සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 590

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Рік тому +133

    අද Video එකේ වෙනසක් දකින්න ඇති , හැමෝම අදහසක් කියාගෙන යමු ලොකු විස්තරයක් තියෙනවා කියන්න හිමීට කියන්නම් ❤🍃💙

    • @IT-cz2un
      @IT-cz2un Рік тому +4

      aluth widiyak .... maru bro maru,,,,🤗

    • @KalugeShani1992
      @KalugeShani1992 Рік тому +5

      Drone shot අලුත් වෙලාත් තීනවා.. පුරාවුර්තයක් හොයාගෙන යන ගමනක්....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      ​@@KalugeShani1992 💙🍃❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      ​@@IT-cz2un ❤💙🍃

    • @kavindugayantha9900
      @kavindugayantha9900 Рік тому +3

      wow eka maru

  • @kumuduwelagedara1693
    @kumuduwelagedara1693 Рік тому +29

    මෙි අපේ ගම කොත්මලේ .මෙි මල්ලි විසුරැ ගෙදරට යන පාර අහන්නේ අපේ බාප්පගෙන්. අපේ අත්තම්මාගේ ගෙදර තියෙන්නේ විසුරැගෙදර ලගමයි.

  • @mansaranna
    @mansaranna Рік тому +128

    උරුමය සොයාගෙන ගිය සොදුරු ගමනක් ❤

  • @sachini259
    @sachini259 Рік тому +65

    දවසින් දවස අලුත් වෙනවා solo hiker...කොච්චර ලස්සන රටක්ද අපේ රට...අපේ ඇස් මානයටත් මේවා ගේනවට අයියට ගොඩක් පින්..❤

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN Рік тому +10

    ලංකාව අනෙක් රටවල් එක්ක බලද්දි ස්භාවික සුන්දරත්වය අතින් අංක එක.මාරම හැගීම් ගොඩක් දැනෙනවා මේවා මෙහෙම දකිද්දි.❤️❤️❤️❤️ අපේ රට අපේ සංස්කෘතික අපේ ගැමිකම අපේ කලාව මේ හැමදේම මුහු වුනාම වෙනම ලෝකයක්.ඒක වචන වලට විස්තර කරන්න ගොඩක් අමාරුයි.❤️❤️❤️❤️

  • @maduka_s
    @maduka_s Рік тому +40

    ආත්මීය බැදීමක් ඇති කොත්මලේ ගම . කොත්මලේ ජලාශ හැදුවෙි නැත්නමි කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා . 💚🍃🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +4

      ❤🍃💙🥺

    • @chethanag4548
      @chethanag4548 Рік тому +1

      Ekanan eththa! 😢

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Рік тому +3

      Ekenma. Bulb ekakwath patthu karaganna beri jalasa mona reddakatada. mewata mulika wechcha hema ekatama kelawilama giya.

    • @maduka_s
      @maduka_s Рік тому

      @@gihanudayajith3744 ඒක ඇත්ත

  • @menakaeldeniya793
    @menakaeldeniya793 Рік тому +15

    මගෙ අප්පච්චිගෙ ගම කොත්මලේ..එයාලා පොළොන්නරුවට එන්නෙ කොත්මලේ ජලාශය හදන්න එයාලගෙ ගම එහෙන් ඉවත් කල නිසයි..මේ දේවල් ගැන අදටත් එයාලා හරි සතුටින් කතා කරන්නෙ..ඔයා මේ දේවල් හැමෝටම පෙන්වන එක ගැන මාරම සතුටුයි මල්ලි..🙏 ජය වේවා ඔයාට..💚❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +6

      එහෙ ගොඩක් අය පොලොන්නරුවේ ඉන්නේ දැන් මම ගියපු ගම් ඔක්කොගෙම එහෙමයි ❤💙🍃😊

    • @KalugeShani1992
      @KalugeShani1992 Рік тому +1

      ඔවු එයාලට ඉඩම් දීලා තියෙන්නෙ, පොලොන්නරුව, දිබුලාගල පැත්තෙන්.. මාත් දන්න ගොඩක් අය ඉන්නවා..

  • @anjanadilshan9167
    @anjanadilshan9167 Рік тому +3

    ඔබගේ වීඩීයෝපට අගය කොට සලකමි.තව තවත් මෙවන් පටිගත කිරීම් සිදු කිරීමට ,මගපෙන්වීම්,ශක්තිය,ධෛරය ලැබේවා!

