Pekoe Trail - Stage 01 ( Hantana to Galaha ) | Sri Lanka's Top Kept Secret

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 76

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 7 місяців тому +3

    English commentary would have been a national asset. World would be definitely attracted like magnate. This is the world best nature.The best ozone. The garden of Eden in the Bible is this land ,the cosmos.

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Місяць тому +1

    මල්ලී... මම Tour Guide කෙනෙක් විදිහට ගොඩක්ම Wild life ( Bird Waching ) දිහාවට බර වෙලා අපේ පරිසර පද්දති වල ලස්සන , වටිනාකම් සම්බන්දව සන්චාරකයන්ට මග පෙන්වන කෙනෙක් විදිහට අලුතින් එකතු වෙන කෙනෙක්.ඔයාගේ වීඩිඕ ටික මට හරිම වටිනවා. ඔයාට ගොඩාක් ස්තුති

    • @harindatraveller
      @harindatraveller  Місяць тому

      බොහොම ස්තුතියි 🙏💐

  • @wasanthaperera8863
    @wasanthaperera8863 8 місяців тому +2

    Harima.lassanai

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому

    හරිම ලස්සනයි විඩියෝ එකක්. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. හරිම ලස්සනයි සූන්දර තැනක්. මම subscribe කරා. 🌹🌹🌹🌹🌹

    • @harindatraveller
      @harindatraveller  Місяць тому

      බොහොම ස්තුතියි 🙏 💐

  • @MaleeshaDissanayaka
    @MaleeshaDissanayaka 14 днів тому

    නියමයි වීඩියෝ එක .👍👍

  • @thimaligunawardana3232
    @thimaligunawardana3232 9 місяців тому

    Niyamai.. Lassanai aiye... ❤❤

  • @princycyprus820
    @princycyprus820 9 місяців тому

    ලස්සන පැත්ත ඒ වුනාට හරි පාලුයි .👍👍👍👍👍👍

    • @harindatraveller
      @harindatraveller  9 місяців тому

      පාළුව ලස්සන වැඩිකරනවා
      Thanks for the comments

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 7 місяців тому +1

    Excellent. Great experience, explanation.

  • @uviewful
    @uviewful 9 місяців тому

    Nice presentation rich content ඔබගේ ඉදිරිපත් කිරීම දුටු විට ජැක්සන් ඇන්තනී මහතාව සිහිපත් විය.

  • @PriyangaMaldeniya
    @PriyangaMaldeniya 8 місяців тому

    Great stuff Harinda malli! Nice presentation. Keep up the good work and all the best for the upcoming stages! 👌💚

    • @harindatraveller
      @harindatraveller  8 місяців тому +1

      Thank you for the encouraging comments 💐
      Btw stage 02 & 03 are available
      Stage 04 & 05 coming soon..😃

  • @ralphtissera6207
    @ralphtissera6207 9 місяців тому

    Excellent video! You have a great talent of giving the story very effective manner. Please put Pekoe trail other parts also. Thank you for your hard work in uploading these videos.

    • @harindatraveller
      @harindatraveller  9 місяців тому

      Thank you for the encouraging comments...🎉
      Trying to do stages 2 & 3 soon.
      Also to do all the stages within this year

  • @kamaldesilva9379
    @kamaldesilva9379 8 місяців тому

    Grate video. Thanks very much for bringing this to us.

  • @wajiradharmasena3050
    @wajiradharmasena3050 9 місяців тому

    Good luck bro. Waiting for next episode

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 6 місяців тому

    Great vide, next weekend I suppose to start

  • @hasithasubhashana9606
    @hasithasubhashana9606 7 місяців тому

    Great, Thank you

  • @අනුරුද්ධ-හ4ඪ
    @අනුරුද්ධ-හ4ඪ 9 місяців тому

    නියමයි මචන් 👍

  • @tharangakumari-v2e
    @tharangakumari-v2e 5 місяців тому

    Mewage vidio කරන්න thawa thawasthakthiya dayrriya ලැබේවා ❤❤❤❤❤❤❤ theruwan saranay ❤❤❤❤❤

    • @harindatraveller
      @harindatraveller  5 місяців тому

      Thank you💐🥀...දිරිමත් කිරීමට බොහොම පිං 🙏

  • @thimaligunawardana3232
    @thimaligunawardana3232 9 місяців тому

    Anne harima lassanai mahappe

  • @tharindumanupriya3221
    @tharindumanupriya3221 9 місяців тому

    Nice documentary 👍

  • @athulagunawardana3860
    @athulagunawardana3860 9 місяців тому

    සුබපැතුම් !

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 7 місяців тому +1

    I have met 3world best travellers who shared with me that this is land of dinine choice.Father of satellite Dr.Arther C Clarke very frequently shares this idea.Belgium explores like Zelensky found ceylon to have the their training centre in kandy.

  • @KavinduSenanayake
    @KavinduSenanayake 5 місяців тому

    footcycle walin trail ek complete karanna barida apita?

    • @harindatraveller
      @harindatraveller  5 місяців тому

      Foot cycle yanna pulluwan widihata path eka thiyenawa. Permission gana nam idea ekak naa
      Ella forest office eken ahala balanna
      Btw vehicles nam yanna permission naa
      Thanks 🎉

  • @sisiragaminda6188
    @sisiragaminda6188 9 місяців тому

    ❤❤ අපිත් යනවා ලගදීම..

