Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මමත් අවුරුදු 8 ක් 😢මේ වේදනාව තියනවා දරු පැටියෙක් නැති ව දුක් විදිනවා අඩනවා මගේ මහත්තයා කියන්නේ කවදා හරි අපි ලග ට අපේ චුට් මැණික එවී කියලා දරුවන් නැති ව දුක් විදිනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරනයි පත්තිනි අම්මා ගේ පිහිටයි ආරක්ෂා වයි
Obeth mageth daru sihinaya ikmaninma sebewak wewa😢
ඔයාලාගේත් මගෙත්..සියලුම දෙන්නාගේ කිරි සිහිනය සැබෑ වේවා !!වසර.15 කිරි සිහිනයක්..සියලුම දෙන්නාටම තෙරැවන් සරණයි !!ජේසු පිහිටයි !!
කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤❤
Oyatath kiri sihinaya prarthana karana hamomtama e heena saba wewa 💖💖🙏🙏🙏
ලීසන්ස් හොස්පිට්ල් එකට ගිහින් ඔබට එකග ප්‍රතිකර්මය පිලිපදින්න.
බැදලා දරුවේක් නැති හැම අම්මා කේනේක්ටම .කිරි සිහිනේ අනිවාරෙන්ම සැබැ වේන්න ඔනි ....මම ආශිර්වාද කරනවා
හ්ම්ම්ම්
ලස්සනයි කතාව.බලද්දි දුක හිතට දුකක් හිතුනා කදුලු අවා මගේ දෙනෙත්වලට❤❤❤❤❤
මමත් කසාද බැදලා දැන් අව්රුදු 9ක්. මටත් දරුවෙක් නැ අදටවත් 😊හැබැයි මන් කවදාවත් නොදැකපු දරුවෙක් ගැන හිතලා තුන්සිය හැටපස් දවසම අඩන්නේ නැ හිත රිදෙන අවස්තා නැතුව නෙවෙයි මන් ඒ හැම වෙලාවකම හිතනවා මට මොන දේ නොලැබුනත් මට හොද ආදරණිය මහත්තයෙක් ලැබුනේ මන් සංසාරේ කරපු මොකක්ම හරි පිනකට ඒ ඇති මට සතුටීන් ජිවත් වෙන්න කියලා 😊නොලැබීම් ගැන හිත හිත දුක් වෙන්න තරම් අපිට ලොකු ජිවිත කාලයක් ලැබිලා නැනේ ඒ නිසා මමනම් මට නොලැබීම් මොන තරම් තිබුනත් මට ලැබිලා තියනවානම් එකම දෙයක් හරි මන් ඒ ගැන හිතලා සතුටු වෙනවා 😊😊
Oya wagemai mamath Dan awurudu 7ka idan balan innawa Daru patiyek. Godak hithin widawanawa. Adanawa. Matath godak hoda husband kenek innawa. E Gana hithala thamai sanaseemen inne
Dr. tiran diasgen treatment aran balanna mage yaluwo 3n denektama hari giya masa 3k wage yaddi. Nethnam negambo nawaloka hospital eka contact karan balanna eyalageth aluth treatment wagayak thiyenawa
Sathutui oya gena bs
දරුවො කියන්නේ සම්පතක් උනත් ඒකෙන් සසර දික් වෙනව විතරයි
මගෙත් සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
මාත් අවුරුදු 4ක් බලන් ඉදලා බෙහෙත් කරලා හරි ගිය අපේ පැටියා සති 9න් අපිව දාල ගියා.එකනම් පුදුම දුකක්. හිත හදාගත්තේ බොහොම අමාරුවෙන්.මාස 2ක් වෙනවා අපේ පැටියා අපිව දාලා ගිහින්.එයා ආපහු අපේ ගාවට එනකන් අපි දෙන්නා ආදරයෙන් බලන් ඉන්නවා.❤කිසිම ජෝඩුවකට මේ වගේ දුකක්නම් වෙන්න එපා.
ඔයාලාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම සැබෑ වේවී...
නියම පිරිමියෙක්❤
ඇත්තටම
තව ගැහැනියෙක්ට වදයි කියලා ,,තමන්ගේ දුවටමයි කෙලවුනේ. හොද පාඩම් නැන්දම්මලාට.
Harima lassana kathawak.♥️♥️♥️❤️❤️❤️
Beautiful Story.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාරමී, ආක්‌ෂා ❤❤❤❤❤
Lassana kathawak❤️
හරිම ලස්සනයි ❤❤❤❤
තිර රචනය perfect 👍👍👍👍👍
මංගේශ්වරී...
ඒ කියපු endometriosis cancer කියන ලෙඩෙන් මාත් දුක් විදිනවා පුදුම කරුම ලෙඩක්... මට මේ drama එක බැලුවෙ අඩ අඩා. Unmarried. මගේ යාලු වෙලා ඉන්න කෙනාවත් මාව තේරුම් ගන් නෑ. මටත් ලොකු බයක් තියෙනවා කවදාහරි වද ගෑනි කියන නම මටත් කියයි කියලා. මම අම්මා තාත්ත නැති කාලෙක මොනවා කරන්නද.
දුක් වෙන්න එපා ඔයාට එහෙම දෙයක් වෙන්නෙ නෑ.. රුවන්වැලි බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට.. පුලුවන් හැම වෙලාවකම රුවන්වැලි බෝ සමිදුන්ගේ පිහිට පතන්න.. ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ...
@@prasadiboyagoda1604 ගොඩක් පින්
තෙරැවන් සරණයි සියලු පුාර්තනා ඉටුවෙිවා ❤❤
Kisima ledak neti matat babala ne. Oita wada prashna tiyena aya mata hbela tiyenawa. E hamotama treatment walin passe babala innawa. E nisa e gena hitala watenna epa. ❤
අනේ ඔයා ඉක්මනට සනිප වෙන්න..🙏🙏🙏සියලු දෙවි පිහිටයි🙏🙏🙏
සෙව්වන්දි සුලෝචනා රමේෂ් සම්පත් 💞💞💞💞👪👪👪👪
💞💞💞💞💞💞
Lassanai kathawa .❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.😊
❤❤❤❤😂😂😢😢😢😢ලස්සනයි
Mage petiyath mawa sathi 14 dala giya eya aye enakal balan innawa api dennama😢
Yakoo meke daruwa hamba wenna auridu dekak giyada ehema una nam lamaya udata wada ganna oni masa namayai lamek bade inne ethakota lamaya aurudu 1 hamarak bade idalada . Hithanna oni prashnayal 🤔🤔🤔🤔🤔
Eka thamai math baluwe.
❤❤️❤️❤️
❤Best best acting ❤❤❤❤
ළමයා හම්බවෙන්න අවුරුදු 2ක් ගිහින්
Lassana kathawak
🥰🥰😊😊😊
🎉🎉🎉🎉🎉
❤❤❤
😍😍
Best script ❤❤❤
❤
Lassana kathwawak
පුතා බලාගන්න කීවේ. අය්යට හරි පුතාදෙන්න කීවා. දුවෙක්නෙ පෙන්නුවේ.
