa patai amma hadapu pusnambu eka nam . Adareii godaaaak thundenatama . Thank u sangeeth malli . Daladha samidu pihitai.
හරිම ලස්සනයි අපූරුයි සුන්දරයි සංගීත් පුතා&family පුස් නාඹු හදපු හැටි අනිත් ඒ වාත් හිතට දැනෙන රසවත් අයුරින් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබට බොහෝ ස්තුතියි ඒ වගේම ඔයාගේ අම්මා ගේ ඉදිරිපත් කිරීම බලන අයත් ඔයාලා එක්කම රදවා ගන්නවා සුභ පැතුම්
ඔබතුමියගෙ කෑම කොහොමත් රසට හදනවනෙ ආයෙ දෙකක්නැ හරිම ආසාවෙන් බලන්නෙ බුදුසරනයි මම කුවෙටි
හදනව අයිය අනිවාර්යෙන් .. හරිම ලස්සනයි අද vlog එක.. ආදරෙයි අම්මා.. අපෙ අම්මා වගේමයි .. ඒ නිහතමානීකමට ගොඩක් ගොඩක් respect කරනව.. පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න අයියෙ ඔයාට ..තෙරුවන් සරණයි 🙏
තෙත හාල් පිටිම ඕනිද?
ඇන්ටිගෙ පුස්නාම්බු ඒ විදිහටම අපිත් හැදුවා.ඒ වගේ කෑමක් හදන්න කියලා දුන්නට ස්තූතියි සංගීත් අයියේ. බුදු සරනයි.
අපි නම් කියන්නේ වන්ඩු කියලා..හරිම රස කෑමක්..❤️❤️ ආදරෙයි අම්මි & අයියා.😍
අම්මගේ කෑම හැම එකක්ම මම හැදුවා ඕකත් හදනවා අනිවාරෙන් ❤️😍
mamath haduva aththatama harima rasaii oyalath hadala balanna
ආදරණීය පුතෙක් .... වීඩියෝ එකකට coment karana පළමු වතාව ada.. e තරම් හිතට waduna.... harima adaraneeyai👏👏👏😍😍😍
Mn aasai pusnambu kanna.😋😋😋.api kaha paatata huruwatath hadagannawa...udinma maddata rata idiyak tyanawa....harima rasai...aye ayet itin ewa mathak karala denne amma tamai...🥰😘
Math නිතර balanawa.හදනවා හරිම වින්දනයක් ලබනවා. මාගෙ podi 3 nath ආසයි. Thank u
Maru video eka anee mt ඔයයි අම්මියි සංජානා අක්කගෙයි වීඩියෝ එකක් ඕනේ................😘😘😋😖
ඔව් අනිවාර්යෙන්ම ඕන.......💖🥰😍😘😘😘😘
මගෙත් ආසම කෑමක් "පුස්නාම්බු "කියන්නෙ...ස්තූතියි ...😋👌❤️
Rathu haal walinuth puluwnda?
හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ නැන්දා..නිරෝගිමත්ව ඉන්න ඔනි ආදරෙයි බුදුසරණයි ❤️!
හොයව්ව කෑමක් මේක..අනිවාරෙන්ම හදලා බලනවා❤️ tnq අයියා..බුදුසරනයි අම්මා,තාත්තා @ අයියා
අම්මී ලස්සනයි
තාත්තිත් ලස්සනයි
පුතත් ලස්සනයි
පවුලම ලස්සනයි
ආදරය පිරිච්ච පවුලක් ඇස්වහක් නම් වදින්න එපෝ....
සතුටින් ,ආදරයෙන් ,පරිස්සමෙන් ඉන්න හොදේ .....
Aniwaren hadanawa thanks 🙏🙏💕💕😊😊 ammiyatai puthatai thanks again
Niyamai, supiri, rasa parikshaka o.k kala.thank you so much sangeeth. Deaviyangea pihitai!!!good luck. 🌺🌺🌺🌺🌺🌺👍👍👍
Podi waradak kala kiyannada?patthare kata piti hala gattha ewa pawicchi karanna hoda na neda?
