Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදාට ගැම්මක් දෙන්නට දාමු ලයික් එකක්
❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් ඩබල්සැලියුට්
😅😢@@chandrasiri4772
රට වෙනුවෙන් හඩ නගන ඔබට ඩබල් සැලියුට් සුදත්ත අයියා❤❤❤
🥰
@@AnulaWijesinhe izZIXIXIZXUuIicuxUuxìiiztiz
Ixux
සුදාට බනින උන්ට මේ කියන්නෙ , මේ විදියට මිනිසුන්ගේ අමාරුකම්, දුශ්කරතාවලදී ඔබ වෙනුවෙන් ඔය කියන කිසිම මාද්‍යය වේදියෙක් මේ විදියට හඩක් නගනවා ඔබ දැකල තියෙනවාද්? දැන් වත් උබල සුදාව අගය කරපල්ලා වැඩක් ඇති දෙයකට හඩ නගන ඔහු වෙනුවෙන් . සුදා මල්ලි උබට මගේ හද පිරි ස්තුතිය ❤️👍.
@@milindasenaratna1334 උබල වගේ මෝඩයොනේ මේ රටේ ජන්ද දායකයෝ.. ආපහු රනිල ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ, මූ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා...
අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් හඬ නගන ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏
බයත් නැති ණයත් නැති එකම මාද්‍ය වේදියා ඒ නම් සුදා තමයි 👌👌👌ජයවේවා සුදා අයියේ
සුපිරි.සුදා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😂😂😂😂😂😂
සුදා අයීයේ පිටරටවල්වල ඉන්න අපිත් පාස්පෝට් මේ රටවල තානාපති කාර්යාල වලට බාරදීලා මාස 8- 9 බලා සිටියත් තමා නෑ පිටරටවල ඉන්න අපිත් කොපමණ අසරන වෙලාද ඉනේ
❤
ඇයි චමුදිතයා ඌත් නියමායි
21 චන්ද පොලට මොළ අරන් පලයල්ලා 💥.. දීර්ගායු වේවා 🙏 සුදා ❤
ADK❤
AKD@@shamliahamed4421
Npp❤
සුදත්ත අයියා අහින්සක මිනිස්සු වෙනුවෙන් කරන මෙ දේට එකෙන්ම ගරැ කරනවා...ජේසු පිහිටයි ඔයාට...මේ මාර අපේ මුලු ගමම මාලිමාවට..
ජනතාව වෙනුවෙන් කොන්ද ඇතුව කතා කරනවට අපේ සෙලියුට් එක 🎉
අත්තටම මේ ගන කව්රුත් කතා නොකරන්නේ අය් කියල හිතෙනවා . කෝ මේ utube කාරයෝ කියල හිතුවා . ඔබ මේ 😢 ගන කතා කරන්න ආ එක ගන බොහෝ ස්තුතිය් 😮
උබල වගේ මෝඩයොනේ මේ රටේ ජන්ද දායකයෝ.. ආපහු රනිල ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ, මූ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා...
සුදන්ත මේ කරන වැඩේ නම් ඇත්තටම අගය කල යුතුයි ❤ මේ අහිංසක දුප්පත් මිනිස්සු දිහා බලපු එකම මාධ්‍යවේදියා සුදන්ත 🎉❤
සුදත්ත අයියේ ඔයාට සිය දහස් වාරයක් ඉස්තුතීයී නිර්බීතව ජනතාව වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය කැප කීරීම වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාධ්‍යවේදීන්ගේ සැබෑ යුතුකම හා වගකීම හඳුනාගත් ඔබට ජනතාවගේ ප්‍රණාමය ❤❤
සුද්දා අහින්සක මින්ස්සු වගේම ගද @රියො ඉන්නෙ රට විනාශ කරන්න බලාගෙන.PHI,doctorමහත්තුරුන්ගේ වැනි ඝාතන පිලිබද රට දැනුවත් කරන්න..සුද්දෝ උබත් උපරිම පරිස්සමෙන්❤️🙏🍁
මේ ආදරේට නෙවෙයි බං මේ විඩියෝ දාල අපි උඹලා බලන තරමට සුදාට සල්ලි ගෝටා ගේන්න ස්ටේජ් නැගලා සිංදු කිවුව සුදා තමයි ඔය
රටේ මිනිසුන් වෙනුවෙන් ඔබ නගන හඩට.අපි ඔබ සමගයි
හරියට හරි සුදත්ත ජනතාව වෙනුවෙන් හඩ නගන ඔබට අපේ හද පිරි ප්‍රනාමය ස්තුති ජයවේවා .
