Lankan in New Zealand
Lankan in New Zealand
  • 255
  • 311 197

Відео

NEW ZEALAND SUPERMARKET VLOG I🇳🇿🛒
Переглядів 1,3 тис.21 день тому
Sinhala මේකත් පොඩ්ඩක් බලන්න ua-cam.com/video/opCnDnnn4As/v-deo.htmlsi=g6hyRYfZpcedheij #Adelaide #Melbourne #Canada #SriLanka #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #nzlankans #australiasinhalavlogs #australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada #srilankansinusa #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia ...
නවසීලන්තේට පාර දැනගෙන ආවොත් වැරදෙන්නේ නම් නෑ | ගොඩාක් වැදගත් වීඩියෝ එකක් #srilanka #සිංහල #lk🇱🇰🇳🇿
Переглядів 73728 днів тому
නවසීලන්තේට පාර දැනගෙන ආවොත් වැරදෙන්නේ නම් නෑ | ගොඩාක් වැදගත් වීඩියෝ එකක් #srilanka #සිංහල #lk🇱🇰🇳🇿
අපේ නත්තල් ගහ හැදුවා. හැබැයි තාම light garland එක දැන්මේ නෑ.. #srilanka #christmas #සිංහල 🇱🇰🇳🇿
Переглядів 456Місяць тому
අපේ නත්තල් ගහ හැදුවා. හැබැයි තාම light garland එක දැන්මේ නෑ.. #srilanka #christmas #සිංහල 🇱🇰🇳🇿
New Zealand වලත් තිහෙනවා පෙට්ටි කඩ | රසම කෝපි බොන්න යන්න ඕනා මෙතනට #srilanka #lankan 🇱🇰🇳🇿☕️
Переглядів 222Місяць тому
New Zealand වලත් තිහෙනවා පෙට්ටි කඩ | රසම කෝපි බොන්න යන්න ඕනා මෙතනට #srilanka #lankan 🇱🇰🇳🇿☕️
නවසීලන්තේට ඇවිත් මෙහෙම කරන්න | Survive වෙන්න #සිංහල #srilanka #migration #students #lankan 🇳🇿🇱🇰
Переглядів 2,7 тис.Місяць тому
නවසීලන්තේට ඇවිත් මෙහෙම කරන්න | Survive වෙන්න #සිංහල #srilanka #migration #students #lankan 🇳🇿🇱🇰
නවසීලන්තේ පාර්ලිමේන්තුවේ විශාල විරෝධතාවක් | මතක ඇතුව Description එක කියවන්න. #srilanka #srilankanews
Переглядів 701Місяць тому
නවසීලන්තේ පාර්ලිමේන්තුවේ විශාල විරෝධතාවක් | මතක ඇතුව Description එක කියවන්න. #srilanka #srilankanews
නවසීලන්තේට එන්න එපා කියලා කවුරු හරි කිව්වාද? එක අහල ඔයා හීනය අත් හැරියාද?#srilanka #vlog 🇳🇿🇱🇰
Переглядів 2 тис.Місяць тому
නවසීලන්තේට එන්න එපා කියලා කවුරු හරි කිව්වාද? එක අහල ඔයා හීනය අත් හැරියාද?#srilanka #vlog 🇳🇿🇱🇰
නවසීලන්තේ Halloween අද | හොල්මන් මන්දිර මෙහෙත් තියෙනවා| #srilanka #viralvideo #nz #sinhala 🇳🇿🎃
Переглядів 922 місяці тому
නවසීලන්තේ Halloween අද | හොල්මන් මන්දිර මෙහෙත් තියෙනවා| #srilanka #viralvideo #nz #sinhala 🇳🇿🎃
New Zealand මගේ පලවෙනි TEMÜ Order එක | Return කරන්නත් උනා| #temuhaul #shopping #srilanka #unboxing
Переглядів 2072 місяці тому
New Zealand මගේ පලවෙනි TEMÜ Order එක | Return කරන්නත් උනා| #temuhaul #shopping #srilanka #unboxing
