ලොකු පොඩි පාතාල සෙල්ලම් අදින් ඉවරයි - වෙන්දේසියට එන්න තර්ජන බෑ | 2024-09-30 | Neth Fm Balumgala

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 334

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Місяць тому +26

    කුඩු පාතාලය මර්දනය අනිවාර්යයෙන්ම ඉවරකරන්න මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 Місяць тому +20

    ❤❤❤ආයේ ටික දවසකින් මේ හුගක් දේවල් ඇහෙන්නේ නැති වෙයි රට හරි දිශාවට යයි ❤❤❤විජිත හේරත් සහෝදරයා ඔබට ගොඩක් පින් ❤❤❤

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu Місяць тому +10

    බොහොම අනර්ගයි විජිත සහෝදරයා ඔබේ තීරණය ....

  • @kumarikumari9792
    @kumarikumari9792 Місяць тому +11

    අපේ රටට හොද කාලයක් ඇවිත් අපි එය රැකගනිමු දිවිහිමියෙන්❤🙏🙏🙏💟

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Місяць тому +8

    පාතාලය නැතිම කලයුතුයි .බැලුම්ගලට ස්තුතියි ❤🙏 . දැයේ ශීර්ෂප්‍රණාමය 🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Місяць тому +9

    බැලුම් ගල හැමදාම අමරණීය සේවය ක් ලබා දෙනවා ඔබ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමට සුබ දවසක් වේවා 🎉🎉🎉❤

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +18

    මාලිමාවට ජයවෙිවා
    අනුර කුමාර ජනාධිපති තුමාටත් විජිත සහෝදයටත්
    ජයම ජයවෙිවා ❤❤👍🙏🙏🌷👍💪

  • @jayam1429
    @jayam1429 Місяць тому +5

    වංචාව , දූෂණය , බාර් , අසාධාරණය මේ සියල්ලට පැහැදිලි විසදුමක් තිබිය යුතුමය .. බාර්වලට සීල් තියන්න ඕන ... බොහොම ස්තූති ඔබ සැමට .. ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ...
    සාධාරණ ශ්‍රී ලංකාවක් ඇති වේවා !
    💐💐💐💐💐💐💐💐

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 Місяць тому +8

    නියමයි ❤රටට සුභ අනාගතයක් වෙිවා ❤

  • @lambertfernando7842
    @lambertfernando7842 Місяць тому +11

    ඇමතිතුමෙනි වීදේශ ගතව රුකියාවල් කරන අපට අපගේ වටිනා චන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා සිටිනවා, අපේ රට සංවර්ධිත රටක් ඇටියට දකින්න ආසයි.

  • @vijayales1753
    @vijayales1753 Місяць тому +17

    බලන්නකො ජනතාවට තියන සතුට..
    පාර්ලිමේන්තු ජන්දෙ මාලිමාව පිහලම ගනියි වගේ….❤❤❤❤❤❤

  • @r.m.punyaseela6100
    @r.m.punyaseela6100 Місяць тому +11

    ඇමතිතුමණි, මේ ටයිල් කන්ටේනර් ගොඩනැගිලි ,,,, සන්සථාව මගින් මිලදී ගෙන මහාජනයට මිලදී ගන්න සලසන්න රජයටත් ජනතාවට ත් ප්‍රයෝජනවත් වෙයි,,, ස්තුතියි

  • @MafroosYahya-t1r
    @MafroosYahya-t1r Місяць тому +11

    පොලිසියට පගා දෙන්නැතිව ඉමු
    දඩ ගෙවමු
    වාහනයෙන් බහින්නැතුව ළඟට එනකන් ඉමු නීතිය රකිමු.

  • @anilsampath4422
    @anilsampath4422 Місяць тому +9

    ස්තුතියි බැලුම්ගල .කලිං කලට දේශපාලුවෝ හොරෙන් පවරා ගන්නා ලද ලංකාවේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ වල ඇත .මේ ගැන සොයා බලා එලිදරව් කරන්න. මෙම ඉඩම් නැවත රජයට පවරා ගෑනීමට බල කරමු.