සුදා මල්ලි ජනතාව වෙනුවෙන් කරනසේවයට අපේ ප්‍රනාමය
à
⁰p⁹0
සුදා ඔබ කරන කර්තව්‍යයට අපගේ උත්මාචාරය 👍👍👍
සුදා 😁😁😁 21 පස්සේ රට
@@nishantha1422උබ කොහමද දන්නෙ. ඔත්තු සෙවා එකෙද. බුද්දිඅන්ශයෙ එහම නෙවෙයි නේ 😁😁
@@blackstranger00 වාසී පැත්තට හෝයියා කලින් වීඩියෝ දැකලා නැද්ද ??මේ ඊයේ පේරේදා ඉදලා මාලිමාව ට මාලීමාවට කිය කිය යනවා .දන්න මිනිස්සු මෙයා ගැන දන්නවා .යූටියුබ් චැනල් එක ගොඩ දාගන්නවා කොහොම හරි .
@@nishantha1422දැන් උබට ප්‍රශ්න මොකද මාලිමාව තමයි එන්නෙ තව බල බල ගූ කාපිය දේශපාලනයෙන් ජිවත් වන බඩජාරි යා
සමහරු ඉන්නවා එක තැන පල් වෙන රට එක තැන එක යායේ එකට කන හොරු වෙනුවෙන් ඉන්න දායක හොරු
කිසිම එකෙක්ට බය නැතුව කතාකරන්න පුලුවන් එකම කෙනා ඔබ විතරයි . ඔබට ජයවේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි අයියේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හඩ නැගුවාට ❤
මේ දේවල් දැකලවත් අදූෂිත පාලකයෙක් බලයට ගේන්න බුද්ධිමත් වෙන්න මිනිසුනේමාලිමාවට ජය වේවා
ජනතාවට බුද්ධිය පහළ වේවා
ඔයා නම් මාරයි සුදා අන්කල් ❤
ඇවිත් ඉන්න උන්ටත් කොන්දක් නෑ ඕනේ මේ නාරාවලේම ලගින්න නොදකිං 😖😕
21 පස්සේ සුදා රට 😁😁
🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰❤❤🇱🇰
ඇත්තටම හොද වැඩක් මේ කරන්නේ... මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින හොද මාධ්‍යවේදියෙක් 🌹🇱🇰
මොනතරම් පීඩාවට පත්කරනවද මේ මිනිස්සුන්ව.මේ වගේ ආයතන වල වැඩ කරන මිනිස්සුන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද කියන්නකො
ජය වෙිවා සුද්ද ❤❤❤❤❤
කාලකණ්නි දේශපාළු හැත්ත නිදහසේ ජීවත් වෙන්න රටකට යන්න දෙන්නේත් නැහැ ඉන්න පුලුවන්. රටක් හැදූවෙත් නෑ සුදා අයියේ ස්තූතියි ඔබට.....
රටේ මිනිසුන්ගේ දුක දැකලා ඒ මිනිස්සු වෙනුවෙන් ඔබ නගන හඬට ගොඩක් ස්තූතියි
මොනතරම් පීඩාවට පත් කරනවද මේ මිනිස්සුන්ව.මේ වගේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද මේ මිනිස්සු නේද ?
සුදා මහත්තයගෙ වැඩ පිලිවෙල අගය කරන්වා තෙරුවන් සරනයි
සුදා තමයි සුදා. එල අයියා නියම කොන්දක් තියෙන මිනිසෙක්. ජයවේවා ♥️♥️
අහිංසක මිනිසසු වෙනුවෙන් හඩනගන සුදා අයියේ ඔබට ඉස්තුති 🙏🙏❤
මොනතරම් පීඩාවට පත් කරවනවද මේ මිනිස්සුන්ව.මේ ආයතනවල වැඩකරන උන්ට හෙණ ඉල්ලුවත් මදිද නේද මේ මිනිස්සු
සුදා මල්ලි කොන්ද කෙලින් තියාගෙන බය නැතුව මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ගැන අපට ගොඩක්ආඩම්බරයි❤
සුදා අයියා වගේ කෙනෙක් අපේ රටට ඉන්න එකත් හරි ආඩම්බරයක් නිර්භීතව කෙලින් කතා කරනවා ජය වේවා සුදා අයියා❤❤
අසරණ ජනතාව වෙනුවෙන් හඩ නගන සුදා අය්යට බුදුසරනයි
ජය
ඇත්තටම උන්ට එරෙහිව හඬ නගල පුද්ගල අයිතිවාසිය කියල දෙන එකට ස්තූති ඔබට.හැමෝම එකතු උන දවසකට, හැමෝම හඬක් නඟන්න එකට එකතු උන දවසක අපි දිනනවා.
ස්තුති අහිංසක මිනිස්සු වෙනුවෙන් හඩ නගනවට..🙏
Well said
නියමයි සුදා...විය යුත්ත සිදුකරමින් සිටී ...
