හාමුදුරුවෝ කියා දුන්න සල්ලි හොයන මන්තරය | Wanawasi Rahula Hamuduruwo | Hela Rahas

Поділитися
Вставка

КОМЕНТАРІ • 266

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 6 місяців тому +1

    වැදගත්,බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්.ආත්ම අභිමානයට මගේ ආචාරය 🙏saliut to your shelf esteem

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 роки тому +1

    රාහුල හමුදුරුවනේ ඔබවහන්සේට නිදුක්නීරෝගි සුවය ලෙබේවා ..බුදු මගහි ගමන්කරන ඔබවහන්සේට මේගමන් මගෙහි චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ වේවා ..

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому +24

    සැබෑව එයයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +2

    මම අහපු ලස්සනම ලස්සන වටිනා දේශනාවක්.සහතික ඇත්ත අපේ හාමුදුරුවෝ දේශනා කරේ..

  • @subashiniweerasekara7295
    @subashiniweerasekara7295 3 роки тому +16

    අපේ හාමුදුරුවන්ට බොහෝම ස්තූතියි.තෙරුවන් සරණයි

  • @dammikakwt9659
    @dammikakwt9659 3 роки тому +11

    ඔබට බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම ස්තුතියි.🙏 තෙරුවන් සරනයි🙏

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 3 роки тому +39

    හම්මට සිරි 😀 මෙං හාමුදුරුවෝ ඔබ වහන්සේ තමා ඉහල පුටු වලට උපදෙස් දිය යුතු හරිම පුද්ගලය ❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +1

    ඔබවහන්සේගේ අදහස් ගොඩාක් වටිනවා ඇත්තටම ..ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +17

    ඇත්ත අපේ හාමුදුරුවනේ .මේ දුන්නෙ දඩුවම සොබාදහම .මම අදත් කියන්නෙ හාමුදුරුවන් කියන දේම තමයි.පව අතහැර හිටියොත් මේ වෛරසය නිකන්ම නතර වෙනවා.විශේෂයෙන් සත්ව ගාතනය නිසා සොබාදහම කම්පා වුනේ.තවත් නවත්වන්න අගමැතිතුමාටත් ජනපතිතුමාටත් බැරි වුනා.මොකද නිති දෙකක්නේ.

  • @ajithsomatilaka4835
    @ajithsomatilaka4835 3 роки тому +21

    ගොඩාක් තේරුම් ගියා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණායි

  • @premakuranage1531
    @premakuranage1531 3 роки тому +29

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට බුද්ධ,ධම්ම,සංඝ තිුවිධ රන්නයේ පිහිට ආරක්ෂා ලැබේවා සතා සරපයාගෙන් කිසිදු ආපදාවක් නොවේවා

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 роки тому +1

      සතා සර්පයා මනුෂ්‍යයට කවදාවත් කරදරයක් කරන්නෙ නැහැ .එහෙම කෙනාට එයාලගේ වාසස්ථාන වලවත් ඉන්න නොදෙන මනුෂ්‍යය සත්තු කොට්ඨාසයක් ඉන්නෙ.සතා සර්පය මනුෂ්‍යයට ආදරෙයි.

  • @gallegalle3448
    @gallegalle3448 3 роки тому +5

    ෙබාෙහාම වැදගත් ෙදයක් අද ඉෙගන ගත්තා. පින්සිද්ද ෙවිවා ඔබ වහන් ෙස්ට.ෙමිවැඩසටහන කරපු ඔබලාටත් සුබදවසක් ෙවිවයි පතමි.