අනිවාර්යයෙන් හදලා බලනවා
අර කෙක් එකත් හැදුවා මාර රසයි ඒක ආදරෙයි ඔයාලට ❤❤❤❤
😲😲😲😲😲😲
අම්මොහ් අපේ අම්මිත් හදනෝ.... මාරම රස හැබැයි ඔව්වා.... 😋
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤එනකන් බලාගෙන හිටියේ..
මම අද අම්මිත් එක්ක මේ vedio එක බැලුවා......අපි අනිවාරෙන්ම හෙට හදනවා...... පට්ට.👍 අම්මට ගොඩාක් thanks මේ වගේ කෑම හදනවට... ගෙදර තියෙන දේ වලින් ..... හෙටත් බලාගෙන ඉන්නවා මේ වගේ vedio එකක් දානකන් ආදරෙයි තුන්දෙනාටම...😄😄 බුදු සරණයි..🙏🙏🙏 ජයවේවා....👍👍👍❤❤❤❤
.
ආ...නේ මගේ ආසම කෑම .ස්තුතියි .තෙරුවන් සරණයි ඔයාලා හැමොටම .
Matha hariema asie
මගෙ ආසම කෑමක් සියලුම රසකැවිලි අතරින් number 1
Asama kamak poddo asa hitei aniwarenma hadala denawa aunty pollvatur wenuwata waturen hadanna puluwanda? Budusarani aunty ❤❤❤
Ada haduwa hondatama rasata awa👍🏼I used small silicon cup cake moulds it came rally well thank you.
Kata pichi pichi kanna , rasai wage perfect good luck 👍👍🌹👍👍 parissmata inna Bs
Aunty haal piti kaden aran hadanna puluwanda?
අනිවාර්යයෙන් ම හදනවා ස්තූතියි පරෙස්සමින් ඉන්න හැමෝටම බුදුසරනයි
UA-cam eke kiyaganna bari thrm channels thiynwa kama hadana..aththtma ayya ammi ekka me hdana wiwida widiye kama recipes harima sarala ,aluth dewal gdk igena gn puluwn widiyt ayyai ammai me dewl kiyla denwa hamotmaa........mn dakapu you tube number 1 channel eka me wage sarala widiye kama recipes hadana....maruu wadk ayya meka....gdk watinawa aluthen kama hdnn igena gnn tharuna lamaint me wage dewl .......oyta me channel eken ynna thiyena ihalama thanata ynna labenna kiyla mn hadawathinma prarthana krnwaaa....you tube number 1 wenna kiyala mn prarthna krnwa ................😘😘😘
අහලා තිබ්බට හදලා නෑ අම්මා.. අනිවාර්යයෙන් හදනවා... ❤️❤️❤️ ආදරෙයි අම්මා .. බුදුසරණයි 🌸🌸🌸🌸
අම්මා,පුතා,තාත්තා සතුටින් ගෙදරටම වෙලා ඉන්න තුරුනුවන්ගෙ සරණයි ..............😘
API ee mixwalata mung ata badala(brown)paatawaneturu)eewathwangediyenkotala pirisudu Kerala ee mixere ta eekathukeeanawa. Raassaaaiiii.thxx SANGEETH, mam.
What can i use instead of coconut water please.
Thanks.
B'day එකට special video එකක් ඕනි..
අනිවාර්යෙන් ම හදල බලනවා ❤️
Mge favorite kema😋
Thank u aunty🙏 kiyal dunnata.
Aniwa hadanawa mn thaniyama.
පුස්නාම්බු විනාඩි කීයක් thembenna ඕනද
ආස කෑමක්. .. 😋😋 ස්තුතියි ඔයාලා තුන් දෙනාටම... බුදු සරණයි..අනිවාර්යයෙන්ම හදලා බලනවා..
soyameet,boonchi,haduwa harima rasai .sangeeth aiyath ammith harima hodai,godak nihathamani.api oyalata godak adarei.
ලංකාවට ගියපු.කාලෙක.හදලා.බලන්නම්.බොහොම.පින්.කියලා.දුන්නට.අපි.කියන්නෙ.මේවට.වන්ඩු.කියලා❤️❤️🥰🥰
හම්මේ දාපු ගමන් බැලුවා ශෝක් මන් ආසම කෑමක් ❤️
This looks so delicious, great recipe 😍
මටත් හදන්න ආසා හිතුනා අම්මා ගෙයි පුතාගෙයි සෙනෙහසට ආදරය දැක්කාම හිත පිරෙනවා ඔයාලා සියලු දෙනාට ජයෙන් ජය වේවා 💐👍 තෙරුවන් සරණයි 🙏
අම්මා ට ගොඩක් ආදරෙයි......... හරිම හොඳ කෙනෙක්.....
