Erny peiris with SampathSur | අර්නි පීරිස් Music වල ස්කේල් ගැන කිව්වේ මෙන්න මේ විදිහට |

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 125

  • @AmusedCrab-ks3ej
    @AmusedCrab-ks3ej 9 місяців тому +16

    සංගීත ජීවිතේට අවුරුදු 35 යි . අහපු හොඳම පාඩම . මරු අර්නි අයියෙ .

  • @gayanprashad
    @gayanprashad 10 місяців тому +33

    නියම කතාව දැන් ඉන්න උන් ආදශයට ගනිල්ලා මේ තමා නියම වැඩ්ඩෝ ❤

  • @Aaksperera
    @Aaksperera 8 місяців тому +7

    අර්නි පීරිස් කියන්නෙ මම අදහන ආගමක් සහරා වල ඉඳල

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 10 місяців тому +8

    මම ආසම බේස් ගිටාර් වාදකයා මෙතුමා.හදවතින්ම ආදරෙයි අපෙ අර්නි මාස්ටර්ට

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 місяців тому +4

    ඉතා වැදගත් වටිනා දෙශනයක්.අර්නි අයියාට තෙරුවන් සරණයි

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 10 місяців тому +15

    දීර්ගායුශ වේවා අර්නි මාස්ටර්ට

  • @hasanthapriyajith663
    @hasanthapriyajith663 10 місяців тому +12

    මන් ආසම බේස් ගිටාරිස්ට් ....❤❤❤❤❤❤ සුපිරි වැඩකරු........

  • @mr.t1950
    @mr.t1950 9 місяців тому +15

    ඉතා කාලෝචිත මාතෘකාවක්.....
    අද වගේ මතකයි, මාම ඔය කතන්දරය අපි මියුසික් පටන්ගත්ත කාලෙ අපිට කිව්ව (97 විතර වගේ) බංච් මාමත් ( මගෙ ගුරුතුමා ) ඕකම අපිට කිව්ව.
    ඒ කතාව සහතික ඇත්ත. මොකද මම ATCL විභාගෙත් දැන් කරලා ඉන්නේ.. ඒත් grade 5 exam එක, ලංකාවෙ music flavor එකට හොඳටෝම වැඩියි කියල තේරෙන්නේ දැනුයි.
    තව දෙයක් පැහැදිලියි. අපේ මාමා ඉගෙනගන්න තියෙන්නේ grade 5(music exam) වෙනකම් විතරයි. එහෙම තමයි මටත් මතක. මම ඒ.ටී.සී. එල්. එක්සෑම් ඒක කරලත්, අපේ මාමගේ තත්ත්වයට උඩින් තියා ඈත පේන තෙක් මානයකටවත් කිට්ටු වෙන්න බැරිවෙලා තියෙනවා.
    මාමා ඔය නොකියා කිව්වේ මොකක්ද කියලා දැන් හිතාගන්න පුළුවන් නේද?
    මාමා ඔය නොකියා කියන්නේ .. ලංකාවේ බහුතරයක් වාදකයන්ගේ වාදනයේ quality එකයි , ලංකාවේ මිනිස්සුන්ගේ, රස විඳීමේ quality එකයි අතර වෙනසයි.
    අනික දැන් ඉන්න වාදකයෝ සංගීත භාණ්ඩත් එක්ක මාර යුද්ධයක් කරන්නේ..
    කොටින්ම කිව්වොත් සංගීත භාණ්ඩය වාදකයාව පාලනය කරනවා...
    මාමලා සෙල්ලම් කරනකොට, බේස් ගිටාර් එක වෙනම විදිහකට හැසිරෙන්න පටන් ගන්නවා ... කොටින්ම මාමට ඕන විදිහටයි ගිටාර් එක පාලනය වෙන්නේ..
    මේකට තමයි experience with art කියන්නෙ...
    ❤❤❤✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @sampathsurendra2610
      @sampathsurendra2610  9 місяців тому +2

      බොහෝම ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට, ❤️❤️❤️

    • @kasunsanjeewa8360
      @kasunsanjeewa8360 Місяць тому

      මට අර්නි මහත්තයගෙ දුරකතන අංකයක් දෙන්න බැරිද

  • @amilaniroshan5056
    @amilaniroshan5056 9 місяців тому +9

    අපේ කාලයේ හිටිය සුපිරි වැඩ්ඩෙක් තමයි මේ♥️🔥

  • @DileepaMangala
    @DileepaMangala 9 місяців тому +4

    හරියටම හරි කතාව. ඕකට හොඳම උදාහරණ තමයි ක්ලැරන්ස් මහතා ගෙ මෑණියනි, වික්ටර් මහතා ගෙ පාවේ වලා Eagles කණ්ඩායමේ New kid in town වගේ ගීත. ♥️😍

    • @sampathsurendra2610
      @sampathsurendra2610  9 місяців тому

      Thank you very much your comment ❤️❤️

    • @clusternd
      @clusternd 9 місяців тому

      @Dileepa Paave vala" Mervin Perera ge Lassana composition ekak..

