"මම විශ්වාස කරන්නෙ හැම දෙයක්ම අධ්‍යාපනයක් කියලා, ඒක තමයි මගේ සාර්ථකත්වයේ රහස" - 7 වෙනි පැය

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 121

  • @withUJ
    @withUJ Рік тому +18

    හොද වැඩ පිළිවලක්.. මේ වැඩ පිලිවල කිසිම ව්‍යාපාරිකයෙක්, 225 එකෙක්වත් කරල⁣ නෑ. සුභපැතුම්❤

  • @namalarana5170
    @namalarana5170 Рік тому +21

    ඔබතුමාගේ කතාවක් තියෙනවා නම් මම ඒක A to Z බලනවාමයි.ඇත්තටම ආසයි අහගෙන ඉන්නත්.

  • @prasadperera9919
    @prasadperera9919 Рік тому +9

    ස්තුතියි මැතිතුමනි ඔබතුමා ගේ වැඩපිළිවෙළට ❤❤❤❤

  • @chanirudewnith
    @chanirudewnith Рік тому +19

    මෙය අනිවාර්යෙන් ජනාධිපති වෙන්න ඕනේ ....

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Рік тому +21

    අම්මේ ඇති යාන්තං මේ වැඩ ටික සාර්ථක වුන දවසට අර එනවා නානවා කනවා යනවා කට්ටිය නැතුව යනවා. එදාට තමයි රටේ දියුණුව දකින්න පුළුවන් වෙන්නේ. ධම්මික පෙරේරා මහත්මයාණෙනි ස්තුතියි ඔබට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරණයි.

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka Рік тому +42

    මෙතුමාගේ අදහස් ඇහුවත් මාර සතුටක් දැනෙන්නේ. මේ දේවල් ක්‍රියාත්මක කරොත් ලංකාව ගොඩ 👍❤

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s Рік тому +2

      සහතික ඇත්ත..මේ කාතවල් දවසෙම උනත් අහන් ඉන්න පුලුවන්...අනිවර්‍යෙන් අපෙ රටෙ ජනපති 2024..

  • @ralphtissera6207
    @ralphtissera6207 Рік тому +16

    Visionary leader of Sri Lanka. He must be president of Sri Lanka to be a develop country. Proven leader in business, education and knowledge of people. DP Education will benefit millions of Sri Lanka.

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 Рік тому +7

    අපේ අනාගත ජනාධිපති ඔබ‍ට ජය වේවා බුදුසරණයි 👍👍👍

  • @IsuruAndry
    @IsuruAndry Рік тому +5

    ඔබ මෙන් තවත් විශිෂ්ඨයින් බිහිවු අලුත්ගම විද්‍යාලය නැවත ගොඩනගන්න උදව් වෙන්න ඔබතුමන්ගේ දැනුමින් 🙏
    KNOWLEDGE IS THE GATEWAY TO SERVICE

  • @sampathperera5953
    @sampathperera5953 Рік тому +4

    දරුවන් වෙනුවෙන් කරන මෙහෙය විශිෂ්ඨයි.

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY Рік тому +6

    ධම්මික පෙරේරා යනු දූරදර්ශී, ඉහළ පෙළඹවීමක් ඇති, ක්‍රියාශීලී නායකයෙකි. අධ්‍යාපනය සහ නවෝත්පාදනය අපේ රටට ප්‍රධාන බව මම විශ්වාස කරනවා. ඔහුගේ දර්ශනය සහ 'සාර්ථකත්වය සඳහා රීති 10' මගේ ජීවිතයේ සාක්ෂාත් කර ගැනීමට මට සැමවිටම උපකාර කර ඇත.

  • @nadunanjana3147
    @nadunanjana3147 Рік тому +31

    මේ වගේ ධනාත්මකව හිතන මිනිස්සු රටට අවශ්‍ය... මොන පක්ෂේන් ඉල්ලුවත් පක්ෂ දේශපාලනය මේ මොහොතේ අමතක කරල බැහැලම දිනවන්න වැඩ කරනවා

    • @prasadperera9919
      @prasadperera9919 Рік тому +2

      අනිවාර්යයෙන් ම සහොදරයා අපි හදමු ර⁣ට

    • @isurudarshana1852
      @isurudarshana1852 Рік тому

      ​@@mudaligemudali2944irisiyawaida?