New Zealand ටින් කල කෑම #srilanka #sinhalanews #lifestyle #food #lankan #australia #america 🇳🇿❤️🇱🇰
Переглядів 7812 місяці тому
New Zealand ටින් කල කෑම #srilanka #sinhalanews #lifestyle #food #lankan #australia #america 🇳🇿❤️🇱🇰
New Zealand Shopping Vlog | HandBags ගන්න යමුද #srilankadiaries #srilanka #සිංහල 🇳🇿❤️👜
Переглядів 1,7 тис.2 місяці тому
New Zealand Shopping Vlog | HandBags ගන්න යමුද #srilankadiaries #srilanka #සිංහල 🇳🇿❤️👜
USA Green Card 2026 | පවුලේ හැමෝම එක්ක ඇමරිකාවේ පදිංචියට යමුද? | Step By Step Guide | Sinhala | DV
Переглядів 2773 місяці тому
USA Green Card 2026 | පවුලේ හැමෝම එක්ක ඇමරිකාවේ පදිංචියට යමුද? | Step By Step Guide | Sinhala | DV
New Zealand Cash In Hand Jobs ගැන දැන ගමු | #srilanka #sinhalavlogs #සිංහල #lifestyle 🇳🇿🇱🇰
Переглядів 6643 місяці тому
New Zealand Cash In Hand Jobs ගැන දැන ගමු | #srilanka #sinhalavlogs #සිංහල #lifestyle 🇳🇿🇱🇰
ජීවිතේ පලවෙනි පාරට එයා දැකපු 🙀 ලංකාවේ අපි ආසම මල්වානේ රන් පලතුර I #srilanka #lk #vlog #viralvideo 🇳🇿
Переглядів 4163 місяці тому
ජීවිතේ පලවෙනි පාරට එයා දැකපු 🙀 ලංකාවේ අපි ආසම මල්වානේ රන් පලතුර I #srilanka #lk #vlog #viralvideo 🇳🇿
New Zealand Jobs ලංකාවෙදිම හොයාගන්න l Sponsor කෙනෙක් හොයන අයl මෙහෙම Try කරන්න 🇱🇰🇳🇿
Переглядів 1,2 тис.3 місяці тому
New Zealand Jobs ලංකාවෙදිම හොයාගන්න l Sponsor කෙනෙක් හොයන අයl මෙහෙම Try කරන්න 🇱🇰🇳🇿
නවසීලන්තේ ලංකාවේ වගේ Indian කඩයක් #srilanka #grocery shopping#indian #shopping 🇳🇿🇱🇰
Переглядів 9244 місяці тому
නවසීලන්තේ ලංකාවේ වගේ Indian කඩයක් #srilanka #grocery shopping#indian #shopping 🇳🇿🇱🇰
නවසීලන්තේට රැකියාවකට මුලු පවුලම එක්ක එන්න Green List Jobs වලට පුරවැසිබාවය එක්ක #srilanka 🇳🇿🇱🇰
Переглядів 4,6 тис.5 місяців тому
නවසීලන්තේට රැකියාවකට මුලු පවුලම එක්ක එන්න Green List Jobs වලට පුරවැසිබාවය එක්ක #srilanka 🇳🇿🇱🇰
නවසීලන්තේ මාළු කඩේ යමූ #sinhala #srilanka #fish #sinhalavlogs ##සිංහල 🇳🇿🇱🇰
Переглядів 3,3 тис.5 місяців тому
නවසීලන්තේ මාළු කඩේ යම #sinhala #srilanka #fish #sinhalavlogs සිංහල 🇳🇿🇱🇰
නවසීලන්තේ Online Clothing Haul එකක් බලමුද? Prices බැලුවාම පුදුම වෙයි #srilanka #shopping #සිංහල 🇳🇿🇱🇰
Переглядів 1 тис.6 місяців тому
නවසීලන්තේ Online Clothing Haul එකක් බලමුද? Prices බැලුවාම පුදුම වෙයි #srilanka #shopping #සිංහල 🇳🇿🇱🇰
