Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නෙත් එකේ කටහඬ ඇහුවට දැන් දැක්කෙ, දුවට හොඳ චතුර කමක් තියෙනවා ඉදිරියට යන්න තව තවත් දුවට සුබ අනාගතයක්
4v'g
ජාතික ජන බලය දිනවා රටට හෙටක් ගෙනෙමු.. ✊✊✊
⁰😅😅😅😅😅😅😅
@@SachinthaLakshan-b5gතව හය්යෙන් අඩපන්
❤❤❤❤
ParAballa
නිවෙිදිකාව ඉතාම හොඳයි..
සාමණේට වියයුතු කාර්ය ඉටුකල යුත්තේ සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ විසින් දරන දායකත්වයට අනේක වාරයක් පින් හාමුදුරුවනේ.අපේ අනෙක් හාමුදුරුවන්ට මෙය හොඳම ආදර්ශයක් වේවා. සම්මා සම්බුදු සරණයි.
නංගි පුලුවන්නම් මාලිමාවේ වේදිකාවට නගින්න. මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුළුවන් වේදිකාව එතන තමා තියෙන්නේ. ඔයාගේ කටහඬ නියමයි
Mata weda Obala gena Anura Kumara Sahodarayata Hothata dannava
9:24
Aniwaryen
Gotta balayata genna sport karapu sadu. Malimawata jayawewa. 👏🇱🇰✝️
තෙරුවන් සරණයි🙏🙏🙏 පින්වත් හාමුදුරුවන් වහන්සේට
මේ පාර මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරණවා අනිවාර්යයෙන් මෙච්චර කල් අපිත් චන්දේ දුන්නෙ ප්‍රදාන පක්ස දෙකට මේ පාර චන්දේ දෙන්නෙ මාලිමාවට ❤
ජයවේවා
❤❤❤
සුබ පැතුම්..🎉
අනිවාර්යෙන්ම💗
ඈකඛෑඈගැඈක--.ඈඈ@@sanjaya6066
සතුටුයි හාමුදුරැව ෙන් ෙකලින් කතාකරන එක ගැන අාඩම්බරයි හාමුදුව ෙන
මේ සැරේ මාලිමාව දිනනවා..දෙවෙනිපාර ගැනිල්ලක් නැහ.....මාලිමාවට ජය නියතයි.....❤
3%ඔල්මාද බඩුවක් 😂😂
@@niroshananjula3275ubalage thatha 😂😂😂😂da
@@ShehanBuddika-wd8dw😂
2 පාර කොහොමද 😂😂😂
කව්ද දන්නෙ නෑ@@niroshananjula3275
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා.සාදූ❤සාදූ ❤ සාදු ❤.
විනයක් නැති සංවර කමක් නැති චීවරධාරියෙක්. ටාගට් එක වෙන්ඩෝන සසරින් එතෙර වෙන එක. කුනුහරප බණ කියලා ෆෑන් බේස් එක වැඩි කරගන්න එක නෙවෙයි.
එ. ක. ම. මෑ. වසරක්ඔබ. මහණ. වෙලා. බලන්න. ,විනය. රැකගෙන. හිටීමකොච්චර. ප හ සු. ද. කියල. !!!
@@Ratna-d8j කතාවෙන් ඔප්පු කරනවා , වචනයේ සංවර කමක් නැති බව. පෙරහැරේ යන අයට පෙරහර නොපෙනෙනවා සේම වැරදි කරන්නාට වැරැද්ද නොපෙනේ.
හාමුදුරුවනේ දේසනාව සහතික ඇත්ත අපේ ආගමේ අය තමයි ආගම විවේචන කරනවා
මාලිමාවේ මහජන ආණ්ඩුවක්....✌️✌️ එකම විසඳුම මාලිමාවයි...❤❤
❤❤වෙන.ඇඳුමක් තිබුනේ.නෑ.ඔබ තුමියට
මේ පාර වට දෙකක් නෑ, එක වටයයි, 70% එහායින් මාලිමාව දිනනවා✌️✌️✌️✌️✌️
😂
@@RumeshIndunilතව හය්යෙන් අඩපන් බන්
Jappo dawal heenan dakinaWA AURA KUMARA ATHULU GOBBAYO INNA JVP MARLEMARWATa rata arajikakaranda cganda dannay manda buddikayo. Apart srilankarway manda budika Crathie shathaya 3% Dan 13% k wayla eyad abayak apa rats jantarwa buddimathwa setha bala rata arajika nokara ekka parak gotta rawatuna wagay rata wanna play dawal nowati prayogikawa kisima salesman
Jvp gobbyo dawal heena dakinawa 😮😮 apa srilankarw 3% manda buddika prathishaya 13% dakwa wadeweemak dakinda thiyana may thathatwaya rataț abakyak namuth ratay buddimath janatarwa anthima mohotay newarathe theeranaya ganeewa rata jarthiya aregamata garu rarana may rata saama anshayakoma Dunure kalahaki ekkama wekalpaya
@@NihalP-mx7qq මේ මාසේ 22 ඔයාට නියම උත්තරේ ලැබෙනවා, මේ reply එක screen shot එකක් ගහලා තියාගන්න, ඔයාට හරියටම දැනගන්න පුළුවන් ගොබ්බයා කවුද කියලා 😄😄😄😄😄😄😄
කොටුවෙි.හාමුදුරුවනේ ඔබවහන්සේගේ.කතාව හරියටම හරි.අපි .අපේ බුදු න්වෙුවෙන්.යමිදෙයක්.කරනවානමි.අපිට පුලුවන් උදවිව.කරවාඑයයි.බෘද්දකම.කියන්නෙ සමහරු එදේට.වලකපන.ජතියක්.ඉන්නෙ ඔබවහන්සේහරි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐ඔබටපිං
ජාතික ජනබලවේගයට ජය... නියතයි.
❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ❤❤❤
Malimawata jaya wewa
හැට නව ලක්ෂ චන්දේ දීපු අපිම ජාතික ජනබලවේගයට චන්දේ දීලා මේ රට හදමු
බොරුකියන්න දන්නෙම නැහැ වගෙයි ! පව් ඔයා !
😊
❤❤❤❤ජයවේවා Malimawa NPP ❤❤❤
Iu
😊😅😅😅99 17:47 😅 17:47 17:47 9 17:47 17:47
#මේපාර මාලිමාවට මේක උස්සලා ගමු සියලු දෙනාමජාතික ජනබලවේගයට ජයවේවා
ගනිකාවො. වෟත්තියද
ඔබවහන්සේගේ කරුණු කාරණා ටික ඉතාම පැහැදිලියි මෙදා පාර හැට නම ලක්ෂයක් මදි මොකද පාර්ලිමේන්තු ඉන්න හිඟන්නො ටික අයින් කරලා රටේ හිඟන භාවය තුරන් කරන්ඩ ඕන ඒකට තුනෙන් දෙකේ ජනවාරමක් අපිට ඕන පැහැදිලිවම අපි ඒක ගන්නවා ඔබ
මේ රට මේ තරම් පහතට වැටුන එකට දුස්ශීල හාමුදුරුවරු බොහොමයක් වග කියන්නම ඕනා.
හාමුදුරුවෝ නෙවෙ ගමේ කොන්ත්‍රාත් කරපු උබල උන්වම අල්ලපල්ල උන් ඉඳන් හොරා කෑව නැඳෑයෝ වෙන්න පුළුවන්
ජයවේවා මාලිමාවට
අවස්ථාවාදී චීවරදාරි දේශපාලුවෙක් .
Hamuduruweru,,Hitiya,Ape,,Rate,,,,,,,,,,,Soma,,Hamuduruwan,,Samagama,,,,,,Dhamath,,Apawath,una,,Kiyala,mata,Hithenne
❤❤❤kumaaa
හාමුදුරුවන්ට අපහාස කරන්න එපා එදා කොටුවේ පොඩි හාමුදුරුවෝ එදාට ගැලපෙන්න වැඩ වාසය කලා දැන් සහ ඉදිරියට උන් වහන්සේ ඒ විදියට වෙනස් වෙලා වැඩ වාසය කරන බවට ලොකු විස්වාසය ක් මේ සාකච්ඡාව තුලින් අපට අවබෝධ වෙනවා
හමුදුරුවන්ගෙ අදහස තේරුම් ගන්න තරම් ඒලමයගෙ මනස දිවුනු නැහැ , අපි අනුකම්පා කරමුු , ආ... කන්නාඩියක් දාගෙන ඉන්නව නම් ගලවලා දාන්න.
තැනේ හැටියට වෙස් පෙරළගන්න දක්ෂ සූත්තර පු#චෙක්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
මාලිමාවට ජයවේවා❤❤❤
මොන දේට මම කොටුවෙ හාමුදුරුවෝ එක්ක එකඟනොවුනට..."ාබෟද්ධයාට ගහන්නෙ බෞද්ධයන් මයි"...සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
Thank you duwa
සාදු සාදු....... මම මේ ඡන්ද ප්‍රතිඵල බලන ගමන්.... කිවුව දෙවල් සහතික අැත්ත.... අැත්ත බය නැතිව කතා කරන.... අපේ පිනට පහල වු අපේ ස්වාමීන් වහන්සේ........
නංගී බලාගෙන පරිස්සමෙන් සතා ෂුවර් නෑ!
Nangi hari kiyalavedak nehe saduge game denne
😅😅😅😅😅
Ow....Kari Badu.....ganna sadu.....mov nanney na
👍👍👍 😂🤣😜😜 කොටුවේ නෙවෙයි... කොටු පනින....🐓
අපෙ හාමුදුරුවනේ ඉතාම ආසවෙන් අහන් හිටියා ජීවිතයට අර්ථ වත් කරුණු ඔබ වහන්සේගෙන් අහන්න ලැබුණ නිසා 🙏
මාලිමා රජයක් යටතේ ආගමත් රැකෙයි ජනතාවත් රැකෙයි ආර්ථියත් රැකෙයි. රටත් රැකෙයි මාලිමාවට ජයවේවා
Balaghat.hitapalla.
අනිවාර්යෙන්ම මාලිමාවට ජය නියතයි,චන්ද කෝටියක් ලැබෙන බව ස්ථිරයි.
ලෞකික සැප සම්පත්වලට හරිම ආසයි.සංසාර ගමන දිගයි මූට කවදාවත් නිවන් ලබන්න නෑ.
Jayawewa hamuduruwane
අංගුලිමාලට කොහොම කියන්න ඇද්ද ?
සම්පුර්ණ ඇත්ත
Yes yes😅😅😅
Den,Niwanata,,yanna,,V,8,Onemai,,Meyalata,,mewa,Denne,,,,,,,Dayokamai,,Katada,,Api,Baninne,,,mul,Dayakayo,meyalage,,,,,,,Desha,palayo,
සාදු සාදු සාද ඔබ වහන්සෙට නිවන් මග අවබෝධ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏
මෙව බලන අපි මි හරක්
ඉටිපන්දම් එළියෙන්ද ?
