Hoiya Hoiya | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 497

  • @milanperera3363
    @milanperera3363 6 років тому +242

    අපේ කමත් අරගෙන ජාත්‍යන්තර දේත් එකතු කරගෙන ලෝකයේ ඉස්සරහ ශ්‍රී ලංකා නම බැබුලවූ ඒ අසහාය කටහඩ යුගලය BnS ♥️🔥 අලුත් ගායකයන්ට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තියේ

  • @ahasgauva4829
    @ahasgauva4829 3 роки тому +58

    2021.අගොස්තු වෙනකොටත් මෙක අහනවා♥️♥️♥️🙏b&s,උමාරියා...ශ්‍රි ලාංකෙය සංගිතයෙ ජාත්‍යාන්තර නාම💕උමාරියා මැඩම්ගේ ඇදිල්ල..අම්මො..ස්ටෙජ් එක ඔක්කොම හොල්මන් වෙලා♥️🙏

  • @ayeshanadeeshani8148
    @ayeshanadeeshani8148 4 роки тому +422

    Today here again after The Voice 🇱🇰 T&N ❤️

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 6 років тому +136

    බුදු අම්මෝ උමාරියා 😍

  • @InushaAshwan
    @InushaAshwan 5 років тому +215

    ජාත්‍යන්තර මට්ටමේ අපේ ෂෝ එකකට තියෙන්නෙ මෙච්චරයි ❤️

    • @nithuuswaraa3393
      @nithuuswaraa3393 3 роки тому +9

      අනිවා ඒත් තව එකක් තියෙනවා. චරිත අතලගේ ගෙ shows

    • @Anjal993
      @Anjal993 3 роки тому +1

      Hiru Mega blast
      Sha nonstop night
      Derana attack show.
      International level👆

    • @keshankulathunga2143
      @keshankulathunga2143 3 роки тому +2

      චරිතගෙ එක බං

    • @nisalayashodhya2098
      @nisalayashodhya2098 2 роки тому +1

      @@Anjal993 😂😂😂

  • @rushcreations9716
    @rushcreations9716 4 роки тому +37

    හොයියා... හෝයියා... ////////
    මරියාවට නෑ මේ දුක කීවේ
    වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
    මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
    කොහොමද කියපන් මගෙ රත්තරනේ
    හොයියා... හෝයියා...////////
    උපන්න දා සිට මුහුදයි දන්නේ
    රස්සාවට මේකයි මට දුන්නේ
    හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ
    සත්තයි පපුවෙන් මයිමෙ කියන්නේ
    වලාලයක් එන කන් වැහි කන්නේ
    වාරකලේදී පැල් පිලිගන්නේ
    දෙවේල සුලුවෙන් පිරිමහ ගන්නේ
    එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ
    හොයියා... හෝයියා...///////
    ධීවරියේ නුඹ දුකම විඳින්නේ
    එනමුත් මා ළඟ නෑ ඉකිබින්ඳේ
    නුඹව රකින්නයි මේ වද වින්ඳේ
    එ් හින්දා ම නෑ මට වරදින්නේ
    හොයියා... හෝයියා...///////
    හොයියා... හෝයියා...///
    හොයියා... හෝයියා...///////

  • @thusharachenath
    @thusharachenath 3 роки тому +26

    කෝච්චුමාරියා මාර ටැලන්ට්. ස්ටේජ් එකේ කෙල්ලො ටිකත් හොල්මන් අදින ඇදිල්ලට❤️❤️❤️

  • @pasanharshana2121
    @pasanharshana2121 4 роки тому +162

    මෙය තවම නරඹන අය සිටීද?
    👇

  • @ruchiraweerakoon2799
    @ruchiraweerakoon2799 4 роки тому +46

    අම්මො එක උමරියා 😭🔥❤️

  • @pramukageethanjana1866
    @pramukageethanjana1866 3 роки тому +56

    2021ත් පිස්සුවෙන් අහන්නේ ඩෝ ! 😪✌️

  • @timzip5843
    @timzip5843 3 роки тому +78

    "අපේ මුහුදු යන කට්ටිය"
    සන්තුෂ්ගෙ ඒ වචනෙ අමුතුම මානව දයාවක් දැනුනා.