Harima Rasa ati. Ammage siriyawanta kamata man godake asai. Ammata man godake asaie
Harima lassanay oyalage kema vidio mama hamadama balanawa thanks kenekutakema hadanba asa hithenawa mewa dekkama harima wadagath me karana de oyalata jesu pihitay
Balanakotama kanna asa hithanawa ayye..... ammi maai baluwa.... aniwaryen hadala kaala rasa kohamada kiyala kiyannam.... api auntyge oyage fans.....
Ape ammath haduwa harima rasai den nam amma na den godak kalekin kawe na asama kemak adare bs.💗💗💗💗💗💗💗💗💗💗
ඉරිගු පිටි දාල හදන්නේ තවත් රසයි,, ලස්සනයි එතකොට,, කහ පාට යි,. මම කාල තියෙන්නේ එහෙම යි,,
Man heduwa harima rasai thank you aunty thabk you sooooo much
හැමදාම ඔයාලව බලනවා. ආදරෙයි ඉතින් ඔයාලට
බලයන් යද්දී එක එක කෑම වර්ග තියනවනේ . මම හිතුවේ බත් විටරයි තියෙන්නේ කියලා අප්පා 😁😁😅❤️
හැමදාම මේ ගොල්ලන්ගේ වීඩියෝ බලලා සිනා යන කට්ටිය මේ පැත්තට ❤️❤️😀😀😀
Pol වතුර නැත්නම්
Ea vanuwata alvathura පාවිච්චි karana puluwanda
සුදු ආච්චිඅම්මට දීර්ඝායු වේවා......................😍😍😍
Apith haduwa harima rasai bs oyalage family ekata🙏🏼😍😍❤❤
Onna math ada haduwa rasama,rasa pusnappa. Maru.supiri. Jaya wewa
It is so cute! Your ammi is so sweet.
Thanks for sharing 💕🤙
Hal piti walin hadanna barida?
Ane aiyee godaakk pin.mn asama kemak ape ammatay hadala denna kiya kiya hitiye pusnambu ath aya thma hadala dunne ne.meka balala dan mn taniyma hadala balanawa
Godaak sathutui Amma ekka ekamuthuwa putha wandu hadanna eka gana Ada kaale puthala duras wela ammalagen Jaya wewa amme denatama budu saranai ❤️
අය්යේ අපිත් හදුවා ඔයාලගේ පුස්නාම්බු හදන විදිහ බලලා.තැන්කිව් ආන්ටී.ඒක හරිම රසයි.😁👍👍👍
Hakuru dala hadanna amma.harima rasai.
Lasanai ආසාවෙන් බලාගෙන hitiye .heta අනිවාර්යයෙන් හදනවා 💞💞💞💞
Mamath haduwa amma kiwva vidihatama.ada thamai pol pani eka hariyatama awe.harima rasai..godak sthuthi oyalata.bs❤❤
Asawen bala hitiya, ammage , puthage adarey ekka hadan kema nisa api godak rasawenda, api eyalata godak adarey, thanks rasawath kemak hadanna kiya dunnata
aiye puluvn nm one deval tika description box eke daanna eka lesi..🙂🙂
අනේ මගෙ ආසම කෑම ,,😋😋,, තෙරුවන් සරණයි අම්මේ ඔබට 🙏❤️
Ane manda ammi.....puthai thaththai nm waasanawanthai...hamadama rasa ..rasa ..kema hadala denwane...theruwansaranai oylta...
හදන්න නම් තියෙනවා දැන් ලොකු කෑම ලිස්ට් එකක් .💗👍👍👍
Thanks aiye kiyala dunnate👍
Me wage amma kenekwa kellekta nandamma wenawanam mulu jeewithema lassanai... Siriyawai.... Ayye oya hugak wasanawanthai oya wage amma kenek labanna.... Jathi jathi hama athmekama me wage ammala hamotama labewa... Ahimi nowewa... Himiwewa!!!!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අමිමී මං කන්න ආසම කෑමක් තමයි වන්ඩූ ..ඔයාගෙන් තමයි හදන්න පුරුදු උනේ .. ඔයාලට බුදු සරණයි...
