Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
"ආචාර්ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"
🙏🙏🙏
E kurudu kella 9 n passe hamadama thiyanna oneda. Eka parak thiyala dawas ganak thiyenne arinawada
@@priyangadealwis999 rouge to UK UK
@@priyangadealwis999 q
@@vajirajanaki1234 qqqqqqqqqqqqqaaq
මේ වීඩියෝව මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤
නිවේදිකාව ටිකක් අඩුවෙන් කතා කරලා මෙතුමාට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නානම් ගොඩක් වටිනවා..
එයා කතා නොකර කොහොමද අනේ..එයා ඉතිං අවශ්‍ය දේනේ අහන්නෙ..
අනිවාර්යෙන්
Godak watinawa oba thumage daesanaya
Eya ona de gana ne katha karanne
Ane ow
කුරුඳු පොතු කෙම මමත් කරලා බැලුවා.. මට තාම විශ්වාස කරන්න බෑ සතියකින් වගේ මට ලැබුන ප්‍රතිඵල හිතා ගන්න බැරි තරම්.. ඊට අමතරව මම හැම දාම මෝර පිරිත 7 වරක් සජ්ජායන කලා... මම ලොකු මුදල් ගැටලුවක හිටිය වෙලාවක මට ලැබුන ලොකුම සහනය.. ඔබ තුමාට ගොඩක් පින්🙏🙏
Oba thumiya ekama kurudu kallada thibbe
Hari giyada meka mamath loku aruwaka wetila enne meka karala balanawa
Mora piritha koi wrlawatada kiyanna ons
ඔබතුමා කිව්ව infinity mark එක මගින් මා විශ්වයට යැවූ පණිවිඩයට සාර්ථක ප්‍රතිඵල ලැබුනා. විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා. තෙරුවන් සරණයි. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි 🙏
E mokakda eee
ඔයාගෙ මේ වැඩසටහන අහම්බෙන් නෙතගැටුනේ ආසාවෙන් බැලුවා හැමදාම අපට මේ වගේ වැඩසටහන් දාන්න ඔයාට හා ගුරැතුමාට ගොඩාක් පින්
ඔබතුමාගේ infinity simbol ක්‍රමවේදය මට දෙවතාවක්ම හරිගියා ඔබතුමාට ස්තූතියි..ස්තූතියි..ස්තුතියි.. ඉදිරියටත් මේ ක්‍රමය මා අත්හදා බලනවා
මම ලොකු මුදල් ප්‍රශ්නෙක හිටියෙ infinity mark එක ඇදලා පැය 24 ක් ගියෙ නෑ මගෙ ප්‍රශ්නෙ විසදුනා ඔබතුමාට ගොඩක් පින් ! ස්තූතියි ඔබතුමාට ! ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි !!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
mkdda a infinity mark 1 tyna video 1 kyla kynna pluwnda ane plz
හරියටම හරි චාමීන් සර් ඔබතුමාට මම කොහොම ස්තූති කරන්නද 🙏🙏🙏🙏,මේ ගුරුකම මාත් කරා අදට දින 21වෙනවා මගේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් උනා ,පහුගිය කාලෙම මම ගොඩාක් ප්‍රශ්න වල හිටියේ දැන් මගේ ජීවිතය සතුට ලැබුනා🙏🙏🙏🙏 මේ දින 21 තුල පුදුමාකාර වෙනසක් ඇති උනා , ඉතින් ඔබතුමාට ගොඩාක් පින්🙏❤️🌷🌷🌷🌷🌷🌷🌷
Ekama kurudu kellamada thibbe
Hemadama aluth ewa thibbada
හැමදාම කුරුදු කෑල්ලක් අලුතින්මද තියන්න ඕන.දවසට අලුත් එකක් ද
Ai anee meka hariyata ahannako eka kurudu kalla dina 21 k thiyannalu
මාත් ජපානයේ ජිවත් වේන්නෙ. ඇත්තෙන්ම ආදරණීය මිනිසුන් සිටින ලස්සන රටක්. ඔබතුමා ගෙ වැඩ සටහන් තුලින් ගොඩාක් කරැනු ගැන දැනුවත් වුනෙම් ගොඩාක් පිං. ❤️🙏
P
konnichiwa
Kohed adaraneeya minissu inne japaned 🤮😂😂
ඔබගෙ ඉගැන්වීම අනූව මින්පසු මම කිසිම දිනක කිසිම කෙනෙකුට වැරදි නොකරන බවට අදිටන් කර ගතිමි.ඔබට ජෙසූ පිහිටයි.
