I always following your programmes. It is great relief to my mind. You will get all the blessing s from whole universe..Good luck for everything you do !!!!
Oba thumiyatath vishwayatath hadawathinma sthuthi karami.mama nitharama dakinawa.1111.4.eke welawa.wahana anka walin nithara dakinawa samana anka .obathumiya kiu samana anka 3 k dakinawa.mama dakinakotama vishwayata sthuthi karanawa.oba thumiyata budu saranai. Dan dakke me vidiowa.mama subscribe kala.thanks so much.
මාගේ විඩියෝ. එකේ අවසානයට ඇති බංහලි තරුණිය ගේ මහා මංගල සූත්‍රය සජාජායනාවට අකමැති අයට, සිංහල ජයමංගල ගාතා සජ්ජායනය ශ්‍රවණය කල හැක,
ua-cam.com/video/EBgMu2yPyBo/v-deo.html
මට නම් ඔබගේ vedio ඔබගේ කටහඬ ජය මංගල්‍යයක් මයි. ඔබගේ කටහඬ හදවත පුරාවට පමණක් නෙවෙයි ලේ වලට පවා දැනෙයි. එකම වීඩීයෝ එක බොහෝ වාරයක් අසමි. හරියට අපි ප්‍රිය කරන ගීතයක් නැවත නැවත අසනවා වගේ. ඒ අසන සෑම වාරයකම ඊට පෙර ලැබූ අවබෝධයට සැනසීමට වඩා අවබෝධයක් සැනසීමක් දැනේ..ඒක හරිම පුදුම දෙයක්. අප ලෞකික දෙයක් රස විදින විට සිදු වන්නේ මීට ප්‍රති විරුද්ධ දෙයකි. ඔබ ලෝකෝත්තර ධර්මය දේශනා කරන ආර්ය උත්තාමාවියක් මයි.තෙරුවන් සරණයි !!!!!❤❤❤❤ සුවපත් වේවා !!!!!
බංහලි තරුණිය ගේ මහා මංගල සූත්‍රය සජාජායනාව හරි මිහිරියි, මාව පොලගෙක් කලා ගෙදර හිටිය දිනවල නිතරම සවන් දුන්නා. ඔබතුමියට පිං
❤❤❤❤
@@upekshaprasadi7554❤❤❤
අනිවාර්යෙන් ම මැඩම්.ඔබ තමය් මෙය මුලින් ම හදුන්වා දුන්නේ.මගේ ජිවිතේ ලෞකික මෙන් ම අධ්‍යාත්මික දියුණුවක් ලැබුනේ ඔබතුමිය නිසාමයි.2020 සිට මේ දක්වා මගේ ජිවිතේ ලොකු වෙනසක් දැනෙනවා.ඔබතුමියට ගොඩක් පින් . තෙරුවන් සරණයි!!! ❤❤❤
ආදරනීයවිස්වයට මාගේනමස්කාරය වේවා
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏. ස්තුතියි ඔබට ස්තුතියි ඔබට ස්තුතියි 🙏
මේ සොයා මාතාවට විශ්ව මාතාවට ස්තුතියි❤❤❤
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් ස්තූතියි පින් සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤
ආදරනිය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති එවාගේම මෙය බලන්න සැලැස්සු මහමහත්මිය ටත් ස්තුති තෙරුවන් එ
ආදරනිය විශ්ව මාතාවටත් .මාගේ ඉස්ට දෙවියන්ටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
11.11.මගේ බලාපොරොත්තු ඉස්ට කර දුන්න විශ්ව මතවට අනෙක වරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත, මේ චැනල් එක මට අහන්න ලැබුනෙත් අහම්බෙන් ම තමයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි සියලු පැතුම් ඉටුවේවා
මාගෙ විශ්ව මාතාවට මා ඉස්තුතිවන්ත වෙමි ☸️🕊️🙏
