ලංකාවේ බෙස් වැඩ්ඩෝ ❤️| Bess Waddo in Sri Lanka🔥| අන්තිමට ඉන්න කෙනා තමයි ලොකු වැඩ්ඩා😍

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 235

  • @anymanymore2498
    @anymanymore2498 Рік тому +57

    KING of the bass 🎸 guitar in srilanka අර්නි පීරිස් 🤩 ❤️🙏

  • @Saha_N
    @Saha_N 6 місяців тому +6

    අර්නි පීරිස් හරිම pure විදියට ගිටාර් එකටත් නොදැනෙන්න bass එක ගහන්නෙ. සද්දෙ හරිම පැහැදිලියි. Legends😮❤

  • @tharindusankalpa9631
    @tharindusankalpa9631 Рік тому +41

    Erny pieris තමයි ඉතින් bass කින්ග් ගෙත් කිං ❤️

  • @rohanakumara1519
    @rohanakumara1519 Рік тому +20

    Erni sir තමයි මට නම් 👍👌❤️

  • @vinodchandika7932
    @vinodchandika7932 Рік тому +23

    අර්නි පීරිස් මහත්මයා ❤ no 1

  • @wasanthakumara6919
    @wasanthakumara6919 Рік тому +40

    හොඳම හොඳ අර්නි පීරිස් ඇරෙන්න වෙන කවුද ඉතින් ❤❤❤❤❤❤

  • @chathuraisanka2602
    @chathuraisanka2602 Рік тому +18

    දැන් කාලේ වැඩ්ඩො අතර වැඩ්ඩෙක් තමා ඇරෝස්ටාර් නිශා කනට ඇහෙන්න හැම පාට් එකක්ම සුපිරි පන්ච් එකකට දෙනව. මම ඉස්සර වෙලාම බැලුවෙ අතුල අධිකාරිගෙ හද හඩලා සිංදුවට සුපිරි බැකින් ⁣එකක් දෙනව.

  • @thilakfernando9232
    @thilakfernando9232 Рік тому +23

    Bass King erni piris❤❤❤❤❤❤❤❤❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Рік тому +12

    අර්නි මාස්ටර් .බේස් රාජා...❤

  • @nissankapush
    @nissankapush Рік тому +12

    අර්නි අයිය එක්ක හැරෙන්න කවුරුත් හිටියෙ නෑනෙ මේ වීඩියෝ එකෙ. මේරියන්ස් චමින්ද අයියත් සුපිරි 😊

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 Рік тому +14

    Erny no one no any alternatives

  • @indtajithkarunarathna2283
    @indtajithkarunarathna2283 Рік тому +10

    Me okkoma gahanne Aiwo gahapuwa Earni aiya arenda
    Bass Solonam Aiwo Thamai
    ❤❤❤

  • @Udara1998
    @Udara1998 7 місяців тому +4

    අර්නි මාස්ටර් තරම් කවුරුත් නෑ 😌💯🔥 ඊටපස්සේ අයිවෝ👌

  • @kanchanamadumali7440
    @kanchanamadumali7440 3 місяці тому +1

    අර්නි පිරිස් තමා සුපිරි .එයා තමා වැඩ්ඩා .

  • @tilaanarachchige
    @tilaanarachchige 7 місяців тому +2

    Erni Peiris 🔥 no one can beat him with bass guitar

  • @ajithsuranga3430
    @ajithsuranga3430 Рік тому +9

    1 erny ❤️❤️❤️

  • @ireshairesha6253
    @ireshairesha6253 Рік тому +60

    මෙ ඔක්කොම තක්සනයත් එක්ක වැඩදාන කට්ටිය තාක්ෂණය දියුණු වෙන්න කලින් අර්නි පීරිස් base ගහපු විදිය බලන්න කොහොමද ගැහිලි කියලා

    • @wenasa_official
      @wenasa_official  Рік тому +2

      ❤️

    • @funshana3004
      @funshana3004 10 місяців тому +1

      Sirama katawa❤

    • @lilansenaka2607
      @lilansenaka2607 10 місяців тому +1

      තිලක් bass ගහනවා බලලා තියනවද

    • @sprodrigo146
      @sprodrigo146 9 місяців тому

      අනිවා ❤

    • @sprodrigo146
      @sprodrigo146 9 місяців тому

      ​@@lilansenaka2607තිලක් ඩයස් ද.ජිප්සීස් එකේ හිටපු.

