නවසීලන්තේට එන්න එපා කියලා කවුරු හරි කිව්වාද? එක අහල ඔයා හීනය අත් හැරියාද?

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 30

  • @slnetha
    @slnetha Місяць тому +4

    Godak watinawa akke..

  • @sameeradamith4717
    @sameeradamith4717 Місяць тому +4

    Please post a video regarding the things to consider before renting a house in NZ based on your honest experience (electricity, council tax, lawn mowing, gas/electricity).

  • @UpulWickramage-d2j
    @UpulWickramage-d2j Місяць тому +1

    Thanks for good informations ❤❤❤❤

  • @Gayangarp
    @Gayangarp Місяць тому +2

    Extremely motivational words. Thanks for your guidance and encouragement.

  • @NilakshiJayakodiarachci
    @NilakshiJayakodiarachci Місяць тому +2

    👍👍

  • @ajithpriyantha7591
    @ajithpriyantha7591 Місяць тому +1

    🌺🌺👍

  • @AllDayShine
    @AllDayShine Місяць тому +1

    ❤❤❤❤❤

  • @ruhigunawardana
    @ruhigunawardana 24 дні тому

    මමත් දැන් නිව්සිලන්තයට ඇවිල්ලා මාස අටක් විතර වෙනවා. මමත් පාටයිම එකක් හොයාගත්තෙ ගොඩක් අමාරුවෙන්. මගේ බෑජ් එකේ ලංකාවෙ ළමයි ඉන්නවා තාම ජොබ් එකක් හොයාගන්න බැරි වෙච්ච.
    හොඳ නැත්නම් ලංකාවට එන්නේ නැත්තේ ඇයි කියලා අහනවා නම් කෙනෙක් ඒකට කියන්න තියෙන්නේ වියදම් කරපු ගානවත් හොයාගන්නේ නැතුව ලංකාවට එන එක පාඩුවක් කියලා. ලංකාවේ තමන්ගේ තියෙන වත්කම් නැති කරගෙන මේ වගේ රටකට එනවා කියන එක ලොකු අපරාධයක්. තමන්ගේ තියෙන දේවල් විකුණලා මේ වගේ රටකට එන්න හොඳ නෑ... හුස්ම ගත්තත් සල්ලි නේද කියලා මට දැනෙන්න පටන් ගත්තේ මෙහේ ආවට පස්සේ. සතියකට කාමර කුලීය විතරක් $275-300k විතර වෙනවා. ලොකු හීන එක්ක මේ වගේ රටකට ආවම දැනෙන මානසික පීඩනය වැඩි.
    එනවනම් අඩුම, එක සැරේම දරුවොත් එක්ක පවුල පිටින් මෙහෙ එන්න එපා... තනියම ඇවිල්ල යම්කිසි කාලයක් ගත කරලා ඊට පස්සේ පවුල ගන්න.
    උඩ පැනගෙන ආවට මෙහෙ ඇති ලොකු දෙයක් නෑ. සල්ලි සල්ලි වියදම් කරන ක්‍රම තමයි තියෙන්නේ ඔක්කොම. 😢
    ලෙඩක් උනෝතින් මෙඩිකල් පහසුකම නම් අන්තිමයි😢 ලංකාව කෝටිය වතාවක් වටිනවා.. අනේ ආයෙත් ගිහිල්ලා ඉන්න පුළුවන් ගානට මගේ රට දියුණු වෙන්න ඕනේ👍😥

    • @nishankatharangani2683
      @nishankatharangani2683 22 дні тому +1

      අනේ මේව දැක්කම එන්න බය හිතෙනව. එන්න බලන් ඉන්නෙ ආසාවෙන්

    • @ruhigunawardana
      @ruhigunawardana 22 дні тому +1

      @nishankatharangani2683 බය වෙලා වැඩක් නෑ.. එන්නම කියලා තීරණය කරලා තියෙනවා නම් සල්ලි ටිකක් අරන් එන්න වැඩියෙන්... ලංකාවේ තියෙන දේවල් විකුණන්න එපා

    • @nishankatharangani2683
      @nishankatharangani2683 21 день тому +1

      @@ruhigunawardana ok.thank u

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 Місяць тому +2

    Interviu pest karana vidiya explen vena vidio ekak genna

  • @theOmnitainment
    @theOmnitainment 12 днів тому +1

    Good information. What's your FB page? How challenging is for an open work permit holder to find a job in NZ?