  • @shanedirisinha6134
    @shanedirisinha6134 9 місяців тому +4

    අම්මෝ දැක්කත් ඇති බුදු සරනයි සහරා අර්නි පිරිස්

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 10 місяців тому +6

    Base king.... It's like a WOLF leader..... all are going in his path..... 👍👍🇭🇲🇭🇲..... Respect you king.... ❤️❤️👍👍

    • @sampathsurendra2610
      @sampathsurendra2610  10 місяців тому +1

      Thank you very much shalika❤️❤️

    • @shanthirose9248
      @shanthirose9248 9 місяців тому

      දැන් සින්දු අහන්නේ නෑ... දැන් සින්දු තියනවා ද?

  • @lakshankawinga6961
    @lakshankawinga6961 10 місяців тому +7

    BASS KING ERNY❤😍😍😍🌼🌼

  • @dushhero2081
    @dushhero2081 9 місяців тому +3

    අම්මෝ ඒ දවස් වල සහරා බැක් කරපු කැසට් වලදි බේස් මැරුවා❤❤❤❤

  • @hmbjayasiri7785
    @hmbjayasiri7785 4 місяці тому

    කණ්ඩායම් සංගීතයේ පරිනත ජේෂ්ඨ යෙක්, දැවැන්ත පැහැදිලි කිරීමක්, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.❤❤❤❤❤❤

  • @rohanakumara1519
    @rohanakumara1519 8 місяців тому +1

    මට සංගීතය ඇගට දැනුනේ මෙයා ප්‍රමුඛ පරණ සහරා සෙට් එක නිසා. ❤️❤️❤️❤️❤️

  • @sanmugamsivakumarhabilashi1342
    @sanmugamsivakumarhabilashi1342 10 місяців тому +3

    ❤❤❤❤❤.සුපිරි

  • @WmPriyantha-k1g
    @WmPriyantha-k1g 9 місяців тому +3

    සන්ගිත ය කියන පාසලෙ බෙස්ගිටාර් ගුරු වරයා අර්නි මාස්ටර් දිර්ගායු පතනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanfernando3727
    @nuwanfernando3727 10 місяців тому +5

    ආයේ කියන එකනම් කියනවා දැනෙන්න✝️❤🤩 bass 👑 🎉

  • @kapilaadikari9890
    @kapilaadikari9890 8 місяців тому

    Good Teaching Erny Sir. 🎉

  • @arunamusic6170
    @arunamusic6170 5 місяців тому +1

    arni ayiya....🥰🥰🥰😍😍😍

  • @thushnira
    @thushnira Рік тому +1

    සර් well said....❤️❤️❤️❤️

  • @SampaChabiya
    @SampaChabiya 9 місяців тому +1

    Obata hisa nama garu karanawa api bass king den inna unge pada show vitharai weda ne obathumage veda vitharai pada show ne respect bass king master arni nihatha mani kama patta

  • @arunamusic6170
    @arunamusic6170 5 місяців тому +2

    bass king..

  • @charikadilusha8879
    @charikadilusha8879 10 місяців тому +2

    සහරා අදිපති

  • @Happyflour
    @Happyflour 10 місяців тому +2

    Addey sampathaaaa.ela ela .

  • @LovelyBackgammon-yl4og
    @LovelyBackgammon-yl4og 4 місяці тому +1

    Super wadda mage❤❤❤❤❤

  • @SadeeshaShashikala
    @SadeeshaShashikala Місяць тому +1

    Base king❤ Erny peris

  • @amilasilva2408
    @amilasilva2408 9 місяців тому +1

    My hero Erny master ♥️ full video eka nedda

  • @sarusaara9402
    @sarusaara9402 6 місяців тому

    දීර්ගායු ලැබේවා bass king

  • @maheshindike8678
    @maheshindike8678 9 місяців тому +1

    Erny sir .. base kinga ❤❤❤

  • @tharangagunathilaka7011
    @tharangagunathilaka7011 10 місяців тому +2

    ආදරෙයි ❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 10 місяців тому +2

    ❤❤❤❤🎉🎉

  • @indikapriyankara5295
    @indikapriyankara5295 10 місяців тому +1

    Jayawawa

  • @brendanalmeda1665
    @brendanalmeda1665 9 місяців тому +1

    👍😍

  • @lasithathilan7428
    @lasithathilan7428 9 місяців тому +1

  • @chamindaWijekoon-i4v
    @chamindaWijekoon-i4v 8 місяців тому +1

    ❤❤❤

  • @wasanthasilva7257
    @wasanthasilva7257 10 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 10 місяців тому +1

