Indians are earning 51 billion dollars a year as of 2023 from IT. Their resource is their people. This is exactly what he is trying to convince. But those who have destroyed all these opportunities for the youth are not happy about it based on their supporters comments.
Despite its high utility, graphene isn't a part of our everyday lives yet. Part of the reason why is because of its prohibitive cost. Graphene is difficult to produce in bulk, with “the present commercial price of graphene being $67,000 to $200,000 per ton,” said Tour
Mr. Dammika can you explain your businesses and divided that sum by population. And can you assure how much general population can gain from your business... Its radiculas explanation when you dividing graphene earning by population.
Excellent analysis for enlightening Sri Lankans. We are a Nation empowered by descriptive gossip. If we analyze things using related data, we will be able to make objective decisions. If Sri Lankans get used to making objective decisions and analyzing relevant data, most of the present Parliamentarians and high-ranking bureaucrats will be able to spend their old age in luxurious PRISONS IN SRI LANKA HAPILLY.
As I mentioned earlier actually COVID 19 pandemic , It was a wake up call for all of us to rethink of ourselves , how we are going to change the mindset of, and there should be a paradigm shift. We want your cooperation. Science based policy is the corner-stone of progress and sustainable development. Religion is the 🌉 bridge connecting all communities , exponentialy Buddha's teachings. When man progresses , our mother earth automatically be prosperous in terms of physical and spiritual wellness. We kindly request you to come along with us in this endeavor. From Madhuka Software Developments !
We dont know who is good and who is bad. Everybody talk about "mini ran" because one politician talk about "grafein" Is there no any other topic in such sunny country
ඒ කතාව ඇත්ත. technology එක පැත්තෙන් අවුරුද්දකට ඊට වැඩිය ගානක් හොයන්න පුළුවන් මානව සම්පත හරහා. සාපේක්ෂව පොඩි මූලික ආයෝජනයකින් it technology එක පැත්තෙන් සෑහෙන්න හොයන්න පුළුවන් අවුරුද්දකට.
Indians are earning 51 billion dollars a year as of 2023 from IT. Their resource is their people. This is exactly what he is trying to convince. But those who have destroyed all these opportunities for the youth are not happy about it based on their supporters comments.
මෙි වගේ එකෙක් රටෙි ජනපති උනොත් රටට බඩුම තමා , ව්‍යාපෘතියකින් ලැබෙන මුදල් රටෙිම ජනතාවට බෙදලා රට දියුණු කරන්න බැහැ එ ලැබෙන මුදල් නැවත නැවත ආයෝජනය කරලා දේශිය හා විදේශීය වත්කමි වැඩි කිරීම සහ එවා නැවත නැවත ආයෝජනය කර රාජ්‍ය වත්කමි වැඩි කරමින් එයට සාපේක්ෂව ලැබෙන ප්රතිලාභ ජනතාව අතරටයාමට සැලැස්විම මගින් දුප්පත් කමට පිළිතුරක් ලබා ගත හැක
Sea Oil ගන්නවා කිව්වා. Graphite විකුනනවාඅ කිව්වා. ඉල්ම නයිට් කිව්වා, චන්ද පොරොන්දු විතරයි ඔවා. කරන්න ගියාම එකෙකට කර ගන්න බෑ. එක නිසා කතාව ඇත්ත 90%. කතාව ඇත්ත ලමයෙක්ට හරියට උගන්නලා ඉල්ලුමට හරියන Job market එකට දානවන්ම් $ ගෙන්න පුලුවන් ඉට වඩා සල්ලි. India software Industry එකෙන් හොයන්නෙ බිලියන ගනන්. අපේ උන් කර්මාන්ත පුර දාන් පරන හන මිටි අදහස් එක්ක ඉස්සරහට යනවා. JVP එක සාපේක්ශව හොදයි හැබැයි උනුත් ඔය කෙප්ප ටික ගහනවා. ලන්කාවේ ලොකුම පොසතා වෙන්න මොලයක් ඔනේ මැටි ගොඩකට බෑ. අපහස කරන උන් කරයි එච්චරයි උන් තමන්ගෙ ජිවිතේට දිවුනුවක් අත් කරගත්ත අය නෙවෙයි බොහෝ විට.