දැක්ක හොදම කමෙන්ට් එක
ඔව් ඇත්තටම ඔබ ආදරනීය මිනිසෙක් ජය💪
ඒකනම් ඇත්ත තමයි ඉතාලියෙත් ප්‍රසිද්දයි ලංකාවේ කුරුඳු ඉස්තුතියි ඔබගේ වටිනා උපදෙස් වලට
❤❤❤❤❤❤❤❤
බුදු සරණයි විශ්වයේ ශක්තිය ලැබේවා අපව දැනුවත් කළ ඔබතුමාට බොහොමත් ස්තුතියි බුදුසරණයි
Will
විෂ්ව මතාවට ස්තූතියි මමත් අද ඉදලා කරනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි
මෙය නම් ඉතාමත් සත්‍ය දෙයක්.. කියන්න වචන නෑ. ඔබ තුමා නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏
Aththtm oyt salli labunada
💅💅💅💅🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐
Kohomada karanne
ආදරණිය විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුති❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤
ඒ වගෙම තවත් ගුරු කමක් තමයි කුරුදු කෑල්ලක් මුදල් පසුම්බිය තුල දමාගෙන ඉන්න කොට මුදල් ආකර්ෂණය වැඩි වෙනවා කියන එක, සහ වීදුරු කෝප්පයක් සීනි පුරවලා ඒ මැදට කුරැදු කෑල්ලක් ගහලා නිතර ඇස ගැටෙන තැනක් තිබ්බා මත් විශ්ව ආකර්ෂණ ය මගින් මුදල් ආකර්ෂණය කර ගන්න පුළුවන් ලු, මං ඔය 2 ම කරා , ප්‍රතිඵල හොදට තිබුනා, කොරෝනා කාලෙ ගොඩක් දෙනෙක් ආර්ථික ව වැටෙද්දි අපිට මුදල් උපයාගන්න රැකියා අවස්ථා ගොඩක් ලැබුනා,
මට කියන්න පුලුවන්ද කුරුදු කැල්ල කොට්ටයක් yatinda තියන්න ඕනේ කෝට්ටේ උරේ athulenda?
ඒක ඇත්ත ..මාත් මුදල් පසුම්බියට කුරුදු දාල තියෙන්නෙ.සල්ලි වලින් අඩුවක් නෑ..මාගේ විශ්වයට ස්තූතියි 🙏🙏🙏
@@udayangaleechathu1405 ata deka watee othagena nidagana
@@nadeeshak6899 o
@@nadeeshak6899ekanm eththma thama mth kurudu keli mudal pasum biyata demma dn wahannth be kohen hri salli enwa ❤mge adaraniya vishwayata godak pin godak sthuthi 😊
සියලු සත්වයන්ට යහපත වෙනුවෙන් ඔබ තුමා දෙන මේ පිලියම් වලට ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌻🙏🌻🙏🌻
ෛ
ඇත්තටම සර්ට ගොඩක් පිං සර්ගෙ වැඩසටහන් පුළුවන් හැම වෙලේම මං අහනවා හිතට හරිම සැනසීමක් ලැබෙන්නේ ගොඩක් දේවල් මං පුළුවන් වෙලාවට කරනවා 🙏🙏🙏
Hodin innawa neda parisamat sathutin neda mekata puluwan welawaka cl ekak gana 0779539611 theruwan saranaiiii 🙏🙏🙏 oyata
U
ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම හරිම ආසාවෙන් බලනව හරිම වැදගත්..ඒවගේම හරිම ධනාත්මක අදහස් ...ඔබට හැකිනම් මේ විෂම සමාජය යහපත් පරිසරයක් ගොඩ නගන්නට .....තෙරුවණ් සරණයි .....!!
අට්ටද?🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගුරු තුමනි මා සමග තරහවී සිටින මගේම දරැ පවුලක් සමගිකරගැනීමට උපදෙසක් දීමට හැකි නමි බොහොම පින් අත්වෙනව මම කිතුනු කෙනෙකි 🙏🙏🙏ඔබ දෙපලට දීර්ඝායු වේවා 🍁🍁🍁🎋🎋
Minuwangoda gale dewaleta awith barayak wenna.