  • @nethmikaushalya6596
    @nethmikaushalya6596 Рік тому +9

    අපේ අත්තම්මගෙයි ,අත්තගෙයි ගම මේ ,එයාලගෙත් ගෙවල් මේ කොත්මලේ ජලාශය හදද්දි යට වුණා ,දැන් ඉන්නේ මැදිරිගිරියේ, අත්තම්මත් අපිට ඔය විස්තර කියලා දීලා තියෙනවා , මේ video එක පෙන්නුවාම එයාට තවත් සතුටු හිතෙයි 😊 thank you sir ගොඩක් වටින video එකක් 👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +3

      අත්තම්මලා මේ ලඟනේ ඒ කියන්නේ ඉන්නේ

  • @janadarikariyapperuma
    @janadarikariyapperuma Рік тому +15

    කුඹුර ලඟ ඉඳගෙන ඉර බහිනකොට අහසෙ ලස්සන.....ඉතිහාසයේ රස එක්ක උමගේ වේගය එකතු උනාම කදිමයි අයියෙ ❤❤❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Рік тому +24

    අපේ හෙල උරුමය සොයායන සොදුරු ගවේශකයා..දිගටම කරගෙන යමු..ආසයි මේ විස්තර දැනගන්න..ජයවේවා අය්යේ ❤🌿

  • @Priyakandy-k9d
    @Priyakandy-k9d Рік тому +1

    මම අද තමයි ඔයාගේ video බලන්න.එකත් අපේ ගමේ video එකක්.ගොඩක් සතුටුයි මෙහෙම video කරන එකට.මේ දේවල් දැකපු නැති අයට හරි විදිහට මේ දේවල් කියලා දෙන එක ගැන ගොඩක් සතුටුයි.good luck.

  • @acnymbacnymb2178
    @acnymbacnymb2178 Рік тому +4

    හරිම ලස්සන වීඩියෝ එකක්.නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත වගේම කොත්මලේ යන්නත් ආසාවක් ඇති වුනා.බොහොම ස්තූතියි❤

  • @motherandson3230
    @motherandson3230 Рік тому +2

    මාත් දැක්ක නිලපබලු එකෙන්. හරිම ලස්සනයි. කොත්මලේ අපේ රට කොපමණ දැකුම් කළු ජයවේවා 👍

  • @up7tchathu
    @up7tchathu Рік тому +11

    බලපු හැම වීඩියෝ එකකටම වඩා මේක මාරම ලස්සනයි අයියේ.. සමහර තැන් වලින් දැනුනේ සාහිත්‍ය පොතක් කියවනවා වගෙයී..🍃❤

  • @ddtwins
    @ddtwins Рік тому +3

    ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමක්කරුවන් වන ශ්‍රී ලාංකික අප සැවොම නැරඹීය යුතුම රූපමය දසුන් පෙළක් ..... ශ්‍රී ලාංකිකයින් හැටියට හිතට නිහතමානී ආඩම්බරයක් දැනුනා අයියා කියන කතා අහගෙන මේ රූප පෙළ බලනකොට.... දිගටම මේ වගේ ඉතිහාසය ගැන කියැවෙන වීඩියෝ අරගෙන එන්න අයියේ... ජයෙන් ජයම වේවා අපේ අයියාට ....🇱🇰🇱🇰🇱🇰💪💪💪🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @Princessloliiii
    @Princessloliiii Рік тому +8

    මේක නම් Next level අයියේ❤️
    වෙනස් විදිහේ ලස්සන වැඩක්🔥
    සීපද කියනවා ඇහිලා අම්මා කිව්වා ලස්සනයි කියලා 💞

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      අම්මට ස්තූතියි කියන්න ❤🍃💙

  • @kawyadewmini-ko5yj
    @kawyadewmini-ko5yj Рік тому +53

    අයියගෙ කටහඩ ලස්සනයි කියන අය කො 🥺❤

  • @thilinidilhara7827
    @thilinidilhara7827 Рік тому +7

    අනේ අයියා බලපු හැම විඩියෝ එකකටම වඩා මේකට ගොඩක් ආසා හිතුනා...❤ වෙනස් විදිහක් . සමහර තැන්වල හරියට සිංහල සාහිත්‍යය පොතක් කියවනව වගෙ දැනුනේ....මේ විඩියෝ එක ආයම දවසක ආයම පාරක් බලන්නෝන ආයම බලනවා..ඇත්තටම මේක පිස්සුවක්..ඔයාට පිං අයියා ❤️😇🌎🍃❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      ස්තූතියි නංගි 🍃💙❤