Godak watinawa aiye . Man godak kema hadanna Asa kenek .lagadi man pusnappu heduwa Rasa pata hemadema thibba hebei hawas weddi tikak hai wenawa EA ai kiyala ammigen ahanna Oni . Math ada Ammi kiyala dunna vidihata Mai heduwe . Ammita godak pin mewa kiyala denawa . Theruwan saranai 😍 adarei oyalata
අම්මි මෙහෙ පුතාගෙ ඇග ගැන හිතනො.පුතා කෙල්ලො එක්ක හොදට කනො.🤪🤪🤪🤪🤪❤️❤️❤️💜💓💓💓💓
අයියගෙත් barth day eka Augustda
අනේ මන් අයියලගේ වීඩියොඉ හොය හොය බලන්නේ.හරිම ආසාවෙන් ..අදරෙයි ඔය හැමෝටම ❤️❤️❤️
, ane kocchara wela thambanna onida?
අනෙ හරිම අහිංසක අම්මා කෙනෙක් ❤️ආදරෙයි අම්මෙ.හැමදාම සතුටින් ඉන්න හතර දෙනාම
හරිම ලස්සනයි මල්ලි ඔයගේ මේ වැඩ සටහන. මම හැම වීඩියෝ එකක්ම හදනවා.. මමත් හරි ආසම කෑමක්.. ජේසු පිහිටයි මල්ලි ඔයලා හැමෝටම. සතුටින් ඉන්න ❤
harima lassa nai asai ammita bhoma isthuti oyala tundana tama dalada samidu phita labawa jaya wewa
මම අසාම කෑමක් දැන් මම ගෙදර නෙමෙයි
ඉන්නෙ. මෙහෙ ඉදගෙන. කැම හදන්න බැහැ ඔයා දාන හැම විඩියෝ එකක්ම මම බලනවා ගොඩක් ස්‍තුතියි තුන්දෙනාටම තෙරුවන් සරනයි
3 වතාවක් හදලා තාම හදා ගන්න බැරි උනා..මේක බලලා ආයේ හදන්න ඕනා 😍😍😍😍😍 තැන්කූ 😘😘❤❤❤
Ade math haduwa hariyatama awa rasaiiii thank you
මේකනම් මන් අනිවාර්යයෙන් හදනවාමයි😍❤️👌👌👌👌👌
Anee meka mn aasama kemak hadann danan hitiye nh. . Thank uu ammii .ammigen thamai igena gatte
Thank you so much. I was searching for this recipe
Puthe ! harima watina me kiyala dena dewal.ammitayi puthatayi dennatama pin. mewa thama ape kaama.
Thank you very much aunty. Good luck sangeeth Ayya and family 👌👏👍❤️ kitchen tour එකක් karannako 🤗
ඇත්තටම දැන් ඉන්න දරුවන්ට අපිට තිබ්බ සුන්දර ළමා කාලය නැහැ ....දං ගස්,අඹ ගස්,ගොරක ගස්,සියඹලා ගස් ඇඹිල්ල ගස්,පේර ගස් එක්ක ඇලේ වෙලේ අපිට තිබ්බ අත්දැකීම් නැහැ දැන් ඉන්න දරුවන්ට ..ඇත්තටම අපිත් කියන්නෙ වණ්ඩු ආප්ප කියලා ...පුස්නාම්බු කියලා අහල තියෙනවා ...හරිම ලස්සනයි ඒ පුස්නාම්බු එක ...දවසක හදනවා ලංකාවට ආවාම ...ස්තුතියි සංගීත් ලොග්ස්....🌷🌷🌷🌷
ඔයාලා හදනවිදිහට අපිටත් හදන්න හිතෙනවා.මමත් හදන්න අද පිටි කෙටුවා.සාමාන්‍ය භාජන පාවිච්චි කරන නිසා අපිත් හදන්න පෙලබෙනවා.පරනකාලේ රසකෙවෙලි තව හදන්න....🌹🌹
My One Of Favourite Food 🍲 Malli.
Nice 😍 ❤️ Auntie. 🌹 🌹 🌹 🌹 🌹