නවසීලන්තේ ඉරිදා පොළට ගිය ගමන Sunday Market New Zealand #Sinhala #srilanka #food #shopping #lk 🇳🇿🇱🇰
Переглядів 121 тис.6 місяців тому
නවසීලන්තේ ඉරිදා පොළට ගිය ගමන Sunday Market New Zealand #Sinhala #srilanka #food #shopping #lk 🇳🇿🇱🇰
New Zealand Student එන්න හොදම University, Polytechnic එක හොය හොය ඉන්න කෙනෙක්ද ඔයා? #සිංහල Vlogs
Переглядів 1,8 тис.6 місяців тому
New Zealand Student එන්න හොදම University, Polytechnic එක හොය හොය ඉන්න කෙනෙක්ද ඔයා? #සිංහල Vlogs
New Zealand එන්න Dependant ට තිබිය යුතු සුදුසුකම් #සිංහල #සිංහලෙන් #සිංහල Vlogs
Переглядів 2,3 тис.7 місяців тому
New Zealand එන්න Dependant ට තිබිය යුතු සුදුසුකම් #සිංහල #සිංහලෙන් #සිංහල Vlogs
New Zealand අඩු වියදමකින් එන්න පුලුවන් විදියක් #සිංහල #srilanka #සිංහලෙන් #lifestylevlog සිංහල Vlog
Переглядів 3,9 тис.7 місяців тому
New Zealand අඩු වියදමකින් එන්න පුලුවන් විදියක් #සිංහල #srilanka #සිංහලෙන් #lifestylevlog සිංහල Vlog
New Zealand ඇවිත් ඉක්මනින් Settle වෙන්න පුලුවන් විදි 1 Vlog 1 #srilanka #lankawewistara #lifestyle🇳🇿
Переглядів 1,9 тис.7 місяців тому
New Zealand ඇවිත් ඉක්මනින් Settle වෙන්න පුලුවන් විදි 1 Vlog 1 #srilanka #lankawewistara #lifestyle🇳🇿
New Zealand ඉගෙනගත්තාම හම්බවෙන Open Visa ගැන විස්තරේ | Student එන්න කලින් දැනගෙන එන්න #srilanka 🇳🇿
Переглядів 2 тис.7 місяців тому
New Zealand ඉගෙනගත්තාම හම්බවෙන Open Visa ගැන විස්තරේ | Student එන්න කලින් දැනගෙන එන්න #srilanka 🇳🇿
New Zealand Master’s degree එකක් කරන්න බය නැතිව පවුලම එක්ක එන්න #lankawewistara #srilanka 🇳🇿
Переглядів 5 тис.7 місяців тому
New Zealand Master’s degree එකක් කරන්න බය නැතිව පවුලම එක්ක එන්න #lankawewistara #srilanka 🇳🇿
New Zealand visit Visa එකක් කොහොම හරි ගහගෙන ගොඩ යන්න ඉන්න ඔයාට #lankawewistara #lifestylevlog #lanka
Переглядів 3,3 тис.8 місяців тому
New Zealand visit Visa එකක් කොහොම හරි ගහගෙන ගොඩ යන්න ඉන්න ඔයාට #lankawewistara #lifestylevlog #lanka
NZ සතියක Grocery Shopping #srilanka #vlog #groceryhaul #groceryshopping #lankawewistara #lanka
Переглядів 2,7 тис.8 місяців тому
NZ සතියක Grocery Shopping #srilanka #vlog #groceryhaul #groceryshopping #lankawewistara #lanka
My 1st Q&A l ඔයාලගේ ප්‍රශ්න වලට පිලිතුරු l Residency ගන්න ඇත්තටම ගිය කාලය #srilanka #vlog 🇳🇿🇱🇰
Переглядів 7979 місяців тому
My 1st Q&A l ඔයාලගේ ප්‍රශ්න වලට පිලිතුරු l Residency ගන්න ඇත්තටම ගිය කාලය #srilanka #vlog 🇳🇿🇱🇰