Dilharage husband t act krn kena lssnt act krnw ❤️
Best script
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤O
බවුද්දයොද?නම්බු කාරයොද?නම්බුව රකින්න කෙතරම් මුසාවාද කියනවද?රහස් තියෙනවා ද ?සත්‍ය ත් නෑ කරුනාවත් නෑ
මේගැනුනටගහනඔනීඋල්තීයලතවතගහැනීයකටනීනදකරනවට
Hoda kollek attama kiwwa.ammata kane ඇඟිලි ගහගන්න
👍👍👍👍👍
😍
❤❤❤❤❤❤❤ harima lassanai 🙏
❤️❤️❤️❤️❤️❤️
♥️
❤️❤️❤️❤️
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
අනේ මමත් අවුරුදු 8 ක් 😢මේ වේදනාව තියනවා දරු පැටියෙක් නැති ව දුක් විදිනවා අඩනවා මගේ මහත්තයා කියන්නේ කවදා හරි අපි ලග ට අපේ චුට් මැණික එවී කියලා දරුවන් නැති ව දුක් විදිනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරනයි පත්තිනි අම්මා ගේ පිහිටයි ආරක්ෂා වයි
Obeth mageth daru sihinaya ikmaninma sebewak wewa😢
ඔයාලාගේත් මගෙත්..සියලුම දෙන්නාගේ කිරි සිහිනය සැබෑ වේවා !!වසර.15 කිරි සිහිනයක්..සියලුම දෙන්නාටම තෙරැවන් සරණයි !!ජේසු පිහිටයි !!
කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤❤
Oyatath kiri sihinaya prarthana karana hamomtama e heena saba wewa 💖💖🙏🙏🙏
ලීසන්ස් හොස්පිට්ල් එකට ගිහින් ඔබට එකග ප්‍රතිකර්මය පිලිපදින්න.
බැදලා දරුවේක් නැති හැම අම්මා කේනේක්ටම .කිරි සිහිනේ අනිවාරෙන්ම සැබැ වේන්න ඔනි ....මම ආශිර්වාද කරනවා
හ්ම්ම්ම්
ලස්සනයි කතාව.බලද්දි දුක හිතට දුකක් හිතුනා කදුලු අවා මගේ දෙනෙත්වලට❤❤❤❤❤
මමත් කසාද බැදලා දැන් අව්රුදු 9ක්. මටත් දරුවෙක් නැ අදටවත් 😊හැබැයි මන් කවදාවත් නොදැකපු දරුවෙක් ගැන හිතලා තුන්සිය හැටපස් දවසම අඩන්නේ නැ හිත රිදෙන අවස්තා නැතුව නෙවෙයි මන් ඒ හැම වෙලාවකම හිතනවා මට මොන දේ නොලැබුනත් මට හොද ආදරණිය මහත්තයෙක් ලැබුනේ මන් සංසාරේ කරපු මොකක්ම හරි පිනකට ඒ ඇති මට සතුටීන් ජිවත් වෙන්න කියලා 😊නොලැබීම් ගැන හිත හිත දුක් වෙන්න තරම් අපිට ලොකු ජිවිත කාලයක් ලැබිලා නැනේ ඒ නිසා මමනම් මට නොලැබීම් මොන තරම් තිබුනත් මට ලැබිලා තියනවානම් එකම දෙයක් හරි මන් ඒ ගැන හිතලා සතුටු වෙනවා 😊😊
Oya wagemai mamath Dan awurudu 7ka idan balan innawa Daru patiyek. Godak hithin widawanawa. Adanawa. Matath godak hoda husband kenek innawa. E Gana hithala thamai sanaseemen inne
Dr. tiran diasgen treatment aran balanna mage yaluwo 3n denektama hari giya masa 3k wage yaddi. Nethnam negambo nawaloka hospital eka contact karan balanna eyalageth aluth treatment wagayak thiyenawa
Sathutui oya gena bs
දරුවො කියන්නේ සම්පතක් උනත් ඒකෙන් සසර දික් වෙනව විතරයි
මගෙත් සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
මාත් අවුරුදු 4ක් බලන් ඉදලා බෙහෙත් කරලා හරි ගිය අපේ පැටියා සති 9න් අපිව දාල ගියා.එකනම් පුදුම දුකක්. හිත හදාගත්තේ බොහොම අමාරුවෙන්.මාස 2ක් වෙනවා අපේ පැටියා අපිව දාලා ගිහින්.එයා ආපහු අපේ ගාවට එනකන් අපි දෙන්නා ආදරයෙන් බලන් ඉන්නවා.❤
කිසිම ජෝඩුවකට මේ වගේ දුකක්නම් වෙන්න එපා.