Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
0:17 - බුද්ධං සරණං ගච්චාමි12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ20:44 - බුදුන්ගේ අමා ධර්මේ26:34 - අමතක කරලමු පැරණි කතා34:45 - සුවදේ මට සීතල සුළඟ පවා44:25 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපි පේ
Thank you
Thanks
1
2
Tnx
හෙළදීපයට, සිංහල ජාතියට, බුදුදහමට පිනට පහළ වූ ආශීර්වාදයක්මයි මේ හඩ පෞර්ශය...ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා.. බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...
🙏🙏🙏😥😥🇱🇰🇱🇰
Theruwan saraning asirewada wewaaaa...🙏🇱🇰
🙏❤️❤️
මේ වැඩසටහනෙන් යම් මුදලක් ලැබෙන්වනම් කෝකිල අයියට පුළුවන්නම් මේ විසාල බුදුන් වහන්සේගෙ පිලිරුව තීන්ත ආලේප කරන්න දායක වෙන්නෙ..ගොඩක් පින්.
මොහුව අමතක නොකරන්න...ලංකාවේ අන්යාගමිකයෙක් ගේ මුවින් බුදු ගුන ගී ගැයූ පියකුගේ හඩක් ඒ වෙනස ඒ එකමුතුව මාරයි.❤
වෙලාවකට හිතෙනවා ඇයි අපේ කෙනෙකුට මෙිි ගිත ගායනා කරන්න වාසනාවක් නොතිබුනේ කියලා මෙහෙම කිවෙිි කුහකකමට නෙවෙයි
Wenath agamaka unauth perasasare pin kerala thiyanawa.
🇱🇰🙏🏾සාදූ 🙏🏾සාදු 🙏🏾සාදූ අපේ බුදු රඡාන්වහන්සේට නමස්කාර කරමි කන්දේ විහාරයට මම ගිහින්නෑ දැකපු ගමන් මට ඇඩුනා,, මේ දැස් මොකටද කියලා හිතෙනවා.වෙසක් අවානම් මේ හඬ නැත්නම් වෙනමම පාලුවක් දැනෙනවා. මොහිදීන් බෙග් මාස්ටර් අමාමහ නිවනේම වැඡබේවා පතමී අද පෝයදා වටිනවා සිහිකිරිම පියාගේ ගුණ ගායනා කරන ඉෂාක් බේග් සූරීන්ටද කෝකිල පවන් මහත්තයාටද සුභ වෙසක් මංගල්‍යයක් වේවාමම මහා සංඝරත්නයට වගේම වන්දනා කරනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼ස්පර්ෂ ප්රෝරෝග්රෑම් එක ට ස්තූතියි මම දැනට ඩුබායි සිට🇦🇪
ඇඟේ හිරිගඩු පිපෙන අමරණීය ගීත.. පොඩිකාලෙ වෙසක් මතක් වෙනව.. 🥺🇱🇰💛
Q
නිර්මල බුදුදහම මුලු විශ්වය පුරා පැතිරේවා තෙරුවන් සරනයි!
මොහිදීන් බෙග් ශූරීන් වෙනත් අගමක ඉපදිලත් බොදු ගීත ගායනා කරනවා. බුදු දහම ගැන ලොකු පැහැදීමක් එතුමා තුල තියෙනවා . එවගේම එතුමගෙ ගීත අහෙද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ . ඉශාක් බෙග් ශූරීන් ගයද්දිත්. වැඩසටහන ගොඩක් ලස්සනයි වගේම ගොඩක් අර්ථවත්. 👍🙏🙏 ට tv දෙරණ්ට වගේම කෝකිල අයියටත් ගොඩක් ස්තුතියි.🙏💕
පියාගෙ සිංදු වෙනසක් නොකර ඒ විදියටම කියන එකම පුත්‍රයා වෙන්න ඕනේ...🙏🙏🙏🙏
ඇත්ත.
Aniwaren
ස්පර්ෂ ප්‍රෝග්‍රෑම් එකේ සුපිරිම එක කිවුවොත් වරදක් නෑ. මාරම ලස්සනයි. 💐❤️🙏
ස්පර්ශ සුපිරිම එක කියුවොත් වරදක් නැ මාරම ලස්සනයි
එකෙන්ම
ඇත්ත
❤
ආගම් වාදය ජාති වාදය අවුස්සන අයට හොදම නිදසුනක් ඉශාක් බේක් හරිම ලස්සනයි කටහඩ
බෙග් මාස්ටර්ගෙ හඬ ඇහෙන්නෙ නැති වෙසක් බෝම්බ නැති යුද්ධයක් වගේ ❤️
Aniwren bro
❤️❤️❤️❤️❤️
චචචචමම @@pasindunipunajith2009
බෙග් මාස්ටර් තුමාගේ පුතා වෙලා අපිට ඒ හඩ අහන්න දෙන ඔබතුමා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲
අල්ලහජ් මොහිදීන් බේග්,ඒ නාමය සාදා කල් ලංකා දීපයේ,බුදුන්ගේ දේශයේ පවතීවා,පියානනී ඔබ පතනාවු බෝධියකින් අජරාමර නිවන් සුව ලැබේවා.
ඔබ වගේ පුතේක් අපිට තියලා ගියාට ඔබගේ පියානන්ට ස්තුතියි වෙිවා මෙි ගිත ඇසේද්දි කියන්න වචන නැහැ මගේ පියා පවා මතේකෙට එනවා එයා හරි ආසම ගයකයා මොහේදින්බෙික් අපි කතෝලික එත් මෙි ගිත හරි රසවත් හරි ආදර්ශවත් ගිත🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
🙏🙏💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
කතෝලික ඔබ, මුස්ලිම් ඔහුගේ, බෞද්ධ ගීත වලට ආසාවෙන් කෙරෙන මේ වර්ණනාව.. මේ තමයි "අපි"
🙏💐💪🇨🇦🇱🇰🔥👌👍🙏💐💪🇨🇦🇱🇰🔥👌👍👍👍💐💐💐💐
🙏🙏 🇱🇰
මේ සින්දු ඇහෙද්දි ඉස්සර වෙසක් මතක් වෙනවා🙏🙏 ඒත් අද කෝ ඒ තරම් ලස්සන සුන්දර වෙසඟක්😥😥
ඇත්ත තමා ....😪
සහාතික අැත්ත
oba hari me wasare wesak walata game giya kisima gathiyak ne api pody kale wage samara gewal sarasalath ne
අනේ හදවට දැනෙන සතුට ඉස්සර ඉස්කෝලෙ පවත්වන ඕනම උත්සවයකදී.මේසින්දු අනිවාර්යයෙන්ම දානව ගමේ පන්සලේ...පාසලේ හැමදේටම පොදු උන ගීත ..බුදුසරණයි
වෙනදට මම මේ වැඩසටහනේ සිංදු ටික විතරයි අහන්නේ.ඒත් අද මුල ඉදන් ස්කීප් නොකර අවසානය වෙනකම්ම බැලුවා.ඒ තරම්ම ආදරනීයයි ඒ වචන 🥰🥰🥰🌹🌹🌹🌹
Aththatama ishak beg mahatha godak paramadarshi minisek. A kiyana aka wachanayak wath skip karanna one na. Ape jivtha hadaganna loku owadan vtharai
මෙදා වෙසක් මංගල්‍යය වෙනුවෙන් මේ උදාර කර්තව්‍යයට ස්තුතියි .පියාගේ ගීත වලට සාදාරනයක් ඉශ්ට කලාට ඉශාක් බෙග් මහත්මයාට ස්තුතියි .චින්තක ඔබතුමාට ත් ස්තුතියි .දෙරනට, නාද සංගීත කන්ඩායමටත් ස්තුතියි .කෝකිල පවන් ස්තුතියි .