ඔබවහන්සේට මාගෙ නමස් කාරය වෙිවා🙏🙏🙏
💟තෙරුවන් සරනයි
😂 ටාර්ගට් වලට යන්න පැවැදි වෙලා බෑ සාදු , හොද ව්‍යවාසකයෙක් වෙන්න , එතකොට හොද කාමසුඛල්ළිකාණු ජීවිතයක් ලගා කර ගත හැකි , පැවිද්දකුට තියෙන්නෙ නිවන්අවබෝධ කර ගැනීමේ අරමුණයි ප්‍රධානතම සාධු
සාමණේට වියයුතු කාර්යය ඉටුකර යුතු සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ දරන දායකත්වයට අනේක වාරයක් පින් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි
අපෙ හාමුදුරුවන් එක වකුගඩුවක් දීලා තියෙන්නෙ අපේ රණවිරුවෙක්ට.හාමුදුරුවෝ ගොඩක්ම ආදරෙයි රණවිරුවන්ට
මුට බණ අමතක උනත් ශලනි තාරකා අමතක වෙලා නෑ යකූ.😂😂😂😂😂😂😂
පඩ කෑල්ලක් 😂😂😂😂
තෙරුවන් සරණ යි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ටත් වැඩ සටහන මෙහෙය වන දුව ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ❤❤
ජේසු පිහිටයි ඉස්තුති යි වැඩ සටහනට ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏
මේත් Business කාරයෙක් 🤣🤣🤣
P
L
Llllllllllllllllllll
@@LilawathiHerathu😊uuyiuiiuiu uuiuiuuuiuuu you uuuuiuu uuiuiuuuiuuu uuuuiuu iuuuiuuuiuuuuuuu in my uuuuiuuuuuuuuuquuuuuu❤uu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu in uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uh uuuuu7uuuu
😊@@LilawathiHerath
තෙරුවන් සරණයි! 🙏🙏🙏
හරිම ලස්සනට වැඩ සටහන කරනවා දුව බුදු සරණයි ,ජේසු පිහිටයි !🙏🙏❤️❤️
ස්තූතියි😊
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ ට . පාලක යාට යුතු කම මතක් කර දුන්නාට.
මං ආසම නිවේදිකාවක් බුදු සරනයි නංගී ❤❤❤
Name ??
බොහොම ස්තූතියි !!!
මම ආසම සංඝ ස්ටාර්ස් ඔබ වහන්සේ තමයි...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
බුදු දහම යනු . කල්‍යාණ මිත්‍ර සේවනය .සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීම යෝනිසෝ මනසිකාරය ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම .අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම.ත්‍රිපිටකය කියවන්න ( මේ නිවේදිකාව සහ ස්වාමින් වහන්සේ මේ ක්‍රියාව පිරිසිදු බුදු දහමට පටහැනි )අපි පවුල් පිටින් මාලිමාවට
අනිවාර්යයෙන් අපිත්
Respect Reverend Monk. ❤❤.Thank You Doni. ❤❤
මෙ වගේ පාහරයෙක් සිංහල බෞද්ධ සමාජයට වැදගත් ද කියලා මිනිස්සු තමයි තීරණය කරන්න ඕන
තෙරුවන් සරණයි 🙏🙏🙏
චිකේ සසුන වනසන මේ වගේ නොවැදගත් මිනිස්සුගෙන් සසුන ගැලවෙන්නේ කවදද අප්පා.අපේ රටට යුන දේලැජ්ජයි ඇත්තටම.හැබැයි ඔය ශෝ වලට වැඩ් ඈතක නෑ.අරමුන සන්ග සුපස්ටා වෙන්නලු.ඊයා
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේබා 🙏❤️
මූ දීපු උත්තරය මොකක්ද දෙවන වටයක් යයි මේකා රාජපක්ෂලාගේ කොල්ලා මහින්දගෙ ය.... තට්ටුව රාජපක්ෂලා දැක්කගමන් මේකා දෙකට නැමෙනව පට්ට සට්ටැබිරාල
සහතික.ඇත්ත.
අපේ හාමුදුරුවනේ වටිනා කතාවක් නියමයි
හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
ගොඩක් බෞද්ධාගමට මඩ ගහන්නේ පටු දේශපාලන වාසි තකා වල් වැදුණු දේශපාලක බත් බැලයෝ..මේ හාමුදුරුවෝ කියන සමහර දේවල් ඇත්ත ..
මොකක්ද බංමේකේ ඇත්ත උතුම් චීවරය දරාගෙනබුද්ධාගම වනසන පාදඩ වෙළෙන්දෝ.
Kotuwe,welenda,
අනුරගෙ කට්ටියගෙන් හොඳයමක් බලාපොරොත්තුවෙන්න බැහැ! ඔවුන් ඉතාම අසික්කිත කුණුහරුප කියන අන් පාක්ශිකයන්ට ඉතාම නින්දිත අයුරින් අපහාස උපහාස කරන ගරහන වෛරය ක්‍රෝධය ද්වේශය ඇඟපුරා දුවන විසෙන්ම පිරුනු ඉතාම පහත් මානසිකත්වයක් ඇති කට්ටියක් ! මේ බොහෝ අසික්කිත නින්දිත සටහන් ඔවුන්ගේ ! ඔවුන් ඔවුන්ගේ තත්වය තරාතිරම ඉතාම පහත් නීච හැදියාව නියමෙට පෙන්නුම්කරනවා !