    • @himayabalasuriya2511
      @himayabalasuriya2511 3 роки тому

      ඔබවහන්සේට තෙරුවන් සරණයි ...හෙළ රහස් ඉබටත් බොහොම ස්තූතියි

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 роки тому +2

    නිවන් නිරොගී දීර්ගායුස පතමි පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +17

    🙏අපේ හාමුදුරුවනේ බුදුසරණයි දීර්ගායු වේවා 👌👌👌

  • @kanthimuthugalage304
    @kanthimuthugalage304 3 роки тому +7

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @geethakumari9557
    @geethakumari9557 2 роки тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅🙏👩‍💼

  • @sandymarsinghe6642
    @sandymarsinghe6642 3 роки тому +4

    Saadu saadu saadu pinwath hamuduruwanne බොහොම pin oba wahanseta නමස්කාර වේවා theruwan saranay

  • @kanchanak7096
    @kanchanak7096 3 роки тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 роки тому +6

    මේ සුවාමින්වහන්සේගේ යූටූබ් එකේ බන නැද්ද .තියන කෙනෙක් ලින්ක් එකක් දාන්න බොහොමයක් පින් තෙරුවන්සරනයි

  • @hasithaishan4799
    @hasithaishan4799 3 роки тому +18

    තෙරුවන් සරණයි . අපේ හාමුදුරුවන්ට සහ මෙම වීඩියෝවට දායක වූ සැමට.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 роки тому +14

    කකුල් දෙකෙ සතුන්ට තමා මමත් බය තෙරැවන් සරණි දීර්ඝායුෂ✈🌷🎎

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 роки тому +1

    Hamuduruwane Oba thuma kiyana eka hariyatama hari. Mema weda satahana meheyawapu Oba thumatath godak sthuthiy. Ape minissu soba dahama sulu karala ape sanskruthika dewal epa karala mod wenna giyama para geththange kalisam andagena, ing kana jara kema beema kanna bonna patan gaththa ekenma thamai ape ratata mehema wela thiyenne. Hamuduruwo kiyana vidhiyatherum aragena kriyawata naguwoth ape rata goda ganna puluwan.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 роки тому +30

    ස්වාමීන් වහන්සේ හරියටම හරි .🙏..තමන් හිසට තම අතමය සෙවනැල්ල 🤚.සියල්ලෝම එය.දැනගෙන ජීවත් විය යුතුයි අණිවාර්යයෙන්ම

  • @edierisinha7734
    @edierisinha7734 3 роки тому +5

    අපෙ හමුදුරැවොනි ඔබවහන්සෙට තෙරැවන් සරනයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому +1

    Hareyatama hare hamuduruwane obawahanse keyana de sarala jeweteta satuta denawamai Hoda pahadele keremak dedenatama pin

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 роки тому +24

    දියවන්නා වේ වෙනසක් වෙච්චි දවසට ලංකාවට හරි යයි .ඔබ වහන්සේට බුදු සරණයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +19

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි .සොබාදහම ඔබවහන්සේව ආරක්ෂා කරාවි.

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 3 роки тому +17

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @anushlakmali2213
    @anushlakmali2213 2 роки тому +1

    🙏🙏🙏සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ඔබවසේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 роки тому +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @මැණික්මැණික්

    අනේ සාදු සාදු සාදු සාදු අපේ බුදු රජාණන් වහන්සේ දෙසු දර්මයඅන්න්තය් අප්‍රමදය් අපේ 🙏🙏🙏🙏🙏 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් තුනුරුවනේ සරණයි

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 роки тому +7

    තෙරැවන් සරණයි අපේ සුවාමීන් වහන්සේට

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 роки тому +6

    බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 роки тому +14

    අපේ හාමුදුරුවනේ බුදු සරණයි

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 роки тому +20

    හාමුදුරුවෝ කියන කතාව ඇත්ත අපට වැරදුනේ මිත්‍යාව හා ඍනාත්මක චින්තනය නිසා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 роки тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🏻🙏🏻🙏🏻

    • @sumanawijekoon9578
      @sumanawijekoon9578 3 роки тому

      හාමුදුරුවනේ ලංකාව ගොඩයන්න ලගයි ද?