අපේ රටේ ඉන්නේ අවුරුදු 70 ක් පුරාවටම දේශපාලන පක්ෂ වලට කඩේ ගියපු මිනිස්සු ඒ මිනිස්සුන්ට ධම්මික පෙරේරා කියන growth mind set ekak තියෙන කෙනෙක් කියන දේ තේරෙන්නේ නෑ මොකද හැමදාම කළේ දේශපාලන පක්ෂ වලට කඩේ යෑම විතරයි සංවර්ධනය කරන්න නම් මේ වගේ positive mind set එකක් තියෙන මිනිස්සු එළියට එන්න ඕන අනිවාර්යෙන් පරණ දේශපාලන පක්ෂ ekakata වත් මේ රට දියුණු කරන්න බෑ
අනිවාර්යයෙන් ම
මැලිබන්ලට මන්චීලට බැරි උනාට දිලිත් ජයවීරලට / දම්මික / පෙරේරලට / නුෂාඩ්ලට ( පිරමිඩ් විල්මා ) බිලියනපතියො වෙන්න පුලුවන් උනේ ඔවුන් තුනම කරන්නෙ ව්‍යාපාර නොව දේශපාලකයින් සමඟ එකතුවෙලා ගේම් ගහන නිසා .... නුෂාඩ් ගෝටා සමඟ කල සීනි බදු වන්චාව / කුනු දම්මික බැසිල් එක්ක කල ටයිල් ආනයන තහනම / නයි දෙරනේ දිලිත් 2019 ඡන්ද ව්‍යාපෘතිය / නුෂාඩ් ගෝටා සමඟ කල විස පොල් තෙල් වන්චාව ... සේරම කලු සල්ලි. එකතුවෙලා රට මංකොල්ල කනවා , ඊට පස්සෙ පිරට ගිනුම්වලට සල්ලි බෙදාගන්නවා. ඊ ට පස්සෙ මේ වගේ කතා පවත්වමින් සමාජය ගොනාට අන්දනවා.
@@sampathk1212 මොකක්ද කියල තියෙන බොරුව මෙතන. ටයිල් අනායනය නතර කරා කියලා ෆෙස්බුක් එකේ දැකලා කියන්වාද සාක්ශි එක්කද දත්ත එක්කද කියන්නෙ. රටට ඩොල්ලර් තිබ්බාද ටයිල් අමුඩ්ර්ය්ව්ය ගෙන්න. 100% හොද මිනිස්සු, පක්ශ කොහෙවත් නැ. සාපෙක්ශව හොදදේ තොරගන්න එකයි කරන්නෙ. ප්‍රබාකරන් කිව්වත් හරි දෙ හරි වැරදි දේ වැරදී.
@@sampathjayananda3499 ඇත්ත
රටේ බලය තියෙන්නෙ දේශපාලකයො අතේ නෙවෙයි.ඇත්තටම entrepreneur ලා මත තමයි රට දුවන්නෙ.
Excellent for your Analysis Sir.
ස්තුතියි මැතිතුමනි ... කතාව කෙටියෙන් ම ඉවරයි..... කට උල් කරේ නෑ.. ඇද කුද නෑ සරලවම.. තේරැමි කලා❤❤❤❤ජයවෙිවා
Despite its high utility, graphene isn't a part of our everyday lives yet. Part of the reason why is because of its prohibitive cost. Graphene is difficult to produce in bulk, with “the present commercial price of graphene being $67,000 to $200,000 per ton,” said Tour
චීන්නු අපිට වෙසක්කූඩු විකුණල අපේ රටේ ජාතික කොඩිය විකුණල සල්ලි හොයනව..
Excellent analysis
Thank you Mr Dammika Perera for the Explanation and also Last few words in this Clip are Very important for All of us
ග්‍රැපීන් කියන්නේ අනාගත නිෂ්පාදනයක්.. අනාගතයේ ළොකු ඉල්ලුමක් තියන දෙයක්.. ඩොලර් මිලියන 120 පොඩි කාලෙකින් 200 උනා.. දෙදාහක් වෙයි.. අපි ඒකට තමා ලෑස්ති වෙන්න ඕනි..
මේ පාර මාලිමාවට නේද ඇයි ග්‍රැෆයිට් කෑමට ගන්න පුරුදු කරනවද 😂🤣
ලෝකේ අපි විතරද මිනිරන් තියන රට?
uba hadala wikunapn ehenm
@@RandunuKumaraලෝකේ අනිත් රටවල තියෙන ඒවගේ උපරිම කාබන් ප්‍රතිශතය 92% ලංකාවේ විතරයි 99%න් උඩ තියෙන්නේ ...