11.11 විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ❤❤❤❤❤
ඔයාටත්තෙරෑවන්සරනයි❤
ඔබතුමිය කියන් සියල්ල ඇත්ත ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 😊
හරිම සතුටුයි මිස් මං අද 11.11 අහම්බෙන් වගේ දැක්ක පෝන් එකෙන් ඒ ගමන්ම තමයි මේ වීඩියෝ එක බැලුවෙ මං මගේ නැති වුන ආදරය ලබා ගන්න උත්සහ කරනව පුළුවන් හැම වෙලාවෙම භාවනා කරනව එයාට මෙත් වඩනව ඒත් තාම එයාගෙ හිතේ මං ගැන කිසිම හැඟීමක් නෑ වගේ තමයි පේන්නෙ මං එක්ක කතා කරන්න වත් කැමැත්තක් නෑ මාව බ්ලොක් කරල ඒත් මං මේ දේවල් දිගටම කරගෙන යනව එයාට මෙත් වඩල සියළුම සත්වයන්ට මෙත් වඩල භාවනා කරනව අද මේ 11.11 තත්පර දෙකක් වගේ කාලයක් තමයි දැක්කෙ මට ලොකු විශ්වාසයක් තියෙනව එයා මගෙ වෙයි නැවතත් කියල . බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏
ස්තුතියි විශ්ව මාටාවයත් 🙏🙏
Puluvan tharam darma marge gaman karanna abidarma desana ahanna math oya dukama vinda ධර්මය thulin ma parthana ista kara gaththa koti ganak වියදම් karalavath laba ganna bari devala apita ape budu piyannange පිහිටෙන් labenavaa eka sathyay
ආදරණීය විස්ව මාතාවට 💘💘ඉස්තුති 🙏🙏🙏🙏💕💕💕 නමස්කාර වේවා ....මටත් නිතර නිතර මෙවන් අන්කයන්.පේනවා..විසේසයෙන් 1111....සහ.111....🙏🙏🙏🙏
සිත දියුණු කරන මගක් සොයමින් සිටිය දී මෙවැනි video ගොඩාක් නැරැඹුවා . ඒ හැම එකකටම වැඩියෙන් මෙහි විශේෂත්වයක් තියනවග දැනුනා.ස්තුතියි ඔබතුමියට . නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි
Thithagalle ආනන්ද siri hamuduruvange abi ධර්මය desana balanna සිත දියුණු කරන marga ehi බොහොම thibrnava
ඔබතුමියටත් විශ්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
කුඩා වී, හැකිලී දුකින් වෙසෙන මිනිසුන් සතුව විශ්වීය මනසක් ඇතිබව පෙන්වා දෙන ඔබතුමියටත් මේ මහා විශ්වයටත්, විශ්වීය සාමාජිකයන්ටත් මහා යහපතක්ම වේවා...!
I always following your programmes. It is great relief to my mind. You will get all the blessing s from whole universe..Good luck for everything you do !!!!
Duwe.mnwa.kiwat..mata.mage.duwage.hita..hadan.be.duwa..badala.masa.6..daru.gabata..masa.3.mhtaya.asidan.una.masa.5.adak.htiya...natiuna..dan.daruwata.masa.11.wenwa.duwage.hita.hadan.bari.un.tawama
Oba thumiyatath vishwayatath hadawathinma sthuthi karami.mama nitharama dakinawa.1111.4.eke welawa.wahana anka walin nithara dakinawa samana anka .obathumiya kiu samana anka 3 k dakinawa.mama dakinakotama vishwayata sthuthi karanawa.oba thumiyata budu saranai.
Dan dakke me vidiowa.mama subscribe kala.thanks so much.