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 роки тому

      @@sumanawijekoon9578 ❓

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 роки тому +6

    ඔබ වහන්සේටතෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @මැණික්මැණික්

    අපේ බුදුන් වහන්සේ දෙසනා කරලා තියනව අපි හොයන දේය්න් හතරෙන් එක්ක ඉතුරු කරන්න කියලා apadawak අව වෙලාවට ගන්න සත්තයි

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 роки тому +12

    හරියටම හරි දෙවියො යනු මෙම ස්ව්‍භාවධර්මයයි ස්තුතියි ස්වාමින්වහන්සේ ඔබවහන්සේට ස්තුතියි

  • @selaam9574
    @selaam9574 2 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනි🇧🇪🇧🇪🇧🇪🙏🙏🙏🙏♥️🇱🇰🇱🇰♥️♥️🇧🇪♥️♥️♥️🙏🙏🌹🌹🌹🌹🌸🌸🌸🌺🌺🌷🌷

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 роки тому +19

    සාධු` සාධු` සාධු`
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @sirilee139
    @sirilee139 3 роки тому +5

    අැත්ත කතනයක්. තමන්ට විතරමයි තමන්ව බේරගන්න පුලුවන්. තෙරැවන් සරනයි.

  • @akashinduwara2040
    @akashinduwara2040 2 роки тому +1

    Bohoma pin ape හාමුදුරුවනේ

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому +1

    Teruvan saranai obavahanseta dirgau veva nidukma veva oba vahansege desanava itama pehadili itama sattai sadu sadu sadu bohoma pin pin obavahanseta

  • @theshalasjc70
    @theshalasjc70 2 роки тому +1

    Samma sambudu saranai ape hamuduruwane asai niyama hamuduruwo kenek dekima innema horu

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chandaralathak6900
    @chandaralathak6900 3 роки тому +4

    සාදු සාදු හොඳ දේ සනාවක්මො.ලෙටගනිල්ලමමහිතනහොදම බණදෙසනව

  • @shiranifernando766
    @shiranifernando766 3 роки тому +8

    එකනමි ඇත්තයි ආපේහාමුදුරැවනේ

  • @utharabope8072
    @utharabope8072 3 роки тому +9

    අනේ හාමුදුරුවෝ මාත් සාමනේර .ඒත් මන් පෙවිදි උන දා ඉදන් ආරාම කිපයකට ගියා කොහෙවත් කොහෙවත් විනය රකින ආරාමයක් හමු උනේ නෙ........ දුකයි.මන් මගේ සමාජයේ ජනප්‍රිය චරිතයක් . ආපසු ගිහි වෙන්න බේ. මගේ පවුල ට හොද නෙ. ඒත් මට දෙන් ආරක්ෂාව පිලිබඳ ගෙටලු වක්. ගිහි පෙවිදි පිරිස්ගෙන්. ගිහියන් තව හොද යි.දුකයි මට සාමනේර නමක් විදිහට .කාට කියන්න ද,ආර්තිකය නෙමෙයි හාමුදුරුවෝ කතා කරන්න ඔනි අද දවසේ .දසසිල් මාතාවන් හා සමනේර පිරිස් රකින්නට උත්සාහ ගන්න .

    • @beautyconner8776
      @beautyconner8776 2 роки тому +1

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ හැකි නම් මහමෙවුනා භාවනා අසපුවට වැඩලා එහිදී පැවිදි වෙන්න..උන් වහන්සේලා මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ය..උන් වහන්සේලා 100%ක් පිරිසිදු ධර්මය දේශනා කරන්නේ..මාගේ ජීවිතය වෙනස් වූ තැනක් වේ නම් ඒ මහමෙවුනාව භාවනා අසපුව පමණයි ..

  • @chulanitennakoon5431
    @chulanitennakoon5431 3 роки тому +2

    ඔබවහන්සේ බුදුසරණ dewepeta පතමි

  • @milanimila212
    @milanimila212 2 роки тому

    Sahatika attha ape hamuduruwane obawahansege kathawa budusaranai

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 роки тому +1

    Godak pin ape hamuduruwane...deerghayusha labewa oba wahanseta.....