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 Місяць тому +11

    මාලිමාවට ශක්තිය ධෛර්ය ලැබේවා .තුණුරුවන් සරණයි

  • @savindasampath1564
    @savindasampath1564 Місяць тому +6

    මෙච්චර දෙවල් වෙනව නම් අලුත් ආන්ඩුවෙ මෙ දැන් ඉන්න ඇමති නොදැන ඉන්ඩ විදියක් නෑ නෙ සහො නෙද අපි බලන් ඉන්නව මෙ හොර නඩෙ එලොල අලුත් ආන්ඩු ගෙනාවෙ සෑහෙන බලාපොරොත්තු තියන් මිනිස්සු අපි දන්නව තාම දවස් ගානයි නෙ මෙව විතරක් නෙමෙ සහො සෑහෙන දෙවල් තියෙනවා නවත්තන්ඩ අපි බලන් යින්නෙ මෙ රට බෙර ගන්ඩ දුන්නු අලුත් ආන්ඩු මොනාද කරන්නෙ කියල මැජික් බෑ කියල දන්නව කාලෙ දෙන්නම් වැඩෙ කරන්ඩ ජය අපෙ රටට ආදරෙයි 🇱🇰❤

  • @bandarahitiwalawwe12
    @bandarahitiwalawwe12 Місяць тому +7

    ඔබලාගේ ධර්‍යමත් වීර්‍යට හද පිරි ප්‍රනාමය ප්‍රජාතාත්‍රවාදි සහෝදරයනි ❤❤❤✊✊✊

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg Місяць тому +10

    ඔන්න ඕව වෙනුවෙන් තමයි මාලිමාව ආවේ. නැවතුනේ නැති කුඩු පාතාලේ ලොක්කො ඔක්කොම finish වැඩි කාලයක් ne නැති කරනවා අනුර සහෝදරයා. තිබ්බේ ආණ්ඩු නෙමෙයිනේ. Ewe හිටිය උන්මne ඕව ගෙන්නන්න පාතාලේ එක්ක හවුල් උනේ. මාලිමා රජයේ ne එහෙම මිනිස්සු. බයත් නැ ඕවට. කවදාවත් නවත්තන්න බැරි කුඩු පාතාලේ ඒ ඔක්කොටම තිත. 💪අපේ සහෝදරයට ජය වේවා. මාලිමාවට ජය වේවා. 💪👍👍👍👍❤️

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 Місяць тому +6

    ඇත්ත බැලුම්ගල නෙත්fm හරහා කළ සේවාව එවකට රජය ගනන් ගත්තේ ම නැත.,මෙම නාලීකාව සොහොයූරන් අවධානම් නොතකා වැඩකළා,,අද ඔබලාට හොද දවසක් උදාවෙලා

  • @usasrilankayoutube
    @usasrilankayoutube Місяць тому +11

    අනුර කුමාර එක්ක පතාලයන්ට රගන්න බැහැ ❤

  • @globleeye603
    @globleeye603 Місяць тому +20

    පාතාලයක් හැදුවේ කවුද
    ඔය කියන හොරු දේශපාලනඥයෝමනේ
    දැන් උන්ට බලේ නැති නිසා පාතාලෙත් ඔතනින්ම ඉවරයි

  • @migidadesilva6104
    @migidadesilva6104 Місяць тому +10

    පාතාලයාගෙ නම සහ දුරකතන අංකය දෙන්න.අපට හෝ ඇමැතිවරයාට

  • @Sudath-rs5qp
    @Sudath-rs5qp Місяць тому +3

    No 1 nath fm i am proud of you really really good thanks so much neth fm balumgala

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 Місяць тому +3

    නියමයි .නියමයි .නියමයි .ආස හිතෙනව යනවිදියට.ජයවේවා

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv Місяць тому +9

    Yes api npp❤❤❤ 150.ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @user-sl7k
    @user-sl7k Місяць тому +6

    _පාතාලය ශබ්ද කෝෂයෙනුත් අරන් දාන්න ඕනෙ. සමාජයයට පිළිකාවක් !_

  • @Athula12165
    @Athula12165 Місяць тому +6

    දේශපාලනය පිරිසිදු නම් පාතාලයට පැවැත්මක් නැහැ කොහොමත්ම.. තව ටිකක් ඔහොම යමු මහා මැතිවරණය ඉවර වෙනකම්..