ඔබතුමාගේ විඩියෝව මමබලනවා කුරුදු තෙල් පහනක් මම උදෙ හවස බාත්රැමී එකෙ බුදුපහන තියෙන තැන පත්තු කරා එත් පහන් දැල්ල ට කුරැදු තෙල් ගතියටද දන්නැ කලු උනා උඩ කලුවෙලා එ වාගෙම ඉක්මනට සත්තු වෙලා තෙල් ඉවර වෙනවා වීනාඩි 3 වාගෙ තියෙන්නෙ සති 3වාගෙ පත්තු කරා දැලි බැදෙන නිසා නතර කරා❤❤❤ඔබතුමාට පින් මගෙ ගොඩක් ප්‍රාර්ථනා ඉෂ්ඨ වුණා ❤❤❤❤
පහන් දල්ල අඩු කරන්න. එතකොට පැයක් දෙකක් පත්තු වෙනවා. නිවෙන්නේ නැ.
බොහෝම ස්තුතියි ඔබතුමාට....තෙරුවන් සරණයි...
විස්වාසක්තිය මම ගොඩක් විස්වාස කරනවා මට ගොඩක් පිහිට තියෙනවා ඔබ තුමාගේ කුරුදු ගුරු කමත් මේ දැන් මම කරා මම ඉන්නේ ලෙබනන් වල බුදුසරණයි 🙏🙏🙏
මමත් බලනා සියල්ල ඇත්තමයි කියන්න ගොඩක් හොඳ වැඩ සටහන් 👍
Ane matath kiyannako kohomada kiyala mn inne dubai
කුරුඳු දිවැසින් දවස ain කරන්න ඕනෙද
Meka hari giyada mamth loku mudal prasnayaka enne puluwannam mata udau karanna
ඔබ දෙදෙනාටම ගොඩාක් පිං...බොහොම ස්තූතියි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි !!
විශ්වයට ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමන්ට ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමියට ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තූතියි මමත් අභ්‍යාස කරනවා මගේ අදහස් ඉටු උනා ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගෙ බලාපොරොත්තු ඉස්ට කර දුන්නාට විශ්වයට ස්තුතියි 🌼🌺🌹
බොහොම හොඳ අදහස් ටිකක් ලොවට අර්ථවත් පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු
Thank you master for this valuable video 🙏🙏🙏❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමා ට.විශ්වයෙ ශක්තිය පිළිබඳ දැනුම් ලබා දුන්නා ට.
අරිගතෝ, අරිගතෝ, අරිගතෝ . ඔබතුමාට ත් විශ්ව මතාවටත් ස්තුතියි කරනවා 🙏🙏
ආචාර්ය තුමාටත් ඉදිරිපත් කරන දුවටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ෂයු වේවා
Thank youFor ur excellent, explanation. Thank you, Thank you, Thank you Dr. Charmin.
🙏 විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා 🙏 අරිගතෝ අරිගතෝ අරිගතෝ. ඔබතුමාගේ වීඩියෝ ඉඩ ලැබුන විටකදී බලනවා හරිම වැදගත් කුරුඳු කෑල්ලේ ගුරුකම අද මම කරනවා 🙏 තෙරුවන් සරණයි 🙏🪔
Karala beluwada?mokada une🙂
හරිම වටිනා වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි
මට අහම්බෙන් මේ වැඩසටහන නෙතගැටුනේ ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා ස්තුතියි
අරිගතෝ අරිගතෝ අපේ ජීවිත වලට සෑහෙන්න වැදගත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
බොහෝම ස්තුතියි !,ඔබ දෙපලටම .ඉතාමත් වටිනා උපදෙස් විශ්වයට මුදාහරින ඔබ තුමාට බොහෝම පින්.....තෙරුවන් සරණයි !.
ඉතාම වැදගත් තොරතුරු සමූහයක් ...ස්තුතියි ...තෙරුවන් සරණයි ඔබතුමාට ...
