ක්ලබ් වසන්ත

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 499

  • @sugajayasooriya6367
    @sugajayasooriya6367 4 місяці тому +70

    අපේ පොලිසිය ඒ තරම්ම අසමත් කියල දැනුන තවත් අපරාදයක් තමයි මේ ඉතින් 😟

  • @lankau
    @lankau 4 місяці тому +114

    මේවා පොලිස්පති දැනුවත්ව කරපු දේවල්.. මාධ්‍ය සංදර්ශන බං මේවාට අහුවෙන්න එපා

    • @Aravinda2roke
      @Aravinda2roke 4 місяці тому +4

      මේවට අහුවෙන්නෙ මැටි හරක් තමයි.

    • @damai4603
      @damai4603 4 місяці тому

      අනිවාර්යයෙන් මෙගොල දෙසපාලුවන් ගෙ අවසයතා අනුව අපිව අන්දනවා අපි යුක්තිය රජ උනු රටක් යමු පොලිසිය ට දන් අපෙ වැඩක්ට යන්න බයයි දන් දන් සිමාව ඉක්මවා පොලිසිය මැදමුලන ටදර දිය අදිනවා ලැජ්ජයි මහත්තයො

    • @chandanapasath3792
      @chandanapasath3792 4 місяці тому +2

      අනිවා බොසා 😂

    • @RenukaRathnayaka-r8s
      @RenukaRathnayaka-r8s 3 місяці тому

      මෙයාලා බබාලා මොනවත් දන්නෙ නැ බබාලා පවු

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 4 місяці тому +158

    වෙඩිතියපු දෙන්නා ලබන වසරෙ සැග උන අමුත්තට ඉදිරිපත් කරයි?

    • @sudharshanicooray757
      @sudharshanicooray757 4 місяці тому +5

      ඒක මරැ 🙈

    • @Mahina12
      @Mahina12 4 місяці тому +8

      වැඩි කල් යන්න කලින් නාමල් රනිල්ට ගේමක් දෙනවා කැරෝකි වසන්තට දුන්නාවගේ 😂.

    • @anjalikafernando633
      @anjalikafernando633 4 місяці тому +3

      😂😂😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 4 місяці тому +2

      😀😀😀😀😀

    • @SurysKolala
      @SurysKolala 4 місяці тому

      😂😂😂😂😂eth hoyanda baa undennaa...maks dalanerr hitiyerr....Yako mee yanavidiyater thabili Vikunana ewnwath kudukaraywagerr...rajapaksaya kudukaranda barida police nanerr...😂😂😂😂

  • @lankalap2423
    @lankalap2423 4 місяці тому +94

    තරුපටි පැළඳගෙන මාධ්‍ය මගින් මහජනතාව ඉදිරියට ඇවිල්ලා මේ වගේ තුට්ටු දෙකේ ප්‍රකාශ කරන්න මේ මනුෂ්‍යයාට වෘත්තිය මට්ටමෙන් ලැජ්ජාවක් නැතිද මම අහන්නේ..........................

    • @dayanandadias2919
      @dayanandadias2919 4 місяці тому +4

      පෙත්තප්පුලාට ලැජ්ජා කියන එක දන්නේ නැහැ ..

    • @jasonbarnes8030
      @jasonbarnes8030 4 місяці тому +5

      ගු කන ගිරව් ..අමුතුම breed එකක්

    • @fantas52
      @fantas52 4 місяці тому +3

      ලැජ්ජාවක් කොහෙද මුන්ට

    • @prasavlogs257
      @prasavlogs257 4 місяці тому

      😂😂😂😂

  • @thusharabro
    @thusharabro 4 місяці тому +117

    බස් මගුලක් ගැන කියනවා ….අපිට ඕනේ වෙඩිතියපු දෙන්න

    • @Aravinda2roke
      @Aravinda2roke 4 місяці тому +2

      මූට කථා කරගන්න බැහැ . ඇඔරෙනවා. ඉස්සර කලේ පොඩි ලමයි එක්ක හැංගි මුත්තං කරනව වගේ....