  • @ishanrajapaksha
    @ishanrajapaksha 3 роки тому +6

    ඔබවහන්සේ වගේ තව ස්වාමින්වහන්සේලා පස්නමක් ⁣හිටියනම් මේරට හදන්න පුළුවන්. ඒත් මේ දේශපාලුවොයිචීවරධාරිනුයි ඉන්නකල් මේකහදන්න බෑ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන්සරණයි

    • @thusara6728
      @thusara6728 Рік тому

      Ane pako therum ganig baddayeknam hema dema atharinna neda siura porawa gaththe me monada mewada kiyanna oni

  • @upulshantha9922
    @upulshantha9922 2 роки тому +2

    බොරු කියල හම්බ කරපුව කීයක් විතර තියෙනවා ද?

  • @lakz_2129
    @lakz_2129 3 роки тому +2

    අපේ කාලේ ව්‍යවසායකයෝ 😅🤣🤣.මරු හැබැයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому +22

    මේ ලෝකෙට ගොඩක් මිනිස්සු විශේෂ ලෙසයි උපදින්නේ ඒ විශේෂත්වය අප තේරුම් අරන් විශ්වයත් සමග සහ සම්බන්ධයෙන් යා යුතුයි.

  • @sudusudu5526
    @sudusudu5526 2 роки тому +1

    Ape suwamina wahanseta neduka nirogemath dawasak wewa 🙏🙏🙏🙏🙏

  • @diltv5079
    @diltv5079 3 роки тому +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @arunahiroshi9404
    @arunahiroshi9404 3 роки тому +3

    Hamuduruwo etta meka terum ganna ape rate janathawa innawada?

  • @always2533
    @always2533 3 роки тому +12

    කොහොද නාමල් උයන තියෙන්න
    අපව දැනුවත් කරන්න .තෙරුවන් සරනයි ...!!!

    • @sandamalisandamali7567
      @sandamalisandamali7567 2 роки тому +1

      දඹුල්ලේ

    • @Vijaya-hz4zq
      @Vijaya-hz4zq 7 місяців тому

      ඇවිල්ලා බලන්න දඹුල්ල ට ආසන්නයි ගොඩක් හොඳයි
      16:36

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 3 роки тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧎‍♀️🧎‍♂️🧎‍♂️🧎‍♂️🧎‍♀️🧎‍♂️🧎‍♀️🧎‍♂️🧎‍♀️👩‍🦽🧎‍♀️🧎‍♂️🧎‍♀️ ඔබවහන්සේට තේරැවන් සරණයි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому +1

    ඔබවහන්සේට දලදා සමිදු පිහිටයි

  • @jayanthanandani7960
    @jayanthanandani7960 2 роки тому +1

    Hamuduruwane kathawa sahathika aththa. Thunuruwange saranai

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +2

    දෙවියෝ ඉන්නවා ලොකු කතාවක් ඒක ..එක එකාගේ කර්ම ශක්තිය ගෙවා දැමිය යුතුයි..කොරොනා ආවා කියලා ඒක නවතන්න බෑ..ඇත්ත..අන්ගුලිමාල කතා වස්තු ව බලන්න .එහෙනම් බුදුන් නෑ කීවොත් හරිද ? ඒක ..
    ..ස්වාභාව දහමට දෙවියෝ කියන්න හැකි..ඒක තමන් දකින කෝනය අනුව.බුදු දහම උගතුන්ට නොව ප්‍රබුද්ධයන්ටමය...ඒත් ඔබ වහන්සේ කියන දෙ යම්කිසි අර්තයක් ඇත...

    • @gayanihewa2204
      @gayanihewa2204 2 роки тому

      හාමුදුරුවෝ කිව්වේ ස්වභාව දහම තමයි දෙවියෝ කියලා ඒක තමයි ඇත්ත .එහෙම නැතිව අද ඔය මිනිස්සු දේවාල පස්සෙ දුවන ඒවායේ අඹපු පිලිම නෙවෙයි දෙවියො.
      ස්වභාව දර්මයේ තියෙන ශක්තීන් තමයි අපිට බලපාන්නේ.ඒ ශක්තීන්ට තමයි අපි දේව ස්වරූපය දාන්නේ. ඒ ශක්තීන් අපිට ගන්න නම් අපි කුසල් මගේ යන්න ඕනා .
      ඔබ ඔය අනිත් දේව කියන්නේ වෙනත් තලවල ජීවත් වෙන ජීවීන් කොටසක් . ඔවුන් අපිට වඩා සැප ගන්න ජීවීන්. ඔවුන්ට බැහැ අපිට උදව් කරන්න. ඔවුන් අපිට උදව් කරනවා කියලා ඔය පූජා තියන එක බොරු වැඩක් . අපි යහපත් ලෙස ජීවත් වෙනවා නම් ඔය ඔක්කොම යටයි මිනිසාට.