  • @tharangakumari1440
    @tharangakumari1440 9 місяців тому

    ❤❤❤ good 👍

  • @EthicalHacker31
    @EthicalHacker31 3 місяці тому

    Brother animal attacks ehma ndda.Danne nathi nisa ahane

    • @harindatraveller
      @harindatraveller  3 місяці тому

      Not possible හන්තාන අවට කොටියා ( Sri Lankan Leopard ) ඉන්නවා.. ඒත් දවල් කාලෙ යන නිසා එවැනි අවදානමක් නෑ.....බය නොවී යන්න 😎👍

    • @EthicalHacker31
      @EthicalHacker31 3 місяці тому

      @@harindatraveller solo yana kenek ta aulk ndda risk ekak ndda.Mata wayasa 16 i.Mn hikking krnwa

    • @harindatraveller
      @harindatraveller  3 місяці тому

      Stage 01 solo කරන්න ප්‍රෂ්ණයක් නෑ...සමහර ට්‍රේල්ස් නම් solo කරන එක risky. ඒත් stage 01 එහෙම අවදානමක් මම දකින්නෙ නැ.....නමුත් ඕනෑම ගමනක් තනියම යන එකේ අවදානමක් තියෙනවා..( .මහපාරෙ ගියත් ) ඒ නිසා හැකිනම් විස්වාසවන්ත එක මිතුරෙක් ව හෝ කැටුව යන්න....

    • @EthicalHacker31
      @EthicalHacker31 3 місяці тому +1

      @@harindatraveller Hari brother,Thank you

  • @Dickson-Tennessee
    @Dickson-Tennessee 4 місяці тому

    Hey! May i know where you stayed for the night? Are there checkpoints where you can rest/sleep?
    Also, is it possible to complete both stage 1, and 2 on the same day.
    Do you think its a good idea to do this solo?

    • @harindatraveller
      @harindatraveller  4 місяці тому +1

      I did it one day
      Yes there are several hotels / cottages
      Its not possible/ unlikely to do 1&2 one day
      I will give you a suggestion
      Do stage 01 and first part of stage 02 ( till delthota ) in day one
      Stay in delthota
      Start second part of stage two...you have ample time to visit other attractions in loolcondera estate 02

    • @Dickson-Tennessee
      @Dickson-Tennessee 4 місяці тому

      @@harindatraveller what's the price like per night?
      I'm planning to do it with minimum budget.
      Also, is it advisable to do it this month, I'm a bit unsure because of the weather and I'm doing it solo sooooooooo

    • @Dickson-Tennessee
      @Dickson-Tennessee 4 місяці тому

      @@harindatraveller so as per your suggestion I'll be doing stage 1 and a good part of stage 2 and then the next day I'll be doing rest of stage 2 and then move on to complete both stage 3 and 2?
      That sounds like a lot especially cause I'm new to this whole thing but that's just life I guess. Anyway did you see the gurl who completed it with-in 12 days?

  • @PikusTravelTalks
    @PikusTravelTalks 3 місяці тому

    Hi, ගලහින් 1 ස්ටේජ් එක ඉවර කලාම, ආපහු හන්තානට එන්න බස් හරි වෙනත් වාහනයක් හරි හොයාගන්න පුලුවන් ද? එතන වාහන නවත්තලා එන නිසා. අනික ටී මියුසියම් එක ළග වාහනේ දාන්න තැනක් තියෙනවද

    • @harindatraveller
      @harindatraveller  3 місяці тому

      ඕනතරම් බස් තියෙනවා නුවර පැත්තට එන ..හන්තාන පැත්තට බස් තියෙනවද කියල ෂුවර් නෑ....ඇති බොහෝ දුරට..නැතත් නුවර අවට pick me එහෙම දුවනවා
      මියුසියම් එකේ පාර්කින් එකක් තියෙනවා

  • @prathapgunawardana2879
    @prathapgunawardana2879 9 місяців тому

    Amazing.... ❤

  • @Be_Strong_247
    @Be_Strong_247 21 день тому

    Hi Harinda,
    I'm from colombo and I'm hoping to start the trail. But I need some more information on that. So it will be a big help if you could give me a contact details so we can discuss. Thanks

  • @kushkush7954
    @kushkush7954 6 місяців тому

    මේ ගමනට වියදම කීයක් වගේ යනවද ? හැම ස්ටේජ් එකක් අවසානයේ ඔයගොල්ලෝ නවාතැන් ගන්නෙ හෝටල් වල ද ? Medical asdistance වගේ ඒවා තියෙනවද වගේ දේවල් ටිකක් පැහැදිලි කරනවද ?

    • @harindatraveller
      @harindatraveller  6 місяців тому

      දල වශයෙන් ස්ටේජ් 2 ක් දවස් 2ක් අරං කරනකොට ගමන් වියදම් , නවාතැන් , කෑම බීම low budget කරනකොට එක් අයෙකුට 8 -10 ක් වගේ යනවා...medical assistance නම් ලොකුවට නෑ...හැබැයි බොහෝ විට ප්‍රදාන නගරයකට ඉක්මනින් ලඟා විය හැකි දුරකින් තමයි බොහෝ විට trails වැටිල තියෙන්නෙ. Phone signals බොහෝ තැන් වල තියෙනවා..ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ.. basic medicine ටිකක් ලඟ තියාගෙන යන්න.. ඒ වගේම නිදන්ගත රෝගයක් තියෙනවනම් බේත් අනිවාර්යයෙන් අරං යන්න .
      Thanks for the comment 💐

  • @TyrelFernando-bu8lk
    @TyrelFernando-bu8lk 2 місяці тому

    ❤❤👏👏👍👍🙏🙏

  • @memorypond3164
    @memorypond3164 9 місяців тому

  • @rosagecharika7667
    @rosagecharika7667 6 місяців тому

    💚

  • @MrPub17
    @MrPub17 9 місяців тому

  • @shehangeekiyanage415
    @shehangeekiyanage415 9 місяців тому

    ❤️