Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොරියාවට එනවාමයි අයියේ 🥰🇰🇷🥰❤️ අයියාත් පරිස්සමෙන් වැඩ ටික කරගන දිගටම විඩියෝ ගෙන්න අයියේ ❤️
අනිවාර්යයෙන් ස්තූතියි ගොඩක්
ලසා අයියේ ඔයාගේ වීඩියෝ බැලුවම කොරියාවට එන්නමයි හිතෙන්නේ 2025 Exam ලියලා කොරියාවට එනවමයි ජය වේවා අයියේ හැමදාමත් වීඩියෝ කරලා දාන්න ❤
ස්තූතියි ගොඩක්
අයියෙ, "මහාවිහාරය" තියෙන්නෙ අයියලට කිට්ටුවද... පුලුවන් නම් අයියට කරදරයක් නැත්තන් vlog එකක් ගේනවද? බුදුසරණයි අයියා පරිස්සමට ඉන්න. ආදරෙයි හැමෝටම. 🙏
ටිකක් දුරයි ඉක්මනින් එකක් ගේන්නම්
අද එකත් මරු කොමහරි එනවා එනවා මයි දැන්නම් ඔවා දකිද්දී බෝට්ටුවෙන් හරි කමක් නෑ එනවාමයි 😒🥺❤️ මෙවගේ විඩියෝ එකක් බලලා පොත අතට ගත්තම තව ආස හිතෙනවා ඔයලත් try කරල බලන්න ආස හිතෙයි 😌aiye ඔයටත් අදරෙයි මෙවගේ විඩියෝ ගේනවට 🇰🇷❤️👈
මමත් ගිය සතියේ වෙබ් එකට වැටුනෙ ලගදිම එන්න පුළුවන්❤❤❤❤
සුපිරිම
@@Lasavlog 😊❤️❤️ අයියලා දාන video බලලා මාරම ආසාවක් ඇතිවුණා ඒ වගේම මැරීගෙන පාඩම් කරා ඒවගේම හොඳට පාස් උනා ගොඩක් ස්තූතියි අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️
අහන්නත් සතුටුයි ❤
@@emandi-tm7mg ❤️❤️❤️
අනේ මාත් කවදහරි එනවමයි...thank you අයියෙ වීඩියෝ එකට...❤️🇰🇷
අනිවාර්යයෙන් එමු
Me වගෙ motivat විඩියො දානකොට තවත් ආසා හිතෙනවා අයියෙ ❤ good luck ❤❤
ජයම වේවා
ඉක්ම්න්ට ස්කීල් එනකම් බලන් ඉන්නෙ 🥺❤️
2:06 ලංකාවෙි තනි පැකැටි එක 500😢
සුපිරිඅයියේ❤ අයියා වගේම සපෝට් එකට පට්ටම සෙට් එකක් ඉන්නෙ❤ජය වේවා
වීඩියෝ එකක් දානකල්මයි බලන් ඉදියේ. හැමදාමත් වගේම වීඩියො එක සුපිරි.මමත් අනිවාර්යයෙන් කොරියන් එන එක එනවමයි ❤️❤️😍😍
ස්තූතියි ගොඩක් ජයම වේවා
බුදු සරණයි අයියලාට ❤
ඔයාටත් 😍😍
මන් දැක්ක සුපිරිම දේ තමයි මේ කොල්ලො ට්ක ලස්සනට සහ පිලිවෙලයි ගේ ලස්සනට තියා ගෙන තියනවා පිලිවෙලයි මල්ලී පිලා එකකද ඉන්නේ අපෙ අය දැනුවත් කලාට ස්තුතියි රාමෙයොන් ගැන එන්න ඉන්න අයට..මාත්.061.ඉන්නේ ගුඩ්ලක් ඔයාට මල්ලී ❤❤.තෙරුවන් සරණයි ...👉🇰🇷
ස්තූතියි ගොඩක් අයියේ ලස්සනට වැඩ ටික කරමු