නියමයි සුදා ඇත්ත ටම නිර්භීත කමට ජයවේවා අහිංසක ජනතාව වෙනුවෙන් ඔබට ජයවේවා ❤️❤️❤️👍
සුදාට ඡය වේවා
සුදාට මගේ උත්තමාචරය.🤜🤛🤜🤛❤️❤️❤️❤️
හැමදාම ඔහොම වීඩියෝ කරන්න...රාජ්‍ය ආයතන වල තිබෙන දුර්වලතා ජනතාව හමුවේ දිගහරින්න....ඔබට ජයවේවා
සුදන්ත ඔබ කරන සේවය ඉතාම වටිනවා
ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබට වැනි මමාධ්‍යවේදිඔට ප්‍රණාමය සුදා
හොඳටම හොඳයි සුදා අයියා නියමයි ඔයා තව තවත් ජනතාව වෙනුවෙන් කතා කරන්න ධෛර්යය ලැබේවා
සුදත්ත අයියට ගොඩක් ස්තුතියි
❤❤ උඹට කෙලින් කොන්දක් තියෙන එක ගැන නිහතමානී සතුටක් ආඩම්බරයි සුදා අයියා.. respect you
සුපිරි සුදා. Respect 💪මේව දන්නෙ වත් නැති මිනිස්සු තව ගොඩක් ඉන්නව.
සුදාට මෙ දෙවල් කරන දහිරිය සක්තිය ලැබේ වා ජය වෙිවා ජය වෙිවා මිනිස්සු වෙනුවෙන් කැපවෙලා වැඩ කරන සුදාට ජය වෙිවා ❤❤❤❤❤❤
සුදාගේ ඒ ගුණයට හරි ආදරෙයි.❤❤
මොනතරම් පීඩාවට පත්කරනවද මේ අහිංසක මිනිස්සුන්ව.මේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද මේ මිනිස්සු නේද ?
ස්තුති සුදා මහත්තයෝ ඔබට .අසරණ වෙලා ඉන්නේ මිනිස්සුගේ දුක හොයලා බැලුවට ❤❤❤
Patta patta සුදා Ela Ela බුදුසරණයි ඔයාට අපි ඔබ සමග හදවතින්ම ❤️❤️❤️💞
විශිෂ්ඨයි සුදා ඔබ කරන සේවය අහිංසක ජනතාවට හොඳ හයියක්!
රටේ මිනිස්සු වෙනුවෙන් කතාකරනවට සුදා අයියට බොහොම ස්තුති
මොනතරම් පීඩාවට පත් කරනවද මේ අහිංසක මිනිස්සුන්වමේවගේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද කියන්නකො
සුදා Thank's
නියමයි සුදා දැන් අපි නිදා ගෙන හිටියා ඇති පාසලෙ සිට උගන්වන්න ඕනෑ අපෙ අයිතිවාසකම් හා නෞතිය
සුදාව parliament යවපල්ලා සාධාරන සමාජයක් දකින්න... ජයවේවා සුදා🎉🎉🎉🎉🎉🎉🎉🎉 අපිත් මේ දුක වින්දා...🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
🙏🏼
Hoda ayata danne na meya horu menemaruwo yanne
😂
අනිවා අපේ හත්මුතුපරම්පරාවම ඵකතුකරන් අැවිත් සුදාව ජනපති කරනවා ඒඅදහස මරැ
ජනතාව වෙනුවෙන් හඬ නගන ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏
දේශපාලුවන් ට කඩේ යන මාද්‍ය වේදියො ඉන්න රටක ඔයා නම් කොන්ද කෙළින් තියාගෙන මහ ජනතාව එක්ක ඉන්න සුපිරිම චරිතයක් අයියේ❤❤❤❤❤❤
මොනතරම් පීඩාවට පත් කරනවද මේ අහිංසක මිනිස්සුන්ව.මේ වගේ ආයතනවල වැඩකරන උන්ට හෙණ ඉල්ලුවත් මදිද නේද මේ මිනිස්සු
පාස්පෝට් ටික දීගන්න බැරි රනිල් ට තව 5 කට දෙන්නලු 😊😂 🙏🤣🤣🤣🤣
Ko ballange kayya bayla wada bari anduwa ko rate dollar lajjai Sri Lanka bn
කාලකන්නි පාලනය කල රට
අනේද කියන්නේ කාලකන්නියා
පුළුවන් හැබැයි passport. එක දෙන්න බෑ.....😂😂😂
😂😂ane ha ganita lamyek denna bari monhata pana tiyeda ratak hadanna
සුපිරි සුදා සහෝදරයා.වැරදි දේ වරදී කියලා දැකලා නිවරදි පැත්තේ හිටගන්න අපේ එකා.කොන්ද පන ඇති මාධ්‍යවේදීයේක්.මිනිසුනේ නිවට නොවී තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නගපල්ලා........
නියමයි සුදා.. නිර්භයව ජනතාව වෙනුවන් කතා කරන ඔබට ජයවේවා..
