The best sparsha program by far. What a singer Athula is. Voice , voice control feelings he creates unbelievable. Always far more to achieve. Good luck. Naada back up is great.
I am a teen but love this legendary. I can imagine that how this respectable person fired 80 s and 90s for our father's young...No words to say about his songs .
SUNFLOWER wadaka madullen apa atharata pamini oba eda sita ada dakwa kisima wenasak naa..❤🌹💘 1980 idala ada wanakam obage hama sinduwakma rasa widinawa.. Adarei Godak.. ❤💞💘
Athu😘❤baba
❤️
😂
Babalu.😂😂
@@shanhkadilshan7766 දූපත් මානසිකත්වයෙන් මිදියන් සහෝ 👍
ඔය දෙන්නගේ අලුත් duet එකක් ඕනී
මේ උතුම් මනුස්සයෙක්...වටිනා ගායකයෙක්...හරිම වටිනවා මේ සිංදු සියල්ලම...
ඇත්තෙන්ම ❤️
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
නාද කම්පනයට අතුලගෙ කීරිගැහෙන හඩ පට්ට. ලවන් අද නියමයි. 💙❤️🎵
Super💞lovelynices..songs💞👍
Ai ape eka kapuwe
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
ස
අතුල අයියා ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 එදත් මෙදත් අපිට කවදාවත් ඔයා තමයි 💎💎💎💎💎💎❤❤❤❤❤❤❤ ඔයා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
💖💖💖
අතුල අධිකාරි....❤❤❤❤😍😍😍😍අසම සම හඬක්.....මාරයි...ප්‍රෝග්‍රෑම් එක සුපිරි..😍😍😍❤❤❤❤❤❤
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
අතුල අයියාගේ සිංදු වලින් ගොඩක්ම ආසම සිංදුවක් තමයි විසිරුණු මල් පෙති සිංදුව 🤗💗 අදටත් අහන සිංදුවක්
මනමෝහනීයයි ඔබේ ගැයුම ! අවංකයි ඔබේ අදහස් ! ඔබ ඔබම වී ජීවත්වීම අගයමි . ස්තුතියි නාද !
මගේ ජීවිතයේ මම ආසම ගායකයා අතුල ..දෙක ආත්මා ලියනගේ...🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰❤❤❤ ආදරෙයි අතුල මියෙන තුරාවට....ගරු කරනවා හදවතින්ම....❤ අපේ කාලයේ පායපු සදා දිදුලන තාරකාව....ජයවේවා! චිරං ජයතු...💃
අහන්න ආස හිතෙන හඩක් දකින්න ආස රුවක්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ සංගීතයේ Legend එකක්. හදවත කීරි ගැහැන Voice එකක්.
Athula Adikari ❤ අලුත් සිංදු කරනවා මදි මටනම් හිතෙන විදිහට 🥰
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
හරිම ලස්සන සින්දු එකතුවක්, ආසම ගායකයෙකුගෙ හඩින්...
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
ලංකාවේ ඉන්න හරිම talented ,unique artist කෙනෙක්.හැමදාමත් young ,පට්ට feelings තියන voice එකක්.Thanks for bringing him to this programme ❤️
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
ගොඩක් ආදරේ කරන ආදරණිය ගායකයෙක් තමා අතුල සර්. ආදරෙයි ගොඩක්. හැමදාම සතුටින් ඉන්න. දීර්ගායු ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. 🙏🌹❤️❤️❤️
සිංදු වගේම ඊට නොදෙවෙනි Music ❤️
සුපිරි නියමයි 👍 ලස්සන හඩක් සුපිරි ලවන් ❤❤❤👍🙏🙏🙏🎤
එදත් අදත් හද වශී කල හඩ ❤️. නිහතමානී ඔබට සුභ නව වසරක් වේවා!!!
Athula is an Brand Icon in 🇱🇰 and Lawan you have done ස්පර්ශ excellent 👍
හරිම ලස්සනයි ..අතුල අය්යේ ..ඔබෙි ලයාන්විත හඩට එදා වගේම ආදරෙ යි...❤️❤️❤️
සිංදු විතරක් නෙවෙයි කතා කරනවා අහන්නත් ආසයි. 👍
නියමයි අතුල ..