    • @amilaprasanna1720
      @amilaprasanna1720 Рік тому +1

      Ekenma methuma wadak karanawa

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY Рік тому +6

    DHAMMIKA PERERA IS visionary, highly motivated, action oriented, proactive leader. I truly believe education and innovation are the key for our country. his philosophy and ‘10 Rules for Success’ has always helped me to achieve in my life.

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Рік тому +3

    ❤❤❤...ජය...

  • @randunumanike2468
    @randunumanike2468 Рік тому +4

    සෑම ක්‍රියාවලිය ක් ම අධ්‍යාපන ක් මයි. ඔබ තුමා දරුවන් ට මෙන්ම වැඩි හිටියන්ටත් හොඳ ආදර්ශයක් . රටට භාගයක් .තෙරුවන් සරණයි .💐💐🙏

  • @mkddevice6663
    @mkddevice6663 Рік тому +12

    ❤❤❤❤බුදුසරනයි අපේ රටේ IT දෙමාපියන් දෙපලටම....❤❤❤❤❤

  • @dumindu7
    @dumindu7 Рік тому +10

    Next President 2024 ❤❤❤

  • @MrSumee320
    @MrSumee320 Рік тому +3

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔබතුමා තමයි නූතන නිදහස් ඩිජිටල් අධ්‍යාපනයේ පියානන්...!!!
    😍🥰😘💗💓💝💖🙏🎓🧑‍💻🧑🏽‍🎓👨‍🎓

  • @omilamediaplus
    @omilamediaplus Рік тому +4

    Api goda yanna rata goda enna oba rata ganna jaya wewa...!

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Рік тому +27

    ඔහු ජනපති ලෙස පත්වුවොත් නම් රටට අනාගතයක් තියෙන බව පේනවා. දැනටමත් ප්‍රායෝගික ව එය ඔප්පු කර හමාරයි..!!!♥♥♥

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Рік тому +3

      ගණිතමය අර්බුධය ආර්ථික මෙයත් දන්නවා ඇති ඒක කරන්ට බලාපොරොත්තු වෙන අවුරුදු 5 7 කින් බෑ... 🤦🤦🤦
      උදා :- ලංකාවේ ඒක පුද්ගල ආදායම 10000$ වෙන්ට 3200$ ඉදන් අවුරුදු 20% දළ දේශිය නිෂ්පාදන නැත්තං ආර්ථික වර්ධනය අවුරුද්දට 10% ගානේ අඛණ්ඩව වැඩි වෙන්ට ඕනෙ ....
      ක්‍රමවේද නං ලෝකෙත් තියෙනවා එක එක රටවල් අනුඅ වෙනස් උනාට ගැටළුව අපේ රටෙත් ඒවා කාලෙකට කලින් හදලා නැත්තෙ නෑ උදා:- අධ්‍යාපන සේවා කොමිෂන් එක STEM අධ්‍යාපනයට අදාල සියලු පනත් හදලා තියෙන්නෙ ගැටළුව හොද දේ ක්‍රියාත්මක කරන්ට පැවතුණ ක්‍රමය මුලින් උපුටා දැමීමට මහජනයාගේ විරෝධය 🤦🤦 පාසල් ලොකු ප්‍රාථමික ද්විතීයික උසස් පාසල් විදියට කැඩන්ට ඕනෙ එතකොට ඉස්කෝල් තරග උන්මාදයේ ඉන්න අය සාරි කලිසම් උස්සලා එන්නෙ ලමයගෙ ආදි ශිෂ්‍ය හිමිකම් නැති වෙයි කියල... 🤦🤦🤦
      ඕක අනිවාර්යයෙන් බිදින්ට ඕනෙ පොඩි වසර ගානක් මිනිසුන්ව ගාල් කරන්ට වෙයි කටවහන් හොද දේ දැක්කම ක්‍රමේ ජිවත් උනාම ඔක්කොම තේරුම් ගයි අපිට මේක ඕනෙ කියල....
      නරක උනත් කියන්ට ඕනෙ දෙකක් අපේ රටේ අවුල සහ ලෝකේ කරපු රටවල අපේක්ෂා කරන දියුණුව ලගා කරපු මූලික ලක්ෂණය තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය හැම එක්කටම සහ එයාලා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා මර්ධනය කරල හැබැයි රට ගැන හිතලා සැලැස්ම අවශ්‍ය ක්‍රියාත්මක කරා..
      තේරුනා කියල හිතනවා 👌👌👌 අපේ රටේ මිනිසුන්ට යන්ට ඕනෙ ලෝකයයි ඒකට බාධාවයි මිනිසුන්ම කියල තේරුම් ගත්ත දවසටනං 👌👌👌👌

