Never ever insalt the ather musicians at all like this in your life, Bass guitar 🎸 Thilak Dias is my own brother, he always helps the young bass guitars than let them down, what ever you do in your life, badly or good, they all come back to you in your life, don't forget it, be kind to the others, if you are kind enough to makes someone happy, they also will be kind to you 🙏🙏🙏
hema sangitha kandayamakama players la ta ona une wena wenama kepi peenna,sangeeth aiya sanidapa wala ta gaththe upathinma weddo 6 denek, dikson aiyala ragala ketayam dala famous une na,balapan nihathamani ahinsaka manussaya,kanata amaru na,gon sadda na,sinduwa rasaya awulak nowenna bass patern ekata gahanawa dikka. anith aya weddo,ekenma,eth anka eka dikson aiya thamai.too much na 😍😍 aneka me video eke solo ekak nemeine dickson aiya gahanneth
ඩික්සන් අයියගේ බේස් පාර ඇඟටම දැනෙනවා සනිධප සංගීත..💪💪💪හැබැයි සෑම් කියන්නෙත් සුපිරි දක්ෂයෙක් 👍👍👍👍👍
Aniwa eka aththa dikahonge Bess's para danenawa ...Sam kiyanneth waddek aye deakak na Sam liwera kiyanne supiriyak
හොඳම බෑන්ඩ් එක...ඇරෝස්ටා...නිශා...වැඩ්ඩනම් වැඩ්ඩ...හොඳම වැඩ්ඩ නැහැ මෙතන...මෙතන කියන්න වැඩ්ඩෙක් ඉන්නෙ සනිධප තමයි...ටිකක්හරි...ඉස්සරනම් ඉතිං සන්ෆ්ලවර් අර්නි පීරිස්...👍ආයෙ ඉස්සර උන්න අය්වෝද මෙල්...ඔන්න ලංකාවෙ උන්න,ඉන්න වැඩ්ඩො...සුපිරිම...😊
Flashback එකේ සැම් තමා ආයෙ අහන්න දෙයක් නෑ ❤️
Roshan dunnda
Meyata kawruhari dila wage
😂😂😂
සෑම්, ගයාන්, ඩික්සන් තමයි නියම වැඩ්ඩෝ. කොච්චර බේස් වැඩ්ඩො උනත් වැඩක් නෑ. කනට හරියන බේස් එකෙන් වැඩ පෙන්නන්න බැරිනම්. මේ තුන්දෙනා ඒක කනට මිහිරිව දෙනවා. අනිත් උන් බොක්ස් ගිටාර් එකෙන් බේස් ගහනවා වගේ
සෑම් මල්ලිගේ බේස් පාර ඇගටම දැනෙනවා💖
ඩික්සන් අයියගේ බේස් පාරනම් ❤
ඔක්කොම ලාංකාවෙ දක්ෂ වාදකයන් ආදරෙයි ඉදිරියට යන්න සුභ පැතුම් !!