  • @kasunnishan2627
    @kasunnishan2627 10 місяців тому +4

    🤜❤️‍🔥🤛
    අර්නි
    අයිවෝ
    මාර්ලන්
    ඩික්සන්
    ගයාන්
    සකුරා රේන්ජ්(රාජා)
    සේනක
    මේ ඉන්නෙ ඉලෙක්ට්‍රික් සංගීතයේ මගේ ආසම බේස් වැඩ්ඩො ටික..💖

    • @neilparanawithana3267
      @neilparanawithana3267 9 місяців тому

      නිශාන්ත මහානාග, නිලන්ත පායු , ලක්කන එදිරිසිංහ

  • @Jayalanka-r9g
    @Jayalanka-r9g Місяць тому +1

    Erny peris❤senaka gisbun❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 4 місяці тому

    සුපිරිම තමයි දීර්ගායුවේවා ඔබට 🤗🤗👍👍😍😍

  • @thushithharshana9415
    @thushithharshana9415 Рік тому +5

    අර්නි පීරිස් & චමින්ද සිල්වා ❤️

  • @sriyanherath3024
    @sriyanherath3024 Рік тому +5

    Hussain jiffry
    ජාත්‍යන්තරයට ගිය ලාංකික බේස් ගිටාර් වාදකයා

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 Рік тому +8

    Erny peiris sir 🙏

  • @Romeshhirushan
    @Romeshhirushan Рік тому +10

    Erny sir❤

  • @danukasampath8316
    @danukasampath8316 Рік тому +8

    No 1 arni sir no 2 Aiwo demel

  • @damithsanjaya7540
    @damithsanjaya7540 Рік тому +9

    Erny Peiris
    Bass god ❤❤

  • @danukasampath8316
    @danukasampath8316 Рік тому +9

    No 1 arni master aiwo

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Рік тому +10

    අර්නි❤

  • @kapilakapila9566
    @kapilakapila9566 Рік тому +34

    Erni pereis ට ගහන්න බෑ කාටවත්❤❤❤

    • @wenasa_official
      @wenasa_official  Рік тому

      ❤️

    • @wasanthakumara6919
      @wasanthakumara6919 Рік тому +4

      ලංකාවේ තවම එහෙම කෙනෙක් ඉපදිලා නෑ....🤗🤗🤗🤗🤗

    • @janakawijesingha3643
      @janakawijesingha3643 Рік тому

      කවුද බං එමි කියන්නේ.,

    • @SLC7987
      @SLC7987 11 місяців тому

      මොකටද ගහන්නෙ ඉතිං ඒ මනුස්සයට😅

  • @NirmanKAS
    @NirmanKAS Рік тому +7

    Earny pieris master❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan Рік тому +5

    අයිවෝ ගෙ බේස් පට්ට බරට ඇහෙනව❤අර්නි ලොක්කා කෝමත් වැඩ්ඩා❤ගයාන් ගෙ පැටන් මරු හැබැයි සින්දු මැද ගහල සින්දුවෙ රහ යනව❤වැඩි කැටයම් නැ උවමනා වෙලාවට විතරක් වැඩ දාල තමන්ගෙ ජොබ් එක ලස්සනට කරන්නෙ සුන්දර හිනාවක් තියෙන නිහතමානී වැඩ්ඩෝ හයදෙනාගෙන් එක්කෙනෙක් වුන ඩික්සන් අයියා තමා ෆේවරිට් මගෙ නම්❤😊

    • @rajuprasad4622
      @rajuprasad4622 7 місяців тому

      Gamma thawath wadiy ajith.prasanga.chandana..shan.sanju awama wenama level ekak eka