  • @harshalakshan914
    @harshalakshan914 Рік тому +19

    අපේ කොත්මලේ ප්‍රදේශයේ වටිනාකම ලෝකයට අරන් යනවට ගොඩාක් පින් අයියා❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      මලයා ❤💙🍃

    • @imrankhan-xh1se
      @imrankhan-xh1se Рік тому

      Oya kothmaleda malli..mata hakuru hadana thanak tiyanavanam kiyandako plz..

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 Рік тому +17

    කොත්මලේ කියන්නෙ ජීවත් වෙන්න සුදුසුම පරිසරයක් මට හිතෙන මං දැක්ක දේවල් අනුව..දියඇලි වලින් වට උන කඳු පංති , ලස්සන ජලාශය, ස්වයංපෝෂිත ඉඩකඩම් ,මොනාද ඇත්තටම කොත්මලේ හැදෙන්නෙ නැත්තෙ..❤❤❤❤

  • @dhanushimaweekumbura3988
    @dhanushimaweekumbura3988 Рік тому +2

    අපේ ගමේ ලස්සන වීඩියෝ ගෙනාව නිසාම අයියව subscribe කරා...💫❤️දිගටම මේ වගේ ලස්සන තැන් හොයාගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..good job අයියා👍

  • @kaushilapramodani392
    @kaushilapramodani392 Рік тому +13

    භාෂාව හැසිරවීම,වචන භාවිතය හරිම ලස්සනයි අයියේ..❤️🌼

  • @_SisandBro_
    @_SisandBro_ Рік тому +4

    සුරපුරයක් මගෙ රට නම්....🙏🙏🙏ඔබට බොහොම පින් ඒ දැකුම්කලු, සුන්දර පරිසරය අපිට විදින්නට සැලැස්සුවට..අම්මෝඔ.....කියන්න වචන නම් නෑ.....පිස්සුවෙන් කියවනව වගේ අපිත් මේව බලල

  • @madushanikawshalya3106
    @madushanikawshalya3106 Рік тому +38

    අපේ රටේ සැගවුන ඉතිහාසය ගැන හොයන කෙනෙක් යන්නම ඕනි තැනක් ❤ 👍

  • @thiwankadilshan-y6o
    @thiwankadilshan-y6o Рік тому +12

    අපේ solo ගෙ මන් දැකපු ලස්සනම වීඩියෝ එකක් උරුමයක් සොයාගෙන ගිය ලස්සන සංචාරයක් 🍀🌏💚

  • @Rasthaboy1111
    @Rasthaboy1111 Рік тому +6

    අදනම් සුපිරියක් තමයි බාවනවක් වගේ❤.ගැමුනු කුමාරයගෙ ඉතිහාසය ගැන next vedio එකෙන් තව ඕනී🍃

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 Рік тому +4

    Niyamai malli godak durakata apiwa aragena giya oyata hada wathin isthuti
    Theruwan saranai oyata

  • @Hemanthig
    @Hemanthig Рік тому +2

    කවි ගායනයත් ඒ වගේම සුන්දරයි...❤

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 2 місяці тому

    ඔබ හරිම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන දරුවෙක් හරිම සතුටක් දැනෙනව මේ දේවල් දකිනකොට ඔබට තෙරුවන් සරණයි

  • @Tirankumara-wq1du
    @Tirankumara-wq1du Рік тому +8

    අපෙ ඉතිහාසය හොයලා මෙ කරන උදවුවට බොහොම පින් අයියන්ඩ් ආදරෙයි..♥️😍

  • @SanduniDammika
    @SanduniDammika Рік тому +2

    ආසයි අයියේ ඔයාගේ ව්ඩියෝ බලන්න ඇත්තට ම ලංකාව කියන්නේ කොයි තරම් නම් සුන්දර රටක් ද ජය වේවා අයියේ ❤