අර්නි පීරිස් තමා 🧨💣💣🧨💣💣🎶🎶🎶🎶 bass 👑 ❤❤❤
සනිධප ඩික්සන් aiya supiri waddek❣️❣️👍
Sam levera hoda waddek thamai .. අර්නි පිරිස් තමා සුපිරිම
අර්නි පීරිස් 🤩🤩🤩
අර්නි මහත්මයා ඒ කාලෙ ගහපුවා අද මෙච්චර තාක්ෂණයක් තිබිලත් ෙගාඩක් අයට ගඑගන්න බෑ
සෑම් ලිවේරා සහ ඩික්සන් දෙන්නගේම රහ තියෙනවා.සෑම්ගේ නෝට්ස් ශුවර්.ඩික්ස්න්ගේ මට දැනෙන විදිහට ඩ්‍රම් රෝල් වලදි නියමෙට ගැලපෙන්න දෙනවා...දෙන්නම නියමයි.පැටර්න් දෙකක්....❤️❤️
සැම් ලිවේරා .ගයියා . සුමිත් අයියා තමා
Shaa super 💙❤️💥💖💚👍👍👍💛😍😎😅😆✍️🏵️ bess ගයාන් අයියා fatta bess kin kenek💛💎💎
හරියට බේස් ගිටර් එක ගහන්නේ සනිදප ඩිකා තමා ❣️
සනිදප සෙට් එකේ එකෙක් කියන්නේ කොහෙත් හරි දේ කරලා කැපිලා පේනවා එකෙන්ම ❣️
Aniwa
පක තමයි😂
😂😂😂
@@SLC7987එහෙනම් ෆ්ලෑශ්බෑක්ද?😂😂
@@charithmadu7281 ඔවු.මරි මෝල් අබබ්බයෙක්ට ඇරෙන්නෙ බේස් පිලිබද දැනුමක් තියන ඕන එකෙක්ට තේරෙනව මෙතන neat එකට තිතටම play කරන්නෙ සෑම් කියල
ලංකාවෙ දැනට beat band වලින් බිහි උන හොදම බේස් ගිටාරිස්ට් තමයි සෑම් ලිවේරා.පෙනුම,වාදනය දෙකෙන්ම අංක එක.ඒ fingering speed එක neat එක quality එක කාටවත් ගන්න බෑ.සනිධප ඩික්ෂන් අයියත් සාමාන්‍ය player කෙනෙක් විතරයි මටනම්.කිසිම update එකක් නෑ.2000 ගහපුවමයි 2022ත් ගහන්නෙ.ඒත් සෑම් ලිවේරා 2012 දි ගහපු විදියට නෙමෙයි 2018 දි ගැහුවෙ.පට්ට තැනකට ගෙනාවා flasback sound quality එක.දන්නෝ දනිති.නොදන්නෝ බුරති
Dennage patan dekak ithin
අනිවාර්යයෙන්ම එකගයි තාමත් සෑම් ගහපු ගැහිල්ල ගහන්න කෙනෙක් නැහැ
Aniwa ❤️🔥❤️🔥
Hm
❤️❤️❤️
අර්නි පීරිස් තමයි මටනම්
සහරා ගහන වීඩියො ටිකක් බලපල්ල
1 ඩික්සන් අයියා ලොවෙත්.ඒ ගැහිල්ල ලොවෙත් කිසිම කෙනෙක් ගැහුවෙ නෑ.
Airny master vage dakshayeknm aye hoyagannavath natiwei ,bass king airny sirge Eva ekka meva ahaddi nikam meva bassda kiyalath hithenava kandoskiriyavak vitarai nodakin
මෙතන 4 දෙනෙක්ම flashback නියෝජනය කරලා තියෙනවා 🥰
Ow ow
eka kvud bro e
චාල්ස්.ගයාන්.නිමාන්.සෑම්
ඔව්
Sunflower , Sahara ගහපු අර්නි පීරිස්, Gypsies තිලක් ඩයස් ,සහ වර්තමාන මේරියන්ස් වල ඉන්නෙ බේස් වැඩ්ඩො
ඇරෝ ස්ටර් නිශාන්ත ,සන්ෆ්ලවර් ගහපු මාලන් සහ සරිත් සුරිත් නිව්ස් එකේ බේසල නියමයි
මේකෙන් නම් ගයාන් සහ ඩික්සන්
100%k ekagai
සෑම් ❤❤
ගයාන් ❤❤
Sanidapa eke aiya maru.sam eiyath e vagema vaddek
සැම් දෙනවා හික් ගැවෙන්න පුතෙ ❤
සෑම් ලිවේරා.....ඩික්සන්....නිමා..