Agree. Then does every new project has to be divided by population?
එකඟයි. එතකොට හැම අලුත් ව්‍යාපෘතියක්ම ජනගහනයෙන් බෙදන්න ඕනද?
මෙතුමා ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකත්වය කියන්නේ වෙනස් කතාවක්, ව්‍යවසායකයෙක් ගොඩනගන්න අපි නිර්මාණය කරගත්, පවතින දේශපාලන විද්‍යාව තුලින් ඉඩ ලබා දෙන්නේ නෑ?
දිලිත් ජයවීරයි මෙයයි හොඳටම බයවෙලා ඉන්නෙ. 2019 කොරෝනාවෙන් බැට කන රටේ බැසිල් එක්ක එකතුවෙලා ටයිල් ආනයන තහනමක් හදාගෙන රු 280 ටයිල් රු 1200 කලේ මේ පුත්‍රයා තමයි. 2012 වසරේ වතුපිටිවල තමන්ගෙ ෆැක්ටරියෙන් විශ ජලය පොලවට මුදාහැරලා ඊට විරුද්ධව ජනතාව පාරට බැස්සම ගෝටාබය ලවා ඔවුන්ට වෙඩි තියවලා පාසැල් දරුවො දෙන්නෙක් මැරුවෙත් මේ අය්යන්ඩි තමයි. රනිල් - රාජපක්සලත් එක්කම වැලිකඩ යන්න නියමිත එක්කෙනෙක්. රනිල් - රාජපක්සලාට අමාරු උනාම මෙයාලා එලි බහිනවා ජනතාව ගොනාට අන්දන්න පුලුවන්ද බලන්න. 🙂
කාට කියන්නද?
උඹ හිතන්නේ ව්‍යාපාරිකයෝ විනාශ කරලා රට හදන්න ද? කුහක හැත්ත
දැන්නම් කරලියට හරියට මිනිස්සු එනවා.පුග්..
Mr. Dammika can you explain your businesses and divided that sum by population. And can you assure how much general population can gain from your business...
Its radiculas explanation when you dividing graphene earning by population.
එවිට වඩා වැදගත් සර්, මිනිරන් වලින් අපේ රටින් නිෂ්පාදනයක් ලෙස ලෝකෙට දුන්නොත් කොහොම වෙයිද?
Excellent analysis for enlightening Sri Lankans. We are a Nation empowered by descriptive gossip. If we analyze things using related data, we will be able to make objective decisions. If Sri Lankans get used to making objective decisions and analyzing relevant data, most of the present Parliamentarians and high-ranking bureaucrats will be able to spend their old age in luxurious PRISONS IN SRI LANKA HAPILLY.
Very good explanation.
Samahara ayata godak ridenawa wage attha kiyanakota.
Excellent analysis for enlightening Sri Lankans..............
හිතවත් ධම්මික පෙරේරා මැතිතුමනි, මේ ඔබේ කාරුණික අවධානය පිණිසයි.රටේ සංවර්ධනය කඩාකප්පල් කිරීමට කටයුතු කරන විරුද්ධ පක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන නිසා ජනාධිපතිවරණයට පෙර ඔබට එරෙහිව පතුරුවා හරින කටකතාවලට කල්තියා පිළිතුරු දීමට කටයුතු සම්පාදනය කිරීමට ඔබතුමාගේ අවධානය යොමු විය යුතුයි. ඔබට සහ ඔබ තරඟ කිරීමට යන දේශපාලන පක්ෂයට එරෙහිව මිනිසුන්ගේ මොළ සේදීමට උත්සාහ කරනු ඇත. ඒවා වලක්වා ගැනීම සඳහා තාර්කික වචනවලින් හෝ කරුණු මත පදනම් වූ තර්ක සමාජ මාධ්‍ය තුළ ඉදිරිපත් කර ජනතාව දැනුවත් කළ යුතුය
අනුර කුමාරගේ wal බයිලා අහන gobbeyonta නියම kathawa... Modayo andagena දේශපාලන ය කරන්න ඒක හොඳයි..