  • @sitharaperera4525
    @sitharaperera4525 Рік тому +8

    අද නම් ලස්සන වෙනසක් දැක්කා.
    මගේ අම්මා අපි පුංචි කාලෙ දුටුගැමුණු කුමාරයා ගැන මටත්, නංගීටත් ,මල්ලිටත් කියලා දුන්න හැටි මතක්වුනා.
    අද මගේ අම්මාත් එක්ක මේ travel vedio එක බලද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ සතුට ගැන කියන්න නම් ඇත්තටම මට වචන නැහැ.
    බොහොම ස්තූතියි Solo Hiker 💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      🥺💙🍃❤ මටත් සතුටුයි

  • @sapthasandunikapathiraja
    @sapthasandunikapathiraja Рік тому +3

    අපේ උරුමය දකිද්දි දැනෙන හැගීම මාරයි♥️ අනික් හැම vedio එකකටම වඩා මේ vedio එක හිතට දැනුනා♥️ Thank you Aiya🙏

  • @rajeewinfo-bn7rg
    @rajeewinfo-bn7rg 21 день тому

    කියලා නිමකරන්න බැරි video එකක්, රටට වැඩදායි දරුවෙක්!!!!! ජයවේවා🙏

  • @BahagyaRatnamali
    @BahagyaRatnamali Місяць тому

    අහම්බෙන් අයියගෙ වීඩියො එකක් බල්න්න් හම්බුනෙ ඇත්ත්ටම අපේ ඉතිහාසෙ ගැන කියල දුන්නු විදියට ආස හිතුන චිත්‍ර වගේ මැවුන........ගොඩක් පින් අයියෙ නොදන්න දේවල් ඉතිහාසය ගැන කියනවට...❤

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 Рік тому +1

    ඒ video 1🥺..බලපු video වලින් හොඳම video එකක්.වෙනස්ම එකක්.ඇත්තටම පිං ඒ ලස්සන හැබැහින් නැතැත් මේම හරි දකින්න සැලැස්සුවට,දැනුමට දේ එකතු කර ගන්න දුන්නට අයියා.💚💚

  • @sithmi3966
    @sithmi3966 Рік тому +1

    අනේ ගොඩක් පින් අයියෙ අලුත් වෙනසට අපි ආසයි අපිවත් එක්කන් යනවා වගේ ඔයාට තුරුනුවන් සරනයි🙏♥️

  • @anunjathathsarana3867
    @anunjathathsarana3867 9 місяців тому +1

    Niyamai ayye❤❤❤ wisthara krnn wachana na meke arutha ❤❤❤

  • @niroshawelagedara3838
    @niroshawelagedara3838 Рік тому +6

    අද වීඩියෝ එකේ මල්ලිත් වෙනස් වෙලා වගේ 😁 ඇත්තටම මම නම් ඒ ගෙදර එහෙම තියෙනවා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් ...... ඒ වගේ ගමක ඉන්න තියෙනවා නම් ❤❤

  • @nikeshalagayathri9269
    @nikeshalagayathri9269 Рік тому +5

    Solo hiker ට පිස්සු හැදිලා 😁
    මාර ලස්සනයි 🍃

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 Рік тому +4

    අපි නොදුටු අපේ මව්බිමේ සුන්දරත්වය දකින්න දෙනවාට පුතාට පින් බුදුසරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      තෙරුවන් සරණයි මාමේ ❤💙🍃

  • @ආත්මයඔබයිඅම්මේ

    බුදුසරණයි මල්ලි ඔයාට් මේ වගේ දේවල් බලන්න සලස්වන ඔයාට සතර වරම් දෙවියන් ආරක්ෂා කරයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому +1

    ගොඩක් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි

  • @anuradhaekanayake2012
    @anuradhaekanayake2012 11 місяців тому

    කොත්මලේ පැරණි නගරය යටවෙද්දි මගේ තාත්තා තමා එහෙ උප දිසාපති වෙලා හිටියේ .මට මතකයි අහිංසක මිනිස්සු ඇව්ත් අඩනවා ඉඩම් දාල යන්න බෑ.ඉන්න දෙන්න කියලා රජයට කියන්න කියලා .අපිට හරි දුකයි.මගේ ඉස්කෝලේ සංගිලි පාලමම.ම. විදුහල .ඒකත් කැළේට ගිහින්.ළමා කාලය මතක් වුණා.අපේ රට කොච්චර ලස්සනයි ද?ඒත් කීයෙන් කී දෙනාටද මේ රට වටින්නෙ.ඔයාට ගොඩක් ස්තූතියි .සංවේදි මිනිස්සුන්ට විතරයි මේ දේවල් දැනෙන්නේ.

