Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතා කාලෝචිත වැඩසටහනක්. හැමදාම වගේ සිරසේ මාද්‍ය වගීකිම ඉටු කිරීමක්.
Aminda sir perfect .....Said reallity....
අමින්ද සර් ඇත්ත තත්ත්වය කියතවා....හොඳ පැහැදිලි කිරීමක්....
වයඹ කැම්පස් එකේ අමින්ද සර් රටේ ඇත්ත තත්ත්වය සහ යා යුතු මාර්ගය ඉතා හොඳට පැහැදිලි කරනවා......
Professor Aminda Perera ....Good explanation....
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා ප්‍රශ්න සහ විසඳුම් වඩාත් පැහැදිලි ලෙස සහ Madives සහ සිංගප්පූරුව සමඟ සංසන්දනය කරමින් පැහැදිලි කරයි. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් කරුණු පැහැදිලිව හඳුනා ගැනීමට උපකාරී වේ. ශුභාරංචිය නම් දැන් අප රට ශිෂ්ඨ සම්පන්න ලෙස ඉදිරියට ගෙන යා හැකි හොඳම මාර්ගය ගැන විවාද කරන හොඳින් උගත් සහ දැනුමැති පුද්ගලයින්ගෙන් යුත් මණ්ඩලයක් අප සතුව තිබීමයි. ජයවේවා ඔබ සැමට.
එහෙනම් ඇයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියලත් උසස් පෙල විභාගය කල්දාන්න බැරිඋනේ. මොවුන් දේශපාලනය අධිකාරියක් විදිහට කිසිම රාජ්‍ය කටයුත්තකට නිසිලෙසින් මැදිහත්වීමක් වෙලා නැතිනිසා. නැත්නම් ස්භාවික ව්‍යසනයක් එන කාලවල රටේ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලයිද. ඔයාලගෙ චූන් එක ළඟදිම ඉවරවෙයි
ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීම ක් කොළඹ මහා චාර්ත්‍රානුකූලව වරයා ඔහුට දුර දක්නා නුවණ සහ හරි දේ වැරදි දේගැන මනා අවබෝධ යක් ස්තුතියි ඔබට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🥰🥰🥰
මනා අවබෝධයක්? 😂ගයාන් අහනවා මුදල් සැපයුම වැඩි කරන්න ඕන නේද කියලා..ඔහු කියනවා ඕන නෑ කියලා..ගයාන්ට අහන්න බැරිවෙනවා වැටුප් වැඩිකරාම සහණාධාර වැඩි කලාම ණය පොළි අනුපාත අඩුකලාම මුදල් සැපයුම වැඩි වෙනවා නේද? එතකොට උද්ධමනය ඉහළ යනවා නේද කියලා..😂එහෙම ඇහුව නම් කොළඹ මහාචාර්යවරයාගේ අවබෝධය අපිට ඔහුගෙ හඬින්ම අහගන්න තිබුනා..😂😂😂
Digital economy කතා කරන අනුර කරන්න ඕන පලමු දේ කාටද කියන්න පුලුවන්......1..?2...
Wayamba Professor said reality of country ....Well......
කොළඹ ව්ශ්වව්ද්‍යාලයේ මාහාචාර්‍යය වරයාගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්
අමින්ද සර් නියම යි.....
Prof Aminda explains the reality. Yes we can talk referencing theories but ground level realities must be taken in to account
Prof..Aminda ❤❤
මේ හැමෝම මහත්තුරු බදු ගැනීමේ ක්‍රියාවලිය සහ නිකම්ම ඉන්න මිනිස්සුන්ට දෙන්නෙ කොහොමද කියන එකයි සාකච්ඡාව. එක්කෙන්නෙක්වත් කතා කරන්නෙ නෑ, රටේ නිෂ්පාදනය වැඩිකරන විදිය.