    • @chethananilmini2985
      @chethananilmini2985 Рік тому +1

      හෝයියා හෝයියා හෝයියා හෝයියා

  • @krizaldavid8318
    @krizaldavid8318 4 роки тому +45

    හවසට මිගමුව beach එක දිගේ ඇවිදගෙන යනකොට දකිනවා ගොඩක් ධීවරයින් දැල් වියනවා,මාලු පිරැනු බෝටිටු මුහුදට අදිනවා....ඇත්තටම මෙි සින්දුව අහද්දි ඒවා පපුවටම දැනෙනවා...ඒ පරිසරයත් එක්ක මාරම feelings ...
    "ධිවරියේ නුබ දුකමයි වින්දේ
    එනමුදු මා ලග නැ ඉකිබින්දේ"
    පපුවටම වදිනවා....
    සමන් ලෙනින්ගේ ජන කවි⁣ය
    මාරම හැගිමක්....❤❤❤❤❤❤❤❤❤❤
    Bns ❤ ❤ ❤ ❤ ❤ ❤ ආදරෙයි
    Umariya ආදරෙයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @commercehansanaambanpola552
    @commercehansanaambanpola552 4 роки тому +23

    BnS ලාගේ සිංදු 10 ක්වත් අඩුම මං අහන playlist එකේ තියෙනවා හැමදාම..

  • @hashenb975
    @hashenb975 4 роки тому +63

    ලාභ ගැන හිතන්නේ නැතුව
    ප්‍රේක්ශකයාගෙ රසවින්දනය පමණක් ගැනම හිතලා ශෝ එකක් කරාම
    තමන්ගේ මානසික තෘප්තිය උදෙසා ශෝ එකක් කරාම
    අපිට මේ වගේ සුන්දර output දකින්න හම්බෙනවා ❤️
    භාතිය අයියාගේ සන්තූශ් අයියාගේ මූනුවලින් අපිට පේනවා එ සතුට ....
    මේ වගේ ශෝ එකක් ලoකාවේ අපිට දෙනවට ස්තූතී අයියේ ❤️

    • @kavinda_srimal
      @kavinda_srimal 3 роки тому +3

      100% Aththa kathawa aiye 💜🙏🏻 orchestra eke indala me weda walata sambanda wena hema kenatama godak sthuthi mehema dewal karanawata.

  • @justRuwanthi
    @justRuwanthi 4 роки тому +59

    Umaria's voice is one of a kind!!!! ❤

  • @digishine2790
    @digishine2790 3 роки тому +66

    තාත්තයි දුවයි එකම අවස්ථාවක sing කරන දුර්ලභ ගනයේ සොදුරු අවස්ථාවක්

  • @ravindraraviya1073
    @ravindraraviya1073 4 роки тому +89

    උමාරියා රටට සමිිපතක් සම්බුදු සරණයි

  • @කොමඩිවීඩියෝ-ඵ2ඩ

    උමාරියගෙ ඒ ඇදිල්ලට ඇගේ හරිගඩු පිපුනෙ මගේ විතරද😍😍

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 4 роки тому +189

    Thevoice eken passe balana aya koooo 😁🔥

  • @zulfimohammed2845
    @zulfimohammed2845 4 роки тому +61

    Who loves this song still (2020)??

  • @mavinwijemanna5649
    @mavinwijemanna5649 4 роки тому +40

    මේ තමා ශ්‍රී ලන්කාව ❤

  • @Greenmango11
    @Greenmango11 4 роки тому +28

    I love the moment where Umariya's back-up singers clap for her after her solo... no jealousy there, just sheer appreciation of her amazing talent!

  • @yasangapryadarshana6682
    @yasangapryadarshana6682 2 роки тому +15

    කියන්න වචන නෑ ඉතින්❤ තවත් මේවා ඕන අනිවාරෙන්ම පට්ටම තමා bathiya & santhosh & umariya

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 роки тому +12

    ලස්සනයි උමරියා අක්කී ඹය තුන්දෙනා හොදට සින්දුව කියලා තියෙනවා මම ඹය තුන්දෙනා ගෙ කටවල් වලට ආසයි උමාරියා අක්කී මැරූ පට්ට Pasindu Sachintha Amarasekara 💖💓♥️🤩😍👍

    • @sachinthaamarasekara9402
      @sachinthaamarasekara9402 3 роки тому +1

      Lasisanai Umariya Akki Patta Ela Kiri Supiri A Song Eka Maruu Pasindu Sachintha Amarasekara ⭐🌟⭐🤗👍

  • @shifanmihilar7267
    @shifanmihilar7267 6 років тому +80

    There are many singers in SL! But not easy to find great entertainers! Thank you BnS for all the entertainment throughout all these years and making our childhood colorful. Very lucky that I grew up listening to their music.

