Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දවසට වරක් අනිවාර්යෙන් ගැමියා බලනවමයි. වගා කරන්න තියෙන ආසාව වැඩිවෙනවා. පරිසරයේ වටිනාකම හිතට දෙනෙනවා. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🏆🏆🏆👍👍👍👍👍👍👍👍🙏
අපිත් ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා....ඔබතුමාට බොහොමත්ම පිංසිදුවෙනවා ස්තූතිවන්ත වෙනවා මේ නොදන්නා කරුණු කාරනා වලින් අපව දැනුවත් කරනවාට..තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏 ඔබතුමාට 🌹🌹🌹
මෙය ඉතාම හොද පැහැදිලි කිරිමක් සහා වැදගත් අදහසක්.සමහර ගැමියන් අතර මිත්යා මතයක තියෙනවා නිර්වස්ත්‍රව ගසට ලියකින් ගැසුවිට ගසෙ ගෙඩි එන බවට.එමනිසා එවැනි එවැනි නුගත් සහ මිත්යා මතවලට නොයා මෙවැනි දෙයකට යොමු විම ඉතාම වැදගත්
ඔබගෙ ගෙනෙන උදාහරන වලට හිනා😂 ත් යනව . කමක් නෑ. හොද ඉදිරිපත් කිරිමක්,
අනේ මොනවා උනත් වරකාටික දක්කම හිත පිරෙනවා අපි ලංකාවට අවමවත් කොස් පොලොස් කමු ඔබට ස්තුතියි
නියමයි ඉතාම වටිනවා ඔබ නියම මොඩ් ගොවියෙක
බොහෝ.වටිනා.බෝගවගා..ඔබට.ගොඩක්.ස්තුතියිකරමි.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼
සාදරයෙන් obatumawath පිළිගන්නවා stutei budusaranei
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි .
දූරියන් ගහක ගෙඩි ගන්න හැටිත් කියල දෙන්නකො...ස්තුතියි ඔබතුමාට ...
Taruwan saranai oba tumata danu matha karata thanks for you ma Kuwait setai 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘
ගොඩාක් වටිනවා.. ඔබතුමාට බුදුසරණයි
Sriyani wijesekara Theruwan saranai! Oba thumata bohoma pin
ස්තූතියි ඔබතුමාට හැමදාම අළුත් දේවල් කියලා දෙනවට....ඔබ තුමා ගේ අධීක්ෂණයෙන් නිපදවන කෘමිනාශක දියරය ශාක වලට යොදන විට විසිරුම්කාරකයත් එයටම එකතු කරන්න අවශ්‍යද?පොඩියක් පැහැදිලි කරල දෙන්න .
Kos ගහේ හැදෙන ගෙඩි මලෙන් එළියට enakotama ගෙඩිය කළු wela කුණු wela yanawa විසඳුමක් තියනවද sir
අයියෙ ඔයාගෙ Video අපිට ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතියි .අඹ ගහේ මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැහැ.මේ ප්‍රශ්නයට මොකක් හරි විසඳුමක් කියන්නකො අයියෙ please .
බොහොම ස්තුතියි ගැමියා මහතාට
Wateta poththa ain karama gaha marenne nadda? Ain karapu poththa tateta mada anala gala wahanna Hoda nadda.
Amba gahaka mal lassanata hadenawa eth ගෙඩි hadenne ne kalu වෙලා යනවා. මොකද karane
Oba thuma kiyapu widihata karala kos aththak mul addagana siteuwa
Aba gahata ohoma karala gedi ganna berida
Kose bat Pala ganne kohetha maththayo?
Tthankyou oyata kos gahak .matath thiyanVa me kramaya karanava
ana aiya kos attak bat karana videya kiyala dandako
Attatama hoda vadasatahanak
පොතු අයින්කර ඊලගට දියර වර්ගයක් ගෑවා ඒ මොනෙවාද
එළවළු වලි න් බදුක් වල හදන වටිටක්කා. වාගේ දේවල ඇට තියෙනවා ද
මම පාදර්ලෝන්ග් කොස් පැළයක් හිටෙව්වා. දැන් ගෙඩි තියෙනවා. ඒ ප්‍රභේදයේ වරකා නම් හරිම රසයි. ඒ උනාට කොස් නම් කිසිම රහක් නෑ. ව්‍යංජනයක් ලෙස වඩාත්ම සුදුසු කොස් ප්‍රභේදය කුමක්ද?