බොහෝම ස්තුති මාවත බොහෝම ස්තුති මහාචාර්ය තුමා❤❤❤
කොළඹ විශ්වවිද්‍යාලයීය මහාචාර්ය තුමා විෂයට සහ දෙස් විදෙස් වාර්තාවලට කොටුවෙලා සහ රජයට පොඩි සපෝර්ට් එකක් දෙන්න හදනවා. ඒකේන් එතුමා ඇත්ත ආර්ථික ඉලක්ක හඟවලා ගැලරියට කතාකරන්න උත්සහ කරනවාඅ. නමුත් අමින්ද මහත්මයා එයින් පිටත ඉඳන් බලලා ඉතාම තුලිත අදහසක් දෙනවා සත්‍ය ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට.
Colombo pfcr. Excellet
Colombo campus professor is excellent.
අමින්ද මහාචාර්ය තුමා ඔබගේ කතාව ඉතා පැහැදිලියි මේ රටේ ජනතාවගේ ද්වේෂ සහගත ඔලු සේදීම නිසා ඇති වූ හානිය පෙන්වා දීම ගැන
ඡන්දෙ කාලෙ ඉඳං කිව්වනෙ අයින් වෙන්නෑ කියලා...ආණ්ඩුව imf ගිවිසුම විවේචනය කරල නැහැ....දිගටම යන්න බෑ...අපි ඉක්මනින් නිශ්පාදන ආර්ථිකයකට යායුතුයි කියලා.....
Aminda sir wayamba campus eke sir hodata pehedili karanawa.....
Colombo professor is very good, explains economics in a simple and professional way, and applies theory to suit sri lankan needs.
ආචාර්ය තරංග රත්නායකගේ පැහැදිලි කිරිම නිවැරදියි ,ඔහුව සමිබන්ද කල හැකි ආකාරයක් දන්වන්න
Aminda මහාචාර්ය තුමා කරුණු පැහැදිලි කරන්නේ රනිල් ගේ සංකල්පය මත ම ඉඳගෙන නේද රාජ්‍ය අංශයේ වියදම පාලනය කරන eka සුබ වාදී ලෙස දකින්නේ නැත්තේ ඇයි
Ekanam aththa...anduwa path una gaman magic kiyala. Aminda mahatha. Asadaranqi
හිඟන මානසිකත්වයේ උන් තමයි ආදායම් වැඩි කරනව වෙනුවට වියදම් අඩු කරන්නෙ😊
We need the colombo professor to join politics
සාකච්ඡා අස්සට සංගීතය ඔබන්න එපා
👍👍👍
Thawama path una gaman. ..oya kiyana okkoma karanna kal denna anduwata. Eyala karanawa sure
දැන් අර තෙල්වල කොමිස් එක අඩු උනාද, බිත්තරවල එහෙම අඩු උනාද. අපිට අඩුවෙන්න ඕන නෑ හැබැයි මිනිස්සුන්ට බොරු කියපු එක වැරදි . හිතනවද මෙයාලා කරයි කියලා .
Rajaya niyojanaya karamin කව්රු හරි gennuwanam හරි
Mr Aminda
නිල් ශර්ට් එක ඇදන් ඉන්න කෙනා ආවට වඩා හොදයි නාමල් රාජපක්ශ ආවනම්
ඔබ විනිශ්චය කර තියෙනවා එක් කෙනෙකුට වැඩිය තව කෙනෙකු සුදුසු බව, එම විනිශ්චය ට එන්නට ඔබට තිබෙන සහ ඔබ කියන පුද්ගලයාට මෙතන ඉන්න අයත් එක්ක සාකච්ඡාව කරන්නට තිබෙන සුදුසු කම ටිකක් පැහැදිලි කරලා දෙන්න කෝ මහත්මයා.
සිරස මොකද voice එක break up වෙන්නේ … බැසිල් ගේ කුවුරැ හරි technical crew එකට ඇවිල්ලද … youtube එකේ voice එක brake up වෙනවා 😢
සාකච්ඡා අස්සට සංගීතය ඔබල. අහන්න එපා වෙනව.