  • @apsarasewwandi2637
    @apsarasewwandi2637 Рік тому +3

    Video එක ඉවර වුනානෙ..දැනුනෙත් නෑ වෙලාව යනවා 😍❤️ නියමයි👍...හිතටත් සැහැල්ලුවක් දැනෙනවා ඒ ලස්සන දැක්කම.🌾🌿

  • @tharushilankani3976
    @tharushilankani3976 Рік тому +5

    ගැමුණු කුමාරයාගෙ කොත්මලේ පුරවරයට solo කුමාරයාගේ සංචාරය 🤭🍃💙

  • @motivated.311
    @motivated.311 Рік тому

    අහම්බෙන් මෙන් ටයිප් වුන solo hantr කියලා අද මම නොදන්න බොහෝ වටිනා දෑ ඔයා ඔහාගෙන යන ගමනේ මම දැනගන්නවා කියන්න වචන නැහැ සුපිරි ගැම්මක් තමයි

  • @gkkandy2014
    @gkkandy2014 Рік тому

    කොත්මලේ ජලාශය සුද්දෝ විසින් රට කරවපු අපේ දේශපාලුවන් ලවා අපේ ඉතිහාසය විනාශ කරන්න හදවපු දේ . 150 වසර රටේ සුද්දා හෙව්වෙ අපේ ඉතිහාසය. ඒවා එකින් එක මහවැලි ව්‍යාපාර නමින් උගුලේ පටලවා අපෙ රට විනාශ කරා .රැගෙන යන්න පුලුවන් වුනු දේ නැව් පටවන් අරන් ගියා . කලු සුද්දො සුද්දන්ටත් වඩා හොදින් එයාලාට අවශ්‍ය දේ කරා. රටේ වටිනා හැම තැනක්ම ජලයෙන් අද යට කර අවසන් දුකෙන් මේ වීඩියෝ එක බැලුවෙ 😢😢😢ඔයාට ස්තුතිය්

  • @blackqueen2234
    @blackqueen2234 8 місяців тому +1

    ලංකාවේ අපි නොදුටු මෙවැනි තවත් කොච්චර සුන්දර තැන් කොතෙක් ඇත්ද .....🙂❤️💐"මේ වීඩීයෝ එකත් හරිම වටිනාකමකින් යුත් වීඩීයොවක් .ඔබට ස්තූතියි මෙවැනි දේ අප අතරට ගෙන එනවාට 🫀💐"

  • @tiran760
    @tiran760 Рік тому +7

    අපේ ඉතිහාසය හොයනවට ගොඩක් පං අයියේ ඔයාට ආදරෙයි.. ❤️😍

  • @vishwahishanjayasingha4329
    @vishwahishanjayasingha4329 Рік тому +2

    හරිම ආසාවෙන් බැලුවා හරිම වැදගත් වැඩ ටික හොදට කරගෙන යන්න අයියේ 🎉❤

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому

    ඔයාට ගොඩාක් පින්.
    වටිනා පුරා වස්තුටිකක් දැක පලා.ගන්න සැලස්වූවට.
    පරිස්සමින් පා තබන්න.
    ලිස්සන සුලුයි.
    තෙරැවන් සරනයි🙏

  • @TharinduKulathunga-s9x
    @TharinduKulathunga-s9x Рік тому +2

    අපේ අප්පච්ච්ගෙ ගම .❤❤❤ excellent video sir.

  • @Bandaranayaka7
    @Bandaranayaka7 8 місяців тому

    Video and background music nice matching මචං , කාලෙකින් දැකපු සුපිරිම වීඩියෝ එකක් ❤

  • @thasiththasith4562
    @thasiththasith4562 Рік тому +4

    Mageth eka aramunak thiyenawa...eka thamak lankawe sagawunu shishtachara gana hoyala balan yana eka...ayya krnawa dkkama mara sathutui 💕😊