කොරියාවට ගිහින් ඉන්න අපේම ayiyala අක්කලා තවත් කොරියාවට එන්න ඉන්න අය වෙනුවෙන් දෙන mortivation ❤❤❤❤❤ තමන්ගේ කම අගයන මිනිසුන් අතරේ මන් දැක්ක එක් sahodarayeki අයියේ .පරිස්සමින් vada කරන්න උතුම් තුනු රුවනේ සරණයි දළදා සමිදු පිහිටයි . 2026 Me to come කොරියා ❤
කොරියන් එන්නම ඕනී 🥺💙 සුපිරි අයියේ වීඩීයෝ එක❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
සුපිරි මාත් ඇල්පිටියේ මමත් 24 exam ලියනවා ❤
සුපිරිම නගෝ
lassanai video eka aniwaryenma koreawta eno awithma ramen kanoo bs oyata prissmta inna❤❤❤❤
අදත් සුපිරි ලසාර් අයියා ❤️🇰🇷
ආදරෙයි
අදත් නියමයි වීඩියෝ එක.දිගටම මේ වගේ කොරියාවේ එක එක දේවල් ගැන වීඩියෝ දාන්න.ඒවා බලනකොට ආස හිතෙනවා පාඩම් කරන්න.අය්යගේ චැනල් එක ලගදි මන් දැක්කේ .මුල ඉදන් ඔක්කොම වීඩියෝ ටික බැලුවා එක දිගට.හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.නියමයි. අය්යගේ වයිෆ් ඉන්නේ කොරියාවෙද ? පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏
ස්තූතියි ගොඩක්, අනේ වයිෆි කොහෙද මෙහෙ 😀
@@Lasavlog ආ එහෙනම් එයා ලන්කාවෙනේ 😍😍😍😍 ලන්කාවට ආව දවසක එයත් එක්කත් වීඩීයෝ එකක් ඕනි අනිවාරෙන් 🤭🤭
❤❤❤ math asi ikmnt enn Koriywat.❤️❤️
Midnight eke balanne me video eka innama ba ithim owa dakiddi❤patta
කමු කමු
සුපිරි චරිතයක් ❤
ස්තූතියි ඔන්න
අනිවාරෙන්ම මේ ගේම ගහනෝ ❤
අනිවාර්යයෙන්
ලසා අයියා❤️ මන්ජු අයියයි ඔයයි විතරයි ඉන්නෙ මගේ youtube එකේ ජයවේවා මාත් ඉක්මනින් එනවා❤
ඉක්මනින් එමු
සුපිරි අයියෙ 😁
ස්තූතියි සහෝ
Godak lassanai aiye. Koreawata enna inna apita godak asawen balanna puluwan asawen igenaganna unandu karawana video karanawata godak pin aiyee..❤❤❤
ස්තූතියි
මන් දැකපු vlogersla ගෙන් හොදම අය ඉදියෙ කොරියාවෙ ඒ අතරින් උඩින්ම ඔයා ඉන්නවා ලසා අයියේ. හැමදාමත් වගේම අදත් පීඩියෝ එක පට්ට . ඉතින් මමත් ගේමක් ගහලා කොරියාවට ආපු දවසක ඔයත් කොරියාවෙ හිටියොතින් අපි හම්බුවෙමු ❤🎉 තෙරුවන් සරනයි පරිස්සමින් වැඩ ටික කර ගන්න ❤
අනිවාර්යයෙන් හම්බෙමු සහෝ
සුපිරි අයියෙ ගේමක් ගහන් පරිස්සමෙන් ඉන්නො ❤️🇰🇷
අනිවාර්යයෙන් ස්තූතියි සහෝදරයා
ලසා අයියගෙ විඩියො එකක් බලලම පාඩම් කරන්න පටන් ගන්න මම 👀❤️
Kohomada aiye hodin ennoda godak kalayakin aiyawa dakke parissamin wada karanna ediriyata yamu jayawewa! Ok 😊