❤❤❤
අපි වේදිකාවේ කිව්ව ඵවටම දුන්න නේමේයි රට වැටේන් නැතුව ගේනියන්න
සුරංග මාද්‍යවේදියානෝ සහ අප මහා ජනාද්හීපති අනුර කුමාර දිසානායක මහතා දෙස බැලුවාම මේ චරිත් කියන්නෙ නූගතෙක්... ජනාදීපති තුමා ඇතුලු රජය කිසිම වරප්‍රසාදයක් ගන්නෙ නෑ, මේ චරිත්ල මේ වරාප්‍රසාද ගන්න එන අය...සුරංග මාද්‍යවේදියානෝ වගේ අය ඉතාම ලොකු උපාදි තියන අය... ඔයාලට තේරෙන්නෑ ඒව
මචං.... කොර ගහ ගහ උඹ කඩේ යන්නේ හොරාකාලා දූෂණය කරලා මේ රට බංකොලොත් කරලම දාපු පොනිල් ජරාපස්සලා පුතානෝලටනේ... විලී ලැජ්ජයි යකෝ....🤣🤣🤣
😂😂😂😂😂
නිල් ෂර්ට් ට ගෙදරට කියන නම රනිල් වික්‍රමසිංහ ලු
I cannot believe this double pocket guy wash Ranil back side. He is asking who distorted people thinking, it is his boss Ranil did it.
Sirasae koti parayoo kooo...
මෙන්සීල මහාචාර්ය වරයා තවම ඉන්නෙ පසුගිය කාලය තුල සිදුවීම් අනුමත කරන කෙනෙක් මාලි මා ආන්ඩුව ට බැරිබව මේ පාලනය නමුත් කොළඹ මහාචාර්ය වරයා තමයි සුවාදීනව බලන කෙනා
Aththa anith okkoma asubawaadin
අර මුලින්ම කතා මහාචාර්‍යවරයා පරණ ක්‍රමයට කැමති කෙනෙක්.වෙනස් විදියට හිතමු නේද මහාචාර්ය තුමනි.කොළඹ මහාචාර්ය තුමාට හොඳ දැක්මක් තිබෙනවා.නයායාත්මක දැනුම ප්‍රායෝගිකව යෙදෙන හැටි පැහැදිලි කෙරෙනවා එතුමාගෙ කතාව තුල.
මමත් මාලිමාවේ සපෝර්ටර් කෙනෙක්. නමුත් වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයාගේ කතාවේ ගත යුත්තක් තියෙනවා කියලා හිතෙනවා.
ඔයා මුලිනම ඔයාව හදුන්වා දෙන්නේ..ඕකට බය නැතුව කමෙන්ට් කරොත් මාලිමවේ අය ඔයාට බනින නිසාද ?
Methane professor la Gota tahe advice kala
Ranil siyyage yaluva Rinathmaka adasma prakash kara
Blue shirt ka
Blue.shirt man a friend of unp n..putanoge..baila karaya.
මුකුත් වෙන්න හොද මසාජ් එකකට යන්න ඕනේ. ගෙදර උන්දැ ඒක හරියට දෙන්නේ නෑ.
ඔය මහාචාර්‍යලාගෙන් වැඩක් නෑ.. සුරංග මාද්‍යවේදියානන්ව සහ මාලිමාවේ කෙනෙක්ව ගෙන්නලා ආර්තිකය ගැන කතා කරන්න.. කව්ද මේ ගෙන්නලා තියෙන්නෙ ??
Pissek
Gothayek bn Uba nm
මොලේ නැති කතාවක්. වහලෙක් උනොත් ආණ්ඩුව කරන දේ දකින්න හෝ නිවැරදි කරන්න බැහැ.
@@upulbaddegamage5037 මොලේ ඇතත් ණතත් උබලට දැන් කරන්න දෙයක් නෑ බොල 😂😂😂. පාර්ලිමේන්තුවෙ 159ක් ම අපෙ.. තුනෙන් දෙකකටත් වඩ තියනව.. ඕනෙම දෙයක් සාම්මත කරගන්න පුලුව තනියම.. ආයෙ අරගල මරාගල කරන්න දෙන්නෙත් නෑ.. වෙන දෙයක් බලාගෙන චූ කරල නිදාගනිල්ල 😂
පඩ සිරස
Aminda kiyana eka සජිත් ගේ ගු kana ekek😂
Don't show your life style & family background .Those are very inteligent asset for Sri Lanka.Specially Professor Aminda perera......