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි 🙏🙏🙏
මට මේ දවස්වල නිතරම පාරට බැස්සොත් 1111,3333,8888, 5555,777,000,999 පෙන්නුම් කරනවා...මගේ හිත වෙනදාට වඩා සන්සුන් කියලා මටම දැනෙනවා. ඒ වගේම කාලයක් මම මෛත්‍රී භාවනාව කලා, එය නතරවුණා නමුත් මම අද ඉඳලා නැවතත් එය ආරම්භ කරනවා🙏🙏🙏🤲🤲🤲❤️. මම ඔබතුමීයට ගොඩාක් හදවතින්ම ස්තුතියි කරනවා!!! ඒ වගේම මහා ගොඩාක් පිං🙏🙏🙏
ඔබගේ කටහඩ කුඩා දරුවකුගේ වගේ❤❤️ මනසට සහ සවනට විශ්වීය සැනසීමක්❤❤
ඔබතුමියගේ ඇනගතය ඉතාමත් යහපත් විශ්ව මැණීයන්ගෙ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරන්නා වූ සියලු සිතුම් පැතුම් ඉටු වේවා .❤❤❤ තෙරුවන් සරණයි .මගෙ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මැණීයන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💞🙏💞🙏💞🙏💞🙏🌻🌻🌻🌻🌻🌻🌞🌞🌞🌞🌞🌙🌙🌙🌙
ඔබතුමියට බොහොම පින් ස්තූතියි ස්තූතියි ස්තුතියි 11.11 නිතර මෙවැනි වැඩසටහන් තුළින් දකිමි ස්තූතියි.❣️💐
පින්වත් ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා නොදන්නා කරුණු ගොඩක් දැනගන්නට ලැබුනා හරිම වැදගත් දේශනයක් හරිම සතුටුයි මෙය නැරැඹීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි
Magey sta දේවතාවන් වහන්සේලා ta ස්තුති weywa vishewa matawata❤ aneyka වාරයක් ස්තුති weywa ජයවේවා
11:11 සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤
11.11 මදූ අයියා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනය මම බලාපොරොත්තු උනාටත් වඩා ඉක්මනින් ඉෂ්ට කරලා දුන්න මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
ඔයාට ගොඩක් පිං තව තව ඔයාට මෙවැනි දේවල් ලියන්න උතුම් බුද්ධ රත්නයේ රත්නය ධම්ම රත්නය සරණ ලැබේවා බුදු සරණයි දුව
ස්තූතියි ඔබතුමියට ආදරනීය විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💜️🦋❤️🌟⭐🙏
හිතට මාර සහනයක් ලැබුනා,ස්තූතියි ....
Oba tumiyata dirgausha meloketa deviyan mevani Aya evsnavata aneka varayak stuti mage adaraniya visva matavata❤❤❤🎉🎉🎉
ඔබතුමියට ජය වේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ විස්වයෙ සොබාදහමේ ආශිර්වාදය ඔබතුමියට අපිට ලැබී අවසානයි.. අපි විශ්වය ජය ගත් අය මෙය විස්වාස කරන්න . මෙතුමිය කියන්නේ ඇත්ත .
ඔබව මුන්ගැස්වු මේ විශ්වය ට ස්තූති වේවා
මේ තිස් එක් තලය තුල සියලුම *සංඥා* අනිච්චයි දුක්කයි අනථ්ථයි අසුබයි. ඔබතුමිය 11:11 සංඥා නිච්ච සුක අථ්ත සුබ ලෙස මේ අසරණ මිනිසුන් මේ අසාර ලෝකයට තවත් ලෝ අබ්බ කරන්න මග පෙන්වීම සුදුසු නොවේ. මේ බිහිවන්නෙ ලෝකෝත්තර බුද්ධ ආඥාව ප්‍රබලව පිහිටන යුගයක් මිස, ලෞකිකව ආනෙඤ්ජාභි සංඛාර වඩන කාලායක් නොවේ. වහ වහා ලෝකෝත්තර ධර්ම ඇස පහල වේවා, නිවනම වෙත්වා.
1111විශ්වයටමමගොඩක් මම අදරයි විශ්වට ස්තුත 🙏🙏🙏මමවිශ්ව මාතාවට ස්තුති ස්තුතියි🙏🙏🙏🙏🙏
ඔබ තුමිය ට ඉතා මත් ස්තූතියි මැතිණිය නි. මේ සමිබන්ධ දෙශනා මීට පෙර මා අසා තිබෙනවා. නමුත් හරිම පැහැදිලි ලෙස හදවත පත්ලටම දැනෙන ලෙසින් අවබෝධ වුයේ ඔබ තූමිය ගේ දේශනයට සවන් දීමෙන් පසූයි. අනේක වාරයක් ඔබ තුමිය ට පින් දෙමි. දීර්ඝ කාලයක් ජීවත්වීමට විශ්වයේ ආශීර්වාදය හා ආරක්ෂාව ලැබේවා. යහපතක් ම වේවා.. ඉතාමත් ම ආදරෙයි ඔබතුමිය ට.
Godak pin mahathmiya. Godak sthuthi.adaraniya vishwa mathawata anka warayak sthuthi.sthuthi.sthuthi.sthuthi.sthuthisthuthisthuthi.man me anka dakinawa.wishwaathawa ma samagama innawa.