  • @chathuriimasha5373
    @chathuriimasha5373 4 роки тому +64

    මන් තාම දුක් වෙනවා මට තාම bns live show බලන්න බැරිඋන එකට..

  • @nithuuswaraa3393
    @nithuuswaraa3393 4 роки тому +17

    Umaria you are so gifted ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @demonicqueenieofficial
    @demonicqueenieofficial 3 роки тому +16

    Bns, umaria you'll aren't just singers.You are the best singers I've seen in my whole life.Bns is a brand of sri lanka.bns thanks for being a Sri lankan brand .as I have mentioned in another song comment section .since I was 5 years old you'll were my heroes now I'm 16 years old.you are the best singers in sri lanka it'll never change till I die. 🇱🇰🇱🇰🇱🇰❤😘

  • @Haru_6418
    @Haru_6418 Місяць тому +1

    Umaria deserves recognition from the whole damn world,like she is so talented..

  • @ruchiraweerakoon2799
    @ruchiraweerakoon2799 4 роки тому +13

    Those two kids were awesome!
    I lost in my own world listening to them ❤️
    Amazing vocals

  • @randuakil3943
    @randuakil3943 6 років тому +139

    BNS is not a name.
    BNS is a brand

  • @hussainalboush8988
    @hussainalboush8988 6 років тому +33

    මේ මාහාමුහුද පමනයි දුක දන්නේ නුඹට නැ කවදාවත් දුක පේනුනේ එනිසා මට කාවදවත් නැ වරදින්නේ💋💋💋💋🌹🌹🌹🌹

  • @ravimaha
    @ravimaha 6 років тому +29

    BnS ..!!.. loving this from kuala lumpur, malaysia...

  • @kanchana1456
    @kanchana1456 3 роки тому +5

    Kohomada kiyapan mage raththaran...
    Fantastic.. love you..GOD BLESS YOU❤🥰🌹

  • @hv5071
    @hv5071 3 роки тому +6

    Ane shoi Inaya😘 . Thaththa wagema nathai😎😎

  • @ammarsinnen1754
    @ammarsinnen1754 4 роки тому +10

    Best squad of Sri lankan musical industry equal to international industry. And personal favorite is #Santhush❤️ #B&S❤️

  • @dinukienirmalinee3827
    @dinukienirmalinee3827 4 роки тому +8

    OMG Bhathiya ur range.... Unbelievable! Drove me crazy from 6.05 to 8.23
    All the very best guys! 😘😘😘

  • @chethiyananayakkara
    @chethiyananayakkara 4 місяці тому +1

    නුබව රකින්නයි මේ වද වින්දේ
    ඒ හින්දා නෑ මට වරදින්නේ
    Felt it ❤️‍🔥 4:13
    4:22

  • @asangameegaswatta4184
    @asangameegaswatta4184 4 роки тому +13

    umaria's singing is super............

  • @naturelove1067
    @naturelove1067 4 роки тому +9

    Amazing song, such a Sri Lankan songs feel proud to be one

  • @monadisanalka1228
    @monadisanalka1228 2 роки тому +2

    Oyalanam mara kalakaroyo ....puduuuma lassanaiiii

  • @anonymouslanka
    @anonymouslanka Рік тому +2

    4:12
    ධීවරියේ නුඹ දුකමයි වින්දේ...
    එ නමුත් මා ළඟ නෑ ඉකි බින්දේ... ❤🎉
    Old is Gold. This is bold than gold 😵

  • @tharindubuddhi
    @tharindubuddhi 6 років тому +22

    Awesome show.. :) Love all the songs, the liveliness and the creativity.... Only thing missing is the audience.... if you had an audience like in Aaley concert this this would have been... No words....

  • @tharindumadusanka2011
    @tharindumadusanka2011 3 роки тому +8

    10 වෙනි පාරට වඩා මං මේ video එක බලලා තියෙනවා❤️

  • @nipuninuwarthanamadumali7826
    @nipuninuwarthanamadumali7826 5 років тому +8

    Patta ...👍 umariya akki ega hiri wetila giya...niyamai 😍 i love it

  • @viranweerasuriya2811
    @viranweerasuriya2811 6 років тому +18

    The audience doesn't deserve a outstanding performance like this.. BNS is not just a name but a brand.. how this audience sitting on their chairs listening this.. oh my God what a performance made by umaria nd BnS.. awesome performance worthless audience I hv ever seen..