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan 7 місяців тому

      @@rajuprasad4622 එකෙන්ම ඒ හයට ගහන්න හයක් නැත

  • @amilaroshan8938
    @amilaroshan8938 Рік тому +5

    Erniy ❤

  • @donmahara-xr8kp
    @donmahara-xr8kp Рік тому +4

    මෙතන ඉන්න අයගෙන් නම් අර්නි පීරිස් තමා
    ඒත් Hussain Jiffry
    Chaminda Silva Marians එකෙන්ම වැඩ්ඩො

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 Місяць тому +1

    Arny another level

  • @arunamusic6170
    @arunamusic6170 5 місяців тому +1

    aniwa..bass king erni peeris........

  • @AmilaCKumarasinghe
    @AmilaCKumarasinghe Рік тому +7

    Erni peris ❤❤❤

  • @wasanthasilva7257
    @wasanthasilva7257 Рік тому +1

    Agaimata lak nou...asahaya bees gitar wadakaya...errny master❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sasikayoutuification
    @sasikayoutuification 10 місяців тому +1

    Ammapa Erny master gahanna weddek ne, (bass line professional ) erny masterta passe ethin ivo, chaminda.. eta wada honda ayath innawa mn dekala tiyanawa prasidda nethi kattiya

  • @hiranthaperera1585
    @hiranthaperera1585 Рік тому +2

    Erny peris ❤❤❤❤

  • @buddikabuddika7296
    @buddikabuddika7296 Рік тому +23

    මෙතන බේස් ගැහැව්වෙ අර්නි පිරිස් විතරයි .

  • @dushanmadushanka5239
    @dushanmadushanka5239 Рік тому +5

    Erni peris 🖤🖤🖤

  • @sltiktok4507
    @sltiktok4507 Рік тому +10

    අර්නි, සෑම්

  • @kanishkalakmal3082
    @kanishkalakmal3082 5 місяців тому +1

    අර්නි පීරිස්...ආයෙ කතා දෙකක් නෑ❤

  • @knpereraperera501
    @knpereraperera501 Рік тому +8

    අයිවෝලා ,අර්න් පීරිස්,තිලක් ඩයස් වගෙ ඇරෙන්න තවත් පරන කට්ටිය ඉන්නවා නම් අමතකයි එහෙම ඇරෙන්න අලුත් බෑන්ඩ් වල ඉන්න එකෙක්ටවත් ගහන්න තේරෙන්නෙ නෑ පිට රට පොඩි උන් ගහනවා ලස්සනට දැන් බෑන්ඩ් වල උන්ට වඩා

    • @madusamu5807
      @madusamu5807 Рік тому +1

      නිශාන්ත මහානාග marines

  • @Paris-lf7kp
    @Paris-lf7kp 7 місяців тому

    Sam tama patta ❤❤ bes rajjuruwo ❤❤❤❤

  • @ashenisuru3974
    @ashenisuru3974 Рік тому +7

    Erny peiris

  • @DimuthuLakshitha-e5n
    @DimuthuLakshitha-e5n Рік тому +15

    Erny perisට ගහන්න වැඩ්ඩෙක් තාම නැ ❤❤

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 Рік тому +3

    One and only earny aiiya ❤❤❤

  • @amilaprabath9687
    @amilaprabath9687 Рік тому +4

    Aiwo and arni thamay❤❤😂❤

  • @asankadilshan4620
    @asankadilshan4620 5 місяців тому

    අර්නි පිරීස් මහත්මා...& ඩික්සන් ප්‍රනාන්දු ❤

  • @danudanuska5689
    @danudanuska5689 Рік тому +6

    Erny no 1

  • @GarryKurstian-ok3iv
    @GarryKurstian-ok3iv Рік тому +1

    ගොඩාක් බේස් ගහන ලමයි හිතන් ඉන්නේ ස්ලැපිං ටිකක් ගැහුවහම ඒක තමා බේස් කියන්නේ කියලා.