  • @deepaliyanagama2160
    @deepaliyanagama2160 Місяць тому +13

    ලොක්කගෙ ඉඳන් රේගුවේ හිටියේ මහ හොරු.

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v Місяць тому +8

    බැලුම් ගල 🎉🎉🎉❤

  • @kamilakumara
    @kamilakumara Місяць тому +2

    ඇත්තටම ගොඩාක් වටිනවා ..ඇත්තටම සතුටුයි ..ජයවේවා අපේ රටට ..❤❤❤❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Місяць тому +14

    Npp ජයවේවා ❤❤❤❤❤රටට ජය

  • @wimalikodagoda3845
    @wimalikodagoda3845 Місяць тому +7

    මේක හොද පටන් ගැන්මක්. දූශිත නිලදාරින්ව සුද්ද කරන්න.

  • @sun51320
    @sun51320 Місяць тому +3

    ❤❤❤❤ thanks for Neth FM

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 Місяць тому +5

    ♥️♥️♥️♥️♥️💐💐💐💐💐ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 Місяць тому +3

    ඉතා හොද තීරණයක් ජයවේවා.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Місяць тому +13

    රේගුව පට්ට දූශිතයි.පලමුව එය සුද්ද කර සී.සී.ටී.වී.දාන්න ඕන .හොර ගුහාව සුද්ද කල යුතුමයි

    • @gkkandy2014
      @gkkandy2014 Місяць тому +3

      අනිවාර්යෙන්ම ඒක ප්‍රමාද නොකර කරන්න ඕන

  • @sudathrohana8931
    @sudathrohana8931 Місяць тому +5

    දැන් ඔය කඩදාසි පොර්ම පැත්තක දාලා digital format එකට යන්න ඕන. එතකොට කාටවත් වෙනස් කරන්න මකන්න බැරි වෙන්න කරන්න ඕන. ෆෝම් ගන්න එන්න ඕනත් නෑ. රේගුවට ඒක බලන්න වෙනනෙත් ඒ අවස්ථාවෙ දි.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Місяць тому +3

    අම්මෝ රේගුව කියන්නෙම හොර ගුහුවක් . ඔබතුමන්ලා කරන සේවාව ඉතා වටිනවා ඉදිරියටත් මේ සියලු දේ සොයන්න අපව දැනුවත් කරන්න රජයත් දැනුවත් කරන්න

  • @GunarathnaMangala-vw3jz
    @GunarathnaMangala-vw3jz Місяць тому +2

    We see our votes receiving real value❤❤❤❤❤❤ ❤❤. Aren't you happy

  • @harishanthly3218
    @harishanthly3218 Місяць тому +7

    මේ සිධ්දිය මෙතන විතරක් නෙවේ.... ගමේ බැංකුවේ කරන ඉතාම කුඩා ප්‍රමානෙ .... බැංකුවට සින්න වෙන රත්තරං බඩු වෙන්දේසි කරන ඒවට පවා ආවුද අරන් බහින සෙට් එකක් තමයි ඒ ගොල්ලන්ට උවමනා ලංසු තියල මේ වෙන්දේසියේන් බඩු ගන්නෙ.. ඒක විතරක් නෙවේ ලංකාවේ සිදු කරන සියලුම.. වෙන්දේසි වල තත්වයත් මේකම තමා😢😢

  • @disnaw992
    @disnaw992 Місяць тому +11

    මාලිමාවට ජයෙන් ජයම වේවා!!!

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa Місяць тому +6

    සියලු භාණ්ඩ සතොස හරහා අඩුමිලට සාමාන්‍ය ජනතාවට ගන්න කටයුතු කරන්න බැරිද

  • @sirimaperera3184
    @sirimaperera3184 Місяць тому +2

    මාලිමාවට ස්තුති කරනවා අපේ රටෙි ජනතාවට නිදාහස් ජිවිතයක් ගත කරන්න ඉඩකඩ සදාදෙන්න අළුත් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මෙයට ස්තුති කරනවා.අපිට මත්ද්‍රව්‍ය. වංචාව.දරැවෝ අපයෝජනයට ලක්වන.කාන්තාවන්ට නිදාහස් ජිවිතයක් ගත කරන්න.චිලාචාර රටක් මවිබිමක් ඇතිවෙිවා කියා පාර්තනා කරමි .මාලිමාවට ජයමවෙිවා .අපේ ගරැ ජනාධිපති තු
    මාට සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .අනිකුත් මාලිමාවෙි සිටින මැති.ඇමැතිවරැන්ටත් සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .🙏🙏🙏.නෙත් එෆ්එම් බැලුමිගල වැඩ මෙහෙයුම් කරන අයටත් පිං.සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .

  • @Anojageethanjali
    @Anojageethanjali Місяць тому +6

    Niyamyi jayawa

  • @KalanaMahesh
    @KalanaMahesh Місяць тому +6

    යුක්තිය අවශ්‍ය බව සඳහන් වේ,

  • @Athula12165
    @Athula12165 Місяць тому +5

    මේවගේ පාතාලයෙන් ප්‍රයෝජන ගෙන නව ඇමතිවරයා ඝාතනය කරන්න විරුද්ද පක්ෂයේ දුශිතයෝ පියවර ගන්න ඉඩක් තියෙනවා.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Місяць тому +6

    රේගුව කියනවා උන්ට බලපෑමක් කරන්නේ නැතිලු,ඉතින් උන් තමා ගොරු එක්ක ,පාතලය එක්ක ,එකතු වෙලා තමා බලපෑමක් කරවන්නේ ,හරිම පහසුයි,ඕක ගන්න කියලා ඉන්න එකාගේ බෙල්ලෙන් අල්ලා ගන්න පුලුවන් ,

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +11

    අනුර සහෝදරයා කියු ලෙසම, ආණ්ඩුව දෙන සිග්නල් එක එන තුරු හොරු බලා සිටියි.

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 Місяць тому +7

    පිට රට වල ඉඳලා පාතාලයන් ඔය වැඩේ කරනවා උන්වත් අල්ල ගන්ඩ ජාත්‍යන්තර පොලීසියේ සහය ගත යුතුයි එ ගැන වග කිව යුතු අංශ ක්‍රියාත්මක විය යුතුයි.අද ඊයේ නොවෙයි රජයේ වෙන්දේසි වලට ඔය පාතාල චණ්ඩි කම් 1950 වලටත් එහා සිට ක්‍රියාත්මක වෙලා තිබෙනවා.මේ ටෙන්ඩරය කැඳවුවාට පසු ටෙන්ඩරය ගන්න ඉදිරිපත් වන අයගේ නම් එළියට දෙන්නේ රේගුව ඇතුලේ ඉන්න තක්කඩියන් ගෙන්ම තමයි.උන්ට ඒවට මුදල් ලැබෙනවා තව අයට බලපෑම් කරනවා විය හැකියි.එංගලන්තයේ ඉඳ‌‌‌ලා තර්ජනය කරන එවුන්ව පොලීසියට හොයා ගන්ඩ පුළුවන්.එහෙම උන්ගේ එකෙක් දැම්මා නම් එකාව වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් සියළු දේවල් අස්සක් මුල්ලක් නැතිව අල්ල ගන්ඩ පුළුවන්. ඔන්ලයින් ක්‍රමයට ටෙන්ඩර් ඉදිරිපත් කරන්ඩ පුළුවන් .ඕකුන්ව අල්ලලා පරසක්වල ගහන්ඩ ඕනේ.රජයේ හැම වෙන්දේසියකදීම චණ්ඩි තමයි ටෙන්ඩර් එක පළමුවම දාන්නේ.ඒවාත් වහාම නැති කරල් පාතාලය මකබාවලා දාන්ඩ පුළුවන්.රේගු නිලධාරීන්ගේ වත් කම් හොයා බැලිය යුතුයි උන් තමයි සියළුම හොර වැඩ කරන්නේ.