PACHA KUMARALATA KADE YANA SIRASA . WASI WALATA 😁😁😁
පුන්නක්කු ද කන්නේ 😅
ඉතා කාලෝචිත වැඩසටහනක්.
හැමදාම වගේ සිරසේ මාද්‍ය වගීකිම ඉටු කිරීමක්.
Aminda sir perfect .....
Said reallity....
අමින්ද සර් ඇත්ත තත්ත්වය කියතවා....
හොඳ පැහැදිලි කිරීමක්....
වයඹ කැම්පස් එකේ අමින්ද සර් රටේ ඇත්ත තත්ත්වය සහ යා යුතු මාර්ගය ඉතා හොඳට පැහැදිලි කරනවා......
Professor Aminda Perera ....
Good explanation....
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා ප්‍රශ්න සහ විසඳුම් වඩාත් පැහැදිලි ලෙස සහ Madives සහ සිංගප්පූරුව සමඟ සංසන්දනය කරමින් පැහැදිලි කරයි. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් කරුණු පැහැදිලිව හඳුනා ගැනීමට උපකාරී වේ. ශුභාරංචිය නම් දැන් අප රට ශිෂ්ඨ සම්පන්න ලෙස ඉදිරියට ගෙන යා හැකි හොඳම මාර්ගය ගැන විවාද කරන හොඳින් උගත් සහ දැනුමැති පුද්ගලයින්ගෙන් යුත් මණ්ඩලයක් අප සතුව තිබීමයි. ජයවේවා ඔබ සැමට.
එහෙනම් ඇයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියලත් උසස් පෙල විභාගය කල්දාන්න බැරිඋනේ. මොවුන් දේශපාලනය අධිකාරියක් විදිහට කිසිම රාජ්‍ය කටයුත්තකට නිසිලෙසින් මැදිහත්වීමක් වෙලා නැතිනිසා. නැත්නම් ස්භාවික ව්‍යසනයක් එන කාලවල රටේ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලයිද. ඔයාලගෙ චූන් එක ළඟදිම ඉවරවෙයි
ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීම ක් කොළඹ මහා චාර්ත්‍රානුකූලව වරයා ඔහුට දුර දක්නා නුවණ සහ හරි දේ වැරදි දේගැන මනා අවබෝධ යක් ස්තුතියි ඔබට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🥰🥰🥰
මනා අවබෝධයක්? 😂
ගයාන් අහනවා මුදල් සැපයුම වැඩි කරන්න ඕන නේද කියලා..
ඔහු කියනවා ඕන නෑ කියලා..
ගයාන්ට අහන්න බැරිවෙනවා වැටුප් වැඩිකරාම සහණාධාර වැඩි කලාම ණය පොළි අනුපාත අඩුකලාම මුදල් සැපයුම වැඩි වෙනවා නේද? එතකොට උද්ධමනය ඉහළ යනවා නේද කියලා..😂
එහෙම ඇහුව නම් කොළඹ මහාචාර්යවරයාගේ අවබෝධය අපිට ඔහුගෙ හඬින්ම අහගන්න තිබුනා..😂😂😂
Digital economy කතා කරන අනුර කරන්න ඕන පලමු දේ කාටද කියන්න පුලුවන්......
1..?
2...
Wayamba Professor said reality of country ....
Well......
කොළඹ ව්ශ්වව්ද්‍යාලයේ මාහාචාර්‍යය වරයාගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්
අමින්ද සර් නියම යි.....
Prof Aminda explains the reality. Yes we can talk referencing theories but ground level realities must be taken in to account
Prof..Aminda ❤❤
මේ හැමෝම මහත්තුරු බදු ගැනීමේ ක්‍රියාවලිය සහ නිකම්ම ඉන්න මිනිස්සුන්ට දෙන්නෙ කොහොමද කියන එකයි සාකච්ඡාව. එක්කෙන්නෙක්වත් කතා කරන්නෙ නෑ, රටේ නිෂ්පාදනය වැඩිකරන විදිය.