  • @rashithnimesh4913
    @rashithnimesh4913 Рік тому +1

    අලුත් විදිය සුපිරි .....best of luck mcn...👌👌👌💪💪💪

  • @yasirurasanjana2152
    @yasirurasanjana2152 Рік тому +1

    oya wagema travelling life ekath lassanai aiyh ... bs

  • @shehanchathuranga636
    @shehanchathuranga636 Рік тому +6

    හදවතේ සන්චාරකයා.❤

  • @shashimadhu361
    @shashimadhu361 Рік тому +5

    Solo aiye😍😍😍 ඉවර වෙනකම් දැනුනෙවත් නෑ මාරම ලස්සනයි අයියේ😍😍😍මන් හිතුවේ ඇල්ලත් පෙන්නයි කියලා 😍😍💙💙මේ විඩියෝ එකේ මාරම වෙනසක් තියෙයි මාරම ලස්සනයි❤️💙😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      ඊලඟ එකෙන් බලමු 💙🍃❤

    • @shashimadhu361
      @shashimadhu361 Рік тому

      @@Ceylonsolohiker හා solo 💙💙😍😍

  • @motivated.311
    @motivated.311 Рік тому

    මගේත් ආසාවක් තමයි ඔය වගේ දේවල් හොයන එක අයියා ඔයාට ගොඩක් පිං ඔය කරන දොවල්වලට

  • @sinethranasinghe3114
    @sinethranasinghe3114 Рік тому

    අද නියමයි. Documentary වීඩියෝවක් වගේ Cinemetography ගතියකුත් පෙනවා.කොහොම උනත් සුපිරි වැඩක්.👍

  • @piyumisamarathunga
    @piyumisamarathunga Рік тому

    අපේ ලස්සන ‍මව් බිම ලෝකයට ගෙනයාමට ඔබට හැකි වේවා...😊😊 එක දිගටම ගොඩක් වීඩියෝස් බැලුව...හරිම ලස්සනයි... අපට ඇත්තටම දැකගන්න අමාරු අපේ රටේ ලස්සන තැන් පෙන්නනවාට ස්තුතියි 🙏❤️

  • @sitharaperera2277
    @sitharaperera2277 Рік тому +4

    මගේ රට කොච්චර ලස්සන ද දෙවියනේ.....මෙහෙම දකිද්දි ...හරියටම භාවනාවක් වගේ සිත නිවෙනවා.....ඔයාට බුදු සරණයි ....👍👍👍👍❤️❤️❤️❤️

  • @gayanpradeepbandarasenavir7012

    මේ ගමේ ඉන්න ලැබීම ඇත්තටම සසරේ කල ලොකු පිනක්.. ❤

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Рік тому +1

    Dinesh a pathum ta wada hoda pehedili kirimak ..namuth oba deapalama me sobhadahamata adare arana Dennek..obalage uthsahayanta apage uththamacharaya..

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 Рік тому +2

    puthe oya yam hethuvakata thamai me lanka darani thale upatha labuve oya yanna ona than pamanak nemei karana ona monavada kiyalath wisvayen oayava yomukaranava oyatath nodanima theruvangema saranai

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      තෙරුවන් සරණයි ❤🍃💙🙏

  • @HelaFarmer
    @HelaFarmer Рік тому +3

    කොත්මලේ ගැන මේ තරම් තොරතුරු ප්‍රමාණයක් දැනගත්තේ අද.Documentary වීඩියෝ එකක් වගේ..හැමදේම පැහැදිලිව කියලා දෙනවා..මේ විදිහටම ඉදිරි වීඩියෝස් එනවනම් බොහෝම කැමතියි.ඓතිහාසික පසුබිම හා පුරාවිද්‍යාත්මක ගවේෂණ වගේ දේවල් සම්බන්ධයෙන් වීඩියෝ දෙනවනම් ගොඩක්ම කැමතියි ...❤❤

  • @SupunsiNavodya
    @SupunsiNavodya Рік тому +1

    අනෙ මේ වීඩියෝ එකෙ තියෙන්නෙ අමුතුම feeling එකක්..මේක තමා ලස්ස්නම වීඩියෝ එක ☺️❤..එක දවසක් හරි solo hiker අයියව දැකල කතා කරන්න තියෙනවනම් මට 🥺✨️❤

  • @jayarathnawijethunga5752
    @jayarathnawijethunga5752 Рік тому

    පටන්ගත් විදියට විඩීයෝ එක නොබලා යන්න හිතෙන්නෙත් නෑ ඒක පට්ට හොදේ ❤❤❤❤❤❤

  • @shotoniphone2687
    @shotoniphone2687 Рік тому

    Skip නොකරන්න තරම් හරිම ආස හිතෙන විදිහට පිලිවෙලට වැඩේ කරලා තියන්වා..ෆිල්ම් එකක් බලනවා වගේ..❤❤❤❤

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 Рік тому +1

    Marama feeling 1k eka.supiri aiye.gme kollek apit ptta admbari.😍😍

  • @lalithgamage3951
    @lalithgamage3951 Рік тому

    Thanks sahodaraya. Harima watina lassana video ekak. Thanks.