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 Рік тому +1

    earni peris wedda hemadsmath.bass play karata aernige tone katawathm ganna be

  • @AsankaRanathunga-u1o
    @AsankaRanathunga-u1o 11 місяців тому +3

    Bass king arni piris

  • @SajithLakshan-e4b
    @SajithLakshan-e4b Рік тому +2

    රජා 😘

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 3 місяці тому +1

    Erni peris ayya.

  • @KINGFF-ti4fp
    @KINGFF-ti4fp 11 місяців тому +5

    හදවතේ bass player සෑම් ලිවේරා💔

    • @ThushinDusa
      @ThushinDusa 10 місяців тому

      Hussain jiffryla dakala nathi unta hodai me wage bus beat lonthayo😂

    • @KINGFF-ti4fp
      @KINGFF-ti4fp 10 місяців тому

      @@ThushinDusa හා අය්යා ඔයා කියන එකක් තමා😊
      අනේ නිකම් පලයන් ලෝල්ලෝ යන්න😂

  • @naveenkanishka5899
    @naveenkanishka5899 Рік тому +2

    Erny piris thama bass king

  • @amilaabeysinghe6411
    @amilaabeysinghe6411 8 місяців тому

    චන්ද්‍රලාල් ෆොන්සේකා, සුනිල් මාලේවන, අර්නි මාස්ටර්, තිලක් ඩයස්, නිශාන්ත මහානාග, නිලන්ත පායෝ,, සහරා තිලක් අය්යා,උෂාන් ගුණසේකර, කෙනත් ඩි සිල්වා

  • @ශ්රීමාලින්ද

    මේ අයටත් අපි ආදරෙයි...නමුත් ලංකාවේ තව හොද ප්ලේයර්ස්ල ඉන්නව එයාලගෙ නමක්වත් මේකෙ නෑනෙ..

  • @rasikalasantha1058
    @rasikalasantha1058 Рік тому +2

    ලංකාවේ ඉන්න Bass Guitar 🎸 වැඩ කාරයා අර්නි පීරීස් තමයි. තාක්ෂණය නොමැති කාලේ අර්නි දාපු වැඩ පරණ videos වලින් බලන්න

  • @ShiranAdhikari
    @ShiranAdhikari 11 місяців тому

    Excellent played

  • @jsjdmdjd4356
    @jsjdmdjd4356 Рік тому +4

    නිශා ගේ ටොන් පැහැදිලි

  • @Isha12357
    @Isha12357 Рік тому +1

    Charls ayya ❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari Рік тому +3

    Erni sir

  • @kithsiribandara1560
    @kithsiribandara1560 Рік тому +1

    මාස්ටර් අර්නිගෙ ගෝලයා rohitha fernando තමයි දැන් ඉන්න සැබැම වැඩ්ඩා.. එකෙන්ම (බේස්.. බාස්..)

  • @SampaChabiya
    @SampaChabiya Рік тому

    Arni sir Aiwo duken unath kiyanda oni lankawatama bass pusthakala 2 ka me denna thamai

  • @SampaChabiya
    @SampaChabiya Рік тому +3

    Arni master base king Aiwo ilagata

  • @isurusanjaya236
    @isurusanjaya236 10 місяців тому +1

    Erny pris විතරයි සාදනිව වාදනයක් කරල තියෙන්නෙ.

  • @sunilaththidiya8939
    @sunilaththidiya8939 7 місяців тому

    1.Thilak Dias, 2.Nishantha Mahanaga

  • @wasanthasilva7257
    @wasanthasilva7257 Рік тому +1

    Errny master...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sllokuu4468
    @sllokuu4468 9 місяців тому

    සහරා අර්නි පීරිස්❤

  • @warnaperera4451
    @warnaperera4451 Рік тому +2

    අර්නි පීරිස් තමයි නියම වැඩ්ඩා.