උබ සුවර එකටම ඇට නම් ලක්ෂෙ අනාථ වෙලා ඉන්න එකෙක් නේද..😂😂😂😂😂😂
@@anurasampath219 ඔව් මම අනාග වෙලා ඉන්නේ තොපි වගේ ආගම දහමක් නොදත් ජාතියක් ජංමයක් නැති අම්මා තාත්තා හදුනන්නේ නැති උන් නිසා .මම එකෙකුටවත් කඩේ යන්නේ නැහැ නමුත් සම්බුදු සසුන වෙනුවෙන් ඔිනම කැපකිරිමක් කරනවා
වෙන මිනිහෙක් හිටියෙම නැද්ද 😂😂😂 සාකච්ඡාවකට ගන්න ,
mu minihek nwei pakayek
🙏🙏🙏ස්වාමින් වහන්සේට මේ දියණියට සුබ අනාගතයක් වේවා!
පින්වන්ත. ඔබවහන්සේට. දීර්ගා.. යු. පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම අද තමයි දන්නේ අත්තරගම තියල අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
අදනම් ඇත්තටම ඔබ වහන්සේ හදවත විවරකලා ඇත්තම කතාකලා බුදුසරණයි
බදු අංක රටකට ඕන වෙන්නෙ බදු ගෙවන්න පුළුවන් මට්ටමට රට වැසියා පත් කලාට පස්සෙ.පලමුව රට කරවන උන්දැලාට අනුසාසනා කරමු පස්සෙ රට වැසියට කියමු.
ඇත්ත අපේ හාමුදුරුවනේ
අපාගත වන සංඝ සුපර් ස්ටාර්.
ගෙවල් කතාවනම් nice ❤
දෙපැත්ත කැපෙන කුනුහරප ටිකක් කියල ගොං මිනිස්සු චූන් කරන්න සාදූ 😂😂
තොපිට වැරදි තමා පෙන්නෙ පර හූත්ත සාසනෙට බනිනවා
@@koomarrykoomarry5386සාසනේ කියන්නෙ සිවුර විකුණන් කන මේ වගේ තක්කඩි නෙමෙයි කියලා වැටහේවා.
@@adeeshakariyawasam58867h5ty6r3
@@koomarrykoomarry5386😂😂😂😂
හාමුදුරුවෝ ඉන්න ඔන බාවනා කරගෙන නිවන් යන්න
මමත් බෞද්ධයෙක් අනිත් ආගම් වල පූජක පක්ෂය ඒ ඒ ආගම් වලට අදාල ආආගමික කටයුතු කරන අතරේ අපේ භික්ෂුන් මොනවද කරන්නේ කියන එක ප්‍රශ්නයක් සමහරු දේශපාලනේ කරනවා බිස්නස් කරනවා සමහරු වල්කම් කරනවා සමහරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඒ කරලා කියනවා බෞද්ධයාම බෞද්ධ භික්ෂුව විවේචනය කරනවා කියලා. කරුණාකරලා බෞද්ධ භික්ෂුව කවුද කියන එක අද වෙනකොට නූතන පරම්පරාවට ප්‍රශ්නයක් වෙන තරමටම ඔබ වහවහන්සේලා උභතෝකෝටිකයක් නිර්මාණය කරලා.බුද්ධ දේශනාව පවා විවිධ විකෘති ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා.ඒ නිසා වරද වෙනත් ආගම්වලවත් බෞද්ධයාගෙ වත් නෙමෙයි ඔබ වහන්සේලාගේමයි.මෙයට උත්තරේ තියෙන්නෙත් ඔබ වහන්සේලා අතේමයි.එච්චරයි මට කියන්න තියෙන්නේ
හරියටම හරි.
ඇත්තම කතාව
කසාවත පොරව විකුණා බුදුන්ගෙ දර්මෙ 😢
🙏🙏🙏හාමුදුරුවනේ බුදු සරණයි
එකගයි❤❤
සාදු සාදු සාදු
F.B.එකෙ දැන් ඉන්න හොදම දක්ෂ නිවෙදිකාව
දුව ටිකක් කල් පනාවෙන් ෂුවර් නැති ඡොකියෙක්.😅😅😅😅😅😅
ඔබ වහන්සේගේ කතාව හරියටම හරි
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට කියන්න කවුරු බැන්නත් ඔබ වහන්සේට හොඳයි කියන දේ කරන්න සිංහලයා හැමදාම ඔහොමයි තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන හොයන හොයන හොයන හොයන මිනිස්සුන්ට පව් නිවන අවබෝධම වේවා 🙏🙏🙏
අනේ ස්වාමීන්වහන්සේ ඔබ ට නිදුක්වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවී..
WELL SAID THANK YOU
අනෙ හාමුදුරුවනේ දෙසනයට බොහොමයක් පින් සිදුවෙවා
දිට්ඨධම්ම වේදනීය කර්මය
🙏🙏🙏 පූදුම හතෙවා හාමුදුරුවනේ ඔයවගෙ හිතන වැඩ කරන හාමුදුරුවෝ හරිම අඩුයි හරිම ආදර්ශයක් 🙏🙏🙏
මේ වගේ පිස්සු කාලකණ්ණි මොකටද බන් තවමත් ප්‍රමෝට් කරන්නේ.ඇයි වෙන කවුරුත් හිටියෙම නැද්ද මේ වගේ සක්කිලියෙක් අරන් ආවේ 😅😅😅
R
Muuta harima kaa guriyek thamai
හොද කතාවක් අපේ හාමුදුරුවනේ.