  • @deepikapriyadharshani4220
    @deepikapriyadharshani4220 Рік тому

    ගොඩක් ලස්සනයි අයියේ මේ video එකනම්

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Рік тому +3

    වාව් වෙනම ලෝකයක් ... සුපිරි ... කොත්මලේ කියද්දී අමුතු ම හැගීමක් එනවා ... කොත්මලේ ජනකතා කියලා පොතක තීනවා කොත්මලේ අතීත විස්තර මාත් දැනගත්තේ vlog එහෙක comment එකක් දැකලා .. මාත් ඒ පොත හොයනවා ඒත් තාම හම්බුනේ නෑ .. කොහොම හරි හොයාගන්නවා ඒ පොත .. සුන්දර ස්වාභාවික ප්‍රදේශයක් ... ඒ කියවපු පොතේ නම මොකක්ද 🍀🍀🍀🍀

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +3

      ගැමුණු කුමරු සහ කොත්මලේ ජනකතා 💙🍃

    • @dpl-z5c
      @dpl-z5c Рік тому +1

      තව පොතක් තියෙනවා රන් පුහුල් නිධානය කතුවරයා මතක හැටියට ජයසේන ජයකොඩි

  • @Ras-hy8mq
    @Ras-hy8mq Рік тому +1

    Marama lassana vlog ekak ayye .hama deyakma lassanata video karanawa, danna hama dema kiyala denawa .thank you ❤😍🌱🍃🌾

  • @VidunethMechala
    @VidunethMechala Рік тому +2

    හිත හොද අහිංසක කොල්ලෙක්..අපේ Solo Hiker..❤️🤗 ජයෙන් ජය..🫂

  • @SadeepaBimsara
    @SadeepaBimsara Рік тому +7

    ඔයා නම් මාරම මනුස්සයෙක් අයියේ ❤ මාත් දවසක ඉක්මනින්ම ඔයා වගේ ජිවතේ විදින්න ආසායි මේ පාර උසස් පෙළ ඉවර වෙලා ඔයා වගේ වෙන්න ආසයි. ඒ වගේ අයියේ මම කරන්නේ bio පේරාදෙණියේ campus ekt enn thama asm ❤🎉 මම හරිම ගරු කරන කෙනෙක් අයියේ ඔයා ආසයි දවසක හම්බෙලා කතා කරන්න😢❤😊😊 කෙල්ලෙක් උනාත් ගෙදරින් අවසර දෙනවානම් මේ තමා මමත් හොයන.ජිවතේ 😢❤🎉 බුදු සරණයි ඔයාට පරෙස්සමෙන් සතුටින් ඉන්න ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      අනිවාර්යයෙන්ම කැම්පස් යන්න නංගි ජය ❤💙🍃

  • @TravelwithFriends111
    @TravelwithFriends111 Рік тому +1

    තවත් සොදුරු ගමනක් අපිව ගෙන ගියාට ස්තුතියි අයියෙ😍

  • @karnagala
    @karnagala Рік тому +3

    මං කොත්මලේ දැකපු පට්ට ම විඩියො එක මෙක තමා ආදරෙයි ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️ කොත්මලේ ඉදලත් තාම රණමුනෙ පිහිල්ල බලන්න ගිහින් නැ මං මාර දුකයි හැබැයි🥺 කමක් නැ කොත්මලේ ඔක්කොම පෙන්නුවා අයියා ඔයා . ඔයාගෙ කට හඩ නම් මාර ලස්සනයි කවි එහෙම කියද්දි පට්ට ලස්සනයි ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      බොහොම ස්තූතියි 💙🍃❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +4