බූදූසසූනෙ වටිනාකම හදවතට කියාදුන් අමිල නිර්මාන🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මොහිදින් බෙග් ශුරින් ඉෂාක් බෙග් ශුරින් රටට සම්පතක් මතු පරපුරටත් ඔබගෙ හඩින් දයාද කරන්න🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
අපිලොකුපිනක්කරලාතියෙනවා මුස්ලිම් සහෝදරයෙක්ගෙ හඩින්හරි මෙවැනි බුදුගුණ ගීත අසන්නලැබීමගැන
සුව දේ මට සීතල සුලග පවාහිමි බුදු වුන බුද්ධගයාවේ...වෙසක් සද නැග එන සීතල රාත්‍රියක ඒ ගීතයත් සමගින් අසන්නට ලැබුණු බෙග් මහත්මයාගේ ගීත එකතුව මගේ සිත ඈත අතීතයට ගෙන ගියා කීවොත් නිවැරදියි...අපේ කාලයේ වෙසක් මතක් කරල දුන්නා කීවොත් තවත් නිවැරදියි ..එදා ස්පර්ශ සංගීත වැඩසටහන හුගාක් රසවත් එකක් වුණා...කෝකිල පුතාත් අවස්ථා නුකුලව හුගාක් සංයමයකින් යුතුව වැඩසටහන ලස්සනට කරගෙන ගියා ... සතුටුයි ...සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා
හරිම ආසාවෙන් අහපු ස්පර්ශ වැඩසටහන් අතරින් හොඳම කාලීනම වැඩසටහන.ඒ හඬ නම් 🙏❤️.කෝකිල අයියාත් හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා...නිවේදක ,ගායක ,රංගන සියල්ලම පිරිපුන් චරිතයක් ✔️❤️
Harima laaassanai
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔😂😂😂😂😂👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ප්‍රධාන මාධ්‍ය වල වුනත් නිතර දෙවෙලේ ඇසෙන්නට සැලැස්විය යුතු ගීත..😍
හිත,මනස,දෙකම සතුටු කරන ගීත .නාද සංගීතය අති විශිෂ්ටයි.කෝකිල මල්ලිගෙ ආමන්ත්‍රණය සුපිරියි .🙏🙏🙏💪💪💪👍🧑🎤🧑🎤🧑🎤
මෙවැනි ගීත නැවතත් ඇහෙනකොට හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ 🙏 මියුසික් ඉතා ඉහලයි 👍❤ ස්පර්ශ සැමදා අප හදවත් තුල රැව් දේවා 🙏🙏 ජයවේවා ඔබ හැමට 🙏
බෙග් මාස්ටර් ඔබ සදා අමරනියයි , ලංකිය කලාවට කරපු මෙහයට, ඉතා හොද ඉදිරිපත් කිැිමක් , 🙏🇱🇰🎼
මේ සිංදු වලට මාරම ආසයි...මාරම ලස්සනයි මේ සිංදු. වෙසක් එකට මේ සිංදු ඇහෙනකොට ඉස්සර හිතට දැනුනේ මාරම සතුටක් අමුතුම හැගීමක්,බක්තියක්🙏❤️ මේ පාර වෙසක් එකටත් ඒ හැගීම එ සතුට ඒ විදියටම විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....🙏🙏❤️
හෙල ද්වීපයයේම පිනට බිහිවූ බෙග් මාස්ටර් .ඔබ මුලු රටටම ආශිර්වාදයකි. එතුමාගේ හඩින්ම හදවතට කාවදින සේම ගීත ගයන ඔබතුමාද මේ හෙල බිමට ආශිර්වාදයකි.යහපතක්ම වේවා!
එදත් අදත් හෙටත් අහන්න පුළුවන් ගීත.
ආසාවෙන් හිටියෙ මේ සිංදු ටික අහන්න...මේ සිංදු අහද්දි වෙනම ලෝකෙකට අරගෙන යනව වගෙ ඉස්සර තිබ්බ ඒ වෙසක් අසිරිය මතක් වෙනව...ඒත් අද තත්වය ගැන පුදුම දුකක් දැනෙන්නෙ 😥
Budu saranai oba thumata.
කොකිල අයියා වැඩෙ ලස්සනට කරනවා ❤️ ඉෂාක් beg master ❤️.ආදරෙයි හැමදාමත්
මේ වැඩසටහන නම් ස්පර්ෂයක්මයි.මේ ගීත කවදා කුමන ස්ථානයක මොන මොහොතේ ඇහුනත් ඒ තරම් නම් හිතට දැනෙන තවත් ගීත නම් තවත් නැතුවා සේමයි..බොහොමත්ම ස්තූතියි ඔබ සැමට මේ වැඩසටහන ඉදිරිපත් කලාට.සුභ වෙසක් මංගල්‍යයක් වේවා ....!! තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම
බෙග් මාස්ටර් ඔබතුමන්ට අමා මහා නිර්වාණය උදාවේවා ! ඉශාක් බෙග් මහාතා ඔබේ ගායනය වචන කිරීමට නොහැකි. මෙතරම් මිහිරි ගායනයක් ❤️🙏
කීමට වදන් නොමැත. ඒ තරම් විශිෂ්ටයි. ❤🙏🙏🙏
ආසාවෙන්ම බලපු ස්පර්ශ වැඩ සටහන❤ ආසම සිංදු පෙලක් 🧡 ආදරෙයි ඉශාක් බෙග් මහතානෙනි❤😍
0:16 - බුද්ධං සරණං ගච්චාමි12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ20:44 - බුදුන්ගේ අමා ධර්මේ26:34 - අමතක කරලමු පැරණි කතා34:45 - සුවදේ මට සීතල සුළඟ පවා44:24 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ
Nice program by kokila pawan
ඒ කටහඬ, ඒ මියුරු බව , ඒ මුහුණේ විලාසයන් 🥺❤️🎶
කාලීනව දීපු ලස්සන ස්පර්ශ වැඩසටහනක්..හරිම ලස්සනයි.ස්තුතියි ඔබට..ලක්වාසී, ලෝවාසී සැමටම සුබ වෙසක් මංගල්‍යක් වේවා....
අපේ දරුවන්ගේ දරුවන්ගෙ කාලෙත් වෙසක් දිනවල මේගීත අනිවාර්යෙන් අහන්න ලබෙයි.ඒවගේම සේම බොදු පින්කමකදී මේ බෙග් මාස්ටර්ගේ ගීත අහන්න ලබෙයි.අපිබෙග් මාස්ටර්ට නිවන් සුව පතමු.ඉසාක් ඔබලාටත් පියාගේ මේගීත ඉදිරියට ගෙනයනවට නිරෝගී සුවය දීර්ගායුස වේවා.
ස්පර්ශ 😍කරපු වැඩසටහන් වලින් හොද ම එක ,සුබපැතුම් තෙරුවන් සරනයි !!!
වැඩසටහන ගොඩක් ලස්සනයි.මෙවගේ දවසක මෙවගේ ලස්සන වැඩසටහනක් කිරිම ගැන Naada සංගීත කණ්ඩායමට හා ishak සුරින්ට මාගේ ස්තුතිය...!❤️❤️❤️🎶🎶
2024 ත් අහන අය කො ❤
🙏🙏🙏ලක් වාසී සියලු දෙනාටම සුභ වෙසගක් වේවා....හරීම ලස්සනයී සින්දු ටික නම්.❤️❤️❤️
මොහිදීන්බෙග් මහත්මයාගේ පුතාගේ හඩත් පියාගේ වගේමයි.මේව අහන්න අපි මේ රටේ පින්කරල.අහන්න ආසයි .අපේ බුදුපියාණන් වහන්සේගේ බුදුධර්මය.බුදු සරනයි මහත්මයා .අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි
කොච්චර ඇසුවත් මදි. මොහිඩීන් බෙග් මාස්ටර් හිතේ තබාගෙන තමයි ස්‍රවනය කලේ. හිතේ තිබුනු සියලුම ප්‍රස්න අමතක උනා මේ විනාඩි කිහිපයට ඔබ තුමාට නිඩුක් නීරෝගීව චිරාත්කාලයක් ජීවත් වීම සදහා වාසනාව උදාවේවා" ජයස්රීමහාබෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා"
ඔබ තුමාට තෙරුවන් සරනයි.කමෙන්ට් දැක්කම හරිම සතුටුයි
නියම වැඩ සටහනක්. ආසාවෙන් බලන වැඩසටහනක්. හිතට වදින සිංදු ට්කක්. සම්බුදු තෙමගුල වෙනුවෙන් ගැයූ බුදු ගීත.හැබයි මම බෞද්ධයෙක් නේවෙයි. එක වරදක් දැක්කා. මේ වැඩ සටහනේ. බුදුන්ට පිටුපාලා තමයි ඔක්කෝම වෙන්නේ. මේ ඔක්කෝම බුදුන් වහන්සේට මුහුණ පාලා කරානම් තමයි වටින්නේ.
