Akke ali pera kadhi kiripiti hendkuth dala lunu chuttakuth danna harima rasayi ethakota me mage palaweni cement eka hebeyi hema video ekakma balanawa mama budu sarani hemotama parissamin inna❤❤❤❤❤❤
Chuttith deweni doni wagemai.oyge e adha hri watinwa.oyla lgata ena podda wasanawanthai.ththala ohomami.ona nathi baduth genwa thmi.hari lassanai x tree eka.kama vedio nm oni.alipera tikta kiri piti poddk dagnna.
Hi sister first tym I'm writing to u.But used to watch all ur videos superb ❤ a lvng family God bless to all of u .u told ur small daughter sleeps well aney but my daughter just 9 months started today she want sleep well u don't know y😢.
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
සතුටෙන් පිරුනු පවුලක ලස්සන video එකක් බැලුවා ස්තූතියි පුතේ ඔයාට ❤
නංගී tree ඒක හරිම ලස්සනයි .අපිත් පොඩි කාලේ Christmas pissuwa තමයි නංගී.දැන් නම් දරුවන් එක්ක සමරනවා ආදරයෙන් hubby Christian නිසා. ආදරෙයි ඔයාලා හැමෝටම ❤
Vlog1ගොඩාක් ලස්සනයි අක්කි,christmas tree1ත් ඔය විදිහට ලස්සනයි ගොඩාක්.ඔයාලගෙ සිතුවිලිත් හරි ලස්සනයි. මතක ඇතුව අයියට කියන්න ඉතුරු බල්බ් ටික බෙල්ලෙහරි එල්ලගන්න කියලා 🤭🤭😘❤❤
Much❤
චූටි මැණිකේ ලොකු බාබා වගේමයි ලස්සනයි අද video එක හැමදාම ඔයාගේ video එක බලනවා ආසාවෙන් බුදු සරණයි හැමෝටම ❤❤❤
හැමදාම අාසාවෙන් බලනවා.අපේ ගෙදර අලි පේර ගහක් තියෙනවා.ගියසැරේ ගොඩක් හැදුන.අපි හැමෝටම බෙදුව.මෙි සැරේට තවම හැදුනෙ නැහැ.අාදරෙයි.❤❤
Video eka lassanai Darshi. Adarei❤️❤️❤️
Oya harima පින්වත්තයි අක්කේ .......ඔයාගේ සිතුවිලි හරිම ලස්සනයි ...ආදරෙයි ❤
👍👍
❤️❤️❤️
❤️❤️
බුදුසරණයි
Avocado is my favorite fruit.❤❤❤❤❤
Harhi sathuti nangi oyala hamotam akathu wela karnwaba gakakama ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
අනේ හරිම ආදරනීයයි. ලස්සන පවුලක්. ජේසු පිහිටයි❤❤❤❤❤❤
Yout thought about the new baby is amazing.
Harima adare duwe mama oyalata ❤❤❤❤
හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා අදත් .අයියා ගේ වටෙිටත් lights දාාමු😊 සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න❤ ආදරෙයි ❤❤❤
Butter and
Eggs rasai thama eth tikak himita adu karanna
Godak kamathi oyalge vidieos balanna.....budusaranai...
පලවෙනි command එක අක්කී❤❤ආසාවෙන් ඔයාගෙ volg බලන්නෙ 🥰🥰
මම හැමදාම ඔයාලගෙ වීඩීයො බලනවා ...ලස්සනයි ..
අදත් විඩියෝ එක ආසාවෙන් බැලුවා.අද හැමෝම හිටියා ඒ නිසා විඩියෝ එක ගොඩක් ලස්සනයි. අයියා පව් ඔයාලට ආදරේ නිසා තමයි හැමදේම වැඩිපුර ගේන්නේ.හැමදාමත් වගේ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
🙏❤️👍ආදරේයි අක්කේ. සියළුම දැනට බුදුසරණයි ❤️🙏👍
ඔයාලත් සතුටින් , අපිත් සතුටින් ❤️❤️❤️❤️😍😍😍😘😘..