බොහොම ස්තූතියි ඔබතුමා කියන සෑම දෙයක්ම සත්‍යයි මම හැම වීඩියෝ එකක්ම බලනවා ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලට බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏ආදරනිය විශ්ව මාතාවට ස්තුති වෙිවා 🙏🌼ස්තුති වෙිවා 🙏🌼ස්තුති වෙිවා
🙏බොහොම ස්තුතියි ඔබ දෙපලටම 🙏බුදුසරණයි 🙏ජයවේවා 🙏
ස්තුති සර්,,,අපට ධෛර්යමත් වෙන්න දුන්න උපදෙස් වලට
Inn in
අරිගතො.අරිගතො අරිගතො .විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤
විශ්වයට ගොඩාක් ස්තුතියි 🌹🌼🌺🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට.දීර්ගායු වේවා 🙏🙏
ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට ජෙසු පිහිටයි බුදු සරණයි 🙏
0000lollipop ppppppppppp ppppppppppp
Theruwan saranay dewe pihitay dergau wewa
budusarani
ඉතාම හොඳ 😅😅අදහස් ටිකක් ලොවට කියලා දුන්නෙ බොහොම පින් ❤❤❤ 🎉🎉🎉
බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
මන් රට ඉන්නෙ රට කුරැදු හරියන්නෙ නැද්ද ස්වමි තුමා
හරිම වැදගත් දේසනාවක් ඔබ දෙපලටම ජයෙන් ජය ❤ වේවා 🙏🙏🙏
විස්ව මාතාවට ස්තුති❤❤❤
දීර්ඝ ආයූශ ලැබේවා දළදා සමිදූ පිහිටයි ඔබතුමාට🙏🙏
ඔබ තුමාට ස්තුති වේවා
සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾
මගේ දුව විවාහ වෙලා ඩූබායි රටට රැකියා වකට ගියා නමුත් දුවගේ මහත්තයා දුවට ගහනවා සුළු දේවල් වලට දුවට ආදරය කරුණාව සෙනෙහස වෙන විදිහට දෙයක් කියන්න සර් ගොඩක් පින්
ඔබතුමා නියම අවංක ඉතාමත් හොද මනුස්සයෙක් .......!!! බුදු සරණයි ඔබතුමාට
සර්ඔයාටවිශ්වේපිහිටයි
අනිවාර්යයෙන් opa tuma කියන ආදර්ශයක් ආඩම්බරයකි මමත් opata නිදුක් නිරෝගී සුව ලැබේවා
ආදරනීය විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි,ස්තූතියි ,ස්තූතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
ආදරණීය විශ්ව මාතාවනි මම ස්තුතිවන්ත වෙමි❤❤❤🙏🙏🙏
ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා .
ඔබ තුමා ට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ඔබතුමා ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏💙
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
විශ්වයට ස්තූතියි 🙏මෙවැනි වැඩසටහනක්මගින් අපදැනුවත් කලාට
බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸
තෙරැවන් සරණයි ඔබටත් විශ්වයෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ඉන්ෆිනිටි එක හරිගියා .ස්තුතියි 🙏🙏🙏
💐 ස්තුති ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි 🙏🙏
හරිම වැදගත් දේශනාව...ඔබ දෙපලට ජයෙන් ජය වේවා🙏
මම මේ වැඩසටහන බැලුවා ඊයේ කුරුදු කෑල්ලක් කොට්ටේ යට තිබ්බ අද උදේ මට නොසිතු මුදලක් ලැබුනා විශ්වාසයෙන් කරන්න 💕
budu saranayi dedenatama
Dolarda labune?
Eththamada
ඔබ තුමාට පින් ,ව්ස්වයට ස්තුති . මගෙ ගෙදර ටිකක් සමගිය සතුට තියෙනවා , මා නෙවත වාරයක් විස්වයට ස්තුති වෙනවා
ශ්‍රී ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන දිව්‍යලෝකය. 🇱🇰 සූන්දර සිරිබර පිං බර සිරියාවන්ත ලස්සන සීදේවි මනරම් අලංකාරම පාරාදීසය.රත්තරන් කන්ඳක්.🇱🇰 ජාති ජාති ශ්‍රී ලංකා වාසනාවන්.
ඔබ තුමාගෙ weda සටහන් බලනවා ගොඩක් ආසවෙන් ජිව්තෙට ගොඩක් wedagath 🙏🙏🙏🙏❤❤❤❤
බොහොම ස්තුතිය තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි නොදන්න දේවල් දැනුවත් කළ හැක ඔය දෙදෙනට ම
පළමු watawata tamai me weda සටහන බැලුවේ බොහොම stuti දැනුම labadunnata suba දවසක් වේවා tharuwan saranai
Thank you so much for the both ! ... 👍🙏
හරියටම හරි මේ මහතා කියන දේවල් මම අත් දැක්කා
මොනවද
විශ්වයට ස්තූතියි අප දැනුවත් කරන ඔබතුමාට ස්තූතියි...
මෙ දෙ මම කරලා beluwa atthatama harigiya.viswa මාතාවට ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය !
හරිම වටිනා සාකච්ඡාවක් නියමයි මාත් අදම කරනවා
Meweni nodath dewal kiyala dena oba thumatah matah wishwaye ආශිර්වාද ya lebewa..mage ආදරණීය විශ්ව මාතාව ta aneka වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමාට බුදු සරණයි මාත් ආශාවෙන් ඇහුවා
ව්ශ්වයට බොහොම ස්තුති මට මෙි දේලබදුන්නට
Thank you so much. Sir. And Anounsing miss.