මුළු මහත් සිංහල ජාතියාට , අප හෙළදීපයට , බුදු දහමට වටිනාකමක් කිසිදිනක දිය නොහැකි වූ පිනකට පහළ වූ වටිනා ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක්.. මෙතුමාගේ පියාට උතුම් නිවන්සුව ය.. (ඇයි මෙම ගීත දන්සලකට පමණක් සීමා වෙන්නේ !! ) සිංහල බෞද්ධයන්ට සිතන්න යමක්.. ඔබතුමා දිගුකල් සුවසේ වැජඹෙන්න ඕනා. ❤
ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා.. බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...dkr
අතීතයේදී මෙන් ම වර්තමානයේ දී ද අනාගතයේ දී ද ජීවමාන ගීත... තාරුණ්‍යය ට ගැලපෙන ලෙස ලබා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි...
🇱🇰✌🌹👍🍀😘👌❤️👊🍀🖐️🔥💪🙏🙏🙏👏👏👏ඉතාමත් වටිනා වැඩසටහනක්..හදවත්...ස්පර්ශ කල ස්පර්ශ වැඩසටහන ! අර්තවත් ගීත..ඉශාක්බෙග් ගායනශිල්පියානන් ඔහුගේ පියාගේ ගීත ගයමින්..වෙසක් තෙමගුලටත් ..රටේ පවතින.. .කාලීන ගැටලු සහ මනුස්ස ජීවිතේට වටිනා පනිවිඩ ගෙනදෙන හරවත් ගීත තෝරාගැනීමත්,සංගීයත්...කෝකිල පවන් ජයසූරිය ඔබගේ හඩින් ආමන්ත්‍රණයත්...සපර්ශ...අප.හදවත් තුල ලැගුම්ගන්නට සැලසුවා!..සාමය,සැනසුම ,සාදාරනය,සෞභාග්‍යය මව්බිමට. උදාකරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා සැමට!
බෙග් මාස්ටර් කොහේ හෝ ඉදන් මේ සැම බලාගෙන,අහගෙන ඉන්නවා ඇති. එතුමා අනිවාර්යයෙන්ම නිවන් මාර්ගය සොයා යනවා .එතුමාට නිවන්සුව ,ඉෂාක් මහත්මානණි ඔබතුමාට ,ගොඩක් පින් අපට ඒ හඩ ඇහෙන්න සැලැස්වීම ගැන, තෙරුවන් සරනයි ,කන්දෙවිහාරෙ ශ්‍රි ව්ෂ්නු දෙවි පිහිටයි .
ගොඩක් ලස්සන ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඔබේ පියාටත්, ඔබටත් ගොඩක් පිං, ගොඩක් ස්තුතියි 🙏🙏මේ ගීත අදටත්, රසවත්ව අහන්න අපිට දුන්නට 🙏🙏
Classic collection🙏අහන්න අහන්න ආසයි....
හරිම ආසාවෙන් බැලුවේ ♥️💞♥️💞💖 මෙච්චර කල් කරපු හොදම වැඩසටහන 😍💞 බුදු සරණයි 🙏
👌 👍 😍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කන්දේ විහාරේ 🙏😍 ඒ හඩ නැතුව මොන වෙසක්ද ❤️ හදවතින්ම බුදු ගුණ කියන්නේ 🙏❤️❤️
ඒ කට හඩ කොතනද ඇහෙන්නේ හිත එතන කොච්චර කල් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා තවත් චිරාත් කාලයක් වැජඹේවා!!!!!!
Great ❤🔥👌one of my favorite today episode ...love this voice 🎤❤respect ඉෂාක් beg master ......ආදරෙයි හැමදාමත් ...
සුපිරි මහත්තයෝ..ඒක..ආසම සින්දු ටික එක දිගට..ආදරෙයි..බොහොම ස්තුති..මොහිදීන් බෙග් මහත්තයෝ
හොදම ස්පර්ශ වැඩසටහන .ස්තුතිය .
These melodies walk you down memory lane! holding your parents' hands & strolling down the bustling streets of Colombo! With glitter in your eyes from the never ending illumination❣️
අද 2022 බිනර පෝය අදත් අහනවා 🙏❤️
හරිම ආසවෙන් බැලුවේ...එ ගීත ගායනා කරන්න ඇත්තේ මම ඉපදෙන්නත් කලින් එත් ...අහලාම මේ ගීත ජිවිතේ වෙලා ..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ ❤️🙏..ඉෂාන් බෙග් මහාතානෙනි ඔබට නිදුක් නීරොගී සුව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ❤️❤️කෝකිල ඔබත් සංයමයකින් යුතුව ප්රෝරෝගැරැම් එක කරනවා ගොඩාක් ලස්සනයි ❤️🙏☝
පියාගේ හඩ පුතාට කිසිම අඩුපාඩුවක් නැතිව පිහිටලා තියෙනවා තෙරුවන් සරණයි සුභ වෙසක් මංගල්‍යක් වේවා ලොක වාසී සියලු දේනා සුවපත්
හදවතට දැනෙන ගීත ගැයු ඔබේ පියාට කොහොමද ස්තුතිය පුදකරන්නෙ.ඉෂාක් මහත්මා ඔබටඅපි ආදරෙයි ❤️❤️❤️❤️❤️අපි .මෙම වැඩ සටහන කරන මල්ලිට ගොඩක් ස්තුතිය .
ඔබේ පියා මම ගොඩක් ආදරය කළ ආදර්ශමත් ගීත ගැඹුරු හඬින් ලයාන්විතව ගායනා කළ සුප්‍රකට අති දක්ෂ ගායකයෙක්. හරිම සතුටුයි. තෙරුවන් සරණයි!!!