ඇත්තටම මුන්ව පාර්ලිමේන්තු . ඇරපු උන්ට හොදම වැඩේ
අඩමිබරයි ඔබ ගැන
නියමයි සහෝදරයා ආඩම්බරයි ඔබ වැනි වීරපුතුන්. ඉදිරියට ගිහින් අපේම සහෝදර සහෝදරියන් ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උදව් කරන එක ගැන ස්තුතියි
නොදකින් කාලකන්නි අහින්සක මිනිසුන්ට සාධාරණ පිළිතුරක් නැද්ද සුදා මල්ලි ඔයාට ගොඩක් පින් .මේ වගේ හඩක්.නගනවාට.බුදු සරනයි
Hats off Suda. Better you showed this to people. ❤
රටෙ ජනතාව වෙනුවෙන් කෑමොර දෙන ඔබට ප්‍රණාමය සුදත්ත අයියා
සුදා අයියේ උඹ ගැම්මක් තමයි ... මමත් ඔය දූශිත හොර රැලට ඉස්සර කඩේ ගිය එකෙක් අවසානෙට සජිත්ට.. මෙවර මාලිමාවට ජාතික ජනබලවේගයට මේ මගේ අවසාන චන්ද කිරිල්ල... මාලිමාව ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නෙ..💯🙏
apith ahamai me awasana gema
අපිත් එහෙම යි මුන් බොරු කියලා හොද ටම රැවැට්ටුවා කාලකන්නි හොර බල්ලො රට ගැන දුකයි 😢😔😔
අපිට ජය වෙයි සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
🎉❤
මෙ අවජාතක පාලකයින්ව ඉවත දමනු අලුත් පාලකයි එනුඅප වෙනුවෙන් කතානරන සුදත් පුතාට බොහො පින්
සුදා මල්ලි සුපිරියි .ඇත්තටම මේව ලෝකෙට පෙන්වන්න ඕනෙ .ඔබතුමාට බුදුසරණයි .
අපේ රටේ සමහර මිනිස්සු ඉන්නේ වහල්ලු වගේ.... අසාධාරණයට විරුද්ධව කතා කරන්න බයයි..... අපේ මිනිස්සු මේ වහල් මානසිකත්වයෙන් මුදවා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව කතා කරන්න උගන්වන සුදා අයියාට අපේ ප්‍රණාමය.....!
ඔයානම් නියමයි සුදු අයියේ ජය වේවා ඉදිරියටම යන්න සුභ පැතුම් ❤
ඔබ වගේ මාදයවේදීන් තව මේ රටට අවශ්ශයි. 👍
ඔබේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඉතා අගය කරනවා
Good bless you
රටෙ මිනිස්සු වෙනුවෙන් කතාකරන සුදා මහත්මයා ඔයාට බුදුසරනයි ❤❤❤❤
සුදා ඔබ කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය
නියමයි සුදා
සුදා ජනතාව වෙනුවෙන් කරනසේවයට අපේ ප්‍රනාමය
ජනතාව අසරණයි ඔබ ආපු එකත් හයියක් ඒ අසරණයි න්ට
ස්තූතියි අයියේ
Great suda අයියා👊👊👊👊 පට්ට ආදරේයි ඒකටනම්❤️
කාළකණ්ණි පාලකයන් පන්නා දමමු. ජය වේවා❤❤❤
මොනතරම් පීඩාවක් විදිනවද මේ අහිංසක මිනිස්සු.මේවගේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලලත් මදිද කියන්නකො
❤❤❤ සුපිරි දුදා අයියා....
සහතික ඇත්ත තෙරුවන් සරණයි ඔබට ❤❤👍👍👍👍cyprus ❤❤ජයම වේවා අය්යේ ❤❤ජනතාව බය කරගෙන යට කරගෙන වැජබෙන්න හදන නෝනා මහත්වරුන්ට දැන් ලේසි වෙන්නේ නැහැ. මාද්‍ය හරිම ප්‍රබලය්. අවදානයෙන් ඉන්නේ. 👍👍👍👍❤️❤️❤️❤️
ඒත් මොනතරම් පීඩාවකට පත් කරනවද මේ අහිංසක මිනිස්සුන්ව.මුන්ට හෙණ ගැහුවත් හිත් වදීද කියන්නකො
සුදා ❤මේ මිනිස්සු න්ගේ වහල් මානසිකත්වය ඉවර කරන විදිහේ කන්සෙප්ට් එකක් හදමු....අපි මැරෙන්න හරි ඉන්නවා..අනිවාරෙන් ..❤️
සුදන්ත ඔබට ❤❤❤
සුපිරි ගැම්මක් සුන්දර මිනිසෙක් සුපිරි සුපිරි සුදා සහෝ සුන්දර රටක් හදමු
ස්තුතියි සුදා හොද වැඩක් බුදු සරනයි.