    ❤💐🇱🇰🙏

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 8 місяців тому

    සහරා සමග සුජාතා අත්තනායක " කදිරදේව සුරින්දු " ගීත එකතුව...
    මොහුගේ හොඳම බෙිස් ඇදිල්ල
    එකෙත් " ආශාවෙි ලෝකේ තරඟ වැදී මිනිසා " ගීතය...නොම්බර එකේ බෙිස් ඇදිල්ලක්...

  • @Indikadisanayaka-cn8bt
    @Indikadisanayaka-cn8bt 10 місяців тому +1

    Goodmastars

  • @NadishNadish-b6d
    @NadishNadish-b6d 8 місяців тому

    👍👍👍👍👍👍👍😘

  • @AselaChinthaka-v4f
    @AselaChinthaka-v4f Рік тому +1

    Supperb

  • @AjithKumara-r8h
    @AjithKumara-r8h 10 місяців тому +2

    අර්නි අයිය දැන් කොහෙද ඉන්නෙ

  • @DeepalDhammika
    @DeepalDhammika 9 місяців тому +1

    bass king ❤

  • @rhorohan2115
    @rhorohan2115 10 місяців тому +1

    👍

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 6 місяців тому

    අර්නි අය්යගෙ පෝන් නම්බර් එක දාන්නකො.

  • @sachithaprasad3056
    @sachithaprasad3056 4 місяці тому

    Sahara nayaka arni piris ❤❤❤

  • @charithperera359
    @charithperera359 10 місяців тому +1

    Ani sir ga number aka danawada

    • @sampathsurendra2610
      @sampathsurendra2610  9 місяців тому

      මට මැසෙන්ජර් එකෙන් මැසේජ් එකක් දාන්න මම දෙන්නම් නම්බර් එක Sampath surendra (facebook)

  • @nipunidewmini9772
    @nipunidewmini9772 9 місяців тому

    Arney aiyage numbar eka damu brother parana numbar eka wada na

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 9 місяців тому +1

    Man Danna widiyata flash back Roshan ge gura. Ohuge thawa malli kenek hitiya "banchi peris

  • @asithakumara5695
    @asithakumara5695 9 місяців тому +1

    Beessssss king

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 10 місяців тому +1

    ❤️❤️❤️❤️🏠️🏠️🏠️🏠️🌹🌹🌹🌹🌹

  • @mahirtvv
    @mahirtvv 6 місяців тому

    ඔබ කියන කතාවෙ ලොකු අර්ථයක් තියෙනවා .
    කොටින්ම කියනවනම් දිරවන්න පුලිවන් නැවුම් රස කෑමයි දෙන්න ඕන
    නොදිරවනවානම් දිව්‍යබොජන වුනත් වැඩක් නෑ

  • @nishshankafernando2432
    @nishshankafernando2432 10 місяців тому +2

    GAL BOTHALE SPRITE NIYAMAI HA HA

  • @isurusalinga1575
    @isurusalinga1575 9 місяців тому +1

    Dan oya bass king kiyana un ahapan hadiyan karachchal gahanne nathuwa

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 10 місяців тому +1

    😂

  • @isurusanjaya236
    @isurusanjaya236 9 місяців тому +1

    මොල ගෙනාපු නැවි

  • @sumeerakasun8245
    @sumeerakasun8245 10 місяців тому +1

    Masuran katawa

  • @ros1420
    @ros1420 10 місяців тому +1

    Den inna un poddak hekinam agaharu loke inne. Veddange loku kata ne hekiyava pennava vitaray.

  • @Gayanlakmal-q4j
    @Gayanlakmal-q4j 10 місяців тому +1

    Me manussayagen hari prayoojanayak gaththe naa..lankawe mewa kaata kiyannada

    • @sampathsurendra2610
      @sampathsurendra2610  10 місяців тому

      අර්නි අයියාගේ මියුසික් දැනුම කියලා නිම කරන්න බෑ, 👍