මගෙ පලවෙනි comment එක❤❤❤❤
නංගි ඔයාලා හැම දෙනාටම තෙරුවන්සරනයි ♥️💙♥️ආදරෙයි♥️
harima Sundaram harima nidahas family ekak akke budusaranai ❤❤❤❤❤
ඔයාට ඉන්නේ හරිම ආදරණීය පව්ලක්. ඔයා හරිම වාසනාවන්තයි අක්කේ. හැමදාම ආදරණීය ජීවිතයක් ලැබේවා 🩷
ඒ වගේම ඔයාලගෙ තීරණය වගේම ලංකාවේ අසරණ දරුවෙක්ට ඔයාලගෙ ආදරණීය පව්ලට එන්න වාසනාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. එහෙම හිතෙන්නම ඔයාලා කොච්චර ආදරණීය වෙන්න ඕනද❤
Lovely family ❤❤❤❤❤❤
Akke oya dana vedios hama ekakma balanawa godak asawen adaren.godak ma oya hadana rasa kema balanna thamai kamathi.❤❤❤hamadama me wage sathutin adaren inna labanna keyala prarthana karanawa.budusaranai.adareiii 🥰🥰🥰❤️❤️❤️
Akka, that Christmas tree is perfect. No need to hang any more decorations
ලස්සනයි.
අදත්❤
Akke ali pera kadhi kiripiti hendkuth dala lunu chuttakuth danna harima rasayi ethakota me mage palaweni cement eka hebeyi hema video ekakma balanawa mama budu sarani hemotama parissamin inna❤❤❤❤❤❤
God bless all family
❤❤❤❤❤❤❤
දුව පුතෙක් ගන්න ලංකාවෙන් හරිම පින්වන්ත අදහසක් 🌹♥️♥️
Oyala apema paule අය වගේමයි දැනෙන්නෙ ගොඩාක්ම ආසයි ඔයාලා එක්ක කතා කරන්න තියෙනවනමි
Harima Lassanai Akki ❤
ලස්සනයි ❤❤❤
Adarei nangi mama himali❤❤❤
Budusaranaii akka❤❤
Harima lassanai
ඉතාමත් සරල නිහතමාණී සුන්දර කැදැල්ලක්.මමත් ගොඩාක් ආදරෙයී❤❤ චූටී මැණික හරිම සුරතලෙක්❤❤ .මැණික් කැට තුනට ආදරෙයී පුතේ .❤❤❤..ආදරනීය ඔබ දෙදෙනාටත් ,පැටව් තිදෙනාටත් සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤❤
Lassane ❤
Anee nangi oyage vlogs harima lassanai.okkama mama balanawa.
Oylage vido harima lassni wagema adarsamath.mama hedama asawen balnawa duwa.oyalata budu sarani.
නංගී ඔයාලා වගේ ජීවත්වෙන්න තමයි මමත් ආස....ඔයාලගේ ජීවිතේ හරි සරලයි...බොරු සෝබන නෑ ඒකට තමයි අපි වැඩියෙන්ම කැමති...බුදු සරණයි හැමෝටම ...❤❤❤❤
ආදරේ යි ..........❤❤❤❤
Very beautiful Christmas tree 🎄
Lassanai venada vagema...
Ohhh ....getting ready for the X'mas❤.....
Cri. Tree එක මේ විදිහට ලස්සන යි.........
🎃Hallowing pillows tika harima lassanai akki math asai ❤ Alipera kanna math asaii 🥑
ඇයි චුටි දෝනි නෙමෙයි අම්මත් වැඩේ අර අයියගෙ එල්ලි එල්ලි ඉන්න එක තමා ❤❤ 😁😁😁😁
Chuttith deweni doni wagemai.oyge e adha hri watinwa.oyla lgata ena podda wasanawanthai.ththala ohomami.ona nathi baduth genwa thmi.hari lassanai x tree eka.kama vedio nm oni.alipera tikta kiri piti poddk dagnna.
ඒ ladder එක තියෙන විදිය නම් නියමයි පුතේ ...
Wenada wagema asawen baluwa
Mama hamadama oyalawa balanawa ana oyaga duwala balankota mata hari asai mata enna puthala dannak❤
❤❤❤❤oyala wage ayata warding na akke.stutin inna
Harima adarei akka
Carrot temper kerala harima rasai hadala balanna nangi.
❤❤❤❤❤❤❤❤❤
❤ ❤ ❤
😂budusaranai duwa
Hi sister first tym I'm writing to u.But used to watch all ur videos superb ❤ a lvng family God bless to all of u .u told ur small daughter sleeps well aney but my daughter just 9 months started today she want sleep well u don't know y😢.