මෙච්චර දවස් දැක්කට මම ඒ ගැන දැනගෙන හිටියේ නැ එත් දැන් නිතරම වගේ මේ අංක දකිනවා දවසකට එක සැරයක් හරි දකිනවා,ඔබ තුමියට ගොඩාක් ගොඩාක් ස්තුතියි මේ පිළිබද දැනුවත් කරනවට
❤ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏 11.11
මුලින්ම මම මේක ඇහුවෙ දාපු දවසෙමයි
ඒත් අද ආයි බලන්නෙ මේ experience එක ඇත්තටම ලබපු කෙනෙක් විදියට
මේ වීඩියෝ එක අහන්න සැලැස්වීම ගැන විශ්ව මාතාවන්ට සහ ඔබ තුමියට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!
ඔබතුමියගේ සියලුම බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා !!!
මාගේ ආදරනිය විස්ව මාතාවට සහ ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
මේ වීඩියෝව මගේ නෙත් හමුවට ගෙනා ඔබ තුමියට බොහොමත් ම ස්තුතියි. ඔබේ සියලු පැතුම් ඉටු වේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. !
❤️ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි ❤️
විශ්වයටද ඔබටද ගොඩාක් ස්තූතියි❤️🙏❤️
විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි. මට මේ විඩියෝ එක මුණගැස්සුවට.ඒ වගෙම ඔබතුමියටත් බෙහෙවින් ස්තුතියි.❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරනිය විශ්ව මාතාවටත් 🙏🙏🙏🙏 ..❤❤❤❤❤❤ ඔබ තුමියටත් ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
විශ්ව මාතාව ට ස්තුතියි 🙏❤️🙏❤️
පහන් වැටක් විය ඔබ අඳුරු මාවතේ අප යන දිව් ගමනට
Obatumiyata බොහොම පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ගොඩක් ස්තුතියි ඔබට ජය වේවා මමත් ජයවේවා ලස්සන දවසක් ලස්සන මොහොතේක💖💖💖💖💖💖💖💙❤💚
සිතට සුවයක්ම ගෙනෙන ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !
ඔබතුම්ය අපට දෙන මෙ පනිව්ඩය බොහෝම වටිනවා ..ඔබතුමියට ගොඩාක් පින් .
ඔව් ඔබ තුමිය කියන දේ ඇත්ත.මම නිතරම 11.11 දකිනවා ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.තෙරුවන් සරණයි සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා සුබම සුබ දවසක් වේවා
දෙනෙත් පියාගෙන අහගෙන හිටියා .හරිම මිහිරි සුගායනයක්.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමිය ට.
ආදරනීය විශ්ව මාතාවට මාගෙ ඉශ්ට දේවතාවුන් වහන්සේට නමස්කාර වේවා 🙏විශ්ව මාතාවට ස්තූතියි ❤️
සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබතුමියට මම ජීවත් වෙන්නෙ ව්ශ්වයේ පිහිටෙන් එය මට හොඳින් තේරෙනවා.
මට මෙි චැනල් එක අහන්න ලැබුණේ අහම්බෙන් ඔබ තුමියට ස්තුතියි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි බතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහන්වලින් අපිව ශක්තිමත් කරලා අපේ ආධ්‍යාත්මික ශක්තිය දින කරගන්ඩ අවස්ථාව ලබාදුන්නට
Mawa kotipathiniyak kala. Wishwa aakarshana shakthiya laba dun wishwa mathawata sthuthi❤❤❤❤❤
හරි පුදුමාකාර ලෙසින් මේ සියල්ල මටත් අත් දකින්න ලැබෙමින් තියනවා.. ඔබට තුති ! තෙරුවන් සරණයි
විශ්ව මාතාව මට උදවි කරනවා මට දියුනුවෙන්න ශක්තිය දෙනවා ව්ශ්වමාතාවට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තූතියි... ❤️
ඒ වගේම විශ්ව මාතවටත් ස්තූතියි. 🙏
Thank u thank u thank u universe met this chanal.theruwan saranaye
ඔබතුමියගේ සිතුම් පැතුම් ඉටු වෙන ලෙස ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ ප්‍රාර්ථනාවත් එලෙසම ඉටුවේවා ඔබතුමිය ගේ පිහිටෙන් විශ්වයේ පිහිටෙන් හැමෝටම දේවාශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
Thank you jesu pihitai
සුවපත් චරනය තුලින් නිතර අප හමුවෙන, අපගෙ අඩ්‍යත්මක දියුනුව වර්දනය කරන ඔබට සාමය සතුට සෞභාගය පිරි වාසනාවන්ත නත්තලක්වේවා!