බොහෝම ස්තුති මාවත බොහෝම ස්තුති මහාචාර්ය තුමා❤❤❤
කොළඹ විශ්වවිද්‍යාලයීය මහාචාර්ය තුමා විෂයට සහ දෙස් විදෙස් වාර්තාවලට කොටුවෙලා සහ රජයට පොඩි සපෝර්ට් එකක් දෙන්න හදනවා. ඒකේන් එතුමා ඇත්ත ආර්ථික ඉලක්ක හඟවලා ගැලරියට කතාකරන්න උත්සහ කරනවාඅ. නමුත් අමින්ද මහත්මයා එයින් පිටත ඉඳන් බලලා ඉතාම තුලිත අදහසක් දෙනවා සත්‍ය ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට.
Colombo pfcr. Excellet
Colombo campus professor is excellent.
අමින්ද මහාචාර්ය තුමා ඔබගේ කතාව ඉතා පැහැදිලියි මේ රටේ ජනතාවගේ ද්වේෂ සහගත ඔලු සේදීම නිසා ඇති වූ හානිය පෙන්වා දීම ගැන
ඡන්දෙ කාලෙ ඉඳං කිව්වනෙ අයින් වෙන්නෑ කියලා...ආණ්ඩුව imf ගිවිසුම විවේචනය කරල නැහැ....දිගටම යන්න බෑ...අපි ඉක්මනින් නිශ්පාදන ආර්ථිකයකට යායුතුයි කියලා.....
Aminda sir wayamba campus eke sir hodata pehedili karanawa.....
Colombo professor is very good, explains economics in a simple and professional way, and applies theory to suit sri lankan needs.
ආචාර්ය තරංග රත්නායකගේ පැහැදිලි කිරිම නිවැරදියි ,ඔහුව සමිබන්ද කල හැකි ආකාරයක් දන්වන්න
Aminda මහාචාර්ය තුමා කරුණු පැහැදිලි කරන්නේ රනිල් ගේ සංකල්පය මත ම ඉඳගෙන නේද රාජ්‍ය අංශයේ වියදම පාලනය කරන eka සුබ වාදී ලෙස දකින්නේ නැත්තේ ඇයි
Ekanam aththa...anduwa path una gaman magic kiyala. Aminda mahatha. Asadaranqi
හිඟන මානසිකත්වයේ උන් තමයි ආදායම් වැඩි කරනව වෙනුවට වියදම් අඩු කරන්නෙ😊
We need the colombo professor to join politics
සාකච්ඡා අස්සට සංගීතය ඔබන්න එපා
👍👍👍
Thawama path una gaman. ..oya kiyana okkoma karanna kal denna anduwata. Eyala karanawa sure
දැන් අර තෙල්වල කොමිස් එක අඩු උනාද, බිත්තරවල එහෙම අඩු උනාද. අපිට අඩුවෙන්න ඕන නෑ හැබැයි මිනිස්සුන්ට බොරු කියපු එක වැරදි . හිතනවද මෙයාලා කරයි කියලා .
Rajaya niyojanaya karamin කව්රු හරි gennuwanam හරි
Mr Aminda
නිල් ශර්ට් එක ඇදන් ඉන්න කෙනා ආවට වඩා හොදයි නාමල් රාජපක්ශ ආවනම්
ඔබ විනිශ්චය කර තියෙනවා එක් කෙනෙකුට වැඩිය තව කෙනෙකු සුදුසු බව, එම විනිශ්චය ට එන්නට ඔබට තිබෙන සහ ඔබ කියන පුද්ගලයාට මෙතන ඉන්න අයත් එක්ක සාකච්ඡාව කරන්නට තිබෙන සුදුසු කම ටිකක් පැහැදිලි කරලා දෙන්න කෝ මහත්මයා.
සිරස මොකද voice එක break up වෙන්නේ … බැසිල් ගේ කුවුරැ හරි technical crew එකට ඇවිල්ලද … youtube එකේ voice එක brake up වෙනවා 😢
සාකච්ඡා අස්සට සංගීතය ඔබල. අහන්න එපා වෙනව.