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb Місяць тому +3

    ඉදීරියට හොද හොද වැඩ බලගන්න පුලුවන්

  • @angeloangilino1026
    @angeloangilino1026 Місяць тому +3

    බැලුම්ගල 💪🙏👍❤️ France 🇫🇷 සිට

  • @hvaupul4867
    @hvaupul4867 Місяць тому +9

    මාලිමාවට ආන්ඩුවක් සියල්ලටම ඉහලින් නීතිය

  • @Asanka-wo4wi
    @Asanka-wo4wi Місяць тому +4

    ටෙන්ඩර් පටිපාටියට රජයේ ආයතන සියලුම මිලදී ගැනීම් බොහෝ දුරට මිලදී ගනු ලබන්නේ එකම පුද්ගලයෙකුට අයිති විවිද වෙලද නම් වලින් ලියාපදිංචි වෙලා ඔවුන්ට කැමති කැමති මිල ගනං ඉදිරිපත් කරනවා
    උදා යුධහමුදාවට ඉදිකිරීම් වලට භාන්ඩ මිලදී ගැනීමට
    ලියාපදිංචි වෙලද සැල් කොපමන තිබුනත් මිලදී ගෙන ඇත්තේ වෙලද සැල් අතලොස්සකින් පමනි සොයා බැලීමටද හැකිය.

  • @rodneybouvard6178
    @rodneybouvard6178 Місяць тому +3

    Very good job balumgala👍

  • @surangavithanage4232
    @surangavithanage4232 Місяць тому +3

    ටෙන්ඩරයකට මිල ගණන් ඉදිරිපත් කරන්න ටැක්ස් ෆයිල් එකක් තිබීමට අමතරව අදාල පුද්ගලයා පිලිඹදව පොලිස් වාර්තාවක් ද කැදවීම අවශ්‍ය වේ.

  • @virajsampath4675
    @virajsampath4675 Місяць тому +13

    මේ අර කැලණියෙ ඉන්න හිඟන්නා මර්වින් කියන වල් පරයා ගුවන්තොටුපලට ගිහින් ඇරලපු කුඩුලාල් ගැන නේද මේ කියන්නෙ 😂

  • @alessandrokonara
    @alessandrokonara Місяць тому +3

    හරියට .වැඩ .කරපන්

  • @angeloangilino1026
    @angeloangilino1026 Місяць тому +6

    මම ප්‍රංශයේ සිට රේන්ද ගොතන නුල් බෝල 20 එවුවා ලංකවට අම්මාට ඒක අත්තාඩගුවට ගත්තා රේගුව හලාවත සිට වයසක අම්මාට රේගුවට වෑන් 1ක් අරගේන මට දඩය ප්‍රස්නයක් නෑ මේරටවල් වල ජිවිත් වේන්නෙ නිතියට අනුව හැහ දෙයක්ම හොරපාරෙන් එලියට යනවා

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Місяць тому +3

    මේවා රාජසන්තක කර වෙලද අමත්යාන්සයට විකුනලා මුදල් භාණ්ඩාගාරයට ලබාගන්න.මම වැඩිහිටියෙක්.

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Місяць тому +5

    මෙතන රේගුව අණක් පිලිපදින් නැති බව තමා පැහැදිලි වෙන්නේ.මම වැඩිහිටියා.

  • @samandisanayaka1062
    @samandisanayaka1062 Місяць тому +8

    මාලිමාවට ජයවෙිවා

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Місяць тому +6

    හොඳ වැඩේ පාතාලයින්ට, ඒ කාලේ හිටපු දේසපාලඥයින්ම තමයි උන්ට වාසියට පාතාලයක් හදා ගත්තෙ,දැන් පාර්ලිමේන්තුවෙ හිටපු ඔර්ජිනල් පාතාලයෝ ටික ඔතනින් දුම්මල ගහල එලව්වට පස්සෙ අර කිරි කොල්ලෝන්ගේ පාතාලයත් නැතිවම යයි මොකද දැන් ඉන්නෙ නියම ජනාධිපති කෙනෙක්නෙ

  • @ajiththudawa9024
    @ajiththudawa9024 Місяць тому +1

    ❤❤Thanks B G

  • @rohanakiriella1199
    @rohanakiriella1199 Місяць тому +2

    රේගු නිලදාරින් විගනනයට ලක් කරන්නෙ කවදද?

  • @kamalantonyfernando1308
    @kamalantonyfernando1308 Місяць тому +1

    Great job from neth fm balungala
    Ape rate hama thanama godak aya boru

  • @danushkawelagedara230
    @danushkawelagedara230 Місяць тому +12

    උඹල කිව්වත් නැතත් NPP කියපුව කරනවා.