Siththiei siththiei siththiei anaka warayek sththiei siththiei vshwa mathawani
මම ගෙදර වැඩකරන අතර තුරා මේ වීඩියෝවට සවන් දුන්නේ .මම මේක අවසාන වෙන කන්න හොදාන් සවන් දුන්නා .මේ විඩියෝවේ අවසානය ත් සමගම මගේ නෙත් නොසිතූ විදියට ඔරලෝසු දිහවට හැරුනා .ඒ ඔරලෝසුහරිම පුදුම විදියට 11.11සදහන් වෙලා තිබුනා .මට ගොඩක් සතුටු හිතුනා ...... මමත් ධානාත්මක සිතුවිලිපෙරදැරිව ඉතාමත් සතුටින් ජීවිතය විදින කෙනෙක් .ගොඩ ඉස්තුති මිස් .❤❤❤❤ බුදු සරණයි .❤😍❤😍❤
❤️සව්භාග්‍ය අක්කේ ඔයාගේ කටහඬ හරිම මිහිරි මං ආසාවෙන් අහනවා අක්කගේ වීඩියෝ ❤️
Thank you so much mother universe ❤️❤️
ලියන්න නම් ගොඩක් දේවල් හිතෙනව 💚
නිවනම වෙත්වා !!!
මගේ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා❤❤❤❤
තෙරුවන් සරණයි...බොහොම ස්තුතියි මිස්ටත් විශ්ව මාතාවටත් ..
Mage ishta dewiyantath ma karana kusala karmayange pin anumodan wewaaa
ඔබ තුමියට ජයෙන් ජය වේවා!!!
හරියටම මම දිනුවා වගේ සතුටක් ,...ඊටත් ඊටත් ඊටත් වඩා සතුටක් මට දැනෙනවා.......//////
මම දැනාට කුවෙිටි රටෙයි වැඩකරාන්නෙ මම මෙිහේ හිටියාට බවනා කරනාවා මෙිගේවාල්වල නිතරම මස්තමායිකන්නෙ මට කැම හදාන්න වෙින්නෙත් මගේ බාවනා වට බල පානාවාද
ඔබතුමියට ගොඩක් ඉස්තුතියි
ඔබ තුමියටත් විස්වයටත් බොහෝමත්ම ස්තුතියි
ඔබතුමියගේ වටිනා දැනුවත් කිරීමෙන් පසු මමත් ඒ අත්දැකීම ලබමින් සිටිනවා .විශ්ව මෑණියන්ට නමස්කාර වෙවා.ස්තූති වෙවා.ප්‍රශන්සා වෙවා ගෞරව ප්‍රණාමය වෙවා.ඔබතුමියට දීර්ගායුෂ
විශ්ව මෑණියන්ගෙ අති සුජාත දියණියක් වන ඔබතුමිය අපට මුණ ගැස්වීමවෙනුවෙන් ඒ මහා කාරුණික විශ්ව මෑණියන්ට නමස්කාර වෙවා. ස්තුති වෙවා ප්‍රශන්සා වෙවා ගෞරව ප්‍රණාමය වෙවා.ඔබතුමියට නිරෝගී සම්පත් සමග දීර්ගායු ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමියට ඇත්තටම මංගල සූත්‍රය ඒ ගායනය ඇහෙද්දී හදවත සුවපත් වෙනවා වගේ දැනුනා.. ඇත්තටම කඳුලක් ආවා ..ගොඩක් වටිනවා මිස් අපිට මේ දුන්නු දායාදයට.. පුළුවන්නම් මේ වගේ හිත නිවන එවැනි දේවල් අපට ලබා දෙන්න තව තවත්.. ස්තුතියි ඔබතුමියටත්... විශ්වයටත්....