  • @xlevoshan1754
    @xlevoshan1754 Рік тому

    Mat nam set same livera ♥️😍🤘

  • @gayanmadusanka2188
    @gayanmadusanka2188 Рік тому +3

    Erny peeris tama ithin

  • @happygreen3014
    @happygreen3014 Рік тому +2

    Erny 01

  • @PATHUMBANDAR-vm3hh
    @PATHUMBANDAR-vm3hh Рік тому +2

    Sam ❤

  • @thilinabhagya9173
    @thilinabhagya9173 Рік тому +1

    තිලක් ඩයස්,අර්නි පීරිස්,අයිවෝ දි මෙල්,චමින්ද සිල්වා....මේ අය තමා ලංකාවේ bass කින්ග්ලා
    වෙන අය නෑ😏😏

    • @gihankumara85
      @gihankumara85 Рік тому

      wena aya naha namai... wena aya danne naha. ekai

  • @erangadimuthu5528
    @erangadimuthu5528 Рік тому

    Arni piris tama bess wedda..💗💗..eeka hemo dannawa..beend wala koika rguwat..adakale..🤭🤭

  • @nilantharuwan544
    @nilantharuwan544 Рік тому +1

    Erni piris a gahapu bess solo aka.sampurna sinduwa ahala balanna.pembanda sith bdnda ran sihina seya

  • @prasadbandara8464
    @prasadbandara8464 Рік тому +2

    Base king අර්නි පීරිස්

  • @arunamusic6170
    @arunamusic6170 5 місяців тому

    love you erni

  • @lakkanarajapaksha6462
    @lakkanarajapaksha6462 Рік тому +1

    Upul sir tham.. top.. eya nehe methana

  • @nemindadmsp297
    @nemindadmsp297 Рік тому +6

    Erny peiris master ❤❤❤❤❤

  • @rasironline1
    @rasironline1 6 місяців тому +1

    SAM

  • @SampaChabiya
    @SampaChabiya 9 місяців тому

    Arni..arni...arni....Aiwo...aiwo...aiwo....weddo me 2 nna vitharai

  • @nilantharuwan544
    @nilantharuwan544 Рік тому +2

    Sahara erni piris💖💖

  • @nipuwa5869
    @nipuwa5869 Місяць тому

    අර්නී පීරිස් ගැන ගොඩක් අය මනාපය දක්වපු එක ගැන සතුටු වෙනවා, හැබැයි බෙනඩික්ට් ලොපෙස් කියල සුපිරි වැඩකරයෙකුත් හිටියා ඉස්සර..

  • @elanpushpakumara9543
    @elanpushpakumara9543 Рік тому +4

    Arny saha aivo .....

  • @mycastmycast5122
    @mycastmycast5122 Рік тому +2

    අංක 1 - මාස්ටර් අර්නි පීරීස්…
    ඊට පස්සේ සේරම අය වැඩ්ඩෝ

  • @thilankabuddhadasa1492
    @thilankabuddhadasa1492 Рік тому +3

    Arni thamai

  • @familypets-kandana3262
    @familypets-kandana3262 Рік тому +1

    Earny peiris ekka harendawath be😅

  • @prabathsusantha1685
    @prabathsusantha1685 Рік тому +3

    Aiwo

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i Рік тому +1

    Arny tamai broo

  • @TharushaGunarathna-ri9vf
    @TharushaGunarathna-ri9vf Рік тому +1

    Erny peris

  • @DineshChathuranga-e5e
    @DineshChathuranga-e5e 9 місяців тому

    Sam❤❤

  • @Dreamartsanjaya
    @Dreamartsanjaya 6 місяців тому

    අර්නි සර් නිමාන් ඈන් දුලාන් පුෂ්පකුමාර දැනට හෙටටත් ඉන්න සෙට් ඒක

  • @nalakakannangara80
    @nalakakannangara80 Рік тому

    Oya එකෙක් wath waddo නොවේ අදටත් supiri bess කීර්ති paskuwel mahatmaya

  • @MadushBeBeauty
    @MadushBeBeauty 9 місяців тому +1

    Sama

  • @sachithaprasad3056
    @sachithaprasad3056 5 місяців тому

    Arni piris ❤❤❤