එත් අද අපි සතුටුවෙනවා ඔහු එ අඩුව පුරවන්න පුතෙක් අපට ලබලා දිලා තියනවා 🙏 ඉෂාන් බෙග් මහාතානනි ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏බුදුසරණයි පරිස්සමට ඉන්න හදවතින්ම ආදරෙයි ඔබට 🙏❤❤❤🇶🇦
බෙග් මාස්ටර් සහ ඉෂාක් බෙග් ඔබලා සැබැවින්ම ලාංකිකයන් ස්තූතියි මේ වටිනා ගීත අපට රස විදින්නට සැලැස්සුවාට ගොඩක්ම පිං 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤
ඔබතුමන්ට ඔබතුමන්ගේ පියාටත් මාගේ හද පිරි ගෞරවනීය ස්තූතිය ගොඩක් පින් 🙏🙏🙏 තථාගත සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ගේ ම පිහිට 🙏🙏🙏
මේ ගීත මේ විදියට අහන්න අපි පින් කර ඇත ❤️
තෙරැවන් සරණයි!!!!සියලු දෙනාටසිරි සුභවෙසල් මංගල්‍යයක් වේවා!!!🙏🙏🙏🙏
මෙය ඉදිරිපත් කරන ඔබ සැමට බොහොම පින් ගායනාකරන ඔබතුමාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
හිත්ත නිවන සිංදු හරිම ලස්සනයි ස්තුතියි ඔබට 🙏🌷🙏🌷🙏❤️❤️
👈👈👈👈
මේ ගීත ඇහෙන සෑම විටම දැනෙන සතුට අනන්තය අප්‍රමාණයි . මේ වැඩ සටහනට වගේම මේ ගීත වල සැබෑ හිමිකාරිත්වය දැරූ මොහිදීන් බෙග් මහත්මයාටත් ආදරණීය පුතනුවන් වූ ඉෂාක් බෙග් මහත්මයාටත් හරිම ආදරෙය්. ගොඩක් ස්තුතිය ගොඩක් පින් . ඔබ තුමන්ලා ගොඩක් වාසනාවන්තයි ගොඩක් පින්වන්තය්. අපට නිතැතින්ම බෞද්ධ උත්සව සිහිගන්වන ආදරණීය ගීත පෙලක් . ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
Ishak ඔබට මගේ ප්‍රණාමය. මම බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රී සුවඳ ඔබගේ පියාගේ ගීතවලින් වින්ඳෙමි. තවත් විඳිමි. අපි පොඩිකාලේ උදේට ඇහැරෙන විට ඔයාගේ තාත්තාගේ ගීතය දෙසවන් සහ හදවත මෛත්‍රී රසයෙන් පුවයි. බෙග් මාස්ටර් අපි අතර සදාකල් ජීවමානය. ඔහු අපට තවත් සම්පතක් දුන්නාය. ඒ Ishak ඔබය. ඔබටත් ස්පර්ෂ වැඩ සටහනට ස්තුතියි. ඔබට දෙවි පිහිටයි. ❤️❤️
ජිවිතේට පුදුම සැහැල්ලුවක් දැනෙනවා මෙම ගීත ඇහෙනකොටත්.ගොඩක් පිං,මෙම ගීත ගායනා කරන එකට.
බෙග් මාස්ටර් නැති වෙසක් එකක් තිබිලත් නෑ තියෙන්නේත් නෑ .♥️
බෙග් මාස්ටර් ගෙ සින්දු වල තේරුම හිතුව නං ඔහොම කියන්නෑ සොයුරිය.
එයා නැති උනා කියලා වෙසක් නැතිවෙන්නැ බන්
ඇත්ත🙏
@@dinuranirmal1626 කිසිම දෙයක් අගයන්නෙ නැති මිනිස් කොට්ටාශයක්🙄
ජීවමාන බෙග් මාස්ටර්ගේ හඩ ඉෂාක් බෙග් මහතාගේ හඩින් ශ්‍රවණය කිරීමට තරම් අපි පිං කරලා තියෙනවා. මෙය ඇසෙන විට නෙතින් කදුළුක් ගැලුවා. ❤️🙏
බෙග් මහත්මයා ❤️. "ගිරිහෙල් මුදුනේ" ගීතය පපුවෙ කාවැදිල තියෙන එකක්. ඒ මියුසික් ❤️නාද 🔥 කෝකිල ❤️
කඳුලු එනවා මෙි සිංදු ඒ තරමට සමීපයි..😢
🥺🥺🥺🥺🥺 මොන සිංදු තිබ්බත් වැඩක් නෑ වෙසක් පොසොන් එකට බෙග් මාස්ටර්ගෙ සිංදු නැත්තම් .🙏🏻
ලංකාවේ සියලුම දෙනා හට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වාතෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
මෙතෙක් කාලෙකට අපු හොදම සන්ගිත වැඩ සටහන කියලා මන් රෙකමන්ඩ් කරනවා. සමගෙ ගව දැන් 3නක්ම ඩවුන් ලොඩ් කර ගත්තුවා තියනව. ❤️❤️❤️ සුපිරි දිගටම කරන්න.❤️❤️ කොකිල අයියා මේ වගෙ වැඩ
කන්දෙවිහාරෙ🥰🥰 හරිම සුන්දර තැනක් දකුණු පලාතේ තියෙන අලුත්ගම
Dakune nevei habai
බස්නාහිර පළාතේ...... අලුත්ගම නගරයේ
දකුණේ නෙවෙයි
Basnahira tiyena nea
Alutgma kaluwamodara
අහන්න අහන්න තවත් අහන්න හිතෙන අමුතුම හැගීමක් දැනෙන ලස්සන ගීත එකතුවක්,තෙරුවන් සරණයි🙏
බුදු හාමුදුරුවෝ පැත්තට හැරිලා sing කරානම් තව ටිකක් ආකර්ෂණීය වෙනවා,පිටුපාලා නිසා පොඩි වැරැද්දක්,ඒ උනාට හිත නිවන සින්දු ටිකක්,බුදු සරණයි ස්පර්ශ ඔක්කොටම❤
Atta
බුද්ධගයාව ලග ඉදගෙන "සුවදේ මට සීතල සුවද පවා " ගීතය කියද්දී එන ෆීලින්ග් එක...ඔබ නම් හරිම වාසනාවන්තයි... මේ ගීත ගායනා කරන්න ඔබ ගොඩක් පිං කරලා තියෙනවා .. අපිත් පිං කරලා තියෙනවා .. මිනිස්සුන්ගේ හිත් ගීතවලින් සුවපත් කරපු පිනටම ඔබේ පියා නිර්වාණයේ ඇති 🙏❤️
මගේ ජීවිතේ ආශාම හදවතේ බෞද්ධ ගායකා තමා .. මොහිදීන් බෙග්, මහත්මයා.. එයා නැති උනාට , එතුමාගේ පුතා .. අපිට රත්තරන් .. වගේ .. ඉශාක්, මහත්තයෝ ..
තෙරුවන් සරණයි හරිම ලස්සනයි සිතටත් සැනසීමක් ඇති වෙනවා බුදු සරණයි ඔබ තුමාට
මේ සින්දුවලින් දෙන තේරුමෙන් පවා මිනිසෙක්ට හොද මගට ගන්න පුලුවන් ... එච්චරට මේ සින්දු වටිනවා ..ඔබතුමා හා ඔබතුමාගේ පියා වෙන ආගමක කෙනෙක් උනාට බුදු දහමට දක්වන ලැදියාව කියා නිම කරන්න බෑ... ඔබතුමාලා දෙන්නා රටට සම්පතක්...
සසරින් එතර වෙන්නට මහන වන්නට පවා සිත් පහල විය.🙏
Such beautiful songs and such a great singer. Look how humble he is. Thank you and boho pin Sparsha and Derana for doing this. 🙏🙏🙏
I don’t follow any religion, but I listen whenever I have time , to these old Radio Ceylon songs . 👍👍✅😂😂
කොහෙද.අප.අතරමංවෙිලා.සංසාරයම..ට.මොහොතකට..සිත.සැණසුණා..හද.අරණේ..ඉෂාක්.බෙික්.මහාකලාකරැවනියි.ඔබටද.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰.කන්දවිහාර .නමස්කාරයමවෙිවා🙏🙏🙏
බෙග් මාස්ටර් ගෙ අඩුව ..........ඉශාක් බෙග් ........ඔබට බුදුසරණයි ......!තව චිරාත් කාලයක් අපව සනසන්නට ඔබට වාසනාව ....!Thank you.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ishak beg taputhek nadda
බොහොම ස්තූතිය දෙරණ.තාත්තා වගේම හරිම නිහතමානී මනුස්සයෙක් ඉශාක් බෙග් මහතා.අහම්බෙන් දවසක් හමු උනා පාරෙදි කතා කරලා ගියේ.තාත්තාට වගේ ඔබටත් හදවතින්ම බෞද්ධ අපි ආදරෙයි.
ලංකාවේ පලමු වතාවට බෞද්ධ ගීතයකයක් ගායනා කරපු එකම කෙනා මොහිදින් බෙග් මහාතා අද ඔහු අප අතර නැහැ😥😭දුකයි ඔහුට නිවන් සුව 😭🙏🌸🌸🌼🌼🙋♀️
හෙළදීපයට, සිංහල ජාතියට, බුදුදහමට පිනට පහළ වූ ආශීර්වාදයක්මයි මේ හඩ පෞර්ශය...ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා..