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 4 місяці тому

      Allanna ona nehe diyathalawe dennek gehuwe

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 місяці тому +2

      ​@@araliyakesbewa5286ඕවා කියවලා උඹ හිරෙ යන්නද හදන්නේ. දැන් දන්නවද නීතිය. මෙකෙ දාන කොමෙන්ට් එකත් පරිස්සම් වෙයන්. අලුත් පනත ගැන මොකුත්ම දන්නෙ නැද්ද උඹලා

    • @chandanapasath3792
      @chandanapasath3792 4 місяці тому

      ​@@asankajayasundara6175මොකද්ද බන් 😮😮😮😮

  • @amithakumarasri2092
    @amithakumarasri2092 4 місяці тому +128

    කට්ටියම එකතු වෙලා හොදට නාට්‍ය පිටපත හදන්න හොදේ

  • @mcbond6162
    @mcbond6162 4 місяці тому +40

    වෙඩික්කරුවන් දෙන්නා අල්ලන එකක් නැතිවෙයිද?😭😎
    ඇල්ලුවොත් පසුපස සිටින ප්‍රබලයන් ????😭😭😎

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 місяці тому +7

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ශ්‍රවණය කරමින් ඇත්ත ඇති සැටියෙන් දැකීමට දෙව් සුව දේශය නරඹන්න........

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 4 місяці тому +37

    පොලිස් මාමලා සැකකරුවෝ ළගට ම ඇවිත් හොයා ගෙන තව ටිකයි... තංගල්ල බෙලිඅත්තේ කාල්ටන් එකට 😁😁😁😁

    • @chandanakumar4603
      @chandanakumar4603 4 місяці тому

      අපේ රටේ සී අයි ඩී. පොලිසිය දුර්වලද මෙතරම්

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 4 місяці тому +46

    කෝ වෙඩි තියපු දෙන්නා 😅😅😅

  • @merilkurera7815
    @merilkurera7815 4 місяці тому +58

    කෝ වෙඩි තියපු උන්...

    • @sivaathukorala2314
      @sivaathukorala2314 4 місяці тому +3

      ඔව් . අනික තමා වෙඩිකරු කාරෙකෙන් බැහැලා උඩට එනකොට උඩ ඉඳගෙන බලාගෙන හිටපු උන්.එකෙක් බබෙකුත් අතේ තියාගෙන හිටියේ . ඒදෙන්නා අහිංසක නම් අඩුම තරම කෑගහන්න වත් තිබුණ.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 місяці тому

      225 he redi asse

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 місяці тому +2

      ​@sivaathukorala2un arunta caver wenna signel dunna314

    • @dilukarosha7297
      @dilukarosha7297 4 місяці тому

      ඒක හරියටම බාම් ලොක්ක දන්නව ඇති

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 місяці тому +1

      Ow eka dakke nathi nisane wasantha paduwe bath kanne

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 4 місяці тому

    සර් මේවගේ දේවල් එළියට නොදී සියලුම දේවල් සොයා දඩුවම් දෙන එක හොඳයි .හරියටම,මිනීමැරුම් වලට සම්බන්ධ සියලුම දෙනා ඉදිරිපත් කරලා .හැමදෙයක්ම එලියට දෙන්න සර්.Thank you

  • @enjoylife27
    @enjoylife27 4 місяці тому +40

    ඔබතුමා පව් දැඩි අපහසුවෙන් පෙලෙන්නෙ කාගෙහරි බලපෑමක් මතවගෙ . එහෙම බෙලිඅත්තෙන් බලපෑම් එනවනම් මැරිච්ච අච්චිගෙ නමට බස් එක තියෙන්නෙ කියන්න. පොලිසියෙ පරීක්ෂණ කර කර කාලෙ නාස්තිකරනවට වඩා හොදයි ඒ ළමයිටික නිදහස් කරන්න ස්වභාව ධර්මය බලාන ඇති එයාල එනකල් පිලිගන්න .👻

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 місяці тому

      attatam me manussayat wenna athi lankawe wadi purama psychological consultation ona atte…

  • @dilannawagamuwage3396
    @dilannawagamuwage3396 4 місяці тому +38

    හොද වෙලවට බස් එක බල්ලෙක් කු ගේ හෝ පූසෙකුගේ නමට ලියා පදිංචි කරලා නැත්තේ. නැත්නම් අසරණ සත්තු අත්අඩංගුවට.