Harima lassanai duva oya katha karanakota budusaranai
සිවුරක් දාගත්ත තවත් එක මිහරකෙක්.
❤
😂😂😂😂
අනෙ තොපි පවුකාරයෝ චීවරෙට ගරැ කරපියවුභ
දකින්න ආසයි හාමුදුරුවනේ
අනේ මන්දා මටනම් පිටකොටුවේ හාමුදුරුවන් වහස්සෙ දැක්කම පට්ට සතුටුයි මොකද මේ හාමුදුරුවන් අද කාලේ ඉන්න උන්ට ගැලපෙන බණ කියන්නෙ මොකද අපේ උන්ට නැලවෙන බණ කිව්වට පිලි පදින් නැ රෙස්පට් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
අපි මුකුත් හිතන්නේ නෑ උබලා දෙන්න ටිකක් ලං වෙලා කතා කරපං ලා😅😅😅
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි බුදු බිමට මාගේ උතුම් නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි හරිම ලස්සනයි බුදු බිම.🙏🙏🙏
😊😊
@@h.l.malani.6278අඩේහ් 😂😂😂😂.යකෝ කොටුවේ පොඩ්ඩටද ඔහොම කියන්නෙ .ඔලුව පොඩ්ඩක් චෙක් කරගන්න ඉක්මනින්..ඔලුවේ අමාරුවක් නැත්තං වෙන අමාරුවක් තියෙන්නේ ඔබට.😂😂
නමින් පෙනීහිටින්න ශක්තියක් නැති නිවටයින් හරිම දක්ශයි ඔයවගේ .පහත් මානසිකත්වය පෙන්නගන්න ! පව්කාරකම තමයි !
ඇත්තටම රාජ්‍ය නිලධාරීන් තමයි මේ හැම දේටම වග කියන්න ඕනා.
මේ වගේ හොරැඑක්ක හෙළුවෙන් ඉන්නඋන් ගැන මොනකතාද අප්ප
Good
සහතික ඇත්ත.කථාව
දෙවැනි ඡන්ද භාවිත කරන්නෙ පක්ෂ වළට කඩෙි නොයන ජාතියක් සිටිින රටවල.
අපේ යනවනි අරක නැත්තං මේකට යනවා රට හදන්නෙ නැත
හැමෝම අරයට අරයා කඩේ යනවා( ඉතාම අප්ප්‍රසන්න කිසිම තේරුමක් නැති වචනයක්) කිය කියා කවුරු කවුරුත් කරන්නෙ තමන් ගැති පක්ශයට අදින එක ! ඔක්කොම එකයි ! රටගැන කැක්කුමක් තියනවද ! නැහැ ! පක්ශෙයි පුද්ගලයයි ගැන තමයි කැක්කුම ! කුනුහරුපයි ගැරහීමයි අන්තිම පහත් අසික්කිත කතා විතරමයි ! මේ බොහෝ සටහන් පේනවා ගෝත්‍රිකයන්ටත් එහාගිය.පහත් මානසිකත්වය ඇති පිරිස් කෙතරම්ද කියලා! සිංහල ජාතිය අසමගිය නිසා නැත්තටම නැතිවෙනවා ! විරවගන තමයි ඉන්නවෙන්නේ !
හරියට හරි
NPP will win no matter what and get our country out of this mess so please trust for just a one term and win them you all will see the difference 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
💯
100%
සහතික ඇත්ත හමුදුරුවනේ
නෙත් එකේ කටහඬ ඇහුවට දැන් දැක්කෙ, දුවට හොඳ චතුර කමක් තියෙනවා ඉදිරියට යන්න තව තවත් දුවට සුබ අනාගතයක්
4v'g
ජාතික ජන බලය දිනවා රටට හෙටක් ගෙනෙමු..
✊✊✊
⁰😅😅😅😅😅😅😅
@@SachinthaLakshan-b5gතව හය්යෙන් අඩපන්
❤❤❤❤
ParAballa
නිවෙිදිකාව ඉතාම හොඳයි..
සාමණේට වියයුතු කාර්ය ඉටුකල යුත්තේ සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ විසින් දරන දායකත්වයට අනේක වාරයක් පින් හාමුදුරුවනේ.අපේ අනෙක් හාමුදුරුවන්ට මෙය හොඳම ආදර්ශයක් වේවා. සම්මා සම්බුදු සරණයි.
නංගි පුලුවන්නම් මාලිමාවේ වේදිකාවට නගින්න. මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුළුවන් වේදිකාව එතන තමා තියෙන්නේ. ඔයාගේ කටහඬ නියමයි
Mata weda Obala gena Anura Kumara Sahodarayata Hothata dannava
9:24
Aniwaryen
Gotta balayata genna sport karapu sadu. Malimawata jayawewa. 👏🇱🇰✝️
තෙරුවන් සරණයි🙏🙏🙏
පින්වත් හාමුදුරුවන් වහන්සේට
මේ පාර මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරණවා අනිවාර්යයෙන් මෙච්චර කල් අපිත් චන්දේ දුන්නෙ ප්‍රදාන පක්ස දෙකට මේ පාර චන්දේ දෙන්නෙ මාලිමාවට ❤
ජයවේවා
❤❤❤
සුබ පැතුම්..🎉
අනිවාර්යෙන්ම💗
ඈකඛෑඈගැඈක--.ඈඈ@@sanjaya6066
සතුටුයි හාමුදුරැව ෙන් ෙකලින් කතාකරන එක ගැන අාඩම්බරයි හාමුදුව ෙන
මේ සැරේ මාලිමාව දිනනවා..දෙවෙනිපාර ගැනිල්ලක් නැහ.....මාලිමාවට ජය නියතයි.....❤
3%ඔල්මාද බඩුවක් 😂😂
@@niroshananjula3275ubalage thatha 😂😂😂😂da
@@ShehanBuddika-wd8dw😂
2 පාර කොහොමද 😂😂😂
කව්ද දන්නෙ නෑ@@niroshananjula3275
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා.සාදූ❤සාදූ ❤ සාදු ❤.