    • @bashawauganimu369
      @bashawauganimu369 Рік тому +1

      @@akalankavishwa2323 oya dannawada JR jayardanage kale lankawe arthike 300%kin wedi una. Mahindage aurudu 10ye 500%kata wada wedie GDP growth eka... auruddakata 20%k kiyanne gamak newei.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 Рік тому

      @neilranasinghe2505 yes i want ur mother 😛🤑🤩

  • @chamarahewawasam6586
    @chamarahewawasam6586 Рік тому +13

    We can Trust him, He is not a Lier.
    And he has a good Vision.

  • @jenzyranasinghe8720
    @jenzyranasinghe8720 Рік тому +1

    I'm very thankful to Mr,Dhammika Perera for taking action to improve the education in Sri Lanka.Im sure that millions of students are benefitting from this program.He has lot of useful ideas to develop the country and people.specially Mr.Dhammika clarifying the importance of education to succeed in business

  • @richmondrathnayake9100
    @richmondrathnayake9100 Рік тому +4

    This comment for every politicians, “Follow him”

  • @RandunuKumara
    @RandunuKumara 11 місяців тому +3

    දෙන්නම් දෙන්නම් කාසි කයිවාරු කාරයෝ වගේ නෙමේ ධම්මික පෙරේරා කියන්නේ තමන් දක්ෂයෙක් බව රටට ලෝකෙට පෙන්වපු නියම වැඩ කාරයෙක්. ලංකාවේ අංක එකේ පොහොසත වුනේ ඔහු සැබෑ දක්ෂයෙක් නිසා. ඔහුට හොරකම් කරන්න ඕනා නැහැ මොකද දැනටමත් ඔහු ආසියාවේ බිලියනපති ලයිස්තුවේ ඉන්න කෙනෙක්. රටක් දියුණු කරන්න ඔහුට හොඳ දැක්මක් තියනවා. දැන් ඇමරිකාව පවා ආයෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉල්ලනවා. ඊළඟට ආයෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට එනවා. අපිත් මේ සාර්ථක ව්‍යාපාරිකයා අපේ නායකයා කරගෙන මේ රට සෞබග්‍ය කරා ගෙනයමු. තමන්ට ඉන්න හිටින්න ගෙයක් හදා ගනන්වත් හැකියාව නැති කයි කාරයන්ට රටක් ගොඩ නගන්න බැහැ. ඔවුන් කල එකම ව්‍යාපාරය වන VFM බංකොලොත් වෙලා විකුණා දැම්මා...සමුපාකාර කරනවා වගේ නවීන ලෝකය එක්ක වැඩ කරන්න බැහැ.තිස්සමහාරාමය හරියට කරන්න බැරිව රටක් කරයි ද?

  • @chandi22
    @chandi22 Рік тому +4

    Excellent dammika sir.

  • @LalKithsiriRajakulage
    @LalKithsiriRajakulage 11 місяців тому

    Api me aathmaye pewathina thuruma ( wesenathuruma ) api gathakarana sema thathparayak paasama.,., munagesemin.,jeewithaye awasan mohotha dakwama athwindina siyaluma athdekim.,? api adhyspanayaka niyelemin gathakarana bawa mageda wishwasayaiy .Sir Obathuma niweradiy gharu mahathmayanani. Semata theruwan saranaiy . Semata sthuthie.,

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 Рік тому +21

    අනිවාර්‍යෙන් මම නම් 2019 ඉදන්ම කියන්නේ ජනාධිපති වෙන්න ඕනේ ධම්මික පෙරේරා වගේ චරිතයක්.. එකෙන්ම 100% කැපිටලිස්ට් කෙනෙක් 🎉❤

  • @GangaDangalla
    @GangaDangalla Рік тому +4

    Obba thuma pohottuwen jannadhi pathiwaranayata anna.appi obba samagai...