  • @ThariduNilanga-zt4qo
    @ThariduNilanga-zt4qo 4 місяці тому +19

    පොලිස්සිය තට බණ තෑට බිල්ල....මේතුමා පව්......... ඔච්චර හොයා ගත්තා කියන එකේ කෝ වේඩි තියපු දෙන්නා අඩු ගානේ පොටෝ එකක්වත් දාගන්න බැරි උනානේ මදයට 😄😄😄😄😄😄

  • @RathnaAmaral
    @RathnaAmaral 4 місяці тому +39

    බස් වෑන් කාර් බයික් සර් බෝට්ටු නැවු ඇති නෙද ඝාතනයට තවත් මොනාද දන්නේ නැහැ මුන් අරගෙන තියෙන්නේ සර් අනිවාර්යයෙන් අන්තිමේ පෙලෙන් එක 😂😊

    • @judefernando9508
      @judefernando9508 4 місяці тому

      ඉදිරියට සබ්මෑරීන් ගත්තා කියලා කියයි.😅😅😅😅😅😅

    • @depikash
      @depikash 4 місяці тому

      ගැලපෙන්නේ ගොන් කරත්ත..ඔය හරක් බැදලා පද්දන්න

  • @kusumkumari7810
    @kusumkumari7810 4 місяці тому +12

    බලං යනවිට ගොඩක් අය පාතාලයට සමිබන්ධයි

  • @danuka-vj5lj
    @danuka-vj5lj 4 місяці тому +29

    නඩගම් කරයො වෙඩි තියලා නිදහසෙ පැනලා ගිය සි සි ට්ව් කැලෙ .

  • @shalukamadushanka-qy7mf
    @shalukamadushanka-qy7mf 4 місяці тому +6

    මොනවා උනත් ඇත්ත කියලා හිතාගෙන අහන්න ඕනා ඉස්සර අන්දරේ සිහිපත් වෙන්න ඉන්න කෙනා දැන් අන්දරේ ඉන්නේ පොලිසියේ....

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 4 місяці тому +29

    සැග උනු අමුත්තා සෙවීම.?

  • @UshanOfficial
    @UshanOfficial 4 місяці тому +18

    මේ උබලාට බැරි වෙයිද ඔය පොලිස් රස්සාව පැත්තකින් තියලා සමන් එදිරිමුණියයි, දෙරණයි එක්ක එකතුවෙලා "සිඟිති පොලිස් සෙල්ලම්" කියලා මෙගා නාට්‍යයක් කරන්න.👊😂 හොඳට හම්බ කරතැහැකි. මොකද බොලාට ඔය රස්සාව ගැලපෙන්නෑ.🤣

  • @shamalperera4875
    @shamalperera4875 4 місяці тому +4

    බස් රථය.ලංකාවට ගෙන්වපු මිනිහා තමා ,,මහ මොල කාරයා.,ඌ ඇතා ලවා පාගලා මරනු,,,,,,..,,මම කැකිල්ලේ රජ්ජුරුවෝ ..😂😂😂😂

  • @hanivloggerinlife
    @hanivloggerinlife 4 місяці тому +18

    සමන් එදිරිමුනි තමයි ලියන්නේ , චරිත මාරැ වෙවී නව චරිත එනවා , රගපාන්න කැමති ඔයාලත් පොලිස්පති අමතන්න

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx 4 місяці тому +23

    මේක තනිකරම නාට්‍යයක් මගුලක් කතා කරනවා බස් එකයි කාන්තාවයි කෝ වෙඩි තියපු දෙන්නා ගැන බොරුවට නිකන් කාලෙ කා දමනවා මේකත් තනිකරම චිත්‍රපටියක්

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 4 місяці тому +12

    සර් කෝ වෙඩි තියපු අය

  • @nuwanperera8140
    @nuwanperera8140 4 місяці тому +16

    හරිම අපරාදයක් ලන්කාවෙ පොලීසියට වුනේ..👎👎👎

    • @damai4603
      @damai4603 4 місяці тому

      ඒකම්‍ය්‍යි පොලිසිය මැදමුලන අපි අනුන්ගෙ 🤮

  • @nadiya4792
    @nadiya4792 4 місяці тому +1

    ලස්සනට රටේ මිනිස්සු වටේ යවනවා... කොහේද යන්නේ මල්ලේ පොල් විමර්ශන

  • @shamalperera4875
    @shamalperera4875 4 місяці тому +2

    වෙඩි තියපු දෙන්නාගේ cctv දර්ශණ වලින් පේන මුහුණු,සහ පොලිසියේ චිත්‍ර ශිල්පීන් ව්සින් අදින රූප,,මාද්‍ය යට දාලා මහජනතාව ගෙන් සහය ඉල්ලුවේ නැත්තේ ඇයි...???????😮