Mata waraka hoda ikmanata gedi hadana palayak on a.
ගිනිවරකා පැලයක් විශ්වසයෙන් ගන්න තැනක් කියන්න
අඹ ගසේ ගෙඩි එන්න මොකක්ද කරන්න ඕන කියලා දෙන්න . ස්තුතියි
ගිනි වරකා පැලයක් ගන්න පුලුවන් කොහෙන්ද
Aiye oyage pohora dilira nashaka visurum karaka gana video ekak karannako tikak diga unata kamak na uparima tharum karala hoda ekak denna oya laga thiyana dewal gana
ගිනි වරකා පැල ගන්න තියනවද
මොන වර්ගයේ දිලීර නාශකයක්ද යොදන්නේ ??
අපේ ගෙදර තියෙන දොඩම් ගහේ ගෙඩි හැදෙන්නේ නෑ.ඒකෙවයස අවු.8ක් විතර වෙනවා.නොකරපු දෙයක් නැහැ .ඒ වගේම පිටි මකුණොයි අර ලොකු කූඹි පිරිල.විකල්පයක් දෙන්න .තෙරුවන් සරණයි
මගෙ අවුරුදු 5 ක් පමන වයස කොස් පැලය පීදිලා පුංචි ගැට ලස්සනට ඇවිත් කලු වෙලා වැටෙනව කල යුත්තේ කුමක්ද
දොඩම් ගස් වලටත් මේ ක්‍රමය සුදුසුද
කොස් ගහේ ගැට කුණුවෙලා වැටෙනවා කිහිප සැරයක්ම හැදිලා එකට මොකක්ද කරන්නේ කීප සැරයක්ම හැදුනා පොඩි කොස් ගැට අඟල් තුනක් විතර දික් වෙලා කුණු වෙලා වැටෙනවා ඒකට පිළිතුරක් කියන්න
Matat tiyena prashne okama tama
Man indapu gahetha gedi nehe aurudu 13 withara wenwa. Obathuma dipu paniwidaya wedagatha
ගිනි වරකා පැළයක් දෙන්නොකෝ අයියේ
කෘශිකර්මය ගැන දැන ගන්න පුලුවන් තැනක් තියෙනව්නම් TP අන්කයක් එවන්නකෝ.....green house../
Aba gahaka gedi gannaBaeds
පොඩි ගහක ගෙඩි හැදුනා එත් ටිකක් ලොඋ වෙනට නැට්ටෙන් ගැලවිආ වැටෙන්නෙ ඇයි
Oya serama kalath ape gahe gedi hadenne na. Athu kapuwa, poththa ain kala, pohora damma eth gedi na.
කොස් ගහෙ මල් හැදිලා.මල් කලු වෙලා වැටෙන්නෙ ඇයි...
අඹගස්වල ගෙඩි ගන්න මොකද කරන්නේ
දෙල් ගහටත් ගෙඩි ගන්න විදිය කියන්නකෝ.
අපෙ තියනවා අලිපෙර ගහක් එකෙ ගෙඩි හැදෙන්නේ නැහැ මට එකට පිලිතුරක් දෙන්න හැකි ඉක්මනින්
Ape bat kosgahe den wara 3k vithara gedi avath gedi podi kalema kalu wela wetenawa . Mokakda karanna one?
Gini waraka ata tikak ganna barida 🙏🏽
Ape aligat pera gahak thiyanava. Eka awrudu 13 k vithara gihin mal haduna.eth 1 gediyakvath hadune naha.À haduneth gahata kotala. Vage deval karala.gedi ganna cramayak kiyanna karuna karala.
අලි ගැට පේර මල් ඵනවා ගෙඩි හැදෙන්නේ නැ ඒකට පිලියමක් කියන්න.
Sadikka wala paladawa wadi karaganne kohomada isthuthi oba thumata
ස්තූතියි ඔයාට 🙏💖💖
Mata dangnn puluwand cut anthuriyam walta ganne koi anthuriyam malda kiyal
අඹ වල කොහොමද
Godak hodai budusaranai
Mahathmaya mage wambatu thakkali miris gaswala mal awith watenawa diyara pohora compost thama danne monsda karanne
Duriyan gaheth gedi ganna widiha kiyanna
Bat karapu dal palayakuyi kos palayakuyi mata ganna puluwanda
Me de delum gahatath kroth gedi eida
පුහු ගෙඩි හැදෙන කොස්ගහකට පිලියමක් කියා දෙන්න
අඹ පොඩි කාලේ මේ වගේ කරන්න පුළුවන් ද
Budusaranai
ස්තුතියි.