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 Місяць тому

    Happy to hear good news keep up your words like a stone, nothing else, you will earned people love and respect, and God Almighty and Triple Gems Blessing be allways with you all, and protect you from all Evil and Wickedness of this World. ❤❤❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Місяць тому +4

    සුපිරි ❤❤❤ ව්ජිත bro ❤

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Місяць тому +4

    dushana ha wancha apita epoooo.belumgala we respect to you. godbless malima 🙏

  • @gajalanka95
    @gajalanka95 Місяць тому +7

    අවුරුදු ගානක් උණුවෙච්ච රට සක්කරයො නෙවෙයි අපේ ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය දවස් දෙකෙන් තුනෙන් විසඳන්න

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Місяць тому

      @@gajalanka95 ඒ රජයට පීඩනයක්නෙ දෙන්නෙ කුහකයෝ

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 Місяць тому +8

    දැන් ඔබලා කියන පරිදි ජනතාව ලක්ෂ පනස් හතක් මාලිමා බලවේගයේ නායක ජනපති අනුර සමඟ හා මාලිමාව සමඟ ඉන්නවා දිගටම. ඔය කන්ටේනර් වල ගෙන්වන බඩු වල ගෙනෙන බඩුව ලාබ එකක් ලෙසත් ගෙන්වන්නේ ඉතාමත් වටිනා කමකින් යුත් භාණ්ඩ ඒවා අස්සේ මත් ද්‍රව්‍යන් පවා එන බව රේගුවේ අවංක නිලධාරීන් කියනවා.චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ඇයගේ හොඳම හිතවතෙක් වු හැරී ජයවර්ධන තරු හතේ පහේ හෝටල් වලට අවම්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වු කන්ටේනර් එකක වටිනා කම ඉන්වොයිස් වල පෙන්වා තිබුනේ කෝටි දෙකක් ලෙසයි.එහෙත් එය කෙසේ හෝ පරික්ෂා කර බලන විට කෝටි පහක වටිනා බඩු විය මෙය දිගටම කර ගෙන ආපු බිස්නස් එකක් බව එදා වික්ටර් අයිවන් රාවය පත්‍රයේ සියළු සාක්ෂී සහිතව පෙන්වා දුන්නා.අන්තිමේදී එ්වායේ ලිපි ගොනු පරික්ෂා කිරීමට හැරී ජයවර්ධනගේ කාර්්‍යාලයට ගිය අවංක රේගු නිලධාරීන්ට ෆයිල් භාර දීලා පිස්තෝලයක් පෙන්නා හැරි ජයවර්ධන කියලා තිබුනේ ෆයිල් අරන් ගිහින් පුළුවන් දෙයක් කරපං කියලයි.ඊට පසුදාම ඩුප්ලිකේට් විහාර මහා දේවි හෙවත් චෞර රැජින වු චන්ද්‍රිකා ජනාධිපති වරිය එ ෆයිල් ටික රහස් පොලීසියට භාර දෙන ලෙස රේගු නිලධාරඊන්ට දැන්වු බැවින් එ්වා රහස් පොලිසියට භාර දුන් බව රාවය පුවත් පතේ වාර්ථා වි තිබුනා.ඊට පසුව බඩුබනිස් විය එනම් නඩුත් හාමුගේ බඩුත් හාමුගේ කියලා හැරියා බේරුවා චන්ද්‍රිකා.එ වගේ ඔවුන් හා තව බොහෝ වැදගත් ලෙස සමාජයේ හැසිරෙන ඉහළ පෙලේ ව්‍යාපාරිකයන් දිනපතා ඔය වගේ හොර ක්‍රමයට කන්ටේනර් සෑහෙන ප්‍රමාණයක් ගෙන්නුවා අපේ ජනතා රජයේ නායක අනුර සහෝදරයා ජනපති වෙන තුරු.මෙතැනින් එහාට හොර තක්කඩියන්ට කිසිම ඉඩක් නැහැ මාලිමා රජයෙන් බව හොර තක්කඩියන් දැන ගනිල්ලා.උඹලා මෙච්චර කලක් ජනතාවගේ දේවල් හූර ගෙන කෑවා දැන් උඹලා අවංක වෙයල්ලා හොඳ රටක් හදා ගෙන යහපත් ව්‍යාපාරිකයන් බවට පත් වෙයල්ලා මිනිසුනේ අධික තණ්හාව අඩු කර ගෙන ආධික තණ්හාව විනාශයට මුලයි දැන්ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි දිගටම තිබෙන්නේ. ජනතාව මරා දැමුවද ඔවුන්ගේ හඬ මරා දැමිය නොහැකි බව දැන ගත යුතුයි.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Місяць тому +8