Sudata Thanks ❤
නියමයි සුද්දා නියමයි. වෙන්න ඕන එහෙම තමයි. නිර්භීතකම අගය කරනවා. ❤❤❤❤
Thank you sudda👍👍👍
ඔබ ට බොහොම ස්තුතියි ..මූලික අයිතිවාසිකම් වත් නැති රටක ගවරැල තවත් හොරුන්ගෙ රැස්වීම් වල ලගිනවා.. මෙහෙම යනකොට මාලිමාවට කෝටියක් ..ෂුවර් තමයි..
එහෙම යන්නේ මන්ද බූද්ධිකයෝ දේශද්‍රෝහී පල්හොරු කල්ලියේ වහල්ලු. බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ.🇱🇰🫣
මාලිමාවට ජයවේව
මේ අනුර ජනාධිපති වෙන්න කලින් රට පනින්න හදන හාමුවලට කඩේගිය අය නිසා ඇතිවන පෝලිම්
ඔබ ගැන ආඩම්බරයි සුද්‍ද❤❤❤❤❤❤❤❤❤❤ එකෙන්ම
KiKiLiGE PUKEN ENA BiTHTHARAYAK HADA GANNA BARi UN. ANDUWAK MUNGE KATHAWAL NAM MAHA JATiYEN.
ජය වේවා මාලිමාවට හිතපල්ලා❤❤❤උඹල කවුරුත් කලබල වෙන්න එපා ඔය රටේ ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරන්නේතව ටික දවසක් ඉවසපල්ලා දවස් විසි ගානයි තියෙන්නේ
අනෙ සුදා අයියෙ ඔයාට පින් මෙකරන වැඩෙට ❤❤❤❤
හදවතින්ම සුදා ආයියේ ඔබ කරනා සෙවය අප සැමගේ හදවත් සෙනෙහසින් අගය කොට සලකමි...!"""🙏🙏🙏🙏
ඔබ නම් නියම පුද්ගලyk මේ රටේ හදන්න පුළුවන් ඔබ වගේ අයට great Sudaa, take care 😢
නියම වැඩක් අයියේ 👌
පොලිසියට මල්ලී කියපු එකටනම් එකෙන්ම respect
අනිවාර්යයෙන්
මිනිස්සුන්ට රටේ ඉන්නත් නෑ. රටින් යන්නත් නෑ. මේක ඕන කමින්ම කරන දෙයක් වගේ. ඉදිරියට තවත් තත්වය බරපතල විය හැකියි.හැමෝම ඉවසීමෙන් නුවණින් වැඩකල යුතුයි !!!
ජයවේවා 🙏🙏🙏
ඔබට ගොඩාක් ස්තුතියි මිත්‍රයා
නියමයි සුදා❤️
ආඩම්බරයි සුදා ඔයා ගැන.❤️❤️👍👍
සුදාට ගැම්මක් දෙන්නට දාමු ලයික් එකක්
❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් ඩබල්සැලියුට්
😅😢@@chandrasiri4772
රට වෙනුවෙන් හඩ නගන ඔබට ඩබල් සැලියුට් සුදත්ත අයියා❤❤❤
🥰
@@AnulaWijesinhe izZIXIXIZXUuIicuxUuxìiiztiz
Ixux
සුදාට බනින උන්ට මේ කියන්නෙ , මේ විදියට මිනිසුන්ගේ අමාරුකම්, දුශ්කරතාවලදී ඔබ වෙනුවෙන් ඔය කියන කිසිම මාද්‍යය වේදියෙක් මේ විදියට හඩක් නගනවා ඔබ දැකල තියෙනවාද්? දැන් වත් උබල සුදාව අගය කරපල්ලා වැඩක් ඇති දෙයකට හඩ නගන ඔහු වෙනුවෙන් . සුදා මල්ලි උබට මගේ හද පිරි ස්තුතිය ❤️👍.
@@milindasenaratna1334 උබල වගේ මෝඩයොනේ මේ රටේ ජන්ද දායකයෝ.. ආපහු රනිල ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ, මූ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා...
අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් හඬ නගන ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏
බයත් නැති ණයත් නැති එකම මාද්‍ය වේදියා ඒ නම් සුදා තමයි 👌👌👌ජයවේවා සුදා අයියේ
සුපිරි.සුදා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😂😂😂😂😂😂
සුදා අයීයේ පිටරටවල්වල ඉන්න අපිත් පාස්පෝට් මේ රටවල තානාපති කාර්යාල වලට බාරදීලා මාස 8- 9 බලා සිටියත් තමා නෑ පිටරටවල ඉන්න අපිත් කොපමණ අසරන වෙලාද ඉනේ
❤
ඇයි චමුදිතයා ඌත් නියමායි
21 චන්ද පොලට මොළ අරන් පලයල්ලා 💥.. දීර්ගායු වේවා 🙏 සුදා ❤
ADK❤
AKD@@shamliahamed4421
Npp❤
සුදත්ත අයියා අහින්සක මිනිස්සු වෙනුවෙන් කරන මෙ දේට එකෙන්ම ගරැ කරනවා...ජේසු පිහිටයි ඔයාට...මේ මාර අපේ මුලු ගමම මාලිමාවට..