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Рік тому +2

    Oba mewara janadhipathikamata illiya yuthumai aniwaryayen oba dinawanawa 😍

  • @vasanthawijenayaka7859
    @vasanthawijenayaka7859 Рік тому +3

    Jayawewa

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 Рік тому +6

    ඇත්තටම යහපත් දැක්මක් මහත්මයෙක්.

  • @isurudarshana1852
    @isurudarshana1852 Рік тому +13

    Next president ❤

  • @code_with_sr
    @code_with_sr Рік тому +5

    ❤❤❤ motivation voice always

  • @d.m.ssportsclubu.s.a3008
    @d.m.ssportsclubu.s.a3008 Рік тому +11

    Manna ජනාධිපතිවරයා .....😘😘😘😘

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 7 місяців тому +1

    රටේ නායකත්වයට හරියන මනූස්සයෙක්❤❤❤❤

  • @ChathuraRangika-w1u
    @ChathuraRangika-w1u Рік тому +7

    next president

  • @d.jdesilva
    @d.jdesilva Рік тому +4

    Good vision

  • @humaned99
    @humaned99 Рік тому +16

    ප්‍රඥාගතික වූ ඔහුගෙ දැක්ම , දන්න කාලෙ ඉදන් මා කැමතිම චරිතය.

  • @ChamindaAmarasiri-oz4eo
    @ChamindaAmarasiri-oz4eo 9 місяців тому +1

    Mama Asama chrithayak.apita jaya .oba thuma awoth.❤

  • @steelworks1556
    @steelworks1556 Рік тому +11

    NEXT PRESIDENT

  • @LalKithsiriRajakulage
    @LalKithsiriRajakulage 9 місяців тому

    Adhyapanayen poshanayaya wemin pohosathwu anagatha paraurak bihikaragenimama pamanaiy sebema wisanduma SIR.

  • @rohan3260
    @rohan3260 Рік тому +9

    පුදගලයා කවුරු කොහොම වුනත් කියන දේවල් වල නම් ගත යුත්තක් තියෙනවා.
    ගෝඨාභය එනකොටත් ඔය වගේම හොද විෂන් එකක් ගැන කතා කලා. නමුත් එතුමාට හොද පිරිසක් සහ ඒ ගමන යන්න අවශ්‍ය සහය නැතිවිම නිසා ඒ දේ කරගන්න ලැබුනේ නැ.
    ඒ නිසා ජනාධිපති සිහිනය පමණක් නෙමේ වටේ ඉන්න පිරිස ගැනත් හිතන්න වෙනවා.

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 Рік тому +12

    ශ්‍රී ලංකා ජනරජයේ ඊළඟ ජනාධිපති ධම්මික පෙරේරා ✅✅✅

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s Рік тому +3

      අනිවාර්‍යෙන් 2024 අපේ රටෙ ජනපති වෙනවමයි..එක ඉස්තීරයි

    • @nadunanjana3147
      @nadunanjana3147 Рік тому

      ​@@lesliemawatha7685ඔයා පොඩිඩක් විස්තර කරන්න එහෙම වෙන හැටි

  • @sudeshmadusanka1568
    @sudeshmadusanka1568 Рік тому +2

    ❤️❤️❤️❤️❤️❤️ My hero .

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Рік тому +12

    ඔය දියවන්නාවෙ ඉන්න බහුතරයක් මේ රටට කලේ මොනව ද කියල හිතෙනවා. කොයිවෙලේ බැලුවත් උද්ඝෝෂණ, කිසිම සැලසුමක් නැහැ. ඇත්තටම මේ රට බාර ගන්න සුදුසු මෙතුමා.

  • @ruwankariyawasam6564
    @ruwankariyawasam6564 Рік тому +2

    Sri Lankans have got blind with mere politics not to see such a great asset towards our country. hope they will get it sooner rather than later.