    විජිත හේරත් ඇමතිතුමා ඔබා ුවධානය පිනිසයි

  • @dharmasirinawana4053
    @dharmasirinawana4053 Місяць тому +5

    ඉතින් රේගුවෙන්ම තමා එලියට යන්නෙ තොරතුරු ,විසේසයෙන්ම පාතාලය එක්ක ලොකු සම්බන්ධතා තියෙන්නෙ රේගුවට පමනය්.

  • @lalith9415
    @lalith9415 Місяць тому +4

    ටෙන්ඩර් සමිබන්දව පැමිණිලි ලැබි නැති බවත් , මෙි සමිබන්දව මැදිහත් නොවන බවත්ය. නමුත් ටෙන්ඩර් ඉල්ලුමිපත් සහ ටෙන්ඩර් නාමලේඛණය . පාතල සාමාජිකයින්ට තොරතුරැ කෂණිකව ලබාදෙන නිලධාරින් කවුද යන්න පරිකෂණයක් සිදුකරන්න .........

  • @arunaperera4816
    @arunaperera4816 Місяць тому +4

    Genuine buyers should be able to inspect stocks prior to auction date / tender closing date, and then online option should be made available to those who properly registered already for bidding and other may join on site bidding if they wish too .

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому +3

    Niyamayi Niyamayi lassanama lassanayi😊

  • @samanthaprabath7644
    @samanthaprabath7644 Місяць тому +3

    නියමයි නීතියට යටින් හැමෝම සිටියයුතුයි..
    අලුත් ආන්ඩුවට ලොකු වැඩ ගොඩක් තියෙනව.

  • @pkpperera5161
    @pkpperera5161 Місяць тому +6

    MALEMAWA. JAYAWEWA ,

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara Місяць тому +5

    මාලිමාවට ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 Місяць тому +7

    Custom එකේ පිටරටින් එන බඩු හොරකම් කරනවා

  • @atabeywardana5187
    @atabeywardana5187 Місяць тому +7

    රේගුවෙ නිලධාරීන් දූෂනයේ මුලටම ඉන්නවා.....උන් තමා
    පාතලයේ කියලා ඔය මොකෙක් හරි ඉස්සරහට දාලා මේ සෙල්ලම්
    කරන්නෙ. හොදට හොයලා
    බලන්න ඔතන රේගු නිලධාරීන් ඉන්නෙ. මේ තාක් මේ රටේ උනේ ඔය වගේ දේවල්.ඕකෙ පංගුව මෙතෙක් කල්ම අදාල ඇමති වරයට ගියා.....පාලිමන්ට් එකේ ගෝරනාඩු බොරුවට දෙනවා...නමුත් ඇත්ත ඕක නොවෙයි...

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g Місяць тому +2

    I salute you Belumgala.

  • @English111able
    @English111able Місяць тому +6

    බර බරේ වැඩියි , කෙටියෙන් කියන්න ....

  • @realmi-j9s
    @realmi-j9s Місяць тому +2

    Honb.Minister Please force to Stop DRUGS N. UNDERWORLD

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 Місяць тому +6

    රේගුව කියන්නෙත් මරුම තැනනෙ... නේද?