КОМЕНТАРІ

  • @indraniransimala258
    @indraniransimala258 3 години тому

    විශාල භූමි ප්‍රමාණය කුඩා ජනගහනය ක් ජීවත් වීම පහසුයි

  • @rushadmhg
    @rushadmhg 23 години тому

    3D product designer or graphic designer kenek ta salary kohamada NZ wala ?

  • @Music-by-Alpha
    @Music-by-Alpha 6 днів тому

    මට ඔයාව හැමදාමත් මතක තියෙනවා සහෝදරිය ❤️❤️ඔබගේ අනාගතය NZ වල ගොඩනගාගන්න මගෙන් සුභ පැතුම් ❤️❤️🙏🏻

  • @kamuko-j6g
    @kamuko-j6g 7 днів тому

    අක්කා hamiltonවල part time jobs තියෙනවද? 😊😊😊🎉🎉🎉🎉

    • @LankaninNz
      @LankaninNz 6 днів тому

      Hamilton jobs නැත්තේ නෑ. අනිත් Cities වලට වඩා අඩුයි. Try කරන්න නංගී . Student කාලේ ඉදලා පස්සේ Open එකේ වෙන City එකකට යන්න පුලුවන් . 🙂

  • @sachithinduwara8524
    @sachithinduwara8524 7 днів тому

    ඒ කහ ඉරේ නවත්තන්නෙ ඉස්සරහ ඉන්න එක්කෙනා දෙන උපදෙසුයි රෝදෙ ගාව තියන කැමරාවෙනුයි පෙන්නන විදිහට

  • @Raju-v6v5k
    @Raju-v6v5k 8 днів тому

    Super

  • @GeeganageSudarshani
    @GeeganageSudarshani 8 днів тому

    ❤❤

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 9 днів тому

    🙏🙏🙏🙏🙏බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිට දැතට ලැබේවා

  • @damithaseranjun8611
    @damithaseranjun8611 9 днів тому

    direct job offer එකකට ආවොත් ,අවුරැදු 3 ඉවර වෙලා ලංකාවට යන්න වෙනවද.visa අලුත් කරන්න බැරිද ආයි.

    • @LankaninNz
      @LankaninNz 9 днів тому

      එහෙම නම් දන්න විදියට ඕනේ නෑ. ඒත් Migration Agent කෙනෙක් ගෙන් තමයි දැන ගන්න පුලුවන් හටියටම. Residency apply කරන්න පුලුවන් වීසා එක extend කරගන්නත් පුලුවන් දන්න විදියට.

  • @thishu11
    @thishu11 12 днів тому

    Oyata penne nadda issarahin kenek hitagena signal karanawa.. pilot e signol ekai follow karanne

    • @LankaninNz
      @LankaninNz 12 днів тому

      මට පේනවා. මම එතනට ටිකක් එහා Airport එකේ boarding කරන Building එකේ ඉදලා තමයි මේ වීඩියෝ එක කරේ. Signal දුන්නත් අමාරුයි කියලා තමයි මට හිතුනේ. 😊

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 10 днів тому

      ඔව්, ඔයා හරි . Ground handling කලත් ටක්කෙටම නවතන්නට මාර දක්ෂ කමක් තියෙන්න ඕන නේද ?

    • @LankaninNz
      @LankaninNz 9 днів тому

      @@sriyanikumarasinghe868 ඔව් මටත් හිතුනා😊

    • @LakshalaRajapakshe
      @LakshalaRajapakshe 8 днів тому

      ඔව්, දක්ෂ කෙනෙක්. නැත්නම් අපිත් pilot la වෙන්න එපැයි. ☺️☺️☺️

    • @LankaninNz
      @LankaninNz 8 днів тому

      @@LakshalaRajapakshe 🤫😊

  • @SunethraSunethra-jw4oo
    @SunethraSunethra-jw4oo 12 днів тому

    Marai.akak

  • @Mohttall
    @Mohttall 12 днів тому

    ❤❤❤🙏🙏🙏

  • @Shiranthiudayangani6563
    @Shiranthiudayangani6563 12 днів тому

  • @ArunaNamal
    @ArunaNamal 15 днів тому

    niyamai

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 16 днів тому

    Oya inne Oaklandda.podi job ekak(maths tution) karanna (English medium) mage daughter in lawta soya denna puluwanda.1 year sita 12 year dakwa teach karanna puluwan.english language ekath hekiyi.please