    • @Oaxiyu
      @Oaxiyu 6 років тому

      true!!!

  • @iroshakumanayaka7663
    @iroshakumanayaka7663 4 роки тому +6

    Umariaa your voice is magical...💐

  • @kavindunethsara8194
    @kavindunethsara8194 5 років тому +473

    බලහං පොඩි දෙන්නට සින්දුව කියන්න දීල භාති සතුටු වෙන විදිහ පට්ට නිහතමානී කෙනෙක්

  • @helloworldimdias
    @helloworldimdias 3 роки тому +14

    මරියාවට නෑ මේ දුක කීවේ 💔

  • @nadeerasaumya9449
    @nadeerasaumya9449 4 роки тому +58

    අමුම අමු සින්හලෙන් කිව්වොත් මේ තමයි වැඩ්ඩො

    • @malikkarunananda3002
      @malikkarunananda3002 9 місяців тому

      සන්ජීව්ගෙ අමු කියන කෑල්ල අවු තුනකට කලින් කිව්ව එකට ස්තුතියි සහෝදරයා..✌✌✌

  • @yeaitssenee
    @yeaitssenee Рік тому +2

    ඒ ඔක්කොම සද්ද මැද්දේ Umaria 🔥🔥🔥 ආයේ කියලා වැඩක් නෑ ❤❤

  • @tharindumadusanka2011
    @tharindumadusanka2011 3 роки тому +5

    මං ආසම සින්දුවක් මේක❤️

  • @sumuduranasinghe4851
    @sumuduranasinghe4851 4 роки тому +12

    Forever legends in Sri Lankan music BnS ❤️

  • @mshanmadhura1262
    @mshanmadhura1262 4 роки тому +6

    Good luck bathiya and santhush BNS

  • @sasankasilva2341
    @sasankasilva2341 6 років тому +30

    Tomorrow land වගේද බන් ✌✌😍😍😍😍

  • @kevinwanigarathne2046
    @kevinwanigarathne2046 5 років тому +15

    I cant even stay sitting listening this in my home . How the hell the audience remained sitting without dancing

  • @deepalijayasuriya_D_JAY_
    @deepalijayasuriya_D_JAY_ 6 років тому +55

    I dont know the reason... But my heart beats fast when i hear this song.. Love it 💗💗💗💗

  • @KaraPuncha
    @KaraPuncha 6 років тому +7

    This gives goose bumps and tears of joy (y) which any singer or a band can consider them selves as performers..:) well done..

  • @dushmanthadoradeniya5933
    @dushmanthadoradeniya5933 4 роки тому +9

    This is next level♥️🥺

  • @dilshcool9340
    @dilshcool9340 2 роки тому +2

    Most unbelievable production for Real feeling of fish catching life 🤟🤟🤟🤟🤟👏 thank you so much Bns 🎈🎈🎈🎈🎈🎈

  • @TheChirantha
    @TheChirantha 5 років тому +9

    BNS don't perform in front of an audience who cannot enjoy masterpieces like this.

  • @sakunis.ilangamudali5788
    @sakunis.ilangamudali5788 5 років тому +19

    Waiting for Stutio live 2019!🙏🙏❤❤

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 4 роки тому +27

    ,ආදරෙයි bns මලාට කොපි කරනත් බෑ සම කරන්නත් බෑ ඒ තමයි අපේම අපේ BNS

  • @KaraPuncha
    @KaraPuncha 5 років тому +7

    Love u BnS..I am a fan from the very beginning of your music journey..I have the cassettes also though they are not valid now..

  • @හුදකලාවේසහෝදරයා

    චූටි කෙල්ලො දෙන්නා❤️

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س Рік тому +1

    Awurudu 5kta kalin programe ekak unath eda thdun rasaya adatath vidinawa budu saranai podi duwala dennage gayanayata mama harima kamathi theruwan saranai

  • @nalinprasad724
    @nalinprasad724 4 роки тому +3

    Voice teen walin passe awe habaiii😁😁🥰🥰🥰

  • @prageethfernandoprageethfe6823

    සෑ බෑ ම දිවර පවුලේ කතාව මේ සිංදුවේ තියෙන්නේ.....💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @nishaniranasinghe9788
    @nishaniranasinghe9788 5 років тому +24

    4:21 i tell this to my wife😍😍

  • @yohansithmaal6480
    @yohansithmaal6480 5 років тому +76

    අන්ලයික් කරපු උන් ගැන දුකයි..