මොහු ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකය උනේ මෙහෙම හිතන නිසයි. බොරු ජෙපි කයියෝ රට ගත්තොත් රට අනාතයි
කෙබර කුමාරගෙ අතේ රෝල් වෙන පච
මෙන්න කතා. උඩින් පල්ලෙයාන් නෑ. ආයේ තිතටම
දිලිත් ජයවීරයි මෙයයි හොඳටම බයවෙලා ඉන්නෙ. 2019 කොරෝනාවෙන් බැට කන රටේ බැසිල් එක්ක එකතුවෙලා ටයිල් ආනයන තහනමක් හදාගෙන රු 280 ටයිල් රු 1200 කලේ මේ පුත්‍රයා තමයි. 2012 වසරේ වතුපිටිවල තමන්ගෙ ෆැක්ටරියෙන් විශ ජලය පොලවට මුදාහැරලා ඊට විරුද්ධව ජනතාව පාරට බැස්සම ගෝටාබය ලවා ඔවුන්ට වෙඩි තියවලා පාසැල් දරුවො දෙන්නෙක් මැරුවෙත් මේ අය්යන්ඩි තමයි. රනිල් - රාජපක්සලත් එක්කම වැලිකඩ යන්න නියමිත එක්කෙනෙක්. රනිල් - රාජපක්සලාට අමාරු උනාම මෙයාලා එලි බහිනවා ජනතාව ගොනාට අන්දන්න පුලුවන්ද බලන්න.
@@sampathk1212 අශීලාචාර ජෙප්පෝ ඔහොම තමයි. තව එකෙක් කොමෙන්ටුවට රිංගල. උන්ටත් නොතේරෙන තර්කයක් දානවා. ඔයාගෙ අදහස් රිජුව ඉදිරිපත් කරන්න. අපේ අස්සෙ රිංගන්න එපා.
@@sampathk1212බලාගෙන හිටපන් ධම්මික හිරේදාන්න😂😂😂 හිගන්න😅
@@sampathk1212😂😂😂
යකෝ හොදින් බලපිය,අහපිය අමුතු කරුණාව මොකක්ද කියලා හොයපිය.
අන්තිමට කියපු ටික ❤
Good job
රුපියලක් ලාභ තියෙන දේකය value add කරල රුපියල් දෙකක් පහක් ලාභ ගන්න එක ගැන කතාවක් නෑනෙ.
අනාගතේ අපේ ජනාධිපති ජයවේ
රුපියලක් ලාභ තියෙන දේකය value add කරල රුපියල් දෙකක් පහක් ලාභ ගන්න එක ගැන කතාවක් නෑනෙ.
සල්ලි හම්බ කරේ වියදම් කරල හරි දිනන්න
Danuwath kalata thank, jeppo hansie
Sar oya dena adahas api wage podi ayata godak watinawa ❤❤
👏👏👏💪🤔හොද පැහැදිලි කිරීමක්
මු වගේ වුන් කෝටිපතියෝ උනා ලංකාව බන්කොලොත් උනා
99 තියන එක ගන්නෙ නැද්ද ඉතින් 92 ගානටම ඉතින් වැඩි ගානකට නොදී .
Master mind dammika perera. Will be next president sri lanka.
NPP. ANURA. KUMARA. kiayanne. No. 1. Pachayek.......... minissu. Rawattana. Kaaalakanni. Anura. Kumara. Ballige. Putaa..........😊😊😢😢😊😢😊😢😢😊😊😂😊😂😊😂😊😂😂😊😂😊😊😂😂
Brilliant practical brilliant mind no one can match. Anyone who has met him in person will agree 👍
He should be the next president.
දිලිත් ජයවීරයි මෙයයි හොඳටම බයවෙලා ඉන්නෙ. 2019 කොරෝනාවෙන් බැට කන රටේ බැසිල් එක්ක එකතුවෙලා ටයිල් ආනයන තහනමක් හදාගෙන රු 280 ටයිල් රු 1200 කලේ මේ පුත්‍රයා තමයි. 2012 වසරේ වතුපිටිවල තමන්ගෙ ෆැක්ටරියෙන් විශ ජලය පොලවට මුදාහැරලා ඊට විරුද්ධව ජනතාව පාරට බැස්සම ගෝටාබය ලවා ඔවුන්ට වෙඩි තියවලා පාසැල් දරුවො දෙන්නෙක් මැරුවෙත් මේ අය්යන්ඩි තමයි. රනිල් - රාජපක්සලත් එක්කම වැලිකඩ යන්න නියමිත එක්කෙනෙක්. රනිල් - රාජපක්සලාට අමාරු උනාම මෙයාලා එලි බහිනවා ජනතාව ගොනාට අන්දන්න පුලුවන්ද බලන්න.