Sem thama wedda
හැමෝම වැඩකාරයෝ ආදරෙයි ❤️❤️❤️💪💪💪👍👍👍🙏🙏🙏
ෆ්ලැස් බැග් තමා සැම් ලිවේරා
sanidapa dika .
eka professional solo beat ekk
number 1.
bt gaiya.
godak pahadili knata ahn inna puluwan genuine solo ekk..
anith ayatth daksayo.❤
සැම් වැඩ්ඩෙක් එක ඇත්ත එත් ඩික්සන් ,ඇරොස්ටාර් නිසා,පපල් රෙන්ජ් සෙනක අයියා තව වැඩ්ඩො ඉන්නවා ලෙජන්ලා ගත්තොත් අයිවො ,අර්නි, ඩිකා එයාලා තමයි වැඩ්ඩො බන්.දැනට එයාලාට වැඩියෙ ටැලන්ට් අතින් ඉන්නවා ඔනි තරම් වැඩ්ඩො එත් එක්ස්පිරියන්ස් එක අතින් වැඩ්ඩො අර ටික තමයි .
සෑම් තමයි bass....ගයියා 👍
Dicson සනිධපතමයි සුපිරි
සෑම්ම්...💪💪💪👌
සෑම් අයියා😍😍
Sam❤
one and only සෑම්❤
Sam ayya❤❤❤❤
ivo de mel.Seeduwa sakura base sudath and gayan fernando tamayi mama dakapu dakshayo .
ගයාන් ❤
Sem thamai ithin
ඩික්ක ඇන්ඩ් නිමා❤❤❤
නිමාන් අයියා ගැම්මක් තමයි 😊❤
සෑමා ❤️
Flashback sam livera and niman anne💪
Legend, Sam Livera.
නිශාන්ත ඇරෝස්ටා
එක්කෙනෙක් විෂෙශ කරන්න අමාරුයි ඔක්කොම සුපිරි බෙස් බුලට්♥️
Me Video Clip ekeneenam Gaiya thamai niyama bass solo eka play karee 😘😍❣️
ඩික්සන් 👍👍❤️
ඩික්සන්❤❤
Sam aiya❤️🔥
Gayan aiya 🔥
Methanin Dixson aiya, sanidapa.
සනිධප වාදකයො හය දෙනා ඉහලන්ම ඉන්නවා ඔක්කොටම වඩා👈ලංකාවෙ කලාකරුවන් රැසක් සජිවිව ගයන්නත් ප්‍රියතම සංගිත කණ්ඩායම..දන්නෝ දනිිති🙏තව දෙයක්.ලංකාවෙ සංගිත කණ්ඩායමක් කිව්වොත් ගොඩාක් තියනවා..flashback විතරක් නෙමේ🤣flasback සෙට් එක ලිඳෙන් ගොඩ එන්න බලන්න
Aththa kathawa
Sirawatama bn අර්නි ,මාලන්,අයිවෝ. ,ශාන් ,නීල්, මංජු,සුදත්,රනා මේ කට්ටිය වැඩ්ඩො නෙවේ මෙ කට්ටියගෙ හැටියට
Flashback liden goda awilla godak kal.habai sanidapa thama play karanne kalin tikamai.hamadama wenas wena prasanga wedikawata aluthma deyak genawa band eka flashback.eke dekak ne.comment dakke naththan balan yanna pahalata.kawuda wadda kiyala penawa.bass nam flashback sam livera.
@@buddhikasampath8772🤣
@@udarachathuranga2732 😂😂🤣
සෑම් තමා ❤
ගයියා ලුනුවිල පාරේ ගහනවා බලන්නම ශෝවලට ගිය කාලයක් තිබ්බා😂❤️
ගයියා❤
සෑම් අයියා..🎸
නිමාන් 😍
ගයාන් 😍
නිමාන් අයියා ගැම්මක් තමයි
Sam අයියා තමා❤❤🔥
Hamadenekma waddo jaya wewa
Sam aiya❤
ඩික්සන් ප්‍රනාන්ද ගැන දන්නෝ දනිති...මේ වීඩියො එකේ ඉන්න අය අතරින් ඩික්සන් තමයි හොඳම....තව මේ වීඩියො එකේ නැති තව සුපිරි වැඩ්ඩො ඉන්නව.අර්නි පීරීස්,අයිවෝද මෙල්, චමින්ද (මේරියන්ස්),
උබ හරිබන්
ඩික්සන් එකෙන්ම
Aniva ban ❤️❤️
අනිව අර්නි නම් බෙස් බෙස් නම් අර්නි
Chaminda geth asama besa diksan ❤️
සනිධප ඩික්සන්ගේ බේස් ලයින් වලට ගහන්න එකක් නැහැ ඕයි.......මියුසික් දන්න උන් දන්නවා ඉතින්
Hri bn el oya music danno 😂😂😂
Never ever insalt the ather musicians at all like this in your life, Bass guitar 🎸 Thilak Dias is my own brother, he always helps the young bass guitars than let them down, what ever you do in your life, badly or good, they all come back to you in your life, don't forget it, be kind to the others, if you are kind enough to makes someone happy, they also will be kind to you 🙏🙏🙏
Sam aiya
Gayan 😍
ඩික්ෂන් ❤️
Saam Athmayenma Bass ekath ekka Bandila Inne Mn Danne Epamanai❤️❤️❤️Miss You Sam😭😭.