ඒ කටහඬ,සංගීතය වෙනම 🌎 අතරමං වෙනව ඉස්සර වෙසක් මතක්වෙනව😥
ස්පර්ශ වැඩසටහන් මාලාවේ හරිම ආසාවනේ රසවිඳපු දවසක්. ඒ හඩ සදා අමරණීයි.. 🙏🙏
දීර්ඝායු වේවා ඉෂාක් බෙග් කලාකරුවාණනි...❤️🙏 තෙරුවන් සරණයි.
0:17 - බුද්ධං සරණං ගච්චාමි
12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
20:44 - බුදුන්ගේ අමා ධර්මේ
26:34 - අමතක කරලමු පැරණි කතා
34:45 - සුවදේ මට සීතල සුළඟ පවා
44:25 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ
53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපි පේ
Thank you
Thanks
1
2
Tnx
හෙළදීපයට, සිංහල ජාතියට, බුදුදහමට පිනට පහළ වූ ආශීර්වාදයක්මයි මේ හඩ පෞර්ශය...
ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...
ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා..
බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...
🙏🙏🙏😥😥🇱🇰🇱🇰
Theruwan saraning asirewada wewaaaa...🙏🇱🇰
🙏❤️❤️
මේ වැඩසටහනෙන් යම් මුදලක් ලැබෙන්වනම් කෝකිල අයියට පුළුවන්නම් මේ විසාල බුදුන් වහන්සේගෙ පිලිරුව තීන්ත ආලේප කරන්න දායක වෙන්නෙ..ගොඩක් පින්.
මොහුව අමතක නොකරන්න...ලංකාවේ අන්යාගමිකයෙක් ගේ මුවින් බුදු ගුන ගී ගැයූ පියකුගේ හඩක් ඒ වෙනස ඒ එකමුතුව මාරයි.❤
වෙලාවකට හිතෙනවා ඇයි අපේ කෙනෙකුට මෙිි ගිත ගායනා කරන්න වාසනාවක් නොතිබුනේ කියලා මෙහෙම කිවෙිි කුහකකමට නෙවෙයි
Wenath agamaka unauth perasasare pin kerala thiyanawa.
🇱🇰🙏🏾සාදූ 🙏🏾සාදු 🙏🏾සාදූ අපේ බුදු රඡාන්වහන්සේට නමස්කාර කරමි කන්දේ විහාරයට මම ගිහින්නෑ දැකපු ගමන් මට ඇඩුනා,, මේ දැස් මොකටද කියලා හිතෙනවා.
වෙසක් අවානම්
මේ හඬ නැත්නම් වෙනමම පාලුවක් දැනෙනවා.
මොහිදීන් බෙග් මාස්ටර් අමාමහ නිවනේම වැඡබේවා පතමී අද පෝයදා වටිනවා සිහිකිරිම පියාගේ ගුණ ගායනා කරන ඉෂාක් බේග් සූරීන්ටද කෝකිල පවන් මහත්තයාටද සුභ වෙසක් මංගල්‍යයක් වේවා
මම මහා සංඝරත්නයට වගේම වන්දනා කරනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼ස්පර්ෂ ප්රෝරෝග්රෑම් එක ට ස්තූතියි මම දැනට ඩුබායි සිට🇦🇪
ඇඟේ හිරිගඩු පිපෙන අමරණීය ගීත.. පොඩිකාලෙ වෙසක් මතක් වෙනව.. 🥺🇱🇰💛
Q
නිර්මල බුදුදහම මුලු විශ්වය පුරා පැතිරේවා තෙරුවන් සරනයි!
මොහිදීන් බෙග් ශූරීන් වෙනත් අගමක ඉපදිලත් බොදු ගීත ගායනා කරනවා. බුදු දහම ගැන ලොකු පැහැදීමක් එතුමා තුල තියෙනවා . එවගේම එතුමගෙ ගීත අහෙද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ . ඉශාක් බෙග් ශූරීන් ගයද්දිත්. වැඩසටහන ගොඩක් ලස්සනයි වගේම ගොඩක් අර්ථවත්. 👍🙏🙏 ට tv දෙරණ්ට වගේම කෝකිල අයියටත් ගොඩක් ස්තුතියි.🙏💕
පියාගෙ සිංදු වෙනසක් නොකර ඒ විදියටම කියන එකම පුත්‍රයා වෙන්න ඕනේ...🙏🙏🙏🙏
ඇත්ත.
Aniwaren
ස්පර්ෂ ප්‍රෝග්‍රෑම් එකේ සුපිරිම එක කිවුවොත් වරදක් නෑ. මාරම ලස්සනයි. 💐❤️🙏
ස්පර්ශ සුපිරිම එක කියුවොත් වරදක් නැ මාරම ලස්සනයි
එකෙන්ම
ඇත්ත
❤
ආගම් වාදය ජාති වාදය අවුස්සන අයට හොදම නිදසුනක් ඉශාක් බේක් හරිම ලස්සනයි කටහඩ
බෙග් මාස්ටර්ගෙ හඬ ඇහෙන්නෙ නැති වෙසක් බෝම්බ නැති යුද්ධයක් වගේ ❤️
Aniwren bro
❤️❤️❤️❤️❤️
චචචච
මම
@@pasindunipunajith2009
බෙග් මාස්ටර් තුමාගේ පුතා වෙලා අපිට ඒ හඩ අහන්න දෙන ඔබතුමා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲
අල්ලහජ් මොහිදීන් බේග්,ඒ නාමය සාදා කල් ලංකා දීපයේ,බුදුන්ගේ දේශයේ පවතීවා,පියානනී ඔබ පතනාවු බෝධියකින් අජරාමර නිවන් සුව ලැබේවා.
ඔබ වගේ පුතේක් අපිට තියලා ගියාට ඔබගේ පියානන්ට ස්තුතියි වෙිවා මෙි ගිත ඇසේද්දි කියන්න වචන නැහැ මගේ පියා පවා මතේකෙට එනවා එයා හරි ආසම ගයකයා මොහේදින්බෙික් අපි කතෝලික එත් මෙි ගිත හරි රසවත් හරි ආදර්ශවත් ගිත🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
🙏🙏💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
කතෝලික ඔබ, මුස්ලිම් ඔහුගේ, බෞද්ධ ගීත වලට ආසාවෙන් කෙරෙන මේ වර්ණනාව.. මේ තමයි "අපි"
🙏💐💪🇨🇦🇱🇰🔥👌👍🙏💐💪🇨🇦🇱🇰🔥👌👍👍👍💐💐💐💐
🙏🙏 🇱🇰
මේ සින්දු ඇහෙද්දි ඉස්සර වෙසක් මතක් වෙනවා🙏🙏 ඒත් අද කෝ ඒ තරම් ලස්සන සුන්දර වෙසඟක්😥😥
ඇත්ත තමා ....😪
සහාතික අැත්ත
oba hari me wasare wesak walata game giya kisima gathiyak ne api pody kale wage samara gewal sarasalath ne
අනේ හදවට දැනෙන සතුට ඉස්සර ඉස්කෝලෙ පවත්වන ඕනම උත්සවයකදී.මේසින්දු අනිවාර්යයෙන්ම දානව ගමේ පන්සලේ...පාසලේ හැමදේටම පොදු උන ගීත ..බුදුසරණයි
වෙනදට මම මේ වැඩසටහනේ සිංදු ටික විතරයි අහන්නේ.ඒත් අද මුල ඉදන් ස්කීප් නොකර අවසානය වෙනකම්ම බැලුවා.ඒ තරම්ම ආදරනීයයි ඒ වචන 🥰🥰🥰🌹🌹🌹🌹
Aththatama ishak beg mahatha godak paramadarshi minisek. A kiyana aka wachanayak wath skip karanna one na. Ape jivtha hadaganna loku owadan vtharai
මෙදා වෙසක් මංගල්‍යය වෙනුවෙන් මේ උදාර කර්තව්‍යයට ස්තුතියි .පියාගේ ගීත වලට සාදාරනයක් ඉශ්ට කලාට ඉශාක් බෙග් මහත්මයාට ස්තුතියි .චින්තක ඔබතුමාට ත් ස්තුතියි .දෙරනට, නාද සංගීත කන්ඩායමටත් ස්තුතියි .කෝකිල පවන් ස්තුතියි .