,විශ්වයට ගොඩක් ස්තුති අපිව මෙ විදියට ජිව්තෙ ජයගන්න අපිට කියල දුන්නට බෙහෙවින්ම ස්තුති සර් 🙏🙏🙏
ඔබ දෙපලට ස්තුතිය ව්ශ්වයට ස්තුතිය
තෙරුවන් සරණයි ස්තුතියි සර් ඔබ දෙදනාටම දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
Thank you, thank you , thank you universe giving me this chance to hear this .🙏😄
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
Thank you so much 💕Mother universe ❤❤
බොහොම හොද වැදගත් වැඩසටහනක්
තෙරුවන් සරණයි 🙏🙏🙏සර්ට.දීර්ඝායුෂ ලැබේවා .
බොහොම ස්තූතී, මෙම කරුණු කියලා දෙනවට.
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
Oba thuma kiyapu de hari. Lunu bothale kolakali liyala danna kiwwa.man eka kara. Tharamak durata hari giya. Obathumata pin labewa
ගුරැමුෂ්ටියක්නොමතිව මෙිදේවල්කියලා දෙනවටඔබතුමාටදිර්ඝායුසලැබෙිවා
"ආචාර්ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"
🙏🙏🙏
E kurudu kella 9 n passe hamadama thiyanna oneda. Eka parak thiyala dawas ganak thiyenne arinawada
@@priyangadealwis999 rouge to UK UK
@@priyangadealwis999 q
@@vajirajanaki1234 qqqqqqqqqqqqqaaq
මේ වීඩියෝව මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤
නිවේදිකාව ටිකක් අඩුවෙන් කතා කරලා මෙතුමාට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නානම් ගොඩක් වටිනවා..
එයා කතා නොකර කොහොමද අනේ..එයා ඉතිං අවශ්‍ය දේනේ අහන්නෙ..
අනිවාර්යෙන්
Godak watinawa oba thumage daesanaya
Eya ona de gana ne katha karanne
Ane ow
කුරුඳු පොතු කෙම මමත් කරලා බැලුවා.. මට තාම විශ්වාස කරන්න බෑ සතියකින් වගේ මට ලැබුන ප්‍රතිඵල හිතා ගන්න බැරි තරම්.. ඊට අමතරව මම හැම දාම මෝර පිරිත 7 වරක් සජ්ජායන කලා... මම ලොකු මුදල් ගැටලුවක හිටිය වෙලාවක මට ලැබුන ලොකුම සහනය.. ඔබ තුමාට ගොඩක් පින්🙏🙏
Oba thumiya ekama kurudu kallada thibbe
Hari giyada meka mamath loku aruwaka wetila enne meka karala balanawa
Mora piritha koi wrlawatada kiyanna ons
ඔබතුමා කිව්ව infinity mark එක මගින් මා විශ්වයට යැවූ පණිවිඩයට සාර්ථක ප්‍රතිඵල ලැබුනා. විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා. තෙරුවන් සරණයි. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි 🙏
E mokakda eee
ඔයාගෙ මේ වැඩසටහන අහම්බෙන් නෙතගැටුනේ ආසාවෙන් බැලුවා හැමදාම අපට මේ වගේ වැඩසටහන් දාන්න ඔයාට හා ගුරැතුමාට ගොඩාක් පින්
ඔබතුමාගේ infinity simbol ක්‍රමවේදය මට දෙවතාවක්ම හරිගියා ඔබතුමාට ස්තූතියි..ස්තූතියි..ස්තුතියි.. ඉදිරියටත් මේ ක්‍රමය මා අත්හදා බලනවා
මම ලොකු මුදල් ප්‍රශ්නෙක හිටියෙ infinity mark එක ඇදලා පැය 24 ක් ගියෙ නෑ මගෙ ප්‍රශ්නෙ විසදුනා ඔබතුමාට ගොඩක් පින් ! ස්තූතියි ඔබතුමාට ! ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි !!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
mkdda a infinity mark 1 tyna video 1 kyla kynna pluwnda ane plz
හරියටම හරි චාමීන් සර් ඔබතුමාට මම කොහොම ස්තූති කරන්නද 🙏🙏🙏🙏,මේ ගුරුකම මාත් කරා අදට දින 21වෙනවා මගේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් උනා ,පහුගිය කාලෙම මම ගොඩාක් ප්‍රශ්න වල හිටියේ දැන් මගේ ජීවිතය සතුට ලැබුනා🙏🙏🙏🙏 මේ දින 21 තුල පුදුමාකාර වෙනසක් ඇති උනා , ඉතින් ඔබතුමාට ගොඩාක් පින්🙏❤️🌷🌷🌷🌷🌷🌷🌷
Ekama kurudu kellamada thibbe
Hemadama aluth ewa thibbada
හැමදාම කුරුදු කෑල්ලක් අලුතින්මද තියන්න ඕන.දවසට අලුත් එකක් ද
Ai anee meka hariyata ahannako eka kurudu kalla dina 21 k thiyannalu
මාත් ජපානයේ ජිවත් වේන්නෙ. ඇත්තෙන්ම ආදරණීය මිනිසුන් සිටින ලස්සන රටක්. ඔබතුමා ගෙ වැඩ සටහන් තුලින් ගොඩාක් කරැනු ගැන දැනුවත් වුනෙම් ගොඩාක් පිං. ❤️🙏
P
konnichiwa
Kohed adaraneeya minissu inne japaned 🤮😂😂
ඔබගෙ ඉගැන්වීම අනූව මින්පසු මම කිසිම දිනක කිසිම කෙනෙකුට වැරදි නොකරන බවට අදිටන් කර ගතිමි.ඔබට ජෙසූ පිහිටයි.