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne Місяць тому +7

    ඔය පාතාලයන්ගෙන් රෙගුවටත් කුට්ටියක් යනව වගේ තමයි පෙනෙන්නෙ....😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @samudramendis6459
    @samudramendis6459 Місяць тому +12

    ඕක රේගුවෙි ගොඩක් භාණ්ඩ සදහා වෙන්දේසියේ වෙන දෙයක්.
    ඕක දිගටම රේගු නිළධාරින් දැනුවතව වෙන දෙයක්.
    වෙන්දේසිපදැමිමට පුථම රේගු නිළධාරින් ඔය කියන අයට 12:02 දන්වනවා.ඔික රේගුවෙි සමාන්‍ය ක්‍රියාවලියක්.
    රේගු නිළධාරියා කිවිවෙි සමිපුර්ණ බොරුවක්.
    රේගුවෙි ඉන්නේ පටිටහොරු.
    මම මගකීමෙන් කියන්නෙේ.
    සල්ලි කාක්කෝ..රේගුව නොදැනුවත්ව කිසිම වෙන්දේසියක් වෙන්නැ..
    මොකද රේගු නිළධාරින්ට නිකමිම මුදල්.
    විජිත හේරත් අමාත්‍යතුමනි රේගු නිළධාරින් කිසිම විටෙක විශ්වාස නොකරන්න.
    ඔය තරමි දූශිත නිළධාරින් කිසිම ආයතනයක නැ.
    රේගුව ගැන හොදට ඇහැ ගහගෙන නොහිටියොත් මාලිමාවට වෙන්නෙත් අනිත් ආණ්ඩු වලට වන සෙතම තමයි.
    ව්‍යපොර කරන 90%ක්ම දුශිතයි,රේගුව ඊටත් වඩා දූශිතයි.
    පටිටම පටිට හොරු.ඔවුන්ගේ බිරිදැ වන් පවා සියළුම සොරමගඩි වලට එකඟවෙයි.
    රේගුව නොහැදුවොත් ඇමති තුමනි රටම ඉවරයි.
    රේගු නිළධාරින්ගේ වත්කමි අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි..

    • @ChandrarathnaMallawa
      @ChandrarathnaMallawa Місяць тому +1

      ඔය ටයිල් සියල්ලම සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කලානම් හොඳ නැද්ද

  • @samarakoonsarath3597
    @samarakoonsarath3597 Місяць тому +3

    Great Wonderful Politics of NPP Sri Lanka 👍❤👍

  • @susilfernando3320
    @susilfernando3320 Місяць тому

    Onna deiyange pihiten aayemath BALum GALA AWilla.neth FM ekata Jaya wewa.

  • @smarthousejayasekara1292
    @smarthousejayasekara1292 Місяць тому +7

    මෙි අය හැමදාම කිව්වෙ එකම කතාව කොමිස් බලාගෙන ඹ්නම ජඩ වැඩක් කරා

  • @pailotmonnitor1488
    @pailotmonnitor1488 Місяць тому +5

    මුට තරම් පතලේ උන් එක්ක සම්බන්ද කටවත් නැතිව ඇති 😂😂

  • @ritafernando3435
    @ritafernando3435 Місяць тому +7

    ❤❤💯💯💯💯🇮🇪🇱🇰🇱🇰

  • @0112732006
    @0112732006 Місяць тому +6

    රේගු බබා

  • @TRallinone
    @TRallinone Місяць тому

    balumgala team ekata jayayen jaya. mata mathaka athi kale idala mama ahanawa, rata hadanna danwath me rajayata sahaya denna . pathale wedak ne.

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya6444 Місяць тому

    නියමයි 🇱🇰👍

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr Місяць тому +6

    ්රේගු,පගාමූලස්ථානය.

  • @sunethpathirage219
    @sunethpathirage219 Місяць тому +4

    උබල කොච්චර කියෙව්වත් ඕව කෙරෙන්න පිරිසිදු දේශපාලනය ඕන අපි දැන් ඒක කරල දෙන්න

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 Місяць тому +2

    Npp jayawewa jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Italy

  • @MariyenFernando
    @MariyenFernando Місяць тому +7

    ඕවා දැන් ඉබේම හරියයි හැබැයි ඔයගොල්ලොත් ඇබරෙනවා ධම්මික පෙරේරගේ ටයිල් ඒකාදිකාරිය ගැන කථාකරන්ඩ දුකද.???

    • @palithawijesighe8780
      @palithawijesighe8780 Місяць тому

      ධම්මික ලග තියෙන්නේ දේශපාලුවන්ගේ මුදල් වෙන්න බැරිද

  • @waves545
    @waves545 Місяць тому +7

    දේශබන්ධුට කඩේ ගිය නෙත් FM හැදිල වගේ 😂