  • @krishankaushalya
    @krishankaushalya 4 місяці тому +9

    අපි නොදන්න පොලිසිය දන්න වෙඩික්කරුවෝ 😂😂 බස්රථය හැදුව උන් තමයි වැරදි ඕක ඡපානෙන් ගෙනාවේ හදපු අය අත්අඩංගුවට ගනු 😂😂 මේ මනුස්සයා හද හද පච විදින්නේ කියල ඕනම පොඩි එකෙකුටත් තේරෙනවා ....

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 4 місяці тому

      😀😀😀😀

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 4 місяці тому

      බොරු කියන්න මිනිහා දන්නෙ නැහැ 😂😂😂😂😂😂

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 місяці тому +2

    වසන්ත තව තව දේවල් අරං දීපු අය ඇති කොහොම හරි හොයල ඇරඑෂ් කොරන්න ඕන 😅

  • @sanathkahadugoda119
    @sanathkahadugoda119 4 місяці тому +1

    මිරිස්ස , අපේ ගම

  • @kumarisomathilaka71
    @kumarisomathilaka71 4 місяці тому +1

    ඇයි මේ බොරු කියන්නේ කොහෙද බස් ආවේ කටද මේ බොරු කියලා රවට්ටන්නේ ලැජ්ජයි අපේ පොලිසිය ගැන

  • @prasannaperera7805
    @prasannaperera7805 4 місяці тому +10

    මොනවද මේ මාධ්‍ය කරුවො නැවත නැවත බස් රථයක් ගැනම අහන්නෙ ,

  • @kushanrukmal1006
    @kushanrukmal1006 4 місяці тому +12

    පොලිසිය බලූ වෙලා තියන තරම්

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 4 місяці тому +15

    වටේ ඉන්න අවසේස එවුන් සේරම හොයාගන්න පුලුවන් ඒත් වෙඩික් කරුවන් තාම නිදැල්ලෙ, ඒ ගැන මොකද කියන්නෙ, බොරුවට හරි බාරගන්න දෙන්නෙක් හොයාගන්න බැරි උනාද,

  • @ireshaherath9181
    @ireshaherath9181 4 місяці тому +4

    කිරිබත් හදපු එකාත් ලුණු මිරිස් හදපු එකත් අත්අඩංගුවට ගන්න 😊😊

    • @tharanganirupasinha7707
      @tharanganirupasinha7707 4 місяці тому

      ඒක නම් මරැ හලෝ 😂😂 ඔන්න බලන්න අන්තිමට හිරේ යන්නේ කිරිබත් උයපු ඒකා 😂😂

    • @ireshaherath9181
      @ireshaherath9181 4 місяці тому

      @@tharanganirupasinha7707 අනිවාර්යෙන්ම 😊

  • @PrasanghaRupasingha
    @PrasanghaRupasingha 4 місяці тому +19

    වෙඩි තියපු කොලු රෑන කෝ😅😅😅

  • @donamie2808
    @donamie2808 4 місяці тому +8

    එදා කන්න දීපු කිරිබත් හැදුවෙ කව්ද කියල හොයන්නැද්ද? 😮😮

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 місяці тому +6

    අනිවාර්යයෙන්ම හොයන්න ඕනෑ එදා කිරිබතට ලුනු මිරිස හදපු එකා ඌ තමා මෙකේ මහ මොල කරුවා,

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 4 місяці тому +5

    බස් එකක් වෙඩි තියපු පළවෙනි වතාව අටපට්ටමේ යන්න ඕන වැඩසටහනක්😂

  • @sanjeewakarunarathna170
    @sanjeewakarunarathna170 4 місяці тому

    Niyamai ape Sri Lanka polociciya, mara dewal hoyaganne

  • @sashendra3314
    @sashendra3314 4 місяці тому

    වෙඩි තිබ්බේ පොලිසීයේ උන් 😂

  • @kasunchathura7115
    @kasunchathura7115 4 місяці тому

    කරැනා කරලා හමුදාවට බර දෙන්න එක හොඳයි කලකනි හැත්ත මරලා දාන්න ඔබ තුමාට කරන්න බැහැ ඔක හමුදාවට බර දෙන්න ❤❤එපා