❤
❤ ❤❤
❤❤❤❤❤
💜️💜️💜️
Lassani akka adarei ❤️
Akke menu eka set na mata 😁 carrots ekka parippu galapenne na akke
Kamak na ane adarei oyala hamotama
Vihiluvta kiuve hde 😁
පොලවේ පය ගහලා ඉන්න බොරු සෝබන ෂෝ නැති ආදරණීය පවුලේ හැමෝටම ආදරෙයි.♥️හරිම ආසාවෙන් ඔයාලගේ හැම video එකක්ම බලන්නේ
Hi adhari
ඔයාලා බවුවෙකුත් හදන්නකෝ අක්කේ ගෙදර පවුල සම්පූර්ණයි එතකොට
ඔයාලා පස්දෙනාම දැන් පවුලේ අය වගේ නංගී.හැමදෙම ලස්සනයි.ආදරෙයි ඔයාලට ❤️😍 බුදු සරණයි ! ❤❤❤❤❤
දුව ලා 3 දෙනාට පුතා ලා 3ක් ලැබෙන වානේ ටිකක් ඉවසමු.නංගි
🎉
Akke dawska oyge konde penndko
අපි දැන් ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා..ඒකට හේතුව ඔයාලා ලග බොරු සෝබන නැති නිසා නංගි...හරිම ආදරනීයයි....ජීවිතේ කවදාහරි දවසක අපිට ඔයාලව මුන ගැහෙන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරනයී..❤❤❤❤
ෙතාරනක් හදමු
ඔයාල කවදද. ලන්කාවට ඇවිත් විඩියෝ එකක් කරන්නේ
Oyala kisithiyanida
ඔබමද ඒ දූ කුමරිය
වරක් ඇවිත්
හැරිලා ගිය❤?
Nangi oya kiyapu De atta hubby ta kiyannaeturu blub wel ge wateta Danna kiyala
ඔන්න පුතා බලාගෙන දුව හදන්නෙ ඔයාව තොරනක් වගේ බල්බ් දාන්න.❤❤❤❤❤
❤❤❤❤😂😂😂
නංගී මට ඉන්නේ පුතාලා දෙන්නෙක් ඔයාගේ දුවලා දැකලා මටත් ආසයි දුවෙක් හදන්න මම දැන් වයසයිනේ 1978 පවුලේ සියලු දෙනාට බුදු සරණයි.
මම නංගි මේ චැනල් එක පටන් ගත්ත දවස් වල ඉදලා බලන කෙනෙක්.මම ඔයාලගේ සියලු ව්ස්තර බලලා තියෙනවා.හරි සතුටුයි ඔයාලා ගැන.බුදුසරණයි ඔයාලට
❤❤❤❤❤ adarei♥️♥️♥️ akkee♥️
𝙃𝘼𝙈𝘼𝘿𝘼𝙈𝘼 𝙤𝙮𝙖 𝙬𝙖𝙜𝙚 𝙨𝙖𝙩𝙪𝙩𝙞𝙣 𝙖𝙙𝙖𝙧𝙚𝙣 𝙞𝙣𝙣𝙖 𝙩𝙚𝙧𝙪𝙬𝙖𝙣 𝙨𝙖𝙧𝙖𝙣𝙖𝙞 ❤
මල්ලි ගේ ඇග වටේ එල්ලගන්න වැඩි ඒවා ,නත්තල් දාට පාරට වෙලා හිටිය නම් හරි
❤❤❤❤Dalada samidu pihitai.!🙏🙏🙏🙏
Nangi, api NE inne. api relocate wenna hitagena innawa. Oyala wa contact karaganna widiyak tiyanawada?
අක්කා අපේ fb එකෙන් එන්න🥰🥰🥰
Fb(Duwage perera)
Lassanay chutiya ikmanin loku wey wage needs adàrey ❤🎉🎉❤🎉
Ayya Bulb wel tika anga wate ellaganna babalage adaraneeyama තාත්තා nisa... 😂
Lamaiy.vitaramada.aiya.agealline.ammatama wadepura.alline.ane.godak.lasani.nagi.adarensatuti.sanipin.enna.gdak.adariy❤
soy bs!
❤❤❤
❤
❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