බූදූසසූනෙ වටිනාකම හදවතට කියාදුන් අමිල නිර්මාන🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මොහිදින් බෙග් ශුරින් ඉෂාක් බෙග් ශුරින් රටට සම්පතක් මතු පරපුරටත් ඔබගෙ හඩින් දයාද කරන්න🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
අපිලොකුපිනක්කරලාතියෙනවා මුස්ලිම් සහෝදරයෙක්ගෙ හඩින්හරි මෙවැනි බුදුගුණ ගීත අසන්නලැබීමගැන
සුව දේ මට සීතල සුලග පවා
හිමි බුදු වුන බුද්ධගයාවේ...
වෙසක් සද නැග එන සීතල රාත්‍රියක ඒ ගීතයත් සමගින් අසන්නට ලැබුණු බෙග් මහත්මයාගේ ගීත එකතුව මගේ සිත ඈත අතීතයට ගෙන ගියා කීවොත් නිවැරදියි...අපේ කාලයේ වෙසක් මතක් කරල දුන්නා කීවොත් තවත් නිවැරදියි ..
එදා ස්පර්ශ සංගීත වැඩසටහන හුගාක් රසවත් එකක් වුණා...
කෝකිල පුතාත් අවස්ථා නුකුලව හුගාක් සංයමයකින් යුතුව වැඩසටහන ලස්සනට කරගෙන ගියා ... සතුටුයි ...
සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා
හරිම ආසාවෙන් අහපු ස්පර්ශ වැඩසටහන් අතරින් හොඳම කාලීනම වැඩසටහන.ඒ හඬ නම් 🙏❤️.
කෝකිල අයියාත් හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා...නිවේදක ,ගායක ,රංගන සියල්ලම පිරිපුන් චරිතයක් ✔️❤️
Harima laaassanai
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔😂😂😂😂😂👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ප්‍රධාන මාධ්‍ය වල වුනත් නිතර දෙවෙලේ ඇසෙන්නට සැලැස්විය යුතු ගීත..😍
හිත,මනස,දෙකම සතුටු කරන ගීත .නාද සංගීතය අති විශිෂ්ටයි.කෝකිල මල්ලිගෙ ආමන්ත්‍රණය සුපිරියි .🙏🙏🙏💪💪💪👍🧑🎤🧑🎤🧑🎤
මෙවැනි ගීත නැවතත් ඇහෙනකොට හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ 🙏 මියුසික් ඉතා ඉහලයි 👍❤ ස්පර්ශ සැමදා අප හදවත් තුල රැව් දේවා 🙏🙏 ජයවේවා ඔබ හැමට 🙏
බෙග් මාස්ටර් ඔබ සදා අමරනියයි , ලංකිය කලාවට කරපු මෙහයට, ඉතා හොද ඉදිරිපත් කිැිමක් , 🙏🇱🇰🎼
මේ සිංදු වලට මාරම ආසයි...මාරම ලස්සනයි මේ සිංදු. වෙසක් එකට මේ සිංදු ඇහෙනකොට ඉස්සර හිතට දැනුනේ මාරම සතුටක් අමුතුම හැගීමක්,බක්තියක්🙏❤️ මේ පාර වෙසක් එකටත් ඒ හැගීම එ සතුට ඒ විදියටම විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....🙏🙏❤️
හෙල ද්වීපයයේම පිනට බිහිවූ බෙග් මාස්ටර් .ඔබ මුලු රටටම ආශිර්වාදයකි. එතුමාගේ හඩින්ම හදවතට කාවදින සේම ගීත ගයන ඔබතුමාද මේ හෙල බිමට ආශිර්වාදයකි.යහපතක්ම වේවා!
එදත් අදත් හෙටත් අහන්න පුළුවන් ගීත.
ආසාවෙන් හිටියෙ මේ සිංදු ටික අහන්න...මේ සිංදු අහද්දි වෙනම ලෝකෙකට අරගෙන යනව වගෙ ඉස්සර තිබ්බ ඒ වෙසක් අසිරිය මතක් වෙනව...ඒත් අද තත්වය ගැන පුදුම දුකක් දැනෙන්නෙ 😥
Budu saranai oba thumata.
කොකිල අයියා වැඩෙ ලස්සනට කරනවා
❤️ ඉෂාක් beg master ❤️.ආදරෙයි හැමදාමත්
මේ වැඩසටහන නම් ස්පර්ෂයක්මයි.මේ ගීත කවදා කුමන ස්ථානයක මොන මොහොතේ ඇහුනත් ඒ තරම් නම් හිතට දැනෙන තවත් ගීත නම් තවත් නැතුවා සේමයි..බොහොමත්ම ස්තූතියි ඔබ සැමට මේ වැඩසටහන ඉදිරිපත් කලාට.සුභ වෙසක් මංගල්‍යයක් වේවා ....!! තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම
බෙග් මාස්ටර් ඔබතුමන්ට අමා මහා නිර්වාණය උදාවේවා ! ඉශාක් බෙග් මහාතා ඔබේ ගායනය වචන කිරීමට නොහැකි. මෙතරම් මිහිරි ගායනයක් ❤️🙏
කීමට වදන් නොමැත. ඒ තරම් විශිෂ්ටයි. ❤🙏🙏🙏
ආසාවෙන්ම බලපු ස්පර්ශ වැඩ සටහන❤ ආසම සිංදු පෙලක් 🧡 ආදරෙයි ඉශාක් බෙග් මහතානෙනි❤😍
0:16 - බුද්ධං සරණං ගච්චාමි
12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
20:44 - බුදුන්ගේ අමා ධර්මේ
26:34 - අමතක කරලමු පැරණි කතා
34:45 - සුවදේ මට සීතල සුළඟ පවා
44:24 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ
53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ
Nice program by kokila pawan
ඒ කටහඬ, ඒ මියුරු බව , ඒ මුහුණේ විලාසයන් 🥺❤️🎶
කාලීනව දීපු ලස්සන ස්පර්ශ වැඩසටහනක්..හරිම ලස්සනයි.
ස්තුතියි ඔබට..
ලක්වාසී, ලෝවාසී සැමටම සුබ වෙසක් මංගල්‍යක් වේවා....
අපේ දරුවන්ගේ දරුවන්ගෙ කාලෙත් වෙසක් දිනවල මේගීත අනිවාර්යෙන් අහන්න ලබෙයි.ඒවගේම සේම බොදු පින්කමකදී මේ බෙග් මාස්ටර්ගේ ගීත අහන්න ලබෙයි.අපිබෙග් මාස්ටර්ට නිවන් සුව පතමු.ඉසාක් ඔබලාටත් පියාගේ මේගීත ඉදිරියට ගෙනයනවට නිරෝගී සුවය දීර්ගායුස වේවා.
ස්පර්ශ 😍කරපු වැඩසටහන් වලින් හොද ම එක ,සුබපැතුම් තෙරුවන් සරනයි !!!