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 4 місяці тому +6

    .නාට්‍ය නම,,කෝ...වෙඩි තියපු උන් ,,😂😂😂

  • @dimuthuweerasekera6758
    @dimuthuweerasekera6758 4 місяці тому +20

    ඔබ තුමා..හරිම අපහසුතා වයෙන් කතා කරන්නෙ 😂😂

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 4 місяці тому +11

    මුන් හිතන් ඉන්නවා ඇති පොලීසියේ ඇර අනිත් උන් ගොන්නු කියලා. කිසි ලැජ්ජාවක් නැතිව කතා හදනව දැක්කම අප්පිරියයි මුන් ගැන. වෙඩි තියපු උන් පැත්තක තියලා කොහේවත් ඉන්න උන් ඇතුලට දාලා සර්කස් පෙන්නනවා. රෙද්ද පල්ලෙන් බේරෙන විමර්ශන මුන්ගේ .😂😂

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 місяці тому

    කථාව මෙගා වෙන හැඩයි.එපිසෝඩ් බර ගාණක් යයි.අළුත් නළු නිළියො සෙට් වෙයි

  • @nandanipathum5283
    @nandanipathum5283 4 місяці тому

    අපේ ඩෙධා අපරාදේ

  • @thusharakumara2362
    @thusharakumara2362 4 місяці тому +5

    වටේ යවන තරමක්😂😂😂

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 4 місяці тому

      Kiribath hadapu rice eka araliya eke dadliwa ganida dan nehe😅😅😅😅

  • @US-zo1hc
    @US-zo1hc 4 місяці тому +1

    කොහොම හරි කමක් නැහැ හැංගිමුත්තම් සෙල්ලම් කරන්න තව වට ඒවි මල් වරුශාවක් එතකොට බලමු 😊

  • @judefernando9508
    @judefernando9508 4 місяці тому +2

    මහත්තයෝ එක එක ලොක්කන්න්ගේ පිටපත් කියවනවාට වැඩිය හොද නැද්ද කොන්ද කෙලින් තියාගෙන නම්බු පිටින් ඔය පට්ටමෙන් අයින් වුනා නම්. ඔබ තුමාගෙ මූණෙන් , තැටමිල්ලෙන් මූණේ තියෙන අසරණ බවින් පෙනී යනවා ඔය නාටකය ගැන.

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 4 місяці тому

    SLPolice❤❤ srilanka lawyers 😢😢

  • @binjivi
    @binjivi 4 місяці тому

    දැන දැන බොරු කියන එකෙක් ගෙහැසිරීමෙ ලක්ශන බලා ගැනීමට හොඳම වීඩියො..මේවා.

  • @kumarisomathilaka71
    @kumarisomathilaka71 4 місяці тому +2

    කෝ වෙඩි තියපු උන් දැන් කොහෙන්ද මේ බස් එකක් ගැන කියන්නේ බස් එකක් ආවේ නෑ නේද එතනට ඔය තරු පටි ගලවලා ගෙදර යන්න මහත්තයෝ බොරු නොකිය

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 4 місяці тому

    පාස්කු,, වගේ, තමයි,, රගන රැගුම් 😃😃

  • @Mahi-qe3fe
    @Mahi-qe3fe 4 місяці тому +1

    ඔය මයික් ටික ලංකරලා අනික් දවසෙ ඔය ප්‍රස්න අහන්න

  • @binjivi
    @binjivi 4 місяці тому +1

    ලන්කාවෙ ඉන්න සැම හාවන් නෙවෙයි ...මෙකට රාජපක්ෂ ලා රනිල්ල සම්බන්ධ බව අපට පෙනී යනවා..