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 3 роки тому +8

    තෙරුවන් සරණයි !

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 роки тому +3

    නාමල් උයන කොහෙද තියෙන්නෙ . මමත් සොබාදහමෙන් ප්‍රතිඵල ලද කෙනෙක්.උන වහන්සේව මුන ගැහිලා සාකච්චා කිරීමට බොහොම කැමතියි.

    • @ayeshaneeta4933
      @ayeshaneeta4933 3 роки тому +1

      Dabulla paththe

    • @lilaniwijekoon3309
      @lilaniwijekoon3309 3 роки тому

      ස්තුති ඔබට ඒත් දඹුල්ලේ කොයි පලාතෙද දන්නෙ නෑ නේද මට හොයල කියනවද පුලුවන් නම්

    • @singhadisanayaka72
      @singhadisanayaka72 3 роки тому +1

      @@lilaniwijekoon3309 galkieiyagama. Aukana. Pilimaya. Abiyasa

    • @lilaniwijekoon3309
      @lilaniwijekoon3309 3 роки тому

      @@singhadisanayaka72 බොහොම පින් ඔයාට

  • @ayeshakulasekara6309
    @ayeshakulasekara6309 3 роки тому +2

    Sadu sadu sadu. Ape hamuduruvanta budhu saranaii🙏🙏

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 роки тому +4

    Ape swamin wahanseta digausa wewaaa saadu sadu sadu

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 роки тому +22

    අපේ හාමුදුරුවනේ ඒ දවස එන්නේ නෑ කවදාවත්.මේ දියවන්නාවේ ඉන්න අය ඔක්කොම දෙන් ගෙදර යන්න ඕන. අලුත් උගත් රටට ජාතිය යට ආදරය කරන පරම්පරවක් එහි යායුතුයි.

    • @karimagood741
      @karimagood741 3 роки тому

      0k0k0k0k👍👍👍👍👍👍🆗🆗🆗🆗

  • @always2533
    @always2533 3 роки тому +4

    අපේ ස්වාමීන් වහන්සේ මග හරි ⁣දීර්ඝායුස වේවා ..තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 роки тому +3

    හරි යට හරි .
    සොබාදහම නඩු අසමින් සිටී .
    මගේ ගව්‍රරවනීය නමස්කාර ය වේවා . .
    🙏🙏🙏🙏

  • @tharindumadhushanka921
    @tharindumadhushanka921 Рік тому +1

    දෙවියන් නෑ කියන්නෙ ඔබ වහන්සේ දැකලා නැති නිසා නෙ නමුත් ඇත්තටම දෙවියන් ඉන්නවා මට ඒ පිළිබඳ අත්දැකීම් තියෙන නිසයි කියන්නෙ

  • @sujeewajayantha8031
    @sujeewajayantha8031 3 роки тому +2

    Budusarni apa hamuduruwane

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому +2

    Ate sate natuwa kabal puth saikalen apu menessu ada lankave koti patiyo une godakma jada wada karala badurdenla vage aya gana hetuwoth me ස්වාමීන් වහන්සේට budu dahama anuwa geyahama vesvaye sobaha ධර්මයෙන් seyalla labenawa

  • @shalanimalsha6666
    @shalanimalsha6666 2 роки тому +1

    Sadu Sadu Sadu mage namasekaraya wewa oba wahanseta diregayu labewa teruwan saranai

  • @sachinsachin2601
    @sachinsachin2601 3 роки тому +3

    Bohomath pin garu svamin vaha.obathumatath samma sambudu saranai mallika kuwait🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕

  • @ranjithkumara8431
    @ranjithkumara8431 2 роки тому +1

    Teruwan saranai 🙏🙏🏻🙏

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому +1

    apa hamuduruwana mawa tharun ganna na nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤❤❤❤

  • @lalmachadon5255
    @lalmachadon5255 3 роки тому +1

    Aniwarayenma deviyo yanu sobaha dahamai..theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @nilushidewmini5139
    @nilushidewmini5139 2 роки тому +1

    Budu sarenanai ape hamuduruwne

  • @dulmikavithma193
    @dulmikavithma193 3 роки тому +1

    Oba wahansetha theruwan saranai oba wahanse wage kipa namak hithiyanam meratha goda daganna puluwan

  • @malksampath9391
    @malksampath9391 3 роки тому +5

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @dk4386
    @dk4386 3 роки тому +2

    සල්ලි කියන්නේ සර්පයා බුදු දහමට, මහායාන ආගමට නොවේ.

  • @nelumsewana7686
    @nelumsewana7686 3 роки тому +1

    හරියටම හරි

  • @universal_angell
    @universal_angell 3 роки тому +1

    Thank you very much

  • @takkoushcell6792
    @takkoushcell6792 3 роки тому +3

    Ehamai ape hamudruwane .. 🙏🙏🙏

  • @alcatelu5134
    @alcatelu5134 3 роки тому +3

    Attha. May swamin wahanse pawasuwe aththa.

  • @thusara6728
    @thusara6728 Рік тому +1

    Mun siuru porawan mudal pasupasa hama yanawa yako mewada kiya denna oni pin karala nirwane kara yana vidiha kiyala denna mun siuru poraean masuru kama kohomada karanne kiyala kiyala denawa aiyo sami

  • @pushpamalini9856
    @pushpamalini9856 3 роки тому +1

    Hmuduruwana dupat.asarana api.subadahmata.adarakrata.hora palakyo adaranana gaskolanvinasa.karanawa.wanavinsa.karanawa untatami.subahdama daduwan.danaona budu.saranai

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 роки тому +1

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @pransenehas2190
    @pransenehas2190 3 роки тому +5

    යුතුකම් වගකීම් කියන්නේ කිරි මුට්ටියක් නම් අයිතිවාසිකම් කියන්නේ ගොමරිටි නේද කියලා හිතන්නේ මට විතරද 🤨

  • @-vishwayeashcharya6904
    @-vishwayeashcharya6904 3 роки тому +1

    Hamuduruo hamba venna ticket ekak ganna onada

  • @mmayadunne5994
    @mmayadunne5994 2 роки тому +1

    Ape hamuduruwanta budu saranai

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому +3

    Budu saranai sadu sadu sadu❤❤🌷🌹🌹🌹👍👍👍👍

  • @nisansalasewwandi927
    @nisansalasewwandi927 3 роки тому +1

    Parisarayata adre karamu.api hamoma.budu saranai ape hamuduruwane

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому +1

    Teruvan saranai ape hamuduruvane

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 роки тому +11

    මෙි රටෙි නායකයො කලමනාකරණයටනොගිය නිසා රටවල් කීයකටද ණයද පාරවල් හැදුවා ලොකු උන්ට කුඩු ගෙනියන්න, ප්ලේන් පිටිටනියක් ගැහුව මොරැන්ට ලගින්න,එකක් නඩත්තු කරන්න බැරිව,ඉතිරැ ටික හෙමින් හෙමින් විකුණනව, පාලනය කරපු නායකයො හැමෝම කෝටි ගණන් වටිනා ස්ථාන පෞද්ගලිව බුක්ත මිදින්න ගත්ත අනේ මෙහෙම රාජ්‍ය නාය⁣කයො පොඩි ජනතාවට වඩා පාලකයෝ මේ ්වාමින වහන්සේගෙ අවවාද පිළිපදිපියවු

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому +2

    තෙරුවන් සරනයි

  • @anushakuwt4528
    @anushakuwt4528 3 роки тому +1

    Ape hamuduruwane mamath ahemay kisikenekuta nayath nehe bayath nehe hithe dahiriyen theruwansaranay