ජනතාව වෙනුවෙන් කොන්ද ඇතුව කතා කරනවට අපේ සෙලියුට් එක 🎉
අත්තටම මේ ගන කව්රුත් කතා නොකරන්නේ අය් කියල හිතෙනවා . කෝ මේ utube කාරයෝ කියල හිතුවා . ඔබ මේ 😢 ගන කතා කරන්න ආ එක ගන බොහෝ ස්තුතිය් 😮
උබල වගේ මෝඩයොනේ මේ රටේ ජන්ද දායකයෝ.. ආපහු රනිල ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ, මූ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා...
❤
සුදන්ත මේ කරන වැඩේ නම් ඇත්තටම අගය කල යුතුයි ❤ මේ අහිංසක දුප්පත් මිනිස්සු දිහා බලපු එකම මාධ්‍යවේදියා සුදන්ත 🎉❤
සුදත්ත අයියේ ඔයාට සිය දහස් වාරයක් ඉස්තුතීයී නිර්බීතව ජනතාව වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය කැප කීරීම වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාධ්‍යවේදීන්ගේ සැබෑ යුතුකම හා වගකීම හඳුනාගත් ඔබට ජනතාවගේ ප්‍රණාමය ❤❤
සුද්දා අහින්සක මින්ස්සු වගේම ගද @රියො ඉන්නෙ රට විනාශ කරන්න බලාගෙන.PHI,doctorමහත්තුරුන්ගේ වැනි ඝාතන පිලිබද රට දැනුවත් කරන්න..
සුද්දෝ උබත් උපරිම පරිස්සමෙන්❤️🙏🍁
මේ ආදරේට නෙවෙයි බං මේ විඩියෝ දාල අපි උඹලා බලන තරමට සුදාට සල්ලි
ගෝටා ගේන්න ස්ටේජ් නැගලා සිංදු කිවුව සුදා තමයි ඔය
රටේ මිනිසුන් වෙනුවෙන්
ඔබ නගන හඩට.අපි ඔබ
සමගයි
හරියට හරි සුදත්ත ජනතාව වෙනුවෙන් හඩ නගන ඔබට අපේ හද පිරි ප්‍රනාමය ස්තුති ජයවේවා .
සුදා මල්ලි ජනතාව වෙනුවෙන් කරනසේවයට අපේ ප්‍රනාමය
à
⁰p⁹0
සුදා ඔබ කරන කර්තව්‍යයට අපගේ උත්මාචාරය 👍👍👍
සුදා 😁😁😁 21 පස්සේ රට
@@nishantha1422උබ කොහමද දන්නෙ. ඔත්තු සෙවා එකෙද. බුද්දිඅන්ශයෙ එහම නෙවෙයි නේ 😁😁
@@blackstranger00 වාසී පැත්තට හෝයියා කලින් වීඩියෝ දැකලා නැද්ද ??මේ ඊයේ පේරේදා ඉදලා මාලිමාව ට මාලීමාවට කිය කිය යනවා .දන්න මිනිස්සු මෙයා ගැන දන්නවා .යූටියුබ් චැනල් එක ගොඩ දාගන්නවා කොහොම හරි .
@@nishantha1422දැන් උබට ප්‍රශ්න මොකද මාලිමාව තමයි එන්නෙ තව බල බල ගූ කාපිය දේශපාලනයෙන් ජිවත් වන බඩජාරි යා
සමහරු ඉන්නවා එක තැන පල් වෙන රට එක තැන එක යායේ එකට කන හොරු වෙනුවෙන් ඉන්න දායක හොරු
කිසිම එකෙක්ට බය නැතුව කතාකරන්න පුලුවන් එකම කෙනා ඔබ විතරයි . ඔබට ජයවේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි අයියේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හඩ නැගුවාට ❤
❤
මේ දේවල් දැකලවත් අදූෂිත පාලකයෙක් බලයට ගේන්න බුද්ධිමත් වෙන්න මිනිසුනේ
මාලිමාවට ජය වේවා
ජනතාවට බුද්ධිය පහළ වේවා
ඔයා නම් මාරයි සුදා අන්කල් ❤
ඇවිත් ඉන්න උන්ටත් කොන්දක් නෑ ඕනේ මේ නාරාවලේම ලගින්න නොදකිං 😖😕
21 පස්සේ සුදා රට 😁😁
🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰❤❤🇱🇰
ඇත්තටම හොද වැඩක් මේ කරන්නේ... මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින හොද මාධ්‍යවේදියෙක් 🌹🇱🇰
මොනතරම් පීඩාවට පත්කරනවද මේ මිනිස්සුන්ව.මේ වගේ ආයතන වල වැඩ කරන මිනිස්සුන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද කියන්නකො
ජය වෙිවා සුද්ද ❤❤❤❤❤
කාලකණ්නි දේශපාළු හැත්ත නිදහසේ ජීවත් වෙන්න රටකට යන්න දෙන්නේත් නැහැ ඉන්න පුලුවන්. රටක් හැදූවෙත් නෑ සුදා අයියේ ස්තූතියි ඔබට.....