දැක්ක හොදම කමෙන්ට් එක
ඔව් ඇත්තටම ඔබ ආදරනීය මිනිසෙක් ජය💪
ඒකනම් ඇත්ත තමයි ඉතාලියෙත් ප්‍රසිද්දයි ලංකාවේ කුරුඳු ඉස්තුතියි ඔබගේ වටිනා උපදෙස් වලට
❤❤❤❤❤❤❤❤
බුදු සරණයි විශ්වයේ ශක්තිය ලැබේවා
අපව දැනුවත් කළ ඔබතුමාට බොහොමත් ස්තුතියි බුදුසරණයි
Will
විෂ්ව මතාවට ස්තූතියි මමත් අද ඉදලා කරනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි
මෙය නම් ඉතාමත් සත්‍ය දෙයක්.. කියන්න වචන නෑ. ඔබ තුමා නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏
Aththtm oyt salli labunada
💅💅💅💅🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐
Kohomada karanne
ආදරණිය විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුති❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤
ඒ වගෙම තවත් ගුරු කමක් තමයි කුරුදු කෑල්ලක් මුදල් පසුම්බිය තුල දමාගෙන ඉන්න කොට මුදල් ආකර්ෂණය වැඩි වෙනවා කියන එක, සහ වීදුරු කෝප්පයක් සීනි පුරවලා ඒ මැදට කුරැදු කෑල්ලක් ගහලා නිතර ඇස ගැටෙන තැනක් තිබ්බා මත් විශ්ව ආකර්ෂණ ය මගින් මුදල් ආකර්ෂණය කර ගන්න පුළුවන් ලු, මං ඔය 2 ම කරා , ප්‍රතිඵල හොදට තිබුනා, කොරෝනා කාලෙ ගොඩක් දෙනෙක් ආර්ථික ව වැටෙද්දි අපිට මුදල් උපයාගන්න රැකියා අවස්ථා ගොඩක් ලැබුනා,
මට කියන්න පුලුවන්ද කුරුදු කැල්ල කොට්ටයක් yatinda තියන්න ඕනේ කෝට්ටේ උරේ athulenda?
ඒක ඇත්ත ..මාත් මුදල් පසුම්බියට කුරුදු දාල තියෙන්නෙ.සල්ලි වලින් අඩුවක් නෑ..මාගේ විශ්වයට ස්තූතියි 🙏🙏🙏
@@udayangaleechathu1405 ata deka watee othagena nidagana
@@nadeeshak6899 o
@@nadeeshak6899ekanm eththma thama mth kurudu keli mudal pasum biyata demma dn wahannth be kohen hri salli enwa ❤mge adaraniya vishwayata godak pin godak sthuthi 😊
සියලු සත්වයන්ට යහපත වෙනුවෙන් ඔබ තුමා දෙන මේ පිලියම් වලට ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌻🙏🌻🙏🌻
ෛ
ඇත්තටම සර්ට ගොඩක් පිං සර්ගෙ වැඩසටහන් පුළුවන් හැම වෙලේම මං අහනවා හිතට හරිම සැනසීමක් ලැබෙන්නේ ගොඩක් දේවල් මං පුළුවන් වෙලාවට කරනවා 🙏🙏🙏
Hodin innawa neda parisamat sathutin neda mekata puluwan welawaka cl ekak gana 0779539611 theruwan saranaiiii 🙏🙏🙏 oyata
U
ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම හරිම ආසාවෙන් බලනව හරිම වැදගත්..ඒවගේම හරිම ධනාත්මක අදහස් ...ඔබට හැකිනම් මේ විෂම සමාජය යහපත් පරිසරයක් ගොඩ නගන්නට .....තෙරුවණ් සරණයි .....!!