විනයක් නැති සංවර කමක් නැති චීවරධාරියෙක්. ටාගට් එක වෙන්ඩෝන සසරින් එතෙර වෙන එක. කුනුහරප බණ කියලා ෆෑන් බේස් එක වැඩි කරගන්න එක නෙවෙයි.
එ. ක. ම. මෑ. වසරක්
ඔබ.
මහණ. වෙලා. බලන්න. ,
විනය. රැකගෙන. හිටීම
කොච්චර. ප හ සු. ද. කියල. !!!
@@Ratna-d8j
කතාවෙන් ඔප්පු කරනවා , වචනයේ සංවර කමක් නැති බව. පෙරහැරේ යන අයට පෙරහර නොපෙනෙනවා සේම වැරදි කරන්නාට වැරැද්ද නොපෙනේ.
හාමුදුරුවනේ දේසනාව සහතික ඇත්ත අපේ ආගමේ අය තමයි ආගම විවේචන කරනවා
මාලිමාවේ මහජන ආණ්ඩුවක්....✌️✌️ එකම විසඳුම මාලිමාවයි...❤❤
❤❤වෙන.ඇඳුමක් තිබුනේ.නෑ.ඔබ තුමියට
මේ පාර වට දෙකක් නෑ, එක වටයයි, 70% එහායින් මාලිමාව දිනනවා✌️✌️✌️✌️✌️
😂
@@RumeshIndunilතව හය්යෙන් අඩපන් බන්
Jappo dawal heenan dakinaWA AURA KUMARA ATHULU GOBBAYO INNA JVP MARLEMARWATa rata arajika
karanda cganda dannay manda buddikayo. Apart srilankarway manda budika Crathie shathaya 3% Dan 13% k wayla eyad abayak apa rats jantarwa buddimathwa setha bala rata arajika nokara ekka parak gotta rawatuna wagay rata wanna play dawal nowati prayogikawa kisima salesman
Jvp gobbyo dawal heena dakinawa 😮😮 apa srilankarw 3% manda buddika prathishaya 13% dakwa wadeweemak dakinda thiyana may thathatwaya rataț abakyak namuth ratay buddimath janatarwa anthima mohotay newarathe theeranaya ganeewa rata jarthiya aregamata garu rarana may rata saama anshayakoma Dunure kalahaki ekkama wekalpaya
@@NihalP-mx7qq මේ මාසේ 22 ඔයාට නියම උත්තරේ ලැබෙනවා, මේ reply එක screen shot එකක් ගහලා තියාගන්න, ඔයාට හරියටම දැනගන්න පුළුවන් ගොබ්බයා කවුද කියලා 😄😄😄😄😄😄😄
කොටුවෙි.හාමුදුරුවනේ ඔබවහන්සේගේ.කතාව හරියටම හරි.අපි .අපේ බුදු න්වෙුවෙන්.යමිදෙයක්.කරනවානමි.අපිට පුලුවන් උදවිව.කරවාඑයයි.බෘද්දකම.කියන්නෙ සමහරු එදේට.වලකපන.ජතියක්.ඉන්නෙ ඔබවහන්සේහරි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐ඔබටපිං
ජාතික ජනබලවේගයට ජය... නියතයි.
❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ❤❤❤
Malimawata jaya wewa
හැට නව ලක්ෂ චන්දේ දීපු අපිම ජාතික ජනබලවේගයට චන්දේ දීලා මේ රට හදමු
බොරුකියන්න දන්නෙම නැහැ වගෙයි ! පව් ඔයා !
😊
❤❤❤❤ජයවේවා Malimawa NPP ❤❤❤
Iu
😊😅😅😅
9
9 17:47 😅 17:47
17:47 9 17:47 17:47
#මේපාර මාලිමාවට
මේක උස්සලා ගමු සියලු දෙනාම
ජාතික ජනබලවේගයට ජයවේවා
ගනිකාවො. වෟත්තියද
ඔබවහන්සේගේ කරුණු කාරණා ටික ඉතාම පැහැදිලියි මෙදා පාර හැට නම ලක්ෂයක් මදි මොකද පාර්ලිමේන්තු ඉන්න හිඟන්නො ටික අයින් කරලා රටේ හිඟන භාවය තුරන් කරන්ඩ ඕන ඒකට තුනෙන් දෙකේ ජනවාරමක් අපිට ඕන පැහැදිලිවම අපි ඒක ගන්නවා ඔබ
මේ රට මේ තරම් පහතට වැටුන එකට දුස්ශීල හාමුදුරුවරු බොහොමයක් වග කියන්නම ඕනා.