  • @WeightLossJ
    @WeightLossJ 18 днів тому

    Beautiful ❤️

  • @thiira20_vlogz_97
    @thiira20_vlogz_97 18 днів тому

    Akki මං හොදටම down වෙලා ඉන්නේ . එක එක්කෙනා කියන එවා අහලා. Newzeland ඉන්න අයම කියනවා ජිවත් වෙන්න ආමාරැයි settle වෙන්න ආමරැයි.nz අය australia යනවා. මං next year nz student viza එන්න ඉන්නේ මං හොදටම මානසිකව වැට්ලා ඉන්නේ 😢 ඔයාම කියන්න akki ඇත්තටම situation එක

    • @LankaninNz
      @LankaninNz 18 днів тому

      Hi නංගි, මම කරලා තියෙන වීඩියෝ ටික බලන්න. ඒවායෙ මම ඔය ගැන කියලා තියෙනවා. මුලින් කට්ටක් තමයි. අලුත් රටකට එන නිසා. හැබැයි සල්ලි අරන් එන්න. කට්ට කන්න පුලුවන් වෙන්න ඕනා. Residency කල් ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න ඕනා.

  • @WeightLossJ
    @WeightLossJ 18 днів тому

    Very beautiful video and love it 👋

    • @LankaninNz
      @LankaninNz 18 днів тому

      Happy you enjoyed it! ❤️

  • @GaneshikaDilini
    @GaneshikaDilini 19 днів тому

    අද නම් ගොඩක් ආසාවෙන් බැලුවා .මගේ husband ඉන්නෙත් new zealand වල මම මාර ආසාවෙන් බලන්නේ .මමත් cake හදන කෙනෙක් ඔව් එක ඇත්ත .ලස්සනයි ❤❤❤❤❤මම ඔයාගෙ vlogs වලට ආසයි ❤❤❤❤❤

    • @LankaninNz
      @LankaninNz 19 днів тому

      Thank You So Much!! ❤️

  • @Shamaraperera-x9z
    @Shamaraperera-x9z 19 днів тому

    Akke children lata school wala education free da?

  • @Music-by-Alpha
    @Music-by-Alpha 19 днів тому

    ඔබ‍ට සහ පවුලට සුභම සුභ නත්තලක් 🙏🏻❤️

    • @LankaninNz
      @LankaninNz 19 днів тому

      ඔබ සැමටත් එසේම වේවා !!❤️❤️

  • @madirakumari587
    @madirakumari587 21 день тому

  • @GamageSwarna
    @GamageSwarna 21 день тому

  • @sardaillangasinhe7077
    @sardaillangasinhe7077 21 день тому

    👏👏👏

  • @Perfectkitchen_1986
    @Perfectkitchen_1986 22 дні тому

    Restaurant vacancy kohomada hoya gane.

    • @LankaninNz
      @LankaninNz 21 день тому

      Me video eke dala tiyena widiyatama tamai . Oya Nz da inne

  • @AjithAj-z4k
    @AjithAj-z4k 24 дні тому

    Matath enna asai akke mama thanata wada karanne Qatar drivig ena vidiyak nadda

    • @LankaninNz
      @LankaninNz 19 днів тому

      Poddak balanna truck driving walata Enna. Green list eke balanna.

  • @madirakumari587
    @madirakumari587 24 дні тому

    I'm coming to Wellington in Feb. Hope Sri Lankans there will support initially to survive.❤❤❤

  • @ashivlog18
    @ashivlog18 26 днів тому

    New zealand student visa awama PR danna kochchara kalayak yanawada?

    • @LankaninNz
      @LankaninNz 24 дні тому

      Eka depend wenawa. Job ekak hoyagattot godak welawata puluwan

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 28 днів тому

    Well explained 👏

  • @navodhasaral906
    @navodhasaral906 28 днів тому

    ❤❤❤

  • @navodhasaral906
    @navodhasaral906 28 днів тому

    😛😛😛

  • @navodhasaral906
    @navodhasaral906 28 днів тому

  • @navodhasaral906
    @navodhasaral906 28 днів тому

    ❤❤❤

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 28 днів тому

    Teralin valata dimand eka kohomada.dipendenta bisnes ekak vidiyata adum masima karanna puluvanda

    • @LankaninNz
      @LankaninNz 27 днів тому

      Mata oya me mulin liyala tigena de teren ne. Ow edum mahanna puluwan. Business ekak widiyata register karannat puluwan

  • @WeightLossJ
    @WeightLossJ 28 днів тому

    Valuable information and very useful video. Thank You and please do more video in future 🙏

  • @theOmnitainment
    @theOmnitainment Місяць тому

    Good information. What's your FB page? How challenging is for an open work permit holder to find a job in NZ?