    • @LankaninNz
      @LankaninNz  8 днів тому

      FB page eka Lankan in New Zealand . Man video ekak denma last week eka balanna. Idea ekak ganna puluwan menna link eka
      ua-cam.com/video/T1uTftTmvOA/v-deo.htmlsi=muWyRZdvEgc8sxtW

  • @ruwankumara4672
    @ruwankumara4672 15 днів тому

    Mage wire master ekakata enna balanne mama dan weda karanne Romaniyawe capentear kenek vidiyata api babala 2 innawa mata carpenter jobs thinawada mata podi bayak thiyenawa jobs nathiwey kiyala

    • @LankaninNz
      @LankaninNz  14 днів тому

      Carpenter jobs tiyenawa itin hoya ganna ona. Hamba unot gods. Competition ekak tiyenawa. Wife masters enawanam full time work karanna puluwan partner ta neda? Issara wela wife ta ewith ita passe babala gennaganna eka tamaihoda. Hebei savings tiyenawanam ok

  • @AsanthaKarunarathna
    @AsanthaKarunarathna 24 дні тому

    න0ගි මම ජපානෙ අවුරුදු 9ක් ඉදල ගිය අවුරුද්දෙ අගෝස්තු අන්තිම ල 0කාවට ආවෙ...ට්‍රක් ඩ්‍රයිවර් , ෆෝක් ලිෆ්ට් වගේ පැත්තෙ ජොබ් වලට මම කොලිෆයිඩ්...English කිසිම අවුලක් නෑ.මම අවුරුදු 10කට වැඩිය tourism feild එකේ හිටපු නිසා.එහෙම ජොබ් එකක් හොයාගන්න පුලුවම්ද...මාගෙ පුතා dairy farm , NVQ lrval 4 , 6 months කරලා දැන් ෆාම් එකක වැඩ කරනවා.එයාගෙත් ටාගට් එක NZ තමා.

  • @nimalkashyamali
    @nimalkashyamali Місяць тому +2

    Work visa ganne kohomda kiyala denna

  • @Piyadarashnigamage
    @Piyadarashnigamage 28 днів тому

    Dipin awot caregiver jobs nedda

  • @MarkToyo
    @MarkToyo Місяць тому

    Agriculture diploma level 5 course ekata awoth work karanna barida?? I have selected Telford academy
    Level 5 course ekata part-time job karanna denne ne kiyala mage friend kenek kiwwa eka aththakda?
    Thanks.

  • @sriyanisamarasinghe3621
    @sriyanisamarasinghe3621 Місяць тому +1

    Nangi caregiver jobs nedda

  • @kamuko-j6g
    @kamuko-j6g Місяць тому

    Mn anna inne aukland next april akata. Akkala inneth aukland neda?

    • @LankaninNz
      @LankaninNz  Місяць тому +1

      Congrats 🥂 මම ඉන්නේ Auckland නෙමෙයි .

  • @ruwankumara4672
    @ruwankumara4672 22 дні тому

    Mama inne Romaniyawe carpenter jobs thinawada

    • @LankaninNz
      @LankaninNz  13 днів тому

      Hi Ruwan, Me video eka balanna. Balala kiyanna ko , oyatama check karanna puluwan
      ua-cam.com/video/X2SHCaaGy08/v-deo.htmlsi=skbeKfp2rvWYqliZ

  • @AEJATHAUDA
    @AEJATHAUDA Місяць тому

    Is available offer any university Only doing a thesis in master degree programme with full time work permit. I have seen advertisement.

  • @ErandiHansika-ft5mn
    @ErandiHansika-ft5mn Місяць тому

    akke caregiverslata jobs thiyanawada?

  • @nimalkashyamali
    @nimalkashyamali Місяць тому

    Ena akaraya kiyanna IELT onada