වැඩසටහන ගොඩක් ලස්සනයි.මෙවගේ දවසක මෙවගේ ලස්සන වැඩසටහනක් කිරිම ගැන Naada සංගීත කණ්ඩායමට හා ishak සුරින්ට මාගේ ස්තුතිය...!❤️❤️❤️🎶🎶
2024 ත් අහන අය කො ❤
🙏🙏🙏ලක් වාසී සියලු දෙනාටම සුභ වෙසගක් වේවා....හරීම ලස්සනයී සින්දු ටික නම්.❤️❤️❤️
මොහිදීන්බෙග් මහත්මයාගේ පුතාගේ හඩත් පියාගේ වගේමයි.මේව අහන්න අපි මේ රටේ පින්කරල.අහන්න ආසයි .අපේ බුදුපියාණන් වහන්සේගේ බුදුධර්මය.බුදු සරනයි මහත්මයා .අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි
කොච්චර ඇසුවත් මදි. මොහිඩීන් බෙග් මාස්ටර් හිතේ තබාගෙන තමයි ස්‍රවනය කලේ. හිතේ තිබුනු සියලුම ප්‍රස්න අමතක උනා මේ විනාඩි කිහිපයට ඔබ තුමාට නිඩුක් නීරෝගීව චිරාත්කාලයක් ජීවත් වීම සදහා වාසනාව උදාවේවා" ජයස්රීමහාබෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා"
ඔබ තුමාට තෙරුවන් සරනයි.කමෙන්ට් දැක්කම හරිම සතුටුයි
නියම වැඩ සටහනක්. ආසාවෙන් බලන වැඩසටහනක්. හිතට වදින සිංදු ට්කක්. සම්බුදු තෙමගුල වෙනුවෙන් ගැයූ බුදු ගීත.
හැබයි මම බෞද්ධයෙක් නේවෙයි. එක වරදක් දැක්කා. මේ වැඩ සටහනේ. බුදුන්ට පිටුපාලා තමයි ඔක්කෝම වෙන්නේ. මේ ඔක්කෝම බුදුන් වහන්සේට මුහුණ පාලා කරානම් තමයි වටින්නේ.
මුළු මහත් සිංහල ජාතියාට , අප හෙළදීපයට , බුදු දහමට වටිනාකමක් කිසිදිනක දිය නොහැකි වූ පිනකට පහළ වූ වටිනා ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක්.. මෙතුමාගේ පියාට උතුම් නිවන්සුව ය.. (ඇයි මෙම ගීත දන්සලකට පමණක් සීමා වෙන්නේ !! ) සිංහල බෞද්ධයන්ට සිතන්න යමක්.. ඔබතුමා දිගුකල් සුවසේ වැජඹෙන්න ඕනා. ❤
ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...
ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා..
බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...dkr
අතීතයේදී මෙන් ම වර්තමානයේ දී ද අනාගතයේ දී ද ජීවමාන ගීත... තාරුණ්‍යය ට ගැලපෙන ලෙස ලබා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි...
🇱🇰✌🌹👍🍀😘👌❤️👊🍀🖐️🔥💪🙏🙏🙏👏👏👏ඉතාමත් වටිනා වැඩසටහනක්..හදවත්...ස්පර්ශ කල ස්පර්ශ වැඩසටහන ! අර්තවත් ගීත..ඉශාක්බෙග් ගායනශිල්පියානන් ඔහුගේ පියාගේ ගීත ගයමින්..වෙසක් තෙමගුලටත් ..රටේ පවතින.. .කාලීන ගැටලු සහ මනුස්ස ජීවිතේට වටිනා පනිවිඩ ගෙනදෙන හරවත් ගීත තෝරාගැනීමත්,සංගීයත්...කෝකිල පවන් ජයසූරිය ඔබගේ හඩින් ආමන්ත්‍රණයත්...සපර්ශ...අප.හදවත් තුල ලැගුම්ගන්නට සැලසුවා!..සාමය,සැනසුම ,සාදාරනය,සෞභාග්‍යය මව්බිමට. උදාකරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා සැමට!
බෙග් මාස්ටර් කොහේ හෝ ඉදන් මේ සැම බලාගෙන,අහගෙන ඉන්නවා ඇති. එතුමා අනිවාර්යයෙන්ම නිවන් මාර්ගය සොයා යනවා .එතුමාට නිවන්සුව ,ඉෂාක් මහත්මානණි ඔබතුමාට ,ගොඩක් පින් අපට ඒ හඩ ඇහෙන්න සැලැස්වීම ගැන, තෙරුවන් සරනයි ,කන්දෙවිහාරෙ ශ්‍රි ව්ෂ්නු දෙවි පිහිටයි .
ගොඩක් ලස්සන ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඔබේ පියාටත්, ඔබටත් ගොඩක් පිං, ගොඩක් ස්තුතියි 🙏🙏මේ ගීත අදටත්, රසවත්ව අහන්න අපිට දුන්නට 🙏🙏
Classic collection🙏
අහන්න අහන්න ආසයි....
හරිම ආසාවෙන් බැලුවේ ♥️💞♥️💞💖 මෙච්චර කල් කරපු හොදම වැඩසටහන 😍💞 බුදු සරණයි 🙏
👌 👍 😍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කන්දේ විහාරේ 🙏😍 ඒ හඩ නැතුව මොන වෙසක්ද ❤️ හදවතින්ම බුදු ගුණ කියන්නේ 🙏❤️❤️
ඒ කට හඩ කොතනද ඇහෙන්නේ හිත එතන කොච්චර කල් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා තවත් චිරාත් කාලයක් වැජඹේවා!!!!!!
Great ❤🔥👌one of my favorite today episode ...love this voice 🎤❤respect ඉෂාක් beg master ......ආදරෙයි හැමදාමත් ...
සුපිරි මහත්තයෝ..ඒක..ආසම සින්දු ටික එක දිගට..ආදරෙයි..බොහොම ස්තුති..මොහිදීන් බෙග් මහත්තයෝ
හොදම ස්පර්ශ වැඩසටහන .ස්තුතිය .
These melodies walk you down memory lane! holding your parents' hands & strolling down the bustling streets of Colombo! With glitter in your eyes from the never ending illumination❣️
අද 2022 බිනර පෝය අදත් අහනවා 🙏❤️
හරිම ආසවෙන් බැලුවේ...එ ගීත ගායනා කරන්න ඇත්තේ මම ඉපදෙන්නත් කලින් එත් ...අහලාම මේ ගීත ජිවිතේ වෙලා ..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ ❤️🙏..ඉෂාන් බෙග් මහාතානෙනි ඔබට නිදුක් නීරොගී සුව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ❤️❤️
කෝකිල ඔබත් සංයමයකින් යුතුව ප්රෝරෝගැරැම් එක කරනවා ගොඩාක් ලස්සනයි ❤️🙏☝
පියාගේ හඩ පුතාට කිසිම අඩුපාඩුවක් නැතිව පිහිටලා තියෙනවා තෙරුවන් සරණයි සුභ වෙසක් මංගල්‍යක් වේවා ලොක වාසී සියලු දේනා සුවපත්
හදවතට දැනෙන ගීත ගැයු ඔබේ පියාට කොහොමද ස්තුතිය පුදකරන්නෙ.ඉෂාක් මහත්මා ඔබටඅපි ආදරෙයි ❤️❤️❤️❤️❤️අපි .මෙම වැඩ සටහන කරන මල්ලිට ගොඩක් ස්තුතිය .
ඔබේ පියා මම ගොඩක් ආදරය කළ ආදර්ශමත් ගීත ගැඹුරු හඬින් ලයාන්විතව ගායනා කළ සුප්‍රකට අති දක්ෂ ගායකයෙක්. හරිම සතුටුයි. තෙරුවන් සරණයි!!!
එත් අද අපි සතුටුවෙනවා ඔහු එ අඩුව පුරවන්න පුතෙක් අපට ලබලා දිලා තියනවා 🙏 ඉෂාන් බෙග් මහාතානනි ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏බුදුසරණයි පරිස්සමට ඉන්න හදවතින්ම ආදරෙයි ඔබට 🙏❤❤❤🇶🇦
බෙග් මාස්ටර් සහ ඉෂාක් බෙග් ඔබලා සැබැවින්ම ලාංකිකයන් ස්තූතියි මේ වටිනා ගීත අපට රස විදින්නට සැලැස්සුවාට ගොඩක්ම පිං 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤
ඔබතුමන්ට ඔබතුමන්ගේ පියාටත් මාගේ හද පිරි ගෞරවනීය ස්තූතිය ගොඩක් පින් 🙏🙏🙏 තථාගත සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ගේ ම පිහිට 🙏🙏🙏
මේ ගීත මේ විදියට අහන්න අපි පින් කර ඇත ❤️
තෙරැවන් සරණයි!!!!