ඉන්නවෝ පොඩ්ඩක් වැඩත් එක්ක ඉතින් ස්තූතියි ගොඩක්
කිම්චියි රාම්යොනුයි තමා මගෙ කොරියන් පිස්සුව වැඩි කරන්නෙ..මේ අවුරුද්දෙ exm කරලා අනිවාර්යයෙන් කොරියාවට එනවමයි 😌💚
ආවම දෙකම ඇති වෙනෝ ඒ උනට ඉක්මනින් එන්ඩෝ
mmm nice
තව ටික දවසයි එන්න තියෙන්නෙ....❤❤
ඉක්මනින් එමූ
Lasa aiya oyge vedeo wlta koren ena asawa thawath wadi una ❤🇰🇷💫 theruwan saranai aiya
Ikmanin enna trybkrmu api
@lasa vlog aniwaren aiye ikmntama enwa oylth ekk set wenna ❤aniwaren set wela video ekak kramu 🇰🇷❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්නෝ
@@Lasavlog sure❤🇰🇷
Aiye kisuksa eke vidio ekak karannako
ගේමු ගේමු
සුපිරි අයියෙ❤.දැනගන්න අහන්නෙ ඔයා ඔය ලංකාවේ කොල්ලො එක්ක එකට සෙට් වෙලා ඔහොම පාටි දානවා වගේ කොරියන් අය එක්ක එහෙම සෙට් වෙන්නෙ නැද්ද???...😁
දානව මචං මන් මේ වීඩියෝ එක කරපු දවසෙ ඇහැරෙන්නත් පරක්කු උන එහෙම ගිහින් ඇවිත්
@@Lasavlog ආව් ආව් මරුනෙ.එහෙම වීඩියෝ එකකුත් පුළුවන් කමක් තිබ්බොත් ගෙන්න හොදේ ...❤️❤️😜
Ade set eka❤❤❤
හොදයි නෙ
Aiyalage 기숙사 eke 복도 eke idan neda lasthi kale 37 padama man pereda kale❤ ikmaninma enna one mata.aiyalath hodin wada karana gman parissamin hodin inna god bless all
ඉක්මනින් එන්න ඔයාටත් ලැබේවා
කොරියාවට ඉක්මනින් එනවා 😍🇰🇷❤ රාම්යොන් කන්නමත් එක්ක එන්නෙපරිස්සමෙන් ඉන්න අයියෙ 💪
ඉක්මනින් එන්ඩෝ
Supiriy vedio eka aiye 👍👍
@@Lasavlog 🥰🥰
මරු ලසා අය්යේ ❤
Supiri aiye ❤❤
අයියා ආදරෙයි ❤
ලසා අයියේ ❤
සහෝදරී
ආදරෙයි හොදෙ ❤❤❤එල සහො❤❤❤❤❤
ආදරෙයි ආදරෙයි
KTX එකක යන වීඩියො එකක් ගෙන්නකො අයියෙ 🥰
අඩේ අනිවාර්යයෙන්
라면 kanna thava davas 5i 🇰🇷🥰
අඩෝ ඉක්මනින් එමූ ආදරෙයි
කෙලත් ගිලෙනවා අඩේ 🌝❤️
බඩ රිදෙනෝ 🥰🤣🤣🤣
ඇල්පිටියේ අපේ පැත්තේ කොල්ලෙක් ❤️
ම්ම්ම් අනිවාර්යයෙන්
Aiyala tika athal eke innawa neda❤❤
පිටට නාවට සැපේමයි ඉන්න් 🤣
සුපිරියක් අයියා ❤️😍😋
ස්තූතියි සහො
@@Lasavlog ❤️
රමියෝන් එකක් කන්න පට්ට ආසාවක් තියේනවා😂🎉
ආපු ගමන්ම කමු
Enawa enawamai ayye koriyawata ❤
Gammak aiyee.. Nice
ස්තූතියි සගෝ
Buldak Video ekak karanna Aiye...