හාමුදුරුවෝ නෙවෙ ගමේ කොන්ත්‍රාත් කරපු උබල උන්වම අල්ලපල්ල උන් ඉඳන් හොරා කෑව නැඳෑයෝ වෙන්න පුළුවන්
ජයවේවා මාලිමාවට
අවස්ථාවාදී චීවරදාරි දේශපාලුවෙක් .
Hamuduruweru,,Hitiya,Ape,,Rate,,,,,,,,,,,Soma,,Hamuduruwan,,Samagama,,,,,,Dhamath,,Apawath,una,,Kiyala,mata,Hithenne
❤❤❤kumaaa
හාමුදුරුවන්ට අපහාස කරන්න එපා එදා කොටුවේ පොඩි හාමුදුරුවෝ එදාට ගැලපෙන්න වැඩ වාසය කලා දැන් සහ ඉදිරියට උන් වහන්සේ ඒ විදියට වෙනස් වෙලා වැඩ වාසය කරන බවට ලොකු විස්වාසය ක් මේ සාකච්ඡාව තුලින් අපට අවබෝධ වෙනවා
හමුදුරුවන්ගෙ අදහස තේරුම් ගන්න තරම් ඒලමයගෙ මනස දිවුනු නැහැ , අපි අනුකම්පා කරමුු , ආ... කන්නාඩියක් දාගෙන ඉන්නව නම් ගලවලා දාන්න.
තැනේ හැටියට වෙස් පෙරළගන්න දක්ෂ සූත්තර පු#චෙක්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
මාලිමාවට ජයවේවා❤❤❤
Malimawata jaya wewa
මොන දේට මම කොටුවෙ හාමුදුරුවෝ එක්ක එකඟනොවුනට..."ාබෟද්ධයාට ගහන්නෙ බෞද්ධයන් මයි"...සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
Thank you duwa
සාදු සාදු....... මම මේ ඡන්ද ප්‍රතිඵල බලන ගමන්.... කිවුව දෙවල් සහතික අැත්ත.... අැත්ත බය නැතිව කතා කරන.... අපේ පිනට පහල වු අපේ ස්වාමීන් වහන්සේ........
නංගී බලාගෙන පරිස්සමෙන් සතා ෂුවර් නෑ!
😂
Nangi hari kiyalavedak nehe saduge game denne
😅😅😅😅😅
Ow....Kari Badu.....ganna sadu.....mov nanney na
👍👍👍 😂🤣😜😜 කොටුවේ නෙවෙයි... කොටු පනින....🐓
අපෙ හාමුදුරුවනේ ඉතාම ආසවෙන් අහන් හිටියා ජීවිතයට අර්ථ වත් කරුණු ඔබ වහන්සේගෙන් අහන්න ලැබුණ නිසා 🙏
මාලිමා රජයක් යටතේ ආගමත් රැකෙයි ජනතාවත් රැකෙයි ආර්ථියත් රැකෙයි. රටත් රැකෙයි මාලිමාවට ජයවේවා
Balaghat.hitapalla.
😂
Malimawata jaya wewa
අනිවාර්යෙන්ම මාලිමාවට ජය නියතයි,චන්ද කෝටියක් ලැබෙන බව ස්ථිරයි.
ලෞකික සැප සම්පත්වලට හරිම ආසයි.සංසාර ගමන දිගයි මූට කවදාවත් නිවන් ලබන්න නෑ.
Jayawewa hamuduruwane
අංගුලිමාලට කොහොම කියන්න ඇද්ද ?
සම්පුර්ණ ඇත්ත
Yes yes😅😅😅
Den,Niwanata,,yanna,,V,8,Onemai,,Meyalata,,mewa,Denne,,,,,,,Dayokamai,,Katada,,Api,Baninne,,,mul,Dayakayo,meyalage,,,,,,,Desha,palayo,
සාදු සාදු සාද ඔබ වහන්සෙට නිවන් මග අවබෝධ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏
මෙව බලන අපි මි හරක්
ඉටිපන්දම් එළියෙන්ද ?
ඔබවහන්සේට මාගෙ නමස් කාරය වෙිවා🙏🙏🙏
💟තෙරුවන් සරනයි
😂 ටාර්ගට් වලට යන්න පැවැදි වෙලා බෑ සාදු , හොද ව්‍යවාසකයෙක් වෙන්න , එතකොට හොද කාමසුඛල්ළිකාණු ජීවිතයක් ලගා කර ගත හැකි , පැවිද්දකුට තියෙන්නෙ නිවන්අවබෝධ කර ගැනීමේ අරමුණයි ප්‍රධානතම සාධු
සාමණේට වියයුතු කාර්යය ඉටුකර යුතු සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ දරන දායකත්වයට අනේක වාරයක් පින් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි
අපෙ හාමුදුරුවන් එක වකුගඩුවක් දීලා තියෙන්නෙ අපේ රණවිරුවෙක්ට.හාමුදුරුවෝ ගොඩක්ම ආදරෙයි රණවිරුවන්ට
මුට බණ අමතක උනත් ශලනි තාරකා අමතක වෙලා නෑ යකූ.😂😂😂😂😂😂😂
පඩ කෑල්ලක් 😂😂😂😂
තෙරුවන් සරණ යි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ටත් වැඩ සටහන මෙහෙය වන දුව ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ❤❤
ජේසු පිහිටයි ඉස්තුති යි වැඩ සටහනට ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏
මේත් Business කාරයෙක් 🤣🤣🤣
P
L
Llllllllllllllllllll
@@LilawathiHerathu😊uuyiuiiuiu uuiuiuuuiuuu you uuuuiuu uuiuiuuuiuuu uuuuiuu iuuuiuuuiuuuuuuu in my uuuuiuuuuuuuuuquuuuuu❤uu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu in uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uh uuuuu7uuuu
😊@@LilawathiHerath
තෙරුවන් සරණයි! 🙏🙏🙏
හරිම ලස්සනට වැඩ සටහන කරනවා දුව බුදු සරණයි ,ජේසු පිහිටයි !🙏🙏❤️❤️
ස්තූතියි😊
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ ට . පාලක යාට යුතු කම මතක් කර දුන්නාට.