සියලු දෙනාට
සිරි සුභ
වෙසල් මංගල්‍යයක් වේවා!!!
🙏🙏🙏🙏
මෙය ඉදිරිපත් කරන ඔබ සැමට බොහොම පින් ගායනාකරන ඔබතුමාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
හිත්ත නිවන සිංදු හරිම ලස්සනයි ස්තුතියි ඔබට 🙏🌷🙏🌷🙏❤️❤️
👈👈👈👈
මේ ගීත ඇහෙන සෑම විටම දැනෙන සතුට අනන්තය අප්‍රමාණයි . මේ වැඩ සටහනට වගේම මේ ගීත වල සැබෑ හිමිකාරිත්වය දැරූ මොහිදීන් බෙග් මහත්මයාටත් ආදරණීය පුතනුවන් වූ ඉෂාක් බෙග් මහත්මයාටත් හරිම ආදරෙය්. ගොඩක් ස්තුතිය ගොඩක් පින් . ඔබ තුමන්ලා ගොඩක් වාසනාවන්තයි ගොඩක් පින්වන්තය්. අපට නිතැතින්ම බෞද්ධ උත්සව සිහිගන්වන ආදරණීය ගීත පෙලක් . ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
Ishak ඔබට මගේ ප්‍රණාමය. මම බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රී සුවඳ ඔබගේ පියාගේ ගීතවලින් වින්ඳෙමි. තවත් විඳිමි. අපි පොඩිකාලේ උදේට ඇහැරෙන විට ඔයාගේ තාත්තාගේ ගීතය දෙසවන් සහ හදවත මෛත්‍රී රසයෙන් පුවයි. බෙග් මාස්ටර් අපි අතර සදාකල් ජීවමානය. ඔහු අපට තවත් සම්පතක් දුන්නාය. ඒ Ishak ඔබය. ඔබටත් ස්පර්ෂ වැඩ සටහනට ස්තුතියි. ඔබට දෙවි පිහිටයි. ❤️❤️
ජිවිතේට පුදුම සැහැල්ලුවක් දැනෙනවා මෙම ගීත ඇහෙනකොටත්.ගොඩක් පිං,මෙම ගීත ගායනා කරන එකට.
බෙග් මාස්ටර් නැති වෙසක් එකක් තිබිලත් නෑ තියෙන්නේත් නෑ .♥️
බෙග් මාස්ටර් ගෙ සින්දු වල තේරුම හිතුව නං ඔහොම කියන්නෑ සොයුරිය.
එයා නැති උනා කියලා වෙසක් නැතිවෙන්නැ බන්
ඇත්ත🙏
@@dinuranirmal1626 කිසිම දෙයක් අගයන්නෙ නැති මිනිස් කොට්ටාශයක්🙄
ජීවමාන බෙග් මාස්ටර්ගේ හඩ ඉෂාක් බෙග් මහතාගේ හඩින් ශ්‍රවණය කිරීමට තරම් අපි පිං කරලා තියෙනවා. මෙය ඇසෙන විට නෙතින් කදුළුක් ගැලුවා. ❤️🙏
බෙග් මහත්මයා ❤️. "ගිරිහෙල් මුදුනේ" ගීතය පපුවෙ කාවැදිල තියෙන එකක්. ඒ මියුසික් ❤️නාද 🔥 කෝකිල ❤️
කඳුලු එනවා මෙි සිංදු ඒ තරමට සමීපයි..😢
🥺🥺🥺🥺🥺 මොන සිංදු තිබ්බත් වැඩක් නෑ වෙසක් පොසොන් එකට බෙග් මාස්ටර්ගෙ සිංදු නැත්තම් .🙏🏻
ලංකාවේ සියලුම දෙනා හට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
මෙතෙක් කාලෙකට අපු හොදම සන්ගිත වැඩ සටහන කියලා මන් රෙකමන්ඩ් කරනවා. සමගෙ ගව දැන් 3නක්ම ඩවුන් ලොඩ් කර ගත්තුවා තියනව. ❤️❤️❤️ සුපිරි දිගටම කරන්න.❤️❤️ කොකිල අයියා මේ වගෙ වැඩ
කන්දෙවිහාරෙ🥰🥰 හරිම සුන්දර තැනක් දකුණු පලාතේ තියෙන අලුත්ගම
Dakune nevei habai
බස්නාහිර පළාතේ...... අලුත්ගම නගරයේ
දකුණේ නෙවෙයි
Basnahira tiyena nea
Alutgma kaluwamodara
අහන්න අහන්න තවත් අහන්න හිතෙන අමුතුම හැගීමක් දැනෙන ලස්සන ගීත එකතුවක්,තෙරුවන් සරණයි🙏
බුදු හාමුදුරුවෝ පැත්තට හැරිලා sing කරානම් තව ටිකක් ආකර්ෂණීය වෙනවා,පිටුපාලා නිසා පොඩි වැරැද්දක්,ඒ උනාට හිත නිවන සින්දු ටිකක්,බුදු සරණයි ස්පර්ශ ඔක්කොටම❤
Atta
බුද්ධගයාව ලග ඉදගෙන "සුවදේ මට සීතල සුවද පවා " ගීතය කියද්දී එන ෆීලින්ග් එක...ඔබ නම් හරිම වාසනාවන්තයි... මේ ගීත ගායනා කරන්න ඔබ ගොඩක් පිං කරලා තියෙනවා .. අපිත් පිං කරලා තියෙනවා .. මිනිස්සුන්ගේ හිත් ගීතවලින් සුවපත් කරපු පිනටම ඔබේ පියා නිර්වාණයේ ඇති 🙏❤️
මගේ ජීවිතේ ආශාම හදවතේ බෞද්ධ ගායකා තමා .. මොහිදීන් බෙග්, මහත්මයා.. එයා නැති උනාට , එතුමාගේ පුතා .. අපිට රත්තරන් .. වගේ .. ඉශාක්, මහත්තයෝ ..
තෙරුවන් සරණයි හරිම ලස්සනයි සිතටත් සැනසීමක් ඇති වෙනවා බුදු සරණයි ඔබ තුමාට
මේ සින්දුවලින් දෙන තේරුමෙන් පවා මිනිසෙක්ට හොද මගට ගන්න පුලුවන් ... එච්චරට මේ සින්දු වටිනවා ..ඔබතුමා හා ඔබතුමාගේ පියා වෙන ආගමක කෙනෙක් උනාට බුදු දහමට දක්වන ලැදියාව කියා නිම කරන්න බෑ... ඔබතුමාලා දෙන්නා රටට සම්පතක්...
සසරින් එතර වෙන්නට මහන වන්නට පවා සිත් පහල විය.🙏
Such beautiful songs and such a great singer. Look how humble he is.
Thank you and boho pin Sparsha and Derana for doing this. 🙏🙏🙏
I don’t follow any religion, but I listen whenever I have time , to these old Radio Ceylon songs . 👍👍✅😂😂
කොහෙද.අප.අතරමංවෙිලා.සංසාරයම..ට.මොහොතකට..සිත.සැණසුණා..හද.අරණේ..ඉෂාක්.බෙික්.මහාකලාකරැවනියි.ඔබටද.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰.කන්දවිහාර .නමස්කාරයමවෙිවා🙏🙏🙏
බෙග් මාස්ටර් ගෙ අඩුව ..........
ඉශාක් බෙග් ........
ඔබට බුදුසරණයි ......!
තව චිරාත් කාලයක් අපව සනසන්නට ඔබට වාසනාව ....!
Thank you.......
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