පාරාදිසයේ අහපු., සින්තටික් සිහින බලපු රසික පරම්පරාවේ කෙනෙක් විදිහට තාමත් ආදරෙයි නුඹට ❤️
මම මෙි වැඩ සටහන හැම එකක්ම බැලුවා එත් අද නමි ගොඩක් ලස්සනයි මෙි වාගෙ දමිත් මල්ලි ගේන්න අනේ 💗💗💗💗💗❤️❤️❤️❤️❤️💐💐
The best sparsha program by far. What a singer Athula is. Voice , voice control feelings he creates unbelievable. Always far more to achieve. Good luck. Naada back up is great.
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
මෙයාගෙ Solo Keyboard Play Cassette එකක් තිබුනා Marvelous කියලා ...කී බෝර්ඩ් වලින් නම් පට්ටම වැඩ්ඩෙක් ...සරත් ද අල්ව්ස් පවා අගය කලා මෙයාගෙ හැකියාව !!!! ඒක තියෙන කෙනෙක් අප්ලෝඩ් පාරක් දැම්මොත් රටක් වටිනවා ...Pl මම හැමතැනම හොයනවා ❤❤❤
හරි ම ලස්සනයි අතුලමල්ලි ලවන් පුතා ලස්සනට මේ වැඩ ස හ ට හ න කරනවා ආදරෙයි බුදුසරණයි 👍👍👍👍
හුස්මත් ලස්සනයි මටනම් ඒ හුස්මෙත් රිද්මයක් තියෙනවා ඒක පිස්සුවක් ❤️❤️❤️🙏🙏
හ්ම්ම් වයසයි නේහ් නාඩි චෙක් කරගන්ට
KARAOKE] ❤විසිරුනු මල් පෙති i [🅲🅾🆅🅴🆁 ua-cam.com/video/cJRc_tokzFc/v-deo.html
KARAOKE] ❤පාරාදීසේ [🅲🅾🆅🅴🆁ua-cam.com/video/jQD1SBD3mOI/v-deo.html
[KARAOKE] ❤ රැ හෝරාවේ [🅲🅾🆅🅴🆁] ua-cam.com/video/A0sTDv4_Ky0/v-deo.html
00:17 පාරාදීසේ
09:45 එක් පෙති මලක් විය නුඹ
17:18 විසිරුනු මල් පෙති i
23:00 කෙහෙරැල් කඩාගෙන ආදර
29:09 රොන් පොදක් වෙන්නම්
36:00දුන්න කඩුව අතට අරන්
42:05 රැ හෝරාවේ ua-cam.com/video/R9VJ_3i-K5g/v-deo.html [රැ හෝරාවේ]
ua-cam.com/video/l4oIl48Wn_s/v-deo.html full SONGSua-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u2764.png
Hama sinduwakma..bhawanawak.. ahanna ahanna asai.. 🙏❤🙏 mee sindu jewithe kii gamanak ahanna adda..❤❤ sthuthii athula sir..
Ek pethi malakuth daamuda ❤
00:17 පාරාදීසේ
09:45 එකපෙති මලක්
17:18 විසිරුණු මල් පෙති
23:03 කෙහෙරැල් කඩාගෙන
29:09 රොන් පොදක්
36:00 දුන්න කඩුව
42:05 රෑ හෝරාවේ
සුපිරි ගායනයක් ඇත්තටම අපරාදේ රටට වටිනා සම්පතක් ඒත් ප්‍රයෝජනයක් දන්නෑනෙ දීර්ඝ කාලයක් ජීවත් වේවා
අතුල කියන්නේ වෙනම ලෙවල් එක්ක ගායකයෙක් මාරම ලස්සන වොයිස් එකක් 👌👌👌
ඒ හට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. වයස යන්න යන්න තරුණ වෙන හඩක්. 😍😍😍😍
Voice eka🥰👌👌👌👍👍👍 Me Hadath Watina Hadak..eda idala adarei karana.Gayakayek...Thawa Thawath Ape Ratata.watina Sindu Gayana karanna..Deviyan wahansege Ashirwadaya Labewaa🤲❤🌹🌹🌹🌹🌹
මේ විශ්ව භාෂාවේ ස්වර හතක් උනත් ඒ..මතින් මවන ගී කැටයම් එකිනෙකට වෙනස්. ඒ..ත් මේ ගීත සියල්ලම එදත්. අදත්..හෙටත්..බොහොම සංවේදී මනසකින් රස විඳින්න පුළුවන්. ලවන් ඔයාගෙ සිතුවමත් මේ වගේ තමයි. හොදින් අහගෙන ඉන්න පුළුවන්. හොදයි. ආදරෙන් සුභ පතනවා. ඉදිරියට ම යන්න.