  • @kapremawardana1366
    @kapremawardana1366 Рік тому +1

    JayawayA

  • @sunethjayampathisamarakoon4309

    👍

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 18 днів тому

    Excellent ❤❤

  • @lankancricketpissa284
    @lankancricketpissa284 Рік тому +4

    System ekak handa puluwnda manusayek prashna kya kya inne na kelinma uthara tyenne

  • @my-my9iu
    @my-my9iu Рік тому +5

    ❤❤

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 Рік тому +1

    My favorite in presidential race

  • @randunumanike2468
    @randunumanike2468 Рік тому +4

    🎉🎉🎉

  • @samsfor9428
    @samsfor9428 10 місяців тому

    Dhammika for President and Dilith for prime minister...

  • @lahirujayaweera5126
    @lahirujayaweera5126 Рік тому +3

  • @Dahamsaratv
    @Dahamsaratv Рік тому +2

    ජාතියේ පියා...❤

  • @imeshahewavitharana543
    @imeshahewavitharana543 Рік тому +2

    ❤❤❤❤❤

  • @SandunMadushanka-h6s
    @SandunMadushanka-h6s Рік тому +2

    2024 janapathi

  • @thusharasubasinghe5159
    @thusharasubasinghe5159 3 місяці тому

    Dammikata jaya

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh Рік тому +4

    Moda yakku gihin ka gahuwa,,, dhammika perera wage kenek president una dawasata thamai me ratata hari yanne❤❤balapan ekek karada ada dp ekata koti prakoti ganak thamange salli wiyadak karala eka asiawe number one online education platform eka kara,,,,,me wage kenek thamai ratata dn one,,,,❤yam kisi deyak karata madi eka brand ekak karanna one,,,,ape mechchara kal presidentla kare karapu de witharai rata brand kare na unta karannath baa,,ape me mage rata❤❤brand ekak karanna puluwan ekama leader dhammika perera sir witharai ❤

  • @deesticco1719
    @deesticco1719 Рік тому +1

    😊

  • @hsithadinusha9370
    @hsithadinusha9370 3 місяці тому

    Super❤❤❤

  • @lankanhawk7153
    @lankanhawk7153 Рік тому +2

    Will vote for this man, if he cut off all the ties with Rajapaksha regime, otherwise hell NO, despite of the visions he got,
    දැක්ම හොදයි නමුත් රාජපක්ශ නූගත් පොහොට්ටු කාරයෝ එක්ක එකතුවෙලා චන්දේ ඉල්ලුවොත් නම් කිසිම විදියකින් චන්දේ දෙන්නේ නෑ,,,

  • @Surfer944
    @Surfer944 Рік тому +4

    ♥️👍

  • @sasindu_
    @sasindu_ Рік тому +6

    මම හිතන විදියට මෙතුමා ජනාධිපතිවරනෙට එනවා නම් ඔය හොරැ කට්ටිය නැතුව එනවනම් අනාගතයක් තියෙයි මොකද මෙයා පොහොට්ටුවෙන් එනවනම් සනත් නිසාන්ත,රෝහිත වගේ අධ්‍යාපනය නැති හරක් එක්ක මෙයාට එන්න බැ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 Рік тому

      @@rishonferdinandus7204 👍🏻👍🏻👍🏻👍🏻

  • @manukavishwanath5175
    @manukavishwanath5175 Рік тому +4

    I dont know he will be next president in sri lanka but i fully like him vission about education . But still i dont belive he can be a good president. He needa to proof lot of things through his activities he can be a good president to our mother land

  • @deesticco1719
    @deesticco1719 Рік тому

    Coincides with my suggestions for export dollar revenue, so many great existing products biscuits ( really great quality from Malibans and Munchee) , chocolates too Ritzbury and Kandos ( could improve, used to be better) Herbal toothpastes and regular, detergents even some of the beauty products ! Impressive!

  • @AsdfGfdse-xh7yg
    @AsdfGfdse-xh7yg Рік тому +2

    🎉

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 Рік тому +1

    Ratata jathiyata adere minisu❤❤❤❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 Рік тому +2

    👍❤🇩🇪

  • @SurangaRajapaksha-rp2mg
    @SurangaRajapaksha-rp2mg 9 місяців тому

    කතාව හොඳයි චන්දෙ මාලිමාවට්

    • @ah7800
      @ah7800 7 місяців тому

      ඵ් කියන්නේ හොඳටම මුලා වෙලා කියලා. දැන්වත් කඩාකප්පල් කාරයෝ පස්සේ යන ඵක නවතා මේ මහතාගෙන් ඉගෙන ගෙන හැදෙන්න බලන්න.