රටේ මිනිසුන්ගේ දුක දැකලා ඒ මිනිස්සු වෙනුවෙන් ඔබ නගන හඬට ගොඩක් ස්තූතියි
මොනතරම් පීඩාවට පත් කරනවද මේ මිනිස්සුන්ව.මේ වගේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද මේ මිනිස්සු නේද ?
සුදා මහත්තයගෙ වැඩ පිලිවෙල අගය කරන්වා තෙරුවන් සරනයි
සුදා තමයි සුදා. එල අයියා නියම කොන්දක් තියෙන මිනිසෙක්. ජයවේවා ♥️♥️
අහිංසක මිනිසසු වෙනුවෙන් හඩනගන සුදා අයියේ ඔබට ඉස්තුති 🙏🙏❤
මොනතරම් පීඩාවට පත් කරවනවද මේ මිනිස්සුන්ව.මේ ආයතනවල වැඩකරන උන්ට හෙණ ඉල්ලුවත් මදිද නේද මේ මිනිස්සු
සුදා මල්ලි කොන්ද කෙලින් තියාගෙන බය නැතුව මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ගැන අපට ගොඩක්ආඩම්බරයි❤
සුදා අයියා වගේ කෙනෙක් අපේ රටට ඉන්න එකත් හරි ආඩම්බරයක් නිර්භීතව කෙලින් කතා කරනවා ජය වේවා සුදා අයියා❤❤
අසරණ ජනතාව වෙනුවෙන් හඩ නගන සුදා අය්යට බුදුසරනයි
ජය
ඇත්තටම උන්ට එරෙහිව හඬ නගල පුද්ගල අයිතිවාසිය කියල දෙන එකට ස්තූති ඔබට.හැමෝම එකතු උන දවසකට, හැමෝම හඬක් නඟන්න එකට එකතු උන දවසක අපි දිනනවා.
ස්තුති අහිංසක මිනිස්සු වෙනුවෙන් හඩ නගනවට..🙏
Well said
නියමයි සුදා...විය යුත්ත සිදුකරමින් සිටී ...
නියමයි සුදා ඇත්ත ටම නිර්භීත කමට ජයවේවා අහිංසක ජනතාව වෙනුවෙන් ඔබට ජයවේවා ❤️❤️❤️👍
සුදාට ඡය වේවා
සුදාට මගේ උත්තමාචරය.🤜🤛🤜🤛❤️❤️❤️❤️
හැමදාම ඔහොම වීඩියෝ කරන්න...රාජ්‍ය ආයතන වල තිබෙන දුර්වලතා ජනතාව හමුවේ දිගහරින්න....ඔබට ජයවේවා
සුදන්ත ඔබ කරන සේවය ඉතාම වටිනවා
ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබට වැනි මමාධ්‍යවේදිඔට ප්‍රණාමය සුදා
හොඳටම හොඳයි සුදා අයියා නියමයි ඔයා තව තවත් ජනතාව වෙනුවෙන් කතා කරන්න ධෛර්යය ලැබේවා
සුදත්ත අයියට ගොඩක් ස්තුතියි
❤❤ උඹට කෙලින් කොන්දක් තියෙන එක ගැන නිහතමානී සතුටක් ආඩම්බරයි සුදා අයියා.. respect you
සුපිරි සුදා. Respect 💪
මේව දන්නෙ වත් නැති මිනිස්සු තව ගොඩක් ඉන්නව.
සුදාට මෙ දෙවල් කරන දහිරිය සක්තිය ලැබේ වා ජය වෙිවා ජය වෙිවා මිනිස්සු වෙනුවෙන් කැපවෙලා වැඩ කරන සුදාට ජය වෙිවා ❤❤❤❤❤❤
සුදාගේ ඒ ගුණයට හරි ආදරෙයි.❤❤
මොනතරම් පීඩාවට පත්කරනවද මේ අහිංසක මිනිස්සුන්ව.මේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද මේ මිනිස්සු නේද ?
ස්තුති සුදා මහත්තයෝ ඔබට .