Giyya tama supirii
gayan Fernando super
සෑම්
Dixon ayya ❤😍
Dixon🔥🔥❤️
2000 ඉදන් මේ වෙනකන් වෙනකන් ෆ්ලැශ්බැක් එකේ බෙස් ගිටාර් ප්ලෙයර්ස් ලා 8ක් ඉදලා තියෙනවා.
මාලන්, අයිවෝ චමින්ද ගයාන් නිමාන් සැම් දනුශ් චාල්ස්
2000ta කලින් බෑන්ඩ් එක පටන් ගත්තු කාලේ ගහපු අජිත් ප්‍රනාන්දුත් සුපිරි වැඩ්ඩෙක්
@@thisarachamikara854 අනිවා සුපිරි වෑඩ්ඩෙක් එයාලගේ Show වැඩිය නෑ හැබැයි අහපු ටික පට්ට.
Arrowstar Nisha ❤
Wayo thamai supiri bass...
ඔක්කොම නියමයි බන්
එච්චරයි...
Dickson fernando❤
Diczun thama wanda..
බේස් රාජා වැඩ්ඩා. ෂයිනි
Dickson ayya tama suprima tawa seeduw Sakura eke ghna base guitar ft Mn dakina vidihata beat band Wala play krnn kenek na oya denn taram
සෑම්🥺❤️
සෑම්ට වඩා හොදට සෑම් ගිටාර් එක කතා කරවන්වා
gayan aiya
Niman ann❤
Sam😍
Ko Arrowstar nishantha ayya
මෙතන තව කෙනෙක් එන්න ඕන ඔගිව්
upula madusankatama hodama
Gaiya,sam,nima.❤️
සෑම් 😏😌❤
Dixon 💖💫💖
පෙල හරක් නෙමෙයි මචන්, පෙලහරක්.🤣❤️🔥
මෙතන ඉන්න ඔක්කොම දණ.ගාන කාලෙ බේස් ගහපු එකෙක් තමයි දැන් ෂයිනි රාජ අයිය 😘
Dikson dan aurudu 37k gahanawa
ඩික්සන් අයියත් දන ගානවද එතකොට🤣🤣
Sahara arni peiris 💖💖
hema sangitha kandayamakama players la ta ona une wena wenama kepi peenna,sangeeth aiya sanidapa wala ta gaththe upathinma weddo 6 denek, dikson aiyala ragala ketayam dala famous une na,balapan nihathamani ahinsaka manussaya,kanata amaru na,gon sadda na,sinduwa rasaya awulak nowenna bass patern ekata gahanawa dikka. anith aya weddo,ekenma,eth anka eka dikson aiya thamai.too much na 😍😍 aneka me video eke solo ekak nemeine dickson aiya gahanneth
power pack ..Ogiu thama wedada...metana nee..
Sam livera nombara 1
Gayiya 🖤🖤
Hariyata bass giutar eka wadanaya karana kena bass giutar eken lead gahanne naha. Bass giutar eken sinduwakata wenna ona sadarane danne nathi aya thamai bass giutar eken lead gahanne.
Harak athare mole thiyana manussayek sitima awankawa sathutak
1nma brother.....
Aniwa
Sam thama bn wadda
ලංකාවෙන් තිලක් Dias