  • @shalikaroshan439
    @shalikaroshan439 Рік тому +2

    I need him as a next president in sir Lanka

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +2

    අනේ මිස්ට ධම්මික, කියන්නකො ලන්කාවෙ ඉන්න ඇමතිලගෙන් කී දෙනෙක් ඉන්නවද කියල එයාලගෙ විශය ගැන දැනුමක් තියෙන?? උන් ඉන්නෙ මුදල් කුට්ටියක් කඩා ගන්නෙ කොහොමද කියල . උන්ට වැඩක් නෑ ජනතාවට හෙන ගැහුවත් .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +3

    පුදුම ලස්සන අදහස් දරන මවිපියො දෙපලක් රට පාලනයට ඉතාම සුදුසුයි

  • @ranjanauransan6561
    @ranjanauransan6561 Рік тому +2

    ධම්මික පෙරේරා රටට සේවාවක් කරයි කියල විශ්වාස කරන්න..මේ රට හදන්න පුලුවන් ලාභ දායි ඉලක්කම් වලට පමණි...iMF කියන්නේත් ඒකමයි...

  • @SurajSanje
    @SurajSanje Рік тому

  • @savesl4200
    @savesl4200 10 місяців тому

    කුණු ධම්මික 🤣 මිනිසුනේ මුන් නළුවෝ. අහුවෙන්න එපා. 👍

  • @asirijanaka3192
    @asirijanaka3192 Рік тому

    ෆින්ලන්තය ජපානය ඕස්ට්‍රේලියාව ජර්මනිය ඇමරිකාව එංගලන්තය වගේ රටවලත් ටියුශන් තියනවද

    • @ah7800
      @ah7800 7 місяців тому

      තියෙනවා , ලංකාවෙ අය ඵ් රටවල්වලත් ඉන්නවා.

  • @sachds3333
    @sachds3333 Рік тому +1

    ඇමරිකානු තානාපති හා jvp කතා කරනවා ඔබතුමා ජන්දයට ආවොත් කැප කිරීම් ගොඩයි

  • @danushkachathuranga6853
    @danushkachathuranga6853 Рік тому +1

    The last ship

  • @lasanthasanjeewa377
    @lasanthasanjeewa377 11 місяців тому

    හොරුන් එක්ක ලැගල ඉන්නෙ

  • @rohanseneviratne1754
    @rohanseneviratne1754 7 місяців тому

    Remove your suit and tie.
    Wear a shirt and trousers like a normal person.

  • @thalindaprabath7645
    @thalindaprabath7645 10 місяців тому

    1kg නෙස්ප්රේ පැකට් එකක්😂😂😂😂

  • @Sp_hits
    @Sp_hits Рік тому +1

    ඔබතුම ජනාදිපති උනොත් පාර්ලිමෙන්තු members ල කවුද? පක්ෂ‍ය මොකක්ද? රට ප්‍රතික්ෂේප කල අය ගන්නවද?

  • @scienceandtech5590
    @scienceandtech5590 Рік тому

    You are good at developing education, but it is not the only thing to be president of a country.

  • @kgnwishwa4008
    @kgnwishwa4008 Рік тому

    Hoda samaja madya grup akak ennawa panawa

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage Рік тому +1

    Ane maga rata mawaga kanak janadepate karala podak hare goda danna.

  • @travelguide8485
    @travelguide8485 Рік тому

    Politics kiyanne wenma subject

  • @msanjeewar
    @msanjeewar Рік тому +17

    ඔබතුමාගේ කතාවක් තියෙනවා නම් මම ඒක A to Z බලනවාමයි.ඇත්තටම ආසයි අහගෙන ඉන්නත්.

  • @kapremawardana1366
    @kapremawardana1366 Рік тому +3

  • @sarathramanayaka4560
    @sarathramanayaka4560 Рік тому +1

    ❤❤❤❤❤

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 Рік тому +1

    Ratata jathiyata adere minisu❤❤❤❤❤❤

  • @Ufc123-i1y
    @Ufc123-i1y Рік тому +1

    ❤️❤️❤️

  • @Dahamsaratv
    @Dahamsaratv Рік тому +2

  • @hemanthijaya5292
    @hemanthijaya5292 Рік тому +2

    ❤❤