හදවතට කතාකරන කටහඩක් ආදරේයි හැමදාම අතුල සර්
අද තමයි ස්පර්ශ හරියටම ස්පර්ශ උනෙ❤️🔥❤️🔥❤️🔥
I am a teen but love this legendary. I can imagine that how this respectable person fired 80 s and 90s for our father's young...No words to say about his songs .
ආදරණීය ගායකයාට සුභ පැතුම හැමදාටම....🌷🌷🌷
Me voice eka loketama ekai. Hithen widhinna puluwan supiri hadak. Mama kamathima sindhuwa Mudhura Wsanthe. Hamadhama oyge voice eke ape hithwala raja karanawa.Good Luck Athula aiye. [22.08.2024] 🎸🎸🎸🎸🎸🎸💗💗💗💗💗💗💗🎸🎸🎸🎸🎸🎸🎸
සුන්දර මනුස්සකම්න් පිරි ආදරණීය හඩ 😍😍😍
නිහතමානී ගායකයා ඒ හඩට අපි වාසී වෙනවා. ආදරෙයි. 🌹❤️❤️❤️❤️
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
"කෙහෙරැල් කඩාගෙන ආදර අරුනැල්ලේ" එක නම් සුපිරියක්
Asama kenk ge sinduwak Asama kenk ge hadin ahaddi kohomada eka.. ❤️❤️❤️
අතුලගෙ සිංදු අධිමාත්‍ර❤👌 කැමරාකරණය සුපිරි
23:00 කෙහෙරැල් කඩාගෙන ආදර අරුනැල්ලෙ.. සුපිරි ♥️♥️
සින්දු කොච්චර පරන උනත් එන්න එන්න තරුන වෙන හඩක් ❤️❤️🔥
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
හැමදාමත් හදවතේ රැදුනු සුන්දර කටහඩක් අතුල අධිකාරි ආදරණීය කලාකරුවා 😍😍❤️ ආදරෙයි
දානකන් බලන් හිටියෙ🥰
අතුල අයියෙ නිහත මානිකමට අාදරෙයි පට්ට❤ ජයම වේවා..
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
mn godak kemathi gayakayek voice eka niyamai mona sinduwak gayana karath ohutama awenika style ekkata eka wenasma rahakata gayana karanawa. jiwithaya dahama pilibada ohuge dakma godak ihalai.❤❤
Excellent singer mix with excellent musicgroup very nice programme
AA ❤❤❤
ආදරෙයි කියන්නේ පට්ටම හිත් හොරා අතුලයෝ නුඹ...👈❤️❤️❤️❤️
මං ආසම හඬක් කිසිදාක වෙනස් නොවෙන ආදරෙයි ❤️❤️
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
Athula Adhikari is my all time favorite singer❤
Athula's voice is a magic..😍
Thank you oyalata .harima ලස්සනයි සිංදු ටික
අතුල අධිකාරි 🌹😘 හදවතේ ගායකයා❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
ඉස්සර මතක අලුත් වෙනවා අතුල අයියා ❤
මේ වැඩසටහනේ කැමරාකරණය නියමයි ❤️🔥
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
one of the Most telented singer & player in music industry in ever produce sri lanka
හදවතේ ගායකයා❤️❤️❤️❤️❤️
තව කුමකටද දුක් ගී කල්පනාවන්.. ලස්සනයි 👌👌👌🔥🔥🔥❤💜
අතුල කියන්නේ වෙනම එකක් ❤
අතුල කියන්නෙ පුරාවෘතයක් 🔥💓
පරණ බෙහෙතක්, අලුත් විදිහකට! 💕
චාමර වීරසිංහ වගේම හදවතේ ගායකයෙක් අතුල අයියත්♥️tv derana නියමයි ආසම program එකක් ♥️🎵🎧
කලා ලෝකයේ කැමතිම චරිතය ❤
වශී වුනු ඔබේ කට හඬ කවදා කෙසේ අමතක කරම් ද? 😍♥️💪
Araka kithi kawenawada
@@ishanshamika3837 ube ammagenuth ahala balahan poddak 🤣🤣
Nice
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ ❤️
Mama hithana vidiyata jeveethe saralawa videna kenek.. ey wage wenasma kaalakaruwek.. ❤️❤️
Harima lassanai program eka. Mr. Athila edath adath hetath api adare karana kenek. Whish karanawa hemotama. All the best all of you!