❤❤❤
අපි වේදිකාවේ කිව්ව ඵවටම දුන්න නේමේයි රට වැටේන් නැතුව ගේනියන්න
සුරංග මාද්‍යවේදියානෝ සහ අප මහා ජනාද්හීපති අනුර කුමාර දිසානායක මහතා දෙස බැලුවාම මේ චරිත් කියන්නෙ නූගතෙක්... ජනාදීපති තුමා ඇතුලු රජය කිසිම වරප්‍රසාදයක් ගන්නෙ නෑ, මේ චරිත්ල මේ වරාප්‍රසාද ගන්න එන අය...සුරංග මාද්‍යවේදියානෝ වගේ අය ඉතාම ලොකු උපාදි තියන අය... ඔයාලට තේරෙන්නෑ ඒව
මචං.... කොර ගහ ගහ උඹ කඩේ යන්නේ හොරාකාලා දූෂණය කරලා මේ රට බංකොලොත් කරලම දාපු පොනිල් ජරාපස්සලා පුතානෝලටනේ... විලී ලැජ්ජයි යකෝ....🤣🤣🤣
😂😂😂😂😂
නිල් ෂර්ට් ට ගෙදරට කියන නම රනිල් වික්‍රමසිංහ ලු
I cannot believe this double pocket guy wash Ranil back side. He is asking who distorted people thinking, it is his boss Ranil did it.
Sirasae koti parayoo kooo...
මෙන්සීල මහාචාර්ය වරයා තවම ඉන්නෙ පසුගිය කාලය තුල සිදුවීම් අනුමත කරන කෙනෙක් මාලි මා ආන්ඩුව ට බැරිබව මේ පාලනය නමුත් කොළඹ මහාචාර්ය වරයා තමයි සුවාදීනව බලන කෙනා
Aththa anith okkoma asubawaadin
අර මුලින්ම කතා මහාචාර්‍යවරයා පරණ ක්‍රමයට කැමති කෙනෙක්.වෙනස් විදියට හිතමු නේද මහාචාර්ය තුමනි.කොළඹ මහාචාර්ය තුමාට හොඳ දැක්මක් තිබෙනවා.නයායාත්මක දැනුම ප්‍රායෝගිකව යෙදෙන හැටි පැහැදිලි කෙරෙනවා එතුමාගෙ කතාව තුල.
මමත් මාලිමාවේ සපෝර්ටර් කෙනෙක්. නමුත්
වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයාගේ කතාවේ ගත යුත්තක් තියෙනවා කියලා හිතෙනවා.
ඔයා මුලිනම ඔයාව හදුන්වා දෙන්නේ..ඕකට බය නැතුව කමෙන්ට් කරොත් මාලිමවේ අය ඔයාට බනින නිසාද ?
Methane professor la Gota tahe advice kala
Ranil siyyage yaluva Rinathmaka adasma prakash kara
Blue shirt ka
Blue.shirt man a friend of unp n..putanoge..baila karaya.
මුකුත් වෙන්න හොද මසාජ් එකකට යන්න ඕනේ. ගෙදර උන්දැ ඒක හරියට දෙන්නේ නෑ.
ඔය මහාචාර්‍යලාගෙන් වැඩක් නෑ.. සුරංග මාද්‍යවේදියානන්ව සහ මාලිමාවේ කෙනෙක්ව ගෙන්නලා ආර්තිකය ගැන කතා කරන්න.. කව්ද මේ ගෙන්නලා තියෙන්නෙ ??
Pissek
Gothayek bn Uba nm
මොලේ නැති කතාවක්. වහලෙක් උනොත් ආණ්ඩුව කරන දේ දකින්න හෝ නිවැරදි කරන්න බැහැ.
@@upulbaddegamage5037 මොලේ ඇතත් ණතත් උබලට දැන් කරන්න දෙයක් නෑ බොල 😂😂😂. පාර්ලිමේන්තුවෙ 159ක් ම අපෙ.. තුනෙන් දෙකකටත් වඩ තියනව.. ඕනෙම දෙයක් සාම්මත කරගන්න පුලුව තනියම.. ආයෙ අරගල මරාගල කරන්න දෙන්නෙත් නෑ.. වෙන දෙයක් බලාගෙන චූ කරල නිදාගනිල්ල 😂
පඩ සිරස
Aminda kiyana eka සජිත් ගේ ගු kana ekek😂
Don't show your life style & family background .
Those are very inteligent asset for Sri Lanka.
Specially Professor Aminda perera......