කරමූ
Ayye ohe ramen mehe kottu me wage pilika karaka seen thiyeda
Adarei lasa ❤❤❤
ආදරෙයි සගෝ
Aniv ayye oy inn api enknuth ❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉක්මනින් එමු එහෙනම්
Apatat asae koriyawata enna... Raman kanna
😊
වෙබ් එකෙ ඉදන් විඩියො එක බලන මම 😁❤️
Ehenam ikmanin ennath hamba wei
ඉක්මනින් එන්න බලන් ඉන්නෙ අයියෙ ❤️🩹
මමත් මචං ❤️
එනව එනවමයි 🥺🥺🥺💕💕
lasage video balala nadda how saad tray karala balanna asahitei
ආදරෙයි 😍
Supiriyak ❤❤😊
ස්තූතියි ඉතින්
ලසා අයියේ ආවට පස්සෙ හොඳට හම්බෙන තැන ආසාවෙන් වැඩ කරන ගමන් agreement කාලෙට වඩා ආපහු තව දිගටම ඉන්න එක ලේසිද?? භාෂාව ගොඩදාගෙන ආවට පස්සෙ ඒ දෙවල් හොයාගෙන කරගන්න පුළුවන් ද?? ගැටලුවක් නෑතිව
ඉන්න එක ලේසි සහෝ භාශාව හදාගත්තම හොදටම ලේසි
අයිය අර දාපු pdf එක හෝඩිය ඉගෙන ගෙන ඉවර වෙලා ඩව්න්ලෝඩ් කරගත්තොත් ද හොඳ??
supiri aiye
කෝමහරි එනවාකොරියාවට අයියේ ❤
Ane e green color t shirt eka adan inna boy 😍😍 Eya kauda ane?
කොල්ල ලහිරු
@@Lasavlog eya nm soiiii ane. 😁❤️🙈
Aiyee rata yanakota gun aragena yanne kohomada?
Gun ? කාට වෙඩි තියන්නද යකෝ 😀
@@Lasavlog Na na aiyeee.. Toy gun ekak ...me video eka balannakoo😂ua-cam.com/video/iy--8xG7LnE/v-deo.html
ඉන්න සෙට් එකනම් මරු නේද අයිය 🥰🇰🇷
කොල්ලො ටික හොදයි
mewa dakiddi adama enna hithenawa
ඉක්මනින් එමු එහෙනම්
Ayye mata agryment eka wena sidhdhi ya kiyannako
ඔයා වෙබ් එකේ ඉද්දි. විභාගෙ පාස් උනහමමෙහෙන් ආයතන ප්රධානියෙක් ඔයාව කම්කරු එකට ගිහින් වෙබ් එක බලල එයාට ගැලපෙනවනම් තෝරගන්නව
Ekenma enwa ikmnta......❤
Thaama korean yanna try kre ndd. How sad.. try krla blann asa hithei me video bladdi😂😂
🤣🤣🤣 අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Aiye mn korean exam ekat marks 180i. Dn skill clz ynwa. Oyge video godk aswen blanwa
කවදහරි හීන දිවයිනට එනවා සත්තයි ❤
Oyage video balanawa.puluwannam ramen noodles tikak ewanna puluwanda.mage duwak innawa harima kamathi.eth aran denna vidiyak na mata
මං ලංකාවට එවනකොට කියන්නම්
@@Lasavlog thank you aniwaren kiyannaa
අය්යෙ පොඩි දෙයක් කියන්නකො අකුරු වචන ලියගන්න පුළුවන් හොඩිය ඉගෙනගත්ත අලුතම. ඒත් අකුරක් හෝ වචනයක් වෙනම ගත්තම කියවගන්න** වෙලාවක් යනවනෙ අලුතම චුට්ටක් පැටලෙන්න බලනව ඒ වගෙ. ඒක හරියනවනේද අකුරු දිගටම පොතේ ලියල ලියල පුරුදු වෙද්දී කියවගන්න පුළුවන් වෙනවනෙද??