    ගැමුණු කුමාරයා ගෙ මේ කථා ව සම්බන්ධ වීඩියෝ ගොඩ ක් බැලුවා ඒත් පුතේ මේ වීඩියෝ එක බලද්දි පුදුම සතුටුයි. මොකද ඔයා උදාර යි ජයවේවා!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      බොහොම ස්තූතියි 💙❤🍃

  • @KisalGokula-y5y
    @KisalGokula-y5y Рік тому

    අද ටිකක් වෙනස් විදිහට ලස්සන වැඩක් කරලා තියෙන්නේ සුපිරියක් අයියේ ❤❤

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 Рік тому +3

    හිටපු ගමන් missing වුණා...😢😢

  • @udeshikakekulawala5145
    @udeshikakekulawala5145 Рік тому +2

    කොත්මලේ තමයි ලස්සනම.මගෙ ගම

  • @shashimalsha
    @shashimalsha Рік тому

    Marama lassanai..godak hithata danuna..background music ekath maruwata galapenawa aiya..

  • @Vibrant_441
    @Vibrant_441 Рік тому +4

    Video eka skip කරන්න හිතෙන්නේ නැහැ කොලිටි එක දවසින් දවස වැඩි වෙන දිහා සතුටින් බලාගෙන ඉන්නේ❤😊

  • @dilshanvimukthi5838
    @dilshanvimukthi5838 Рік тому +3

    අවශ්‍ය කරැණු පිලිවෙලට පෙළගස්වල වෙනස්ම විදිහකට කරපු වීඩියෝ එකක් ...
    ❤️ ..

  • @saro9487
    @saro9487 Рік тому

    මමත් යන්න ආශාවෙන් හිටපු ගමනක්. පුසුල්පිටිය පන්සලට විතරයි යන්න පුළුවන් වුණේ. ඒත් දැන් අනිත් තැන් දැක ගන්න පුළුවන් වුණා. බුදු සරණයි!

  • @කොත්මලේඅසිරිය

    ❤❤❤❤🙏🙏🙏🙏 thanks ආදරෙයි තෙරුවන් සරණයි !!!

  • @tharukadilshandisanayaka3537
    @tharukadilshandisanayaka3537 Рік тому +2

    එරාල දුටුගැමුණු ෆිල්ම් එකෙ මතක් උනා❤

  • @imashaamandi3647
    @imashaamandi3647 Рік тому

    දවසින් දවස අලුත් වෙන solo hiker මේ video එක මාරම ලස්සනයි අයියේ .මේ අලුත් විදිය හරිම ලස්සනයි අයියේ .ජය වේවා ❤🌿⛰️👍

  • @Punsararajapaksha-
    @Punsararajapaksha- Рік тому +2

    ගොඩක් වටින video එකක්❤️‍🔥

  • @HirumaruLive
    @HirumaruLive Рік тому

    මාර ලස්සනයි ඔයාගේ වීඩියෝ සහ පෙන්න තැන් වැඩක් නෑ කතා කරලා සුපිරියි පරිස්සමෙන් බොක්ක ❤🙏🤗

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +1

    Kadatholu wihaaraya gAna wisthara dAnaganna aasawen hitiyee ❤thank you . Ewageema oyaage presenting supiri 🥰🥰

  • @rajaratadesign
    @rajaratadesign Рік тому +3

    අද වීඩියෝ එක අමුතුයි ලස්සනයි

  • @aselalakshitha5903
    @aselalakshitha5903 Рік тому

    ඇස් දෙකට දැකලවත් අහලවත් නැති තැන් අපිට ලස්සනට පෙන්නනවට අයියට බොහොම පින්❤️❤️

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk Рік тому

    Mewage supiri kollek ape ethihasaya gena hoyana eka..kollanta hoda motivate ekak🎉

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Рік тому +1

    Happy Poson Day.❤
    අයියා අද මං ගිරිතලේ වැව පැත්තෙන් ගියා දන්සල් කන්න.
    බුදු පිලිමෙ දැකලා අයියව මතක් උනා.❤

  • @sunethnaradamadushanka5138
    @sunethnaradamadushanka5138 Рік тому +3

    ස්ක්‍රිප්ට් එකක් එක්ක කරන මේ වැඩේ මරු වගේ 🙂 කමෝන් සෝලෝ❤️

  • @crishanthamolagoda
    @crishanthamolagoda Рік тому

    ගොඩාක් ආසා හිතුනා. ඔබට බොහොම ස්තුතියි.