  • @maleeko4875
    @maleeko4875 4 місяці тому

    😅😅😅😅😅😅😅😅 පොලීසිය පව් අනේ😅😅😅😅😅😅😅😅😅

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 4 місяці тому

    කෝ එතකොට වෙඩි තියපු දෙන්නා... එර්දි වෙලාද

  • @sandyakumari7862
    @sandyakumari7862 4 місяці тому +1

    වෙඩි තියපු දෙන්නා කෝ 🤑
    වෙඩි තියපු දෙන්නකෝ🤑
    වෙඩි තියපු දෙන්නකෝ🤑
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් ඔය විදිහට නේද හෙව්වේ හා හා හා 😂

  • @mcbond6162
    @mcbond6162 4 місяці тому +4

    නාටකයට අනුව වෙඩික්කරුවන් ජනපති අපේක්ෂකයන් දෙන්නෙක්...
    මැතිවරණය හෙට කියල කියයි..😭😎
    ඉතිරි අපේක්ෂකයා උඩින් දිනුම් ..😂😂😂

  • @RuwanHettiarachchi-s3w
    @RuwanHettiarachchi-s3w 4 місяці тому +2

    ලස්සන පිටපතක්..😂😂😂😂

  • @nasreenmohamed4383
    @nasreenmohamed4383 4 місяці тому

    ඔය වෙඩික්කරැවො ගිය වාහන වලට ගහපූ පෙට්‍රල් ඇවිල්ලා තියෙන්නෙ සව්දියෙන් උන් අත්අඩංගුවට ගමුද සර්,,😊😊😊

  • @shashicharuni3139
    @shashicharuni3139 4 місяці тому

    ඒ ඔක්කොම හොයාගෙන වෙඩි තියපු උන් ඇරෙන්න 😅😅😅

  • @JuliJuli-t9e
    @JuliJuli-t9e 4 місяці тому +1

    මට.හරියට.වචන..පැටලේනවාදෙයියෝ

  • @pathmakumara4256
    @pathmakumara4256 4 місяці тому +1

    වසන්ත අයියාට සාධාරණයක් කරපන්.උඔට මඣණ්ද?

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 4 місяці тому

    ඇති ඇති නාට්‍ය..

  • @samwicks4885
    @samwicks4885 4 місяці тому

    රෙදි ඇඳගෙනද ඔය කියවන්නේ ලැජ්ජයි පොලිසියද මේ, ශික්

  • @meganila1387
    @meganila1387 4 місяці тому +8

    මාතර බන්ධනාගාරෙ ඉන්න එකා ගත්තනම් බස් එක වයිෆ්ගෙ නමට ගත්ත විදිය දැනගන්න තිබුණ ආයුබෝවන්ඩ.

    • @vajiradushan1557
      @vajiradushan1557 4 місяці тому

      Ada බෙල්ල කැපුවා නේද

  • @kusumthilaka4805
    @kusumthilaka4805 4 місяці тому +1

    මොන නාඩගමක් ඉදිරිපත් කලත් වැඩක් නැහැ.වෙඩිකාරයෝ දෙන්නාතමා මෙහිවැදගත්ම දෙන්නා.

  • @nilanthifernando6791
    @nilanthifernando6791 4 місяці тому

    වෙඩිතියපු බියගුල්ලෝ කෝ

  • @nimdine5190
    @nimdine5190 4 місяці тому

    සමන් එදිරිමුනිට දෙන්න ලස්සනට තිර පිටපත ලියලා දෙය්

  • @JayanthaIndralal
    @JayanthaIndralal 4 місяці тому +8

    අනිත් අය තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 4 місяці тому

    දැන් කාන්තාවක් පටලවනවා බස් පැටලුනවා. මේවා රඟපෑම් මේවා තිර රචක පිටපත්...

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 4 місяці тому

    Allah sarama itapassa sarama nidahas maruna akatai padu

  • @sachishan1269
    @sachishan1269 4 місяці тому +1

    බස් එකක් ලියාපදිංචි උනොත් අත් අඩංගුවට ගන්න පුලුවන්ද....

  • @AshaudariUdari
    @AshaudariUdari 4 місяці тому

    සැගවුන අමුත්තා එයි ලගදම

  • @lakshanadikari3297
    @lakshanadikari3297 4 місяці тому +1

    අරුන් රටින් පැනලාත් ඇති වෙඩි තියපු උන්🤭🤭

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 4 місяці тому

    කෝ දැන්.ඔනම. ඵවුන්.දෙන්නා තවම. නැද්ද.වේඩි තියපු.ඵවුන්. දෙන්නා ලබන. අවුරැද්දේ. ගනියි. අත්අඩංගුවට. උන්.දෙන්නා සැපසේ. ඇති

  • @wasanthanelumpathwila9748
    @wasanthanelumpathwila9748 4 місяці тому

    තාමත් වෙඩි තියපු උන් තමත් නිද්ල්ලෙ. වෙනත් අනතුර කටත් ඉඩ තියෙවි

  • @damai4603
    @damai4603 4 місяці тому +1

    ඔබතුමා ගෙ කතව ගිරවෙක් වගෙ මෙ මොන රටෙද අපි ඉන්නෙ

  • @a.r5510
    @a.r5510 4 місяці тому +1

    මුන් එකඑක වෙලාවට අමුතුඅමුතු බොරු කියන උන් , මේවා කියන්න දෙයක් නැතිවට කියන ඒවා .