ALL THE BEST 😊❤
සුපිරි
රුපියලක් ලාභ තියෙන දේකය value add කරල රුපියල් දෙකක් පහක් ලාභ ගන්න එක ගැන කතාවක් නෑනෙ.
සගෙ මොලෙට ගහන්න මොලයක් නැ ලන්කාවෙ ❤
Superb lesson 👏 sir
🔥
මොළයට කරන්න බැරි දේවල් හදවතට කරන්න පුලුවන් what I cannot create,I do not understand
කතන්දර ආතා (ලපේ) ගේ පච මාට්ටු නේද 😂
😂😂😂
@@pathmasiripathmasri560 pala kelatholla 🤑😛😝
@@pathmasiripathmasri560 අපි මාලිමාවට හාද?
@@pathmasiripathmasri560තෝයි තොගේ ගූ අනුර කුමාරයි තමයි ජාති පොන්නයො😅😅😅
ලපේ නිකන් ගැපින් ව්කුනගේන කනවා කීවේ නැනෙ එවාගෙන් නිශ්පාදන කරන්න ඔනෙ කියලා නේ කිව්වේ ආයෝජන ගෙනවා කියලා 😂😂
Its great
Grate
Niyamatama dunna
SL Doneld Trump ❤👌
💚💚💚💚💚💚💚
රුපියලක් ලාභ තියෙන දේකය value add කරල රුපියල් දෙකක් පහක් ලාභ ගන්න එක ගැන කතාවක් නෑනෙ.
As I mentioned earlier actually COVID 19 pandemic , It was a wake up call for all of us to rethink of ourselves , how we are going to change the mindset of, and there should be a paradigm shift.
We want your cooperation.
Science based policy is the corner-stone of progress and sustainable development.
Religion is the 🌉 bridge connecting all communities , exponentialy Buddha's teachings. When man progresses , our mother earth automatically be prosperous in terms of physical and spiritual wellness.
We kindly request you to come along with us in this endeavor.
From Madhuka Software Developments !
🙏🙏🙏
ANURA. KUMARA. kiyanne. Pacha. Gahana. Pissek......Sir.............😂😂😂
❤❤❤😊
❤❤❤❤❤
A good explanation, listen to him instead of listening to the old politicians, he will be a great leader.❤❤❤
🤣🤣🤣
සුපිරි වැඩඩෙක්
දිලිත් ජයවීරයි මෙයයි හොඳටම බයවෙලා ඉන්නෙ. 2019 කොරෝනාවෙන් බැට කන රටේ බැසිල් එක්ක එකතුවෙලා ටයිල් ආනයන තහනමක් හදාගෙන රු 280 ටයිල් රු 1200 කලේ මේ පුත්‍රයා තමයි. 2012 වසරේ වතුපිටිවල තමන්ගෙ ෆැක්ටරියෙන් විශ ජලය පොලවට මුදාහැරලා ඊට විරුද්ධව ජනතාව පාරට බැස්සම ගෝටාබය ලවා ඔවුන්ට වෙඩි තියවලා පාසැල් දරුවො දෙන්නෙක් මැරුවෙත් මේ අය්යන්ඩි තමයි. රනිල් - රාජපක්සලත් එක්කම වැලිකඩ යන්න නියමිත එක්කෙනෙක්. රනිල් - රාජපක්සලාට අමාරු උනාම මෙයාලා එලි බහිනවා ජනතාව ගොනාට අන්දන්න පුලුවන්ද බලන්න.
😂😂😂
❤
We dont know who is good and who is bad.
Everybody talk about "mini ran" because one politician talk about "grafein"
Is there no any other topic in such sunny country
මූ හොඳටම බයවෙලා ඉන්නේ විදේශීය කුණු කන්ටෙිනර් ලංකාවට ගෙනල්ලා රට ගදගස්සපු හාදයෙක්
😳😭😭❤️
😎😎
🤔🤔🤔🤔
😮
😍
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤑
😅😅😅😅😅😅😅
Jeewamana diyasen kumarayaa ape
❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
❤
❤❤❤❤❤❤
❤❤❤
❤
❤