    • @LankaninNz
      @LankaninNz 26 днів тому

      FB page eka Lankan in New Zealand . Man video ekak denma last week eka balanna. Idea ekak ganna puluwan menna link eka ua-cam.com/video/T1uTftTmvOA/v-deo.htmlsi=muWyRZdvEgc8sxtW

  • @ruwankumara4672
    @ruwankumara4672 Місяць тому

    Mage wire master ekakata enna balanne mama dan weda karanne Romaniyawe capentear kenek vidiyata api babala 2 innawa mata carpenter jobs thinawada mata podi bayak thiyenawa jobs nathiwey kiyala

    • @LankaninNz
      @LankaninNz Місяць тому

      Carpenter jobs tiyenawa itin hoya ganna ona. Hamba unot gods. Competition ekak tiyenawa. Wife masters enawanam full time work karanna puluwan partner ta neda? Issara wela wife ta ewith ita passe babala gennaganna eka tamaihoda. Hebei savings tiyenawanam ok

  • @ruwankumara4672
    @ruwankumara4672 Місяць тому

    Mis mage wife student weidiyata enna balanne masters ekakata mama dan weda karanne Romaniyawe capentear jobs thinawada api babala 2 innawa api enna kiyala podi bayak thiyenawa jobs nathiweykiyala mis mata kiyanna

  • @WeightLossJ
    @WeightLossJ Місяць тому

    Beautiful 🎄💌

  • @lalithlalith2279
    @lalithlalith2279 Місяць тому

    ස්වේච්ඡා සංවිදානයක් හරහා අව්‍ රුද්දකට එන්න පුලුවන්ද ආපදා වැඩ සඳහා මේක ඇත්තද

    • @LankaninNz
      @LankaninNz Місяць тому

      අහලා නම් නෑ කවදාවත්

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani Місяць тому

    Godak aya kiyanawa wiyadama wediyi jewath wenna amarui kiyala.lankawata ewannawath salli ithuru wenne kiyala .eka aththakda.family awith jewath wenna amaruda

    • @LankaninNz
      @LankaninNz Місяць тому

      Student කාලේ family එක එක්ක ආවොත් අමාරුයි. Student කාලේ ලංකාවට සල්ලි යවන්න ටිකක් අමාරුයි

  • @ruwankumara4672
    @ruwankumara4672 Місяць тому

    Carpenter jobs thinawada mama dan wadakaranne Romaniyawe mage nona master ekakata enna kiyala baluwe mama capentear kenek mata job thinawada

  • @ruwankumara4672
    @ruwankumara4672 Місяць тому

    Mama inne Romaniyawe carpenter jobs thinawada

    • @LankaninNz
      @LankaninNz Місяць тому

      Hi Ruwan, Me video eka balanna. Balala kiyanna ko , oyatama check karanna puluwan ua-cam.com/video/X2SHCaaGy08/v-deo.htmlsi=skbeKfp2rvWYqliZ

  • @RasikaChathuranga-w8c
    @RasikaChathuranga-w8c Місяць тому

    Hi Are u Gayani. I just seen your channel and just wandering you Gayani?

    • @LankaninNz
      @LankaninNz Місяць тому

      Yes 😊

    • @RasikaChathuranga-w8c
      @RasikaChathuranga-w8c Місяць тому

      @ I’m chathuranga ayya your neighbor. Hope u can remember

    • @LankaninNz
      @LankaninNz Місяць тому

      @@RasikaChathuranga-w8c Helloooo, Chathuranga Ayya👋 Yes, of course, I remember you. Please join my Lankan in New Zealand Facebook page, and I’ll share my personal FB account details there.😊