ලිය ලියා කියවද්දි ඉබේම හරියනව සහෝ
@@Lasavlog තැන්ක්ස් බ්රෝ ❤
අයියෙ ඔයා ඇල්පිටියෙ කොහෙද මම අවිත්තාවෙ
Lahiru❤
Naliya❤️
යාලුව සෙට් වෙලා 🥰🥰
Hodai machan ❤
Ayye mata toffy packet ekak eeannako
අනේ 🥰🥰🥰🥰
Ayye korean pissuwa dhannm saratama gahala thiyenne 😶❤
ඒක සුපිරි
ඔව්ව කාපුවාමත් පිලිකා හැදෙනවද . කොත්තු මී වගේ මෙහෙ නූඩ්ලස් වගේ පිලිකා නෙමේ නේද අයියේ 🙏🙏🙏
දිගටම කෑවොත්නම් ඉතින් බඩු තමයි
Asa hithei😂❤
හිතුනද
adarei ayyandi ❤❤❤
Ade එච්චර labaida😮
ලාබයි
ලසා...ඔය රාමයොන් නිකන් අපේ මැගී නූඩ්ලස් වගේ...නැත්තං ඊට වඩා රහයි ද
අම්මෝ.. ඊට වඩා රසයි
රසයි වගේම සැරයි .. ඒකනම් පිස්සුවක් ❤
රසයි සුපිරි 😋
@@Lasavlog එල එහෙනම් දවසක අනිවා ට්රයි කරලා බලන්න ඕනේ
අයියා ❤️🩹❤️🩹
සහෝ
@@Lasavlog අයියා මොකොවෙන්නෙ
@@kavindulakshan4375 ඉන්නෝ මචං මේ වීඩියෝ එකක වැඩක්
Soju seen eka wage ekak aye onee
ම්ම්ම් කොහොම එකක්දෝ
@@Lasavlog namsan tower peththe gihin one vlog ekak
කොරියන් භාෂාව අමාරුයි ද 😢 ❤🎉
Ne saho
ammoo lahiru
🤣🤣
Apith anawoo😊❤
එවනෝ 🥰🥰🥰🥰
ලසා❤
Big fan එච්චරයි 😌
ආදරෙයි බොක්ක..
ඔන්න මම නමි කෙල ගිල්ලා අයියේ බඩ රිදුනොත් මම නමි දන්නේ නැ ඔන්න 🤗🫣🫣
මන් දුවල ගිහින් අසමොදගම් එකෙන් ටිකක් බිඋව 😀
@@Lasavlog 🤓🤓
Supereb Bro ❤🎉
ජීවිතයටවත් රාමයන් එකක් කාල නැති මම😢
ඉක්මනින් ඉස්සරහට කමු
Lasa❤
බොක්ක..
ඉස්සරම කාපු පැකට් රාමියන් එකෙන් එකක්එවන්න බැරිද😢❤
මං ලංකාවට දාපුවම කියන්නම්
අැත්තටමද😆
අයියේ ඇස් කන්නාඩි පාවිච්චි කරන අයට කොරියන් එන්න බැරිද 😞😓
කිසිම ගැටලුවක් නෑ
❤❤ 😊
🥰🥰🥰🥰

කොරියාවට ඉක්මනින් එනවා 😍🇰🇷❤ රාම්යොන් කන්නමත් එක්ක එන්නෙ
පරිස්සමෙන් ඉන්න අයියෙ 💪
ඉක්මනින් එන්ඩෝ
Supiriy vedio eka aiye 👍👍
ස්තූතියි ගොඩක්
@@Lasavlog 🥰🥰
මරු ලසා අය්යේ ❤
ස්තූතියි සහෝ
Supiri aiye ❤❤
ස්තූතියි සහෝ
අයියා ආදරෙයි ❤
ආදරෙයි
ලසා අයියේ ❤
සහෝදරී
ආදරෙයි හොදෙ ❤❤❤එල සහො❤❤❤❤❤
ආදරෙයි ආදරෙයි
KTX එකක යන වීඩියො එකක් ගෙන්නකො අයියෙ 🥰
අඩේ අනිවාර්යයෙන්
라면 kanna thava davas 5i 🇰🇷🥰
අඩෝ ඉක්මනින් එමූ ආදරෙයි
කෙලත් ගිලෙනවා අඩේ 🌝❤️
බඩ රිදෙනෝ 🥰🤣🤣🤣
ඇල්පිටියේ අපේ පැත්තේ කොල්ලෙක් ❤️
ම්ම්ම් අනිවාර්යයෙන්
Aiyala tika athal eke innawa neda❤❤
පිටට නාවට සැපේමයි ඉන්න් 🤣
සුපිරියක් අයියා ❤️😍😋
ස්තූතියි සහො
@@Lasavlog ❤️
රමියෝන් එකක් කන්න පට්ට ආසාවක් තියේනවා😂🎉
ආපු ගමන්ම කමු
Enawa enawamai ayye koriyawata ❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Gammak aiyee.. Nice
ස්තූතියි සගෝ
Buldak Video ekak karanna Aiye...