ආසම ගායකයෙක්
Hamadamath adaraneeya kalakaruwa... obata niduk nerogi suwa wewa Teruwan saranai ...
අතුල කියන්නේ පට්ට වැඩ්ඩෙක් music industry එකේ. හැබැයි ඉතින් ලන්කාවේ මිනිස්සුන්ට අතුලගේ පුද්ගලික ජීවිතේ ගැන කුනු හොයනවා ඒ මනුස්සයගෙන් වැඩක් ගන්නේ නැතුව. අතුල නැති කාලෙට ඒ හිඩස පුරවන්න කෙනෙක් තාම නෑ ලන්කාවේ. අතුල මොනා නැතට්ග ලෝකෙට බම්බු ගහගනින් කියලා අතුලගේ ජීවිතේ විදිනවා. ඒ නිසාමයි තාමත් අතුල තාම තරුන විදිහට ඉන්නේ...
ලස්සන දෙයක් අතුල කියනවා මෙතන ලෝකේ දිහා ලස්සනට බලන්න පුලුවන් කියලා. ඒ වගේ හිතන මිනිස්සු තාම අඩුයි. තාම මුල මතක නෑ. Sunflower ගැන මොන programme එකකට ගියත් කියනවා,, දැන් ඉන්න අහසේ පාවෙන තරු කියලා හිතාගෙන ඉන්න අය මේ අයගෙන් පාඩම් ඉගෙන ගන්න ඕනි...
එකෙන්ම
එනකම් බලං උන්නු අපේ කාලෙ ගායකයෙක්.
All songs 🎸
00:16 පාරාදීසේ
Next ලේවල් ලේජන් 💚💚💚💚❣️❣️❤️❤️❤️🤘🤘🤘👌👌👌
පිස්සුවක් ❤️
ලවන් පුතා ලස්සනට වැඩසටහන කරනවා හැමදාම මම නම් පුතාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අතුලට හරිම කැමතියි එයා දක්ෂයි ,
ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html
Favorite ❤️👀
කවදාවත් වයසට යන්නැති හඩක්...
#Respect Atula Adikari
Anewaryn ❤❤❤❤❤lassanie 👍 ♥️ 💓 ✨️ 💗 🇮🇹 👍 ♥️ ❤
Superb ❤️👍👌
Sri Lanka sun flower music band legend & excellent singer.
Wow ❤️❤️❤️❤️
Ane e voice eka mara lassani B's ❤️❤️❤️❤️🔥🔥🔥
Nice songs
කවදාවත් ෙවනස් ෙනාෙවන ලස්සන හඩක් ❤❤❤❤❤
Patta voice ekak ..pattama adarei ..
Ekpethi malak ♥️
One of My My fav singer🥺🥺
adarei thama ekale wagemai💘💚💙🤟
නාද.....🙏🙏🙏
Most excited to see him at this programme ❤️🌹
SUNFLOWER wadaka madullen apa atharata pamini oba eda sita ada dakwa kisima wenasak naa..❤🌹💘 1980 idala ada wanakam obage hama sinduwakma rasa widinawa.. Adarei Godak.. ❤💞💘
superb..👌
පට්ට❤
Eka patta
Wow ❤️
Great work 👍 👌
සුන්දර මතකයන් ගෙන ආ වයසට නො යන සමකාලීන වනචරයා 😉
Niyamai