අට්ටද?🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගුරු තුමනි මා සමග තරහවී සිටින මගේම දරැ පවුලක් සමගිකරගැනීමට උපදෙසක් දීමට හැකි නමි බොහොම පින් අත්වෙනව මම කිතුනු කෙනෙකි 🙏🙏🙏ඔබ දෙපලට දීර්ඝායු වේවා 🍁🍁🍁🎋🎋
Minuwangoda gale dewaleta awith barayak wenna.
ඔබතුමාගේ විඩියෝව මමබලනවා කුරුදු තෙල් පහනක් මම උදෙ හවස බාත්රැමී එකෙ බුදුපහන තියෙන තැන පත්තු කරා එත් පහන් දැල්ල ට කුරැදු තෙල් ගතියටද දන්නැ කලු උනා උඩ කලුවෙලා එ වාගෙම ඉක්මනට සත්තු වෙලා තෙල් ඉවර වෙනවා වීනාඩි 3 වාගෙ තියෙන්නෙ සති 3වාගෙ පත්තු කරා දැලි බැදෙන නිසා නතර කරා❤❤❤ඔබතුමාට පින් මගෙ ගොඩක් ප්‍රාර්ථනා ඉෂ්ඨ වුණා ❤❤❤❤
පහන් දල්ල අඩු කරන්න. එතකොට පැයක් දෙකක් පත්තු වෙනවා. නිවෙන්නේ නැ.
බොහෝම ස්තුතියි ඔබතුමාට....තෙරුවන් සරණයි...
විස්වාසක්තිය මම ගොඩක් විස්වාස කරනවා මට ගොඩක් පිහිට තියෙනවා ඔබ තුමාගේ කුරුදු ගුරු කමත් මේ දැන් මම කරා මම ඉන්නේ ලෙබනන් වල බුදුසරණයි 🙏🙏🙏
මමත් බලනා සියල්ල ඇත්තමයි කියන්න ගොඩක් හොඳ වැඩ සටහන් 👍
Ane matath kiyannako kohomada kiyala mn inne dubai
කුරුඳු දිවැසින් දවස ain කරන්න ඕනෙද
Meka hari giyada mamth loku mudal prasnayaka enne puluwannam mata udau karanna
ඔබ දෙදෙනාටම ගොඩාක් පිං...බොහොම ස්තූතියි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි !!
විශ්වයට ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමන්ට ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමියට ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තූතියි මමත් අභ්‍යාස කරනවා මගේ අදහස් ඉටු උනා ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගෙ බලාපොරොත්තු ඉස්ට කර දුන්නාට විශ්වයට ස්තුතියි 🌼🌺🌹
බොහොම හොඳ අදහස් ටිකක් ලොවට අර්ථවත් පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු
Thank you master for this valuable video 🙏🙏🙏❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමා ට.විශ්වයෙ ශක්තිය පිළිබඳ දැනුම් ලබා දුන්නා ට.
අරිගතෝ, අරිගතෝ, අරිගතෝ . ඔබතුමාට ත් විශ්ව මතාවටත් ස්තුතියි කරනවා 🙏🙏
ආචාර්ය තුමාටත් ඉදිරිපත් කරන දුවටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ෂයු වේවා
Thank you
For ur excellent, explanation. Thank you, Thank you, Thank you Dr. Charmin.
🙏 විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා 🙏 අරිගතෝ අරිගතෝ අරිගතෝ. ඔබතුමාගේ වීඩියෝ ඉඩ ලැබුන විටකදී බලනවා හරිම වැදගත් කුරුඳු කෑල්ලේ ගුරුකම අද මම කරනවා 🙏 තෙරුවන් සරණයි 🙏🪔
Karala beluwada?mokada une🙂
හරිම වටිනා වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි
මට අහම්බෙන් මේ වැඩසටහන නෙතගැටුනේ ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා ස්තුතියි
අරිගතෝ අරිගතෝ අපේ ජීවිත වලට සෑහෙන්න වැදගත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
බොහෝම ස්තුතියි !,ඔබ දෙපලටම .
