මා ඉන්නාතුරු ගොවියනි ඔබලා බිය නොවන්න..

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 72

  • @Athula12165
    @Athula12165 Годину тому +3

    ස්ථිරවම ඔබ ගොවියා වෙනුවෙන් කරන්න පුළුවන් සෑම දෙයක්ම කරන්න කැප වෙනවා ඒක ස්ථිරයි 💪🙏🌹

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 2 години тому +6

    නුබලා ගේ කැපවි්මට,අපි දෛර්😊යය වන්නම්,ඉදිරියට යමු.

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 2 години тому +4

    ❤❤❤තියන මුලික ගැටලු ටික,,,,නිසි පිලිවලට ඉහල නිළදාරින්ගේ සට පහලට ලෙහන්න...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌🙋‍♂️

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 3 години тому +23

    ගොවියනි තව එකක් මතක තියා ගන්න..රජයෙන් සහනාධාර ලබාගෙන ඩඩ්ලියට වී දෙන්න යන්න එපා
    එහෙම උනොත් ඩඩ්ලියගෙන් පොහොර සහනාධාර ගන්න වෙයි

    • @dinudawijerathna7239
      @dinudawijerathna7239 2 години тому +1

      ඒකට ගොවියා පලි නැහැ එකට හේතුව අහලා තියෙනවා ද රජයේන් වී ම්ලදී ගත්තා කියලා දැකලා තියෙනවා ද රජයේන් වී අරන් තියෙනවා කියලා එහෙනම් වරද ඩඩ්ලිගෙ ද නැත්නම් හිටපු ජාරා දේශපාලුවෝන්ගේද..?

    • @ShenuSenansa
      @ShenuSenansa Годину тому +1

      අනිවාර්යයෙන්ම

    • @ShenuSenansa
      @ShenuSenansa Годину тому

      ​@dinudawijerathna7239 දැන් රජය එයට අවශ්‍ය පියවර ගනීවි දරැවො

    • @chameladilu780
      @chameladilu780 10 хвилин тому

      ​@@dinudawijerathna7239ගොවියොත් වැරදි රජයට දෙන්න කැමති නැ වැඩි ගානට ඩග්ලිට දෙන්නෙ .ලබන ඩැරෙ ඉදලා ඩග්ලියට දුන්නොත් පෝරත් උගෙන් ඉල්ල ගනිල්ලා

    • @chameladilu780
      @chameladilu780 10 хвилин тому

      ඇත්තටම

  • @ShenuSenansa
    @ShenuSenansa Годину тому

    සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි ගොවිතැන ගැන විශාල දැනුමක් ඇති ඔබතුමා ගැන ආඩම්බරයි විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබී කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේවා මාලිමා රජයට ජයෙන් ජයවේවා

  • @PathamaNagoda
    @PathamaNagoda Годину тому

    හරිම. වටින. කථාවක්.

  • @dineshindika5113
    @dineshindika5113 3 години тому +5

    කතාවනන් සුපිරි

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 59 хвилин тому +1

    මුළු රටම ගොඩදාගන්න තියෙන්නේ කෘෂිකර්මයෙන් මුළු රටවල් සියල්ලක්ම ගොඩ ගිහින් තියෙන්නෙත් කෘෂිකර්මයෙක් ඉන්දියාව ගොඩ ගිහින් තියෙන්නෙත් කෘෂිකර්මයෙන් සහ මැද පෙරදිග සල්ලිවලින්

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 Годину тому +1

    මේ මිනිස්සුන්ට සල්ලි දිදී හරියන්නෙ නෑ සමහරවිට මේකෙන් බෝතලයකුත් ගහන උන් ඉන්නවනේ. ඒ නිසා සල්ලි පාලනය කරනකොට මනා අවබෝධයකින් එක්ක එක්ක පුද්ගලයාව හමුවෙලා වැඩ ටික කරන්න පුරුදු වෙන්න ඕනේ

  • @mcbond6162
    @mcbond6162 2 години тому +2

    ගමේ සාමාන්‍ය ගොවියන් ඉල්ලා සිටින්නේ රස්තියාදුකාර පොහොර නොමිලේ දීමට වඩා , පොහොර මිල දැනෙන ආකාරයට අඩුකර විවෘත වෙළෙඳපලේ ඉක්මනින් මිලට ගැනීමට ඉඩකඩ සැලැස්වීමයි..