Pol gas batkaranne kohomada
Mage podi kos gahak thiyenawa den eke kuda gedienawa namuth gediya lokuwanna issara duburupatwela kunuwenawa ekata mokada karanne
මහත්තයා රොසෙල්ලා ඇට ටිකක් එවන්න පුලුවන්ද?
ලොකු කොස් ගමන් නම් මොකද කරන්නේ.කදේ පහල කොටසේ පොතු ගැලෙව්වා නමක් නැද්ද.
ගහ මැරෙන් නැද්ද
බොහොම ස්තුතියි
gamiya supiri
Aluth.yamak..idiripath.kirima.pilibadawaobata.sthuthi.
සදික්කා ගහක ගෙඩිගන්න විදියකියලාදෙන්න
මහත්තයා අපේ කොස් ගහේ ගෙඩි පනා ගෙඩි කුනුවෙලා වැටෙනවා ඒ ඇයි මහත්තයා පලමු සැරේට හැදුනේ ඔක්කොම කුනුවෙලා වැටහෙනවා.
අරකයි මේක යි කියන්නේ නැතුව දීලීර නාශක යේ නම් කියන්න අපට ගන්න වගා ගැන කියන වා නම් හංගලා කතා කරන්න බෑ .
ගිනි වරකා බට් කොස් පැලයක පොඩි පොඩි ගෙඩි එනවා.ඇව්ත් වැටිලා යනවා කලු වෙලා.ඇයි ඒ
ඒවා පිරිමි මල් ගෙඩි මල් පස්සෙ හැදේවි.
බට් අඹ ගස්වල මල් එනවා ගෙඩි නැහැ
Super
Budu saranai
ස්තුතිය
කවුද වැල වලට ආස😄
ඔවු. සර්. අපේ. කිරි. අම්මා. මම. පොඩිකාලේ. දැක්කේ. මුට්ටියක. පලුද්දක්. තිබුනොත්. කොහොල්ල. අලවනවා. දැක්ක. ඔබේ. කැනල්. එක ට. ස්තුතියි. 👍👍👍
Like 🌺📣🌺
ඔබ නිසා පැල හදන්න ආසාව වැඩි උනා,,අපිටත් ගිනි වරකා පැලයක් ගෙන්නගන්න පුලුවන්ද ,,,කුරිය කරන්න සල්ලි ගෙවන්නම් ..
Thanks dear
මමත් කරා ගෙඩි එනව හැබැයි ගහ කුන බහිනව
👍👍👍👍👍
Busaranaii
1st viwe
Thanak you very much
Sthuthi obata
Thanks ❤
🙏🙏🙏🙏🙏🙏🙏
Tank you
👍
Gas kapanna epa.🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤
දවසට වරක් අනිවාර්යෙන් ගැමියා බලනවමයි. වගා කරන්න තියෙන ආසාව වැඩිවෙනවා. පරිසරයේ වටිනාකම හිතට දෙනෙනවා. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🏆🏆🏆👍👍👍👍👍👍👍👍🙏
අපිත් ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා....ඔබතුමාට බොහොමත්ම පිංසිදුවෙනවා ස්තූතිවන්ත වෙනවා මේ නොදන්නා කරුණු කාරනා වලින් අපව දැනුවත් කරනවාට..තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏 ඔබතුමාට 🌹🌹🌹
මෙය ඉතාම හොද පැහැදිලි කිරිමක් සහා වැදගත් අදහසක්.
සමහර ගැමියන් අතර මිත්යා මතයක තියෙනවා නිර්වස්ත්‍රව ගසට ලියකින් ගැසුවිට ගසෙ ගෙඩි එන බවට.
එමනිසා එවැනි එවැනි නුගත් සහ මිත්යා මතවලට නොයා මෙවැනි දෙයකට යොමු විම ඉතාම වැදගත්
ඔබගෙ ගෙනෙන උදාහරන වලට හිනා😂 ත් යනව . කමක් නෑ. හොද ඉදිරිපත් කිරිමක්,
අනේ මොනවා උනත් වරකාටික දක්කම හිත පිරෙනවා අපි ලංකාවට අවමවත් කොස් පොලොස් කමු ඔබට ස්තුතියි
නියමයි ඉතාම වටිනවා ඔබ නියම මොඩ් ගොවියෙක
බොහෝ.වටිනා.බෝගවගා..ඔබට.ගොඩක්.ස්තුතියිකරමි.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼
සාදරයෙන් obatumawath පිළිගන්නවා stutei budusaranei
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි .
දූරියන් ගහක ගෙඩි ගන්න හැටිත් කියල දෙන්නකො...ස්තුතියි ඔබතුමාට ...
Taruwan saranai oba tumata danu matha karata thanks for you ma Kuwait setai 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘
ගොඩාක් වටිනවා.. ඔබතුමාට බුදුසරණයි
Sriyani wijesekara Theruwan saranai! Oba thumata bohoma pin
ස්තූතියි ඔබතුමාට හැමදාම අළුත් දේවල් කියලා දෙනවට....
ඔබ තුමා ගේ අධීක්ෂණයෙන් නිපදවන කෘමිනාශක දියරය ශාක වලට යොදන විට විසිරුම්කාරකයත් එයටම එකතු කරන්න අවශ්‍යද?
පොඩියක් පැහැදිලි කරල දෙන්න .
Kos ගහේ හැදෙන ගෙඩි මලෙන් එළියට enakotama ගෙඩිය කළු wela කුණු wela yanawa විසඳුමක් තියනවද sir
අයියෙ ඔයාගෙ Video අපිට ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතියි .අඹ ගහේ මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැහැ.මේ ප්‍රශ්නයට මොකක් හරි විසඳුමක් කියන්නකො අයියෙ please .
බොහොම ස්තුතියි ගැමියා මහතාට
Wateta poththa ain karama gaha marenne nadda? Ain karapu poththa tateta mada anala gala wahanna Hoda nadda.
Amba gahaka mal lassanata hadenawa eth ගෙඩි hadenne ne kalu වෙලා යනවා. මොකද karane
Oba thuma kiyapu widihata karala kos aththak mul addagana siteuwa
Aba gahata ohoma karala gedi ganna berida
Kose bat Pala ganne kohetha maththayo?
Tthankyou oyata kos gahak .matath thiyanVa me kramaya karanava
ana aiya kos attak bat karana videya kiyala dandako
Attatama hoda vadasatahanak
පොතු අයින්කර ඊලගට දියර වර්ගයක් ගෑවා ඒ මොනෙවාද
එළවළු වලි න් බදුක් වල හදන වටිටක්කා. වාගේ දේවල ඇට තියෙනවා ද
මම පාදර්ලෝන්ග් කොස් පැළයක් හිටෙව්වා.
දැන් ගෙඩි තියෙනවා. ඒ ප්‍රභේදයේ වරකා නම් හරිම රසයි. ඒ උනාට කොස් නම් කිසිම රහක් නෑ.
ව්‍යංජනයක් ලෙස වඩාත්ම සුදුසු කොස් ප්‍රභේදය කුමක්ද?
Mata waraka hoda ikmanata gedi hadana palayak on a.
ගිනිවරකා පැලයක් විශ්වසයෙන් ගන්න තැනක් කියන්න
අඹ ගසේ ගෙඩි එන්න මොකක්ද කරන්න ඕන කියලා දෙන්න . ස්තුතියි
ගිනි වරකා පැලයක් ගන්න පුලුවන් කොහෙන්ද
Aiye oyage pohora dilira nashaka visurum karaka gana video ekak karannako tikak diga unata kamak na uparima tharum karala hoda ekak denna oya laga thiyana dewal gana
ගිනි වරකා පැල ගන්න තියනවද
මොන වර්ගයේ දිලීර නාශකයක්ද යොදන්නේ ??
අපේ ගෙදර තියෙන දොඩම් ගහේ ගෙඩි හැදෙන්නේ නෑ.ඒකෙවයස අවු.8ක් විතර වෙනවා.නොකරපු දෙයක් නැහැ .ඒ වගේම පිටි මකුණොයි අර ලොකු කූඹි පිරිල.විකල්පයක් දෙන්න .තෙරුවන් සරණයි
මගෙ අවුරුදු 5 ක් පමන වයස කොස් පැලය පීදිලා
පුංචි ගැට ලස්සනට ඇවිත් කලු වෙලා වැටෙනව කල යුත්තේ කුමක්ද
දොඩම් ගස් වලටත් මේ ක්‍රමය සුදුසුද
කොස් ගහේ ගැට කුණුවෙලා වැටෙනවා කිහිප සැරයක්ම හැදිලා එකට මොකක්ද කරන්නේ කීප සැරයක්ම හැදුනා පොඩි කොස් ගැට අඟල් තුනක් විතර දික් වෙලා කුණු වෙලා වැටෙනවා ඒකට පිළිතුරක් කියන්න
Matat tiyena prashne okama tama
Man indapu gahetha gedi nehe aurudu 13 withara wenwa. Obathuma dipu paniwidaya wedagatha
ගිනි වරකා පැළයක් දෙන්නොකෝ අයියේ
කෘශිකර්මය ගැන දැන ගන්න පුලුවන් තැනක් තියෙනව්නම් TP අන්කයක් එවන්නකෝ.....green house../
Aba gahaka gedi ganna
Baeds
පොඩි ගහක ගෙඩි හැදුනා එත් ටිකක් ලොඋ වෙනට නැට්ටෙන් ගැලවිආ වැටෙන්නෙ ඇයි
Oya serama kalath ape gahe gedi hadenne na. Athu kapuwa, poththa ain kala, pohora damma eth gedi na.