❤❤11:11❤❤mage adaraniya viswa mathawata aneka warayak sthuthi sthuthi sthuhi
මෙවැනි වටිනා දේශනයක් අසන්නට සැලැස්සු ඔබතුමියට විස්ව ශක්තියේ පිහිටේන් තවත් මෙවැනි video ඉදිරිපත් කිරිමට වාසනාව උදාවේවා.සාදු සාදු සාදු...
ඇත්තමයි , අදම මට මෙි vedio එක දකින්න ලැබුණා ...11:11'ට විශ්වයට ස්තුති කලා.... චිත්ත රූප මැව්ව... මට දැණුන අද ඉඳන් මගෙ හැමදේම සාර්ථකයි කියල ...කාලයක් තිස්සේ වෙන මහන්සියට අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනව... මහා මංගල සූත්‍රය අහන්න ලැබුණා ...හිතට පුදුම සැනසීමක් ... බුදු පහන තියල , දුම් අල්ලල දවස පටන්ගත්තා ...මෙි vedio එකත් අහඹුවක් ...මගේ ආදරණීය විශ්වයටත් , මට සියල්ල ලබා දුන් යටි සිතටත් , ඔබටත් බොහොමත්ම ස්තුතියි ...
සිත් සුවපත් කරන ඔබ තුමියට අනෙක වාරයක් ස්තුතිය !!!!!!!
බුදු ගුණ bwanwa meethari භාවනා තුලින් an viswa ආකර්ශනය gana පැහැදිලි කරන්න ස්තුති ස්තුති ස්තුති
මම law of attraction video බලන්න අරන් දැනට සතියක් විතර වෙනවා. අද මට phone එක බලාගෙන ඉද්දි වෙලාව 11.11 දැක්ක අහම්බෙන් වගේ. ඊට පස්සෙ මන් ඉක්මනින් youtube එකේ search කරලා බැලුවා මේක දැක්කම මොකද වෙන්නෙ කියලා.... මේක ඇත්ත.. thank you universe 🌍🙏
ආදරනීය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවුන්ටත් මට මා යන මග නිවැරදි බව මා හට පෙන්වූවාට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි🙏🏻🙏🏻🙏🏻💜
ඔයාට ගොඩක් ආදරෙයි. ...ඔයාට ගොඩාරියක් ස්තූතියි. ....මෙ හැමදේම දැනගන්න ලැබෙන්නෙත් මෙ විශ්වයේ උදවු නිසාමයි...!
Mage ආදරණීය විශ්ව mathawata ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏mage fana දෙවියනේ ඔබටත් mage ඉෂ්ට දේවතාවන් වනි oba wahanselatath .miss obatath abeka warayak ස්තුති 🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ තුමියට ගොඩක් පිං. තෙරුවන් සරණයි
මම ඔබතුමිය ගේ දේශනාව අසාගෙන සිටිය ඒ අවස්ථාව මා නොදැනසිටියත්1111මම පෝන් එක එකඔබතුමියගේ දේශනාවඇස ගැටෙන මොහොතේහරියටම වෙලාව1111පින් විශ්වයට ස්තුති
වේවා මගෙ සිත විස්වාස කරනවා
මට කියන්න ට ඔන ඔබ තුමිය හරිම පින්වන්තියක් මට හරිම සතුටක්
මම හැමමොහොතකම සිත සමාධිගත කර ගන්න ඉන්නෙ
බොහෝ ම පින්
Thanks a lot, God bless you and your family, budusarani Devipihiti obathumiyata.
11.11මාගෙ සියලු බලපොරොත්තු ඉටු කර මා සතුටින් තියන ආඩරනීය විස්ව මාතවට මා හඩවතින්ම ඉස්තුති කරම් ඉස්තුති ඉස්තුති ඉස්තුති ❤❤🙏🙏🙏එ වගෙම ඔබ තුමියට් ඉස්තුති ❤❤
මගේ දෙවනි අම්මා 😘... ජීවිතය කියාදෙන අම්මා 🙏 . තෙරුවන්සරනයි 🙏
Suwapathwewa Theruwansarani Devipihitai
බොහොම ස්තුතියි මිස් ගොඩාක් වැදගත් වීඩියෝවක්.මටත් පොන් 1 ඔන් කරන අවස්තාවන් වල 3.33 දකින්න ලැබුන අවස්තාවන් බොහොමයක් ලැබුනා.
Thank you so much mother universe