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 4 місяці тому +3

    වසන්තට ඉදපු ගැනු ගාන බලාගන්න පුලුවන්

  • @MallikaDimbule
    @MallikaDimbule 4 місяці тому +2

    කෝ වෙඩි තියපු වුන්

  • @Chami19
    @Chami19 4 місяці тому

    ඔය බස් එක රටින් ගේන්න් LC එක ඇරපු බැංකුවේ එකාව උල තියල කපුටොන්ට කන්න දෙන්න ඕන. සාටක මයිනෝ. රන්න පොනිලෝ පව්.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 4 місяці тому

    අන්තිමට එතන බිල්ඩිම හදපු කෙනාවත් වැරදි කාරයෙක් වෙයි 😀😭😭😀😭

  • @nishanthasilva4137
    @nishanthasilva4137 4 місяці тому +1

    බස් රථය 🤣🤣🤣🤣. අපි ඒක අත්අඩංගුවට ගත්තා. ඉතා සරලයි 🤣🤣🤣
    වෙඩි තියපු උන් නෑ.

  • @thegamerslife5951
    @thegamerslife5951 4 місяці тому

    යුක්තිය හාල්මැස්සෝ අල්ලනවා වගේ තමයි...

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 4 місяці тому +9

    මේ මොන විහිළුවක්ද ඒකිගේ නමටබස් එක අරගෙන නම් උන් ඉන්න තෑනට එකී ගිහින් තියෙනවනම් තව මොන පිස්සුවක් ද බං කියන්නේ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 місяці тому

    නෙවඩි තියල දිවිව මුං දෙදෙනා අල්ලපියෝ බස් එකක් මොකද්ද😮😮😮😮😮😮😮😮😮

  • @PriyaDonna-g4o
    @PriyaDonna-g4o 4 місяці тому +1

    කලින් ටැටූ කොල්ලා දැන්. වෙන මගුලක්. හරියට game එක හදාගන්න බැරි වෙලා.

  • @damithasankaariyadasa909
    @damithasankaariyadasa909 4 місяці тому +5

    සුපිරි natti bn mewa

  • @nirmalakk8583
    @nirmalakk8583 4 місяці тому

    පාස්කු ප්‍රහාරය වගේ තමා මේකත් කවදාවත් හොයන්නේ නැහැ

  • @ranilkumara565
    @ranilkumara565 4 місяці тому +1

    පොලිසියේ උන් අපිව වටේ යවනවා

  • @sooriyawewepadumalankara
    @sooriyawewepadumalankara 4 місяці тому

    අඩො ප්‍රවාහන ඔක්කොම හොයන්න පුලුවන් ඒ තරන් ශූක්ශම දේවල් හොයාගන්න පොලිසියට තුවක්කු අරන් ආපු වෙඩි තියපු උන්ගෙ නමක්වත් හොයාගන්න බෑ

  • @sl60tv40
    @sl60tv40 4 місяці тому +1

    වෙඩි තියපු එවුන් කවුද ?

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 4 місяці тому

    බස් එක. රටින් පැන්නා වද්ද?

  • @thegamerslife5951
    @thegamerslife5951 4 місяці тому

    ඉස්සර නන් දක්ෂ පොලීසියක් තිබුණා...

  • @සිරිපාඅඩවිය
    @සිරිපාඅඩවිය 4 місяці тому

    යකෝ මෙහෙම රගපාන්නම පුහුණු
    පුහුණු කරනව මුන් කඩේ යන මැති ඇමැති වරු ඉස්සරහ 😅😅😅😅😅

  • @GayaniDeepika-my3ge
    @GayaniDeepika-my3ge 4 місяці тому +2

    අනෙ අය බස් එක්ක ගැන කියනවා මෙහෙමත් පොලිසිය ක්