ඉතාමත් වටිනා උපදෙස් විශ්වයට මුදාහරින ඔබ තුමාට බොහෝම පින්.....තෙරුවන් සරණයි !.
ඉතාම වැදගත් තොරතුරු සමූහයක් ...
ස්තුතියි ...
තෙරුවන් සරණයි ඔබතුමාට ...
බොහොම ස්තූතියි ඔබතුමා කියන සෑම දෙයක්ම සත්‍යයි මම හැම වීඩියෝ එකක්ම බලනවා ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලට බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏ආදරනිය විශ්ව මාතාවට ස්තුති වෙිවා 🙏🌼ස්තුති වෙිවා 🙏🌼ස්තුති වෙිවා
🙏බොහොම ස්තුතියි ඔබ දෙපලටම 🙏බුදුසරණයි 🙏ජයවේවා 🙏
ස්තුති සර්,,,අපට ධෛර්යමත් වෙන්න දුන්න උපදෙස් වලට
Inn in
අරිගතො.අරිගතො අරිගතො .විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤
විශ්වයට ගොඩාක් ස්තුතියි 🌹🌼🌺🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට.දීර්ගායු වේවා 🙏🙏
ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට ජෙසු පිහිටයි බුදු සරණයි 🙏
0000lollipop ppppppppppp ppppppppppp
Theruwan saranay dewe pihitay dergau wewa
budusarani
ඉතාම හොඳ 😅😅අදහස් ටිකක් ලොවට කියලා දුන්නෙ බොහොම පින් ❤❤❤ 🎉🎉🎉
බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
මන් රට ඉන්නෙ රට කුරැදු හරියන්නෙ නැද්ද ස්වමි තුමා
හරිම වැදගත් දේසනාවක් ඔබ දෙපලටම ජයෙන් ජය ❤ වේවා 🙏🙏🙏
විස්ව මාතාවට ස්තුති❤❤❤
දීර්ඝ ආයූශ ලැබේවා දළදා සමිදූ පිහිටයි ඔබතුමාට🙏🙏
ඔබ තුමාට ස්තුති වේවා
සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾
මගේ දුව විවාහ වෙලා ඩූබායි රටට රැකියා වකට ගියා නමුත් දුවගේ මහත්තයා දුවට ගහනවා සුළු දේවල් වලට දුවට ආදරය කරුණාව සෙනෙහස වෙන විදිහට දෙයක් කියන්න සර් ගොඩක් පින්
ඔබතුමා නියම අවංක ඉතාමත් හොද මනුස්සයෙක් .......!!! බුදු සරණයි ඔබතුමාට
සර්ඔයාටවිශ්වේපිහිටයි
අනිවාර්යයෙන් opa tuma කියන ආදර්ශයක් ආඩම්බරයකි මමත් opata නිදුක් නිරෝගී සුව ලැබේවා
ආදරනීය විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි,ස්තූතියි ,ස්තූතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
ආදරණීය විශ්ව මාතාවනි මම ස්තුතිවන්ත වෙමි❤❤❤🙏🙏🙏
ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා .
ඔබ තුමා ට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ඔබතුමා ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏💙
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
විශ්වයට ස්තූතියි 🙏
මෙවැනි වැඩසටහනක්මගින් අපදැනුවත් කලාට
බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸
තෙරැවන් සරණයි ඔබටත් විශ්වයෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ඉන්ෆිනිටි එක හරිගියා .ස්තුතියි 🙏🙏🙏
💐 ස්තුති ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි 🙏🙏
හරිම වැදගත් දේශනාව...ඔබ දෙපලට ජයෙන් ජය වේවා🙏
මම මේ වැඩසටහන බැලුවා ඊයේ කුරුදු කෑල්ලක් කොට්ටේ යට තිබ්බ අද උදේ මට නොසිතු මුදලක් ලැබුනා විශ්වාසයෙන් කරන්න 💕
budu saranayi dedenatama
Dolarda labune?
Eththamada
ඔබ තුමාට පින් ,ව්ස්වයට ස්තුති . මගෙ ගෙදර ටිකක් සමගිය සතුට තියෙනවා , මා නෙවත වාරයක් විස්වයට ස්තුති වෙනවා
ශ්‍රී ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන දිව්‍යලෝකය. 🇱🇰 සූන්දර සිරිබර පිං බර සිරියාවන්ත ලස්සන සීදේවි මනරම් අලංකාරම පාරාදීසය.
රත්තරන් කන්ඳක්.🇱🇰 ජාති ජාති ශ්‍රී ලංකා වාසනාවන්.