  • @Playbeat472
    @Playbeat472 4 місяці тому +1

    4:13 thamai supiri

  • @sandalifernando8847
    @sandalifernando8847 4 роки тому +4

    One of the best of you two ! No doubt that your magical music is mesmerizing for all the time !! 😊

  • @KaraPuncha
    @KaraPuncha 6 років тому +5

    It's so nce nd cute to have little ones to jin with you bathiya and santhush..soooo enjoyed this..!

  • @Afragurl
    @Afragurl 2 роки тому +2

    Im indian
    But i love sri lanka voice teams and first time im asking thiz song its too lovely

  • @ayeshausuf2453
    @ayeshausuf2453 6 років тому +8

    This is just out if this world !!! BnS forever 🥂

  • @tokyoisley3902
    @tokyoisley3902 4 роки тому +6

    Omg Umariya😍

  • @Celestia250
    @Celestia250 4 роки тому +5

    OMG I got tears....forget to breath❤❤❤❤❤❤❤❤❤

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +7

    ඇග හිරි වැටෙනවා ඔයී❤🇱🇰

  • @rsmfernando
    @rsmfernando 3 роки тому +5

    Exhilarating rhythm.......

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 роки тому +6

    උමාරියා ගෙ හඩ ලංකාවේ තියෙන හොදම හඩ

  • @lasindumanmeth1776
    @lasindumanmeth1776 Місяць тому

    Our authentic Music Style 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @anua486
    @anua486 5 років тому +4

    As Sri Lankans we have proud about our talents....

  • @BioMaths-ALmotivation
    @BioMaths-ALmotivation 11 місяців тому +1

    Love you..BnS❤🎉

  • @blazzff9466
    @blazzff9466 Рік тому +2

    2023 fav

  • @diniduthiwanka6333
    @diniduthiwanka6333 4 роки тому +5

    Queen umariya ❤❤❤❤👍

  • @ShenYash
    @ShenYash 3 роки тому +2

    Song eka end karapu lassana ♥️

  • @herathdaya6522
    @herathdaya6522 3 роки тому +3

    Beautiful voice

  • @muneerafernandez5674
    @muneerafernandez5674 4 роки тому +2

    I love this song. I nearby i will put this song on my UA-cam . By i sing it. Please put song lyrics on UA-cam

  • @sudathkumara2383
    @sudathkumara2383 4 роки тому +3

    Mahesh work is great

  • @kushanmaduwanth6074
    @kushanmaduwanth6074 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ kiyanna wachana ne sound dala kanadi pelilaaa 💐💐💐

  • @dilshcool9340
    @dilshcool9340 3 роки тому +1

    Marvelous voice combination for Sri Lanka music industry 🤘👏👏👏

  • @funnybaby9922
    @funnybaby9922 4 роки тому +6

    අම්මෝ මේක නම් පිස්සුවක්.......😚😚😚😚😚

  • @nayomiweerasekara1476
    @nayomiweerasekara1476 5 років тому +2

    Superr....good luck...podi patau denna lassanata kiyanawa.....song ekq

  • @donawijiwardana4269
    @donawijiwardana4269 6 років тому +3

    Most beautiful God bless all thank very much.

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 4 роки тому +37

    voice එකෙන් පස්සෙ එන අය කෝ😊😊

  • @deshikalakshan8142
    @deshikalakshan8142 6 років тому +10

    Lankawe hodama gayana susanyogaya BnS with Umariya and Umara😘

  • @rashardnidan7128
    @rashardnidan7128 6 років тому +11

    BnS is magic 😍

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 2 роки тому

    Wow very beautiful 😍 umaria and B and s 👍❤️❤️❤️❤️

  • @anushkapremathilaka1790
    @anushkapremathilaka1790 3 роки тому +4

    BnS much love ❤️

  • @dilshcool9340
    @dilshcool9340 2 роки тому +1

    most respected persons in Sri Lanka Music Industry
    👏👏👏👏👏