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 Годину тому

    මේ පමාවීමේ .......කටයුත්තේ වාඩුව.... කාපු එවුන්ගෙන් ගන්න ....උන්ව නීතිය ඉදිරියට ගේන්න

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 10 хвилин тому

    මල්ලි වැඩකරද්දි බාදක එනවා එ්ත් ඔබට හැකියි සියල්ල ජයගන්න. ජය සිකුරැයි ගොවි මිතුරැයි.

  • @thusithaudaya
    @thusithaudaya 2 години тому +5

    එදත් අදත් ගොවියා එක්ක ඉදියා නාමල් කරුනාරත්න

  • @neilgunaratne339
    @neilgunaratne339 3 години тому +9

    සහෝදරයා ඔබ හැමදාම ගොවියන් වෙනුවෙන් හඩ නැගුවා, ඔබ දැන් ගොවියාගේ ගැලවුම් කාරයා අනීවාර්‍යෙන්ම හොදේ අන්න ඒක මතක තියාගෙන වැඩ කරන්න කරුනාකරලා හොදේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 57 хвилин тому

    ගැටලුවක් තියෙනවා නෙමෙයි ගැටලුවක් හඳුනා ගත්ත නෙමෙයි. අන්තෝජා බහී ජටා කියලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 58 хвилин тому

    දැන් එතකොට මේ උතුරේ ගොවිතැන පිළිබඳවත් ඔබතුමාලා ගිහින් බලන්ඩ ඕනි. උතුරේ ගොවිතැන බලන ගමන් උතුරේ යුද්දෙ ගැනත් පොඩ්ඩක් සොයා බලන්න ඕන අන්න එහෙමයි වැඩ කරන්නේ

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 Годину тому

    Obathumawa janathawata viswasai teruwangema saranai

  • @chamithmirisage7316
    @chamithmirisage7316 Годину тому +1

    නිලධාරීන් නිසා ගොවියන්ට පොහොර ලැබිල නෑ,,ඒක බලන්න ඉක්මනින් ,,කතා ඇති වැඩයි ඕනේ

  • @ThinkOthers
    @ThinkOthers 55 хвилин тому

    රසායනික විෂ නැතිව වගාකරන්න බලන්න ඕන. දැන් පිලිකා වැඩි ඇයි.?

  • @mohamednishan2895
    @mohamednishan2895 2 години тому +1

    All the best ❤❤❤

  • @sadeep2107
    @sadeep2107 3 години тому +2

    good

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 40 хвилин тому

    දැන් මේ උතුරට දාලා ඉන්න ඇමතියා උතුර පාලනය කරගන්ඩ බැරිනම් ඌ අයින් කරන්න ඕනේ. දවසෙන්ම උතුරට ඇමතියෙක් දාන්න උතුර පාලනය කරගන්න ඒකට දෙමළ ඇමති කෙනෙක් දාපල්ලා දාලා ඒවා පාලනය කරගෙනඋතුරේ චන්දෙගත්ත වුන් උතුර පාලනය කරන්න බැරි නම් උන් වස් කරපල්ලා

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 години тому +1

    ඊළග කාර්තුවෙ මේක දාල හාවන්ඩ ඕන

    • @HansiRupasinha
      @HansiRupasinha 2 години тому +4

      Ubath palayan

    • @chamithmirisage7316
      @chamithmirisage7316 Годину тому

      උබ රනිල් රාජපක්ෂ ගෙ පුපේ හාපං

  • @jayarathna12345
    @jayarathna12345 2 години тому +1

    සහොදරයා අනිත් අයගෙ හඩ විතරයි වැඩ නැහැ බලමු ඔබෙත් හඩ වගේම වැඩත් තියේදකියා

  • @Balawegaya5555
    @Balawegaya5555 3 хвилини тому

    මයික් පැලුවට වැඩ බෑ😢😢😢😢😅😂

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    බුරම්පි මාමා බුරනවා

  • @GunawardanaHA
    @GunawardanaHA 2 години тому +1

    දැන් කතා මෙන් වැඩ පෙන්විය යුතුයි , ඔබ ගොවි ජනතාව ගේ ගැලවුමි නරැවා බැවි කුියාවෙන් ඔප්පු කර පෙන්වන්න,

  • @wisdomarisen1465
    @wisdomarisen1465 Годину тому

    ❤❤❤❤❤😂😂😂🎉🎉

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 години тому

    දැන්.ගොවියෝ.වැටිලා.ඉන්න.තත්වෙ.බලන්න.