අසරණ වෙලා ඉන්නේ මිනිස්සුගේ දුක හොයලා බැලුවට ❤❤❤
Patta patta සුදා Ela Ela බුදුසරණයි ඔයාට අපි ඔබ සමග හදවතින්ම ❤️❤️❤️💞
විශිෂ්ඨයි සුදා ඔබ කරන සේවය අහිංසක ජනතාවට හොඳ හයියක්!
රටේ මිනිස්සු වෙනුවෙන් කතාකරනවට සුදා අයියට බොහොම ස්තුති
මොනතරම් පීඩාවට පත් කරනවද මේ අහිංසක මිනිස්සුන්වමේවගේ ආයතනවල වැඩ කරන උන්ට හෙණ ඉල්ලන එක සාධාරණ නැතිද කියන්නකො
සුදා Thank's
නියමයි සුදා දැන් අපි නිදා ගෙන හිටියා ඇති
පාසලෙ සිට උගන්වන්න ඕනෑ අපෙ අයිතිවාසකම් හා නෞතිය
සුදාව parliament යවපල්ලා සාධාරන සමාජයක් දකින්න... ජයවේවා සුදා🎉🎉🎉🎉🎉🎉🎉🎉 අපිත් මේ දුක වින්දා...🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
🙏🏼
Hoda ayata danne na meya horu menemaruwo yanne
😂
අනිවා අපේ හත්මුතුපරම්පරාවම ඵකතුකරන් අැවිත් සුදාව ජනපති කරනවා ඒඅදහස මරැ
ජනතාව වෙනුවෙන් හඬ නගන ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏
දේශපාලුවන් ට කඩේ යන මාද්‍ය වේදියො ඉන්න රටක ඔයා නම් කොන්ද කෙළින් තියාගෙන මහ ජනතාව එක්ක ඉන්න සුපිරිම චරිතයක් අයියේ❤❤❤❤❤❤
මොනතරම් පීඩාවට පත් කරනවද මේ අහිංසක මිනිස්සුන්ව.මේ වගේ ආයතනවල වැඩකරන උන්ට හෙණ ඉල්ලුවත් මදිද නේද මේ මිනිස්සු
පාස්පෝට් ටික දීගන්න බැරි රනිල් ට තව 5 කට දෙන්නලු 😊😂 🙏🤣🤣🤣🤣
Ko ballange kayya bayla wada bari anduwa ko rate dollar lajjai Sri Lanka bn
කාලකන්නි පාලනය කල රට
අනේද කියන්නේ කාලකන්නියා
පුළුවන් හැබැයි passport. එක දෙන්න බෑ.....😂😂😂
😂😂ane ha ganita lamyek denna bari monhata pana tiyeda ratak hadanna
සුපිරි සුදා සහෝදරයා.වැරදි දේ වරදී කියලා දැකලා නිවරදි පැත්තේ හිටගන්න අපේ එකා.කොන්ද පන ඇති මාධ්‍යවේදීයේක්.මිනිසුනේ නිවට නොවී තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නගපල්ලා........
නියමයි සුදා.. නිර්භයව ජනතාව වෙනුවන් කතා කරන ඔබට ජයවේවා..
ඇත්තටම මුන්ව පාර්ලිමේන්තු . ඇරපු උන්ට හොදම වැඩේ
අඩමිබරයි ඔබ ගැන
නියමයි සහෝදරයා ආඩම්බරයි ඔබ වැනි වීරපුතුන්. ඉදිරියට ගිහින් අපේම සහෝදර සහෝදරියන් ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උදව් කරන එක ගැන ස්තුතියි
නොදකින් කාලකන්නි අහින්සක මිනිසුන්ට සාධාරණ පිළිතුරක් නැද්ද සුදා මල්ලි ඔයාට ගොඩක් පින් .මේ වගේ හඩක්.නගනවාට.බුදු සරනයි
Hats off Suda. Better you showed this to people. ❤
රටෙ ජනතාව වෙනුවෙන් කෑමොර දෙන ඔබට ප්‍රණාමය සුදත්ත අයියා
සුදා අයියේ උඹ ගැම්මක් තමයි ... මමත් ඔය දූශිත හොර රැලට ඉස්සර කඩේ ගිය එකෙක් අවසානෙට සජිත්ට.. මෙවර මාලිමාවට ජාතික ජනබලවේගයට මේ මගේ අවසාන චන්ද කිරිල්ල... මාලිමාව ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නෙ..💯🙏
apith ahamai me awasana gema
අපිත් එහෙම යි මුන් බොරු කියලා හොද ටම රැවැට්ටුවා කාලකන්නි හොර බල්ලො රට ගැන දුකයි 😢😔😔
අපිට ජය වෙයි සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
🎉❤
මෙ අවජාතක පාලකයින්ව ඉවත දමනු අලුත් පාලකයි එනු
අප වෙනුවෙන් කතානරන සුදත් පුතාට බොහො පින්