කොස් ගහෙ මල් හැදිලා.මල් කලු වෙලා වැටෙන්නෙ ඇයි...
අඹගස්වල ගෙඩි ගන්න මොකද කරන්නේ
දෙල් ගහටත් ගෙඩි ගන්න විදිය කියන්නකෝ.
අපෙ තියනවා අලිපෙර ගහක් එකෙ ගෙඩි හැදෙන්නේ නැහැ
මට එකට පිලිතුරක් දෙන්න හැකි ඉක්මනින්
Ape bat kosgahe den wara 3k vithara gedi avath gedi podi kalema kalu wela wetenawa . Mokakda karanna one?
Gini waraka ata tikak ganna barida 🙏🏽
Ape aligat pera gahak thiyanava. Eka awrudu 13 k vithara gihin mal haduna.eth 1 gediyakvath hadune naha.
À haduneth gahata kotala. Vage deval karala.gedi ganna cramayak kiyanna karuna karala.
අලි ගැට පේර මල් ඵනවා ගෙඩි හැදෙන්නේ නැ ඒකට පිලියමක් කියන්න.
Sadikka wala paladawa wadi karaganne kohomada isthuthi oba thumata
ස්තූතියි ඔයාට 🙏💖💖
Mata dangnn puluwand cut anthuriyam walta ganne koi anthuriyam malda kiyal
අඹ වල කොහොමද
Godak hodai budusaranai
Mahathmaya mage wambatu thakkali miris gaswala mal awith watenawa diyara pohora compost thama danne monsda karanne
Duriyan gaheth gedi ganna widiha kiyanna
Bat karapu dal palayakuyi kos palayakuyi mata ganna puluwanda
Me de delum gahatath kroth gedi eida
පුහු ගෙඩි හැදෙන කොස්ගහකට පිලියමක් කියා දෙන්න
අඹ පොඩි කාලේ මේ වගේ කරන්න පුළුවන් ද
Budusaranai
ස්තුතියි.
Pol gas batkaranne kohomada
Mage podi kos gahak thiyenawa den eke kuda gedienawa namuth gediya lokuwanna issara duburupatwela kunuwenawa ekata mokada karanne
මහත්තයා රොසෙල්ලා ඇට ටිකක් එවන්න පුලුවන්ද?
ලොකු කොස් ගමන් නම් මොකද කරන්නේ.කදේ පහල කොටසේ පොතු ගැලෙව්වා නමක් නැද්ද
.
ගහ මැරෙන් නැද්ද
බොහොම ස්තුතියි
gamiya supiri
Aluth.yamak..idiripath.kirima.pilibadawaobata.sthuthi.
සදික්කා ගහක ගෙඩිගන්න විදියකියලාදෙන්න
මහත්තයා අපේ කොස් ගහේ ගෙඩි පනා ගෙඩි කුනුවෙලා වැටෙනවා ඒ ඇයි මහත්තයා පලමු සැරේට හැදුනේ ඔක්කොම කුනුවෙලා වැටහෙනවා.
අරකයි මේක යි කියන්නේ නැතුව දීලීර නාශක යේ නම් කියන්න අපට ගන්න වගා ගැන කියන වා නම් හංගලා කතා කරන්න බෑ .
ගිනි වරකා බට් කොස් පැලයක පොඩි පොඩි ගෙඩි එනවා.ඇව්ත් වැටිලා යනවා කලු වෙලා.ඇයි ඒ
ඒවා පිරිමි මල්
ගෙඩි මල් පස්සෙ හැදේවි.