  • @Balawegaya5555
    @Balawegaya5555 2 хвилини тому

    ඔවා හොඩයි මෝඩ ජෙප්පොන්ට

  • @jdsnfj1113
    @jdsnfj1113 44 хвилини тому

    කොහොමත් කිවිව වගේ කරන කොට ලේසි නැ කියල දැන් දන්නවා ද

  • @PioneerVision-n8g
    @PioneerVision-n8g Годину тому

    Koray 😂

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b Годину тому

    😂😂මාලිමා ආණ්ඩුවේ අපි ගොවියගෙන් වී කිලෝ එකට රුපියල් 50ක් දෙනවා පාරිභෝගිකයාට රුපියල් එකසිය දහයක් විස්සට හාල් කිලෝ එකක් දෙනවා එතකොට ගොවියෝ අනාතයි😂

  • @dewagesubasinghe8591
    @dewagesubasinghe8591 2 години тому

    Urea (46 % N) pohora thama illanne...

  • @dewagesubasinghe8591
    @dewagesubasinghe8591 2 години тому

    Kobeigane rice mill eka ikmanin arabala rice market ekata danna...

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sweetartsl
    @sweetartsl 3 години тому +1

    ගොවියෝ rajayen පොහොර walata salli tika aran.වී tika private mol karayanta denawa rajayata nodi eylage gana tikak wadi nisa..ita passe aye padui kiyala rajayen illala adanawa onna oka wenas karaganna wewei😮

  • @AmarasiriDissanayake-s7i
    @AmarasiriDissanayake-s7i 2 години тому +1

    Me wkwkwath Aluthi govijana ha kusikarma pwpartmwnt ekataganna wpa kusikarma niladarinta eka. Pawaranna sanwardana niladarin ratatakarana magulak naha saho

  • @naturallife1724
    @naturallife1724 54 хвилини тому

    Munge pampori witharai, weda ne. Den Anura awith maasa hunakata wada giya karapu deyak ne

  • @Wap486
    @Wap486 3 години тому

    wenada giviyo lagata gihin neda katha kale...ai dan yannaththe

  • @dineshindika5113
    @dineshindika5113 3 години тому

    😂😂😂😂😂

  • @kanjenak7302
    @kanjenak7302 3 години тому

    😛😛😛

  • @සංසරණී
    @සංසරණී 2 години тому

    Mu thama goviyo kewe. Den enawa බයිලා gahanna

    • @chamithmirisage7316
      @chamithmirisage7316 Годину тому

      කුලුනු බයියා,,පුන්නාක්කු එපාද

  • @DjfKfjf
    @DjfKfjf 3 години тому

    Goviyo Rajayen pohora sahanadara Aran pudgalika weladunta viea tika vikunanawa neda

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 години тому

    තමබපු සහල්, වංගෙඩියෙ කෙටූ සහල්, Para boiled, Hand pound, Double Boiled යනාදී නම් යොදා අධික මිලට ලංකාවෙ "නාඩු" සහල් පිටරට වෙලඳපොලේ අධික මිල ගනන් වලට විශේසයෙන්ම යුරෝපයේ කි./රු.730 කට වැඩි මුදලකට සුලභව විකිනීමට ඇත.

  • @dhammikaperera6430
    @dhammikaperera6430 3 години тому

    Burampi ko ?

  • @dineshindika5113
    @dineshindika5113 3 години тому

    වැඩ තමයි බැරි

    • @roybrown4711
      @roybrown4711 3 години тому +3

      Poddak hitapan harako…. Aii Umbata hadissida…

    • @KaveenSathsindu
      @KaveenSathsindu 3 години тому

      ​@@roybrown4711 Ow Tika klyk deela blnn onine eyltth

    • @HansiRupasinha
      @HansiRupasinha 2 години тому +2

      Ubala wage unta be

  • @gayansampath5106
    @gayansampath5106 2 години тому

    මූව පේන්නම බැරි මට විතරද?

    • @mptmaduranga6338
      @mptmaduranga6338 2 години тому +3

      ඇයි හොරෙක් නෙවෙයි නිසාද😅😅😅😅

    • @dineshmudaligemudalige9674
      @dineshmudaligemudalige9674 2 години тому +1

      ow

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 години тому

      ඔව්, උඹට ලෙඩක් නිසා එහෙම වෙලා තියෙන්නේ.. අහක බලන් හිටිය නම් ඉවරයි😂

    • @kasunpradep5119
      @kasunpradep5119 2 години тому +1

      Ehenam ahaka balan hitapan kariya.