කරමූ
Ayye ohe ramen mehe kottu me wage pilika karaka seen thiyeda
Adarei lasa ❤❤❤
ආදරෙයි සගෝ
Aniv ayye oy inn api enknuth ❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉක්මනින් එමු එහෙනම්
Apatat asae koriyawata enna... Raman kanna
ඉක්මනින් එමු
😊
වෙබ් එකෙ ඉදන් විඩියො එක බලන මම 😁❤️
Ehenam ikmanin ennath hamba wei
ඉක්මනින් එන්න බලන් ඉන්නෙ අයියෙ ❤️🩹
මමත් මචං ❤️
එනව එනවමයි 🥺🥺🥺💕💕
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
lasage video balala nadda how saad tray karala balanna asahitei
ආදරෙයි 😍
Supiriyak ❤❤😊
ස්තූතියි ඉතින්
ලසා අයියේ ආවට පස්සෙ හොඳට හම්බෙන තැන ආසාවෙන් වැඩ කරන ගමන් agreement කාලෙට වඩා ආපහු තව දිගටම ඉන්න එක ලේසිද?? භාෂාව ගොඩදාගෙන ආවට පස්සෙ ඒ දෙවල් හොයාගෙන කරගන්න පුළුවන් ද?? ගැටලුවක් නෑතිව
ඉන්න එක ලේසි සහෝ භාශාව හදාගත්තම හොදටම ලේසි
අයිය අර දාපු pdf එක හෝඩිය ඉගෙන ගෙන ඉවර වෙලා ඩව්න්ලෝඩ් කරගත්තොත් ද හොඳ??
supiri aiye
ස්තූතියි සගෝ
කෝමහරි එනවාකොරියාවට අයියේ ❤
සුපිරිම
Ane e green color t shirt eka adan inna boy 😍😍 Eya kauda ane?
කොල්ල ලහිරු
@@Lasavlog eya nm soiiii ane. 😁❤️🙈
Aiyee rata yanakota gun aragena yanne kohomada?
Gun ? කාට වෙඩි තියන්නද යකෝ 😀
@@Lasavlog Na na aiyeee.. Toy gun ekak ...me video eka balannakoo😂
ua-cam.com/video/iy--8xG7LnE/v-deo.html
ඉන්න සෙට් එකනම් මරු නේද අයිය 🥰🇰🇷
කොල්ලො ටික හොදයි
mewa dakiddi adama enna hithenawa
ඉක්මනින් එමු එහෙනම්
Ayye mata agryment eka wena sidhdhi ya kiyannako
ඔයා වෙබ් එකේ ඉද්දි. විභාගෙ පාස් උනහම
මෙහෙන් ආයතන ප්රධානියෙක් ඔයාව කම්කරු එකට ගිහින් වෙබ් එක බලල එයාට ගැලපෙනවනම් තෝරගන්නව