මං ආසම නිවේදිකාවක් බුදු සරනයි නංගී ❤❤❤
Name ??
බොහොම ස්තූතියි !!!
මම ආසම සංඝ ස්ටාර්ස් ඔබ වහන්සේ තමයි...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
බුදු දහම යනු .
කල්‍යාණ මිත්‍ර සේවනය .
සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීම
යෝනිසෝ මනසිකාරය
ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම .
අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම.
ත්‍රිපිටකය කියවන්න
( මේ නිවේදිකාව සහ ස්වාමින් වහන්සේ මේ ක්‍රියාව පිරිසිදු බුදු දහමට පටහැනි )
අපි පවුල් පිටින් මාලිමාවට
අනිවාර්යයෙන් අපිත්
Respect Reverend Monk. ❤❤.
Thank You Doni. ❤❤
මෙ වගේ පාහරයෙක් සිංහල බෞද්ධ සමාජයට වැදගත් ද කියලා මිනිස්සු තමයි තීරණය කරන්න ඕන
තෙරුවන් සරණයි 🙏🙏🙏
චිකේ සසුන වනසන මේ වගේ නොවැදගත් මිනිස්සුගෙන් සසුන ගැලවෙන්නේ කවදද අප්පා.අපේ රටට යුන දේලැජ්ජයි ඇත්තටම.හැබැයි ඔය ශෝ වලට වැඩ් ඈතක නෑ.අරමුන සන්ග සුපස්ටා වෙන්නලු.ඊයා
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේබා 🙏❤️
මූ දීපු උත්තරය මොකක්ද දෙවන වටයක් යයි මේකා රාජපක්ෂලාගේ කොල්ලා මහින්දගෙ ය.... තට්ටුව රාජපක්ෂලා දැක්කගමන් මේකා දෙකට නැමෙනව පට්ට සට්ටැබිරාල
සහතික.ඇත්ත.
අපේ හාමුදුරුවනේ වටිනා කතාවක් නියමයි
හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
ගොඩක් බෞද්ධාගමට මඩ ගහන්නේ පටු දේශපාලන වාසි තකා වල් වැදුණු දේශපාලක බත් බැලයෝ..මේ හාමුදුරුවෝ කියන සමහර දේවල් ඇත්ත ..
මොකක්ද බංමේකේ ඇත්ත උතුම් චීවරය දරාගෙනබුද්ධාගම වනසන පාදඩ වෙළෙන්දෝ.
Kotuwe,welenda,
අනුරගෙ කට්ටියගෙන් හොඳයමක් බලාපොරොත්තුවෙන්න බැහැ! ඔවුන් ඉතාම අසික්කිත කුණුහරුප කියන අන් පාක්ශිකයන්ට ඉතාම නින්දිත අයුරින් අපහාස උපහාස කරන ගරහන වෛරය ක්‍රෝධය ද්වේශය ඇඟපුරා දුවන විසෙන්ම පිරුනු ඉතාම පහත් මානසිකත්වයක් ඇති කට්ටියක් ! මේ බොහෝ අසික්කිත නින්දිත සටහන් ඔවුන්ගේ ! ඔවුන් ඔවුන්ගේ තත්වය තරාතිරම ඉතාම පහත් නීච හැදියාව නියමෙට පෙන්නුම්කරනවා !
උබ සුවර එකටම ඇට නම් ලක්ෂෙ අනාථ වෙලා ඉන්න එකෙක් නේද..😂😂😂😂😂😂
@@anurasampath219 ඔව් මම අනාග වෙලා ඉන්නේ තොපි වගේ ආගම දහමක් නොදත් ජාතියක් ජංමයක් නැති අම්මා තාත්තා හදුනන්නේ නැති උන් නිසා .මම එකෙකුටවත් කඩේ යන්නේ නැහැ නමුත් සම්බුදු සසුන වෙනුවෙන් ඔිනම කැපකිරිමක් කරනවා
වෙන මිනිහෙක් හිටියෙම නැද්ද 😂😂😂 සාකච්ඡාවකට ගන්න ,
mu minihek nwei pakayek
🙏🙏🙏ස්වාමින් වහන්සේට මේ දියණියට සුබ අනාගතයක් වේවා!
පින්වන්ත. ඔබවහන්සේට. දීර්ගා.. යු. පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම අද තමයි දන්නේ අත්තරගම තියල අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
අදනම් ඇත්තටම ඔබ වහන්සේ හදවත විවරකලා ඇත්තම කතාකලා බුදුසරණයි
බදු අංක රටකට
ඕන වෙන්නෙ බදු ගෙවන්න පුළුවන් මට්ටමට රට වැසියා පත් කලාට පස්සෙ.පලමුව රට කරවන උන්දැලාට අනුසාසනා කරමු පස්සෙ රට වැසියට කියමු.